Wow what a great advice Jeenu akki❤ Much love for you for sharing these important motivational tips to improve our lifestyle. To be honest, I start my day watching your motivational videos early morning 😊❤😊
Wow...... thank you jinu akke...., I never expected video this fast after the last one.... thank you. You inspire the nation....., you touch hearts ❤..... your voice heals saul..... love you dearly...... thank you.....,
ඇති යන්නතමි ආයේ ඇවිත්,මොන මගුලේ යනවද මාස ගනමි❤
😂😂😂😂😂
Kiyala vedak na ane.
😂😂😂 ow appa, මාත් බලන් ඉදියා. එයා එනකන්
ඇත්තමයි 😒
❤
අපිට දුක හිතෙන වෙලාවට ළඟ හිටියේ ජීනු අක්කා විතරයි.. ❤✨🥰
අක්කා A/l Exam එකට මහන්සි වෙන අපි වෙනුවෙන් විඩියෝ එකක් නැද්ද ... 🙂❤️
අද විඩියෝ එකක් ගොඩක් වටිනවා ජිනු අක්කා ..✨️
Matath ❤
මටත්., කැපවීම මදි වගේ දනෙනව. කැපවෙන්න හිත හදාගන්න අමාරුයි. start එක..🧚❤️
Matath ona akka
Ane ow 😢
Ow
ආයෙ අතුරුදහන් වෙන්න එපා ජීනු🥺❤
අනේ owwwww මමත් පසුගිය කාලේ ගොඩක් හෙවුවා 🥺
Exam මොටිවෙෂන් එකක් ඕනේ ජිනු අක්කා ❤
ඔව් අක්කා ❤
අනෙ ඔව් 🥺
Anee ow
Ou ek hoday..
Ane ow akka
Marenna ගිය වෙලාවක පන බේරපු කටහඩක්..ගොඩක් වෙලාවන්වල..ada mn jeewth wenne oya nisa..🌺🌺
TH-cam එකේ මං ආසම channel එක...ඔයා තරම් මගෙ ජීවිතේට උදව් කරපු වෙන කෙනෙක් මට මතක් වෙන්නෙ නෑ ජීනු අක්කි || 🥺❤
A/l වලට එකට තා මාස 2 මෝටිවේෂන් වීඩියෝ එකක් ඕන ඉක්මනටම 😢😢
උදාහරණය අරගෙන ලස්සනට පැහැදිලි කරනවා..❤ Great
ඇති යන්තම් ආයම ඇවිත්.
Ow ane
කොච්චර මහන්සි උනත් සමහර වෙලාවට ප්‍රතිපල ලැබෙන්නෙ නෑ ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකො plz❤🥺🥺🥺
ඡිනූ අක්ක වීඩියෝ එකක් දානව කියල දැනගත්තම පට්ට සතුටුයි ඡීවිතේ වටිනම කෙනෙක් අක්ක😇💙 තෑන්ක්ස් ඡීනු💙
Self love ගැන හරියටම තේරුම් ගත්තෙ අද. Thank you Jeenu akkaa ❤️
Motivation නම් ඔයා තමා..මෙතන ඉන්නෙ ඔයා නිසා..ඔයා ජීවිත ගානක් ගොඩදාපු කෙනෙක්..දිගටම ඉන්න ප්ලීස් ❤
දෙයියනේ මට ඕන උනේම මට ආදරේ කරන්න ඉගෙන ගන්න..මං ආදරය කරන අය මාව දාල යන නිසා මං තීරණය කරා මටම ආදරෙය කරන්න..❤තැන්ක්‍යූ
මම වගේම කෙනෙක් ඔයත්❤❤
@@akila-w8v අපිට පුලුවන් ගේමක් ගහමු dear,👍
කවුරු කොහොම මට උපදෙස් දුන්නත් මගෙ ඔලුවට ඒවා යන්නෑ... ඒත් අනේ මන්දා ජීනු අක්කගෙ කටහඩ ඒ වචන මාව සෑහෙන කාලයක් තිස්සෙක් පිස්සු වැට්ටුව. මගෙ සිතිවිලි විලාසය එදා ඉදන් අද වෙනකන් බලනකොට සෑහෙන්න වෙනසක් වෙලා තියෙනව. Thank you sooo much jeenu akkaaa❤️🌍
A/L exam කරන අපි වෙනුවෙන් motivation video එකක් ඔනි අක්කියෝ❤😢
අවශ්‍ය ම දේ අවශ්‍ය ම වෙලාවට ලබා දීම ගැන...🫡 මේ වැඩේ ගොඩක් අයට ප්‍රයෝජනවත්, මොකද බහුතරය මේ වෙලාවේ ගොඩක් හති වැටිලා ඉන්නේ...දුවලා දුවලා මේ ගමනේ කෙළවරක් නැති එකත් එක්ක.. අඩු ප්‍රතිඵල ලැබෙනකොට තමන්ට තමන් ගැනම ඇති වෙන දුකත් එක්ක ගොඩක් දෙනා තමන්ගේ ජීවිතේ ඇතුළෙ අතරමං වෙලා ඉන්නේ... ඒකට හොඳම බෙහෙතක් මේ...🤝❤️🤝
ඇත්ත😊
හරිම කාලෙට අහන්න ඕනෙම වචන ටිකක්.. ස්තූතියි ජීනු..❤❤❤
අක්කගෙ වීඩියෝ මගෙ ජීවිතේට කවුරුත් කියාදුන්නෙ නැති පාඩම් කියාදෙනවා අක්කේ ....ගොඩක් ස්තූතියි අක්කේ ❤❤❤❤
ඒ voice එක ❤ හිත හදාගන්න ඔසුවක් ...
හොදම වෙලාවේ අහන්න හම්බුන හොදම කතාව අක්කා...... ♥️ අක්කගේ වීඩියෝ.... මට ගොඩක් උදව් කරනව... 💗
Woow ජිනු බබා එක මරු.... බොක්කටම වැදුනා...❤❤❤
"ආස කරන දේවල් ඉගෙන ගන්න ඕනි"......ඒක නම් සීයට දාහක් නිවැරැදි ......ආස දේවල් ඉගෙන ගන්න ලැබෙනව කියන්නේ මාර වාසනාවක්.....එතකොට තමයි සාර්ථක වෙන්න පහසු.....අවුල තියෙන්නේ ඒ දේ දෙමාපියන් තේරුම් ගන්නේ නෑ.....ළමයා උසස් පෙළට කරන්න ඕනි මොන විශයන්ද කියන එක තෝරන්නේ අම්මා තාත්තා නම් ....ඒ ළමයා හරි අසරණයි......එයා කරන්න ඕනි රස්සාව තීරණේ කරන්නේ අම්මා තාත්තා නම් ඒත් ඒ ළමයා අසරණයි....පව්🥹
AL exam ekata tawa dawas 84 wage thiyan me wage watina video ekak demma eka gena godaak sthuthiiii jayspot🖤
ගොඩක් ස්තූතියි Jinu අක්කෙ..! ❤
Powerful come back JENU AKKI ❤✨ thank you for the guidance 🙏🏾
හරිම වටින ලස්සන වීඩියෝ එකක්❤🎉 තව මේ වගේ ඒවා ඕනී...❤😍
කොච්චර කාලයක් නම් බලන් හිටියද වීඩියෝ එකක් එනකම් ජීනු ❤
ගොඩාක් ස්තූතී අක්කියෝ. කෙනෙක් වෙනුවෙන් ආදරෙන් චචනයක් කිව්වත් ලොකු පිනක්. මට අමාරුයි කියල දැනෙන හැම වෙලේම අක්කගෙ වීඩියෝ ස් බලනව.download කරන් ආයෙ ආයෙ අහනව
ගොඩාක් පින් අපි වෙනුවෙන් මේහ් කරන කැපකිරීම් වලට. අක්කගෙ අනාගතේ සාර්ථක වේවා🙏🏻🤍 තෙරුවණ් සරණයි 🙏
නිතරම ඇවිත් බලනවා... අලුත් video එකක් නැද්ද කියලා... හිතින් වැටෙන හැම වෙලාවෙම මගේ තනියට මගේ හයියට මම හොයාගෙන එන ඒ කටහඬ.... ඒ වචන වලට පුළුවන් මං කොච්චර වැටුනත් ආයෙත් හයියෙන් මට මාවම අල්ලගන්න කියලා දෙන්න... මං මට ආදරේ කරන්න ඕනි කියලා තේරුම් ගත්තේ ඔයාගෙන්... 😊☺️ Thank u Jeenu 🩷🩷🩷
Thank you jeenu akki❤self confidence අඩුම වෙලා තිබ්බ වෙලාවක මේ දැක්කෙ ❤
Woow.!! ඉස්සර වගේමයි.!! ජීනූ🫡🫶🏾🖤🧛🏿🫠
පලවෙනි ආදර කමෙන්ට්ටුව❤
හිතින් වැටුන හැමවෙලාවෙම ඔයාගෙ video මුල ඉදලම අහනව ඒ තරම් සැනසීමක් තවත් නෑ ❤️💕🥰🙏
බොහොම ස්තුතියි ...එ..වචන ටිකට
🥰🥰🥰🥰 හැමදාම වගේම මේ හඬ මාව දිරිමත් කරනවා 🎉❤❤
Discipline is the strongest form of self love ❤
Self love ගැන දැක්ක වටිනම video එකක් 🖤💌
ආදරෙයි ජීනූ අක්කා ❤❤❤
God bless you Akki ❤️ Thank u soo much ✨
Mage ජීවිතයේ mta muna ghunu hoda guruwryek ❤️🙏
Thnq for motivating me to love myself again even at my lowest... seriously thank you.. you mean a lot to me..❤
ගොඩක් කල් බලාගෙන හිටියා ජීනූ අක්කී ඔයා video ekak daanakam❤❤❤❤❤❤
කන හරහා මොළයට.thank you jeenu akke❤
Oonm vedio ekk..අක්කා ගැම්මක් තමා..ආදරෙයි godk .. 🌼🍃
#Jeenu came back❤😊
Thank you jinu onima mohothe mn gawa innawa ❤ jesu pihitai
අනෙ අක්කි.. ඉක්ම්නට videos දාන්නකො පුලුවන් නම්.. මං වැටෙන වැටෙන ගානට ඔයාගෙ වචන මාර හයියක් වෙලා මාව motivate කරනවා❤
අක්කේ ඔයා නිසා මං වෙනම ලෙවල් එකක ඉන්නෙ අක්කේ තැන්ක්ස් අක්කේ ආදරෙයි ❤❤❤❤
අක්කි love..❤ Thank you so much...❤️😘
Thank you අක්කේ ජය වේවා...❤❤
Thank you akke..motivation video nitharama dala motivate karanwata..🤍💐
Thanks Jeenu akke.... Me motivation walata.... ❤❤❤
ගොඩක් ස්තුති ජීනූ💟💟
Thank u universe ❤🌍
Thank you my dear angels 🦋✨️
Thank you akki❤
මේ කතාව ඊශ්‍රායල් වල ඉඳලා මේ මොහොතේ අහනවා මම. ❤
ගොඩක් ස්තුතියි නංගි ❤❤❤
kalayak athurudahan welane hitiye jeenu akka..digatama video one..ayeth💖.❤️❤️❤️..
මම දැකපු ලස්සනම සහා එකම වීඩියෝ චැනල් එක කියන්න වචන නෑ.. දවසක මම සාර්ථක වෙනවා, එදාට මම ඔයාට කතා කරනව. ඔයාට ජය වේවා.
I love you jeenu ❤🙂
Thank you very much all the best 🙏❤
Thank you so much for this valuable content ❤✨️
ජීනු........❤️😎
Congratulations for the 100th video Jayspot 🎉❤ Grateful for healing souls 🥹❤️
Thankyou ජීනු අක්කී ❤🫶
Thank you Jinu akka 🌹🌹🌹🌹
අනේ ගොඩ කාලෙකින් මේ කාලේ ගොඩක් වටිනවා මේ video
ඕනම වෙලාවට වටිනම එකක් ❤🫶
Thank you so much! Akka.❤🫶
Hithanna godak dewal thibba video ekak
Ayema mehema videos gena ekanm godak watinawa. ❤❤ Thank you
ගොඩක් ස්තුතියි අක්කෙ ❤😊
Great job 👏👏👏 your videos change my life .
Digatama video danna asama channel eka♥️♥️♥️💯♥️💯😍😍
A great video. Thank you ❤
Third time watching , still there's something new to get😊❤Thank you jayspot❤❤
Thank you akki aye apiwa motivate karanna idiripath unata😀❤💐
ජිනූ අක්කේ..... thank you ❤❤❤
ගොඩක් කාලෙකින් ඔයාට පින්
Wow what a great advice Jeenu akki❤ Much love for you for sharing these important motivational tips to improve our lifestyle. To be honest, I start my day watching your motivational videos early morning 😊❤😊
Thanks, Jeenu. Consistency is key 🔑😊
thanks ජිනු අක්කා❤
Congratulations on the 100th Jayspot Motivational Compilation G 🎉 Self-Love Loading! ❤
Kadul watena hama tanadima...sinahawa genath dunna oyata...godakma godak thanks....
♥️ Thank you ජිනු ❤🎉
Godak sthuthi jeenu akke oyata ❤oyage katahanda pissuwak🎉
ස්තුතියි 🙏ජිනු
Wow...... thank you jinu akke...., I never expected video this fast after the last one.... thank you. You inspire the nation....., you touch hearts ❤..... your voice heals saul..... love you dearly...... thank you.....,
Wonderful thought, Thanks a lot Ms. Jeenu, recommend, all the very best for you future creations..👍
Thank you jeenu ❤🌼
catastrophizing , selective abstraction ගැන vedio එකක් ඕන jeenu අක්කේ
Thanks very much 👍 sister
Thank you so much for this video Jeenu 🥺❤️
Soba dahamath sundarai oyath sundarai .. oyanam Marai akki .. thank you very much....mata karapu udawwata me vidio eka dala
Thank you UNIVERSE ❤
Goda kaleki. Vdo akak Damme akke . Godak watinawa voice aka supiri❤
මේවා ගොඩක් වටිනවා අක්කෙ....
Thanks you jayspot….
Introvert ගැන ඕනෙ 🥺❤