ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
Godaaak watina video ekak godaak pin sidda wenwa theruwan saranai
ගොඩක් හොද වීඩියෝ එකක් ❤❤
ගොඩක් වැදගත් වීඩියෝවක්.ඔබට පින් 🙏
බොහොම පින්🙏
🙏
ගොඩක් පින්
මම විකාල භොජනා වේරමණී සිල්පදය රකින්න පටන් ගත්තා, මාස දෙකකට. දැන් සති දෙකක් විතර වෙනවා. නොදැන දවස් දෙකක් පොල් වතුර බිව්වා. මේ video එකෙන් තමයි දැනගත්තේ අකැපයි කියලා. ගොඩක් පින්.( දැන් ඉතින් ඉස්සරහට තව දවස් දෙකක් වැඩි කරගෙන cover කරගන්න ඕනි) anyway, tnx for this valuable video.keep going girl 👍🙏👍
Thank you🙏
😊
Godaaak pin sidu wewa...!!!🙏
Me diul pera delum kyna pana warga sawasa puja krnn pluwan da
අශ්ට පාන පුජා කරද්දී එක පාන වර්ගයක් පූජා කලට කමක් නැද්ද .නැතිනම් 8 ම ඕනිද...කිහිපයක් ප්‍රමාණවත් ද....ගොඩක් වැදගත් ඔයගෙ මේ වීඩියෝ එක
Apita nekata sago kenda? Kurakkan kenda wage thiyana puluwanda?
හවස වරුව නැතුව උදේ වරුවට කැපයි
Gilanpasa puja karala ee welema ain කරන්න onida කොහොමද ain karannee koi welawatadaa kiyannakoo පොඩ්ඩක් ethakota budda pujawth කොහොමද ain karanne kiyannakoo koi weletada
ගිලන්පස හෝ බුද්ධ පූජාව සකසා බුදුරජාණන් වහන්සේට පූජාකල පසු ඒවාට වදින ගාථා සජ්ජායනා කොට ජීවමාන බුදුරදුන්ට සේ හදවතින්ම ඒවා පූජා කරන්න. පූජා කල පසු එසැනින්ම ඉවත්කලාට කමක් නැහැ. ඉවත් කිරීමේදී ඒවා අපි ආහාරයට ගැනීමවත් සතුන්ට කන්න දැමීමවත් එතරම් සුදුසු නැහැ මොකද ජීවමාන බුදුරජාණන් වහන්සේට ලෙසින් නේ අපි මේදේවල් ජූජා කලේ. ඒනිසා ඉවත් කරන දේවල් උඩ තැනකින් තියලා ඉවත් කරලා දාන්න. උදාහරණයක් විදියට මම වහලෙ උඩට දානවා බිස්කට් බනිස් වගේ පූජා කල දවසට. බත් වගේ දේවල් නම් මේක සතෙක් කන්න ඕනෙ කියන චේතනාව නැතුව නිකම්ම ඉවත් කරනවා
Kenda wargah puluhan d
උදෑසන බුද්ධ පූජාවට කැද වර්ග පූජා කරන්න පුලුවන්.ව්කාලයේ දී සුදුසු නැහැ.
Me ashtapana poojawa ude karanawanan wenas wenawada?
නැහැ ඕනම වෙලාවක කැපයි
ගස්ලබු සහ අන්නාසි විකාලයේ අකැප පාන වර්ග නේද ..( මහ ඵල ).අෂ්ඨපාන හැරුනම අනෙක් පාන වර්ග පූජා කිරීමේදි භාවිතා කරන ගාථාව කුමක්ද ..🙏
ඔව්,මහ ඵල විකාලයේ පමණයි අකැප.අශ්ටපාන කියන්නෙ පාන වර්ග අටක්.එතකොට ප්‍රධාන පාන වර්ග අටට අමතරව අපිට මේ අනෙකුත් පලතුරු වර්ග අටක් ගත්තත් ජූජා කරන්න භාවිතා කරන්නෙ අෂ්ටපාන පූජා කරන ගාතාවමයි.අපි කුමන හෝ දෙයක් පූජා කරනවනම් ඒ දෙයට ගාතාවක් අපි දන්නෙ නැත්නම් ඕනෑම වෙලාවක හිතන්න,අපි පිරිසිදුව ගෞරවයෙන් කරන මේ (පූජා කරන කුමන හෝ දෙයක්,එහි නම)අප මහා ශාස්තෲන් වහන්සේට/බුදුන් වහන්සේට පූජා වේවා..!කියල.හිතේ තියෙන දෙය තමයි වටින්නෙ.හිත සැහැල්ලුවෙන් පූජාවන් කරන්න.මමත් මේ දේවල් දේශනා වලින් දැන ගත් කරුණු.සතුටින් ඉන්න
ලබු වර්ග විකාලයේ අකැපයි.නමුත් ගස්ලබු කියන්නෙ ලබු වර්ගයක්ද කියන ගැටලුව තියෙනවා.ඇත්තටම විවිද තැන් වල විවිද විදියට සටහන් වෙනවා.
@@LifewithUniverse714 හවස පූජාවට නිල් කටරොළු පානයක් හෝ වද මල් පානයක් ( එහෙම නැත්නම් විකාලයේ කැප පලතුරු වලින් එක් වර්ගයක් පමණක් ) සහ රණවරා පානයක් විතරක් පූජා කරොත් අෂ්ඨපාන වලට කියන ගාථාව සහ ගිලන්පස පූජාවට කියන ගාථා දෙකම කියන්න ඕනෙ නේද..මට මේක දැන ගන්න ඕනෙ ..කරුණාකරල පහදල දෙන්න තෙරුවන් සරණයි
ඔව්.
කෝමාරිකා යුෂ හොද නැද්ද
2.කල පින කියලා කල්ප 1000 පින් කියන්න ,එතකොට කල්ප 1000 පින විපාක දෙනවා.
මම දන්න තරමින් නම් සීනි දාන්නේ නෑ. ලුණුත් බොහොම අඩුවෙන් තමයි දාන්නේ.
මේ හැම කරුණක්ම අතීතයේ ඉදල එන නිසා යම් යම් විදියට වෙනස්කම් සිදු වෙනවා ඇති පොත් පත්වල සදහන් කරද්දී.ඉතිං ඒ නිසා අපි පූජාවන් කරද්දි හිතට වදයක් නොකරගෙන හිතේ සැහැල්ලුවෙන් සැන්සීමෙන් උපරිම භක්තියෙන් අවබෝධයෙන් මේ දේ සිදු කරමු.ඔයාගෙ අදහසට බොහොම ස්තූතියි.🙏
ඔව් ස්වභාවික රසයයි එන්න ඕනි
දිවුල් ගන්නවාද සවසට පුජා කරන්න
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷

ගස්ලබු සහ අන්නාසි විකාලයේ අකැප පාන වර්ග නේද ..( මහ ඵල ).
අෂ්ඨපාන හැරුනම අනෙක් පාන වර්ග පූජා කිරීමේදි භාවිතා කරන ගාථාව කුමක්ද ..🙏