ඔස්ට්‍රේලියාවට එන්න බැහැ මේවා කළා කියලා | Australia Sinhala | Yakagewada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 121

  • @madushihettiaratchi740
    @madushihettiaratchi740 ปีที่แล้ว +1

    Age care worker කෙනෙක්ගෙ job role එක ගැන. Career development pathways ගැන ටිකක් කියන්නකො අයියෙ.

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 ปีที่แล้ว +2

    හොඳ දැනුවත් කිරීමක්

  • @amilaprasad87
    @amilaprasad87 ปีที่แล้ว +3

    නියමයි නියමයි සහෝදරයා!!!🍻🍻🍻

  • @tharakadoo
    @tharakadoo ปีที่แล้ว +3

    අනේ බෝට්ටුවකින් හරි මාව කොහේ හරි රටකට අරන් යන්න 🥺🥺

  • @couplelovers9229
    @couplelovers9229 ปีที่แล้ว +1

    Thanks ayya ❤️💯👍

  • @lakilakshitha8719
    @lakilakshitha8719 ปีที่แล้ว +1

    අයියේ ජොබ් වීසා එකට ඕස්ට්‍රේලියාවට එන්න අවශ්‍ය අවම සුදුසුකම මොකක්ද ...දන්න අයත් කියන්නකෝ

  • @sachinthapriyasanka1177
    @sachinthapriyasanka1177 ปีที่แล้ว +1

    Thank you aiye

  • @chamalkanchana
    @chamalkanchana ปีที่แล้ว +2

    jaya wewa

  • @boundlesstraveller
    @boundlesstraveller ปีที่แล้ว +3

    Thank you very much Aiya for the informative videos... I'm also trying to come to Australia as a student this year... your videos are extremely helpful..

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Wishing you all the best ... See you soon in Australia 👍

  • @Dinu998
    @Dinu998 ปีที่แล้ว +3

    බලාන් හිටියෙ යකා අයියගෙන් වීඩියො එකක් එනකන්....❤❤👍

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    යාකා කොහොමද ඉතින් 😍👍

  • @BuddikaKon9
    @BuddikaKon9 ปีที่แล้ว +3

    Aiya, Need a video for Skilled Migration.

  • @chandiprasangika51
    @chandiprasangika51 ปีที่แล้ว +1

    Thank you ayya 🙏♥️

  • @rusirasathnidu971
    @rusirasathnidu971 ปีที่แล้ว +1

    Yaka aiya 🔥

  • @ruijka1584
    @ruijka1584 ปีที่แล้ว

    Vatina vadagath video ekak mekanam 👏💖✨️❤

  • @SIMPLEART-b5g
    @SIMPLEART-b5g ปีที่แล้ว

    Fruit packer wge job ekakata apply keruwoth enna puluwan weida

  • @denethdulakshana727
    @denethdulakshana727 ปีที่แล้ว +1

    Good job ♥️♥️♥️

  • @sanjayalakmal693
    @sanjayalakmal693 ปีที่แล้ว +1

    කොහොමද කොහොමද

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi ปีที่แล้ว

    Aiyee ane mata podi udauwak ona ..lifeguard lata කොහොමද australia wala job thiyanawa da..කොහොමද kiyala wisthara poddak kiyanna puluwan da

  • @gamingwithdaniya9061
    @gamingwithdaniya9061 ปีที่แล้ว

    aiye lankawe government digree thiyena aurudu 2k 3k withara expiriance thiyena kenekuta australia wala job apply karanda puluwanda

  • @user46788
    @user46788 ปีที่แล้ว +1

    Management degree එකක් නැතුව CIMA strategic level වෙනකම් කලොත් මට පුලුවන් වෙයිද Australia එන්න ,

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +27

    දැනට මට තේරෙන විදියටනම් කොහොමහරි විදේශ කාන්තාවක් විවාහ කරගන්න එක තමයි ඒ රටට යන්න හොදම විදිය 😊

    • @DEWNYASISIRUKARAOKEdasi
      @DEWNYASISIRUKARAOKEdasi ปีที่แล้ว

      😊😊😊😊

    • @H2dizzo
      @H2dizzo ปีที่แล้ว +2

      උම්බල හිතන් ඉන්නේ Aussie කෙල්ලෙක්ව set කරගන්න ලේසී කියලාද? වැඩි දෙනෙක් අපේ එවුන් දිහා ඇහැක් ඇරලාවත් බලන්නේ නෑ.

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 ปีที่แล้ว

      @@H2dizzo where’s Lucie? TH-cam channel එක බලන්න සහෝ. ළහිරු කියලා කොල්ලෙක් බස්සපු සුපිරි වන්ඩියක් තියෙනවා. හැකියාව තමයි වැදගත් 😍

    • @clarencefernando8268
      @clarencefernando8268 ปีที่แล้ว

      විවාහ වෙලා නම් ?

  • @tgjanaka
    @tgjanaka ปีที่แล้ว +3

    Today also, first viewer

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️👍

  • @harshajayawardana1520
    @harshajayawardana1520 ปีที่แล้ว +5

    Totally true aiya. There are crooks preying on innocent people's dreams to swindle their money. People should be aware of such places.

  • @supunshanuka3899
    @supunshanuka3899 ปีที่แล้ว +2

    ඕස්ට්‍රේලියාවේ ආදායම් විෂමතාවය ටිකක් වැඩිද?

  • @jayasooriyaharsha2205
    @jayasooriyaharsha2205 ปีที่แล้ว

    Yakaa aiyaaa plz dependant visa gena video ekak karannako plz loku help ekak wei godak ayata. E gena hariyatama wistara danna aya adui

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว

    Ayyya man Ausi nursing try kale, registration start kala...eth mata new Zealand offer ekak labuna....kamak na neda ayye...Southern Island Nelson wala....

  • @vimuzizz1770
    @vimuzizz1770 ปีที่แล้ว

    Aiye master degree karana kenekge dependenta plumber course akak karanna hoda tenak kiyanwada perth wala.short courses neda krnna puluwan dependenta

  • @sajithaharsha2083
    @sajithaharsha2083 ปีที่แล้ว

    කොහොමද? කොහොමද?

  • @nilankagamage9075
    @nilankagamage9075 ปีที่แล้ว

    අයියෙ අපි australia වලට September intake එකට bachelor එකකට එන්න february apply කරල university එකෙන් letter එකත් ආවොත් ඊට පස්සෙ වීස apply කරල වීසත් ආවම
    අපි september වලමද එන්න ඕන ඊට මාස 2 කට වගෙ කලින් එන්න බැරි ද

  • @nalinwijeweera2921
    @nalinwijeweera2921 ปีที่แล้ว

    Aiye 491 visa ekata apply karnawa nam..early child care teacher lata BA digree tyna knekta..koi taram experience tyenna onada lankawe .. education gap eka blapnawda ekata ..podak mata westara kynawada..

  • @sajithpriyantha5511
    @sajithpriyantha5511 ปีที่แล้ว

    Welder kenekuta tiyena illuma kohomada.

  • @PMN65
    @PMN65 ปีที่แล้ว

    Video Producer ට තියෙන රැකියා අවස්ථා මොනවද ?

  • @sthuminimalki4859
    @sthuminimalki4859 ปีที่แล้ว

    මාමෙ ලංකාවෙ ආසිරි hospital එකේ nursing corse eka කරල masters karanna aussi enna puluwanda.plz.e gana poddak kiyannako

  • @anjukushan
    @anjukushan ปีที่แล้ว

    security job saha house keeping jobvalata lankaven gannavada me davasvala ehema vadak yanava. Eka aththada.pls kiyanna.mehe traning ekak deela yavanava kiyanne.

  • @dinalchamathka2855
    @dinalchamathka2855 ปีที่แล้ว +1

    hi

  • @akilamavinda8903
    @akilamavinda8903 ปีที่แล้ว

    Skilled visa gena video ekak karanna puluwanda

  • @dilushaperera1871
    @dilushaperera1871 ปีที่แล้ว

    Aiye main Applicant Job ekakata giyoth partner ge educational certificate balanawada . Godak aya kiyanawa ඉසුරුපායෙන් ගිහින් ගන්න ඕන kiyala . Certificate kisima deyak dan laga naha . Index number wath na. Eka prashnayak weida

    • @dilushaperera1871
      @dilushaperera1871 ปีที่แล้ว

      Puluwannam ikmanata Answer ekak denna Aiye.lagadi giya kenek hari innawanam puluwannam kiyanna Spouse ge certificate ehema gihin ganna oneda kiyala . Loku udauwak

  • @t_ravelart
    @t_ravelart ปีที่แล้ว +3

    මන් දැක්කා නවලෝක pvt university එකකත් add එකක් දාලා තියෙනවා මුල් ටික ලංකාවෙයි ඊගාව ටික රටකට ගිහින් කරනන්න පුලුවන් කියලා. 😊 අැත්තද දන්නෑ ඉතිම්😊

    • @chandilsampaya4393
      @chandilsampaya4393 ปีที่แล้ว +1

      Student keneck widihata enna puluwan

    • @kamalathelasinghe4867
      @kamalathelasinghe4867 ปีที่แล้ว +1

      Stuent kenek විදිහට yanna පුළුවන්

    • @thanujafernando581
      @thanujafernando581 ปีที่แล้ว

      Ow .. foundation eka karala yanna puluwan..mage putha giya.

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      තමන් වීසා හදාගෙන රටකට ගිහින් කරගන්න පුළුවන් 😁

  • @veguwa
    @veguwa ปีที่แล้ว

    Ayya oyawa personal cantact karaganna widiyak kiyannko...poddak katha karanna ona

  • @sachithherath3035
    @sachithherath3035 ปีที่แล้ว

    Meka Mokadda, please explain this ayya

  • @ashi6715
    @ashi6715 ปีที่แล้ว

    Nvq walata tyna tana mkkda aiye

  • @sudeshgayan1119
    @sudeshgayan1119 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @creater4237
    @creater4237 ปีที่แล้ว

    Mage mahaththayage wayasa 50. Aya hotel all ruder kenek. 20 year experience thiyenawa. Ostraliya r.s.a. certified thiyenawa. Covied 19 work certified thiyenawa. Ane sir please help me my husband.

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว

    Caregiver is very valuable job in the world

  • @HyperTonicMe
    @HyperTonicMe ปีที่แล้ว

    Finland වල mbbs එක කරන්නෙ කොහොමද අංකල්. කීයක් විතර යනවද?

  • @lochanasubasinghe8390
    @lochanasubasinghe8390 ปีที่แล้ว

    They r using four years temporary visa nw

  • @sattech4998
    @sattech4998 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍👍

  • @yasithagayangayan5623
    @yasithagayangayan5623 ปีที่แล้ว +1

    Aiye student visa dala spouse ge education qualifiqation balanawada eyage visa gnna.

  • @rajithaamunu9065
    @rajithaamunu9065 ปีที่แล้ว +1

    🧡🧡🧡🧡💃💃😮😮 කොහොමද කොහොමද

  • @nadeerasandaruwan5335
    @nadeerasandaruwan5335 ปีที่แล้ว

    පැපුවානිව්ගිනියාව ගැන video එකක් කරන්න අයියා. ❤️

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      මිනී කයි 😁

  • @imeth.k
    @imeth.k ปีที่แล้ว +1

    Thank you yaka aiya❤️❤️

  • @denethdulakshana727
    @denethdulakshana727 ปีที่แล้ว +1

    අයියේ අරාබියේ. කුක් කෙනෙකුට බැරිද visa. ගන්න. අවුරුදු එකොළහක් පළපුරුදුයි

    • @VV-lr7xe
      @VV-lr7xe ปีที่แล้ว

      491/190 visa may be available for cooks. If u can meet points, u can apply.

  • @funworld2002
    @funworld2002 ปีที่แล้ว +2

    Mehe inn be appa.ynkl iwsilk ne

  • @manujalakshitha8589
    @manujalakshitha8589 ปีที่แล้ว +1

    ❤️

  • @tj.......3017
    @tj.......3017 ปีที่แล้ว

    Uncle, ලංකාවෙදි, CRICOS Registered certificate iii & iv course එකක් කරල ඒකෙම bachelor එකට aussie ඇවිල්ල, job redy program එකට, කලින් ලංකාවෙ කරපු CRICOS Registered Australian Qualification එක use කරන්න පුළුවන් නේද.....?
    Job redy program eke requirement වලට ඉල්ලන්නෙ, Australian Qualification එකක් වෙන්න ඕන කියල සහ 485 වගේ වීස එකක් තියෙන්න ඕන කියල විතරයි.
    ♥️♥️♥️♥️

  • @manojpriyadarshana4931
    @manojpriyadarshana4931 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @rusar376
    @rusar376 ปีที่แล้ว +1

    අධ්‍යාපන සුදුසුකම් O/L විතරක් තියෙන Electrician nvq level 4 certificate එකක් තියෙන කෙනෙකුට ඕස්ට්‍රේලියාවට එන්න බැරිද ?

    • @coolkoala282
      @coolkoala282 ปีที่แล้ว

      Experience ona

    • @Thimiya_AU
      @Thimiya_AU ปีที่แล้ว

      You have experience then you can apply

    • @rusar376
      @rusar376 ปีที่แล้ว +1

      ඔව් ඔව් experience ඕනෙ කියල දන්නව ඉතින් 😄
      මං අහන්නෙ ,...
      අපි හිතමුකො අවුරුදු දෙකක විතර experience තියෙන තව අර සුදුසුකම් ටිකත් තියෙන කෙනෙක්ට...ඕස්ට්‍රේලියාවට යන්න පුලුවන් වෙයිද...
      A/l නැතුව 🤔

  • @hashinipunchihewa
    @hashinipunchihewa ปีที่แล้ว +1

    Do anyone know about Australasian Academy kollupitiya ?
    are their courses valid ?

    • @Saviiii-yn9mr
      @Saviiii-yn9mr ปีที่แล้ว

      Curtin colombo❤

    • @thilinar7280
      @thilinar7280 ปีที่แล้ว

      matath danganna one eke aged care course eka gana

    • @Dulina_nimdinu
      @Dulina_nimdinu ปีที่แล้ว

      Nchs colombo,kandy valid.

    • @hashinipunchihewa
      @hashinipunchihewa ปีที่แล้ว

      @@thilinar7280 math eka gana thamai hoyanne ... Oya dnnwada wena details monahri

  • @edwardedward7710
    @edwardedward7710 ปีที่แล้ว +2

    I got a israel deiploma with ten years experience I will try my best to settle in best country

  • @chalininimanthi30
    @chalininimanthi30 ปีที่แล้ว

    Ausi wala skilled nominated visa denawa kyn eka aththada?

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว +1

      Kohomath dunna issara idan

    • @chalininimanthi30
      @chalininimanthi30 ปีที่แล้ว

      @@Yakagewada me year aketh denawa kiyala website akaka dala thibbah. Puluwam nam eh gana vedio akak karannako

  • @nirmalgunarathna5947
    @nirmalgunarathna5947 ปีที่แล้ว

    Ayye nvq sahathika wlt australiawe piligenima kohomd

    • @VV-lr7xe
      @VV-lr7xe ปีที่แล้ว

      Doesnt matter nvq or anything , if that is an approved course in sri lankan government , it may be compatible with AQF Frame work. When u apply for skill migration , u hv to go through skill assessment and evaluate ur qualifications such as nvq.

  • @prabhathbandara7907
    @prabhathbandara7907 ปีที่แล้ว

    Aiya lankaawe registered nurse krnekta individual support worker kenek wenawanm aye e course ek krnnma onida.. nursing diploma ek tiyena nisa

    • @piyumijayakody991
      @piyumijayakody991 ปีที่แล้ว

      Mehe lankaawe course ekakin jobs hoyaganna amaarui godakma. Mehe awilla Cert 3 ekak kalama athi. Disability support/ Mental health Support wage job ekakta yanna puluwan. Habai meheta enna student visa denne naha Certificate course walata enisa Bachelor ekakta wage apply krnna oni student visa gannanam.

    • @ashi6715
      @ashi6715 ปีที่แล้ว

      @@piyumijayakody991 ethakota akke oya kynne nursing bachelor ekak karanna oni kylada ausi wala. mn 2021 al liuwa. physics fail. man mokakda karnna oni kyla cuttak kiyanna puluwamda. ane loku udawwak

  • @sanabro72
    @sanabro72 ปีที่แล้ว

    Ethin ethin

  • @071Rishi
    @071Rishi ปีที่แล้ว

    mata naththe sahathika :(

  • @hansikawijayapura1510
    @hansikawijayapura1510 ปีที่แล้ว

    Hi bro,
    Having an issue regarding student visa. If I come to Ausi as student and then apply visa to my spouse onshore , normally how many days it will take to grant visa for my spouse? Cn u plz give an idea? What is the best thing you suggest? Whether to come along with the spouse or do as above ?

    • @ShanithKankanamge
      @ShanithKankanamge ปีที่แล้ว +1

      Applying visa for both of you together would be the ideal scenario. once the primary student visa is granted spouse visa becomes a non priority visa. It takes about 4-5 months to process the spouse’s visa (case dependent).
      Hope this helps!

    • @hansikawijayapura1510
      @hansikawijayapura1510 ปีที่แล้ว

      @@ShanithKankanamge ah ok noted n thanks 🙏🏻. Anw further clarification needed. What U meant above is if I apply my visa along with spouse as dependant, I will get the visa grant for both in the same time? And if I apply for him onshore , it will take 4-5 months. That’s what u meant here ryt?

    • @ShanithKankanamge
      @ShanithKankanamge ปีที่แล้ว

      @@hansikawijayapura1510 Yes.

    • @hansikawijayapura1510
      @hansikawijayapura1510 ปีที่แล้ว

      @@ShanithKankanamge thanks a lot for your reply

  • @padmaldesilva7128
    @padmaldesilva7128 ปีที่แล้ว

    අපි කටත් ගෙලපෙන බන- සෝම හමුදුරුවෝ
    th-cam.com/video/5WqZwWZnyhs/w-d-xo.html

  • @bonny3123
    @bonny3123 ปีที่แล้ว +5

    Aiye doller 12,000 k mining engineer kenekta hoyanna පුළුවන් wei neda australia we 🙂

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      89000$

    • @VV-lr7xe
      @VV-lr7xe ปีที่แล้ว +1

      Payscale/seek සැලරි range search karanna.

    • @Saviiii-yn9mr
      @Saviiii-yn9mr ปีที่แล้ว

      Pluwn mchn habai experience wadi weddi salaries wadi wenoo

  • @alphaking_org
    @alphaking_org ปีที่แล้ว

    තොරතුරු තාක්ෂණවේදී උපාදියක් ගත්ත කෙනෙක්ට ඔස්ට්‍රේලියාවට එන්න බැරිද

    • @VV-lr7xe
      @VV-lr7xe ปีที่แล้ว

      Thats an open ended question . First u need to evaluate u r going to come as an student or skill visa. For skill visa u need to meet point system. 191/190/180 are the skill visa .

    • @piyumijayakody991
      @piyumijayakody991 ปีที่แล้ว

      If you can pass the skill assessment, which means if you can show good experiences and skill set adhering to skill assessment you can get 189/190 or else try Student visa to do masters or else 491 visa ( 3 yrs regional and it is a PR pathway)

  • @Sularo77
    @Sularo77 ปีที่แล้ว

    Dubai වැඩ කරන චෙෆ් කෙනෙක්ට විසිට් එකක් ඇවිත් hospitality ජොබ් එකක් දාගන්න බැරි වෙයිද....nvq 4 cook qualifications

  • @shakilathilakshana7816
    @shakilathilakshana7816 ปีที่แล้ว +1

    407 training visa ek gana ona

  • @rexysa8287
    @rexysa8287 ปีที่แล้ว

    I don’t know why people want to go Overses! Sri Lanka is the best country to live!!!!
    Pinata Gederin Kewa, Pinta Anduwen Egana Gatha, kohoma hari Art degreyak free dagatha….kata hari minister kenukata kiyala job ekek set karagatha merena kan train eke Colombo gihin kayak hari hoya gathha!
    Eheme Nathan Anthreta/JVP join whela rata change karandha try karhaki …..Pinta kaka mewa karandha loke kohewath be ne…Aparede rata yandha epe! 🙂

    • @wanas4009
      @wanas4009 ปีที่แล้ว

      Oya Montessori lamayekda?

  • @aiukdesilva5642
    @aiukdesilva5642 ปีที่แล้ว

    කෝටි එකහමාරක් අරගෙන රට යවන ඕස්ට්‍රේලියානු ආගමික කන්ඩායමක් ලන්කාවෙ ඉන්නවා..එයාලා රජයේ ගාස්තුවද මේ අය කරන්නේ..

  • @praneethpalihena1514
    @praneethpalihena1514 ปีที่แล้ว +2

    අවශ්‍ය දේ 30% කියන්නෙ වෙන බයිල 70%. කියෝනව.. ඒකයි වීඩියෝ එක skip කර කර බලන්නෙ..😂😂😂

    • @VV-lr7xe
      @VV-lr7xe ปีที่แล้ว +2

      May be this video is not for u. 👍

    • @harshanapiyaratne3380
      @harshanapiyaratne3380 ปีที่แล้ว

      You’re over educated 😢!

    • @funworld2002
      @funworld2002 ปีที่แล้ว

      Oyge chanek ek නෙවෙයිni oyt oni විදියට kata karann 🤣