පෝක් කමිටුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..
    © Copyrights - හරප්පා සිනමා | Harappa Cinema
    Hotline - 0776932565
    Follow Us On Face Book - www.facebook.c...
    #Harappa Cinema#
    #comedy #jokes #funnyvideo #funny #fun #funnyshorts

ความคิดเห็น • 1.1K

  • @greatking6658
    @greatking6658 10 หลายเดือนก่อน +234

    අද එකනම් නෙක්ස්ට් ලෙවල් ආ ❤❤ පර ආන්ඩුවට තාමත් කඩේ යන උන් ඉන්නවනම් උන් බත් කන්නෙ අපරාදෙ 😂😂

    • @sanathchandimawolter7030
      @sanathchandimawolter7030 10 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hemaw1657
    @hemaw1657 10 หลายเดือนก่อน +198

    හොරාගෙන්ම හොරකම්ගැන අහගමු😅, ...මරේ මරු, දෙශපාලුවෝගැන කාලීන සත්‍ය කතා. නලුවන්ට ස්තුතියී.😊

  • @Danushka-ej7pb
    @Danushka-ej7pb 10 หลายเดือนก่อน +65

    යකෝ... මේවා තමයි.. ට්‍රෙන්ඩින්ග් වෙන්න ඕන දේවල්... සුපිරී... සහෝදරවරුනී... කට කෑවත් ඇත්ත කියුවා... උබලා සෙට් එකට ජයවේවා.... බොක්කෙන්ම ආදරෙයි.❤❤❤❤

  • @rockyslisrael934
    @rockyslisrael934 10 หลายเดือนก่อน +244

    ⭕ තනි ඇහැට ඇඬෙන්නෙ..🤣 යම් දවසක රට හොඳ තැනකට ආවොත්.... ආවොත්.... හොඳේ..😂 තොපිට ඒකේ මාර කොටසක් අයිතියි....❤

    • @rameigap
      @rameigap 10 หลายเดือนก่อน +4

      ආවොත් නෙවේ එනවාමයි මාලිමා රජයකින්. එක්ව වැඩ කරමු. 👍

  • @nihalruwandeniya8255
    @nihalruwandeniya8255 10 หลายเดือนก่อน +19

    අපේ රටේ මුලු දේශපාලන ඉතිහාසයම ඒ කතාවෙ තියෙනවා.
    හරිම නිර්මාණශීලි වැඩක්,
    සම්මාන නොලැබුනාට ,
    ඇඟයීමක් නොලැබුනාට
    උබල කණ්ඩායම අතිදක්ෂ කලාකරුවන්.
    සමාජයක් යහපත් කරන්න තමන්ගෙ හැකියාව, දක්ෂතාවය, කාලය, ධනය වැය කරන වටිනා, සුන්දර මිනිස්සු..
    ආදරෙයි❤❤

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 10 หลายเดือนก่อน +59

    මේව බලලවත් හැදෙන්නේ නැති බත් කන ගව සම්පතක් ඉන්නව තවමත් මේ රටේ....😂 දැන්නම් ලඟ ලඟම video ටිකක් ඕනි ...❤️❤️ ජයවේවා හරප්පා සිනමා....

  • @MadeeraArticles
    @MadeeraArticles 10 หลายเดือนก่อน +56

    තමන්ගෙ සාක්කුව වෙනුවෙන් මිනිස්සුන්ට බොරු පෙන්නන ගොබිල යූ ටියුබ් කාරයො වෙනුවට රටට දෙයක් කියල දෙන සෙට් එකට පට්ට ආදරෙයි ❤🥰🥰

  • @rumeshmadumal2631
    @rumeshmadumal2631 10 หลายเดือนก่อน +123

    උබලට පිට පත් ලියන එකා සුපිරි බං ❤❤❤🎉අපේ කතාබහ

  • @pubudupraboth9444
    @pubudupraboth9444 10 หลายเดือนก่อน +94

    මේ ඉන්නෙ නම් සාමාන්‍ය මනුස්සයො නෙවෙයි. රට ගැන හොඳ දැනුමක් තියෙන සමජය ගැන දැනුමක් තියෙන. හොඳ කලාත්මක නිර්මාණ කරන්න පුළුවන් පිරිසක්. ජය වේවා දිගටම
    කරමු. 🔥👊💪💯

    • @susankawijesinghe2234
      @susankawijesinghe2234 8 หลายเดือนก่อน +2

      Mata thiyana pudume tamai me set eka kohomada me ranna thangalla embilipitiya patte thina lassana bashawa wachanayak naera lassanata kata karanne kohomada kiyana eka . Supiri bashawa❤

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 10 หลายเดือนก่อน +62

    සුපිරි... මේක තමායි හරප්පා කොලිටිය......

  • @anuradhaprabath4296
    @anuradhaprabath4296 10 หลายเดือนก่อน +400

    රටේ තත්ත්වෙ පිටපතකට දාල මිනිස්සුන්ගෙ ඔලුවටම දමල ගහනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි රියල් වැඩ්ඩෙකුට විතරයි. ❤

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 10 หลายเดือนก่อน +20

    ආදරෙයි ඔයා ලා හැමෝටම ❤❤❤ කථා දාහකින් වත් කියලා ඉවර කරන්න බැරි මහ ගොඩක් විනාඩි දහයකින් කියනවා...සුපිරි...මාලිමාවට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය රැගෙන ඒමට ඔයාලගේ නිර්මාණශීලි අදහස් හුඟක් වටිනවා ❤❤❤❤🎉 තව වීඩියෝ එකක් ඉක්මනට දාන්න...❤❤❤❤❤❤

  • @daysinmylife.
    @daysinmylife. 10 หลายเดือนก่อน +48

    මේක ලියන එකා මොකා උනත් සුපිරි මොලයක් ❤❤❤ආදරෙයි සෙට් එකටම

  • @thusharapradeepb298
    @thusharapradeepb298 10 หลายเดือนก่อน +35

    තමුසෙලා සෙට් එක නම් මරුම තමයි අයියේ....බුද්ධිමතා තේරුම් ගනියි....දිගටම හදමු රැල්ලක්...❤

  • @hallosrilanka6335
    @hallosrilanka6335 10 หลายเดือนก่อน +29

    ආයේ කියන්න දෙයක් නැ ඉස්තරම් ..රංගනය, ..කැමරාව...ලොකේෂන්...කලර් ටෝන්...සුපර්...ජය වේවා..

  • @ShanthaHewage
    @ShanthaHewage 10 หลายเดือนก่อน +10

    සුපිරියක් තමයි. මේ සෙට් එක නාට්‍යයක් කරලා හරි අනින ටොකු නම් ඉස්තරම්. ජය වේවා. ස්තූතියි හරප්පා සෙට් එකටම 👍👍👍👍🙏

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 10 หลายเดือนก่อน +11

    සුපිරිම චරිත ටිකක් අප්පා මේ වගේ ලස්සන නිර්මාණය කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sachisachithra9574
    @sachisachithra9574 10 หลายเดือนก่อน +10

    දීලා තියෙනවා ඇටි හැලෙන්නම.....ආය කියන්න දෙයක් නැ සුපිරි...ඇත්ත ඇති සැටියෙන්ම දෙනපා පොරි හැලෙන්නම......සුපිරි ගමනක් තියෙනවා ලොවෙත්.❤️❤️❤️❤️❤️❤️❤️

  • @hashanyuwanjanamillawithan2157
    @hashanyuwanjanamillawithan2157 10 หลายเดือนก่อน +44

    අම්මෝ සාන්ත😂 සාන්තගේ සිහිනය තමයි ආතල්ම😂😂

  • @shanakalakmal1785
    @shanakalakmal1785 10 หลายเดือนก่อน +8

    මෙහෙමත් කියලා තේරුම් ගන්න බැරිනම්..එක්කො ඕන්නෑ...😂😂..අදත් සුපිරියක් තමයි ...එලම... සාන්ත අයියේ ❤❤❤❤

  • @nishanthasilva4137
    @nishanthasilva4137 10 หลายเดือนก่อน +17

    නියමයි හරප්පා නියමයි. සුපිරී දීලා තියෙනවා. ඉස්ම යන්න 👌👌👌

  • @SamanHerath-w7z
    @SamanHerath-w7z 10 หลายเดือนก่อน +41

    සමිමාන පිට සමිමාන දෙන්න ඔනේ නලුවෝ...සාජීය වෙනසකට දේශපාලන වෙනසකට මිනිස්සුන්ගෙ මොලේට මෙි ටික තේරෙන්නැත්තන් ඉතින් තනකොලම තමයි දෙන්න වෙන්නේ....සුපිරි....

  • @ema.6024
    @ema.6024 10 หลายเดือนก่อน +16

    සුපිරි වැඩක් මෙවන් නිර්මාණ කිරීමට තව තව හැකි වේවා
    ජය වේවා හරප්පා❤❤❤

  • @jeewankumara9799
    @jeewankumara9799 10 หลายเดือนก่อน +31

    මට මේ මිනිස්සු ටික දැක්කමත් හිනා.. NPP එකට අනිවාර්‍යෙන්ම ලැබෙන ජන්ද ටිකක්... ජයවේවා..

  • @kamalnathnavarathnapathira5146
    @kamalnathnavarathnapathira5146 10 หลายเดือนก่อน +23

    මටනං බෑ මීටවඩා හිනාවෙන්න ..මැරෙයි යකෝ 😂😂😅😅❤❤පට්ට 😂😂

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 10 หลายเดือนก่อน +10

    රටේ යහපත උදෙසා කලාව උපයෝගී කරගත් බුද්ධිමත් පරාර්ථකාමී කලාකරුවන් කියන්නෙ නුඹලවැනි අයටමයි.
    ඉතින් ආදරෙයි හදවතින්ම
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjesenevirathna5280
    @sanjesenevirathna5280 10 หลายเดือนก่อน +21

    කියන්න දෙයක් නැහැ, සුපිරියි, එනකන් ඉන්නෙ බලන්න,

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 10 หลายเดือนก่อน +28

    ඉක්මනින්ම ලක්ශය සම්පූර්ණ හැකිවේවා ❤❤❤

  • @diamilarexe8460
    @diamilarexe8460 10 หลายเดือนก่อน +14

    ❤❤❤❤ සුපිරි ආදරෙයි oyalata ගොඩක් සුපිරි සාන්ත 😂😂😂 සුපිරි ආදරෙයි

  • @Kumaradk5
    @Kumaradk5 10 หลายเดือนก่อน +75

    මුන් රටත් විකුනන් කාලා පොතුත් විකුනන් කනවා 😂ඒක නම් සුපිරි කියමන ශෝක් පුතේ❤😂😂❤❤❤

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 10 หลายเดือนก่อน +4

      රට දියුණු කරන්නම් රට විදේශ සමාගම් වලට දෙන්න ඕන. ලංකාව කියන්නේ ලෝකේ තියෙන කුඩාම කුඩා පස් ගොඩාක්. ලංකා මුලින්ම පොඩි රටක් කියලා තේරුම් ගන්න . එතකොට ආයේ සම්පත් වලින් දියුණු වෙමු වගේ කතා කියන්නේ නැහැ. ලංකාව කියන්නේ නිදහස් වෙළඳාමෙන් දියුණු කරන්න ඕන රටක්. ඒ කියන්නේ විදේශ වෙළදුන් හුවමාරු වෙන තැනක් විදිහට. පොඩි ගෙයක් වටේ තාප්ප ගහන් මිරිස් වගා කරලා දියුණු වෙන්න බැහැ ගෙදර කාමර කුලියට දෙන්න ඕන. ලංකාව කියන්නේ පිටකොටුවේ වහල තියෙන කඩයක් වගේ. ඔක්කොම නැව් ගුවන් යානා යන්නේ ලංකාව හරහා ඒත් අපේ අපේ කියා කියා මුළු රටම වහගෙන ඉන්නවා. ජතියායි ආගමයි කර පින්නන් ඉන්න කම් රටක් දියුණු වෙන්නේ නේ. ආනන්ද හාමුදුරුවෝ පවා නිවන් දැක්කේ නිවනට තියෙන ආසාව අත ඇරපුවම. අපිත් මේක අපේ රට ගගා ඉන්නේ නැතුව විදේශයන්ට මේ රටට එන්න කියන්න ඕන. අපේ ගමේ නගරේ ඉඩම් විදේශ වලට දෙන්න ඕන. මුළු ලංකාවම වෙළඳ පුරයක් කරන්න ඕන. ආගමයි ජාතිය කර පින්නාන් ඉන්න එකා හැමදාම එක එක ඒවට අහු වෙනවා. මම එංගලන්තේ අවාම තේරුණා ආගම ජාතිය කියන්නේ පට්ට බොරුවක් බව

    • @chathurangabandara1498
      @chathurangabandara1498 10 หลายเดือนก่อน

      අනේ බන් උබේ මොලේ තමා මොලේ ඉතින් රට විකුණපන්කෝ වෙන රටකට එතකොට ඉවරනේ .. ර​ෙට් සම්පත් ​විකුනන් කන වුන්ට කඩේ යන උබට හෙනම ගහන්න ඕනි කාලකන්නියි @@SaimanKal-o7g

    • @thusharakodikara5755
      @thusharakodikara5755 10 หลายเดือนก่อน

      උඹෙ අම්ම ඉස්සෙල්ල විකුනපං.ගොං පම්කය

    • @krishanthap.g6309
      @krishanthap.g6309 10 หลายเดือนก่อน

      😂😂😂🤣🤣👍❤

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 10 หลายเดือนก่อน +35

    මචං ඔහොමම දාපල්ලා. උඹලා කම්පැණි ඇඩ් ගහන්න ගියොත් ඉවරයි...❤❤❤❤

  • @darmadasadarmadasa9686
    @darmadasadarmadasa9686 10 หลายเดือนก่อน +5

    නියමයි ශාන්ත අද නම් දිලා තියෙනවා ලෙසටම .පරක්කු වෙනකොට අපි බැලුවා මොකද කට්ටියට උනේ කියල . ඔය ගැම්ම දිගටම තියාගන්න . කට්ටියටම ආදරෙයි හදවතින්ම .
    ජයවේවා .💖💖💖💖💖💖💖💖කුවේට් අපි🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 10 หลายเดือนก่อน +25

    අනේ මන්දා..... දැන දැනත් අපේ අය රැවටෙන එකනේ පුදුමේ❤❤❤❤❤❤❤

  • @ChangeVneed
    @ChangeVneed 10 หลายเดือนก่อน +52

    ඇයි බං කුඩු අල්ලන ඒව ටීවි එකේ පෙන්නන්නෙ. ටීවී එකේ පෙන්නන්නෙ නාට්ටි බං.
    සුපිරි❤

    • @AshenTM_007
      @AshenTM_007 10 หลายเดือนก่อน +2

      Sira Eka patta wadana bn

  • @anupaperera6
    @anupaperera6 10 หลายเดือนก่อน +37

    TV එකේ පෙන්නන්නේ නාට්ටි යකෝ...... 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣

  • @dumij3888
    @dumij3888 10 หลายเดือนก่อน +24

    මේක තමයි මේ දවස්වල තියෙන සුපිරිය ❤❤

  • @lolithamadushanka5480
    @lolithamadushanka5480 10 หลายเดือนก่อน +594

    Npp එකට මේ සෙට් එක දෙන ගැම්ම වෙන කොහෙන්වත් ගන්න බෑ.ආදරෙයි සෙට් එකටම ❤

    • @ulukkulama-jc2db
      @ulukkulama-jc2db 10 หลายเดือนก่อน +6

      😂😂😂🎉

    • @prabathindikakumara6551
      @prabathindikakumara6551 10 หลายเดือนก่อน +4

      🎉

    • @LahiruUdayanga-r1g
      @LahiruUdayanga-r1g 10 หลายเดือนก่อน +3

      Jayawewa

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 10 หลายเดือนก่อน +6

      Aniwa, vini, lakayisikayi gen api oita wada deyak balaporoththu wenawa

    • @nishasenevirathne3824
      @nishasenevirathne3824 10 หลายเดือนก่อน +10

      කලාවෙන් සමාජය වෙනස් කරන්න බොහෝදේ කලහැකියි. ජයවේවා හරප්පා කණ්ඩායමට

  • @Upullasanka
    @Upullasanka 10 หลายเดือนก่อน +6

    සුපිරි.. සෝක් පුතාගේ talk tika 👌👌👌❤❤❤❤හරප්පා

  • @ruwanchamara9042
    @ruwanchamara9042 10 หลายเดือนก่อน +48

    ඇත්තනේ හත්වලාමේ මිනිස්සු රට යන්නේ ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නනේ. ඒ උත්තමයත් එහෙම වෙන්න ඇති. 😂😂

  • @ruwanchamara9042
    @ruwanchamara9042 10 หลายเดือนก่อน +121

    සාන්ත හරි අවංක කෙනෙක්ය කියලා 6.55 ප්‍රවෘත්ති වලටත් කියැව්වා හත්වලාමේ.. 😂😂

  • @prasadnilanga6822
    @prasadnilanga6822 10 หลายเดือนก่อน +25

    ඔහොම බොන්න එපා යකෝ😂 අපිට ආතල් ගන්න ඉන්න බොලාට ලෙඩක් දුකක් හැදුනොත් අපිට තමයි පාඩු😂😂😂

  • @asankasameera9573
    @asankasameera9573 10 หลายเดือนก่อน +76

    කෙලින්ම කන හරහා 🧠 මොලයක් තියෙන උන්ගේ 👌👌👌👌🤸‍♀️ මොලයට😂😂😂😂

    • @dilukarosha7297
      @dilukarosha7297 10 หลายเดือนก่อน

      මොල නැති එකනි වෙලා තියෙන්නේ හත්වලාමෙ

  • @rasesl2303
    @rasesl2303 10 หลายเดือนก่อน +5

    නියමං මල්ලිලා. .. පට්ට ගැම්මක් සුපිරි කියමන් ටිකක් තියෙනව.. කාලින සංවාද විශිෂ්ඨයි සර්😂😂

  • @Sanu19455
    @Sanu19455 10 หลายเดือนก่อน +25

    ඔයාලගේ රගපෑම් අති විශිෂ්ටයි. ඒ වගේම කාලෝචිතයි. 👍🏻❤️

  • @Rick_T
    @Rick_T 10 หลายเดือนก่อน +13

    හැමදාම වගේ සුපිරි.. හරප්පා නම්, බඩුම තමා...🤩

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 10 หลายเดือนก่อน +42

    නියමයි සුපිරි. හොරුන්ට කඩේ යන උන්ට ඇස් ඇරෙන්න දිලා

  • @chamarakumara.9732
    @chamarakumara.9732 10 หลายเดือนก่อน +17

    Notifications ආව ගමන් බලන්න ආවා,..😂❤

  • @cricvidz262
    @cricvidz262 10 หลายเดือนก่อน +80

    දීලා ඒක නම් ඔලුවක් නැති උන්ට ඇඩෙන්නම😅😅😅😅

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 5 หลายเดือนก่อน +2

    නියමයි දරුවනේ උඹළගෙ උත්සාහය
    පිටපත නියමයි
    නළුවෝ සුපිරියි
    අදහස ගැඹුරයි
    NPP ජය නියතයි

    • @harappacinema7481
      @harappacinema7481  5 หลายเดือนก่อน

      වලාමේ Share පාරක් දාන්න හොදේ.....

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 10 หลายเดือนก่อน +71

    කොහෙන්ද අනේ මේ වචන එන්නේ මුන් රටත් විකුනන් කාලා පොතුත් විකුනන් කනවා 😂😂🤣🤣🤣

    • @kasunanuruddika
      @kasunanuruddika 10 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

  • @arunaaruna6675
    @arunaaruna6675 10 หลายเดือนก่อน +5

    ශාන්තගේ සම්බන්ධිකරන ලේකම් සිහිනය සපල වේවා,ශාන්තලගේ ලොක්කා මේ දවස්වල මරු කියවනවා අනේ ඔය මිනිහට වතුර ටිකක් නාලා මොනවා හරි කාලා පාඩුවේ ඉන්ට කියපන් ශාන්ත 😂😂😂 .
    සෝක් මල්ලි රටට කෙලවෙච්ච කතාව ගලපන අයුරු මරු.💪💪💪💪💪💪
    Npp jayavevaa.💪💪💪

  • @buddhikakumara9113
    @buddhikakumara9113 10 หลายเดือนก่อน +8

    දිගටම දාපන් ශාන්ත අය්යෙ උඹල නියමයි දක්ෂම set එක සේරම පරාදයි නියමයි...

  • @user-hp5fs1pi5j
    @user-hp5fs1pi5j 10 หลายเดือนก่อน +26

    පුළුවන් අය වීඩියෝ link එක Social media වල Share කරලා මේ දක්ෂයින්ට Support එකක් දෙන්න.. 💪❤

    • @harappacinema7481
      @harappacinema7481  10 หลายเดือนก่อน +10

      ඒකනො වලාමෙ....

    • @NishanthaNamal-o9d
      @NishanthaNamal-o9d 10 หลายเดือนก่อน

      ඔක්කොම විඩියෝ ශෙයා කරල තියන්නේ

  • @chamindasirisena2618
    @chamindasirisena2618 10 หลายเดือนก่อน +9

    සූපිරියක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️👍

  • @prageethhettipila6620
    @prageethhettipila6620 10 หลายเดือนก่อน +5

    මේ සැරෙත් සුපිරිම වැඩක්. ජයවේවා හරප්පා.....ජයවේවා මාලිමාව ❤❤

  • @Kumaradk5
    @Kumaradk5 10 หลายเดือนก่อน +19

    ශෝක් මල්ලි තමයි මරු ටෝක් ටික දෙන්නේ ❤😊😊😊😊❤

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 10 หลายเดือนก่อน +41

    ඇබ්බැහි උන චැනල් එකක්..මේ සෙට් එක උදේම ගිහින් මාලිමාවට චන්දෙ දෙයි කියලා හිතන අය මේ කොනට..👍

  • @geethsilvageeth
    @geethsilvageeth 10 หลายเดือนก่อน +9

    දෙකෝටි විසිලක්සෙං දෙකෝටියක්ම සාන්තලද මන්දා...චරිතෙ අප්පිරිය වුණත් රගපාන සාන්තයට අාදරෙයි...❤

  • @Dinusha175
    @Dinusha175 10 หลายเดือนก่อน +21

    දැන දැන රටට කෙලවන ගොං හැත්තට දිල තියෙනව ඇඬෙන්නම නියමයි හරප්පා 👍

  • @dineshsameera306
    @dineshsameera306 10 หลายเดือนก่อน +39

    සම්මාන වලින් පොල්ලක් හදලා මුන් ඔක්කොටම නෙලන්න ඕනේ ✌✌✌

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 10 หลายเดือนก่อน +15

    ඔක්කොම හොරු තමා මල්ලි 😂😂 නියමයි හොදේ. ජයවේවා

  • @mpliliwathi948
    @mpliliwathi948 5 หลายเดือนก่อน

    මරු කතාව ජයවෙවා සැමදෙනාටම බුදුසරනයි👍👍👍👍👍😁😁😁❤️❤️❤️❤️

  • @ishanshanith3215
    @ishanshanith3215 10 หลายเดือนก่อน +30

    මෙච්චර කියලත් තේරෙන්නෙ නැත්තං මුං මිනිස්සු නම් වෙන්න බෑ😂😂😂😂

    • @SLwinBoy_Officle_Channel
      @SLwinBoy_Officle_Channel 10 หลายเดือนก่อน +2

      ඒත් තේරෙන්නැති එවුන් ටිකක් ඉන්නවා බොල 🥲

    • @harischandarapremalal285
      @harischandarapremalal285 10 หลายเดือนก่อน

      සුපිරි කියන්න වදන් නෑ මාලිමාවට ජය

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 10 หลายเดือนก่อน +20

    මරු ට්‍ර්බල සුපිරි යට රගනවා හැබැයි තුන්දෙනාම මාලිමාවට කතිර ගහයි 😂😅🎉

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 10 หลายเดือนก่อน +2

      මාලිමාවෙ තමයි 😂❤

    • @rio_zia
      @rio_zia 10 หลายเดือนก่อน +3

      හතරදෙනෙක් ඉන්නවා බං

    • @sunilrathnasiri2028
      @sunilrathnasiri2028 10 หลายเดือนก่อน

      @@rio_zia ඒ වුනා ට කියන්නේ ත්‍රි ඉඩ්‍යට් නේ 😀

  • @romi2919
    @romi2919 10 หลายเดือนก่อน +3

    වෙනදාවගේම මේකත් සුපිරියක්💗💗💗 ඔහොමම යමු 💃

  • @AjithPriyantha-uq7bw
    @AjithPriyantha-uq7bw 10 หลายเดือนก่อน +23

    🎉 පොලිස් නාට්‍ය ..
    සම්පිණ්ඩනය කිරීම supper

  • @sltech9403
    @sltech9403 10 หลายเดือนก่อน +83

    කලු සල්ලි ඩොරල් පොම්ප කරනවා ඇති ෆුට් වෑල් ගෙවෙනකම්😂😂😂

    • @kandyc1781
      @kandyc1781 10 หลายเดือนก่อน +3

      😂 මාත් ඒක comment කරන්න ආවේ...

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 10 หลายเดือนก่อน +3

      මාත් ඒක කොමෙන්ට් කරන්ඩ ආවෙ පට්ට වදන් යකො😂

    • @SLwinBoy_Officle_Channel
      @SLwinBoy_Officle_Channel 10 หลายเดือนก่อน +1

      😂

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 10 หลายเดือนก่อน

      Dayas Poranuwa😂😂😂😂

    • @jeewanthachandimal8665
      @jeewanthachandimal8665 10 หลายเดือนก่อน

      තව එකක තියනවා අන්තර් විශ්වවිද්‍යාලය.

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 10 หลายเดือนก่อน +116

    අපේ එවුන්ගෙ මොලවල් පෙෑදනේන මේ හොඳටම ඇති. මෙහෙමවත් තේරෙන්නෙ නැත්තම් උන්ට මොළයක් කියල එකක් නෑ හොදේ.

  • @amithsenarathna9233
    @amithsenarathna9233 10 หลายเดือนก่อน +13

    අදත් එකටම මම බැලුවේ😄😄

  • @sasithamadumaduwantha584
    @sasithamadumaduwantha584 10 หลายเดือนก่อน +1

    සුපිරිම සෙට් එකක් තමා ඈ..දිගටම මේ වගේ යමුනේ..👌👌❤️

  • @Dilshanpick
    @Dilshanpick 10 หลายเดือนก่อน +19

    දිගටම විඩියෝ ඔනේ❤️ ජය වෙවා❤

  • @amilajayathissa9752
    @amilajayathissa9752 10 หลายเดือนก่อน +3

    දැනෙන්න ඕන තැනට දීල තියෙනව. Great ❤❤❤

  • @IsuruKulasekara-x5g
    @IsuruKulasekara-x5g 10 หลายเดือนก่อน +9

    ඇඩෙන්නම දීලා යකෝ එක🤣🤣🤣👍

  • @priyashantha-TR
    @priyashantha-TR 10 หลายเดือนก่อน +35

    ශාන්ත දීල තියෙනවා ඇහැට කදුළු එන්න සුපිරි ජය වේවා

  • @REALAKEE
    @REALAKEE 10 หลายเดือนก่อน +6

    මුල ඉදන්ම වීඩියෝ බලනව..ස්ක්‍රිප්ට් ලියන කෙනා කවුරු උනත්..සුපිරිම තමා.❤❤

  • @AahokaDigol
    @AahokaDigol 10 หลายเดือนก่อน +2

    ඒක නාම් ඇඩෙන්නම දීලා. නියමයි. සෙට් එකටම ආදරෙයි.❤ තාමත් හොරැ සමග හෙලුවෙන් හිටගන්න හිතන අය ඉන්නව නම්.. මේක බලල වත් හැදියල්ලා.

  • @isurusrinath9904
    @isurusrinath9904 10 หลายเดือนก่อน +19

    ශාන්ත අයියා උඹ හම්බෙන්න ආසයි බන්❤

  • @SenarathBandara-qw8hh
    @SenarathBandara-qw8hh 10 หลายเดือนก่อน +8

    අදත් සුපිරියටම දීල තියෙනව⁣ාහොදේ..❤

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 10 หลายเดือนก่อน +4

    ඒකනං නියමයි, මේවා බලලත් මොලේ පෑදෙන්නෙ නැත්නම් ජානමය අවුලක් 😜

  • @sadarubroyt-up9kb
    @sadarubroyt-up9kb 10 หลายเดือนก่อน +10

    වීඩියෝ තමයි ඕනේ දැන්නන් ට්‍රැක් එකට වැටිලා ආදරෙයි පැලෙන්න 💖💖💖

  • @maheshprasanna7774
    @maheshprasanna7774 10 หลายเดือนก่อน +4

    අපේ යුතුකම තමයි ඒවා හරියටම මුහුදට වැටෙනවද කියලා බලන එක😂😂😂😂😂😂😂😂😂

  • @Randomlifetorelax
    @Randomlifetorelax 10 หลายเดือนก่อน +31

    දීල තියනව ඇඬෙන්න. විජය වේවා සහෝදරයා

  • @samanwijeweera2850
    @samanwijeweera2850 10 หลายเดือนก่อน +6

    ආදරෙයි උබලා හැමෝටම,❤️
    NPP සමග හදමු අලුත් 🇱🇰,,,, 👍

  • @KottawagamagePermachandra
    @KottawagamagePermachandra 10 หลายเดือนก่อน +49

    අනාගත සම්බන්ධීකරණ ලේකම් තුමාට සහ මිතුරන්ට මල් මිටක්👍

    • @mulaxrelaxing3959
      @mulaxrelaxing3959 10 หลายเดือนก่อน +6

      සාන්ත කියන්නේ ජවිපෛ සංවිධායක කෙනෙක්

  • @saweerasingha7706
    @saweerasingha7706 10 หลายเดือนก่อน +2

    හැමදාම වගේ තවත් තාත්ත්වික සුපිරියක්...😂😂😂😂😂

  • @amilap.rajapaksha6228
    @amilap.rajapaksha6228 10 หลายเดือนก่อน +15

    දුටුතැන බලන හරප්පා 😊

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 10 หลายเดือนก่อน

    සුපිරි සුපිරි සුපිරිම සුපිරී. නියමෙටම දීල තියෙනව ඒකනම්. ජයවේවා. ඔයාලගෙ චැනල් එක සුපිරි.කොහොම කොහොමහරි කියල අපි තවමත් ගොනාට ඇඳගෙන ඉන්න මේ පොඩි පිරිසත් රට නව ගමනකට සැරසෙන මේ මොහොතෙ අපි ඒ ගමනට එක්කරගමු
    🧭🧭♥️♥️

  • @SahanWijethunga-dy5gq
    @SahanWijethunga-dy5gq 10 หลายเดือนก่อน +7

    කලු සල්ලි පොම්ප කරනවා ඇතිලු ෆුට් වෑල් ගෙවෙනකල්..... අම්මෝ.....😂😂😂😂

  • @roshanwithanage7820
    @roshanwithanage7820 10 หลายเดือนก่อน

    අදත් සුපිරියි කොල්ලො.❤❤❤❤දිගටම ඔහොම කරගෙන යමු .ජයවේවා

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 10 หลายเดือนก่อน +14

    ටවුකන්න යකෝ..මෙන්න කොමඩි නම්.කොමඩි..❤❤

  • @travelwithchathura2290
    @travelwithchathura2290 10 หลายเดือนก่อน

    ඒක මරු! 👊😍 දේවාලෙන් කාලීන් දේවල් වලට ගහනවට වඩා පරණ විදියටම මෙහෙම ගහන එක දැනෙනව වැඩි! ✌️

  • @nuwanpushpakumara9032
    @nuwanpushpakumara9032 10 หลายเดือนก่อน +3

    කාලීනව ගැලපෙන සුපිරිම චැනල් එක. ආදරෙයි

  • @jothinilan
    @jothinilan 10 หลายเดือนก่อน +2

    නියමයි නියමයි.... නොඉවසිල්ලෙන් ඉන්නේ අලුත් වීඩියෝ එක එනකං.... ❤️ ❤️

  • @kramanoj1
    @kramanoj1 10 หลายเดือนก่อน +9

    මෙහෙම කියලත් තේරෙන්නේ නැත්නම් ඉතිං,.......... අබ සරණයි!

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 5 หลายเดือนก่อน

    ඔයාලට ජයම වේවා එත් මෙච්චර කල් කොහෙද හිටියේ 😊😊😊

  • @nuwanasela6764
    @nuwanasela6764 10 หลายเดือนก่อน +3

    සුපිරියක් තමයි ඉතින් 👍🔥

  • @thamidudaham
    @thamidudaham 10 หลายเดือนก่อน

    අවංකවම සුපිරි වැඩක් ..ජයෙන් ජයම වේවා ..🎉🎉❤️❤️❤️❤️

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 10 หลายเดือนก่อน +12

    නියමයි නියමයි ❤❤❤❤❤❤❤ NPP යට ජයවේවා

  • @ShashiAs-k7e
    @ShashiAs-k7e 9 หลายเดือนก่อน

    Niyamai sahola wade nm සුපිරි . Congratulations oyala hamotama.

  • @lasanthawanninayake3510
    @lasanthawanninayake3510 10 หลายเดือนก่อน +18

    ශාන්ත මංත්‍රීතුමාට ජයවේවා 👍❤️👍❤️