ඇමරිකාවේ ඩොලර් ගේන ලංකාවේ අපේ ටයර්

แชร์
ฝัง

ความคิดเห็น • 508

  • @dushmanthapriyankara3313
    @dushmanthapriyankara3313 2 ปีที่แล้ว +88

    'ඇමෙරිකාවෙ ඩොලර් ලංකාවට 'කියන වචන ටික හිතට වැදුන.
    ලංකාව වැටුනෙ නෑ.වැට්ටුව.
    මං ඉන්නෙ කුවේට් වල.රට ඉන්න අයගෙනුත් මං ඉල්ලන එකම දේ කොහොම ගාන වැඩි උනත් උන්ඩියල් ක්‍රමයට නොදා හරි විදියට ලංකාවට සල්ලි යවන්න.ලංකාවෙ දුක් විදින්නෙ අපේම මිනිස්සු .අපේ රට අපි ගොඩගන්න ඕනෙ.
    දේශපාලකයින්ගේ වැරදිවලට මුලු ලංකාවෙම ඉන්න මිනිස්සු පලි නෑ..
    අපේ මිනිස්සුන්ට සතුටින් ඉන්න පුලුවන් තත්වෙට ලංකාව ආයෙ ගොඩගන්න පුලුවන් විදියට උදව් වෙමු.
    මගේ ඉල්ලීමක් 🙏😥😥

    • @creationd6097
      @creationd6097 2 ปีที่แล้ว +5

      😂

    • @alendon3775
      @alendon3775 2 ปีที่แล้ว +1

      Correct

    • @mohanfonseka6256
      @mohanfonseka6256 2 ปีที่แล้ว +2

      @@alendon3775 Mad request- උන්ඩියල් ක්‍රමයට නොදා හරි විදියට ලංකාවට සල්ලි යවන්න

    • @thilanrajakaruna6898
      @thilanrajakaruna6898 2 ปีที่แล้ว +1

      Rata weruwa rattata sampatak

    • @creationd6097
      @creationd6097 2 ปีที่แล้ว +7

      පිස්සුද යකෝ පාඩුපිට ලන්කාවට සල්ලි යවන්න. අනේ ඉතින් මෙහෙමත් මෝඩයො ඉන්නවනෙ 😂

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +8

    මේ චැනල් එකත්‍ රිපෝට් ගහපන් 🤘🤘🤘

  • @Theiththewa
    @Theiththewa 2 ปีที่แล้ว +62

    හැමදේම ලංකාවෙ හදන්න ගන්න ඕනෙ...මුලින් මිල ප්‍රශ්නයක් වෙයි.. හැබැයි ඉවසන්න වෙනව

    • @alendon3775
      @alendon3775 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @Theiththewa
      @Theiththewa 2 ปีที่แล้ว +3

      @Kasun Chathuranga මොකද උබෙ අම්මට සුද්දෙක් වත් ගහල ගියාද.. ලංකාවෙ දේවල් අගේ නැති අවජාතක බල්ල. යකෝ ලංකාවෙ පුලුවන් තරම් නිශ්පාදන වැඩි කරොත් තමා ඩොලර් පිටට යන එක නවතින්නෙ... ඒක රාජපක්ෂ වත් සජිත්ලවත් නෙවෙයි පක්ෂ බේදයකින් තොරව වෙන්න ඕනෙ දෙයක්... උබෙ පක්ෂ වහල් කමින් මිදිල ලෝකෙ දිහා බලපන් අවජාතක බල්ල...

    • @shehanmadushan6334
      @shehanmadushan6334 2 ปีที่แล้ว

      Anivarayenma 💪💪💪❤️❤️❤️

  • @DilankaAriyawansa
    @DilankaAriyawansa 2 ปีที่แล้ว +14

    වැඩේ නන් හොදයි.ඒත් දැන් ආන්ඩුවේ කාලේ ඉවර වේගෙන යන්නේ මහත්තයො..

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +6

    ඉරාජ්... ඉරාජ්ට දැන් මොකද හිතෙන්නේ🙈😂

  • @kosalalive7994
    @kosalalive7994 2 ปีที่แล้ว +48

    හදවතින්ම සතුටු වෙනවා ලෝකේ ලොකුම ටයර් කර්මන්ත ශාලාව වේවා කියල ප්‍රාර්තනා කරනවා

  • @NBAlern
    @NBAlern 2 ปีที่แล้ว +41

    මම දැකපු සුපිරිම වීඩියෝ ටිකක් තියෙන සුපිරිම චැනල් එකක් තමයි මේක.

    • @NBAlern
      @NBAlern 2 ปีที่แล้ว

      👍👍👍👍👍

    • @NBAlern
      @NBAlern 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @omilamediatech1907
    @omilamediatech1907 2 ปีที่แล้ว +73

    ඔබ ඉතා ධනාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම නිසා ධනවාදීව මිනිසුන්ට ඉදිරියට යන්න බොහෝ රුකුලක්. ඔබ‍ට බොහෝ ස්තුතියි..!

    • @jeewanidissanayaka1512
      @jeewanidissanayaka1512 2 ปีที่แล้ว +2

      අනිවා

    • @ct3049
      @ct3049 2 ปีที่แล้ว +2

      බොහොම දනාත්මකව තමයි පෝලින් වල ඉන්නෙත්😅

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 ปีที่แล้ว

      HIGANNO UNOTH BOLATA SANNNNTHOSAYI needa

  • @gayananurudda2998
    @gayananurudda2998 2 ปีที่แล้ว +4

    මල් ගවුම් පොන්ටියා තෝ කොහෙද දැන්...තොපේ පොන්සි විරුවා වගේ ලැට් ඒකේ හැංගිලා ද ඉන්නේ බයේ

  • @jihansilva2109
    @jihansilva2109 2 ปีที่แล้ว +19

    ඉරාජ් ඔයත් පොඩ්ඩක් පාරට බහින්න. මොකද මේ 69 ලක්ෂේ චන්දයක් අරන් දෙන්න ඔයාගේ සින්දුත් හේතු වුනා..දැන් ඔයාට ගවුම් ඇදගෙන ගේ අස්සට වෙලා ඉන්න බෑ. මුන් අපේ හීන අමු අමුවේ මරන්නේ. #GoHomeGota

    • @lauravenus7949
      @lauravenus7949 2 ปีที่แล้ว

      ඕක රැල්ලක්, change එකක් වෙන්න ඕන ඒකට system එකක් ඉදිරිපත් කරන්න ඕන එහෙනම් gotago කියනවනම්,
      නිකන් විපක්ශෙ උන්ට ඕන ඕන විධියට ආන්ඩුව ගෙදර යනවනම් චන්දෙ දුන්න මිනිස්සුන්ගෙ මතයට මොකද්ද ඇති වැඩේ, මේ ආන්ඩුව යමක් කරන්න ඕන මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න.

    • @jihansilva2109
      @jihansilva2109 2 ปีที่แล้ว

      @@lauravenus7949 මේ ආණ්ඩුව කරපු දේ බලන්න ගිහිල්ලා Uganda වලට. මුන් කරන්නෙත් නෑ.කරෙත් නෑ. කරගත්තා විතරයි. මැයි මැද වෙද්දි බලපං බලශක්ති අර්බුදය වැඩි වෙද්දි වහල්ලුන් ට ගොඩාක්ම රිදෙයි

  • @titanmad2013
    @titanmad2013 2 ปีที่แล้ว +9

    Rest In Peace Iraj. We miss your jokes.

  • @smadu3739
    @smadu3739 2 ปีที่แล้ว +31

    වැඩි වැඩියෙන්ම නිෂ්පාදනය කරන්න. රටට ඉක්මනට ඩොලරය ලගා කරන්න වාසනාව ලැබේවා.

  • @manuelfernando9729
    @manuelfernando9729 2 ปีที่แล้ว +14

    😂🤣 මූ තාම බලන්නේ බය්යෝන්ට ආතල් දේන්න නේ

    • @viranchanura3834
      @viranchanura3834 2 ปีที่แล้ว +2

      සිරාවටම

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      Here's a Potugese Religious Boy who hates everything sri lankan ...

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +7

    මල් ගවුමේ ඇයි
    ගෝටගේ ගූ ගෑ උනේ 🎶

  • @gaiya8093
    @gaiya8093 2 ปีที่แล้ว +7

    චීත්තයක් අදිමුද ❤️

  • @mudithashanaka9320
    @mudithashanaka9320 2 ปีที่แล้ว +3

    ලංකාවේ මිනිසුන්ට දැනේන්න මේ වගේ වැඩසටහන් ගොඩාක් වැදගත්.iraj ඔයා කරන්නේ සේවයක්.අපේ මිනිස්සු තමා වෙනස් වෙන්න ඔනි

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +14

    හම්මෝ බයියෝ චූන් කරන්න කියාපු චැනල් එක 😂
    කෝ බන් ඉරාජ් තාම ටයර් මිල අඩුවෙලා නැනේ 🙄

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 2 ปีที่แล้ว +32

    අනිවාර්යයෙන්ම ඉරාජ් අයියේ හොද දේ හරි දේ මේ සමාජයට පෙන්වන්නම ඕනී.ජය වේවා තව සුපිරි විඩියෝවකින් හමුවෙමු...

    • @Dhanuksan
      @Dhanuksan 2 ปีที่แล้ว

      Ammage redda ponraj

    • @DIABLO-jw4xi
      @DIABLO-jw4xi 2 ปีที่แล้ว +1

      Nangi IRAJ ayyat kiyaoa PATIYEK hadaganin kimba palal karala.. manda wesiyo

    • @user-kg6xz5bd2e
      @user-kg6xz5bd2e 2 ปีที่แล้ว

      @@DIABLO-jw4xiඔයා කලබල නැතිව ඉන්න අවශය කෙනෙක් වේනම් එයකර ගනී....

  • @dilshankavinda9559
    @dilshankavinda9559 2 ปีที่แล้ว +28

    මට මොකාගෙ හරි කමක් නෑ ඒ දෙයින් රටට සල්ලි එනවා නම් කමක් නෑ ❤️ සුපිරි වැඩක්

    • @chamindaadikari2052
      @chamindaadikari2052 2 ปีที่แล้ว

      th-cam.com/video/Mag3IgRV3tM/w-d-xo.html අකමැත්තක් නැත්නම් mekath බැලුවාත්නම් වඩා හොඳයි ඔයා කියනවා වගේ

    • @Ilviaggiatoresolitario
      @Ilviaggiatoresolitario 2 ปีที่แล้ว

      Gota go home

    • @dilshankavinda9559
      @dilshankavinda9559 2 ปีที่แล้ว

      @@Ilviaggiatoresolitario ගොඨා ගෙදර යන්නෙ නෑ, උබ පලයං

  • @vidurav
    @vidurav 2 ปีที่แล้ว +3

    දෙකයි පනහේ රැප් කාරයා රැප් කාරයා විදිහට හිටිය නැති එකේ විපාක තමයි මේ. යකෝ නයිට් ක්ලබ් එකකට ගිහින් රැප් පාරක් දාල හෝටල් කාරයාගෙන් ගතමන්ට් එකක් අරන් හිටියානම් ඉවරයිනේ. උඹට පුලුවන්ද යකෝ මේ රට හදන්න? යකෝ ඒවට තමයි ඉන්නේ වෘතීයවෙදීන්. ඉංජිනේරුවරු වෛද්‍යවරු, කළමනාකරුවන් වගේ. හිඟන්නෝ, රැප් කාරයෝ ගණිකාවෝ සහ හොරු රට හදන්න ගිහාම අපිටයි කෙලවෙන්නේ.

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +11

    ලංකාවෙ දෙයක්නම් මිළ ප්‍රශ්නයක් නෑ මටනම්.

    • @musicart5182
      @musicart5182 2 ปีที่แล้ว

      ❤️

    • @user-lt9tn4kd9g
      @user-lt9tn4kd9g 2 ปีที่แล้ว +1

      ඒ කියන්නෙ 10,000ට රටින් ගේන භාණ්ඩෙ නැතුව ලංකාවෙ හදන ඒ සමාන භාණ්ඩෙට ලක්ෂයක් දෙන්න සූදානම් එකෙක් උඹ. 😂
      රාජපක්ෂලටම හරියන උන් තමයි උඹලා.

    • @user-lt9tn4kd9g
      @user-lt9tn4kd9g 2 ปีที่แล้ว

      @@korean_language_hub_sl අනෙ අම්මෝ හාකො හාකො. සිමෙන්ති factory එක මතක් උනා. 😂

    • @Visibletoanyone82
      @Visibletoanyone82 2 ปีที่แล้ว

      😂😂😂

  • @savidu_rashmika
    @savidu_rashmika 2 ปีที่แล้ว +5

    මල් ගවුමේ 👗ඇයි නන්දගේ🐮 ධාතු🍆💧 ගැවූනේ😑 ජනයා🙅‍♂️ බන🗣 දැන් නම්💩 ඉතින්

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +7

    මේ මහත්තය කඩේ ගිහින්ල ගිහින්ල කෙලවුනාට පස්සෙ දැන් සද්ද නෑ නේහ්.... සමාජෙට මූන දෙන්න බැරිද මහත්තයො 🤮🤮

  • @geethshan94
    @geethshan94 2 ปีที่แล้ว +5

    ආණ්ඩුවට කඩේ යන ආණ්ඩු හිගන්න මූ...

  • @seethalalani55lalani64
    @seethalalani55lalani64 2 ปีที่แล้ว +22

    රජයේ අඩුපාඩුම අල්ලගෙන නහයෙන් අඩ අඩ ඉන්නෙ නැතිව ස්වෝත්සහයෙන් නැගිටපල්ලා එතකොට රට නිකම්ම නැගිටිවි.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว +9

      අපි කොච්චර ස්වෝත්සහයෙන් නැගිට්ටත් වැඩක් නෑ රටේ මුල්පුටු වල ඉන්න එවුන් හොරා කනවා නම්

    • @krishanthakumara1531
      @krishanthakumara1531 2 ปีที่แล้ว +1

      ඒ කතාව නම් හරියටම හරි (lalani)

    • @ineed2p6yearsago60
      @ineed2p6yearsago60 2 ปีที่แล้ว +4

      @@ushithamadushan9559 americawa economy eka diyunu ehe thiyana business nisa anduwa ta thiyene rwa dirimath karanna witharai. Mehe okkomala anduwen balaporuthu wenawa ekai methana loluma wardda

    • @virathKohli766
      @virathKohli766 2 ปีที่แล้ว +1

      අමෝ අමෝ බයියෙක් 😂😂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว +2

      @@ineed2p6yearsago60 americaweth mehe wge gasa kana set ak hitiya nm mehe wge thami bn😂

  • @chamikaradenuwan3156
    @chamikaradenuwan3156 2 ปีที่แล้ว +16

    දේශීය කර්මාන්ත ගැන අපිව දැනුවත් කරන එකනම් ලොකු දෙයක්. ❤️🔥🔥🔥🔥

  • @ct3049
    @ct3049 2 ปีที่แล้ว +3

    ලංකාවේ මිනිසුන්ගේ ආදායම සහ ජීවන තත්වය උසස් වන දවසක විතරයි මේ දේවල්වලට වටිනා කමක් එකතු වෙන්නේ...

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +25

    මේ රටවල් වල වගේම අපේ රටේත් දැන් දැන් දැවැන්ත factory හැදෙනව..පුලුවන් අපිටත් දියුනු වෙන්න..හැබැයි අපේ රටේ අය අපේ දේවල් වලට මුල් තැන දීල විදේශ රටවල දේ භාවිතය අඩු කරන්න..හැමෝම එහෙම හිතල එකතු උනොත්..දියුනුව දුර නෑ..හැමදේම කඩාකප්පල් නොකර ..වෙනස්ව හිතන්න..අපටත් පුලුවන්..ඉරාඡ් අයියා..රටට දෙයක් කරන්න ..ඒ ඇති ...

    • @virathKohli766
      @virathKohli766 2 ปีที่แล้ว

      කඩදාසි ෆැක්ටරියකුත් හැදුවා දැන් කඩදාසිත් නෑ... 🥲

    • @ct3049
      @ct3049 2 ปีที่แล้ว

      උබ ඉස්සෙල්ලා ලංකාවට ඇවිල්ලා ජීවත්වෙයන්කෝ රට ඉඳන් පකේ ටෝක් දෙන්නේ නැතුව...🤣🤣🤣

    • @malingasandaruwan9859
      @malingasandaruwan9859 2 ปีที่แล้ว

      @@ct3049 ubata mara amaruwak ne thiyenne, lankawe deyak hadenakota tika tika hadenakota🙂

    • @ct3049
      @ct3049 2 ปีที่แล้ว

      @@malingasandaruwan9859 උබලා වගේ උන්ට ඉතින් මොකක් හරි හදලා පෙන්නපුවාම මාර ජොලියක් යන්නේ නේ...🤣

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +27

    මේ මොනවා පෙනුවත් වැඩක් නැහැ අපේ ඇත්තන්ගෙ ආකල්පමය වෙනසක් ඇති නොකර! ජාතික අභිමානයක් නැති අය වැඩී! පක්ශ පුද්ගල ගැති කමට ලංකාවේ ඕනෑම හොඳ දෙයක් සිදුවෙනවානම් ඒ හෑම සුභවාදී එකක් දිහා බලන්නෙම රාජපක්ශ පවුලගේ බූදලයක් කියලා හිතාගන කුහක කමින් ඉරිසියාවෙන් ! ඒ තරමටම සාරධර්ම වලින් පෝශණය නොවුනු ඉතාම පටු ලෙස හිතන අය වැඩිවෙලා දේශපාළුවන් තම සිහින සෑබෑකරගන්න ඒ ජනකොටස් මේ ජරාජීර්න තත්වයට පත්කරලා නිසා ! වෙන රටවල්වල අය තම රටේ මොන ජරා දෙයක් වුනත් අගයකරාවා! වර්නනාකරනවා! මිලදී ගන්නවා ! අපේ පක්ශ පුද්ගල ගැති බව නිසාම අපේ දේවල්
    බාල්දුකරලා කතාකරන්න පුරුදුවෙලා! රටට හොඳක් වෙන්න නෙවෙයි ඕනෙ! පක්ශ පුද්ගලයන් රජකරවන්න! තමන්ට දේවල් ලබාගන්න! ඉන්දියාව ඔය තත්වෙට ආවෙ එහි නිශ්පාදන ‍රටවැසියා පාවිච්චි කිරීමට ඉදිරිපත්වුන නිසා! අභිමානයෙන් ආඩම්බරෙන් ඔවුන්ගෙදේ අඳුන්නලා දෙන්නේ! ගන්න උනන්දු කරවන්නේ ! අපිත් අපේ රටේ දේ අගයමින් පරිහරනය පටන්ගත්තොත් අපේ රටේ අපේ දේ ආඩම්බරයෙන් අපිට අනිත් රටවල්වලටත් යවලා අපේ දේශීය කර්මාන්ත නගාසිටුවීමේ භාග්‍ය උදාකරගන්න පූලුවන් ! අපී අපේ අයට ශක්තියක් වෙන්න ඕනෙ!
    රටේ දියුණුව අපි හැමෝගෙම දියුණුවයි! ලෝකෙට අත නොපා දැන්වත් කුහක කම් ක්‍රෝධය වෛරය ඉරිසියාව හිත්වලින් අයිකරලා හිත් පිරිසිඳුකරගන අපේ දේ අගයමින් හැකි හැමදෙයක්ම රට තුලම අපේ දේ අපි හදාගමු!නිපදවාගමු! වවාගමු! අගයමු ! මොනතරම් වාසනාවක්ද අපේ දේවල් අපටම තියනවානම්! මෙවන් කර්මාන්ත කීදෙනෙකුට රැකියා අවස්ථා ලබාදෙනවද! අඬ අඬාම ඉන්න පිරිසක් මේ කිසිවක් ගැන අවබෝධයක් නැහැ! අඬාගත්තුගමන් රටට විනකරනවා!රට ගැන ආදර කැක්කුමක් අභිමානයක් ඇතිකරගමු! රටේ දියුණුවට සහය වෙමු! කවුරු පාළනය කලත් මේ අපිට තියන එකම අපේ උතුම් මව් රට! ඒ බව සිතා කටයුතු කලයුතුයි!
    ඉරාජ් ස්තූතී ඔබට!
    මෙම කර්මාන්ත ශාලාව දිනෙන් දින දියුණට පත්වේවා! අපේ උතුම් මව් බිමට යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි !🙏💐🌝❤🇱🇰

    • @ratnayakehitihamu4498
      @ratnayakehitihamu4498 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම අපරටේ මිනිසුන් ගේහදවත් වලට අපේ කම අපේ රටේ දෙයක් කියා හිතන අයගේ මානසිකර්ත්වය දියුණුවක් නැහැ.බලූ බෙට්ටක් වේලිලා පැකට් කරලා එව්වත් රට කෑමක් කියා කන ජාතියක්.

    • @dammikaranatunga9395
      @dammikaranatunga9395 2 ปีที่แล้ว +2

      I agree with your comment 💯.

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +1

      Highly appreciate your valuable comment !Thanks !🙏🌝❤🇱🇰

  • @lakshantravel2935
    @lakshantravel2935 2 ปีที่แล้ว +5

    Ela bro Niyamai 👍💪❤️

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว +3

    රටම සෝමාලියාවක් කළ ගොනුකර පොහොට්ටුව බයියන් කුල්මත් කිරිම සදහයි.

  • @samindrawindow8174
    @samindrawindow8174 2 ปีที่แล้ว

    Good video and please do more videos like this... we know the real truth... Go Sri Lanka...Go ahead,

  • @lankanathawijenayake2366
    @lankanathawijenayake2366 2 ปีที่แล้ว

    thank you yahapalanaya you have given this factory to sri lanka

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 2 ปีที่แล้ว +1

    Great episode bro,keep it up 👍

  • @thenocturnal95
    @thenocturnal95 2 ปีที่แล้ว +1

    Great job ayya💟♥️🔥💪🇱🇰

  • @tomandjerry7474
    @tomandjerry7474 2 ปีที่แล้ว +13

    ඉරාජ් බයියන්ගේ හිත හදා ගැනීමට කරන උත්සහයට අපගේ උත්තමාචාරය😁😁

    • @sadaruwannishshanka
      @sadaruwannishshanka 2 ปีที่แล้ว +2

      පට්ටම වැඩ සටහනක්. මතකද එකෙක් හිටියා කලින් තිබ්බ අන්ඩුව චාටර් කර කර සින්දු හද හද විවේචනය කර කර එකෙක් හිටියා... ඒ දවස්වල් ආන්ඩුවෙ වැරදි විවේචනය කරපු එක හොඳ දෙයක්.. නමුත් මේ සැරේ මේ ආන්ඩුව මෙච්චර හානියක් කරලා තියෙද්දි කිසිම විවේචනයක් නෑ...හොඳ දේ අගය කල යුතුයි. නරක දේ විවේචනය කලයුතුයි... හැබැයි මට හිතෙන්නෙ ඉරාජ් නොදැනෙන්න තාමත් රාජපක්ශලාට කඩේ යනව කියලයි... මේ වගේ හොද දේවල් කරන එක හොදයි.. හැබැයි වැරදිත් කතා කලයුතුයි මට හිතෙන විදියට. මට හිතෙන්නෙ ඉරාජ් රාජපක්ශලාගෙ කම්පේන් එකක් තමයි මේ කරන්නෙ...

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      Kaapan GUU

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +4

    Jayan jayama wawa we happy

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว +6

    Magee ratata dalada himi saranai

  • @SH-sf8rd
    @SH-sf8rd 2 ปีที่แล้ว

    Hi
    Can I get the details of the head please.
    Thanks

  • @jayathilakapathirannahalag518
    @jayathilakapathirannahalag518 2 ปีที่แล้ว +1

    ඉරජ්. ජයවෙිවා .

  • @badullamanagers1887
    @badullamanagers1887 2 ปีที่แล้ว +3

    ආ ඉරාජ් දැන් සනීප ඇති පරයට.

  • @lahirulankathika8907
    @lahirulankathika8907 2 ปีที่แล้ว

    Superb...

  • @pubududesilva2864
    @pubududesilva2864 2 ปีที่แล้ว +24

    ලංකාවේ tyre manufacture කරන එක නම් හොඳ වැඩක්. ලංකාවේ requirement එක වගේ තුන් ගුණයක capacity එකක් තියනවා කිව්වට ඔය tyre එක ගන්න නෑ ගොඩක් තැන්වල.

    • @Amithkanchana128
      @Amithkanchana128 2 ปีที่แล้ว +1

      99%export

    • @sudanthafernando921
      @sudanthafernando921 2 ปีที่แล้ว +3

      🙏 කියන්නමිි කටවහං හිටු තියන වැඩක් කරගෙන ඒ මිනිහා ඒක විකුනගනියි. තොගෙ වැඩක් බලා ගං..69 ලක්ෂය අමිිමෝ

    • @musicart5182
      @musicart5182 2 ปีที่แล้ว +4

      ඒක තමයි ලංකාවේ උන්ගෙ ජරා ගතිය,made in sl නම් ගන්නෙ නෑ ..ඒ තමයි පරගැති ගතිය,

    • @rameshdewapriya9406
      @rameshdewapriya9406 2 ปีที่แล้ว +2

      පුබුදු ඔය වැඩේමනෙ කඩදාසි කම්හලේ කතාවත්...කයිය ගැහුවට කොහෙ වත් නෑ ඒකෙ හදන කඩදාසි ගන්න.

    • @Ilviaggiatoresolitario
      @Ilviaggiatoresolitario 2 ปีที่แล้ว

      Gota go home

  • @DarkRadeonFX
    @DarkRadeonFX 2 ปีที่แล้ว +4

    රාජපක්ෂ ලාගේ Boka 💩 කන එකා.

  • @sudassithero8749
    @sudassithero8749 2 ปีที่แล้ว +2

    🙂Niyamai ayiya.👌🏻👊🏻 අපේ පැත්තටත් ඇවිල්ලා.🤝🏻😷 Stay safe.👍🏻🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 ปีที่แล้ว +3

    Ela putha, positive deyak dakkama hithatath saneepai

  • @dineshweer335
    @dineshweer335 2 ปีที่แล้ว

    iraj can you do another gown dance plz.

  • @anonymus23514
    @anonymus23514 2 ปีที่แล้ว +26

    අයියෙ මේකෙ බැසිල් ඩොලර්වලට කෙලින ඒව එහෙම දාන්න බැරිද🤣🖖🙏

    • @kostagamini3031
      @kostagamini3031 2 ปีที่แล้ว +3

      Ehema danne kohomada mu dan wena widihakin minissunwa mula karana yanne oka dan doller gangawal kiyak pennuwada chande kale eddi thawa pennai doller ulpath🤣🤣

    • @anonymus23514
      @anonymus23514 2 ปีที่แล้ว +1

      @@kostagamini3031 sira kathawak..😂🖖

    • @Adeesha70
      @Adeesha70 2 ปีที่แล้ว +1

      මේකේ ඉන්නේ රාජපක්ෂලගේ ගූ කන උන්

  • @madurangamanoj3775
    @madurangamanoj3775 2 ปีที่แล้ว +4

    Good 🙏🙏🙏🙏

  • @traveltosihinalokaya8959
    @traveltosihinalokaya8959 2 ปีที่แล้ว +2

    Super ahanna dakinnath asai mawage dewal

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Thanks for sharing

  • @meemanagerajitha3984
    @meemanagerajitha3984 2 ปีที่แล้ว +1

    😀😀😀😀😀😀 Bro koooo , penna nha ,,

  • @Alex955G
    @Alex955G 2 ปีที่แล้ว

    thanks brother iraj❤️🙌

  • @user-ut6iu3uo1p
    @user-ut6iu3uo1p 2 ปีที่แล้ว +10

    ඇත්තටම සතුටුයි හදවතින්ම සුභ පතනවා

  • @prabhashyeashan7360
    @prabhashyeashan7360 2 ปีที่แล้ว +3

    iraj bro සාමකාමි අරගලයක් කරන්න අනිත් මිනිස්සු වගේ පාරට බහින්න අයිඩියා එකක් නැද්ද තාම 😂

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 ปีที่แล้ว

      Kaapan GUU....No paragalaya anymore ...lock them all up one by one ..

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +1

    Perfect 👍

  • @Udayanga
    @Udayanga 2 ปีที่แล้ว +12

    කුලියාපිටියේ සුප්‍රකට "වොක්ස්වැගන්" කර්මාන්තය ශාලාවත් බලන්න යන්න කෝ !!

    • @IrajShow
      @IrajShow  2 ปีที่แล้ว +5

      😂😂😂🤦‍♂️

    • @prabathnawarathne3200
      @prabathnawarathne3200 2 ปีที่แล้ว +6

      @@IrajShow iraj ponnaya

    • @STAY_ALERT_FOR_LIFE
      @STAY_ALERT_FOR_LIFE 2 ปีที่แล้ว +5

      @@prabathnawarathne3200 ජවිපාවෙක්😂😂 ඊර්ෂ්‍යායිනෙද😁😁 රට දියුණු වෙන්නට😅🤭

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +1

      @@STAY_ALERT_FOR_LIFE ammat rata patta diunui bn man car ekata patrol gahanna paya 3k polime hitiya 😅

    • @YasasvieGuruge
      @YasasvieGuruge 2 ปีที่แล้ว

      ලගදිම ඒකත් open කරයි වෝක්ස්වැගන් නම් නෙවෙයි. ස්වර්ණවාහිනියේ program එකකදී මිලින්දට,අකිල පෙන්නුවේ video එක 😉

  • @warnasamika
    @warnasamika 2 ปีที่แล้ว +1

    1st comment

  • @ranbimalanka1267
    @ranbimalanka1267 2 ปีที่แล้ว +1

    ජයවේවා..

  • @cricsl2640
    @cricsl2640 2 ปีที่แล้ว +1

    ඉරාජ් අය්යෙ super 👍👍👍

  • @sankethsithika3409
    @sankethsithika3409 2 ปีที่แล้ว +3

    කෝ ඉරාජ් අක්කෙ ඔයාගෙ චැනල් එක.😂😂 හයිඩ් කලාත😂😂🖕

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 ปีที่แล้ว +2

    Iraj niyamai brother

  • @vihangathineth293
    @vihangathineth293 2 ปีที่แล้ว

    Great ❤️✌🏾

  • @dumindaudaya1657
    @dumindaudaya1657 2 ปีที่แล้ว +1

    Mamath ekak damma.. supiri.. scooter ekata.. hulan aduwenne na. Pudumay.

  • @NBAlern
    @NBAlern 2 ปีที่แล้ว +1

    අයියා අර අලුත් හදපු සේලයින් පැක්ට්‍රිය ගැන වීඩියෝ එකක් ගේන්න

  • @netharafernando1141
    @netharafernando1141 2 ปีที่แล้ว +9

    ඔයා කරන මේ වැඩේ superb iraj... great work... මේ හැම නිපැයුම් කරුවෙක්ටම තච තවත් ධෛර්යය ලැබෙන්න ඕන 😊

  • @udayangiama1425
    @udayangiama1425 2 ปีที่แล้ว +1

    අපේ මිනිසුන්ට ඕන ඉක්මන් විසදුම් මොකද බඩ ගැන විතරක් හිතන නිසා සිරිමවොත් ඕවා කරන්න හැදුවා එත් ඊලග election එකෙන් ගෙදර යැවුවා

  • @rkrokun7723
    @rkrokun7723 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 2 ปีที่แล้ว +2

    අයියේ වර්තමාන ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය ගැනත් වීඩියෝ එකක් කරන්ඩකො

  • @hashipgamage
    @hashipgamage 2 ปีที่แล้ว +1

    රාජ්‍ය ආයතන වලින්ම මේ රට දුවවන් නැතිව හැමදේම පෞද්ගලික අයතන කාර්මාන්තශාලා පිහිට වූවා නම් අපේ රට තැනකට ගන්න පුලුවන් . කුනු එකතු කරන කාර්‍ය්ය ඉදන්. . හැමදේම පිලිවෙලක් වෙයී. .

  • @samanthiherath4278
    @samanthiherath4278 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🇱🇰🌹

  • @smartscience9733
    @smartscience9733 2 ปีที่แล้ว +3

    🤩🤩😍

  • @user-xs5zm2iw4h
    @user-xs5zm2iw4h 2 ปีที่แล้ว

    Iraj sar video episode ekak gennako ara anurada aiya ekka liquid show eke inne eya ekka😐

  • @samanthiherath4278
    @samanthiherath4278 2 ปีที่แล้ว +10

    ජයවේවා 🙏

  • @sugathpriyantha3845
    @sugathpriyantha3845 2 ปีที่แล้ว +2

    🙏🙏🙏♥️♥️♥️♥️👍👍👍

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya 2 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️❤️

  • @kithsiriperera5947
    @kithsiriperera5947 2 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏🙏🙏

  • @nimalanng7956
    @nimalanng7956 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👌👌👌👌

  • @roshandias1272
    @roshandias1272 2 ปีที่แล้ว

    👌

  • @ajinduwara7547
    @ajinduwara7547 2 ปีที่แล้ว +2

    ඉරාජ් නම් දේශද්‍රෝහීයා උබටම හරියනවා අර සමන්තබඩුව

  • @dasiththarusha4751
    @dasiththarusha4751 2 ปีที่แล้ว

    Uba pau bn music kragena inne natuwa pakshekata kade gihin anthimata chanel ekak eenama dagena positive opinion ekak hadanna patta gemak denne balapan title eke idan

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว

  • @commenter2178
    @commenter2178 2 ปีที่แล้ว +1

    macho anna jawipaa wun ..nugegodata awilla...umbage gota wa elawanna hadanawa.. Umba dakke nadda ?

  • @kaluwarastudio2150
    @kaluwarastudio2150 2 ปีที่แล้ว +3

    කෝ පොහොට්ටුවට සිංදු....
    උබත් ලොල්ලා ගෙනාපු සර් ත් ලොල්ලා කියලා පෙනෝ.....

  • @sujibro5980
    @sujibro5980 ปีที่แล้ว

    Tractor valata gahane nadda

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว

    Dear Iraj when we were kids , srilanka manufactured tyres call Ceylon tyre and Kalani tyres. I think in early 1960s you can ask your father. Greedy politicians destroyed all our valid heritage. Please find . But very happy someone started to do it in sri lanka. We do appreciated gradually our country building up......🙏🌷🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🌷🙏

    • @ct3049
      @ct3049 2 ปีที่แล้ว

      “Gradually building up”🤣🤣🤣years back we could lead a descent life with what we earned and now we barely can have three meals a day and some don’t, does that sound as a gradual development for you???😅

  • @asankachamara2049
    @asankachamara2049 2 ปีที่แล้ว +3

    🙏🙏💪💪💪🇱🇰💪💪👍🔥

  • @pathumnawanjana7065
    @pathumnawanjana7065 2 ปีที่แล้ว

    Supiri❤️

  • @pramodvithana9346
    @pramodvithana9346 2 ปีที่แล้ว

    supiri tire eka fatta

  • @vajirarathnaweera3842
    @vajirarathnaweera3842 2 ปีที่แล้ว

    But this product is not freely available most of tyre shops say all require sizes not available specially car 🚗 tyres

  • @ishani5290
    @ishani5290 2 ปีที่แล้ว +5

    Another "positive attitude Sri Lanka " video !!! Thunuruwan saranai !❤❤❤

  • @asokabandara1061
    @asokabandara1061 2 ปีที่แล้ว

    🙏

  • @djmikesl
    @djmikesl 2 ปีที่แล้ว

    Bro.. ඔයා.. port city එකට ගිහිල්ලා EMF එක ගැන එකක් කරන්න ඉක්මනට.. අපි බලන් ඉන්නවා

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว

    Like 👍👍👍

  • @siriparapitya1739
    @siriparapitya1739 2 ปีที่แล้ว

    Ane harima satutui adambarai eth ape sama harakta terenna lankawede agayanda diwa nemenna ekai warada apita onade apie ratrma nipadawagamu

  • @maheshsoiltecsoiltec1214
    @maheshsoiltecsoiltec1214 2 ปีที่แล้ว +5

    God work God bless

  • @thisallakpura5991
    @thisallakpura5991 2 ปีที่แล้ว

    wow tryre prices is very low now 😂😂

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว +2

    pitin geena tyer natara karala lankawe oya wage company dhahayak vithara dhala dollar pasnaya visadhanna puluwan

  • @NalinChinthaka-xe9zc
    @NalinChinthaka-xe9zc 2 ปีที่แล้ว +3

    ඉරාජ් කියන ඒවා නම් විශ්වාස කරන්න බෑ මල්ලි

  • @dhammikaherath6438
    @dhammikaherath6438 ปีที่แล้ว

    මුලුලෝකයම ජයගන්න ලැබේවා