ලාභෙට ඇඳුම් ගන්න හොඳම තැනක් ඔයාටත් බබාටත් | පමුණුව 9 | Buying and Selling | Making Money Easy Way

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2022
  • #mudurekha #makemoney #businesscoach
    Buying and Selling Making Money Easy Way
    How to be successful seller
    Money deposit or Profitable business ?
    ---------------------------------------------
    For Custom Designs and orders | Call us : +94 719599592
    මැහුම් පංති සහ වැඩි විස්තර සඳහා අමතන්න : +94 719599592
    For classes and information contact me: +94 719599592
    WhatsApp | Viber +94 755770705 | +94 719599592
    --------------------------------------------
    Web - mudurekha.com
    Facebook Page - / mudurekha
    ----------------------------
    Background Music credits
    Song: Niwel - Stories
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Niwel - Stories (Vlog ...
    Song: TVARI - Fade Away
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • TVARI - Fade Away (Vlo...
    ------------------------------
    Track: Snowglobe - Johny Grimes [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Snowglobe - Johny Grim...
    Free Download / Stream: alplus.io/snowglobe-johny-grimes
    ------------------------------
    ------------------------------
    Track: Nostalgia - Another Kid [Audio Library Release]
    Music provided by Audio Library Plus
    Watch: • Nostalgia - Another Ki...
    Free Download / Stream: alplus.io/nostalgia
    ------------------------------
    Sound from Zapsplat.com

ความคิดเห็น • 451

  • @shanikalankathilaka4744
    @shanikalankathilaka4744 ปีที่แล้ว +44

    අද හෙටම ඉස්කෝලේ පොත් පැන්සල් පෑන් අඩුවට තියෙන තැන්වලට වැඩසටහනක් කරන්න

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +9

      සතියක් යන්නත් කලින් ඔයාලගෙ ඉල්ලීම් ඉටුකලා. අලුත් වීඩියෝ එක බලන්න ❤🙏

    • @pathminiprabha552
      @pathminiprabha552 ปีที่แล้ว

      Thank u

    • @sumuduthilakaratne2948
      @sumuduthilakaratne2948 8 หลายเดือนก่อน

      @@MuduRekha poh.mila

  • @fashionofliyathambara1135
    @fashionofliyathambara1135 ปีที่แล้ว +39

    අද කාලයේ හැටියට ජීවිතේ ගොඩයන්න අත හිත දෙන ඔබ ඇත්තටම අගයන්න ඕන කාන්තාවක්💐

    • @shiromisunethra6378
      @shiromisunethra6378 ปีที่แล้ว +1

      Me video 1 karala apawa danumwath kalata obata pin

    • @asokamanel3095
      @asokamanel3095 ปีที่แล้ว

      Mahanna kat dena than thiyenawada

    • @user-wp1rc7qk8q
      @user-wp1rc7qk8q ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මමලංකවට අනුවම ඵන්න මිනිස්සු හොදේ බුදුසරනයි..

    • @sulochanasandamali5115
      @sulochanasandamali5115 ปีที่แล้ว

      @@shiromisunethra6378 ය

  • @akishanthi8362
    @akishanthi8362 ปีที่แล้ว +6

    මේ කරන්නේ ලොකු මෙහෙවරක්. ඔබ‍ට ස්තුතියි.

  • @shenalipanditha5440
    @shenalipanditha5440 ปีที่แล้ว +12

    බොහොම වටිනා වීඩියෝ එකක් මිස් 💖ඔබතුමියට බොහොම ස්තුතියි 🙏

  • @surinadesilva9350
    @surinadesilva9350 ปีที่แล้ว +4

    හරිම වටිනවා .ගොඩක් ස්තූතියි .අඩුවට බඩු ගන්න පුළුවන් තැන් , ඒවායෙ මිල ගණන් , දැනගන්නට ලැබුණු එක ඉතාම වටිනවා . දැන් තියෙන ආර්ථික අර්බුදය එක්ක , මේක හරිම වටිනවා . සියළුම දෙනාට ඉතාම වැදගත් . 🙏🙏🙏🙏🙏

  • @dhammikahemanthi2768
    @dhammikahemanthi2768 ปีที่แล้ว +6

    ගොඩාක් watins video ekak miss .godak ස්තුතිය යි .

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 10 หลายเดือนก่อน +3

    හරිම වැදගත් ඔබතුමියට ගොඩක් පින්

  • @sheltonjayasinghe7442
    @sheltonjayasinghe7442 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූයි දුප්පත් අයට ලොකු දීමක්

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +6

    උතුම් තෙරුවන් සරණයි !
    බොහෝම ස්තූති ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තුතියි .. තෙරුවන් සරණයි !

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 ปีที่แล้ว +6

    මං මේක ෂෙයා කරනවා දන්න කියන හැමෝටම thanks so much තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      😀🙏❤️

  • @user-xh7tm2gm6o
    @user-xh7tm2gm6o ปีที่แล้ว +3

    අනේ මිස් රැග්ලන් sleeve, sleeveless අර අලුත් style එකේ විදිහට උරහිසි මිමි ගන්නේ නැතිව කිහිලිකට අතර මිමි අරන් necklines හැලෙන්නේ නැතිව මහන විදිහ කියලා දෙන්නකෝ මම හිතනවා ඒක ගොඩාක් වැදගත් වෙයි කියලා♥️

  • @erandyhevage188
    @erandyhevage188 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති ගොඩක් පිං මේ දැනුවත් කිරිමට.බුදුසරනයි

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +3

    නියමයි මහත්මිය අතේ පාඩුවට හරි මෙහෙම කරන එක ,මොකද මේ අහිංසක මිනිස්සු ගසා කන නීච කලකන්නියන්ට කෙල වෙලා යන්න මෙහෙම පුළුවන්තරන් අඩුවට දෙන එක ලොකු පිනක් ඔය අඩුවට ගෙනැත් තමයි ගිනි ගනන් වලට සූරා කන්නෙ නිශ්පාදන කරන මිනිස්සු නෙවී ලාභ ගන්නෙ,

  • @manikesuravira3623
    @manikesuravira3623 ปีที่แล้ว +12

    ඇත්තමයි ඉතාමත් අනර්ග වීඩියෝ වක් ගෝඩාක් ස්තූතියි මිස්, ගම්වල ඉන්න අය දැනුවත් වෙන්න. මට නන් කොහොම ස්තුති කරත් මදි.දෙවිපිහිටයි.මේ වගේ දේවල් කරනනිසා දේව ආසිර්වාද නොඅඩුව ලැබේවා. 🙏🙏💓👍

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      🙏❤️ස්තූතියි

    • @indraniindrani6360
      @indraniindrani6360 ปีที่แล้ว

      Oyage no dannako. Uwamanawak unoth ganna

  • @sisra739
    @sisra739 ปีที่แล้ว +3

    ගොඩාක් පිං ඔබ තුමියට මේ කරන දැනුවත් කිරිමට

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      ස්තූතියි .🙏

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +2

    නියමයි ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා හැමෝමට ♥️♥️♥️🌹🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 ปีที่แล้ว +4

    ඔබතුමියට තෙරැවන් සරණයි ,බොහෝම ස්තුතියි

  • @deepanijayakodi5253
    @deepanijayakodi5253 ปีที่แล้ว +4

    Thanks your every videos. That's helpful everyone. Your time, tired, sweat. Life is extremely shorter than we think. Your greatest vedios giving us knowledge. Always even one words may can us encourage world is so sweet. Even very simple things we did. Valuable mostly. Thanking you again.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Most welcome. Thank you for the appreciation and I read it twice. Good luck for your career.

  • @thilinimahesha8347
    @thilinimahesha8347 ปีที่แล้ว +3

    Thank you mis .Ane mis oyage video balanna asai harima pahadiliy.

  • @Ranjana-ev8yj
    @Ranjana-ev8yj ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔයාගෙ මේ වීඩියො එක මට ගොඩක් වැදගත්

  • @komarikomari2766
    @komarikomari2766 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම වටිනා විඩියෝ එකක් බොහොම ස්තුති ඔබතුමියට

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      🙏❤️☺️

  • @sewwandinisansala9520
    @sewwandinisansala9520 ปีที่แล้ว +3

    බොහොම ස්තුති ඔබ තුමියට

  • @janakiindhunil4395
    @janakiindhunil4395 ปีที่แล้ว +3

    හරිම වටිනවා සුදු අක්කේ ඔයාගෙ වීඩියෝ එක.ඔයාටනම් ගොඩාක් පින්🙏🔥❤️💐💐💐

  • @kawshanimunasinghe4215
    @kawshanimunasinghe4215 ปีที่แล้ว +2

    Godak watina video ekak anti
    ටයි ඩයි කරන්න පුලුවන් T shrt තියන video ekk karannakoo

  • @isurimaheema7485
    @isurimaheema7485 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි මිස් මම හැම දාම මිස්ගෙ වීඩියෝ බලනව.

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි ඉසුරි 🙏❤️

  • @surenisamaranayake3786
    @surenisamaranayake3786 ปีที่แล้ว +2

    Thanks so much teacher ...🌹🌹🌹

  • @himadiashinsana9956
    @himadiashinsana9956 ปีที่แล้ว +3

    ,මමනමි ඉතාම වැදගත් මෙි දේවල් මම ලංකාවට ඇවිත් කරන්න හිතාගෙන හිටපු ජොබි එකට ගොඩාක් වටිනවා මෙි දේවල් තෑන්ක්ස් ඔබට❤️

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ❤🙏

    • @isanka69
      @isanka69 ปีที่แล้ว

      සාර්ථක වේවා..✌️

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 ปีที่แล้ว +1

    Mama giya aurdudhdheth genawa godak labagaththa me auruddeth yanawa meweni vidiyos apata godak watinawa godaak sthuthi bs ❤❤❤❤❤

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 9 หลายเดือนก่อน +1

    Niyamai godak sthuthi jaya weva

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ♥️

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o ปีที่แล้ว

      හයි විමලාවති අක්කා කෙහමද ඔයට

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 ปีที่แล้ว +4

    Godak watinawa video eke miss ta thank s

  • @muhammadnasik2084
    @muhammadnasik2084 ปีที่แล้ว +3

    Godaak watina video ekak my akkiyo 👌👌

  • @dilshanipriyangika8456
    @dilshanipriyangika8456 ปีที่แล้ว +3

    ගොඩක් hodai oya karana de.pin me wage wada satahan karana oyata.oya wage aya ගොඩක් adui sda samajaye.බුදු saranai oyata

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว +1

      ස්තූතියි හදවතින්ම සතුටක් ඔයාගෙ කමෙන්ට් එක ❤️🙏

  • @sriyamallawaarachchi8345
    @sriyamallawaarachchi8345 ปีที่แล้ว +4

    Thank you so much ❤️❤️❤️

  • @nilushajayawickrama.1987
    @nilushajayawickrama.1987 ปีที่แล้ว +6

    Thank you so much

  • @asanthavithana2386
    @asanthavithana2386 ปีที่แล้ว +2

    ane akke oyata godak sthuthiy...

  • @neethaangele685
    @neethaangele685 ปีที่แล้ว +1

    Niyamai thank you so much

  • @shihana9450
    @shihana9450 ปีที่แล้ว +4

    Grate job..👌 .gord bless you..🌹

  • @sadunsadun6384
    @sadunsadun6384 ปีที่แล้ว +1

    Godak watinaw akke

  • @guggusurangi9601
    @guggusurangi9601 ปีที่แล้ว +2

    Thank you very much dear

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Most welcome 😊

  • @roshanroshan6518
    @roshanroshan6518 ปีที่แล้ว +2

    Akka video eka hodai et akka akunu gahaddi vedio karannepa awadanamak ganna epa .oya parissamin payapu welawaka vidio danna.godbless u

  • @janithawitharanage6561
    @janithawitharanage6561 ปีที่แล้ว +3

    Thank you 😊

  • @erandikadharmakeerthi7736
    @erandikadharmakeerthi7736 ปีที่แล้ว +3

    Thank you miss

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් මමත් මේ කල්පනා කලේ කුවේට් ඩිනාර් දීලා මෙහෙන් ඇදුම් ගන්නවද පමුනුවට ගිහිං ඇදුම් ගන්නවද කියලා තමයි කට්ටියට පමුනුවෙන් අරං දුන්නා නම් හොදයි කියලා හිතෙනවා

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඔව්.. මේ කාලෙ මුදල් නාස්ති නොකර ඉන්න එක වටිනව . අරපරිස්සම කෝකටත් හොඳයි

    • @subashini8135
      @subashini8135 ปีที่แล้ว

      amooo Kuwait wala adum nm gini ganmm

  • @inokasoysa6465
    @inokasoysa6465 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ස්තූතියි මන් ඔයාගෙ වීඩීයො බලනවා අලුත් වීඩියී එහෙකුත් කරන්න සුබපැතුම්

    • @inokasoysa6465
      @inokasoysa6465 ปีที่แล้ว +2

      කමෙන්ට් එකක් දාගෙන යන්න

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ඉනෝකා ගොඩක් ස්තූතියි ❤️🙏

  • @sachikadilki7859
    @sachikadilki7859 ปีที่แล้ว +2

    Thank you

  • @mathiya3134
    @mathiya3134 ปีที่แล้ว +2

    Thank you 💓💓💓🙏🙏

  • @nilminidilhani8944
    @nilminidilhani8944 ปีที่แล้ว +3

    Godak watina video ekak. Thanks 👍👍
    Colombo stand eke idala koi taram welawak yanawada pamunuwa handiyata mis?

  • @hakdiwyajali2816
    @hakdiwyajali2816 ปีที่แล้ว +2

    Mata juki nomal mashin ekak thiyenne sub order mahanna dena thanak sambanda karaganna puluvanda

  • @dulamrulz6091
    @dulamrulz6091 ปีที่แล้ว +2

    God bless you duwa

  • @CHAMATHAKA_X_X
    @CHAMATHAKA_X_X ปีที่แล้ว +2

    ස්තුතියි

  • @dinux819
    @dinux819 ปีที่แล้ว +2

    Godak thanks miss

  • @ramanivithanage9137
    @ramanivithanage9137 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වීඩියෝ ekak

  • @thusharideepika4506
    @thusharideepika4506 ปีที่แล้ว +2

    ගොඩක් හොද විදියො එකක්

  • @shashikadilhani6557
    @shashikadilhani6557 ปีที่แล้ว +2

    Thanks miss 🙏

  • @nelsonmedia5756
    @nelsonmedia5756 2 หลายเดือนก่อน

    Ranil nisa Goda giya api
    Jayawewa
    Tawath Aduwata badu hanna
    Lebewa

  • @ariyawaaaa1328
    @ariyawaaaa1328 ปีที่แล้ว +3

    ඔයාගෙදුරකතන අංකයසදහන්කරන්නකො. ඔයවෙළදසැල්වල. ලිපිනයත්දාන්නකො. අපටසොයාගන්නපහසුයිඔයාටබුදුසරනයි.

  • @appkappk7051
    @appkappk7051 ปีที่แล้ว +1

    Niyamai nangi

  • @chandrikaperera2198
    @chandrikaperera2198 ปีที่แล้ว +2

    Hugak watinawa mis vedio eka 🙏

  • @lakshithaparagahawatta8541
    @lakshithaparagahawatta8541 ปีที่แล้ว +2

    Wede niyamai mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි 🙏❤️

  • @cedrikhenricus748
    @cedrikhenricus748 ปีที่แล้ว +2

    Super video

  • @nilanthirenuka6861
    @nilanthirenuka6861 ปีที่แล้ว +4

    ගොඩක් වටින විඩීයෝ එකක් 💗

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි ❤👍

  • @nishsankapradeep5798
    @nishsankapradeep5798 10 หลายเดือนก่อน +1

    Mata kadeata kaantha pirimi yata adun tikak ganna oona kohomada genna ganne

  • @hansika.rathnaweera.167
    @hansika.rathnaweera.167 ปีที่แล้ว +2

    Watina video 1.me karana de athatama loku deyak.. Thank you madam

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 ปีที่แล้ว +1

    Thankes mama adadakky

  • @leoji5359
    @leoji5359 ปีที่แล้ว +2

    Wow 👍

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      Stay connected

  • @wimalasooriya2153
    @wimalasooriya2153 ปีที่แล้ว +2

    Godak hoda wadak🙏

  • @nayanalakshmi289
    @nayanalakshmi289 ปีที่แล้ว +1

    Kanthawak vidiyata souriya obaea adarayen agaya karanawa.ashirwadawewa obata

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️🙏

  • @ishantharaka967
    @ishantharaka967 ปีที่แล้ว +13

    මාත් මහරගම .පමුනුවෙ ඕන තරම් තියෙනවා අඩුවට ඇදුම් .උදේ පාන්දර ගියාම ගොඩාක් අඩුවට තොග ගන්න පුළුවන් .ඒ ඇදුම් තමයි දුර පලාත්වල විකුනන්න තියෙන්නේ .සල්ලි නැහැ,ජිවත්වෙන්න අමාරුයි කියලා කියනවට වඩා එහෙම ඇදුම් අඩුවට අරන් ව්‍යාපාරයක් කරගෙන දියුණු වෙන්න පුළුවන් ඔන් තරම්.උත්සාහ කරන්න.එතකොට පුළුවන් ජිවිතයම ජයගන්න .

    • @mishka7332
      @mishka7332 ปีที่แล้ว

      මේ මිල ගණන්ද තවම තියන්නේ.... පොඩ්ඩක් කියන්න...... නුවර ඉඳන් එන එක පාඩුද...

    • @nipulikasandamali7269
      @nipulikasandamali7269 10 หลายเดือนก่อน

      නංගී ඔයා pamunuweamada

    • @nipulikasandamali7269
      @nipulikasandamali7269 10 หลายเดือนก่อน

      G m

    • @nipulikasandamali7269
      @nipulikasandamali7269 3 หลายเดือนก่อน

      මම ලගදි එන්න ඉන්නෙ මට උදව් කරන්න පුළුවන් ද

  • @nilu2172
    @nilu2172 ปีที่แล้ว +2

    Ane godak watinwa bohoma pin math ynwa dwasaka

  • @nilunishasamaraguna8198
    @nilunishasamaraguna8198 4 หลายเดือนก่อน +1

    Miss anee mata schol short mahana sudu pata redi ganne kohenda online genwa ganna

  • @geethasarojanee4378
    @geethasarojanee4378 ปีที่แล้ว +5

    අනේ මිස් අපිට ඇදුම් ඕඩර් දෙන තැනක් හොයල දෙන්න නුල් 5 ඕවර් ලොක් මැෂිමක් සහ ඡුකි මැෂිමක් තියෙනවා කපල දෙන තැනක් කියන්න මිස් ගෙදර වැඩ කරන ගමන් මුදලක් හෙයොගන්න පුලුවන් උනොත් හොදයි ආර්තිකේ අඩපන වෙලා තියන වෙලාවෙ ලෙකු උදව්වක් ඉල්ලන්නේ මිස් තව ලමයි ඉන්නවා ගාමන්ටි වල වැඩ කරල එපා වෙලා තියෙන්නේ ගෙ⁣ාඩාක් පිං බුදුසරනයි අනාගතය සුභම වේවා සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා තෙරැවන් සරනයි

  • @hihello9492
    @hihello9492 ปีที่แล้ว +1

    Hmm niyamainee labana masa walat ganna puluwan neda

  • @shantibalassingam7693
    @shantibalassingam7693 ปีที่แล้ว +2

    Can i buy plain stitched tote bags from pamunuwa? Are there any shops which sell them ? Can you pls help me, dear?
    Only plain stitched tote bags are needed by me......thnks

  • @dadahahs5984
    @dadahahs5984 ปีที่แล้ว +1

    Ok good 👍

  • @velkopetkov8461
    @velkopetkov8461 ปีที่แล้ว +2

    Mama ahala thibbata pamunuwa gena dekke adai labeta thiyanawa apith yanna one thenks🥰

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ow godak labeta thiyenne pandara

  • @lakkani829
    @lakkani829 ปีที่แล้ว +2

    New years ekata school walata aluth ekak danna

  • @areyoulife
    @areyoulife ปีที่แล้ว +2

    Dummies hangers ganna thiyana thana kiyannako.

  • @ruwanimadushani5666
    @ruwanimadushani5666 ปีที่แล้ว +1

    Cut pisces ganna tenak tiyenawada

  • @menikeadikari1445
    @menikeadikari1445 ปีที่แล้ว +2

    අත් දිග කොලර් නැති ක්‍රීම් පාට ජෝජට් රෙදිවලින් මහපු බ්ලව්ස් තියෙනවාද ...තොග මිල කීයද

  • @achinishashikala1325
    @achinishashikala1325 ปีที่แล้ว +2

    Mis meyala godak aya ganan kiyanne retail price da nettam wholesaleda.palawenipara yaddi samaharavitta andaida dane nene...anika pandara kiwahama 5ta 6ta wage ehata yaddi badu iwarawela tieida

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      5ට 6ට ඉන්නව. Wholesale price

  • @kumarikalpana3305
    @kumarikalpana3305 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @gamunumanjulagamunu1715
    @gamunumanjulagamunu1715 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @tharushisathsarani1919
    @tharushisathsarani1919 ปีที่แล้ว +2

  • @asokamanel3095
    @asokamanel3095 ปีที่แล้ว +1

    Mahanna cut dena then thiyenawada gedara idan mahana ayata

  • @prasadimenaka185
    @prasadimenaka185 ปีที่แล้ว +2

    👍👍🙏🙏

  • @djsumedha
    @djsumedha ปีที่แล้ว +2

    අනේ මිස් ටී ෂර්ට් ගන්න තැනක් කියන්නකො විශේෂයෙන්ම bagi වගේ

  • @sajiniamaya6334
    @sajiniamaya6334 ปีที่แล้ว +1

    New born babalata adum ganda kadayak kiyannako.pamunuwe thiyena.

  • @tharanuwa5281
    @tharanuwa5281 ปีที่แล้ว +2

    loku ayage adum.dannako akke sarom cheeththa kalisam

  • @gayathrirupasingha6233
    @gayathrirupasingha6233 ปีที่แล้ว +2

    ❤❤❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @kandyfalax3189
    @kandyfalax3189 ปีที่แล้ว

    Godak watinawa mis apita gihin pamunuwe redi vikunnada barida

  • @kanchanagayathri7956
    @kanchanagayathri7956 ปีที่แล้ว +1

    Akka bathik edunuth thiyenava da pamunuve♥️

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +2

    parissamin budusarani

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +2

    🙏🙏

  • @thilinisenali7122
    @thilinisenali7122 ปีที่แล้ว +1

    Thoga ganiddi kochchara pramanayak ganna onada

  • @Heshfernando123
    @Heshfernando123 ปีที่แล้ว +1

    Sillara ganne bari da ?? Thoga vitharada puluwan mis??

  • @hasinirajasingha4476
    @hasinirajasingha4476 ปีที่แล้ว +1

    Pamunuwe saree ganna thanak nedda akke..

  • @indranirajapakse856
    @indranirajapakse856 ปีที่แล้ว +2

    Ara boys shorts koi harida tibune kiyanna puluwanda. Ewa knit anthems da

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      මහරගම පරණ බස් නැවතුම්පල අසල

    • @indranirajapakse856
      @indranirajapakse856 ปีที่แล้ว

      Thank you very much dear

  • @nimalisuranga813
    @nimalisuranga813 ปีที่แล้ว +2

    Supiri madam