රුපියල් 150ට කාපු සුපිරිම සුපිරි fried rice | sri lankan food | chama
ฝัง
- เผยแพร่เมื่อ 26 เม.ย. 2023
- අනුරාධපුරේ ගහින් සුපිරි සැපක් ගත්තා, මෙන්න විස්තරේ....
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
#sinhalafoodreview #food #srilanka #jaela #srilankanfood #srilankafood #chama #thadichama #chama_asmr #asmr_sri_lanka #asmrsrilanka #chamaasmr #basmathi #grilledchicken #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes
🥺 අඩෝ අඩෝ අපි කෑවේ 100ට ❤ මලිදු එකේ තියෙන්නේ වෙනම ලෙවල් එකක් ❤ පංති යන දුප්පතාගේ හිතවතා තමයි
කොතන ගියත් සමීර අයියගේ හිනාවෙනම් අඩුවක් නෑ.
අවුරුදු 3ක් කෑව මලිදු එකෙන් ❤😌 ඒ කාලේ මතක ගොඩාක් ආයෙ සිහි වුනා. චමා , සමීර අයියා ජය වේවා ❤️🖤
එ මාමා පට්ට හොදයි 2016 / 2017 වගෙ ඉදන් මම ඔතනින් කනවා පට්ට හොද ඩයල් එකක් , මගෙ පර්ස් එක දාලා ඇවිත් . සතියකට පස්සෙ යද්දි අරන් තියලා මටම දුන්නා සල්ලිත් එක්ක 💜️ මාරම හොදයි අදටත් අනුරාධපුර ආවිත් කනවා
මාලු වර්ග දෙකක් ගෙනාපු කෙනත් Rice එකක් ගෙනාපු කෙනත් මොකුත් කෑමක් ගෙනාපු නැති එකත් ඔක්කොම ලොස් නැතුව බත් එක දාල හැමෝම එකට කෑව මිනිස්සු අපි.... 👍✊❤
Ai maalu 2k
එක දිගට ආසාවෙන් බලනවා.චමා එළියට බැහැලා කතා කරද්දී හෙන ආදරනීයයි.සුපිරිම චරිත දෙක.සමීර ලව් එක ගැනමයි කතාව.දැන් ඒක අමතක කරලා සුපිරියක් බස්සනන් කලේ හරි😁❤
සමීර අයියගෙ මාරම attitude එකක් තීන්නෙ . කියන හැම වචනෙකම සුපිරි අදහසක් ඔලුවට දෙනව
චමාගෙ කටහඬ ලස්සනයි ..හොඳට ඉදිරිපත් කරනව..හොඳ නිවේදන හැකියාවක් තියෙන බව පේනවා...❤ keep it up 🎉
"පාලකයො මේ රට කෑවනෙ" කිය කිය යන පිම්පියො හැමතැනම. පඩයක් ගියත් එකට වැරදි පාලකයො උන්ට. ඒ අතරේ චාමා උඹේ කතාව නම් එල. පාලකයො විතරක් නෙමෙයි හිතක් පපුවක් නැති වෙලෙන්දො. හරියට හරි. ඒ වගේම ජනතාවගෙත් සමහර කොටසක් ඇත්තටම මේ රටට හෙණයක්. මම මේ අනිත් කෙනාව අවංකවම දන්නේ නෑ. හැබැයි මරු. පට්ට. ජය.
2015 ඉදලා ඔතන කෑම කාල ක්ලාස් ගිහින් තියනවා.....කෑම වලට එහා ගියපු අතීතයක් තියනව ඔතන...❤❤
අපි al කරන කාලෙ කෑවෙම මලිදු එකෙන් ඒකෙ වෙනම රසක් තියෙන්නෙ,🤗❤️
Centrald
සිරාවට සමීර අයියෙ ඔයා වෙනස්ම විදියට හිතන සුපිරිම චරිතයක්. එකෙන්ම බොක්කෙන්ම ආදරෙයි ජය වේව. චමා එකෙන්ම ඔයාටත් ජය..
දිගටම මේ වගේ සුපිරි වීඩියෝ ඕනි තෙරුවන් සරණයි
Malindu ekan kapu nathi knk nathuwa athi anuradhpuretama😍😍 Yaluwoth ekk godaak mathaka pirunu thank ❤❤
ලංකාවේ තාමත් මනුස්ස කම පිරි සූන්දර මිනිස්සු ඉන්නව කියලා මේක දකිනකොට හිතෙනවා...😊😊😊😊😊😊
Supiri wachana tikak awa oyala dennagen, respect 👍👍👍🤩🤩
අම්මෝ කියලා වැඩක් නැහැ සුපිරි තමා.. හැමදාම කැවේ ඔකෙන් තමා
2020/2021 අපි 100ට කෑවේ ඕකෙන්.රස නම් සුපිරි ඉතිම්. 😋❤️🔥
කියන්න වචන නැහැ චමා අයියේ 2017 ඉදන් මේ වෙනකන් මේ අනුරාධපුර clz ආව අපේ ACC school සෙට් එකේ මගෙත් එකක් හිටිය 8ක් විතරයි සෙට් එකේ උදේ කෑම එක දවල් කෑම එක සමහර දවස්වල රෑට කන්නත් අරන් ගිය එකම තැන malindu rice corner❤️. ඒ රස, මාමගේ ගතිගුණ අදටත් එහෙමමයි.. Thanks Chama අයියේ අනුරාධපුරේට ඇවිල්ල මලිඳු එක ගැන review එකක් ගෙනාවට. ජයවේවා ❤️
අපිත් කනවා හැමදාම වගෙ♥️
ආදලේයී චමෝ..අදත් විඩියො එකනම් සුපීරී ආ.එත් ඉක්මන්ට අම්මා හදපූ කෑම එකක් ලගදීම ඔනේ ❤️✨️🥺
😮
ඒ කඩේ කරන ආදරණීය සෙට් එකට වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ❤...දවසින් දවස දියුණු වෙන්න ඕනෙ..මෙ වගේ මිනිස්සු ඉන්නවා නම් සල්ලි අඩුපාඩු තියෙන මිනිස්සුන්ට පවා ඉදලා හිටලා හරි කඩේකින් රසට කන්න පුලුවන්... ක්ලාස් යන ලමයින්ට නම් ගොඩක් වාසියි මේ ගානට කෑම දෙන එක... ගෙදරින් බත් එකක් ගේන්න බැරි උනොත් අද රටේ තියෙන කෑම වල ගනන් හැටියට ලමයෙක්ට කඩේකින් කන්න බැ බඩගින්නෙ ඉන්න වෙන්නෙ ගෙදර යනකල් 😒
නියමයි. ජයවේවා 👍🙂❤️
රත්නපුරේ Maxwell එක🥺♥️අමතක වෙන්නෑ ඒ කාලේ
මිනිස්සුන්ට ඔහොම කන්න දෙනව කියන්නෙ එක පට්ටම පිනක් 150ට බඩ පුරොගන්නව කියන්නෙ එක පට්ට තව දියුනු වෙන්න කියල මන් පාර්තනා කරනව හදවතින්ම ❤️❤️
ගැම්මක් චමා 🔥😍
Supiri rasai malidu corner eka elama
මලිදු එකේ රයිස් කියන්නේ වෙනම රහක් 😚❤️
අපි කනකොට 100 🥺 .. කෝ බලන්න මලිදු එකෙන් කාලා තියෙන සෙට් එක 🥺❤
Adooo apith kewe okenm thma 😢
Dn 200/= i
අපි අදටත් කනවා 2023 සෙට් එක 🥺🥺
චමා සී ෆුඩ් ඕනේ 😊❤️🔥
මලිදු රයිස් කියන්නේ ගැම්මක් ❤️🩹💖
අනුරාධපුරය කියන්නෙම Class එකක් ❤️🤗🙏
පණ වගේ ආදරෙයි
පණවගේ ආදරෙයි 🥰
අපිත් 2017 ඉඳන් කනවා ක්ලස් කාලේ විතරක් නෙවේ ටවුමට එන හැම දාම කාලා තමා යන්නේ....🤭💖 බෙස්ට්
කොහෙ ගියත් පුරේ තරම් සැප දෙන තැනක් මේ ලොවෙත් නැතුව ඇති.ආදරෙයි පුරේට.මම pre scl ඉදං කැම්පස් යනකල් හිටියෙ පුරේ ❤️
dan khd inne
Super vlog thama❤❤❤🎉
Super 👍oyadennage manussakamata api hamadamath respect karanawa.💐budusaranai🙏🙏🙏
සුපිරි chama 👍
ඒ කඩේ නම් පට්ට
ඔච්චර අඩුවට රිස් එකක් පට්ට අපිටත් ඕනේ අයියා.. එකෙන් රිස්....
Chama malli සුපිරි hode සමීර mallith niyamai oyalata jayawewa
Supiriyak mcn me video series eka nm
vlog tika harima aswen blanwaa... studio eken eliye karana ewath pattaaaa.... apahu gedara enakan ewa tika okkoma dandoooo 🥰
චමා අයියා ඔතනින් රු.100 කෑවේ, 2016, ඇත්තටම රසයි ❤️❤️❤️
මන් A/L කරෙ 2016...එදත් කෑවෙ ඕකෙන්.තවමත් අනුරාධපුර ගියාම කන්නෙ ඔතනින්.එ කෑම එකට ගහන්න කෑම එකක් නෑ කොහෙවත්
කියන්න දෙයක් නෑ සුපිරිම තැනක්
😊ආදරෙයි ඈ ....❤
Fist comment
2018 A/l ක්ලාස් යනකොට මලිදු එකෙන් කාලා තමා බඩ පුරවගත්තේ,එතකොට ගෙදර ඉදලා බස් එකෙ යන්න 100යි,එන්න 100යි කන්න සීයයි ,එහෙමයි මම ක්ලාස් ආවේ❤😊
මේ කාලෙ බිත්තරයක්ම 55/- කොහොම 150/- දෙනවද දන්නෙ නෑ...මිනිස්සු ඔක්කොම අදික ලාභ ගන්න ව්‍යාපාර කරනව කියල තමයි හිතන්න වෙන්නෙ..
Mamath juice bar ekak daanna inne.chama malli,sameera malli.අනිවාර්යයෙන්ම enna.🙏🙏🙏
malidu eke rice kapu aya dannawa eke power eka.... nidipethi ultra pro max😁😂..... hbai rasaii😋😋😁
120 ta homagama eke oita wada hodata dunna .dn nm komada danne na .mona untag super wad .good luck issarahata karagena yanna
Chama kiyapu wachana tika ❤❤ bokkatama waduna ❤❤ jayawewa! 😊
නියමයි චමා අයියා 🥰🥰
සුපිරි katha tika❤️
මතක පිරුණු තැනක් ❤️🌍
සුපිරි ඩබලා ආ...❤️
Niyamai chama ayya me davas tike vlog tika sameera ayya respect brother ❣️❣️❣️👍👍👍
මලිදු එකේ රයිස් එක කියන්නෙ ඒක වෙනම රහක් ❤️
අඩේ මෙච්චර කාලයක් චමාගේ විඩීයෝ බැලුවා අදනේ නෝට් උනේ චමා කන්නේ වමෙන්...😂
ගම්පහ ඉස්සර ගම්පහ තිබ්බ කිවුව කඩේ කොරෝනා සීසන් එකෙන් පස්සෙ නැවතුනා දුකයි ඉතින් ඒත් එ කාලෙ මතකේ තිබිල මතක් කරල අපිටත් එ කෑම කඩේ මතක් කරා 🥺❤️
Ambo chama
Gammk aaaa
Malidu rice kade 🙈
අපිත් අනුරාදපුර 😍 class යනකල්ම දවල්ට කෑම මලිදු එකෙන් ❤
අපි දෙන්නම් ක්ලාස් ආවම කන්නෙ ඔතනින් සතියට දවස් 4ක්ම 🙂 මාර රසයි
chama kiyanne brand ekak😋😍
නියමයි චමා මගෙ එකත් බලන්න😮
අනිවාර්යයෙන් ගම්පහ එකක් කරන්න ඕනෙ bro ❤️
Sameera aiyyage attama kathawa kiyala damme agata නොදැනීම
...
කුරුණෑගල බංඩගේ කඩෙයි මාතර බත් කඩේයි කරමූ අයියේ ඒක වෙනම සීන් එකක් Video එකක් කරන්නකෝ පුළුවන් දවසක 💐 අපි රජරට බෝඩරේ Van club උනාට Clz ගියේ කුරුණෑගල 🥶
Ptta aiyh ❤
supiriyak thami chamo
හැමදාම මහ දවල් බඩගින්න නිවපු තැනක් 😌❤️
අපි chicken rice එක කෑවේ 100ට මීට අවුරුදු 2කට කලින්.
Thanks uncle
අපි මලිදු රයිස් කෑවේ 100 ට අයියේ ඒ දවස් වල දැන් 150 යි උනාට ♥️
මලිදු එකෙන් 100ta කෑවෙ ඉස්සර ♥️🥺
✋
Aniwa
vini රේස්ටුරන්ට් review ekak one
අද වෙනම ආතල් එකක් රස යිතිරෙන ශෝ එකක් ❤
මලිදු එකෙන් 100,ට රයිස් කෑවේ ඒක වෙනම රසක් 👌❤️
Supiriyak chama ayiya 🤗
13:42 සමීර අයියගේ ඇස් දෙක 😂
ආසම චරිත දෙකක් ❤
විස්ටා එකේ 2015 AL නිරෝශ සංජීව සර් ගේ මීඩියා පංති යනකොට දවල්ට අනිවාර්යයෙන්ම කන තැන තමයි ඉතිං මේ.. ඒ රස තාමත් මතකයි.. හරිම රසයි මං හිතනවා අදටත් ඒ රසේ නම් වෙනසක් නැතුව ඇති කියලා..
Chama AR Adikarida chemistry kale eyath pure......❤❤❤
A/L kare 2016. Eth e kale wgema thamath town awoth malindu eken kala thamai gedara ynne🤭❤️
ආදරේයි ...👍👍👍👍👍👍👍
Ape patte 2010 parata 10k dunna rs 1oo harak mas hodi saha parippu 😂😂😂 habai migamuee...😊wade supiri adarei😘😘😘
පට්ට ❤
අපි clz යනකොට සෙට් එකත් එක්ක ගෙදරිනුත් කෑම ගෙනල්ලා සල්ලි එකතු කරලා කඩෙනුත් කනවා....😋 interval එකෙන් පස්සෙනම් ඉන්න අමාරුයි හැබැයි ටිකක් නිදිමතයි...😂💔 ගෙදරින් ගේන කෑම එකේ special මොනවා හරි තියේනම් බත් එක්ක ලිහන පමාව විතරයි කන්න බලනකොට missing 😂😌
Aniwaren 😂♥️
මරු දෙන්නම❤️
හැම වෙලේම එන තැනක්😍
මම හිතන්නෙ කෑමක් කන කොට cap එක ගලවණ්ණා ඕනි කියලා.අපි එකට ගරු කරලයි කන්න ඕනා. වැඩේනම් පට්ට
aneh aneh eeta kalin pansil pada paha rakala hitahan. kaamata kalin oyata kaama dena ekata garu karahan
කෑම වලට කරන ලොකුම ගෞරවය තමා අහක නොදා සේරම කන එක ....අනිත් ඒව මිත්‍යා දේවල් 👍
Adumuth galawala kapan ehenm😂😂 gonek unta gon ktha kynna epa bn🖕😂
api class giya kale (2018) rupiyal 100 rice eka. e kaleth ithin malidu eke rice bishane thamai ♥♥
Apith pussella sirge thama 😆❤ nugegoda sasip
Adare oyala dennatama math galkisse ❤❤❤
නුවර ims එකේ පාන් කාල ආනන්දේ ඉස්සරහ කඩේ පාරාට දෙකයි මාළු හොදියි පරිප්පුයි.. අදටත් මතකයි♥️♥️
Ape anuradapura ❤ 2024 maths A/L set ekam kanne othanin
ආදරෙයි chaama😊
Adarei chamo ♥️♥️ api Al kale 2014 clz giye kuliyapitiye
meka maru chama ❤️🤟
අඩෝ මලිදු එක නේද මේ...🥺මලිදු රයිස් කියන්නෙ වෙනම බ්රෑන්ඩ් එකක්... චිකන් ඩෙවල් එක්ක රයිස් 😍 100/= කෑවෙ....😍 රයිස් එක... 2019 බැජ් එකේ technology කරන්න ආවෙ...🤪🤙❤️ සැන්සිප්ට එකේ ක්ලාස් ගියේ 😍
සමිර අයියා චාමා අයියාගේ විඩියෝ වලට නියමට මැච් වෙනවා .බුදු සරනයි අයියේ
Supiriyak thamai itin❤️