කූබියෙක් වත් නොමරන ඔයාට පව් ලක්ෂයක් එකතු වෙන්නෙ මෙහෙමයි .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 275

  • @alokawickremanayaka2557
    @alokawickremanayaka2557 3 ปีที่แล้ว +14

    අපේ ආදරනීය ගුරුතුමාට නිදුක් නිරෝගී දීර්ගායුශ පිරි සුබ උපන්දිනක් වේවා 💐💐💐 තව තවත් ලෝක සත්වයා දුකින් මුදාගැනීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏 ගණ දෙවි පිහිටයි 🙏🙏🙏

  • @supunivilochana3524
    @supunivilochana3524 3 ปีที่แล้ว +22

    අපිව සතර අපායෙන් ගලවා ගන්නවාට සර්ට ගොඩක් පින්.....

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 ปีที่แล้ว +11

    බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේලා නිවී සැනහී පැමිණ වැඩ වදාළා වූ අජරාමර ශාන්ත අමෘත මහා නිර්වාණ ධාතුව ලැබ ගැනීම පිණිස මේ කරන්නා වූ පුණ්‍ය කර්මය ඔබතුමාට හේතු වාසනා වේවා......!!!

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +1

    ඔබතුමාගේ අදහස් මම එක සිතින්ම අනුගමනය කරනවා එවැනි වීඩියෝවක් නිකුත් කිරීම අප කාහටත් සතුටට කරුණකි ඔබතුමා ගන්නා උත්සාහයට මම හදවතින්ම ස්තුති පුද කරමි ❤❤❤❤❤❤

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරනින් ඔබ තුමාට පින් සිදු වෙනව මනුස්සයාගේ පව් කාර සිතු විලි තුරන් කනවට මමද බොහෝ දේ ඉගන ගත්තෙමි පින් සිදු වේවා ඔබට දිර්ගාඋශ

  • @vidubimaenglish8641
    @vidubimaenglish8641 3 ปีที่แล้ว +12

    ඔබ තුමා නිසා මම ගොඩාක් වෙනස් වුණා.ඔබ තුමාට ගොඩාක් පින් අපිට හොද දේවල් කියලා දෙනවට අපේ සසර සුගතිගාමී කරනවට.

  • @janidubandara44
    @janidubandara44 3 ปีที่แล้ว +13

    බොහොම ස්තූතියි සර්..ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් , හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ පින් අත් වේවා!!!

  • @mawbimalanka931
    @mawbimalanka931 3 ปีที่แล้ว +7

    අනන්ත තෙරුවන් ගුණ බලයෙන් ඔබ තුමාට සෙත ශාන්තිය සැනසිල්ල යහපත ම වේවා !!! 🙏 🙏 🙏 🙏

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +13

    මේ වෙනවිට අපේ ජිව්තේ ලොකු වෙනසක් ඇතිකරගත්තා .සර්ට ගොඩක් පිං ..🙏🙏🙏

  • @sangeethakumarasinghe9491
    @sangeethakumarasinghe9491 3 ปีที่แล้ว +10

    විශාල සතුටක් දැනුන ඔබට බොහොම පින් සර් හෙට මේ වැඩසටහන balanakan නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා ඔබට තෙරුවන් සරණයි

  • @amashaperera2001
    @amashaperera2001 3 ปีที่แล้ว +23

    ඔබතුමාට බොහෝම ස්තූති බොහෝම පිං 🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි ... දෙවි පිහිටයි 🙏✨️

  • @kavithmanima_145
    @kavithmanima_145 3 ปีที่แล้ว +5

    දැනටමත් ඔබතුමා කියලා දුන්න විදිහට බාවනාව කරනවා..ඇත්තටම ගොඩක් ලොකු වෙනසක් තියෙනවා ..ගොඩක් පිං ඔබතුමාට ..🙏🙏🙏

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති මම ඉගනගත්තෙ සර්ගෙන් මෛත්‍රී භාවනාව ජනවාරි පලවෙනිද ඉදන් දිගටම කරනව හිතට ලොකු සැනසීමක් හැමකෙනෙකු දිහා ආදරයෙන්බලන්න හිතන්න පුළුවන් උනා සර්ට සිය දහස් වාරයක් පිං බුදු සරනයි .

  • @wagodapoornilakshithapathi2271
    @wagodapoornilakshithapathi2271 3 ปีที่แล้ว +6

    ඔබතුමාට තෙරුවන් සරණයි.....,මේ කරන ලද පුණ්‍ය කර්මයට......🙏🙏🙏🙏🙏🙏

  • @chathurimalshani8014
    @chathurimalshani8014 3 ปีที่แล้ว +3

    අනේ ගොඩක් පිං සර් ඔයාට. මටත් ගොඩක් කේන්ති යනව.කොච්චර බණ ඇහුවත් හිත එකඟ කරගෙන කේන්තිය පාලනය කරගන්ඩ අමාරුයි.සර් කරන්න හදන මේ වැඩපිලිවෙලින් පිහිටක් ලැබෙයි කියල හිතනවා.ගොඩක් ස්තුතියි සර්.තෙරුවන් සරණයි!

  • @shaveenfernando3075
    @shaveenfernando3075 3 ปีที่แล้ว +5

    සර් මෙ කරන මහා පිංකමට සර්ටත් සර්ගෙ පවුලේ සැමටත් ගොඩක් පින් ලැබෙවා කියා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .
    තෙරුවන් සරණයි .
    දෙවිපිහිටයි !!!

  • @kumariedri7345
    @kumariedri7345 3 ปีที่แล้ว +1

    ඔබ තුමා මෙඅ කරන මෙහෙවර අපගේ පෘතග්ජන සමාජට උතුම් දෙයක් මොකද සමහරු හාමුදුරුවන් ගේ ධර්ම දෙශනා අහන්න කමිමැලි නමුත් සියලුම දෙනා ඔබතුමා ගේ දේශනා වලට සවන් දෙනවා තෙරැවන් සරනයි

  • @dhammachinthawa2567
    @dhammachinthawa2567 3 ปีที่แล้ว +4

    එක පාරක් නෙවෙයි දෙපාරක්ම බැලුවා මම .ආයෙ ආයෙ අහන්න ආසා හිතෙනවා .ස්තුතියි ගුරුතුමනි🙏🙏🙏

  • @චමිදුඅබේකෝන්
    @චමිදුඅබේකෝන් 3 ปีที่แล้ว +4

    💎❤ රත්තරන් ඔවදනක් ආදර්ශයක් ආශිර්වාදයක් මගේ ජීවිතේට ඔබගේ මේ ධර්ම පණිවුඩය ලැබිය යුතුම කාලයේ පිළිතුරක් වූවා...💎❤
    බොහෝ පින් ඔබට...!❤🙏

  • @milaacademy
    @milaacademy 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @mohamath6581
    @mohamath6581 3 ปีที่แล้ว +10

    සර් ට ගොඩක් පින් මමත් අසා video එක දාගන්න හරිම පිලිවලට mayttr භාවනාව ඉගෙන ගන්න

  • @Dinukanethmalwimalathissa
    @Dinukanethmalwimalathissa 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් ස්තුති යි. පින්සිදු වේවා

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 3 ปีที่แล้ว +2

    හොද අවබෝධයක් ලැබුවා ගොඩාක් පිං ඔබ තුමාට

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්ගෙ සම්පූර ගේ සම්පුර්ණ වීඩියෝ එක ම බැලුවා මමත් ආසාවෙන් ඉන්නවා මෛත්‍රී භාවනාව කරන්න සර් සමග මම ඉන්නේ කුවේට් වල ..මම සර්ගෙ telegram group එකේ මායා පාසලේ යූටිබ් චැනල් එකේ හැම එකකම ඉන්නවා ..ගොඩාක් පින් සර්ට ..ගණ දෙවි පිහිටයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි .මම ප්‍රියන්ති කුවේට් වලින් .මම කතෝලික ආගමේ

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว +3

    ඔබතුමා පින්වන්ත බව පෙනුමෙනුත් පේනවා. හොද බොදුනුවෙක්. මටත් ගොඩක් කරදර ආව සතුරෙක්ගෙන්. මම බන අහල, වැරැද්දක් නොකලත් ඔහුගෙන් සමාව ගත්තා. ඒත් මම දිනුවෙ නෑ. දිනුවෙ වැරදිකරුමයි.

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +1

      කිරි මුදවපු ගමන් මිදෙන්නෙ නෑ නේද?? පින් පව් පලදෙන්නෙ ස්වාබාව දර්මයට අනුව. විශ්ව නීතියට අනුව. ඔයා හිතන්න ඔයාට මේ පෙර පවක් පලදුන්නෙ කියල . මෙත් පතන්න. එයා නැවත සසරෙ ඔයා පසුපස එන එකක් නෑ.තෙරුවන් සරනයි .

  • @pushpaatapattu8109
    @pushpaatapattu8109 3 ปีที่แล้ว +2

    ගොඩක් ආසවෙන් හිටියේ භාවනා කරන්න..ගොඩක් පින් ඔබතුමාට....

    • @mamaalabri7216
      @mamaalabri7216 3 ปีที่แล้ว

      ඔබතුමාට.බොහොම.පිං,මෙහැම දෙයක්ම.අපට.නොමිලෙ.උගන්නනවාට

  • @ireshasenanayake4031
    @ireshasenanayake4031 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි
    ඔබට නිදුක් නීරෝගී සුභ උපන්දිනක් වේවා
    දීර්ඝායුෂ වේවා

  • @damayanthikulatungakulatun7911
    @damayanthikulatungakulatun7911 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් පිං අපිට සැමදෙයක්ම තෙරැන්ම් කරලා දෙන්නවා.තෙරැවන් සරණයි

  • @gayankumara1966
    @gayankumara1966 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට...... තෙරුවන් සරණින් යහපතක්ම වේවා.

  • @amaliherath8227
    @amaliherath8227 3 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහෝම පින්....🙏🙏🙏

  • @amallankaamal2976
    @amallankaamal2976 3 ปีที่แล้ว +11

    සුවපත් weva🙏🙏🙏🙏🙏 නිරෝගී වෙත්වා 🙏🙏🙏🙏

  • @achinimadubashini7260
    @achinimadubashini7260 3 ปีที่แล้ว +2

    ඔබතුමාට කොහොම පිං දෙන්නද කියලා තේරෙන් නෑ..ගොඩක් පිං ඔබතුමාට .🙏🌸

  • @arunidilrukshi9963
    @arunidilrukshi9963 ปีที่แล้ว

    ⁣මගේ ජිවිතේට ගොඩක් වටින උපදෙස් ටිකක් ඔබතුමාට ගොඩාක් පින් එවගේ ඔබතුමාගේ සියලු වැඩ වේවා මේ පිනෙන්

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට 💛

  • @achlafernandez1212
    @achlafernandez1212 3 ปีที่แล้ว +2

    අනේ ඔබ තුමාට ගොඩක් පිං 💜♥♥🌹🌹ජේසු පිහිටයි.. 💕

  • @relaxationmusic791
    @relaxationmusic791 2 ปีที่แล้ว +1

    pudumakara watinakamk thiyana deshanayak meka 🙏🙏🙏🙏 bohomathma sthuthi obathumata

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි බොහොම ස්තුති 🙏🙏🙏

  • @skrgayani5801
    @skrgayani5801 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොම ස්තූතියි🙏🙏

  • @laticiajaganayagam5420
    @laticiajaganayagam5420 3 ปีที่แล้ว +3

    Yes Sir.these metta bawana change my life. Im addicted to do Metta Bawana.I would like to send blessings to around the world.blessed you🙏

  • @nalaninalani56
    @nalaninalani56 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම පින්

  • @thambararuwanthika3342
    @thambararuwanthika3342 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් පින් ❤☸️🕉️

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +14

    හෙට සර් මෛත්‍රී භාවනා කුුමය දෙන තුරැ බලා ඉන්නව මම පිටරට ඉන්න පාන්දර 4,ට නැගිටිනව ස්තුති සර් පින් 🙏🌺🙏🌺🙏🌺

  • @l.y.nisansalayeshani5634
    @l.y.nisansalayeshani5634 3 ปีที่แล้ว

    ඔබ තුමන්ට ගොඩක් පින් අපත් පවින් මුදාගන්න උදව් කරනවාට 🙏🙏🙏🙏

  • @denethsadaruwan850
    @denethsadaruwan850 3 ปีที่แล้ว +3

    ආසිරි සර් මන් අනිවාරෙන්ම හෙට එනවා මෙත්තා පන්තියට 🌏ලෝකයටම මෙත් වඩමු

  • @samanthikaudayangani9808
    @samanthikaudayangani9808 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි ....තෙරුවන් සරණයි ....

  • @madusankaprasad7191
    @madusankaprasad7191 3 ปีที่แล้ว +3

    මම හොයපුම video එකක් සර්ගේ. ස්තුතියි .......❤️

  • @achinisasanka4679
    @achinisasanka4679 3 ปีที่แล้ว +21

    Mn මෙයිත්‍රී බාවනාව ඉගෙන ගන්න නොයිවසිල්ලෙන් ඉන්නෙ 💗

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් සර් මට හරියට කේන්ති යනව සහ අනුන්ගෙ දේ කතා කරනව බනිනව විවෙිචනය කරනව මෙිවා ඇත්ත ඒවා අඩුකර ගන්න ඹිනෙ සිත පිරිසිදු කරගන්න මගෙ ඉක්මන් බලාපොරොත්තුව සර්ට පිං මෙිදේවල් කියා දෙනවට
    🙏සර්ට දිර්ඝායුෂ 🙏🙏🌺🌺🌺🌺

  • @deepadeepa3737
    @deepadeepa3737 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිසර්.තෙරුවන් සරණයි..!!! ගණදෙවි පිහිටයි...!!!

  • @hikanchana84
    @hikanchana84 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පින් 🙏🙏🙏 ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @hansirajapaksha9453
    @hansirajapaksha9453 3 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින්.අපට මෙවැනි වටිනා දේවල් කියලා දෙන නිසා .

  • @iamforyou--chaminda3487
    @iamforyou--chaminda3487 3 ปีที่แล้ว +3

    මාස්ටර් ඔබතුමාට පින්. ...

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +2

    පින් සිද්ධ වේවා ...teruwan saranai ..

  • @ayeshaniroshani4714
    @ayeshaniroshani4714 ปีที่แล้ว

    මම හැමදාමත් ලක්ෂ්මි මෑණියන් වදිනවා මන්මැනියන්ගේන් ඉල්ලුවා මගේ බර ඇග අඩුවී ලස්සන සිරැරක් ලැබේවා කියලා ඉතිම් මගේ යලුවෙක් මට හම්බ වෙලා මගේ පස්නේට උදව් කරා බේබේහේත් වට්ටෝරුවක් දිලා මන් හිත්න්නේ ලක්ෂ්මි මෑණමෑණියනි තමයි මට උදව් කලේ කියලා ලක්ෂ්මි මෑණියන්ට පිං අනුමෝදන් කරනවා එපිං ලක්ෂ්මි මෑණියන්ට අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @srimathiperera5481
    @srimathiperera5481 3 ปีที่แล้ว

    ගොඩක් පිං සර්... මට ගොඩක් කේන්ති යනවා සර්ගේ විඩියෝ බලලා ගොඩක් දුරට අඩු කරගත්තා .... දැන් මට මෛත්‍රී භාවනාව කරලා සම්පුර්ණයෙන් කේන්තියෙන් මිදෙන්න පුලුවන් ...

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින්..🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට .

  • @singithivyanga3294
    @singithivyanga3294 3 ปีที่แล้ว +1

    හරි ආදරෙන් කියලා දෙන නිසා තවත් ආසාවෙන් අහනවා තෙරුවන් සරණයි සර්

  • @swarnaswarna9820
    @swarnaswarna9820 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබතුමාට,ගොඩාක් පිං මෙහම දැනුවත් කෙරිීම ,

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබතුමාට

  • @lakshmimantra8671
    @lakshmimantra8671 3 ปีที่แล้ว

    බොහෝම පින් ඔබ තුමාට

  • @nilukawidanage993
    @nilukawidanage993 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්ට.අපිට මේ දේවල් කියලා දෙනවට.

  • @wasanthafernando8712
    @wasanthafernando8712 3 ปีที่แล้ว +2

    මං ඉන්නේ රට වෙලාව වෙනස් එ් වුනත් මම නැගිටිනවා කියලා හිතුවා. සර්ට පින්.සිදු වේවා

  • @nadii6969
    @nadii6969 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති සර් ගොඩක් පින් බුදු සරණයි🙏 දෙවි පිහිටයි🙏🙏

  • @gauriejayasekara5906
    @gauriejayasekara5906 3 ปีที่แล้ว

    ස්තූතියි ගුරුපියානෙනි.ගොඩාක් පිං..ඒ වගේම සුබම සුබ උපන්දිනයක් වේවා !

  • @priyangikapriyangika7914
    @priyangikapriyangika7914 3 ปีที่แล้ว

    එකනම් ඇත්ත සර් අපි හිතන්නේ නැති විදියට අපිට පවු පිරෙනව.

  • @nadivsenuwara7594
    @nadivsenuwara7594 3 ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පින්.

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 3 ปีที่แล้ว +7

    ස්තුතියි සර්🙏🙏🙏

  • @tharalazarus9817
    @tharalazarus9817 3 ปีที่แล้ว +2

    Sir ට ගොඩක් පිං.

  • @anomasandya6860
    @anomasandya6860 3 ปีที่แล้ว

    ඔබ තුමා හරිම පිං wantha කෙනෙක් බුදු saranai sir ඔබට

  • @chamaraudayakumara2510
    @chamaraudayakumara2510 3 ปีที่แล้ว

    බොහෝම ස්තුති sir.sirta godak pin

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 3 ปีที่แล้ว

    සර්ට පින් සිද්ද වෙනවා අපිව මේ දේවල් වලට යොමු කිරීමට

  • @anushakumari3152
    @anushakumari3152 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩාක් පින් 🙏

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @vinodkavindavinodkavinda2123
    @vinodkavindavinodkavinda2123 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්

  • @dillru8854
    @dillru8854 3 ปีที่แล้ว +3

    මාරම පිනක් කරගන්නෙ ඔබ 🙏🙏🙏🙏🙏🙏

  • @nimmipeters4172
    @nimmipeters4172 3 ปีที่แล้ว +1

    පිංවත් ඔබට තෙරුවන් සරණයි 🙏🙏

  • @hansanifernando8889
    @hansanifernando8889 3 ปีที่แล้ว

    Suba upandinayak asiri sir‼︎‼︎ Oba thumata Niduk nirogi swaya labewa ‼︎‼︎ganadevi pihitai sir🙏🙏🙏🙏🙏

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk 19 วันที่ผ่านมา

    Thunuruwen Gema saranai 💐 🙏🏻 obathumata godak pin godak sthoothi sthoothi sthoothi 💐 🙏🏻

  • @samudraekanayaka6765
    @samudraekanayaka6765 3 ปีที่แล้ว +5

    සර්ට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්

    • @wpispathirana4422
      @wpispathirana4422 3 ปีที่แล้ว

      ගොඩාක් පින් සර්ට

  • @charithaheshani5436
    @charithaheshani5436 3 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබට🙏🙏🙏

  • @samasmanel7762
    @samasmanel7762 3 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් ස්තුති ගොඩක් පිං 🙏🙏🙏

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර් 🙏

  • @udarichathurika9758
    @udarichathurika9758 3 ปีที่แล้ว +1

    Master Me karana nihathamani sewayata godak pin .😇😇😇
    Thank u Thank u Thank u !!! So much master 🙏🙏🙏💐💐💐❤️❤️
    God bless u n triple gem bless u too master 😇😇😇

  • @dilshaninuwanthikadilshani2479
    @dilshaninuwanthikadilshani2479 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති සර් ගොඩාක් පින්

  • @kanchanasellahewa2983
    @kanchanasellahewa2983 3 ปีที่แล้ว +1

    සර් උතුම් මනුස්සයෙක් 🙏🙏

  • @didulanethsaradidulanethsa7784
    @didulanethsaradidulanethsa7784 3 ปีที่แล้ว +1

    සර්ට පින් අපිට මෙවා කියලා දෙනවට

  • @diwyaly1027
    @diwyaly1027 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්!
    ඔබ පතන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ධර්මය වහ වහා අවබෝධ කරත්වා!!!🙏🙏🙏

  • @niluwijethunga3317
    @niluwijethunga3317 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් ....

  • @jagathkumara1162
    @jagathkumara1162 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහෝ pin ලැබේවා

  • @meremeremere4136
    @meremeremere4136 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති සර්,,සුබම සුබ උපන්දිනයක් වේවා ,

  • @deepashikaranathunga4740
    @deepashikaranathunga4740 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්!!!🙏🙏🙏

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 4 หลายเดือนก่อน

    THARUWAN SARANAI MASTER!!!
    Thank you so much Master for teaching us 🙏🏻 pin for you Master 🙏🏻

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 3 ปีที่แล้ว +3

    Siyaluma denata yahapathama wewa 🙏🧘‍♀️

  • @malkanthikularatne8836
    @malkanthikularatne8836 3 ปีที่แล้ว +2

    අපිව සතරඅපායෙන් බෙරගන්න මොනතරාම් උත්සාහයක් ගන්නවාද ගොඩක් පින් හැදුවැඩු දෙමාපියන් 🙏🙏🙏🙏.ගුරුවරුන් ට🙏🙏🙏🙏🙏ඔබතුමාට.🙏🙏🙏🙏.මම හරිම...නපුරු කෙනෙක් මම පුදුම විදියට වෙනස්වුනා.👍🙏🙏🙏🙏

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว

      හොඳ කෙනෙක් මෙත් වඩන කෙනෙක් වෙන්න.තෙරුවන් සරනයි .

  • @komaripathirana8221
    @komaripathirana8221 3 ปีที่แล้ว

    ඔබ හරි සර් ☺️☺️ සුවපත් වේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා දීර්ඝායු ලැබේවා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    Namo buddaya obathumata theruvan saranai 🌷🌺🌺🙏🙏❤❤❤

  • @sachithrarathnayaka998
    @sachithrarathnayaka998 3 ปีที่แล้ว

    පින් සර් ඔබට 🌹🌹

  • @badraa6698
    @badraa6698 3 ปีที่แล้ว

    Really Thanks Master Budusarani 🙏🙏🙏

  • @sris.afamily2320
    @sris.afamily2320 3 ปีที่แล้ว

    මම ත් ආසයි මෙති බාවනවා ඉගෙන ගැනීමට