Sri Lankan driving in Australia | ඕස්ට්‍රේලියාවේ Driving මොනවගේද | Adelaide | Melbourne | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2021
  • Sri Lankan driving in Australia | ඕස්ට්‍රේලියාවේ Driving මොනවගේද | Adelaide | Melbourne | Sinhala
    Yakage Podcasts
    - youtube -
    / @yakagekatha
    - Spotyfy
    open.spotify.com/show/0DXNJdG...
    Join our FB Group
    / 23936. .
    Like our FB Page
    / yakagewada
    Follow us on Inastagram
    / yakagewada
    Join this channel to get access to perks:
    th-cam.com/channels/N6O.html...
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Australia_sinhala #Adelaide_Sinhala #Sri_Lanka #driving_in_Australia
    #Driving #Driving_in_Australia #Driving_in_Adelaide #SA_Drivers_license #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada #sri_lankans_in_usa #sri_lankans_in_australia #ඕස්ට්‍රේලියාවේ_ලාංකිකයෝ #ඔස්ට්‍රේලියාවට_එන්නේ_කොහොමද #ඕස්ට්‍රේලියා_විසා #ඕස්ට්‍රේලියාවේ_අපි #ඕස්ට්‍රේලියාවේ_ජීවිතය #ඔසී_ජීවිතය
    #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala

ความคิดเห็น • 588

  • @chathuramadawa4136
    @chathuramadawa4136 3 ปีที่แล้ว +56

    නිහතමානීව හැමදේම කියලා දෙනවට ස්තූතියි 😊😊

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +10

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

    • @somalathaarachcige3794
      @somalathaarachcige3794 3 ปีที่แล้ว

      ඔබගේ පැහැදිලි කිරීම්වලට ස්තුතියි.whatsapp වලින් ඔයාට කතාකරන්න.බැරිද අපට.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Instagram message කරන්න

    • @siluminilakshani6482
      @siluminilakshani6482 ปีที่แล้ว

      ​@@Yakagewada
      ¹j1hni do

  • @dimuthusampath2464
    @dimuthusampath2464 3 ปีที่แล้ว +13

    ස්වයං විනයක් ඇතිව රිය ධාවනය කිරිම..අනිකාට ගරැ.කරමින් සාමකාමිව ජිවත් විමට ඇති හොදම රටක් ඔස්ට්‍රේලියාව ...ඔබතුමා ගෙන එන විඩියෝ ,ලංකාවෙ ජිවත් වන අයට වැදගත්..ස්තුතියි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 3 ปีที่แล้ว +9

    කන හරහා මොලේටම දීලා. ගොඩක් ලංකාවේ ඉන්න සල්ලි කාරයෝ යැයි කියාගන්නා සමහරක්😊 හිතන්නේ diffender, benz , v8 වගේ වාහනයක් තිබ්බම පාලම් උඩින්, මිනිස්සුන්ගේ ඇග උඩින් යන්න පුලුවන් කියලා. මේ රට නොහැදෙන්නයි ඒ රටවල් දියුනුම වෙන්නයි ප්‍රදාන හේතුවක් තමා. මේ අද අයියා අපිට කියලා දුන්නේ.
    Godak thanks aiyee lanakwe inna apita kiyla demwata. Kisima loku kamak mathuwa. 😊😊😊😊😊

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @thilankamadushan6278
    @thilankamadushan6278 3 ปีที่แล้ว +13

    දේශපාලන තත්ත්වය පිලිබදවත් වීඩියෝ එකක් ඕන. රටේ පාලන ක්‍රමය ගැන එහෙම. 😍😍

  • @lakindumaduranga5950
    @lakindumaduranga5950 3 ปีที่แล้ว +14

    දිගටම මේ වැඩේ කරගෙන යන්න,
    ඔසී එන්න ඉන්න අයට මේවා ගොඩක් වටිනවා❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +21

    නියමයි..ඔබතුමා බොහොම උත්සාහයෙන් ජයගත්ත කෙනෙක් වගේ..ඒ අත්දැකීම් අනිත් අය සමඟ බෙදගන්න එක සතුටුයි 👍☺️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍

  • @sinhalaya9029
    @sinhalaya9029 3 ปีที่แล้ว +7

    මචන් යකා උබේ දැකපු හොදම වීඩියෝ එක, අතිත් ඒවා නරක නෙවෙයි, අපේ රට මාර සම්පත් බහුල රටක් නමුත් ඉපදුන අපි පට්ට අවාසනාවන්ත මිනිස්සු, මොකද ඒ එදා ඉදන් අපේ රට පාලනය කරපු සක්කිලි නිසා (බනින්න එපා ඒක හොදම නම කියලා මම හිතනවා )ඉතින් යකා උබ ගොඩක් ලකී මේ රටේ ඉපදෙන්න වාසනාවන්ත උනාට ජීවිතේ විදින්න යහපත් පාලනයක් ඇති රටක ජීවිතේ විදින්න වාසනාව උබ ලබලා තියෙනවා, අපේ ඉන්න දේශපාලන බල්ලෝ කවදාවත් මිනිස්සු බුද්දිමත් මිනිස්සු කරන්න කැමති නෑ මොකද උන්ට බලේ ඉන්න මෝඩ මිනිස්සු ඔනී නිසා, පයින් ඇවිත් V8:අවරුදු 2 තුනකින් කෝටි පතියන් වෙන සක්කිලි දේශපාලනය තියන රටක් මේක, යකා උබ වාසනාවන්තයි, උබේ බිරිද, දරුවා වාසනාවන්තයි, සතුටින් ඉදපන් මචන් ලස්සනයි උබේ ඒවා හැමදාම බලනවා අපේ රටේ එව්ව්න්ට මේවා යුටියුබ් එකේ බලලා මැරෙන්න දුන්නට උබට පිං, මෙහම ලෝකේ අනිත් රටවල් තියෙනවා කියලා අපේ රටේ දේශපාලන කරනවානම් සල්ලි කියන්න ගොඩක් දේවල් තියෙනවා යකා, ඔබට සුභ පැතුම් ජයවේවා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
      වාසනාව අවාසනාව නෙවෙයි බ්‍රෝ... උනන්දුව තියෙනවා නාම් හැමෝටම කරන්න පුළුවන්.අපේ රට ගැන කතා කරලා වැඩක් නැහැ....
      Keep in touch

  • @laxmansamarajeewa8462
    @laxmansamarajeewa8462 3 ปีที่แล้ว +10

    මහත්මයා...මම සින්ගප්පූරු ..වල ඉන්නේ..මම රියදුරෙක් සින්ගප්පූරු ..වරයේ ..මම අසායි..බටහිර රටකට යන්න..

    • @laxmansamarajeewa8462
      @laxmansamarajeewa8462 2 ปีที่แล้ว

      @@sachinruk22 අපි ඉන්නේ වරායේ..මෑන්පවර් එකක..පඩියෙන් 1000ක් ඒ අයට යනව700විතර තමා හම්බ වෙන්නේ

  • @charukapiyumal5062
    @charukapiyumal5062 2 ปีที่แล้ว +3

    නියමයි. ජයම වේවා...❤👈👌

  • @HaNa-gs7yk
    @HaNa-gs7yk 3 ปีที่แล้ว +9

    ඉල්ලපු විදිහෙ video එකක් ලබාදුන්නට PATTAMA THANX BRO
    (*INFORMATION godak danagaththa*)

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @ravindubandara4429
    @ravindubandara4429 2 ปีที่แล้ว +1

    Very Good Video...Thanks for sharing! Appreciate!

  • @dammikaprasanna1516
    @dammikaprasanna1516 3 ปีที่แล้ว +1

    Supiri wadak yakage 👍👍✨✨✨

  • @chirangadilshan7824
    @chirangadilshan7824 3 ปีที่แล้ว +1

    බලාගෙන unna video ekak අයියේ. නියමයි. සුපිරි ❤️❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා බ්‍රෝ 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @darkwarrior014
    @darkwarrior014 3 ปีที่แล้ว +5

    Hats off to you for this great work you are doing to educate all of us! Cheers!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @leshandharmasena2772
    @leshandharmasena2772 3 ปีที่แล้ว +2

    Thank you so much. I learned a lot from this video. Jaya weva ❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @asankakumara8955
    @asankakumara8955 3 ปีที่แล้ว +2

    An interesting video . I would like to watch country side videos in Adelaide and other sides in future. Thanks... .Stay safe in this pandemic situation.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @jasonraj495
    @jasonraj495 3 ปีที่แล้ว

    Hi bro, u should also do a segment about vehicle insurance and vehicle repairs in Australia, that will be helpful for the newcomers

  • @ireshikapeiris5939
    @ireshikapeiris5939 3 ปีที่แล้ว +1

    Superb ayye.... thawath vlog ekak ikmanatama😍😍😍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍
      තව එකක් ඉක්මනින් ගේනවා ❤️🙏🙏👍

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 3 ปีที่แล้ว +1

    බුදුසරණයි අය්යෙ from Melbourne ......

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +1

    අද video එකත් ගොඩක් වැදගත් අයියා ..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏❤️❤️❤️❤️🙏🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @priycal
    @priycal 3 ปีที่แล้ว +3

    This program is good for Sri Lankan vehicle riders. Your contribution is appreciated.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @shivanthab
    @shivanthab 3 ปีที่แล้ว +1

    Useful video Brother. Keep going..& stay safe

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @umindaroshan893
    @umindaroshan893 3 ปีที่แล้ว +2

    Best footage wow 👏 jayama wewa

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน +1

    Obage videos beluwama apith
    Australia giya wagei
    Thanks a lot
    👍👌👍👌🙏🙏🙏👍

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @arunaratnayake360
    @arunaratnayake360 3 ปีที่แล้ว +1

    Very interesting video....it is very useful for new comers to Australia. thank you very much for the valuable service . Your down to earth presenting style
    is marvelous. God Bless you and your family .

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️❤️ highly appreciating your humble compliments and encouragement 💯💯💥💥👍👍Take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @roshansenawirathna9264
    @roshansenawirathna9264 3 ปีที่แล้ว +1

    Superb aiye i really enjoy watching your videos❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @theexplorersl
    @theexplorersl 3 ปีที่แล้ว +3

    බලාපොරොත්තුවෙන් හිටපු video එකක්.ස්තූතියි අයියේ.😊❤️🇱🇰

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @thusharipinto2637
    @thusharipinto2637 3 ปีที่แล้ว +7

    Thanks for your valuable information ayya 😍😍😍😍😍
    God bless you !!!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      you are most welcome ❤️❤️❤️❤️❤️tale care and be safe during this pandemic situation 🙏🙏🙏

  • @ganeshmanjitha6930
    @ganeshmanjitha6930 3 ปีที่แล้ว +2

    Thank you ayye 🥰. මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් 🔥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @lakpriyaheshan7960
    @lakpriyaheshan7960 3 ปีที่แล้ว +1

    Hello Brother,
    නියම Vedio එක,👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️🙏🙏👍👍❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @sankajithd.jinasena2965
    @sankajithd.jinasena2965 3 ปีที่แล้ว +8

    අයියා සහ ගෙදර හැමෝම පරිස්සමෙන් ඉන්න.
    මේ වගේ video එකක් එනකන් ගොඩාක් කල් බලන් හිටියා.. ගොඩාක් පින් මේ වගේ video එකක් දැම්මට ❤😃
    අයියාට ජයෙන් ජය..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @navindarashen
    @navindarashen 3 ปีที่แล้ว +3

    අපේ රටේ වාහන වල හෝන් එකේනෙ ගොඩක් ඩ්‍රයිවර්ල ඉදගන්නෙ 😑

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 2 ปีที่แล้ว +2

    Aiye Perth gena vidio ekak karannako

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 ปีที่แล้ว +4

    මාත් ඔබේ videos godak බැලුවා .ගොඩාක් ආසයි බලන්න ......මාත් 2015 එන්න try කරල ඇති උනා...ඔයා වගේ දිගටම try කලා නම් කියල දැන් හිතෙනවා ...😥😥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      තවම ප්‍රමාද නැහැ

  • @bajnbro
    @bajnbro 3 ปีที่แล้ว +1

    niyamai අපිට ගොඩක් වැදගත් ප්‍රොග්‍රෙම් එකක්.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @kaushikamanamendra4498
    @kaushikamanamendra4498 3 ปีที่แล้ว +1

    Kind of superb video♥️♥️ niymai aiya

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ජයම වේවා🙏🙏👍👍.. පරිස්සින් ඉන්න මේ දවස්වල 🙏

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 2 ปีที่แล้ว +1

    Niyamai aiye Jaya wewa..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 3 ปีที่แล้ว +1

    Niyamai mr..thnk u..

  • @shashipriyadinelkawerapiti6554
    @shashipriyadinelkawerapiti6554 3 ปีที่แล้ว +1

    අද සෙට් උනේ නියමයි අයියා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @srilanka120r
    @srilanka120r 3 ปีที่แล้ว +1

    Patta important content ekak❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @tharindusiriwardene
    @tharindusiriwardene 3 ปีที่แล้ว +6

    Superb aiyya 💟💟🙏🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @pasinduthilakarathna1706
    @pasinduthilakarathna1706 3 ปีที่แล้ว +1

    Superb Video ❤️🙌🙌

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @dinetht.rajapaksha4925
    @dinetht.rajapaksha4925 3 ปีที่แล้ว +2

    නියමයි යකා👊👊❤❤

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @charakamaleeshan4803
    @charakamaleeshan4803 2 ปีที่แล้ว +1

    Thanks broo නියමයි

  • @anjanadilshan5695
    @anjanadilshan5695 3 ปีที่แล้ว +4

    niyamayi..godak dewal iganagaththa aiye❤❤👍✔💯

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +1

    Thank you for video. Stay safe. 🥰❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      You are most welcome brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @maanumusic
    @maanumusic 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි❤️ experience එක අපිත් එක්ක share කරගන්නවට

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much brother 💙❤️👍👍
      ජයම වේවා 🍻

  • @samithrukashan3072
    @samithrukashan3072 2 ปีที่แล้ว +2

    පට්ට ඈ කාර්කට නෙමේ ඔයා drive කරන විදිහට

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️

  • @manojananayakkara7425
    @manojananayakkara7425 3 ปีที่แล้ว +3

    video එක ලස්සනයි.කට හඬ පැහැදිලියි.කැමරාව හැසිරවීම හොදයි.ඇහැට අමාරු නැහැ.ඉස්සරහට තවත් ලස්සන video කරන්න අවස්තාව ලැබේවා ......!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @chinthagunarathna9635
    @chinthagunarathna9635 3 ปีที่แล้ว +1

    Great. Thank you

  • @palwim3375
    @palwim3375 3 ปีที่แล้ว +1

    Great vlog. 👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @janakakumara8371
    @janakakumara8371 2 ปีที่แล้ว +1

    වටින විස්තරයක්. වීඩියෝ එක පටන් ගද්දිම දාපු තේම්ස් මියුසික් එක මරැ. ඔරිජිනල් එක දන්න කෙනෙක් ඉන්නවානම් ලින්ක් එකක් දාන්න. තෑන්ක්ස්.

  • @tishankavishka1675
    @tishankavishka1675 3 ปีที่แล้ว +1

    විඩියෝ එක පට්ට ❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @yashivaji
    @yashivaji 3 หลายเดือนก่อน

    Great video

  • @erangadissanayake3118
    @erangadissanayake3118 3 ปีที่แล้ว +1

    Addicted to your videos aiya♥️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ highly appreciating your compliments 🙏🙏💯❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @jarahulapadmashantha5984
    @jarahulapadmashantha5984 3 ปีที่แล้ว +1

    Godak mahansiwela karapu hoda wedagath video ekak👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @isharaindrajith3761
    @isharaindrajith3761 3 ปีที่แล้ว +1

    Godak watina video ekak aiyeh😊

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @TharinduPerera93
    @TharinduPerera93 2 ปีที่แล้ว +2

    නොදන්න දේවල් ඉතාමත් සරලව ♥️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much brother ... keep in touch

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +1

    පට්ට යකා අයියේ 😍😍😍
    ජයවේවා.............................

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

    • @DEEGHAYU1202
      @DEEGHAYU1202 3 ปีที่แล้ว

      @@Yakagewada 🙏

  • @baanuprasanna7791
    @baanuprasanna7791 ปีที่แล้ว +1

    Great video ❤

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️ජයවේවා ❤️❤️👍💯🔥

  • @welcomeame7982
    @welcomeame7982 3 ปีที่แล้ว +4

    Excellent aiye. Dineth ge interview eka apita kawadda balanna puluwan aiya?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒක ඔක්කොම record කළා.. එඩිට් කරගෙන යනවා. 👍👍

  • @lasiya6542
    @lasiya6542 3 ปีที่แล้ว +2

    Aiye Australia wala chef la gana video ekak karannako salary ehema gana ♥️

  • @kushanmalaka4196
    @kushanmalaka4196 3 ปีที่แล้ว +1

    Patta.keep it up 🤟🤟🤟🤟🤟❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @rachithabathiya7743
    @rachithabathiya7743 3 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @chameeravlogs9353
    @chameeravlogs9353 3 ปีที่แล้ว +6

    ලංකාව කවදා මේ වගේ දියුණු වෙයිද

  • @ulugalatennage
    @ulugalatennage 3 ปีที่แล้ว

    Excellent...

  • @hashanlakshitha6448
    @hashanlakshitha6448 3 ปีที่แล้ว +1

    Brand new wahana wala mila video ekk kerannako

  • @yarukasl
    @yarukasl 3 ปีที่แล้ว +1

    යකා අයියගේ video එක අදත් සුපිරි කියලා වැඩක් නැහැ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️❤️ ඔයාලගේ නිහතමානී අගය කිරීම් රත්තරං වටිනවා 💯👍💥❤️🙏🙏👍👍 ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නේ 👍👍👍 ජයම වේවා 🙏🙏👍👍

    • @yarukasl
      @yarukasl 3 ปีที่แล้ว +1

      @@Yakagewada 👍👍 ආදරෙයි අයියේ (Bro)

  • @chamikajayawardena525
    @chamikajayawardena525 3 ปีที่แล้ว +1

    Thank you very much aiya..❤️❤️🙏🙏❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      You are most welcome brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

  • @1991rumesh
    @1991rumesh 3 ปีที่แล้ว +1

    Good Video @Yaka Aiya... 👍👍 👍👌👌👌🤟🤟🤟

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️👍👍🙏🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +1

    Aiye oyage video aka balanda parakku una veda thibba nisa.oya hodin neda.superb aiya.

    • @ridmachalangapremarathna1831
      @ridmachalangapremarathna1831 3 ปีที่แล้ว +1

      Aththata niyamamai australia samajaya nithi ahema.godak asai

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +1

    Great.. Keep it up.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

    • @Anurasg
      @Anurasg 3 ปีที่แล้ว

      @@Yakagewada You are welcome brother. Thank you.. TC

  • @omggamingsl7193
    @omggamingsl7193 3 ปีที่แล้ว +1

    wow! nice brother

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @xavier2040
    @xavier2040 3 ปีที่แล้ว +1

    very informative Thank you very much,

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

    • @xavier2040
      @xavier2040 3 ปีที่แล้ว

      @@Yakagewada Whats your email address or contat number pls

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +5

    ආසාවෙන් හිටපු වීඩියෝ එකක් ✌🌸

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් වුණේ 💥💥💯💯👍👍 ඔයාලට ජයම වේවා 💯💥😡🙏

  • @TheKasun1991
    @TheKasun1991 ปีที่แล้ว +1

    Niymai bro

  • @nirashtheekshana4889
    @nirashtheekshana4889 3 ปีที่แล้ว +3

    Balan indapu vedio ekak ❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @kavindals
    @kavindals 3 ปีที่แล้ว +1

    ammoo athal vlog eka.

  • @user-yw5ly5vf4r
    @user-yw5ly5vf4r 6 หลายเดือนก่อน

    Dubai licence thiyena knk ta ausi avilla eken drive karanna puluwan da

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +8

    ජොබ ගැන වීඩියෝ එකක් කරන්න අයියේ✌️ලංකාවෙ ජීවිතෙත් කියන්න 🖤🖤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඉක්මනින්ම කරනවා👍

  • @physico4020
    @physico4020 3 ปีที่แล้ว +3

    Aiya mage wahaneth kluger 2004 eka.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ 💯💥💪👍👍❤️❤️ ජයම වේවා,🙏🙏🙏👍👍

  • @nipunnishshanka9780
    @nipunnishshanka9780 3 ปีที่แล้ว +1

    අදත් සුපිරියක් තමා ඉතින් Q&A එකත් ඉක්මනට ඕනේ

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි බ්‍රෝ...Q N A එක මොනවිදිහටද කරන්නේ කියලා පොඩ්ඩක් plan කරගත්තා.. ඉක්මනින් ගේනවා👍👍👍
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @amilasilva2392
    @amilasilva2392 3 ปีที่แล้ว

    Ayye student visa eka iwara unama apita aniwaren working visa hambenawada.neththam api job ekak hoyan working visa apply karanna oneda ayye.plz need answer ❤️

  • @gbshihazenfxa3077
    @gbshihazenfxa3077 3 ปีที่แล้ว +1

    Niyamai yakoo vahanee gnakiyanakn hitiye

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍👍😁

  • @Kids1982
    @Kids1982 3 ปีที่แล้ว +1

    Mama ඔබ තුමාගේ සියලු වැඩසටහන් නැරඹුවෙමි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @milaniperera4393
    @milaniperera4393 2 ปีที่แล้ว

    අයියේ අපි commonwealth රටක් කියලා pr එක ගන්න ගන්නකං අපේ ඩ්‍රයිවින් ලයිසන් එක පාවිච්චි කරන්න පුළුවන් කියන නීතිය වෙනස් කරා නේද ??

  • @gbshihazenfxa3077
    @gbshihazenfxa3077 3 ปีที่แล้ว

    Oyage car eke gana vdo ekak karannako

  • @thilinalankathilaka8838
    @thilinalankathilaka8838 2 ปีที่แล้ว +1

    Respect sir.

  • @relaxingnature5814
    @relaxingnature5814 3 ปีที่แล้ว +7

    නියමයි යකා අයියේ ❤🔥 10:48 ඉඳන් ලෙසටම දුන්නා යක්ඛ පුත්තුන්ට 😂😂 ඉස්සරහට එන වීඩියෝ වලත් පුලුවන්නම් dash cam වීඩියෝ ටිකක් පෙන්නන්න අද එකේ වගේ.. ❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

    • @relaxingnature5814
      @relaxingnature5814 3 ปีที่แล้ว +1

      @@Yakagewada ❤❤❤

  • @chandanananayakkara4040
    @chandanananayakkara4040 3 ปีที่แล้ว +1

    Mata van sales aurudu 6 experience tiyanawa Saudi Arabia almarai company eke, adilade wala awoth job ekak hiya ganna puluwanda

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Vehicle dealership එකකද?

  • @nalinfernando8093
    @nalinfernando8093 3 ปีที่แล้ว +1

    ඉතා හොඳින් කළ video එකක්. මෙවැනි හරවත් දෑ පිළිබඳ දැනුවත් කිරීමට ඔබගේ කාලය සහ ශ්‍රමය වැය කිරීම ගෙන බෙහෙවින් ස්තතියි. ඔස්ට්‍රේලියාවේ නීතිය සෑම දෙනාටම එක ලෙස ක්රියාත්මක වන බවත් පෙන්වා දෙන්න. අගමැති උවත් red light පැන්නොත් දඩ කොළ ලැබෙන බවත් කියන්නේ නම් සුදුසුයි. ඔබට නිරෝගී දිවියක් සහ දීර්ගයුෂ ප්‍රාර්ථනා කරමි.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබගේ අදහස් වලට. ඉදිරියේදී එම කරුණුත් ඉදිරිපත් කරන්නම්.
      ❤️❤️❤️❤️🙏🙏🙏 ජයම වේවා 🙏🙏
      කොරෝනා වසංගතය පාලනය වෙනතුරු පරිස්සමින් ඉන්න 🙏🙏👍👍

  • @eworkr3107
    @eworkr3107 3 ปีที่แล้ว +1

    Super🔥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @travellifeone7284
    @travellifeone7284 2 ปีที่แล้ว +1

    Godak watinawa...yakage wada....thank you so much....❤️💚💙💙💙🙏🙏🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

    • @travellifeone7284
      @travellifeone7284 2 ปีที่แล้ว

      @@Yakagewada mn next year australia enna hitan inne...adelaide....godak wadagth vistara dala tiyanwa oya...thankx yakage wada...update oni honde....mn tama oyage hondama video balana gaman inne....adelaide gana tama vistara oni...good luck .....❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much brother 💙❤️👍 keep in touch 👍

  • @rohanpremaratne
    @rohanpremaratne 11 หลายเดือนก่อน

    When I come to Australia I always drive. But I still don’t know whether I can drive with my SriLanka license. Can you please enlighten me on this point.

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +1

    Thank u from Perth!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Glad to hear from Perth ❤️❤️❤️❤️❤️ thank you so much 👍👍🙏🙏🍻🇦🇺 keep in touch 👍🍻🙏 👍

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 2 ปีที่แล้ว

    යකා අයියෙ.
    මම ACBT එකේ Nursing Foundation එක කරනගමන් ඉන්නෙ ඒක ඉවරවුන ගමන්ම මම එනවා.. Middlesex University එකට හරි ECU (Edith Cowan University) එකට හරි තමයි එයාල Transfer කරන්නෙ Nursing Diploma එක කරන්න හොදම University එක මොකක්ද මේදෙකෙන්...යකා හින්දම Adilaide වලට තමයි දැන්නම් ආසම..❤️

  • @thaaqijeffrey9560
    @thaaqijeffrey9560 2 ปีที่แล้ว +1

    machan do you have a video of how to apply to the universities in adelaide and if you can how the unis are there like UniSA and uni of adelaide please bro. Ado love your videos and keep up the good work. Hope to meet you when i come there to study!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thank you so much brother ❤️💙❤️💙🙏👍💯🔥 keep in touch.
      Check this out
      th-cam.com/video/xE9ZNZeca2I/w-d-xo.html

  • @kasunmaddumahewa715
    @kasunmaddumahewa715 3 ปีที่แล้ว +6

    Another informative video.
    Thanks 👍
    පරන vehicles use කරන්න බැරිද 90-2000 වගේ ?
    ලංකාවේ වගේ නෙමෙයි ගොඩාක් වෙලාවට දකින්නේ අලුත් vehicles

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      පුළුවන් බ්‍රෝ...මේකේ ඇති විස්තර
      th-cam.com/video/Tx-DcKlb5XY/w-d-xo.html

  • @dinushamadhusanka1786
    @dinushamadhusanka1786 3 ปีที่แล้ว +1

    ආදරෙයි ❤❤❤❤💙💙💙

  • @shyamashriyani7593
    @shyamashriyani7593 3 ปีที่แล้ว +1

    Thnks .....