ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බුදුන්ගේ පියා සුද්දෝධන රජු නෙවෙයි ...සිදුහත් කුමරුගේ පියා වේ
ඔබලා කරන සේවය විශිෂ්ඨයි thank you
🙏
මාර වැඩේ සමහරුන්ට ඇත්ත අහන්න බැරි ලෙඩක් තියෙනවා 😢😢😢😢 හැමෝම ටම බුදු සරණයි
ඔබලා කරන සේවය විශිෂ්ඨයි. ලන්කාවේ පුරාවිද්‍යාව ලැජ්ජා විය යුතුයි
අපේ පාසල් කාලයේදී අපි ඉගෙනගෙන තියෙන හැම දෙයක්ම බොරු කියලා මේ වගේ පැහැදිලි කිරීම් වලින් හොඳට තේරෙනවා. බොහොම ස්තූතියි දැනුවත් කරාට
ස්තුතියි
Pasal giyada
Ma vaga matha daranna doller pisso
විශිෂ්ඨයි, සහෝදරයා 🙏
බිය නොවී කතා කරන්න පුතා ඔබගේ කැපවීම හෙළයේ හෙට දවස වෙනුවෙන්
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිවෙිවා .
හෙලු වෙන්න එපා/// හෙලි කලානේ සෑම බුදු සමිඳුන්ලාම ,තවත් මොන ඉලව්වක්ද හොයන්නෙ ඕනෑමනං තෲණ/පිදුරු???න්ද!!!T.R.S
විශිෂ්ඨ වැඩක් ඉදිරියටමෙිවගේ ඉතිහාසය සොයන්නජයජයජය
ස්තුතිය
Great job! Pleased to hear that you’re reaching towards the goal slowly but surely 🙏
අපේ මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ.. සුද්ද කියපු දේම තමයි හරි ඒව බොරුද ඇත්තද කියල හොයන්න ගවේෂණය කරන්න වත් කැමති නෑ.ඒ තරමට වහල් මානසික ත්වයකින් පෙළෙන පිරිස වැඩියි..සිංහල කියන්නෙ තමුන්ගෙ පියා මරල නංගි සගේට අරන් ඇතිවුන තිරිසන් ජාතිය මේ රටේ වැඩියි..කුවේනිගෙ පරම්පරාවට විතරයි අපේ මේ රට ගැන හෙළ ඉතිහාසය ගැන හැඟීමක් කැක්කුමක් තීන්නෙ..ඔබගේ විඩියො ව ගොඩක් අගය කරනවා..සැබැ හෙළ ඉතිහාසය ඉක්මනින් මතුවෙනවා ස්වබාවික වම වැඩිකල් නොගොස්..
PlllllllllllllllllV
අනිවාර්යයෙන් ඔබ සමග එකගයි....
ඔයත් ඉතින් සුද්දා කියපුවනේ පිලි අරන් තියෙන්නේ තාත්තා මරලා නංගිව සහේට ගත්තු සිංහබාහු ගැනත් සුද්දා නේ ඉතිහාසයට දැම්මේ ඉතින් ඔයා කුවේණිය ගැන කියනවා කුවේණිය මේ රටේ විජය දඹදිව කියලාත් කිව්වේ සුද්දා නේ 😁
@@nishanthivijebandara3435😂හොන් තර්ක ගෙන්නෙපා මෙතන
Ponna yakek😂
Sudhdodana රජතුමා ට තවත් සහෝදරයන් සිටි නිසා sackya වංසය එතනින් අවසන් කීමට නොහැක
මේ වැඩසටහන් බලද්දි හරියට හිනා යනවා
සුද්ධොදන සුක්ධොදන දෝදෝදන අමිතෝදන මිතෝදන සහෝදරයන් පස්දෙනා
අමිතා පුමිතා සුද්ධෝදන රජතුමා ගේ සහෝදරියෝ දෙදෙනා
@@rathnakumari448එතකොට මහාමායා ප්‍රජාපති කියන්නේ එක කුසෙ උපන් සහෝදරයෝද ?
ඔව්
එහෙම උනේ ලංකාවේ තිබුණු දඹදිව කොටස අදිසි හස්ථයකින් උතුරැ ඉන්දියාවේ සටහන් වීමෙනි😭😭😭
කොහොමද දඹදිව ඉංදියාවේ සටහන් වීම ගැන අපි video එකක් කරල තියනව. බලන්නස්තුතියි
පතිරආරච්චි මහත්මයා පැහැදිලි කෙරෙත් ඔය විදිහට හරිම අගෙයි
Me pissa mathak karanna apa
මිථ්‍යාවෙ ගිලී ඉන්න අය කියනවා බුදුන් ගෙ දේශය හොයන්නේ නැතිව ධර්මය හොයන්න කියා නමුත් ධර්මය දන්න අයට පමණයි ලංකාව බුදුන් ගෙ දේශය කියා සිතෙන්නේ
අපේ ඉතිහාසය සුද්දා වෙනස් කලා නමි අපෙ බුදුන් වහන්සේ ගැන වෙනස් කරන එක ඒ කලේ සුලු දෙයක් ස්තුතියි බුදුසරණයි
හොද පැහැදිලි කිරීමක් සතුටුයි එත් අදබාලයන්ට බුදු හාමුදුරුනටත් බැරිවුනා පැහැදිලි කරදෙන්න අදබාල.යන්ටත්..සත්‍යවැටහෙවා තෙරුවන් සරණයි
Pau purawaganna apa owa mihipita paladenawa budu saranai.
සුපිරියක් ❤🎉
😊ආ මහේෂ්.ඔබෙන් ප්‍රශ්න කීපයකට පිලිතුරු ඕන...(01) බුදු රජාණන් වහන්සේ ලංකාවෙ කියලා කියන අය බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි?(02)ඔය බුදු රජාණන් වහන්සේ ලංකාවෙ කියලා කියන අය භෞතික වාදීව බුදු දහම දෙස බලන්නෙ ඇයි?(03) බුදු රජාණන් වහන්සේ ලංකාවෙ කියලා කියන අය බුදු රජාණන් වහන්සේ සාමාන්‍යය කෙනෙකු විදියට අර්ථ දක්වන්නේ ඇයි?
එහෙම කියන්නෙ නෑ
@@MaheshDasanayake ඔයා එහෙනම් අර ඉන්නෙ නම සිසිර කියලා කියන කෙනාගේ වීඩියෝ එක බලන්න..එයා Neth FM ට ඇවිල්ලත් ඒක කියනවා.
හෙළ බුදු ඉතිහාසය නිවැරදියි එය නිදහස් චින්තනය ඇති අයට අවබෝධ කර ගත හැකය.
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි❤, ඒ පරම සත්‍යය වෙනුවෙන් හඩ නගන ඹබලාට ස්තූතියි❤🇱🇰
ලංකාව එ කාලේ ඉන්දියාවේ ප්‍රාන්තයක්ව බුමියෙන්ද එක්ව තිබෙන්නට ඇති ..සිදුහත් කුමරු බුදුවු පසු ඉන්න ඇත්තේ ඉන්දියාවේ ..මොකද අජාසත්ත රජුනේ අදාහනේ කරන්නේ ...ලංකාවේ ට තුන් වරක් පමණක් එන්න ඇති ...
😂
Budu himiyan pamanak novei,jesu thumath lankave kiyala tika davasakin kawuruhari kiwuvoth monava weida.
ඉතිහාස හරිම අපැහැදිලියි හරිම ඇත්ත ඇයි වගකිවයුත්තන් සොයලා හෙලි කරන්නෙ නැත්තෙ එයාලා කාට බයේද
මහාවංසය ...පූජාවලිය..රාජාවලිය ...මෙ වන තුරු කවුරුත් කියවලා නැහැනෙ ..වගකිව යුත්තො...දැන්වත් කියවමු...
අනිවාර්යයෙන්
මහාවංසයේ නෑ ත්‍රිපිටකයෙ තියෙනවා. ඉස්සෙල්ලා ම ත්‍රිපිටකය කියවන්න
💐💐💐💐🙏
Absolutely it is clear story. We have no any objection . Grate job. Wishing you to goahead.
Thx
අපායේ යන අය අපායේ යන්න, තව අය ඇදගෙන යන්න එපා, ඕවා හොයන්න ඉස්සෙල්ල පන්සිල් පද පහ රකින්නකෝ, ඕවා හෙව්වා කියල මොකෝ අපි උප්පැන්නෙට නම දෙන්න නෙවෙයිනේ. සිල් ගන්න කියල ගියාට දානේ කන්න ගියා මිස බණ ටික ඇහුවේ නෑනේ. ඇහුවා නම් ඔහොම වෙන්නේ නෑ. බොහෝම කනගාටුයි.
ඔබට බොහොම පින් අපිට සත්‍ය පෙන්වා දී ම වෙනුවෙන් මෙතරම් සාක්ෂි තබාගෙන අපි දඹදිව කියා ඉන්දියාවේ යනවා
අපේ බුදුන් වහන්සේ ගෙ. ඡංමබූමිය.මෙ.හෙල භූමියයි
නියමයි bro.. great
සතුටුයි.❤❤
පනාකඩුව තඹ සන්නස තුල ඔක්කාක රාජ වංශයක් ගැන සදහන් වන බව මට මතකයි
මේ සන්නසේ සදවුන් කියල නම තිබුනද
වහාම මනෝචිකිත්සකවරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීම නුවණට හුරුය.
තෝ ගනින් කාලකණ්ණියා
Poth walk thiyana ewa boruda.
One mathaya Hari.Mowun balayen ho adagena gos mano chikithsakayekuta Kiya prathikara laba Diya yuthui.(Mun karanne jathiya nomaga yeveemai)Ngo mudal valata yatavee.
3021 මොන්ගලයෙක්
හරි..
ඔබ ඉදිරිපත් කිරීම පැහැදිලියි ,නිවැරැදියි,මේ හෙලබිමේ කොහෙද ඉන්දීයාවේ ඉතිහාසය ලියපුපොත්,සියලුම ඉතිහාස සිදුවීම් වලට ඉන්දීයාව පටල නොගෙන ඉතාම හොදින් පැහැදිලිව විස්තර කිරීම ගැන ස්තුතියි .
🙏🙏🙏
සුද්දොන්ට කියහල්ලා ඉස්සෙල්ලා ජේසුගේ උප්පැන්නේ හරියට ලියාගන්න කියලා........අටවිසි නමක් බුදුවරැන් පහල උන දඹදිව කියලා අහල තියේද....එයාලත් මෙහේද....කොළඹ මහ පුස්තකාලයෙ තියෙනවා....තව විස්තර...එතකොට අරාබිය කියන හිරගෙදර විස්තර නැද්ද..........program කලාට කමක් නැ කවුරැ උනත් තමන් කරන කියන දේ යථාර්ථවාදීව කරන්න කියන්න.......මේ fb එකෙ උනත් බුදුරජාණන් වහන්සේට...බුදුදහමටම විතරයි ඔක්කොම දෙබස්.....මොකද මේවයි ඉන්නෙ තමන්ගෙ ජාතිය ආගම ගැන කැක්කුමක් නැති පාලකයො........ඔයා තව අධ්යනය කරන්න.පෙරදා වෙලදාමෙ පැමිණි බටහිර ආසියානු මිනිසාගෙන් අපේ රටට ලැබුණු බොහො දෙ අතර භාෂාවෙ නොයෙක් වෙනස් කම් වු අතර මව ...මාතාව...දේශය එදත් අදත් මේ ආසියාවේ හැම රටකම ඇහෙන වචන...උර්දු භාෂාමය.......කවදාවත් සිංහල කතා කරද්දි ලංකාවෙ ඉදගෙන බුදුන්ට නින්දා කරන්නෙපා....
Apita wishwasai budn budu une ape srilankawe kiyala
💛💛💛💛💛💛👏💛💛💛💛💛💛💛💛
සුද්ධො ච පීතාච මායා දේවී ච ගෝතමෝ සිද්දච් තෝච බුද්දද් තෝච කස්ස පෝච විසුං විසුං
gothama kalla kohenda awe gouthamane wenna one.ubata type karddi waradunada nadayo?
ඇක්ටික කියන්න බිය වෙන්න එපා පුතා මේ රට නුඹටයි නුඹේ යහළුවන්ටයි ගිහිලියන්ටයි
පූජාවලියේ තියෙන්නේ ලංකාවේ ඉතිහාසය පමනක් නෙවෙයි.පූජාවලිය,මහාවංසය ඇතුලු පොත්වල තිබෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ බුද්ධ සාසනයට අදාල ඉතිහාසයයි.
මේ රටේ ලියවෙන්නෙ මේ රට ගැනයි. සාමාන්‍යයෙන් එහෙමයි. ඒ මොකටද මහාවංසය රටවල් දෙකක තොරතුරු ලියන්නේ . හරිම අසාමාන්‍යයි.
අනෙක බුද්ධ සාසනයට නෙමෙයි රාජාවලියත් මහාවංසයේ තියෙනව.
යම් රටක විස්තරයක් ලියද්දී වෙනත් රටක් ගැනත් ලියනවනම් ඒ අංශුමාත්‍රයක් වියහැකියි.
ඉන්දියාවේ ලියල නෑනෙ දෙරටම ගැන බාගෙට බාගෙ කලවම් පොත් .
කි.ව. 1300 දි ලියවනු සාහිත්‍ය කෘතියකි පුජාවලිය. ඒනිසා ඔය කියන කතා කවුරැවත් පිලිගන්නෙ නැහැ. මිවලපලානෙගෙ සල්ලි තමයි ඔය කතාකරන්නෙ.
තොපේ දිව කහනවද,දේවදත්තගෙ පුතා නේද?,ෂඩ්ශාස්තෲන් ඇත්ත දකින්න වෙහෙසුනා ඒත් තොපි? (බලු වලිගය ක/හපා ගනියව්)!!!T.R.S
😂😂
ඇත්ත දැන්වත් දැන ගන්න උත්සාහ කරන්න කට කහනවට කියන දේවල් නෙමේ ඉතිහාසයෙන් ලියෞන ඇත්ත තමයි මේ සුද්දට කඩේ යන අයට රිදෙනවා😮😊
🐃🐃🐃
සිවුර දැම්මට භික්ෂුවක් වෙන්නෑ ටිකක් මොළේ පාද ගන්ඩ හාමුදුරුවනේ
හොද වැඩසටහන් දිගට මෙ වගෙ ඒවා කරලා ජනතාව දැනුවත් කරන්න
Uba kohomad danne
❤
බුදු හාමුදුරුවෝ ලන්කාවෙ කියන්න පටන්ගත්තේ මිවනයා බුදු උනාට පස්සෙයි.
ai uba dannadda eyata kalin thawa aya kiwwa kiyala indian jathakayo.
අනිවාර්යයෙන් පරසුද්දා ජාතක උන අවජාතක යන් කොහෙද පිලිගන්නේ උන්නේ පුරාවිද්‍යා වෙ පියා බෙල් නේ කතොලික
ජයරත්න පැතිරආරච්චි ගේ වීඩියෝ සහ ලංකාවේ බුද්දකාලයේ සෙල්ලිපි youtube එකෙන් දන්නේ නැති එවුන් බලාපියව්
@@Fgvvhhtfdfgghjkki මීවන පලානයාගේ පුක හෝදපු වතුර බොන තොපි වගේ අමනයින්ට ඇත්ත තේරෙන්නේ නැහැ. තොපේ ගෙදර ඉන්න ගෑණු යවපල්ලා මී වන පලානයාට කියලා නොමිලේ කිහිල්ලේ මල් බාගන්නට පුළුවන්. නොදකින්වත් අමන පජාති අඩු කුලයේ හැත්ත.
@@kpastrologersenarathsrinan8264මීවන පලානයාගේ පුකු හෝදපු වතුර බොන තොපි වගේ අමන පාහරයන්ගේ ගෑණු ටික යවාපල්ලා මී වන පලානයාට කියලා කිහිල්ලේ මයිල් බාගන්නට.
ඔයා ලස්සනට කාතා කරනවා නියමයි👍💐
සුද්ධෝදන රජතුමා කියන්නේ සුද්දෙක්ගේ පුතෙක්ද ඒ කාලේ ආවේ සුද්දෝ විතරයිනෙ
❤❤❤❤❤❤
Obata jaya wewa puthe...
මේ දෙවල් අධ්‍යනය නොකරද අපේ පෙළපොත් වලට බොරු දාලා තියෙන්නේ , අමු අමුවේ අපේ ඉතිහාසය වලදාන්න මහාචාර්ය වරුන් පවා හවුල් වෙලානෙ
🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏
පවීකාර මිවලපලානයාට රැවටිලා පවිකරගන්න ඵපා
මට කියපන්කො බුදුන් ජිවමාන කාලෙ හදපු පලමු ස්තුපේ කොහෙද හැදුවේ
පව් නෙමෙඉ බුද්ධ ඉතිහාසය වෙනස් කරපු සුද්දා කියන දේ ම පිළිගන්නේ නෙතිව විචාර ශීලිව බලාපියව් සංග භේදයක් කරගන්න එපා. එපා. මේ වෙනකොටත් උන්ට වැඩ වෙරදිල තියෙන්නේ.
ජානවල ප්‍රශ්නයක්.ගැටේන්න එපා.සත්‍ය එලිව් හමාරයි.අපි ධම්මානුධම්ම පට්පදාවේ හැසිරේමූ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
විශිෂ්ටයි
ඔයකියන.බුධ.ඉතිහාසය.බිහිවුයෙ.මෙහෙළ.බිමෙි
මට එfපික්ගැපියා සෙලනිකා ග්‍රන්ථය ලබා ගන්නෙ කොහොමද තෙරැවන් සරණයි
Pdf ඇති.සල්ලිදීල ගන්න් google serch කරනන
ලංකාවේ ඉන්න ලෝකෙ ඉතිහාසය තියා ලංකාවේ ඉතිහාසයවත් හරියට නොදන්නා සමහර අන්තවාදී කුහක නින්දිත ගෝත්‍රිකයන් පිරිසක් චූන් කරවීමට ගන්නා මෝඩ උත්සාහය වෙනුවෙන් මාගේ හදපිරි මෙව්වඑක ඔන්න කණෝ පිනුම් අයි අ ිිිිිිියි තවඑකක් ගහපන් කිව්වලු😂😂😂😂😂😂😂😂😂
සුද්ධෝදන රජතුමා ලංකාව පාලනය කළේ මොන සියවසේ ද? නිකං පච කෙලල අපාගතවෙන්න එපා.
Oya boru kiyana aya ehenam hareyata kiyla dennako mehemawat deyak danan hitiye nh mama iskole kiyla giye wawe sellam karanna 🔔 eka wadunama pot tikat aran gedara duwana mama me pahadilikirema gana satutuwenawa
සිදුහත් කුමාරයාගෙ පියා සුද්ධෝදන රජ. බුදුන් වහන්සේ සියලු ලෝක සත්වයා වෙනුවෙනුයි දහම් දෙසුවෙ. උපන් රට ගැන නොසොයා උන්වහන්සේ දෙසු දහම අනුව හැසිරීමයි වැදගත් .එක එක වෙනත් තක්කඩියන්ට රහතුන් බුදුන් කියන්න එපා
Buduhimiyan lankave.
Setle,,,,Apaya
මේ වීඩියෝව මල්වතු විහාරයට යවන්න, මේ ග්‍රන්ථ විමර්ශන ය කරන්න, පැහැදිළි තීරණයක් රට වෙනුවෙන් ගන්න 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ela ....👍🏻interested...❤
අමිතෝදනගේ මල්ලි මිතෝදන
Hoda pahadi kereemak Thanks
mage uthum mathru bhoomiyata maage namaskaraya wewa!oyatath mage pranamaya wewa!
🎉🎉🎉🎉🎉🎉😅 2:31
අග මුල නොගැලපෙන බොරුවඅනවශ්යයි.
Agamila hoyanna hariyata mula idan pathirana archchige vidio nalanna. Suddata kath adinne nethiwa.
@@SanjuEkanayaka-r6w😂😂😂😂 කාපං තණකොළ
රාවණා දිනේෂ් ඉජ්ග්‍ර්ල්ජ්
Mola aulak oyalata
සුද්දො බොරැ ඉතිහාසයක් හැදුවත්උඹලා ඔය ඇත්ත කියන ඉතිහාසය ජනප්‍රවාද වල වත් නැත්තෙ ඇයිරාවණා ගැන දියසේන් ගැන තියෙනව වගේ ලිකිත ඉතිහාසය අකුරු වලින් වෙනස් කලත්මිනිස්සුන්ගෙ සිතිවිලි ජනප්‍රවාද ඡනකතා නවත්තන්න පුළුවන්ද. ..උඹලා බය නැතුව බොරැ කියනව👎සංසාරෙ බයානකකම ගැන තවම අවබෝධයක් නෑ වගෙ🤮👹
සෙල්ලිපි ලිඛිත ව තියනව.සමහරසෙල්ලිපි කඩල ඉවත්කරල. ඔබ තුමාල මහදැන මුතුත කියන චරිතෙ ඒ කියන ජනපුවාදය ආතතල් එකටගත්ත ට එතන අපෙ සමාජයේ අධ්‍යාපනය බිදදැමීම ගැන දන්නවද.අපි video එකක් කරල තියේනෙ ඒක බලන්න
Pau purawaganna ape.
මිවනපලාන ගේ පොතක් තව අවුරුදු දාහකින් හම්බුනොත් උන්මතකයෝ ටිකකට වෙන දේ හිතා ගන්න පුළුවන්නේ ඒ කාලෙත් මේ වගේ උදවිය පොත් ලියන්න ඇති
Mewa, Kiyena, Pissanta,,,,,Niyama, Dadu maSeetelea,, Apaya, Aya, ,,Noyatie
බොරු කියන්න එපා
අදටත් ලංකාවේ පිලිගැනීම හඳේ හාවා ඇන්දේ සක්‍රදේවේන්ද්‍රයාලු,...නමුත් සෙල්ලිපිවලින් පැහැදිලි සක්රජු වනාහි සුමණ සමන් දෙවියාගේ මාමාය,..සුමණ දෙවිදුන්සක්රදෙවිදුණ්මින්නේරිය දෙවියන්දැඩිමුන්ඬ දෙවියන්ගලේ බංඩාර දෙවියන්ඔය හැම කෙකෙක්ම ලංකාභුමියේ රජකල රජවරැන්ය ජයරත්න පතිර ආරච්චි මහතාගේ පැහැදිගි කිරීමකිදිව්යය ලෝක 6 පට්ටපල් බොරැවකි,..
අපේ රටම විකෘර්ති කරලා
ඒ පාර ආයෙත් මගුලක් ,
අනේද කියන්නේ
Nivanata awsya wanne budurajanange nirmala dahama pamani .
sinha hanu raju visin seegiriya nirmanaya kala viyayutui .seegiriya mudunehi athi kalugal asanaya ethumage sinhasanayai memasthanayata siudesayama hodinpenuna nisa sakra devidun vasayen hadunwanne ethumaviyahaki a anuwa seegiriya lankawe mulma rajadhaniyai pasuwa polonnarauwata ha anuradhapurayata viyaptha una budunnwahansege budathwaya siduune anuradapura jayasri mahabodiya athi sthanayesimai
එතකොට මහාමායා දෙවිය සිදුහත් කුමාරයගේ සුළු මව ප්‍රජාපති කියන්නේ එක උපන් සහෝදරයෝද?
වඳ ස්ත්‍රියගේ ලමයගේ පියා කවරෙක්දැයි සෛායනවා හා සමානයි😂😂😂
මේ video එකේ අන්තර් ගතය වෙනස් ම එකක්
ඒ ගමන තවත් මගුලක්
Athak pathak nethi kenek
Ubala suddake puka lewkaoan akke
වන්දනා නඩ බිස්නස් අඩුද නෝනෝ
,බොරැකියලා පවිපුරවා ගන්න එපා මිනිසුන් මුලා කරන්න එපා
නිකමටවත් ගලගමයටවත් කශෟපයටවත් මෙිවපේන්නෙනැද්ද
na.hamba karanda mahanawechcha unta owa penna.
Mema niwedakaya kiyana dewal attai budun upanne lankaawe pera kala jambuddeepaya
🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏
ඉතාම දක්ෂ ගවේෂණය ක් ❤
Umbalata amu kavilada? Budu hamuduruwo kohe upatha labuwath kiyapu darmaya ekai eka wenas wenna. Budun wahanse upathalabuwe indiyawe lumbini sal uyane kiyala kawruth dannawaIthihasaya wenas karanna epa
😂උබ ගැන දුකයි
Indiyawata kohenda me hela nam goth budun upannema me hela bimemai budun upan kale thiyena namma athi budun lakawe kiyanna
Mewa Ahenakotath Hari sathutui samajara buddagam karayo kamatjina mewa ahanna meththiya dushtikayo
සෝද්දෝ කරපු, දේට wada ලොකු අපරාදයක් මේ කරන්නේ, ඔය කණ්ඩායමට යන තැන හරි
මානසික රෝග 😂😂
ඔික ඉතින් සුද්දා කියලා තිබ්බා නම් අපේ හාමුදුරුවරුත් උඩින්ම පිලි ගනියි
බුදුන්ගේ පියා සුද්දෝධන රජු නෙවෙයි ...සිදුහත් කුමරුගේ පියා වේ
ඔබලා කරන සේවය විශිෂ්ඨයි thank you
🙏
මාර වැඩේ සමහරුන්ට ඇත්ත අහන්න බැරි ලෙඩක් තියෙනවා 😢😢😢😢 හැමෝම ටම බුදු සරණයි
ඔබලා කරන සේවය විශිෂ්ඨයි. ලන්කාවේ පුරාවිද්‍යාව ලැජ්ජා විය යුතුයි
අපේ පාසල් කාලයේදී අපි ඉගෙනගෙන තියෙන හැම දෙයක්ම බොරු කියලා මේ වගේ පැහැදිලි කිරීම් වලින් හොඳට තේරෙනවා. බොහොම ස්තූතියි දැනුවත් කරාට
ස්තුතියි
Pasal giyada
Ma vaga matha daranna doller pisso
විශිෂ්ඨයි, සහෝදරයා 🙏
ස්තුතියි
බිය නොවී කතා කරන්න පුතා ඔබගේ කැපවීම හෙළයේ හෙට දවස වෙනුවෙන්
ස්තුතියි
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිවෙිවා .
හෙලු වෙන්න එපා/// හෙලි කලානේ සෑම බුදු සමිඳුන්ලාම ,තවත් මොන ඉලව්වක්ද හොයන්නෙ ඕනෑමනං තෲණ/පිදුරු???න්ද!!!T.R.S
විශිෂ්ඨ වැඩක් ඉදිරියටමෙිවගේ ඉතිහාසය සොයන්නජයජයජය
ස්තුතිය
Great job! Pleased to hear that you’re reaching towards the goal slowly but surely 🙏
අපේ මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නෑ.. සුද්ද කියපු දේම තමයි හරි ඒව බොරුද ඇත්තද කියල හොයන්න ගවේෂණය කරන්න වත් කැමති නෑ.ඒ තරමට වහල් මානසික ත්වයකින් පෙළෙන පිරිස වැඩියි..සිංහල කියන්නෙ තමුන්ගෙ පියා මරල නංගි සගේට අරන් ඇතිවුන තිරිසන් ජාතිය මේ රටේ වැඩියි..කුවේනිගෙ පරම්පරාවට විතරයි අපේ මේ රට ගැන හෙළ ඉතිහාසය ගැන හැඟීමක් කැක්කුමක් තීන්නෙ..ඔබගේ විඩියො ව ගොඩක් අගය කරනවා..සැබැ හෙළ ඉතිහාසය ඉක්මනින් මතුවෙනවා ස්වබාවික වම වැඩිකල් නොගොස්..
PlllllllllllllllllV
අනිවාර්යයෙන් ඔබ සමග එකගයි....
ඔයත් ඉතින් සුද්දා කියපුවනේ පිලි අරන් තියෙන්නේ තාත්තා මරලා නංගිව සහේට ගත්තු සිංහබාහු ගැනත් සුද්දා නේ ඉතිහාසයට දැම්මේ ඉතින් ඔයා කුවේණිය ගැන කියනවා කුවේණිය මේ රටේ විජය දඹදිව කියලාත් කිව්වේ සුද්දා නේ 😁
@@nishanthivijebandara3435😂හොන් තර්ක ගෙන්නෙපා මෙතන
Ponna yakek😂
Sudhdodana රජතුමා ට තවත් සහෝදරයන් සිටි නිසා sackya වංසය එතනින් අවසන් කීමට නොහැක
මේ වැඩසටහන් බලද්දි හරියට හිනා යනවා
සුද්ධොදන සුක්ධොදන දෝදෝදන අමිතෝදන මිතෝදන සහෝදරයන් පස්දෙනා
අමිතා පුමිතා සුද්ධෝදන රජතුමා ගේ සහෝදරියෝ දෙදෙනා
@@rathnakumari448එතකොට මහාමායා ප්‍රජාපති කියන්නේ එක කුසෙ උපන් සහෝදරයෝද ?
ඔව්
එහෙම උනේ ලංකාවේ තිබුණු දඹදිව කොටස අදිසි හස්ථයකින් උතුරැ ඉන්දියාවේ සටහන් වීමෙනි😭😭😭
කොහොමද දඹදිව ඉංදියාවේ සටහන් වීම ගැන අපි video එකක් කරල තියනව. බලන්න
ස්තුතියි
පතිරආරච්චි මහත්මයා පැහැදිලි කෙරෙත් ඔය විදිහට හරිම අගෙයි
ස්තුතියි
Me pissa mathak karanna apa
මිථ්‍යාවෙ ගිලී ඉන්න අය කියනවා බුදුන් ගෙ දේශය හොයන්නේ නැතිව ධර්මය හොයන්න කියා නමුත් ධර්මය දන්න අයට පමණයි ලංකාව බුදුන් ගෙ දේශය කියා සිතෙන්නේ
අපේ ඉතිහාසය සුද්දා වෙනස් කලා නමි අපෙ බුදුන් වහන්සේ ගැන වෙනස් කරන එක ඒ කලේ සුලු දෙයක් ස්තුතියි බුදුසරණයි
හොද පැහැදිලි කිරීමක් සතුටුයි එත් අදබාලයන්ට බුදු හාමුදුරුනටත් බැරිවුනා පැහැදිලි කරදෙන්න අදබාල.යන්ටත්..සත්‍යවැටහෙවා තෙරුවන් සරණයි
ස්තුතියි
Pau purawaganna apa owa mihipita paladenawa budu saranai.
සුපිරියක් ❤🎉
ස්තුතියි
😊ආ මහේෂ්.ඔබෙන් ප්‍රශ්න කීපයකට පිලිතුරු ඕන...(01) බුදු රජාණන් වහන්සේ ලංකාවෙ කියලා කියන අය බුද්ධ එර්දි ප්‍රාතිහාර්යන් ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි?(02)ඔය බුදු රජාණන් වහන්සේ ලංකාවෙ කියලා කියන අය භෞතික වාදීව බුදු දහම දෙස බලන්නෙ ඇයි?(03) බුදු රජාණන් වහන්සේ ලංකාවෙ කියලා කියන අය බුදු රජාණන් වහන්සේ සාමාන්‍යය කෙනෙකු විදියට අර්ථ දක්වන්නේ ඇයි?
එහෙම කියන්නෙ නෑ
@@MaheshDasanayake ඔයා එහෙනම් අර ඉන්නෙ නම සිසිර කියලා කියන කෙනාගේ වීඩියෝ එක බලන්න..එයා Neth FM ට ඇවිල්ලත් ඒක කියනවා.
හෙළ බුදු ඉතිහාසය නිවැරදියි එය නිදහස් චින්තනය ඇති අයට අවබෝධ කර ගත හැකය.
අප උපන් හෙලබිම බුදුන් උපන් ජංබුද්වීපයයි❤, ඒ පරම සත්‍යය වෙනුවෙන් හඩ නගන ඹබලාට ස්තූතියි❤🇱🇰
ස්තුතියි
ලංකාව එ කාලේ ඉන්දියාවේ ප්‍රාන්තයක්ව බුමියෙන්ද එක්ව තිබෙන්නට ඇති ..සිදුහත් කුමරු බුදුවු පසු ඉන්න ඇත්තේ ඉන්දියාවේ ..මොකද අජාසත්ත රජුනේ අදාහනේ කරන්නේ ...ලංකාවේ ට තුන් වරක් පමණක් එන්න ඇති ...
😂
Budu himiyan pamanak novei,jesu thumath lankave kiyala tika davasakin kawuruhari kiwuvoth monava weida.
ඉතිහාස හරිම අපැහැදිලියි හරිම ඇත්ත ඇයි වගකිවයුත්තන් සොයලා හෙලි කරන්නෙ නැත්තෙ එයාලා කාට බයේද
මහාවංසය ...පූජාවලිය..රාජාවලිය ...මෙ වන තුරු කවුරුත් කියවලා නැහැනෙ ..වගකිව යුත්තො...දැන්වත් කියවමු...
අනිවාර්යයෙන්
මහාවංසයේ නෑ ත්‍රිපිටකයෙ තියෙනවා. ඉස්සෙල්ලා ම ත්‍රිපිටකය කියවන්න
💐💐💐💐🙏
Absolutely it is clear story. We have no any objection . Grate job. Wishing you to goahead.
Thx
අපායේ යන අය අපායේ යන්න, තව අය ඇදගෙන යන්න එපා, ඕවා හොයන්න ඉස්සෙල්ල පන්සිල් පද පහ රකින්නකෝ, ඕවා හෙව්වා කියල මොකෝ අපි උප්පැන්නෙට නම දෙන්න නෙවෙයිනේ. සිල් ගන්න කියල ගියාට දානේ කන්න ගියා මිස බණ ටික ඇහුවේ නෑනේ. ඇහුවා නම් ඔහොම වෙන්නේ නෑ. බොහෝම කනගාටුයි.
ඔබට බොහොම පින් අපිට සත්‍ය පෙන්වා දී ම වෙනුවෙන් මෙතරම් සාක්ෂි තබාගෙන අපි දඹදිව කියා ඉන්දියාවේ යනවා
ස්තුතියි
අපේ බුදුන් වහන්සේ ගෙ. ඡංමබූමිය.මෙ.හෙල භූමියයි
නියමයි bro.. great
ස්තුතියි
සතුටුයි.❤❤
පනාකඩුව තඹ සන්නස තුල ඔක්කාක රාජ වංශයක් ගැන සදහන් වන බව මට මතකයි
මේ සන්නසේ සදවුන් කියල නම තිබුනද
වහාම මනෝචිකිත්සකවරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීම නුවණට හුරුය.
තෝ ගනින් කාලකණ්ණියා
Poth walk thiyana ewa boruda.
One mathaya Hari.
Mowun balayen ho adagena gos mano chikithsakayekuta Kiya prathikara laba Diya yuthui.
(Mun karanne jathiya nomaga yeveemai)
Ngo mudal valata yatavee.
3021 මොන්ගලයෙක්
හරි..
ඔබ ඉදිරිපත් කිරීම පැහැදිලියි ,නිවැරැදියි,මේ හෙලබිමේ කොහෙද ඉන්දීයාවේ ඉතිහාසය ලියපුපොත්,සියලුම ඉතිහාස සිදුවීම් වලට ඉන්දීයාව පටල නොගෙන ඉතාම හොදින් පැහැදිලිව විස්තර කිරීම ගැන ස්තුතියි .
🙏🙏🙏
සුද්දොන්ට කියහල්ලා ඉස්සෙල්ලා ජේසුගේ උප්පැන්නේ හරියට ලියාගන්න කියලා........අටවිසි නමක් බුදුවරැන් පහල උන දඹදිව කියලා අහල තියේද....එයාලත් මෙහේද....කොළඹ මහ පුස්තකාලයෙ තියෙනවා....තව විස්තර...එතකොට අරාබිය කියන හිරගෙදර විස්තර නැද්ද..........program කලාට කමක් නැ කවුරැ උනත් තමන් කරන කියන දේ යථාර්ථවාදීව කරන්න කියන්න.......මේ fb එකෙ උනත් බුදුරජාණන් වහන්සේට...බුදුදහමටම විතරයි ඔක්කොම දෙබස්.....මොකද මේවයි ඉන්නෙ තමන්ගෙ ජාතිය ආගම ගැන කැක්කුමක් නැති පාලකයො........ඔයා තව අධ්යනය කරන්න.පෙරදා වෙලදාමෙ පැමිණි බටහිර ආසියානු මිනිසාගෙන් අපේ රටට ලැබුණු බොහො දෙ අතර භාෂාවෙ නොයෙක් වෙනස් කම් වු අතර මව ...මාතාව...දේශය එදත් අදත් මේ ආසියාවේ හැම රටකම ඇහෙන වචන...උර්දු භාෂාමය.......කවදාවත් සිංහල කතා කරද්දි ලංකාවෙ ඉදගෙන බුදුන්ට නින්දා කරන්නෙපා....
Apita wishwasai budn budu une ape srilankawe kiyala
💛💛💛💛💛💛👏💛💛💛💛💛💛💛💛
සුද්ධො ච පීතාච මායා දේවී ච ගෝතමෝ සිද්දච් තෝච බුද්දද් තෝච කස්ස පෝච විසුං විසුං
gothama kalla kohenda awe gouthamane wenna one.ubata type karddi waradunada nadayo?
ඇක්ටික කියන්න බිය වෙන්න එපා පුතා මේ රට නුඹටයි නුඹේ යහළුවන්ටයි ගිහිලියන්ටයි
පූජාවලියේ තියෙන්නේ ලංකාවේ ඉතිහාසය පමනක් නෙවෙයි.පූජාවලිය,මහාවංසය ඇතුලු පොත්වල තිබෙන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ බුද්ධ සාසනයට අදාල ඉතිහාසයයි.
😂
මේ රටේ ලියවෙන්නෙ මේ රට ගැනයි. සාමාන්‍යයෙන් එහෙමයි. ඒ මොකටද මහාවංසය රටවල් දෙකක තොරතුරු ලියන්නේ . හරිම අසාමාන්‍යයි.
අනෙක බුද්ධ සාසනයට නෙමෙයි රාජාවලියත් මහාවංසයේ තියෙනව.
යම් රටක විස්තරයක් ලියද්දී වෙනත් රටක් ගැනත් ලියනවනම් ඒ අංශුමාත්‍රයක් වියහැකියි.
ඉන්දියාවේ ලියල නෑනෙ දෙරටම ගැන බාගෙට බාගෙ කලවම් පොත් .
කි.ව. 1300 දි ලියවනු සාහිත්‍ය කෘතියකි පුජාවලිය. ඒනිසා ඔය කියන කතා කවුරැවත් පිලිගන්නෙ නැහැ. මිවලපලානෙගෙ සල්ලි තමයි ඔය කතාකරන්නෙ.
තොපේ දිව කහනවද,දේවදත්තගෙ පුතා නේද?,ෂඩ්ශාස්තෲන් ඇත්ත දකින්න වෙහෙසුනා ඒත් තොපි? (බලු වලිගය ක/හපා ගනියව්)!!!T.R.S
😂😂
ඇත්ත දැන්වත් දැන ගන්න උත්සාහ කරන්න කට කහනවට කියන දේවල් නෙමේ ඉතිහාසයෙන් ලියෞන ඇත්ත තමයි මේ සුද්දට කඩේ යන අයට රිදෙනවා😮😊
🐃🐃🐃
සිවුර දැම්මට භික්ෂුවක් වෙන්නෑ ටිකක් මොළේ පාද ගන්ඩ හාමුදුරුවනේ
හොද වැඩසටහන් දිගට මෙ වගෙ ඒවා කරලා ජනතාව දැනුවත් කරන්න
ස්තුතියි
Uba kohomad danne
❤
බුදු හාමුදුරුවෝ ලන්කාවෙ කියන්න පටන්ගත්තේ මිවනයා බුදු උනාට පස්සෙයි.
ai uba dannadda eyata kalin thawa aya kiwwa kiyala indian jathakayo.
අනිවාර්යයෙන් පරසුද්දා ජාතක උන අවජාතක යන් කොහෙද පිලිගන්නේ උන්නේ පුරාවිද්‍යා වෙ පියා බෙල් නේ කතොලික
ජයරත්න පැතිරආරච්චි ගේ වීඩියෝ සහ ලංකාවේ බුද්දකාලයේ සෙල්ලිපි youtube එකෙන් දන්නේ නැති එවුන් බලාපියව්
@@Fgvvhhtfdfgghjkki මීවන පලානයාගේ පුක හෝදපු වතුර බොන තොපි වගේ අමනයින්ට ඇත්ත තේරෙන්නේ නැහැ. තොපේ ගෙදර ඉන්න ගෑණු යවපල්ලා මී වන පලානයාට කියලා නොමිලේ කිහිල්ලේ මල් බාගන්නට පුළුවන්. නොදකින්වත් අමන පජාති අඩු කුලයේ හැත්ත.
@@kpastrologersenarathsrinan8264මීවන පලානයාගේ පුකු හෝදපු වතුර බොන තොපි වගේ අමන පාහරයන්ගේ ගෑණු ටික යවාපල්ලා මී වන පලානයාට කියලා කිහිල්ලේ මයිල් බාගන්නට.
ඔයා ලස්සනට කාතා කරනවා නියමයි👍💐
ස්තුතියි
සුද්ධෝදන රජතුමා කියන්නේ සුද්දෙක්ගේ පුතෙක්ද ඒ කාලේ ආවේ සුද්දෝ විතරයිනෙ
❤❤❤❤❤❤
Obata jaya wewa puthe...
ස්තුතියි
මේ දෙවල් අධ්‍යනය නොකරද අපේ පෙළපොත් වලට බොරු දාලා තියෙන්නේ , අමු අමුවේ අපේ ඉතිහාසය වලදාන්න මහාචාර්ය වරුන් පවා හවුල් වෙලානෙ
🙏🙏❤❤🙏🙏❤❤🙏🙏❤❤🙏🙏
පවීකාර මිවලපලානයාට රැවටිලා පවිකරගන්න ඵපා
මට කියපන්කො බුදුන් ජිවමාන කාලෙ හදපු පලමු ස්තුපේ කොහෙද හැදුවේ
පව් නෙමෙඉ බුද්ධ ඉතිහාසය වෙනස් කරපු සුද්දා කියන දේ ම පිළිගන්නේ නෙතිව විචාර ශීලිව බලාපියව්
සංග භේදයක් කරගන්න එපා. එපා. මේ වෙනකොටත් උන්ට වැඩ වෙරදිල තියෙන්නේ.
ජානවල ප්‍රශ්නයක්.ගැටේන්න එපා.සත්‍ය එලිව් හමාරයි.අපි ධම්මානුධම්ම පට්පදාවේ හැසිරේමූ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
ස්තුතියි
විශිෂ්ටයි
ස්තුතියි
ඔයකියන.බුධ.ඉතිහාසය.බිහිවුයෙ.මෙහෙළ.බිමෙි
මට එfපික්ගැපියා සෙලනිකා ග්‍රන්ථය ලබා ගන්නෙ කොහොමද තෙරැවන් සරණයි
Pdf ඇති.සල්ලිදීල ගන්න් google serch කරනන
ලංකාවේ ඉන්න ලෝකෙ ඉතිහාසය තියා ලංකාවේ ඉතිහාසයවත් හරියට නොදන්නා සමහර අන්තවාදී කුහක නින්දිත ගෝත්‍රිකයන් පිරිසක් චූන් කරවීමට ගන්නා මෝඩ උත්සාහය වෙනුවෙන් මාගේ හදපිරි මෙව්වඑක ඔන්න කණෝ පිනුම් අයි අ ිිිිිිියි තවඑකක් ගහපන් කිව්වලු😂😂😂😂😂😂😂😂😂
සුද්ධෝදන රජතුමා ලංකාව පාලනය කළේ මොන සියවසේ ද? නිකං පච කෙලල අපාගතවෙන්න එපා.
Oya boru kiyana aya ehenam hareyata kiyla dennako mehemawat deyak danan hitiye nh mama iskole kiyla giye wawe sellam karanna 🔔 eka wadunama pot tikat aran gedara duwana mama me pahadilikirema gana satutuwenawa
සිදුහත් කුමාරයාගෙ පියා සුද්ධෝදන රජ.
බුදුන් වහන්සේ සියලු ලෝක සත්වයා වෙනුවෙනුයි දහම් දෙසුවෙ. උපන් රට ගැන
නොසොයා උන්වහන්සේ දෙසු දහම අනුව හැසිරීමයි වැදගත් .
එක එක වෙනත් තක්කඩියන්ට රහතුන් බුදුන් කියන්න එපා
Buduhimiyan lankave.
Setle,,,,Apaya
මේ වීඩියෝව මල්වතු විහාරයට යවන්න, මේ ග්‍රන්ථ විමර්ශන ය කරන්න, පැහැදිළි තීරණයක් රට වෙනුවෙන් ගන්න 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
ela ....👍🏻interested...❤
ස්තුතියි
අමිතෝදනගේ මල්ලි මිතෝදන
Hoda pahadi kereemak Thanks
ස්තුතියි
mage uthum mathru bhoomiyata maage namaskaraya wewa!
oyatath mage pranamaya wewa!
🎉🎉🎉🎉🎉🎉😅 2:31
අග මුල නොගැලපෙන බොරුව
අනවශ්‍යයි.
Agamila hoyanna hariyata mula idan pathirana archchige vidio nalanna. Suddata kath adinne nethiwa.
@@SanjuEkanayaka-r6w😂😂😂😂 කාපං තණකොළ
රාවණා දිනේෂ් ඉජ්ග්‍ර්ල්ජ්
Mola aulak oyalata
සුද්දො බොරැ ඉතිහාසයක් හැදුවත්
උඹලා ඔය ඇත්ත කියන ඉතිහාසය ජනප්‍රවාද වල වත් නැත්තෙ ඇයි
රාවණා ගැන දියසේන් ගැන තියෙනව වගේ
ලිකිත ඉතිහාසය අකුරු වලින් වෙනස් කලත්
මිනිස්සුන්ගෙ සිතිවිලි ජනප්‍රවාද ඡනකතා නවත්තන්න පුළුවන්ද. ..
උඹලා බය නැතුව බොරැ කියනව
👎
සංසාරෙ බයානකකම ගැන තවම අවබෝධයක් නෑ වගෙ🤮👹
සෙල්ලිපි ලිඛිත ව තියනව.සමහරසෙල්ලිපි කඩල ඉවත්කරල. ඔබ තුමාල මහදැන මුතුත කියන චරිතෙ ඒ කියන ජනපුවාදය ආතතල් එකටගත්ත ට එතන අපෙ සමාජයේ අධ්‍යාපනය බිදදැමීම ගැන දන්නවද.අපි video එකක් කරල තියේනෙ ඒක බලන්න
Pau purawaganna ape.
මිවනපලාන ගේ පොතක් තව අවුරුදු දාහකින් හම්බුනොත් උන්මතකයෝ ටිකකට වෙන දේ හිතා ගන්න පුළුවන්නේ ඒ කාලෙත් මේ වගේ උදවිය පොත් ලියන්න ඇති
Mewa, Kiyena, Pissanta,,,,,Niyama, Dadu ma
Seetelea,, Apaya, Aya, ,,Noyatie
බොරු කියන්න එපා
අදටත් ලංකාවේ පිලිගැනීම හඳේ හාවා ඇන්දේ සක්‍රදේවේන්ද්‍රයාලු,...
නමුත් සෙල්ලිපිවලින් පැහැදිලි සක්රජු වනාහි සුමණ සමන් දෙවියාගේ මාමාය,..
සුමණ දෙවිදුන්
සක්‍රදෙවිදුණ්
මින්නේරිය දෙවියන්
දැඩිමුන්ඬ දෙවියන්
ගලේ බංඩාර දෙවියන්
ඔය හැම කෙකෙක්ම ලංකාභුමියේ රජකල රජවරැන්ය
ජයරත්න පතිර ආරච්චි මහතාගේ පැහැදිගි කිරීමකි
දිව්‍යය ලෝක 6 පට්ටපල් බොරැවකි,..
අපේ රටම විකෘර්ති කරලා
ඒ පාර ආයෙත් මගුලක් ,
අනේද කියන්නේ
Nivanata awsya wanne budurajanange nirmala dahama pamani .
sinha hanu raju visin seegiriya nirmanaya kala viyayutui .seegiriya mudunehi athi kalugal asanaya ethumage sinhasanayai memasthanayata siudesayama hodinpenuna nisa sakra devidun vasayen hadunwanne ethumaviyahaki a anuwa seegiriya lankawe mulma rajadhaniyai pasuwa polonnarauwata ha anuradhapurayata viyaptha una budunnwahansege budathwaya siduune anuradapura jayasri mahabodiya athi sthanayesimai
එතකොට මහාමායා දෙවිය සිදුහත් කුමාරයගේ සුළු මව ප්‍රජාපති කියන්නේ එක උපන් සහෝදරයෝද?
වඳ ස්ත්‍රියගේ ලමයගේ පියා කවරෙක්දැයි සෛායනවා හා සමානයි😂😂😂
මේ video එකේ අන්තර් ගතය වෙනස් ම එකක්
ඒ ගමන තවත් මගුලක්
Athak pathak nethi kenek
Ubala suddake puka lewkaoan akke
වන්දනා නඩ බිස්නස් අඩුද නෝනෝ
,බොරැකියලා පවිපුරවා ගන්න එපා මිනිසුන් මුලා කරන්න එපා
නිකමටවත් ගලගමයටවත් කශෟපයටවත් මෙිවපේන්නෙනැද්ද
na.hamba karanda mahanawechcha unta owa penna.
Mema niwedakaya kiyana dewal attai budun upanne lankaawe pera kala jambuddeepaya
🌹🌹🌹♥️♥️♥️🙏🙏🙏
ඉතාම දක්ෂ ගවේෂණය ක් ❤
ස්තුතියි
Umbalata amu kavilada?
Budu hamuduruwo kohe upatha labuwath kiyapu darmaya ekai eka wenas wenna. Budun wahanse upathalabuwe indiyawe lumbini sal uyane kiyala kawruth dannawa
Ithihasaya wenas karanna epa