🤔අෂ්ටපාන,පාන වර්ග සහ ගිලන්පස පූජා කරන්නේ ඔබත් මේ කරුණු දැනගෙනද?🤔🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @Div975
    @Div975 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වීඩියෝවක්.ඔබට පින් 🙏

  • @ImethChithmina
    @ImethChithmina หลายเดือนก่อน

    ගොඩක් හොද වීඩියෝ එකක් ❤❤

  • @isurukumara2057
    @isurukumara2057 2 หลายเดือนก่อน

    Godaaak watina video ekak godaak pin sidda wenwa theruwan saranai

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +1

    මම විකාල භොජනා වේරමණී සිල්පදය රකින්න පටන් ගත්තා, මාස දෙකකට. දැන් සති දෙකක් විතර වෙනවා. නොදැන දවස් දෙකක් පොල් වතුර බිව්වා. මේ video එකෙන් තමයි දැනගත්තේ අකැපයි කියලා. ගොඩක් පින්.( දැන් ඉතින් ඉස්සරහට තව දවස් දෙකක් වැඩි කරගෙන cover කරගන්න ඕනි) anyway, tnx for this valuable video.keep going girl 👍🙏👍

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @wathsaliwimarshani3509
    @wathsaliwimarshani3509 หลายเดือนก่อน +1

    Apita nekata sago kenda? Kurakkan kenda wage thiyana puluwanda?

  • @sdnk5087
    @sdnk5087 ปีที่แล้ว

    බොහොම පින්🙏

  • @NilminiJayasingha
    @NilminiJayasingha 6 หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @niroshanikumari5847
    @niroshanikumari5847 หลายเดือนก่อน +1

    Me diul pera delum kyna pana warga sawasa puja krnn pluwan da

  • @nilshalakshi2931
    @nilshalakshi2931 3 หลายเดือนก่อน

    Gilanpasa puja karala ee welema ain කරන්න onida කොහොමද ain karannee koi welawatadaa kiyannakoo පොඩ්ඩක් ethakota budda pujawth කොහොමද ain karanne kiyannakoo koi weletada

  • @wasanalakmali-oe7sq
    @wasanalakmali-oe7sq ปีที่แล้ว

    Godaaak pin sidu wewa...!!!🙏

  • @wathsaliwimarshani3509
    @wathsaliwimarshani3509 หลายเดือนก่อน

    Me ashtapana poojawa ude karanawanan wenas wenawada?

  • @nisaliperera9483
    @nisaliperera9483 11 หลายเดือนก่อน

    ගස්ලබු සහ අන්නාසි විකාලයේ අකැප පාන වර්ග නේද ..( මහ ඵල ).
    අෂ්ඨපාන හැරුනම අනෙක් පාන වර්ග පූජා කිරීමේදි භාවිතා කරන ගාථාව කුමක්ද ..🙏

    • @LifewithUniverse714
      @LifewithUniverse714  11 หลายเดือนก่อน +2

      ඔව්,මහ ඵල විකාලයේ පමණයි අකැප.අශ්ටපාන කියන්නෙ පාන වර්ග අටක්.එතකොට ප්‍රධාන පාන වර්ග අටට අමතරව අපිට මේ අනෙකුත් පලතුරු වර්ග අටක් ගත්තත් ජූජා කරන්න භාවිතා කරන්නෙ අෂ්ටපාන පූජා කරන ගාතාවමයි.අපි කුමන හෝ දෙයක් පූජා කරනවනම් ඒ දෙයට ගාතාවක් අපි දන්නෙ නැත්නම් ඕනෑම වෙලාවක හිතන්න,අපි පිරිසිදුව ගෞරවයෙන් කරන මේ (පූජා කරන කුමන හෝ දෙයක්,එහි නම)අප මහා ශාස්තෲන් වහන්සේට/බුදුන් වහන්සේට පූජා වේවා..!කියල.හිතේ තියෙන දෙය තමයි වටින්නෙ.හිත සැහැල්ලුවෙන් පූජාවන් කරන්න.මමත් මේ දේවල් දේශනා වලින් දැන ගත් කරුණු.සතුටින් ඉන්න

    • @LifewithUniverse714
      @LifewithUniverse714  11 หลายเดือนก่อน +1

      ලබු වර්ග විකාලයේ අකැපයි.නමුත් ගස්ලබු කියන්නෙ ලබු වර්ගයක්ද කියන ගැටලුව තියෙනවා.ඇත්තටම විවිද තැන් වල විවිද විදියට සටහන් වෙනවා.

    • @nisaliperera9483
      @nisaliperera9483 11 หลายเดือนก่อน

      @@LifewithUniverse714 හවස පූජාවට නිල් කටරොළු පානයක් හෝ වද මල් පානයක් ( එහෙම නැත්නම් විකාලයේ කැප පලතුරු වලින් එක් වර්ගයක් පමණක් ) සහ රණවරා පානයක් විතරක් පූජා කරොත් අෂ්ඨපාන වලට කියන ගාථාව සහ ගිලන්පස පූජාවට කියන ගාථා දෙකම කියන්න ඕනෙ නේද..මට මේක දැන ගන්න ඕනෙ ..කරුණාකරල පහදල දෙන්න තෙරුවන් සරණයි

    • @LifewithUniverse714
      @LifewithUniverse714  11 หลายเดือนก่อน

      ඔව්.

  • @VoxxRoccy-ot1cw
    @VoxxRoccy-ot1cw 11 หลายเดือนก่อน

    2.කල පින කියලා කල්ප 1000 පින් කියන්න ,එතකොට කල්ප 1000 පින විපාක දෙනවා.

  • @deepanidamayanthi56
    @deepanidamayanthi56 ปีที่แล้ว +1

    මම දන්න තරමින් නම් සීනි දාන්නේ නෑ. ලුණුත් බොහොම අඩුවෙන් තමයි දාන්නේ.

    • @LifewithUniverse714
      @LifewithUniverse714  ปีที่แล้ว

      මේ හැම කරුණක්ම අතීතයේ ඉදල එන නිසා යම් යම් විදියට වෙනස්කම් සිදු වෙනවා ඇති පොත් පත්වල සදහන් කරද්දී.ඉතිං ඒ නිසා අපි පූජාවන් කරද්දි හිතට වදයක් නොකරගෙන හිතේ සැහැල්ලුවෙන් සැන්සීමෙන් උපරිම භක්තියෙන් අවබෝධයෙන් මේ දේ සිදු කරමු.ඔයාගෙ අදහසට බොහොම ස්තූතියි.🙏

    • @lovelyart4948
      @lovelyart4948 หลายเดือนก่อน

      ඔව් ස්වභාවික රසයයි එන්න ඕනි

  • @sonaih7193
    @sonaih7193 11 หลายเดือนก่อน

    Kenda wargah puluhan d

    • @LifewithUniverse714
      @LifewithUniverse714  11 หลายเดือนก่อน

      උදෑසන බුද්ධ පූජාවට කැද වර්ග පූජා කරන්න පුලුවන්.ව්කාලයේ දී සුදුසු නැහැ.

  • @SanjeewaniIresha-x1s
    @SanjeewaniIresha-x1s 29 วันที่ผ่านมา

    දිවුල් ගන්නවාද සවසට පුජා කරන්න