නිලන්තිගේ නිවසට හමුදාවෙන් ඇතුල් වෙලා..කරපු වැඩේ..කුමක් වෙයිද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 422

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +70

    ගොඩාක් පින් හමුදාවේ සොයුරන්ට ❤️ වෙල්ලස්ස ටීවි ඔබටත් පින් 🙏🙏🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +1

      RoHihi kumar 🌹🏵🌷🌹🏵🌷🌹🏵🌷😁😄😃😃😁😄😃😃💖💝💘💟💕💞💓💗💋💋💯💯💟💕💞💓💓💖💝💘🌹🏵🌷👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +72

    මාර.සතුටුයි. හමුදා වේ.ගැමි ම.ආදරෙයි..ඔබ.සියලු ම.දෙනා ට ආයුබොහෝවේවා. මම.ඕමාන් සිට බලනවා ඔයා ලා

  • @glindrani1052
    @glindrani1052 2 ปีที่แล้ว +68

    ඔබතුමාට මෙන්හැම කෙනෙකුටම මෙවැනි සිත් පහලවෙිවාදෙමාපියන්ට සලකන දරැවන්ට නැහැ කිසිදවසක වරදින්නේ වෙල්ලස්ස TV බණ්ඩාර මැතිදුන්ට ජයෙන් ජය 🙏🙏🙏🙏🙏

    • @LUCINTAFERNANDO
      @LUCINTAFERNANDO 11 หลายเดือนก่อน

      ❤irezprctyoouayrmynavianfpoliciamlucinfromlondontakrmykindtrgardd.❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤gofdavroirffotcrd

  • @lalanipriyangika7643
    @lalanipriyangika7643 2 ปีที่แล้ว +45

    උදවු කරන හැමොටම ගොඩක් පින් එ වගෙම දිර්ගායු ලැබේවා 🙏🙏🙏🙏💚💜️❤💛

  • @mallikamanu7405
    @mallikamanu7405 2 ปีที่แล้ว +17

    ගොඩාක් පින් හමුදාවෙ අයටත් වෙල්ලස්ස ට් වි අදිපතිතුමා ඇතුලු සියලුම දෙනාට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 2 ปีที่แล้ว +27

    උදවු කරපු සියලුම දෙනාට තුනුරුවන් සරනයි වෙල්ලස්සේ tv නාලිකාවෙි සියලුම දේනාටත් බුදු සරනයි

    • @callshop2300
      @callshop2300 2 ปีที่แล้ว +1

      ගොටාක්පින්අපෙරනවිරූවන්ට

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j 2 ปีที่แล้ว +35

    මෙම නිවස සාදා ගැනිමට උදවි උපකාර කරන සැදැහැවත් සියලුම දෙනාටමත් අාදරණිය රණ විරැවන් සියලුම දෙනාටමත් නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 2 ปีที่แล้ว +46

    උදවු උපකාර කරන හැමොටම තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබෙවා යහපත් පාර්ථනා ඉටුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @geethamala7835
      @geethamala7835 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @basnayakaruwan6006
      @basnayakaruwan6006 2 ปีที่แล้ว

      @@geethamala7835 good morning theruwan saranai 🙏🙏❤️❤️❤️

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว +16

    සුභ උදෑසනක් වේවා අනේ ගොඩක් පින් මෙවැනි මිනිස්සු මිහිපිට ඉන්නා එ තමා දෙවිවරු නමුත් හාමුදාවේ අපේ රණවිරුවන් ට අමන කථා කියන එවුන් බලාපල්ලා හැම දෙකටම රණවිරුවන් පිහිට වෙනවා මෙවැනි බැදීම් වලින් ඔබ සැමට දිර්ඝ ආයුෂ ලැබේවා පතමි ආඩම්බරයි හාමුදාවේ වීර පුතුනේ නිදුක් නිරෝගී සුව ලැබේවා හැමදෙනාටම

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 2 ปีที่แล้ว

      Mawani bosath minisu tawath daranata pahala wew obasamata budusarani

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +16

    මෙවැනි. උතුම් පිංකමක්. කිරීමට. සි ත්. පහල. වීම. ගැන. හමුදාවේ.. ඔබ. සැමට. ස්තුතියි.. බුදුසරණයි... වෙල්ලස්ස. බණ්ඩාර. මහා ත් මට. පිං 👍🙏🙏🙏❤

  • @sithukienterprises6130
    @sithukienterprises6130 2 ปีที่แล้ว +16

    නිලන්ති නංගි ඔයාගේ නිවාස ඉක්මනින් සද නිම වේවා. ඔයා වගේ දරුවෙක් රටට ආදර්ශයක්. සියළුම දෙනාට තෙරුවන් සරණයි

  • @kumarigodage707
    @kumarigodage707 2 ปีที่แล้ว +14

    ගොඩක් සතුටු යි වේල්ල්ස හඩ ට එ වගේම මේහි නියමුවා වන බංඩාර මහත්මාටට ගොඩක් පිං මේ කරන් සත්කාර වලට ජය වේවා තාවත් ඉදිරියට යන්න ලැබේ වා

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j 2 ปีที่แล้ว +15

    වෙල්ලස්ස නාලිකා අධිපති තුමන් අැතුළු කාර්යාලයෙ සියලුම දෙනාටමත් මෙි සියලුම පින් කුසල් බලයෙන් නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏

  • @nalaniakke922
    @nalaniakke922 2 ปีที่แล้ว +6

    Tharuwan saranai ape හමුදාවෙන් පැමිණ ශක්තිය ලබාදීමට කටයුතු kala සියලුම රණවිරුවන් හට TV වෙල්ලස්සේ බණ්ඩාර mahattayatat කාර්ය මණ්ඩලයේ සියලුම danata උදව් උපකාර karanna හැමෝටම දළදා සමිඳු පිහිටයි 🙏 🙏 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +15

    බණ්ඩාර මහත්තය ඇතුළු උදව් කරන හැමෝටම බොහොම පින් මතු මතු නිවනින් නිවී සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 ปีที่แล้ว +10

    ඔබගේ උපදෙස් පිලිගෙන රොක්වී සිටින සියලු දෙනාගේ සිත් වලට යහපත් සිතුවිලි පහලවී ඉදිරි අනාගතය ට ආශිර්වාදක් ම වේවා .

  • @somawathae9042
    @somawathae9042 2 ปีที่แล้ว +15

    සියලුම දෙනාට උතුම් නිවනෙහි නිවන් මඟ අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 2 ปีที่แล้ว +6

    Thankyou
    Wellassa tv යුධ හමුදාව එකතු කරගත්තට ❤️

  • @saparamaduasela3165
    @saparamaduasela3165 2 ปีที่แล้ว +33

    ශ්‍රීලංකාවේ හමුදාවේ කියන්නෙ පට්ටම මානසික අවශ්‍ය තාවන් තෙරුම් ගත හැකිය ආදරනීය හමුදාවක්. ඔබ සියලුම දෙනාටම වගේම රට විරුවන් සියලුම දෙනාටමත් නිදුක් නිරොගි සුව පතබවා...👍👍👍❤❤❤❤❤

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +15

    ,,,,,දුකක් vindoth sepak ලැබෙනවා මයි මැණික,,,,, උදව් කරපු සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා 🙏🙏🙏 බණ්ඩාර daviyanta wadi වැඩියෙන් sakthiya දෛරය ලැබේවා 🙏🙏🙏 ,sir ,මැණික ඔයාගෙ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවා 💕💕💕

  • @amithjayatissa9066
    @amithjayatissa9066 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි වෙල්ලස්ස රූපවාහිනි බංඩාර මයා ඇතුළු සැමට ආත්ම ගණනාවක් ඔබ සැමට පිං පුලුවන් තරම් අසරණයන්ට පිහිටවන්න. අපිත් ලංකාවේ විවිධ ප්‍රදේශවල අසරණයන්ට පිහිටවනවා...... ඔබසැමට ජයෙන් ජයමවෙවා ... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @bahajwhws4536
    @bahajwhws4536 2 ปีที่แล้ว +4

    මෙි වගේ අසරණ අපේම මිනිස්සුන්ට උදවි කරන එක ගොඩක් පිං...අනේ පුළුවන් කමක් තියෙනවා නමි අවුරුදු 2/12 පුංචි දියනියකට කිරි පැකට් එකක් අරන් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නමි ම⁣ට මෙිකට comment කරන්න ..අනේ අපේ රටේ මිනිස්සු ඉල්ල ගෙන කන්න තරම් අසරණ වෙලා ...බුදු සරනයි

  • @maheshsamantha4611
    @maheshsamantha4611 2 ปีที่แล้ว +9

    මෙවන් උතුම් මනස්සයෝ ඉන්න වනම් අපේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට මොන තරම් වාසනාවක්ද බුදු සරණයි

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 2 ปีที่แล้ว +6

    ඔබ තුමාලා වගේ අය මේ රට බාර ගන්නවනම් මේ රට හදන්න පුළුවන්. ඔබ තුමාට පින් සිද්ද වෙනවා මේ කරන මෙහෙය වෙනුවෙන් ඔබගෙ කාර්‍ය මණ්ඩලය ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarahsad8490
    @sarahsad8490 2 ปีที่แล้ว +19

    ගොඩක්පින් මල්ලි බුදු සරණයි

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +4

    ඔබ හැම සියළුම දෙනාට තෙරුවන් සරණයි. මේ දේවල් කරන්න දායක වූ හැමෝටම යෝද බල යෝද ශක්තිය ලැබේවා. මේ සසර වසන තුරු නිවන් දකිනා තුරු අඩු පාඩු නොමැති යස ඉසුරු සපිරි නිදුක් නිරෝගී දීර්ගායු වේවා.

  • @indraniathula5852
    @indraniathula5852 2 ปีที่แล้ว +10

    ගොඩක් පින් වෙල්ලස්ස ටී වී නාලිකාවේ අඨිපති තුමාටත් හමූ දාවේ සහෝදරයින්ටත් දීර්ඝායුෂ ලැබේවා ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 ปีที่แล้ว +2

    සියළුම දෙනාට බොහෝම පින්සිදුවෙනවා ........
    උදව් උපකාර කල , කරන්න ඉදිරිපත් උන සියළුම දෙනාට තෙරුවන් සරණයි ....
    නිදුක් නීරෝගී සුවය ලැබේවා .......

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว +5

    පුතේ ...ඔයාට..ගොඩාක් .පිං..දැයේ..ව්.රුවානන්ට..ඉතාම..පිං...දිර්ඝයුස වේවා ...සියලුම දෙනාට ...සියලුම දෙව්දෙවතාවුන්ගේ...පිහිටයි ..සියලුම දෙනාට..ජයවේවා ජයවේවා ..

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +6

    පින්වත් බන්ඩාර මාහත්මයා ගේ ඒ කතාවට ඇහුන්කන් දුන් සියලුම දෙනාගෙ සිත් මෙත් සිත් බවට පත්වේවා

  • @adikariadikari1930
    @adikariadikari1930 2 ปีที่แล้ว +7

    මෙවැනි දේවල් කිරිමට සක්තිය ලැබෙිවා නිරන්තරෙන්ම ඇස්වලට කදුලු උනනවා අපේ මිස්සත් කමට ආදරෙවි හැමදාම

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +10

    බංඩාර අයියා ඇතුළු කාර්යමණ්ඩලයටත් වෙල්ලස්ස tv චැනෙල් එකට උදවු උපකර කරන සියලුම දෙනටමත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
    රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @jayalalperera6055
    @jayalalperera6055 2 ปีที่แล้ว +1

    ඔබ නායකත්වය දෙන වෙල්ලස්ස මනුස්සකම පදනමට මෙවැනි සත්කාර තව තවත් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා.බොහෝම පිං.

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +3

    උදව් උපකාර කරපු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි බණඩර මහත්මයාණේනි ඔබතුමා කියන සියලුම දේ ඇත්තමයි

  • @මල්ලිකාමල්ලිකා
    @මල්ලිකාමල්ලිකා 2 ปีที่แล้ว +18

    වෙල්ලස්සේ බංඩාර පුතේ ඔයාට තෙරුවන් සරණයි ලොකුම පිනක්්තමයිකරන්න. හරිම සතුටුයි මමත් පොඩි හරි.දායකවත්තයක් දෙනවා දෙනවාමයි පුතේමෙි ඔයාගෙවැඩසටහනට

  • @kasunthilina8800
    @kasunthilina8800 2 ปีที่แล้ว +6

    තවත් මෙවැනි අයට උදව්කීරිමට ධෛර්යය ශක්තිය ලැබේවා. ජේසු පිහිටයි 🙏🏻

    • @maleekaopapa4220
      @maleekaopapa4220 ปีที่แล้ว

      Attama kiyanawanmlokumaadambarayakapahamudawakbudusaranai🌹🌹🌹🌹🌹🌹

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +4

    ගොඩක් ගොඩක් පින්. කොහේ ගියත් වෙල්ලස තමයි පිහිටට ඉන්නේ. බුදුසරණයි හැමෝටම 🙏🙏

  • @mrs.oliver7947
    @mrs.oliver7947 2 ปีที่แล้ว +17

    කාලකන්නි අරගල වෙලාවෙ ඔබ කරන මෙ උතුම් වැඩ අගය කරමි ඔබ සැමට තෙරුවන් සරණයි

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      😂😂😂🤣🤣🤣මේ වගේ අසරණ මිනිසුන්ට සේවය කිරීමට විදේශීය රටවල් වලට ණය වී සහ පදාන වශයෙන් ලැබුණු මුදල් සහ බදු මුදල් කොල්ලකන සහ හොරකම් කරන දේශපාලුවන් සහ රාජ්‍ය නිලධාරීන්ට විරැද්දව තමන්ගේ වැඩ අතපසුකොට තමයි ඒ මිනිසුන් විසින් අරගල කරන්නේ...ඔයා රාජපක්ෂ පවුලෙ සහ රනිල් වික්‍රමසිංහට පුකදෙනවා ඒ පැහැදිලිව කියන්ඩ පුලුවන්

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 2 ปีที่แล้ว +3

      රට කාලකන්නි කරපු එව්න් එලවන්න තමයි අරගල කරන්නේ උබල වගේ කාලකන්නි වහල්ලු ඒක තේරුම් නොගෙන හොරුන්ට කඩේ යනවා තවත්

  • @tharindujeewan211
    @tharindujeewan211 10 หลายเดือนก่อน +1

    මේ උතුම් මිනිසුන් ඉන්න අපේ රටට දලදා සමිදුන් පිහිට ලැබේවා ඔබතුමාන්ලාට ගොඩක් පින් බුදුසරනයි

  • @surekaranasinghe-mi1dw
    @surekaranasinghe-mi1dw 8 หลายเดือนก่อน

    ඔබතුමාලා සියලු දෙනාටත්
    මේ නිවහන ලබා හදා ගැනීමට උදව් උපකාර කළ සෑම හැම මහත්ම මහත්මයෙකුටත්
    ශ්‍රී ලංකා අපේ හමුදාවටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මේ වගේ උතුම් කටයුතු කරන්න තව තවත් දිරිය ශක්තිය ලැබේවා

  • @sujeewithanage8985
    @sujeewithanage8985 2 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි .නිලන්ති ගේ වැඩේ පටන් ගත්තා .තේරුවන් සරනින් ඉක්මනින් වැඩ නිම වෙවා !! සමාජ සත්කාර කරන ඔබතුමා ඇතුළු සැමට ත් තේරුවන් සරනයි !!!🌹🌹🌹🙏🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ปีที่แล้ว +9

    වෙල්ලස්සමැතීදුන්ට ජයෙන් ජය මේ අය වගේ අය තමයී අපේ රටට ඞ්නේ ජයෙන්ජය ඞබතුමට

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +14

    ආයුබෝවන් වෙල්ලස්සේ සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹 💯👍💯💯💯💯💯 💐💐💐💐💐🎋🎋🎋🎋

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +2

    ජයවෙවා බුදුසරනයි උදවු කල සියලු දෙනාටම සුභම සුභ දවසක් වෙවා

  • @user-yv4ow8xo2m
    @user-yv4ow8xo2m 8 หลายเดือนก่อน

    වෙල්ලස්ස T.V ඔබගේ මේ උස්සහය සාර්ථක වේවායි එක සිතින් පුර්තනා කරනවා තෙරැවන් සරණයි සියලු දෙනාටම

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +1

    උදවි කල සැමට පිං එපින් බලෙන් සසර වසනතුරු නිදුක්නිරෝගිව ඉන්න වාසනාව ලැබෙිවා බුදුසරණයි 🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว +1

    උදවු උපකා ර කලසියළුම දෙනාටම බන්ඩර් සර් ඇතුළු නිදුක් නිරෝගී සම් ප ත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @anushacool3765
    @anushacool3765 2 ปีที่แล้ว +4

    උදව් කරන සියලු දෙනාටම වැඩි වැඩියෙන් ලැබේවා අපේ සර්ටත් දිිර්ඍයුෂ ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b 2 ปีที่แล้ว +2

    සියලු රනවිරුනට බුදු සරණායි මැදපෙරදිග ඉන්න සියලු දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි ජෙසු පිහිටයි

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +3

    දෙමවුපියන් රක්ෂා කල රන්දුවට
    ඉතා සැනින් පලදුනි.පින්.දී සතුට
    අපෙ මැතිදුන් වෙල්ලස්සේ දරුකැලට
    ලෝවැසියන් හට පින් වේ මේ පිනට 🙏🙏🙏🙏

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 ปีที่แล้ว

      @@a.hthilaka6346 සොයුරිය .ඔයා වගේම රත්තරන් දුවෙක්.තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💖💖💖

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว

      @@br.chandana.kuwait2335 🙏🙏🙏🙏🙏මේක බලනඅයට ඊ රි සි යා හිතෙයි 🙏එහෙම කියන්න එපා සුදු පරිස්සමින් ඉන්න හැමදාම ආදරේ බුදුසරණයි 🙏🙏🙏❤❤❤❤

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 2 ปีที่แล้ว

      @@a.hthilaka6346 ඕවා ගනන්.ගන්නෙපා .මම ඉතින් කවදත් මූණටම හොද දේට හොදයි කියනවනෙ.ඒකනෙ මම කවදත් වෙල්ලස්සේ වැඩ අගයන්නෙ.සතුටින් ඉන්න රත්තරන් තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏🙏🌷🌷😍😍😍❤️❤️❤️

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว

      @@br.chandana.kuwait2335 🙏❤🙏❤🙏❤

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 2 ปีที่แล้ว

    ගොඩක් පින් සියඑම රණවිරුවන්ටත් වෙල්ලස්ස tv ඔබ සැමටත් බුදුසරණයි

  • @UdithaNilmini-rx7ny
    @UdithaNilmini-rx7ny 8 หลายเดือนก่อน

    බුදුසරණයි වෙල්ලස්ස ට්ව් සියලුදෙනාටත් .මෙවනි අහිංසක මිනිසුන් උදෙසා උපකාර කරන සියලුදෙනාටත් ගොඩක් පින් .

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 2 ปีที่แล้ว +4

    Uthum wada hamadaamath oba thumala karanawa.👍👍👍👍👍

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +7

    හැමදාම රණ විරුවෝ අසරන මිනිස්සු වෙනුවෙන්

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +2

    උදවි උපකාර කරපු සියලුදෙනාටම තෙරුවන් ☸️☸️☸️සරණයි සමිමා සමිබුදු🙏🙏🙏 සරණයි ජෙසු ✝️✝️✝️ පිහිටයි දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි. සුභ උදෑසනක්. බංඩාර සර්ටත්.. නවස.. හදන්න. උපකාර. කල්.. හැමොටම.. සම්මා සම්බුදු. සිංගප්පුරැවෙ සිට...

  • @PrebathRanga-yd6wv
    @PrebathRanga-yd6wv 8 หลายเดือนก่อน

    Wellassa tv great ...respect.....wellassa tv bandara mahathawa me lowata dayadha kala e wasanawantha demapiyana mahath pin ath wewa wagema....niwanin mathu diwyalokayaka ipadewa.....theruwan saranai...

  • @amithjayatissa9066
    @amithjayatissa9066 8 หลายเดือนก่อน

    විශේෂයෙන්ම මේජර් ජෙනරාල් ලංකා.අමරපාල මැතිදුන් ටත් කතරගම යුධහමුදා කදවුරෙ අණදෙන නිලධාරී මේජර් අජිත් මයාටත් මේ කල සත්කාරයට මහත් ථල මහා ආනිසංස ලැබෙන පුන්‍ය ක්‍රියාවකි ඔබතුමන් ලා දෙපළ ඇතුළු අනෙකුත් යුධ හමුදා නිලධාරින් සැමටත් දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබසැමට වෙල්ලස්ස රූපවාහිනි බංඩාර මයා ඇතුළු සැමට.. ...... සමගි ජනබල වෙගය රොමය ඉතාලිය

  • @ritaja5920
    @ritaja5920 2 ปีที่แล้ว +4

    දෙවි පිහිටයි ඔබ සැමට🙏🙏🙏🙏

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +10

    උදවු කරපු හැමොටම බොහොම පිං
    පවු අහිංසක මිනිස්සු ...

  • @rupaindrani2899
    @rupaindrani2899 2 ปีที่แล้ว +4

    ඉක්මනින්ම. නිව ෙස් වැඩ කටයුතු අවනනි කරන්නට හැකිෙවිවා. උදවි කරපු සියලුම ෙදනාටත්. බංඩාර සර්ටත් දිර්ඝායුෂ ලැෙබිවා. ෙතරැවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️💐නිලනිතිෙග් ියාට. ඉක්මන් සුවය ලැෙබිවා 🙏🙏🙏

  • @niroshaniro552
    @niroshaniro552 2 ปีที่แล้ว +2

    රණවෙරුවන් සහ වල්ලස්ස t, v බණ්ඩාර sir hamadama බුදුසරණයි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว

      "වල්ලස්ස" නෙවේ යකෝ වෙල්ලස්ස 🤣

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 2 ปีที่แล้ว +5

    මෙික මාහා කුසල කර්මයක් ඔබසැමට මෙි පින් අත්වෙිවා

  • @xtremekuwait6640
    @xtremekuwait6640 2 ปีที่แล้ว +3

    මේ සියලුම උදව් කල අයට නිරෝගී දීර්ඝ ආයුස ලැබේවා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 8 หลายเดือนก่อน

    වෙල්ලස්සේ මනුෂ්‍යකම ලෝකෙට පෙන්නා දිම.ආපදාවකදි හෝ ගැම්මට එන්නේ අපේ හමුදාව.ඔබසැමට බෙහෙවින් ස්තුති බොහොමත් පින්.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +1

    මෙම මහතා සමගින් අත්වැල් බැඳගත් සියලුම දෙනාට යහපතක් ම වේවා .

  • @latalata8516
    @latalata8516 2 ปีที่แล้ว +5

    දුප්පත්..උනත්..හිනාව..වටිනවා..දුව.කන්න..නැතත්..සතුටින්.. ඉන්නවා..සිරියාවන්තයි..බුදුසරණයි

  • @testchannel5039
    @testchannel5039 2 ปีที่แล้ว +7

    මිහිපිට දෙවිවරුන් ❤❤

  • @priyangani9519
    @priyangani9519 7 หลายเดือนก่อน

    බංඩාර අයියා ඇතුළු සියලුම දෙනාට තෙරුවන්සරණයි ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️💐🌹💐🌹❤️❤️❤️❤️

  • @indrakumari8584
    @indrakumari8584 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි. හමූදාවෙ.. නිලදාරි. හැමොටම.. සම්මා සම්බුදු සරණයි අපේ.. බන්ඩාර. සර්ට. බොහොම. පිං.. නිවස... කික්මනින්. හාද්ද. ගන්න. ආසිර්වාද. ලැබෙනවා සිංගප්පුරැවෙ සිට

  • @jduduueueu5935
    @jduduueueu5935 2 ปีที่แล้ว +2

    උදව් කර හැමෝටම ගොඩක් පිං ඒ වගේම ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว +1

    Godak satutin enna kawru monava kiwvat taman hari pare yanna budu sharanai udaw karapu siyaluma denata godak pin wellassa TV eke siyaluma denata godak pin budu sharanai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @nalkasudwa9427
    @nalkasudwa9427 2 ปีที่แล้ว

    වෙල්ලස්ස මනුෂ්‍ය සත්කාර පදනමට ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏 හිස නමා අචාර කරමු ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏.
    බොහොමත් පිං ඔබ සැමට 🙏🙏🙏🙏🙏 තෙරැවන්සරනයී බුදු සරණයී

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 2 ปีที่แล้ว +2

    බොහොම පින් සියලු දෙනාට

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 2 ปีที่แล้ว +2

    දායක උන හැමෝටම ගොඩක් පින්

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +3

    මේ ඉන්නේ මිහිපිට දෙවිවරු තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏❤

  • @mojetam6505
    @mojetam6505 2 ปีที่แล้ว

    වෙල්ලස්ස මනුස්සකම ...ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පත් මෙවෙනි කාර්‍ය්න් ..තවත් කිරීමට ශක්තිය ..උදව් කල හමෝටම පින්.

  • @shehannishanka3569
    @shehannishanka3569 2 ปีที่แล้ว +4

    නිලන්ති ඔයාට හොඳ අනගතයක් තියෙයි ❤🙏

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว

    wellassa ටීවි බණ්ඩාර සර් ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි ❤️🙏

  • @sriyanisriyani1201
    @sriyanisriyani1201 2 ปีที่แล้ว +3

    Siyalu denatama budu saranaiy. Devi pihitaiy.

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht 3 หลายเดือนก่อน

    මේ වැඩේට උදව් උපකාර කරපු ඔක්කෝටම පිං හමුදාවෙ අයට මාගේ ප්‍රනාමය

  • @sriyanipremarathna1537
    @sriyanipremarathna1537 2 ปีที่แล้ว +3

    ඔයාට වරදින්නේ නෑ නංගියෝ ඔයාට හැමදේම හරියයි බුදු සරණයි .

  • @jayatilakarajapaksha9866
    @jayatilakarajapaksha9866 2 ปีที่แล้ว

    The greatest task in our motherland. So you been great in this service. We bless your crew to fulfil the all targets. And finally attend Nibbana no longer. Budusaranai!

  • @charmiladavid7887
    @charmiladavid7887 2 ปีที่แล้ว +1

    අනුලා අනුලා🌹🌹නිලන්තිගේ නිවසට උදවු උපකාර සැමට බොහොමත්ම පින්

  • @RoshiniKarunathilaka-bw9rd
    @RoshiniKarunathilaka-bw9rd 8 หลายเดือนก่อน

    මෙවැනි උතුමි මිනිසුන් අතර මහජනයාගෙන් යැපෙන දියවන්නාවෙි කාලකන්නි ටික මතක් වෙද්දි පුදුම තරහක් එන්නේ

  • @muttaiyageindrawathi7120
    @muttaiyageindrawathi7120 2 ปีที่แล้ว +1

    අසරණ අයට උදව් කරන ඔබතුමා ඇතුළු කර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว

    අනේ මේ වාගේ රටේ අසරණ ජනතාව ට පිහිට වුණ එක ගැන මගේ හදවතින්ම අගය කරනවා රණවිරැවානේනි ඔබ සැමට දිර්ඝ ආයුෂ ලැබේවා පතමි ආඩම්බරයි හාමුදාවේ සෙවිය කරන සියලුම දෙනාටම නිරෝගී සුවයෙන් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා වෙල්ලස්සේ මහත්තයා ටත් ගොඩක් පින් මහත්තයෝ එනකම් ඇත්ත අපේ සිංහල යකාට මෙහෙම වෙන්නේ එකයි

  • @ireshalakmali4571
    @ireshalakmali4571 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරැ ❤❤❤ බුදසරණායි හැමොටම 🙏🙏

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว +1

    Harima sathutui💘💘💘💘Theruwan saranai Bandaara Ayya athulu siyaluma denaata 🙏🏻🙏🏻🙏🏻

  • @a.hthilaka6346
    @a.hthilaka6346 2 ปีที่แล้ว

    බන්ඩර් සර් ඇතුළු රණ ව් රෑ වන් සියළුම දෙනාගේ සහයෝගයෙන් ඉක්මනින් ගේ සදා නිමකර් ගන්න ලැබේවා 🙏❤🙏❤🙏❤

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි අපේ රනවිරෑවන්ට තෙරුවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @yamunakanthi6244
    @yamunakanthi6244 2 ปีที่แล้ว

    ගොඩක් පිං මෙි වාගේ හොද වැඩ කරන අයට ⁣බුදුසරණයි

  • @Damayanthi.0
    @Damayanthi.0 2 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක්ම පිං උදව් උපකාර කල සැම දෙනාටම.🙏

  • @jayathirenuka1080
    @jayathirenuka1080 2 ปีที่แล้ว +2

    ඔබතුමා මේ කරන සේවය ඉතා උතුම්

  • @cham6306
    @cham6306 2 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් සතුටුයි බණ්ඩාර සර් ඇතුළු udahamudawa ඇතුළු ඔබ සැමට ගොඩක් pin උදවු කරපු ඔබ සැමට ගොඩක් pin බුදු සරනයි ඔබ සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithigayanthika9507
    @malithigayanthika9507 2 ปีที่แล้ว +4

    මිහිපිට දෙවිවරු 💐💐

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    Udaw උපකාර karana සැමටම budusaranei ගොඩක් pin

  • @imranraf5044
    @imranraf5044 8 หลายเดือนก่อน

    මේවා රටේ පාලකයො කරන්න ඕන දේවල් ඒත් උන් ගෙ පරම් පරාව පෝෂනය කරනව මිසක් බණ්ඩාර මහත්තයටත් යුධ හමුදා නිළධාරීන්ටත් මේ සංසාරෙන් එතරවන්නට මේ පිනම ඇති........!🙏🙏🙏🙏🙏🙏

  • @nimmikasampath5064
    @nimmikasampath5064 2 ปีที่แล้ว +1

    හරි ආඩම්බරයකි වෙල්ලස්ස ට්ව් නුබලා ගැන

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +1

    හැමෝටම බුදුසරණයි
    දීර්ගායු වේවා