ණය ගෙවන්න බැරි නිසා චීනය බුදුන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලා ඉල්ලයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ගෝතමි මැණියෝ කල ප්‍රබල අනාවැකිය Gothami Mehenin Wahase, Gothami Maniyo

ความคิดเห็น • 509

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 2 ปีที่แล้ว +151

    බුදුන් වහන්සේ කළ අධිෂ්ඨාන මත තමයි ධාතූන් වහන්සේලා වෑඩ සිටින තැන තීරණය කරන්නේ ඒක නිසා බය වෙන්න එපා කාටවත් ඒවාට අත තියන්න බෑ ඒ අපේ උරුමේ..

    • @menikesara3385
      @menikesara3385 2 ปีที่แล้ว +2

      Aneda kiyanne budubawa labuwe perum purala kalpaganak mage rate thiyana ekama dathunwahanse namak wath kisima ratakata wadinne ne mage ratata daladahimi saranai mage rate jiwathwena hamotama budusaranai

    • @pathumbandara9200
      @pathumbandara9200 2 ปีที่แล้ว

      Ape rate tharam daathun nathuwa athi me loke kohewath. Ape minissu jiwath wenne surangana lokawala. Edath. Adath. Blahallako sinhala jathiyawath ithuru weida kiyla thawa aurudu 300k 400k ynkota.

    • @jumanasusi6440
      @jumanasusi6440 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @skr712
      @skr712 2 ปีที่แล้ว +1

      වැදි බන😂😂

    • @ranikanarangoda9068
      @ranikanarangoda9068 2 ปีที่แล้ว

      හරියට හරි ඒ අපෙ උරැමෙ

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +100

    රහතන් වහන්සේ ලා අදිශ්ටානය කරලා රුවන්වැලි සමිදුන්ගේ දාතුන් වහන්සේ ලාට නම් කාටවත් අත තියන්න බේ. සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් රුවන්වැලි සමිදුන්ට .

    • @sadunihimansha9193
      @sadunihimansha9193 2 ปีที่แล้ว +3

      👋👋👋👋👏👏👏👏

    • @wijayanath4187
      @wijayanath4187 2 ปีที่แล้ว +4

      චීනය නිරාගමික රටක් . ධාතූන්ගෙන් ඔවුන්ට වැඩක් නෑ.
      මෙතන කමෙන්ට් දාන අය වත් කොමියුනිස්ට් චීනය ගැන දන්නෙ නැද්ද

    • @janakajayamanne9495
      @janakajayamanne9495 2 ปีที่แล้ว +3

      ධාතුන් වහන්සේලාගේ ආගමික වටිනාකමක් නිර්ආගමික රටකට නැතත් කෞතුක වටිනාකමක් නැති විය නොහැක.රුවැන්වැලි සෑයට අත තබන්නට බැහැ කීවත් මේවනවිටත් එයට අතතබා ඇති බවට වීඩියෝ යූ ටියුබ් එකේ සෑරිසරණූ ලබයි.

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว

      ඒ ජුඩාමානික්‍යයේ මෙනික් නේද ?

    • @kamalawathiliuanage466
      @kamalawathiliuanage466 2 ปีที่แล้ว

      Meyata pissu.

  • @vindyanishalika9538
    @vindyanishalika9538 2 ปีที่แล้ว +81

    ප්‍රථම ධාතු පරිනිර්වාණය සිදු වෙන්නේ අපේ රටේලූ,එය ආරම්භ වෙන්නේ රුවන්වැලිමහා සෑයෙන් කියලා කියනවා,,,,මගේ උතුම් ධාතූන්වහන්සේලා රැක දේවා!🙏🙏🙏

    • @jinendarisaram1838
      @jinendarisaram1838 2 ปีที่แล้ว

      Budusaranai meniyane 🙏🙏🙏

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 2 ปีที่แล้ว

      නීරොෂා 😂😂😂😂😂😂😂😂😜😜😜😜

    • @sukithaathauda9045
      @sukithaathauda9045 2 ปีที่แล้ว

      Ayata thawa awurudu 2400k wage pramaanayak tiyenawa....Dhathu parinirwaanaya wenne buddha shasanaya awasan unahama....a kiyanne bhikku bhikshuni, upaasaka, upaasikawan awasan wu wita.....api uthsaha karanna one a athara thura chathuraarya sathya awabodha karaganna....aduma tharame me athmabhawaye sowan palayata piwisenna....habai adhigamayan pilibandawa sithin nobandee sitai arya ashtaangika maargaye gaman kala uthu wanne.....

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 2 ปีที่แล้ว +1

      නීරොෂා සෙනෙවිරත්න.. මරීමොඩ ගෝං චරිතය ක්ඔයා 😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣දත් වලට යි කොන්ඩේ කෑලී වලටයි කටු වලටයි තමන්ගේ ජීවිතය භාර දී ඉන්න ගොබ්බයා 😂😂😂😂😂😂නොදකින් මොඩ ගෝං කථා ඕවා

    • @victorwijesekara7697
      @victorwijesekara7697 2 ปีที่แล้ว

      Desapalakayo rata vinasa kala. Me hora ksntawa
      Budu dahama vinasa karanawa.

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +132

    කිසි කෙනෙකුට අත තියන්න බෑ.මගේ සම්බුදු පියාගේ ධාතූන් වලට.සම්මයක් සම්බුදු පියාණන් ට නමස්කාරය වේවා.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว +3

      🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස

    • @jeewanikumari5172
      @jeewanikumari5172 2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි පින්වත් මෑණියන්ට🙏🙏🙏

    • @sandemalisandemali3181
      @sandemalisandemali3181 2 ปีที่แล้ว +2

      අපි බය වෙන්න ඕනි නෑ යාළු කිසිම දෙයක් කරන්නත් බැ කිසිම දෙයක් වෙන්නෙත් නෑ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      එතකොට ඒවාට පණ තියෙනවා ඇති නේද?

    • @thisarutheekshana42
      @thisarutheekshana42 2 ปีที่แล้ว +1

      චීනෙනෙ බුදුන්ගේ දාතූන් වහන්සේල ඉල්ලන්නෑ බන්.ශුවර්.🙂👍

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +99

    කිසිදු හේතුවක් නිසා කිසිවෙකුට හෝ දළදා වහන්සේ උරුම කම් කියන්න ලැබෙන්නේ නෑ... දළදා වහන්සේ උරුම මාගේ maubimata පමණයි 🙏🏻🙏🏻🙏🏻

    • @wijayanath4187
      @wijayanath4187 2 ปีที่แล้ว +2

      චීනය නිරාගමික රටක් . ධාතූන්ගෙන් ඔවුන්ට වැඩක් නෑ.
      මෙතන කමෙන්ට් දාන අය වත් කොමියුනිස්ට් චීනය ගැන දන්නෙ නැද්ද

    • @dananjayaappuhami8271
      @dananjayaappuhami8271 2 ปีที่แล้ว

      😝

    • @Learnwithfun5418
      @Learnwithfun5418 2 ปีที่แล้ว +1

      @@wijayanath4187 මෙ කියන දෙවල් සත්‍ය විය නොහැකි නේද?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว +1

      දළදා වහන්සේ වැඩම කරන්නේ කලිඟු රට සිට බව නොදන්නා අය.
      🙀

    • @Learnwithfun5418
      @Learnwithfun5418 2 ปีที่แล้ว +1

      @@nilambarameghawarna6635 දැන් සමහර අය කියන්නෙ බුදුන් වහන්සේ ඉපදුනෙ ලන්කාවෙ කියලා?

  • @adikaridarshanika9223
    @adikaridarshanika9223 2 ปีที่แล้ว +27

    ඔබවහන්සේට පින් සිදුවේවා !!!
    අපේ රටට යහපතක් ම වේවා
    🙏🙏🙏

  • @ruwanthilini2077
    @ruwanthilini2077 2 ปีที่แล้ว +55

    ඇත්ත.වශයෙන්ම කියනවනම් මේක මානසික අසනීපයක් මට බනියි. ඒත් එක තමයි ඇත්ත. මෙහෙනින් වහන්සේට ඉක්මන් සුවය පතමි.

    • @gothamimheniyan5236
      @gothamimheniyan5236 2 ปีที่แล้ว +2

      හාකෝ

    • @w.swikramaratna69
      @w.swikramaratna69 2 ปีที่แล้ว +3

      Meta kalen nawa 1983 mokada una 1971 mokada una 1988 1989 mokad una 2009 yantan yuddaya ewara una hodae karadara na kiyala hitiya 2019 ayat bommba pipuruna ma lagadema 2022 5 09 mokada una ak nisa manaseka ladak wanna ba obata hamberisawa hadanna koiwadala kiyala danaganna baruwa lokata monawa waeda kiyanna kohomada

    • @ruwanthilini2077
      @ruwanthilini2077 2 ปีที่แล้ว +15

      මේ තරං කෙලියක් උනාට පස්සෙ තමයි අනාගත් වැකි කියන්න මතක් උනේ. පිස්සුනෙ බං නිකං අහසින් වැටුන මිනිස්සු වගේ. මෙච්චර කල් කොහෙද හිටියෙ දැක්කෙනැද්ද වෙනදේ.

    • @sampathgamage3644
      @sampathgamage3644 2 ปีที่แล้ว +7

      Aniwa

    • @aravinm7039
      @aravinm7039 2 ปีที่แล้ว +14

      ඔව්,රටේ නැති අවුල් හදනව.

  • @ksfashionhouse1686
    @ksfashionhouse1686 2 ปีที่แล้ว +13

    මාගේ බුදු පියානන් වහන්නේගේ ආශිර්වාද අපේ රටට තියෙනවා ... සාදු සාදු සාදු.... මගේ රට රැකදේවා.

  • @m.dissanayake2768
    @m.dissanayake2768 2 ปีที่แล้ว +39

    මෙහෙනින් වහන්ස. ඔබ වහන්සේගේ ජීවිත පූජාව අගය කරනවා.අැස්වලට කඳුලු අාවා.නිර්නවාණය අවබෝධ වේවා.ඔබ වහන්සේට.

    • @shiromekularathne1555
      @shiromekularathne1555 2 ปีที่แล้ว

      ඇත්තටම මගෙ aswalatath කඳුළු awa.mehenin wahansa ඔබ වහන්සේට උතුම් නිවන වැඩි ඈතක nowewa.

    • @mcorera2859
      @mcorera2859 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @chandimchandima4397
      @chandimchandima4397 2 ปีที่แล้ว

      සත්පුරුෂ ධර්මය බුද්ධ දේශනා තුලින් අහන්න බලන්න , විනයට ගලපා ධර්මයේ බහා බලන්න මේවා බණද නැති නම් අනාවැකි ද කියා තෙරෙයි

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว +8

    අනේ මෑණියන් හිතට එන හැමදේම කියන්න එපා ඒවා නො කෙරෙන වැඩ බුදු සරණයි 👃

  • @432tam
    @432tam 2 ปีที่แล้ว +16

    වගාවක් පටන්ගන්න කාලය නාස්ති කරන්නේ නැතිව.සාස්තර නැතිව ඉමු

  • @nishaperera7886
    @nishaperera7886 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු අපේ මෙහෙණින් වහන්ස ආක්ෂා වෙත්වා

  • @wasanasanjeewani1791
    @wasanasanjeewani1791 2 ปีที่แล้ว +5

    දැන් කාගෙන්ද ඉල්ලලා තියෙන්නෙ.ඔබ වහන්සෙට කවුද කිවෙ.විකාරෙන් කියවනවා.

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 ปีที่แล้ว +14

    යහපතක්ම වේවා, අපේ මෑණියන් වහන්ස, ඔබතුමියට සෙතක් ශාන්තියක් ම වේවා! නොපමාව උතුම් නිවන් දොරටුව විවර වේවා! සාදු 🌹 සාදු 🌹 සාදු 🌹 🙏 💎🙏💎🙏💎

    • @mcorera2859
      @mcorera2859 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @dimuthuthushari4388
    @dimuthuthushari4388 2 ปีที่แล้ว +13

    ඔව් ඒක ඇත්ත ..මගේ සම්බුදු පියාණන්ගේ ධාතූන් වහන්සේලාට අතක් තියන්න දෙන්නේ නෑ කිසිම නායකයෙකුටවත් ..කිසිම පිට රටකටවත්.."සිංහලයෙනි නැගිටිවු..බුදු දහම බේරා ගනිවු.."බුදු හාමුදුරුවනේ..දෙවියනේ..මගේ මවුබිම බේරා ගන්න අපිට පිහිට වෙන්න ..

  • @alokagimhani9838
    @alokagimhani9838 2 ปีที่แล้ว +37

    ධාතුන් වහන්සේලා ආරක්ෂා කිරීමට සිංහලයා තමන්ගේ ජීවිතේ උනත් පුජා කරනවා. ඒ ගැන දුක් වෙන්න එපා.

    • @skr712
      @skr712 2 ปีที่แล้ว

      😂😂

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว +1

    Teruwan saranai ..deergausa ලැබේවා ඔබවහන්සේta

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +3

    සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🌹🌹 පිංවත් අපගේ මෙහෙනින් වහන්සේට දීර්ගායු ලැබේවා විශ්වයේ ආශිර්වාද ඔබ වහාන්සේටත් . රටටත් ජනතාවටත් ලැබේවා තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🇧🇪🇧🇪🇧🇪🇧🇪♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +8

    කදුලක් ැ ආවා මෑණියනි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ,බොහෝවිට සියලු චේ සන්සුන් වේවි,මේ පාපතර පාලකයො තුරන් වූ කල අපි එසේ පුාර්ථනා කරමු ,රටත් ජාතියත් රැකේවා සියලු දෙවියන් රකීවා ශුි ලාංකික නාමය රැවි පිළිරැව් දේවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐

  • @DHAHAMSISILA123
    @DHAHAMSISILA123 2 ปีที่แล้ว +2

    ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ට නොපෙනෙන මානයේ දේවල් කෙනෙක් කිව්වාම ඒක දකින්නේ පිස්සුවක් වගේ .නමුත් ඉස්සරවෙලාම මට මුණ ගැහෙද්දි මෙහෙණින්වහන්සේ ඒ සියලු දෙනාටම අප්‍රමාණ මෛත්‍රියෙන් කටයුතු කළා නෙ.ඒ මෙහෙණින්වහන්සේ නැවත ලැබෙන තුරු මම තනිව අධ්‍යාත්මික බලය දියුණු කරනවා .ඔබ වහන්සේට විමුක්තිය වේවා .හැම මොහොතේදීම හදවතින්ම යහපතම පතනව .අධ්‍යාත්මික බලය පමණි ලෝකයේ සියලු බලය .ඇත්තටම ඔබ වහන්සේ ඉන්න තැන ජනාකීර්ණ නිසා කාටත් බාවනා කරන්ට අවකාශය මදි .එබඳු තැන් වලින් අරහත්ඵලය පිණිස නොකියාම හරි ඉවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ .මොකද භාවනා කියන්නේ ලෝකයට කියලා කරනවාට වඩා සැගවිලා කිරීම තමා බලවත් .බාධා යම් තැනකද එතැනින් නිදහස් වෙන්නම වෙනවා .ඔබ වහන්සේට අරහත්ඵලයම වේවා මගෙ මෙහෙණින්වහන්ස,

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +4

    මොනමගුලක්ද මෙි කියවන්නේ මුලාවෙි දානවා මිනිස්සුව.

    • @piyadhasapathirana
      @piyadhasapathirana 5 หลายเดือนก่อน

      මෙතුමිය ද,දන්නෙ,නැ,අර,අවලොකිතෙශ්වවරයට,වැන්දෙ

  • @kawikumarasiriwardhana2010
    @kawikumarasiriwardhana2010 2 ปีที่แล้ว +7

    සියලු දෙනාටම සම්බුදු දහම අවබෝද වේවා තෙරුවන් සරනයි සාදු ...සාදු ...සාදු ...

  • @ayeshasithu8909
    @ayeshasithu8909 2 ปีที่แล้ว +9

    අනෙ මෑණියනි අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතු වහන්සේලා කිසිම රටක ට දෙන්න බැහැ මෑණියනි ඔබතුමිත් අහිමි කර ගන්න බැහැ මෑණියනි

  • @amashaamasha349
    @amashaamasha349 2 ปีที่แล้ว +14

    අපේ මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට නිවන් දොරටුව විවර වේවා. අසරණ අපි හැමදාමත් අසරණයි .අපේ අසරණ කම දැනෙන රජෙක් අපට අවශ්‍යයි. ඔබ වහන්සේටත් නිවේදක මහතාටත් දීර්ග ආයු ලැබේවා.🙏🙏🙏

    • @malishasadaruwan7937
      @malishasadaruwan7937 2 ปีที่แล้ว +2

      එම අසරණ කමට විසදුම් දෙන රාජ්‍යය නායකයෙක් 2024 රාජ්‍යය නායක ධූරයට පත් වෙනවා

    • @amashaamasha349
      @amashaamasha349 2 ปีที่แล้ว

      @@malishasadaruwan7937 ඔබේ අදහසට ස්තූතියි!
      බුදු සරණයි!

    • @mcorera2859
      @mcorera2859 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @geethmeddagoda9727
    @geethmeddagoda9727 2 ปีที่แล้ว +1

    ,සම්බුද්ධ සරණයි,
    ඔබ වහන්සේ සම්බුද්ධ පියාණන්ගේ අමා ශාන්තියම
    ලබත්වා!🙏🙏🙏

  • @maithrikandamby190
    @maithrikandamby190 2 ปีที่แล้ว +3

    පිංවත්‍ මැණියනි ඔබයන සිලවන්‍තවත්‍ ගමන්‍මගට සාදු සදු එමෙන්‍ම මවුබිමට සෙත්‍ වෙවා බුදු සරණයි දෙවපිහිටම වේ‍වා සාදු ආමෙන්‍ එමෙනම විශ්‍වයෙන්‍ම ඔබ මැණියනේ‍ ආරක්‍ශාවේ‍වා 🙏🏽🍂🇱🇰☸️✝️🕊🙏🏽👫😘

  • @kanthikumari8951
    @kanthikumari8951 2 ปีที่แล้ว +2

    මෙහෙනින් වහන්සෙ ගෙ සියලු ව්ඩ්‍ යො මම බලනවා බුදු සරනයි දෙව්‍ පිහිටි සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වෙවා අපෙ මෙහෙනින් වහන්සෙට

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว +2

    පින්වත් ඔබ වහන්සේට නමස්කාර වේවා...මගේ මාතෘභූමිය ට යහපතක්ම වේවා 🙏❤

  • @DHAHAMSISILA123
    @DHAHAMSISILA123 2 ปีที่แล้ว +6

    නියම කාලයේ නියම දේවල් කරන්ට දෙවියන් පිරිස එවල තියෙන්නේ මේ ලන්කාවට .ඒ නිසා ජීවිතය පූජා කොට මේ සසුන රකිනව ඒ සසුන රකිනව කියන්නේ අරහත්ඵලය පිණිස කටයුතු කිරීම .බුදුරජාණන් වහන්සේ ස්‍රාවකයාගෙන් බලාපොරොත්තු උනේ ඒක .එපමණයි .සියලු ලෝකයට සියලු ආරක්ෂාව ලැබේවා .අපි ජීවිතය පූජා කොට කළාවූ සියලු කටයුතු පරම සත්‍යයක් .ඒ සත්‍ය පමණි ලෝකයේ බලය .ධර්මය පමණි ලෝකයේ බලය .ධර්මය යනු සත්‍යයි ,සත්‍ය යනු ධර්මයයි.ලෝකයේ උත්තම අග්‍රම ධර්මය පමණි .එපමණයි

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 2 ปีที่แล้ว +1

    වර්තමානයේ සියලුම ආගම්වල, බොහොමයක් පුද්ගලයින් තම ආගමානුකූලව හැසිරෙන්නේ නොමැති බැවින්, ලංකාවේ ම්ලේච්ච සමාජයක් බිහිවෙමින් ඇත.

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +26

    අනේ සම්මා සම්බුදු පියානනි ඔබවහන්සේ ජිවමාන නැති මොහොතේ අපේ රැකවරනය එපමනයි
    එයද අහිමි වනදා??????😭😭😭😭👏👏👏👏

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว +2

      උන්වහන්සේ ජීවමානයි 😊

    • @sadunihimansha9193
      @sadunihimansha9193 2 ปีที่แล้ว +2

      @@chaturatenuware 🌷🌷🌷සාදු සාදු සාදුසාදඅ
      අමා මැනිසම්බුදු සමිදේ

    • @සුදුනෝනා-ප4ය
      @සුදුනෝනා-ප4ය 2 ปีที่แล้ว

      කවදාවත් නෑ.

    • @sukithaathauda9045
      @sukithaathauda9045 2 ปีที่แล้ว +1

      Maage amaamanee gauthama samma sambudu wahansege a uthum wu Sri shareeraya jeewamaana nathi unath un wahansege winghanaya me mohothe nomathi unath mage angeerasa nam wu thilowata tilaka wu, siyalu sathwayanta asarana sarana wu, mage Dharmaye rajunge aanubhaawaya...anantha wu buddha shakthiyata kisiwekutawath abhiyoga kala nohaka....adharmishta pawkaarayan maage ratata,me buddha shashanayata kumana narakak, ayahapathak karanna haduwath a ayomaya mahaa Buddha aanubhavaya, saha swabhawadharmaya wisin a pawkaarayange kriyaawan niyatha lesama madilanu atha......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chaturatenuware
      @chaturatenuware 2 ปีที่แล้ว

      @@sukithaathauda9045 ඔයා හරියට ධර්මය පරිශීලනය කරලා නෑ.මහායානය මේ පිළිබඳව දීර්ඝව විස්තර කරනවා.ථේරවාදයත් මේ පිළිබඳව සඳහන් කරනවා.

  • @chandrikairasingha3031
    @chandrikairasingha3031 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 2 ปีที่แล้ว +2

    කිසිම දවසක හෙළයන්, සම්බුදු නාමය වත් පාවා දෙන්නේ නැහැ,, අපේ ජීවනාලිය ටත් වැඩිය උතුම්, බුදු මෑණියන් my, man enne ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි!!!

  • @arunashantha3882
    @arunashantha3882 2 ปีที่แล้ว +3

    මෙි දේසනාව ඉතා හොඳින් සවනයකලා ඔබ තුමියට මාගේ නමස්කාර වෙිවා .

    • @nimalroom3056
      @nimalroom3056 2 ปีที่แล้ว

      අනෙ අපේ මැනියෝ සියළු දෙවියෝ අරක්ෂා කරත්වා!!!!!!!!!!!

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว +5

    අනෙ එහෙම වෙන්න එපා ආයුබෝවන් 🙏 🙏 ස්තුතිය පුදමි ලොව්තුරා ගවුතම බුදු රජානන්වහන්සෙ ගෙ බල මහිමෙන් එයට කිසි කෙනෙකුට අත තියන්න බලයක් නැහැ ලොවුතුරා බුදුරජාණන් වහන්සෙගෙම නාමෙන් ආරාක්සා කෙරෙත්වා

  • @accesstelecom1961
    @accesstelecom1961 2 ปีที่แล้ว +5

    මේවා අහලා දැන් පිලිකුල් වෙලා තියෙන්නේ

  • @babithapriyanwada1960
    @babithapriyanwada1960 2 ปีที่แล้ว +1

    ස්තුතියි මෑනියනි .රටේ අනාගතය ගැන කියපු සියලු වචන නිවැරදි යි.උතුම් බුද්ධ ශාසනය පිදෙනවා .ඔබතුමිය නිවනින්ම නිවී සැනසෙත්වා 🙏🙏🙏

  • @namalijayawardana2240
    @namalijayawardana2240 2 ปีที่แล้ว +3

    දුන්නාට ආපහු වඩිනවා අපේ රටටම එදට ච්න්නුන්ට දනේවි බුදුන්ගේ බලේ බුද්දගයවත් අල්ලන්නෙ ඉන්නේ

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +3

    ධාතූන් වන්සේලා කාටවත් ඕන ඕන විදිහට වඩම්මවන්න හම්බෙන්නෙ නැහැ උන්වහසේලා වඩිනවා මිසක් .දෙවියන්ට අයිති කාර්‍ය්යක් මිසක් මිනිස්සු ට අයිති දෙයක් නෙමේ.

  • @mysuneththra2120
    @mysuneththra2120 2 ปีที่แล้ว +1

    ගරු ගෝතම් මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා සාඩු 🙏🙏🙏 ස්ම්මා ස්ම්බුදු පියනන් වහන්සේගේ ස්ර්වත්න දතුන්වහන්සේලා ජීවමානයූය් අසුහර්ධසක් ස්‍රී දර්මස්කන්දය ජිවමානය් එසෙ නම් ස්ම්මා ස්ම්බුදු පියනන් වහන්සේ ජිවමානය් .🙏🙏🙏 ලෝක පලක සාසනරක්සක දෙවියන් වහන්සෙල අප රටත් සම්මා සම්බුද්ධ සාසනයත් ආරක්සා කෙරතවා 🙏🙏🙏🙏🙏🙏🙏සමමා සම්බුදු සරනය් ගෝතම් මෙහෙනින් වහන්සේටත් ඩීර්ගායු වෙවා සාඩු සාඩු ...

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 ปีที่แล้ว +1

    බුදු දහමේ සදහන් පරිදි, සබ්බේ සන්කාරා අනිච්චාති....... සබ්බේ ධම්මා විපරිනාම ධම්මා.. ඒ නිසා මේ ලෝකේ විනාශ නොවන කිසිත් නැති බව තේරුම් ගෙන බුද්ධාගමෙන් මීදී, බුදු දහම තේරුම් ගෙන සන්සාර දුකින් මිදේවා..🙏🙏🙏

  • @kanthikumari8951
    @kanthikumari8951 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු අපෙ මැහෙනින් වහන්සේව ආරක්ෂා කර දෙවා බුදු සරනයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +1

    උතුම් දළදා වහන්සේගෙම පිහිටෙන්
    ජීවමාන බුදු පියානන් වහන්සේගේ දාතු
    දෝනයක් දාතුන් වහන්සේලා වැඩ සිටින
    රුවන්වැලිසෑ රජානන් වහන්සේගේ පිහිටෙන් බුදු සසුන බබලන්නට අපේ බිමට හැකිවේවා .සම්මාසම්බුදු සරණයි .🙏🙏🙏

  • @SLEducationTube
    @SLEducationTube 2 ปีที่แล้ว +16

    හැමදාම මේ විදියට බොරු කියන්න එපා. කියපු දේවල් හැමදාම බොරු නේ. මෙහෙම ගියොත් බුද්ධාගමත් එපා වෙනවා.

    • @dhammikapadmasiri619
      @dhammikapadmasiri619 2 ปีที่แล้ว +1

      බය වෙන්න එපා
      කිරුලපන නානසාරුලා වගේ අය තව ගොඩක් ඉන්නව ආරක්ෂා කරන්න

    • @sudarshianurada8794
      @sudarshianurada8794 2 ปีที่แล้ว

      අපිට පව් පුරෝනවා බේගල් කියලා

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna1905 2 ปีที่แล้ว +4

    දළදා වහන්සේ උරුම ලක් මවට පමණයි🙏🏻🙏🏻🙏🏻.

  • @luckyfurnandez709
    @luckyfurnandez709 2 ปีที่แล้ว +4

    ආයුෂ බොහෝ වේවා.. තෙරැවන් සරණයි !! 🙏🙏🙏

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබ වහන්සේ දේශනා කල දෙයින් අපේ රටට යහපතක් වේවා

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 2 ปีที่แล้ว +1

    Ape meheninwahanseta.niduk nirogi deergayusha labewa utum nirwanayama awabodawewa

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 ปีที่แล้ว +1

    ඒවා කොහෙද අපිත් එක්ක
    එන්න කියමු චීනට ගෙනියන්න
    කිරුලපන නානසාරු ඉස්සර හට දානවා. චීනා බයවෙලා දුවයි

  • @Learnwithfun5418
    @Learnwithfun5418 2 ปีที่แล้ว +4

    නමුත් ඔවුන් එම දාතුන් වහන්සේලා ගෙ තොරතුරු සොරකම් කිරීමට උත්සාහ දැරිය හැකිය අපි අවදානයෙන් ඉමු

  • @muthumalapatabedigesanduni2235
    @muthumalapatabedigesanduni2235 2 ปีที่แล้ว +1

    මෙහෙණින් වහන්සේට තෙරුවන් සරණයි. මේ දේශනයට සවන් දෙද්දී මට ලොකු වේදනාවක්, කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා අපට වැද පුදා ගැනීමට නොහැකි වෙයි කියලා. මොකද ඒ තරම්ම පාපක්‍රියා කරන නායකයන් තමා මේ රටේ ඉන්නෙත්. නමුත් මේ රටේ ජීවත්වන සියලුම බෞද්ධ ජනතාව ඇතැම් කෙනෙක් වැරදි ලෙස පව් කාර කම් කරමින් ජීවත් වෙනවනම් ඒ අයත් ඉදිරියට හරි පන්සිල් ආරක්ෂා කරමින් මෙවන් විපතක් වෙන්න එපා කියා සත්‍යයක් ක්‍රියාවන් කොට හෝ සතරවරම් දෙවිවරුන් ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ගෙන් වැද නමස්කාර කොට ඉල්ලා සිටින්න. මේ රටේ පාලකයින් පව්කාරකම් කරමින් මෙහි රජ කළත්, අපි මේ රටේ ජනතාව විදිහට ධාර්මිකව ජීවත් වෙමු. එවිට බෞද්ධ ශාසනය පමනක් නොවේ අපගේ රටට තිබෙන කරදර බාධක සියලුම අයහපත් දේ පහව ගොස් යහපතක් සිදුවෙයි කියා මට විශ්වාසයි.

  • @nyxoutfits2154
    @nyxoutfits2154 2 ปีที่แล้ว +5

    මේ වගේ මොන්ගල් මගුල් කියන ඔක්කොටම සාදු සාදු කියන මීහරක් තොගයක් ඉන්නකල් කොහෙද බං රටක් හදන්නේ???

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +1

    Tharuwan saranai oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️👍👍👍

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +7

    බුදු හාමුදුරුවෝ තුන් වරක් වැඩමාවා පාර්ශුද වු මේ සිරි ලක් භුමියෙන් ධාතුන් වහන්සේලාව වෙනත් රටකට වඩම්වන්නෙ නැ කවදාවත් අපේ හාමුදුරුවනේ මම, මෙ රට සම්බුද්ද ශාසනය ආරක්ෂා කරනවා සත්තකින්ම
    නමෝභුද්දාය ඔම් නමොඉ ෂි භුද්ධන් භගවා ජය ජය සිධ්දි එහි එස්වා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන්

    • @nananana2974
      @nananana2974 2 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🌹🌹🙄🙄🙄🙄🙄🙄🙄

    • @gangadesilva3747
      @gangadesilva3747 2 ปีที่แล้ว

      Tharuwan sarane!

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 2 ปีที่แล้ว +2

    ඔබවහන්සේට දීඝායු නිරෝගී සුවය පතනවා!..දැන් අනාවැකි කීමනතර කර ,සත්ව පුද්ගල සංඤාව දුරුවන ලෙස කටයුතු සැලසේව.
    ධාතූන්වහන්සේලා කොහේ තිබුනත්
    කමක්නෑ. වඩා ප්‍රතිපත්ති ගරුක උතුමන්ලග රැකවරනසැලසේවා!
    ...තෙරුවන් සරණයි!...

    • @DHAHAMSISILA123
      @DHAHAMSISILA123 2 ปีที่แล้ว

      බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මොකක්ද කියලා අවබෝධ කරගෙන ඉන්න කටපාඩම් හරි අනුන්ගේ පෙනීම අනුව හරි අවබෝධයි කියලා හිතාගෙන කතා කරන්ට අවශ්‍ය නෑ .කොහෙද බුදුරජාණන් වහන්සේ ඔහොම දෙයක් වදාළේ

  • @Gayan_Malinda
    @Gayan_Malinda 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🌷🌷🌷

  • @samilawijeyarathne5623
    @samilawijeyarathne5623 2 ปีที่แล้ว +2

    ඒවාට අපි ඉඩ දෙන්නේ නෑ...දිවි හිමියෙන් සියළු දාතූන් වහන්සේලා රකිනවා....මගේ පනටත් වඩා...

  • @shehanchinthaka377
    @shehanchinthaka377 2 ปีที่แล้ว +5

    මොන පරදේශක්කාරයෙක්ටවත් අප ලොව්තුරු බුදුරජාණන්වහන්සේගේ ධාතුන් වහන්සේලාට අත තියන්න බෑ. එය ලංකාවේ දෙයයි🙏🙏🙏🙏.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      හේමමාලා කුමරිය සහ දන්ත කුමරු මේ ගැන දන්නවා නම්... 😸

  • @nayanamax7982
    @nayanamax7982 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ....සාදු ... පින්වත් මෙහෙණින් වහන්සහ

  • @harshaperera7218
    @harshaperera7218 2 ปีที่แล้ว +6

    මේ මනුස්සයා පිස්සු කියවනව. චීන්නු නිරාගමිකයි. උන් බුදුන් වඳින් නෑ. මෙහේ ඉන්න උන් හිතන් ඉන්නෙ චීනෙ බෞද්ධ කියල. අඩු ගානෙ ජපානෙ උන් එහෙම ඉල්ලනව හරි කිව්ව හැකි. පිස්සු කතා.

  • @sheham
    @sheham 2 ปีที่แล้ว +6

    I have listened to each and every one of the sermons/ teachings, i am very impressed with the truth and honesty. Its time everyone learns comparative religions & respect each other.
    May the Triple Gem Bless you

  • @hhg8171
    @hhg8171 2 ปีที่แล้ว +3

    Maeniyan wahannsa, obathumiyata budusaranai. Derrgayu leabaewa. 🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai pinwath mehenin wahanseta.dirgausa lebewa.🙏🙏🙏

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අපෙ පින්වන්ත මෙහෙණින් වහන්ස

  • @ashapriyangika3910
    @ashapriyangika3910 2 ปีที่แล้ว +1

    හිතට දැනෙන වේදනාව කියල නිම කරන්න බෑ මෑණියනේ💔💔😢😢🙏🙏

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏

  • @caterinadambra15
    @caterinadambra15 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu Rahathun wahansela ape pin bimata awasya kalayak meka apge theraniyata dalada samidu pihitaie budunge darmaya sathyaie ea anubawayen dirrga ausa oba wahanseta labewa

  • @aravinm7039
    @aravinm7039 2 ปีที่แล้ว +4

    බෙරු කියල පවි පුරවගන්න එපා.

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 ปีที่แล้ว +1

    budusarani 🙏 🙏 🙏 🙏 🙏

  • @priyankamaduwanthirathnaya5151
    @priyankamaduwanthirathnaya5151 2 ปีที่แล้ว +1

    Apage dhatuun wahanselawa raka detwa bududahama lowama bebalewa petirewa minisunge sit niwewa minisun pinraskaratwa yahapat palakayo bihi wewa apage lokayat ratat ruwanweli serajunget danta datuunwahansege anubawayen. Me lowat ratat rakadetwa 🙏🙏🙏🙏🙏

  • @chethamindinu3192
    @chethamindinu3192 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +2

    ඉංදියාවේ ඡෙයින මහා වීරයාගේ මහා යාන
    ධර්ම යයි , ධාතුන් ටිකත් දුන්නට පස්සේ ගොතම
    මුනින්ද්‍ර යන්න වහන්සේගේ හේතු කලොත්
    පල ලැබෙනවා යන ධර්ම තාවය මතු වේවි.
    මෙහෙනින් වහන්සේට තෙරැවන් සරණයි .

  • @mandakinimandakini6296
    @mandakinimandakini6296 2 ปีที่แล้ว +1

    Sadu sadu mage samma sambudu piyanage dahame sathyanu bawa balayen mage rata suwapath වේවා .maniyanta budu saranai.

  • @bhbahrain3009
    @bhbahrain3009 2 ปีที่แล้ว +4

    හොද මිනිසුන්ට කිසිම දෙයක් වෙන්නෙ නැ වැරැදි කරන අයට දඩුවම් ලැබෙනවා පමනයි සිද්දවෙන්නෙ වැරැදි කරන අය පුලුවන් තරන් වැරැදි හදා ගන්න උත්සාහ කරන්න බුදු සරනයි

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +1

    මොනව ගෙනියන්න දුන්නත් ඒටික නම් වෙන් නැ,මුල්ම දාතු පරිනිර්වාණය සිදුවන්නේ ලංකාවෙ රැවන්වැලි මහාසැරදුන් අබියසලු,

  • @manjulars9406
    @manjulars9406 2 ปีที่แล้ว +3

    ත්‍රීවිධ රතුනයේ ආශිර්වාදය අපේ මැණියන් වගන් සෙට ලැබේවා !!

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +2

    යො ධම්මං පස්සති වක්කලිසො මං පස්සති,
    සො මං පස්සති වක්කලි යො ධම්මං පස්සති
    වක්කලි මාව දකින්න නම් දහම දකින්න,
    දහම දකිනකොට මාව දකින්න ලැබෙවි, බුදු රජාණන් වහන්සේ වක්කලිට දෙශනා කල වදාල සේක, එසෙනම් මිනිසුනි දහම වඩන්න, දහමක් නැති ව ධාතුන් වහන්සේලා පමනක් වැඩ වාසය කලා කියලා ඇති පලය කුමක්ද, එහෙයින් හැමොම දාන සිල භාවනා කරන්න, එවිට සීල සමාධි ප්‍රඥා තුළ ට ප්‍රවිශ්ට වෙවි, දන් දෙන්න නිර්වාණ ධර්මය පිණිස ම ,සීලය ආරක්ෂා කරන්න සාදු කන් සුරක්කිතන්කත්වා කියලා,භාවනා කරන්න භවය උද්ධකිරිම පිණිසම, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ ය ඔබ සැම සියලු දෙනා තුළම පහල වෙවි, තෙරුවන් සරණයි සියලු ලක්වාසී ලොවාසි සැමට

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 2 ปีที่แล้ว +3

    බුදු රජාණන්වහන්සේ දේෂනාකරේ 🖤දාතුන්වහන්සේලාගැනවත් ,දාගැබ්,පිළිමගැනවත් නෙමේ උතුම් සම්බුදු දර්ෂණය ගැන ☸️♥️ඒ ගැන අවදානය යොමු කරන්න

  • @athsarasamaranayake9166
    @athsarasamaranayake9166 2 ปีที่แล้ว +2

    lowa athi shetama dahama budu dahamai samahara aya janpriya wenna budu dahama wikunanawa ane paw own apagatha wewi

  • @jagathkumara6737
    @jagathkumara6737 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว +1

    Namo buddaya🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage pinwath meniyani dirgausa lebewa theruwan saranai mama saudi Arabia sita

  • @vishwavlogs2024
    @vishwavlogs2024 2 ปีที่แล้ว +1

    සියලු දෙනාට යහපතක් වේවා 🙏🙏🙏

  • @vasanthichandrika4300
    @vasanthichandrika4300 2 ปีที่แล้ว

    මෑණියනි......ඔබ වහන්සේ අපේ අට වෙනුවෙන් චිරාත් කාලයක් වැජබේවා!....

  • @proposalrequest7066
    @proposalrequest7066 2 ปีที่แล้ว +2

    චිනට අගේ නැති දේ. ආයෙත් මේ රටට වැඩම කරයි ඉබෙිම

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +5

    ඇයි මේ වගේ ඍණාත්මක දේවල්ම මිනිස්සුන්ට ඇහෙන්න සලස්වන්නේ???

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +2

    නමෝභුද්දාය ලක් මැණි හාමුදුරුවනේ ,, ඔබ වහන්සේ අපි රකිනවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 2 ปีที่แล้ว +14

    එහෙම වෙන්න දෙන්න බැහැ බැහැ ඒක අසාධාරණ යි.එක වෙන්න බැහැ එහෙම නම් බුද්ධ දේශනාව බොරු වෙනවා.

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว +1

    Teruwan saranai pin wantha Mehenin wahanseta sha video aka karapu sahodarayata lokawasi siyalu denata

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 ปีที่แล้ว +1

    ධාතු ගැන ජයරත්න පතිරආරච්ච් මැතිතුමා මහා හෙලිදරව්වක් කරලා තියනවා youtube බලන්න jayarathna pathiraarachchi නමින් 🙏

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว +1

    Ane mage papuwath hira une දෙයියනේ 😥😥😥😥 ධාතු walata atha tyanna baha ehema..budu saranai 🙏🙏🙏

  • @larosa1770
    @larosa1770 2 ปีที่แล้ว +1

    maniyana.namaskarawawa.❤❤❤❤

  • @anurudikadissanayaka3980
    @anurudikadissanayaka3980 2 ปีที่แล้ว +4

    වැරදි

  • @cpwgunawardhana4054
    @cpwgunawardhana4054 2 ปีที่แล้ว +11

    දාතු පරිනිර්වාණය සිද්දවෙන්නෙ රුවන්වැලි සෑයේ නම් ....මොනවාද මේ කියන්නේ...😓😓😓😓 මැනික් ගලවලා අරගෙන යාවි ...ඒත් දාතුන් වහන්සේ ලාට අත තියන්න කාටවත් බෑ...

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 2 ปีที่แล้ว

      😂😂😂

    • @aliabdulkareem6745
      @aliabdulkareem6745 2 ปีที่แล้ว +1

      E gana thama me thumiya kiyanne manik geniyanna puluwan nam ? Mewa a raksha kara ganna danuwath kireemak hatiyata baragann a eka hodai

    • @jumanasusi6440
      @jumanasusi6440 2 ปีที่แล้ว

      මැණික් තියා අහල කට වත් යන්න behe රහතන් වහන්සේ ලට පමනයි

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 2 ปีที่แล้ว

      විකාරැදොඩවනවා!කියනදෙයක් නැතුවාම අර්ථය නොදැන මහණෞනාම මොලේ කොලොප්පම් වෙලා බහුබූත්දොඩවනවා!
      ඒක තමයි ඇත්ත👍

    • @kaveenathula5094
      @kaveenathula5094 2 ปีที่แล้ว

      @@nihalrupasingha6764 ai hinavenne.

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 2 ปีที่แล้ว +1

    Theruwansaranai pinwath maniyane

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏, සාදු, සාදු, සාදු,

  • @deepthiherath8883
    @deepthiherath8883 2 ปีที่แล้ว +20

    එහෙම වෙන්න ඉතින් මේ රටේ අන්ධ ගොලු බිහිරි වෙලා නෑනේ හැමෝම .මහා සෑයේ ධාතු ගන්න පුලුවන්ද ? දළදා වහන්සේ ගන්න පුලුවන්ද .
    අනේ මන්දා මේ අනාවැකි තමයි මේ ලංකාවටම හෙනේට හිටියේ.ආගම හරියට අදහනව නම් මේවා කිය කිය ඉන්න ඕන නෑ.

    • @gothamimheniyan5236
      @gothamimheniyan5236 2 ปีที่แล้ว +5

      දැනට රුවන්වැලි සැයට වෙලා තියන දේ දන්නවද කොත තුල තිබුන කෝටිගානක මැනික් අතුරුදහන් වෙලා ධාතුන් වහන්සේලා චිනෙටඅරන් ගිහින් දනනවද

    • @pasindukumara1392
      @pasindukumara1392 2 ปีที่แล้ว +2

      අවබෝධයෙන් කතා කරන්න ප්‍රතික්ෂේප කරන්න කලින් මොකක්ද කියන්නෙ කියල හොයලා බලන්න

    • @w.swikramaratna69
      @w.swikramaratna69 2 ปีที่แล้ว +1

      Okoma dannawa waga edala wadak na nodann dawal godak tiyanawa 1505passa monataram dawall aran giyada tawat monataram dawa aran yaeda kiyala kuda danna danata monawada aran yanna kiyala kuda danna tawat ediriyade monawa waeda kiyanna ba obata oba gana wiswasa na

    • @shashithwickramasekara3975
      @shashithwickramasekara3975 2 ปีที่แล้ว +1

      srilanka we nemi jiwath wenne eki ,mehema wela thiyenne....😔

    • @deepthiherath8883
      @deepthiherath8883 2 ปีที่แล้ว +2

      @@w.swikramaratna69 මේවා රජවරු හැදුවේ එක එකාට හිතුනු ගමන් හොරා කන්න නෙමෙයි.මේ රටේ අවුරුදු 5000ක් බුද්ධාගම පවතිනවා.ඒ විදියට අනාගතේ දැකලා තමයි මේ පුණ්‍ය භූමි හැදුවේ.මට මගේ බුද්ධාගම විශ්වාසයි.මේ පූජනීය වස්තු වලට කාටවත් අත තියන්න බෑ.

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว +2

    Aney can't believe this Maniyanwahansa. We'll pray for the whole country. Sri Lanka is the Buddha's country. None can touch us. That is for sure! Theruwan Saranai 🙏

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

      ඒ උනාට ලක්මාල් ඇමරිකාව අත ගැහැව්වානේ අපේ රුවන්වැලිසෑයට. කේබල් එකක් දැම්මානේ. කෝ කවුද නැගී හිටියේ?

  • @priyankanirmali587
    @priyankanirmali587 2 ปีที่แล้ว +2

    Budu saranai ape meheninwahanseta

  • @sada-qv1sw
    @sada-qv1sw 2 ปีที่แล้ว +1

    😊 මන් මේවට වැඩිය බුදුපියාණන් වහන්සේගේ වචනය විස්වාසයියි එය වෙනසක් නොවෙයි පන්දහක් යන කල්ම බුදුදහම ලංකාව තුලයි රැකෙන්නේ එහෙනම් ධාතූන් වහන්සේලා වැඩ ඉන්නේද ඒ බුද්ධ භූමිය තුලයි එය කිසිවෙකුට ඉල්ලා හෝ රැගෙන යා නොහැක🙏🙏🙏