බිත්තර දමන කිකිලියන්ට බත් පොල්කුඩු අගුණද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #countrychicks #farming

ความคิดเห็น • 36

  • @ShanSha-yf2qr
    @ShanSha-yf2qr 3 หลายเดือนก่อน +2

    🤗

  • @susanthajayasinha1120
    @susanthajayasinha1120 10 หลายเดือนก่อน +4

    mama ada nidali karamayata hadanne. bath denawa habai mokut prasnayak na bittara danawa

    • @Village_Chicken
      @Village_Chicken  10 หลายเดือนก่อน

      ඔවි ගොඩක් අය තෙල් මන්ද මෝරනව කියල දෙන්නෙ නැතුව ඉන්නව ඒක බොරු කතාවක්.. වැහි කාලෙට වැඩිදුර දෙන්න එපා සෙම හැදෙන්න බලනව

  • @lakshiamanda47
    @lakshiamanda47 5 หลายเดือนก่อน +1

    Werigood.sar

  • @SasiduDilshara-db9ez
    @SasiduDilshara-db9ez 10 หลายเดือนก่อน +3

    Mamath bath pol cudu denawa

  • @ravidumadawala5234
    @ravidumadawala5234 20 วันที่ผ่านมา +1

    හැමදාම වී දෙනවද

    • @Village_Chicken
      @Village_Chicken  16 วันที่ผ่านมา

      සතියකට දවස් දෙක තුනක් දුන්නම ඇති

  • @syanesyane9015
    @syanesyane9015 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි කුකුල් පැටවු දෙන්නෙ නැද්ද

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      ලගදිම පැටවුන් දෙන්න අදහස් කරනව.. ඔබතුමියට දැනුම්දීමක් කරන්නම්👍

  • @shiranthaweerasinghe1943
    @shiranthaweerasinghe1943 10 หลายเดือนก่อน +1

    👍🌹🌹👍👍👍👍

  • @user-wj4xs7sg1g
    @user-wj4xs7sg1g 11 หลายเดือนก่อน +1

    Api ayatat dinawa bittaranam dannha ae aa

    • @Village_Chicken
      @Village_Chicken  11 หลายเดือนก่อน

      කූඩුවටම දාලද හදන්නෙ

  • @tharukabro7547
    @tharukabro7547 8 หลายเดือนก่อน +1

    ගම්කුකුලොයි ෆාම් කුකුලොයි එකට හදන්න පුලුවන්ද

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      පුලුවන් ගැටලුවක් නෑ. ගන්න බිත්තර වලින් පැටවු බෝ කරන්න එපා.

  • @chandanakarunanayake8869
    @chandanakarunanayake8869 6 หลายเดือนก่อน +1

    Aiye math denne bath polkudu thama eyala bithththara danaw

  • @jayamenike5075
    @jayamenike5075 11 หลายเดือนก่อน +1

    මමත් පොල්කුඩු ලුනු කවලමි කර දෙනවා..

    • @Village_Chicken
      @Village_Chicken  11 หลายเดือนก่อน

      බොහොම හොදයි👍

    • @chameshdilanka7395
      @chameshdilanka7395 10 หลายเดือนก่อน

      Katada mahaththayatada

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 7 หลายเดือนก่อน +1

    අපේ ගෙදර ඉන්න ලොකු කිකිලියො දෙන්නා කන්නෙ නැති දෙයක් නෑ. බල්ලගෙ බත් එක කනවා හැමදාම . කූඩුවෙ ඉන්නෙ නෑ . වැස්සට තෙමෙනවා, අව්වට වේලෙනවා. ඒ දෙන්නා හුරතලේට වගේ ඉන්නෙ. කිසිම ලෙඩක් නෑ ඒ දෙන්නට

  • @amilanishan7982
    @amilanishan7982 10 หลายเดือนก่อน +1

    Bath denna ekak hoda na mokada bath dunagaman bithara dana ekak aduwenne na massa 4 k vithara yanakota bihara dana ekak nawathanawa .poldununam ahulak na .habai bathn denna ekaknam hoda na

  • @user-yn4og8pp5h
    @user-yn4og8pp5h 9 หลายเดือนก่อน +1

    Bath denna hodaida

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      ගැටලුවක් නෑ

  • @Thrishula.1948
    @Thrishula.1948 5 หลายเดือนก่อน +1

    කොළ ජාති එහෙම දෙන්න එපාද. මොකද අපේ වත්ත පුරාම කංකුං නිවිතිය වගේ ඒව තියනව. ගොඩක්ම දෙන්න හුණුසාල්.

    • @Village_Chicken
      @Village_Chicken  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් කොළ ජාති දෙන්න. කංකුං එහෙම දෙනව නම් ගොඩක් හොදයි.

  • @RoyeleLojicke
    @RoyeleLojicke 10 หลายเดือนก่อน +1

    සුපිරි👍👍👍

  • @JanakaNilantha-zn3hw
    @JanakaNilantha-zn3hw 8 หลายเดือนก่อน +2

    බ්‍රාම පැටව් හොයා ගන්න නැද්ද

    • @Village_Chicken
      @Village_Chicken  8 หลายเดือนก่อน

      අපි ළඟ නම් නෑ

  • @sampannick6402
    @sampannick6402 8 หลายเดือนก่อน +1

    mamata a hamadema kalawam karala denawa