Ane oba thuma nisa mage mudal pasna godak wisaduna man godak wiswasa karanawa me dewal man gana dewiyo adahanawa dan oba thumata godareyak pin dirgayusa lebena ona budu saranai siyalu dawiyange pihitai
Godak pin obata sir..... man inne wisadaganna beri loku prashneka.. man a prashnen goda enna wiswasayen oba thuma kiyala dena dewal karanawa... mata me prashnen goda enna siyalu deviyange pihita lebewa...
Sir oyata api wagea ahinsaka minissunge hith danenawa athi eakai mea tharam watina dewal mea tharam adaren kiya dennea... obata nam wishwayeth gana deviyangeth ashirwadaya nitharama lebenawa eakanthai....,🙏🙏🙏🕉️🕉️🕉️🌠🌠🌠
ගණ දෙවිදුන්ටත් ආසිරි මහතාටත් පින් ලැබේවා
මන් හිතන්නේ මට මගේ ජිවිතේ හම්බුන හොදම දේ ඔබ තුමාව හම්බුන එක 🥰
සර්ගෙ කැපව්ම අන් අය උදෙසා ය ව්ශ්වයේ ආශිර්වාද ය නිරතුරුවම ලැබේවා
මම ගොඩාක් ආසාවෙන් ගණදෙවියන් වෙනුවෙන් කරන පූජාවක්.අනේ සර්ට ගොඩාක් පින් මෙහෙම පොතක් ලිව්වට😊❤️❤️❤️
සර් මම දැනට එන්නේ කුවේට් වල මගේ තම බණ්ඩාරවෙල මාමා හැමදාම බලනවා ඔබතුමාගේ වැඩසටහන් මට හරි ආසයි ගණදෙවි පූජාවට එම නිසා මම ලංකාවට ආවම ඔබගේ වැඩසටහන් වලට වැඩසටහන වලට සහභාගි වෙනවා ඉතිං ඔබතුමාට ගොඩක් පින් දෙවියන් ගැන දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා බොහොමත් පින් ස්තුතියි
ඔබතුමාට ගොඩාක් පින් මේ දේවල් කියලා දෙනවට.ගණ දෙවියන්ගේ පිහිටයි
මම ඉන්නේ ඕමාන් සර්ගෙ වැඩ සටහන් හැම දෙයක්ම මම ඛලනව ගොඩක් ඉස්තූතියි ඉස්තූතියි විශේයට ඉස්තූතියි ගණදෙවි පිහිටයි
ගොඩාක් ස්තුත මෙය දැනුවත් කරාට sir වනිග සේකර 👍👍👍👍💗💗🌺🌺🌺
ඔබතුමාටත් ඔබතුමාගෙ දෙමාපියන්ටත් ආචාර්‍යවරුන්ටත් ගනදෙවිය්න්ටත් සියලු දෙවිවරුන්ටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවභෝද වේවා
ඔබ තුමා දේශනා කරන ලද දේවල් මම කරල තියෙනවා. ඒ දේවල් හරියට ම හරි ගිහින් තියෙනවා. මම ගණදෙවියන් ගැන නොදන්නා අය ට කියල එයාලට හොද ප්‍රතිඵල ලැබුණා.
ඔබ තුමාට සියලුම දෙවියන්ගේ පිහිටයි .
ඔබතුමාට ගොඩාක් 🙏🙏🙏🙏🙏🙏 ස්තුති විස්ව ශක්තිය ලැබෙිවා ලෙබනනයේ මොනිකා
ඔබ තුමාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
ඔබතුමාට බොහෝම ස්තූතියි
ගොඩක් පින් ඔබතුමාට
ඔබ තුමාට ගොඩක් පිං
සර්ට ගොඩාක් ම පින් 🙏🙏🙏 ගණදව් පිහිට 🙏🙏🙏🙏🙏
ඔබ තුමාට ගොඩක් පිං...
ස්තුති ඔබ.. තුමාට
ඇත්තටම ගොඩක් ස්තුති ආසිරි සර් ඔබතුමාට ගොඩක් පින් 🙏🌺🙏🌺🙏🌺🙏🌺
ස්තුතියි සර්.
ගණදෙවි පිහිටයි
Ane oba thuma nisa mage mudal pasna godak wisaduna man godak wiswasa karanawa me dewal man gana dewiyo adahanawa dan oba thumata godareyak pin dirgayusa lebena ona budu saranai siyalu dawiyange pihitai
Oba thumata bohem
Ishtuthi 🫸🫷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
ඔබතුමන්ට ගොඩාක් පිං විශ්වයටත් මේ පිං ලැබේවා .
සර්ට ගොඩාක් පින්.
ගොඩක් ස්තුතියි සර් ...🙏🙏
මම තියන දෙ කොලයක ලියපු දවසෙම සල්ලි ලැබුනා දෙවනි දවසෙත් ලැබුනා ස්තුතියි විස්වය
Bududaranay oba thumata pinsidu wewa sthuthiy niduk nirogi wewa suwapath wewa kiyala prarthana karanawa
සර්ට ගොඩක් ස්තුති
මම ඉන්නේ පිට රටක මට මේ දේව රූප සොයාගන්න තැනක් නැහැ මම පරන බඩු කඩවලටත් ගියා අනේ හොයාගන්න නෑ මම නාමිමියෝ රන්පුනීලය දිනපතාම කරනවා මම ඉන්නේ තනියම මගේ සැමියා මියගිහින් වසර 3 ක් වෙනවා මම ලංකාවට ආවම මගේ දේමවිපිය දෙන්න වෙනුවෙනුත් මගේ මහත්තය වෙනුවෙනුත් ගොඩාක්ම පින් කරනවා මම පංසල් වලට දුප්පත් අයට උදවිකරනවා සර් හුගක් දෙනෙක් මාව රවටිටල මගෙන් මුදල් ලබා ගෙන මට නොදී ඉන්නව නමුත් මම ආයේ ආයේ ඒවට අහුවුනේ නෑ ඒ අය ආශ්‍රය කරන එකත් නවත්තල දැමිම මම හරිම නිදහසේ ඉන්න කෙනෙක් ඔබතුමාගේ හැම වීඩීයෝ එකක්ම බලනව සමහර ඒව කරනවා මගේ මහත්තය නැතිවුනා පස්සෙ මම ලංකාවට ආවම මගේ නංගිගේ පුතා සහ බිරිද මගේ ලොකු මුදලක් නාස්ති කලා මම පිස්සුවෙන් වගේ හිටියේ මට මුදල් නේවේයි ලොකු ඒ ලමයි නමුත් මේ අය මට ආදරේ නෑ එයාලට ඕන මගේ සල්ලි මම හැමදාම භාවනා කරනව ඉෂ්ඨ දේවතාවුන් සමග සම්බන්ධ කර ගෙන මම මගේ හිත හදාගෙන අද මම හොදින් ඉන්නව මගේන් කෙනෙක් මුදල් ඉල්ලුවත් මට හීනෙන් කියනව දෙන්න එපා ආපසු ගන්න කරදරයි කියල මම ලංකාවට ආවම ඔබතුමා මුණගැසීමට එනවා මම දැන් හරි සැහැල්ලුවෙන් ඉන්නව ඔබතුමාට ගොඩාක්ම ස්තූතිය ඒවගේම පින් මාගේ ඉෂ්ට දේවතාවන් ගොඩාක්ම ස්තූතිය
Mata help karanna baiyda
Godak sththi obathumata wishwayata sthuthi ganadewiyanta sthuthi
ගොඩක් ස්තූති ...බුදු සරනයි
මායා පාසලට දීර්ඝායුෂ
ඔබතුමාට තෙරුවන් සරණයි 👍👍👍👍
Godak sthuthiyi sir..
බොහොම ස්තුති සර් අයෙ අයෙත් මෙවා මතක් කරාට ❤️❤️❤️🙏
ගොඩක් ඉස්තුතියි ඔබ තුමා ට ජේසු පිහිටයි
ඔබට දීර්ඝායුෂ ලැබේවා sir. Tistunkotiyak දෙවියන් rekadewa...
Goodak istuti sir,budu sarani 🙏🙏🙏🙏🙏
Thanks Master Budusarani God Bless🌹🌹🌹🌹🌹🌹
Gana devi pihitai sir 🙏🙏🙏🙏
සරු ගොඩාක් පිං අපදැනුවත් කලාට🙏🙏🙏
Obata tank you asiri sir . Ane. Mana prawns godaka inne. Obatuma kiwwa Hama deyakma wage Kala . Eth tawama pratipala Naha.mata oya poth tika gannat wadamulu walata ennat loku asawak tiyenawa.mata tiyena ekama prasnaya mudal. Nomile wadamuluwak karanna awissawelle .obatumata godak pin.obata siyalu dewiyange pihitai !!!
ස්තූතියි සර් ගොඩක් ගොඩක් පිං මේ දේවල් ගැන කියලා දෙනවට
ගොඩක් ස්තුත්යි සර්
Obatumata godak pin budusaranai ganadavi pihitae ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
Ape ganeshtath ආසිරි vanigarathna sartath me pin ලැබේවා 🙏🙏🙏
Godak pin obata sir..... man inne wisadaganna beri loku prashneka.. man a prashnen goda enna wiswasayen oba thuma kiyala dena dewal karanawa... mata me prashnen goda enna siyalu deviyange pihita lebewa...
ස්තුති sir 🙏🙏🙏🕉️🕉️🕉️🕉️♥️♥️
සර්ට ගොඩක් පින් ගොඩක් ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තුතියි සර් ගොඩාක් පින් සර්
Bohoma sthuthi sir.
මං හැමදාම උදේ පහන තියද්දි කෙටි ක්‍රමය කරනවා.තාම ලොකුවට පුජාවක් නම් කරේ නැ.ඒත් මං ඒක කරලා මොකුත් ඉල්ලන් නැ.මැනිකක් 5හ කියලා ඉල්ලන්තේ නැ.කුඩා සීනුව නාද කරනවා කියන ගමන් තාලේට.මංත්‍ර කියලනම් ඒ අවශ්‍ය මංත්‍රය කියලා ඒ දේ ගන දෙවියන්ට කියනවා.ලගදි ඉදන් එතනම ඉදන් විශ්වයට ස්තුති කරනවා මට තියෙන දේවල් ගැන සතුටු වෙිවි.එහෙම හරි නේද සර්.නිදි මරාගෙන කැප කීරිම් අපි වෙනුවෙන් කරනවට සර්ට ගොඩක් පිං.සර්ගේ සියලුම කටයුතු සාර්ථක වෙිවා දිනෙන් දිනම.❤
👍
@@psychicschool937 ane mama rata inne mokakda e mantaraya
Sthuthiyi Sar godak pin deergayusha labewa dewipihitai
Bohoma .. Pin.
Bohoma .. Sthuthiy.
Obathumaata ...
Wishwa .. Mathaawarath.
Ghanadevidutath..
Siyalu... Deviyantath..
Bohoma ... Pin.
Sammaa ... Sambudhu
Saranai ...
ස්තුතියි සර්
Godak sthuthiyi
God bless you ❤️❤️ sir
ස්තූතියි ස්තූතියි ගොඩාක් ස්තූතියි
Tankiyouu ser. Obata budu saranayi 👍👍👍👍
ගොඩාක් ස්තූතියි ඔබතුමාට
ස්තූතියි
Sir oyata api wagea ahinsaka minissunge hith danenawa athi eakai mea tharam watina dewal mea tharam adaren kiya dennea... obata nam wishwayeth gana deviyangeth ashirwadaya nitharama lebenawa eakanthai....,🙏🙏🙏🕉️🕉️🕉️🌠🌠🌠
Sar ane me cours aka salli gewana ayata pamanada video danne apita teligrem akata danna berida
ගොඩාක් ස්තුති sir mewa කියලා දෙනවට .නමුත් මැද පෙරදිග ඉන්න අපිට ටිකක් අමාරුයි mewa කරන්න .ගුප්ත krama nam පුළුවන් hema dema කරනවා .ගොඩාක් ආසාවෙන් ඉන්නේ ලංකාවට ගිහින් mewa කරන්න .ඔබ තුමාට ගොඩාක් ස්තුති .
ස්තූතියි සර්
ගොඩක් ස්තුතියි sir ❤❤❤
Thank you sir
Theruwan saranai denuwath kalata bohoma pin sir
මමත් 31දින මේ පූජාව කරන්වා
ස්තුතිය සර් ගොඩක් පිං
Gandevi dunta th..sir godak pin.siduwewa❤❤❤💐💐💐
ගෝඩක් ස්තුති සර්
ගොඩාක් පින් සර්🙏
Thanks sir budusarani
Sthuthiy obata.......🙏🙏🙏🙏🙏
Oba thumata godakkkkkkkk pin sthuthi sthuthiii sthuthiiii
ගොඩක් ස්තුති සර්
❤❤❤
Sthuthiy obata.😊
ස්තුති ස්තුති ස්තුති
Thanks sar oman cita
Godak pin sar 🙏🙏🙏
Thnx sir🙏🏻🙏🏻
ඝණදෙවි .පිහිටයි 💖💖💖💖💖💖💖💖💖 .
🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
mama dannathi hinda ahanne ganadeviyantai lakshmi maniyantai eka pahanak thibbahama athida nattam pahan dekak thiyanna onida
Gdk pin sir🙏🙏🙏🙏🙏
Thanks sir ❤🙏🙏🙏
Godak pin oba thumata ..
Godak pin sat 🙏🙏🙏🙏
Godak pin sir thank you thank you thank you
mama naya wediwela merenna taram hitana. ahambenwage. me wadasatahan. balala. namyeho mantraya.quwa..uwajjayanm.mantarayath Kuwa den mage naya godak iwara una.mn hitapu hemadema wage una..obatum ata godk pin
Aththatama da
සර්...ඔබතුමා මුලින්ම ටීවි චැනල් එකක ෆෙංෂුයින් කරන්න කියලා දුන්නු කාලේ ඉඳලා මම සර් කිව්ව තක්කාලි ගුරුකම කරලා සාර්ථක ප්‍රෙථිපල ලබා ගත්තා.ඒ වගේම මට විවාහයක් හරියන්න කියලා ෆෙංෂුයින් මුද්ද අරන් දකුණු අතේ මැදගිල්ලේ දාලා මාසයක් ගිය තැන මට කසාද ජීවිතයට ඇතුල් වෙන්න ලැබුණා.මම අද වෙනතුරු ඔබතුමාගේ පන්තියකටවත් ඇවිත් නැහැ.මට එන්න විදියක් තිබුණේ නැහැ.මම ඔබතුමාව දැකලා නැහැ.ඒත් ඔබතුමාව පළමු වරට දුටුවා නම් දුටුවේ ටීවි චැනල් එකකින්මයි.ඉතිං අද මම මේ මොහොතේ ඒ දේවල් කියලා දීලා මගේ ජීවිතයට ඉන් ලැබුණු සාර්ථකත්වයට ඔබතුමාට ස්තූති කරන අතරේ ඔබතුමාට මම පිං දෙනවා.අනේක වාරයක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි වගේම අනේක වාරයක් ඔබතුමාට පිං සිද්ධ වේවා ...! ඔබතුමා කරනා කියනා සෑම දෙයක්ම සාර්ථක වේවා ...! ඔබතුමාව මෙලොවට දායාද කළ ඔබතුමාගේ දෙමාපියනටත් අනේක වාරයක් පිං සිද්ධ වේවා ...! ඔබතුමාට නිදුක් නීරෝගී වාසනවන්ත කාලයක් උදාවේවා ..! තෙරුවන් සරණයි ...!
බොහොම ස්තුති සර් ! 🙏
ස්තුතියි
video akak danathuru maga balan enne obathumata godak sthuthi
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️💖🙏🙏
මේ පූජාව කරන්න පොත ඕනිමයි නේද...මේ දවස් වල ඒවා ගන්න යන්න බෑනේ...ඒ හින්දා ඒ මන්තර දාන්න බෑද.😓😥🙏
Thnc you sir ❤️
Master I worship ganesh and lakshmi davie and vishnu davie but I keep only one lamp it's okay has to need three lamps please let me know master