පැය ගනන් පිපෙන්න තියන්නෙ නැතිව, යීස්ට් නැතිව රසට පුස්නාප්ප|Traditional Sri Lankan Sweet, 'Pusnappa'

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • *අවශ්‍ය ද්‍රව්‍ය/Ingredients:
    හාල්පිටි/Rice Flour - 150g (1.5cups)
    සීනි/Sugar - 100g
    පොල්/Scraped Coconut - 50g (1/2cup)
    පොල් වතුර/Coconut Water - 1/2cup
    පාන්පිටි/Wheat Flour - 1tbsp
    ආප්ප සෝඩා/Baking Soda - 1/2tsp
    දෙහි යුෂ/Lime Juice
    එනසාල්/Cardamom - 3
    ලුනු/Salt
    Welcome to our cooking channel, Tharuz Cafe and get to know quick recipes of delicious food along with traditional cuisine!
    Today we will be making delicious Pusnaappa!
    Easy yet mouth watering!
    Let us know your pusnaappa experiences in the comments below! :D
    And, don't forget to subscribe! ^_^
    Follow us on Facebook: www.facebook.c...
    Follow us on TikTok:
    www.tiktok.com...
    #easyrecipes
    #srilankanfood #easyfoodrecipes #easymicrowavefood #easysnacksrecipe #srilankansweets #easyrecipes #villagefoodrecipes #tharuzcafe #breakfastrecipe #riceflourrecipe #dinnerrecipe #cooking #traditionalfood #sweets #newyearrecipes #riceflourrecipe #rulangotupittu #riceflourrecipe #srilankanfood #semolina #semolinarecipes #pusnaappa #pusnappa #පුස්නාප්ප

ความคิดเห็น • 26

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 10 หลายเดือนก่อน +1

    නංගී, මං මේක හැදුවා නියමෙටම ආවා. ඔයාට ගොඩක් ස්තූතියි. ගෙදර හැමෝම සතුටින් වගකිව්වා. තෙරුවන් සරණයි!!!

    • @tharuzcafe
      @tharuzcafe  10 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! මම අම්මට කියන්නම්, අම්මා ගොඩක් සතුටු වෙයි! තෙරුවන් සරණයි! 🧡😊

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +1

    Thank you.....welawak labunu gaman hadanawa....❤❤❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අනිවාර්යයෙන් හදලා බලන්න ,හරිම රසයි 😊❤️

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 8 หลายเดือนก่อน +1

    හරිම රසයි නංගී ඔයාට බුදුසරණයි දෙව්පිහිටයි ❤❤

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! බුදුසරණයි! ❤️😊

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 ปีที่แล้ว +1

    Thank you miss

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are most welcome! 🧡😊

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +1

    Api hadala balnnam duwa.mama kala na .tea time akata hodai neda.thank you ❤❤❤❤❤❤❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඔව් aunty, තේ වෙලාවට නියමයි! ඉස්සර කාලෙ නම් තේ කඩවල අනිවාර්යයෙන් තියෙන කෑමක් 😊❤️

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว +1

    Thank_you_💯💯♥️♥️👍👍✋✋✋

  • @user-tr4nm6iy9s
    @user-tr4nm6iy9s ปีที่แล้ว +1

    මාත් හදන්න ඕනේ රසම රස පාට

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අනිවාර්යයෙන් හදලා බලන්න, හරිම රසයි! ❤️😊

  • @malakarunarathna4559
    @malakarunarathna4559 2 หลายเดือนก่อน +1

    පූස්නාම්බූ

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      Yes 😊♥️

  • @mohammedalshamsi9382
    @mohammedalshamsi9382 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      ❤️😊

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 ปีที่แล้ว

    Apita pol wathura ne Kaden gapu pol ganne a wenuwata wathura hodada

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පොල් වතුරත් පිපෙන්න උදව් වෙනවා. පොල් වතුර නැත්නම් වතුර දාලා ,ආප්ප සෝඩා, දෙහි දාන්න, ඒ දෙක ගොඩක් දුරට ඇති හොඳට පිපෙන්න.
      එහෙම නැත්නම් , වතුරෙන් අනලා, ආප්ප සෝඩා, දෙහි වෙනුවට, යීස්ට් තේහැඳි කාලක් දාන්න 😊❤️

  • @user-lw1zc2il8q
    @user-lw1zc2il8q 7 หลายเดือนก่อน +1

    akke panpiti aniwren onda
    ethkot dehi dmma abul gthiyk ndd

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      නෑ, මේ විදිහටම හදන්න, රසට එනවා 😊

    • @user-lw1zc2il8q
      @user-lw1zc2il8q 7 หลายเดือนก่อน +1

      akke mge athin diyru gthiy tikk wdi una pipenwd akke.

    • @tharuzcafe
      @tharuzcafe  7 หลายเดือนก่อน

      පොඩ්ඩක් නම් දියාරු ගතිය වැඩි වුනේ, ටිකක් වැඩිපුර වෙලා තම්බගත්තා නම් හරියන්න පුලුවන් :)

  • @iranganiabeywickrame5728
    @iranganiabeywickrame5728 2 หลายเดือนก่อน +1

    ❤🎉

    • @tharuzcafe
      @tharuzcafe  2 หลายเดือนก่อน

      ♥️😊