බොල්පිණි වෑහෙන | රූකාන්ත ගුණතිලක | Bol Pini Wehena Weelawe | Rookantha Gunathilaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 226

  • @maheshasanka850
    @maheshasanka850 10 หลายเดือนก่อน +90

    දුෂ්මන්තී අබේරත්න මගේ wife ට අමාමහ නිවන් සුව ලැබේවා 😪😪

  • @sameeragamage7035
    @sameeragamage7035 ปีที่แล้ว +41

    හදවතින්ම ගීතයට❤..ආදරේ කරන් දවස් වල එයා ලග ඉදලා මේ ගීතය ඇහුවා එයා ගෙ මූන තවත් ලස්සනට දැක්කා..අද එයා මගෙ වයිෆ් නිදි දැන් දැනුත් මූන බලාගෙන රස විදිනවා...හැබැයි සමුගෙන යන්න නෙමෙයි...😘😘😘

    • @hichchamahatha4548
      @hichchamahatha4548 11 หลายเดือนก่อน

      ❤❤

    • @thanura100
      @thanura100 8 หลายเดือนก่อน

      Kura Hadeki Viyaekena book eka aran kiyawanna... nobert ayagama ge .... meh song eke teruma hodatama terewi
      thawalama diwiya gana lankawen wiyakuna

    • @ImaliPerera-e2o
      @ImaliPerera-e2o 3 หลายเดือนก่อน +5

      එයා කොයි තරම්නම් වාසනාවන්තද

    • @dilanianusha8627
      @dilanianusha8627 3 หลายเดือนก่อน +1

      Attatama mama godaak wasanawanthai hemadektma eya mata udaw karanawa godak pin aiye oyata oyge adareta❤❤​@@ImaliPerera-e2o

    • @SameeraGamage-x5i
      @SameeraGamage-x5i 3 หลายเดือนก่อน

      I you love sungi hamadatama ❤❤❤❤​@@dilanianusha8627

  • @laljit8092
    @laljit8092 10 หลายเดือนก่อน +8

    සමාජයක කෙරෙන ඕනෑම කාර්‍යයක් නීතියක් හෝ රීතියක් යටතට ගැනෙනවා නම් තමයි පසු පරම්පරාව නැත්නම් follow-up generation එක නිවැරදි මාර්ගයේ යන්නේ. තම තමන්ගේ හිතළු වලටයි තමන්ගේ සනීපෙටයි ගැලපෙන විදියට රටේ නීති හා සම්ප්‍රදායයන් වෙනස් කරපු පාපේ තමා ලංකාවේ මිනිස්සු අද මේ ගෙවන්නේ. දැන්වත් ඔය පිස්සු වැඩ නැවැත්තුවොත් හොඳයි කියල තමා කියන්ට තියෙන්නේ! මේ ගීතය පුරාණේ සිටි ගැල් කරුවෙකුගේ ජීවන චර්යාවක් ගැන කියන එක හොඳටම පැහැදිලිව තියෙද්දී වෙන අනම් මනම් මේකට ඔබන්ට යන්නේ නම් බෙල්ලෙන් උඩ තියෙන අමාරුවකටම වෙන්ට ඕනා.

  • @Inkadisanayaka
    @Inkadisanayaka ปีที่แล้ว +56

    තාමත් මා මේ ගීතයේ අරුත සොයනවා 😮කොහොම වෙතත් රූකා යනු අපේ කාලයේ විශිෂ්ඨ සංගීත වේදියෙක්

    • @shortwhilewithanimals
      @shortwhilewithanimals ปีที่แล้ว +9

      "තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ"
      මේ සින්දුවෙ සම්පූර්න තේරුම තියනව මේ පද පේලියේ.
      තවලම් කරුවෙක් කියන්නේ දවස් ගානක් තවලමේ ගමන් කරනව. ඉතින් එයාලට නවාතැන් තියනව ගොඩක්. මෙයා නවාතැන් ගත්ත තැනක හිටපු කාන්තාවකට මෙයා මේක කියන්නෙ.

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +9

      ඕනෑ එකක් හිතා ගන්ට, හැබැයි අර මේ ගීතය සිද්ධාර්ථ අබිනික්මනට ගලපන්ට උත්සාහ කරපු ඊණියා උගත් පිස්සාව නම් අනුගමනය කරන්ට එපා!!

    • @prtygrl5077
      @prtygrl5077 10 หลายเดือนก่อน +1

      අනේ පොන්නයිනේ, වෙන අර්ත නෑ, මූ උගෙ ගෑනි ඉන්දි තව ගෑනියෙ​ක් එක්ක ෆක් එකක් දාන්න ගිහිල්ල ඒකයි කියන්නෙ. ඌට අර ගෑනිත් එක්ක ඉන්නකොටත් මේ ස්පෙයා වීල් එක මතක් වෙනවලු. උබල ඉතින් බඩුවක් එක්ක බුදියගන්න උන්ටත් හෙන ලස්සනයි කියනව 😂

    • @ubcakeacademy9708
      @ubcakeacademy9708 9 หลายเดือนก่อน +2

      "සං" සාරයි කියල අරගෙන නැවත නැවතත් කයවල් නිර්මාණය කරමින් යන දීර්ඝ ගමන.....

    • @sachiradeheragoda
      @sachiradeheragoda 8 หลายเดือนก่อน

      mea sinduwe sampuran theruma
      th-cam.com/video/RWo8F-8TOeo/w-d-xo.html

  • @pradeepkumara2705
    @pradeepkumara2705 ปีที่แล้ว +24

    සන්සාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමන..

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว

      හොඳයි මචං

    • @prtygrl5077
      @prtygrl5077 10 หลายเดือนก่อน

      අනේ පොන්නයිනේ, වෙන අර්ත නෑ, මූ උගෙ ගෑනි ඉන්දි තව ගෑනියෙ​ක් එක්ක ෆක් එකක් දාන්න ගිහිල්ල ඒකයි කියන්නෙ. ඌට අර ගෑනිත් එක්ක ඉන්නකොටත් මේ ස්පෙයා වීල් එක මතක් වෙනවලු. උබල ඉතින් බඩුවක් එක්ක බුදියගන්න උන්ටත් හෙන ලස්සනයි කියනව 😂 +..+++

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +23

    පිණි වැටෙන හිමිදිරිය
    ගත හිවුඩු මල් පිපෙන
    තව තවත් ගුලි වෙන්න
    හිතයි මට උණුහුමට
    දිවි සටන ජය ගන්න
    කලින් නොගියොත් ගමන
    පමා වෙයි තවත් මග
    ඉනු නොහැක යහන මත
    යා යුතුය මේ ලෙසින්
    සුසුම් මැද කඩිනමින්
    හැර දමා ඔබ තනිව
    විඳිද්දී නිදි සුවය....

    • @skoswaththa8459
      @skoswaththa8459 10 หลายเดือนก่อน +1

      වාව් ❤ ලස්සනයි ❤

    • @Wishu_4523
      @Wishu_4523 5 หลายเดือนก่อน

      Ĺassana Adahasak

  • @ThariduDisanayaka-jr7kc
    @ThariduDisanayaka-jr7kc 6 หลายเดือนก่อน +5

    රාහුලයෙක් උපන්නා..
    සියලු සත්වයා සසරින් එතෙර කිරීමට..නේරංජනාව තරනය කිරීම..
    ලොව ආදරණීයම කාන්තාව යශෝධරා... දමා පිටත්වීම..
    අභිනික්මන..
    අම්බලමේ පිනා..
    වලං කදක්ගෙනා ..
    ඒක බිදපි ගොනා..
    ඒකට මට හිනා..
    විචාරය තමාගේ අද්දැකීම පාදක වියහැක...උඩු අරුත හා යටි අරුත
    සහුර්දයගේ ආනන්දයෙන් ප්‍රඥාවටයි...ස්තූති
    ..

  • @gayanidineshika3546
    @gayanidineshika3546 11 หลายเดือนก่อน +2

    Man me song eka lagadi ahuwe. Hebei man a geethayata sawan dunna... a geethaye watinakama kiyala nima karanna be. Thank you sir.... ❤❤❤ your best song... respect sir

  • @lakmalniroshana5629
    @lakmalniroshana5629 ปีที่แล้ว +16

    රෑකා කියන්නේ ඉතින් ආයේ... මොනා කියන්නද? ❤

  • @ranjithwipulasena
    @ranjithwipulasena ปีที่แล้ว +12

    හදවතේ ගබුරුම තැනින් රස විදින මෙ ගිතයට කවදත් ආදරෙයි ....භව සංසාරය ගැයෙන ගීතයක්...

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +2

      කොහෙද බං මේකෙ බව සංසාරය ගැන කියවෙන්නේ??

  • @wasanthaWithanage-zv4cf
    @wasanthaWithanage-zv4cf ปีที่แล้ว +10

    කී සැරයක්නම් අහල ඇද්ද.......❤❤

  • @dammika-nh4zn
    @dammika-nh4zn 6 หลายเดือนก่อน +3

    Waw boll pini wahena............❤😮😊😊❤ marama lassani

  • @MalinduSadaruwan-y8e
    @MalinduSadaruwan-y8e ปีที่แล้ว +6

    👌👌👌කියලා නිමකරන්න බෑ

  • @GainduSamare
    @GainduSamare 6 หลายเดือนก่อน +8

    බොල් පිනි වෑහෙන මේ යාමේ
    ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මම නොකියා යන්නේ
    බොල් පිනි වෑහෙන වේලාවේ
    ගැල පිට නැගලා ඈත ගම් බලා පියමං කර යන්නේ
    තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ
    ඔබ ගෙන් සමුගෙන මා යන්නේ
    ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ
    තවලං කරුවෝ කවර දාක දෝ එකම තැනක උන්නේ
    බොල් පිනි වෑහෙන මේ යාමේ
    ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මම නොකියා යන්නේ
    බොල් පිනි වෑහෙන වේලාවේ

  • @chanujayasinghe2958
    @chanujayasinghe2958 ปีที่แล้ว +7

    හදවතේ ගැඹුරින් ම පැලපදියන් වු ගීත..

  • @Tharushkafernando-m3u
    @Tharushkafernando-m3u ปีที่แล้ว +7

    පට්ටම ආස එක්ක්ක්

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +4

    හදවතේ සදා පවතීවි... 🪔

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +10

    අවදිව ඔබ පමා වෙලා මා සොයන්න එපා
    ගව් ගණනක් දුර ඈතයි දැන් ඉන්නේ මෙමා
    ඉර මුදුනට වැටෙන්න පෙර යා යුතු තැන් සොයා
    යන්න වෙනවා පාන්දරින් අවදිව ඔබ දමා

  • @RupasingheRupasinghe-ld5lx
    @RupasingheRupasinghe-ld5lx 3 หลายเดือนก่อน +1

    මං මේ සිංදුව ට මාරම ආසයි🥺❤️❤️

  • @SanjuDhanu-du5dx
    @SanjuDhanu-du5dx 9 หลายเดือนก่อน +4

    Matanam mathak wenne man lankawen eddi dala awa hari apuruwata nidagana inna mage rattaran puthawa 😢😢😢

  • @DelinJayalath
    @DelinJayalath 11 หลายเดือนก่อน

    I appreciate your channel and value it I love this songs but

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 ปีที่แล้ว +50

    ප්‍රාණය නිරුද්දයි... විඥානය නික්මයාම ... ගැල් කරුවෙක් මෙන් නික්ම යමි.. වෙනත් නිවහනක් ... මව් කුසක් කරා...
    (මට දැනෙන අරුත .)

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      ලස්සනයි.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +3

      😊 ඒ වුනාට හෙට අවදිව මා සොයනුඑපා.... කියල කියනවනෙ.. එතකොට ආත්මය පිටවුනානම් ආයෙ අවදිවෙන්නෙ කොහොමද ..🤔

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +5

      අනේ පලයං බං යන්ට! මේක මීට අවුරුදු සීයකට විතර ඉස්සර ලංකාවේ කරත්ත කාරයෙක්ගේ ජීවන රටාව, වෙන කෙහෙල්මලක් නෙවෙයි!!

    • @Shakaboom33
      @Shakaboom33 10 หลายเดือนก่อน

      @@laljit8092වැඩක් නැ බං කිව්වට. මුං හෙන සයි කා⁣රයෝ. මේ සිංදුවේ මහ ලොකු ගැඹුරක් නැ. සරලව සිංහලෙන් රූකාන්ත කියනවානේ "ගැල් කාරයා" කියලා....

    • @sunandamarasingha8767
      @sunandamarasingha8767 หลายเดือนก่อน

      අහේතුකව තමුන් ගෙ මනෝ විකාර එඹිමේ වෑයමක්......කරත්තකරුගේ සංවේදනා විදින්න.... විකාති නොකර...

  • @sameerarathnayaka4796
    @sameerarathnayaka4796 ปีที่แล้ว +2

    Sinduwe mul aithikaru maarai,thanks a lot ❤🎉💪

  • @sunirabimsath5776
    @sunirabimsath5776 4 หลายเดือนก่อน +1

    Ahanna ahanna ayeth ahanna hithenawa...❤

  • @NeelakaSupunHettiarachchi
    @NeelakaSupunHettiarachchi 7 วันที่ผ่านมา

    මොනවා kiyannada dooni මට nam මොකුත් therenne ne ❤❤❤

  • @Sansala1111
    @Sansala1111 ปีที่แล้ว +17

    බෝසතාණන් වහන්සේගේ ගිහිගෙයින් නික්ම යාම.. 🙏 හරිම ආදරෙයි මේ සින්දුවට ❤️

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +5

      අනේ පලයං බං යන්ට! මේක මීට අවුරුදු සීයකට විතර ඉස්සර ලංකාවේ කරත්ත කාරයෙක්ගේ ජීවන රටාව, වෙන කෙහෙල්මලක් නෙවෙයි!!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      ඔය කතාව මමත් කියලා.... බැනුම් අහන්නේ සැපට

    • @sandeepazura4378
      @sandeepazura4378 ปีที่แล้ว +3

      ඒක එහෙම හිතන්නත් පුලුවන්. තමන්ගෙ කැමැත්ත. තමන්ට කැමති විදියක අරුතක් මවාගන්න පුලුවන්. ලියන කෙනා ලියන්නෙ වෙන අර්තෙකින් කියන කෙනා කියන්නෙ වෙන අරුතකින් එ වගෙ තමා.. ආස අරුතක් මවාගන්න පුලුවන්. උදාහරනයක් විදියට Interstella movie එක. ඒකෙ එන මියුසික් ට්‍රැක් එක අහද්දි මට ෆීල් වෙන්නෙ අතීත මතක, සමහර අයට දෙවියන්, තව සමහරුන්ට විශ්වය . ඒත් දන්නවද ඒක හදපු Hans zimmer වත් දන් නෑ ඒ මියුසික් එක හදන්නෙ කලුකුහරයක් ගැන කියවෙන sci fi ෆිල්ම් එකකට කියලා. එයා ඒ මියුසික් එක හැදුවෙ ෆිල්ම් එකේ පිටපතක එක කොටසක් බලලා. තාත්තෙකුයි ලමයෙකුයි අතර සංවාදයක්.. ඒක කියවල ඒ මියුසික් ට්‍රැක් එක හැදුවෙ එයාගෙම දරුවට එයා තියන ආදරෙ ෆීල් වෙන්න. 🙂 අහල බලන්න ඒකට්ග්

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +1

      @@sandeepazura4378 ඕගොල්ල වගේ අය තමයි මේ ලෝකේ තියෙන ඉතාම සරල දේවල් පවා අම්බානකට පිස්සු පීකුදු කරන්නේ. මුලින්ම කියන්ට ඕනා ඔය movie එකේ හරි නම Interstellar ඒ කියන්නේ "තාරකා අතර සිදුවන දෑ". Zimmer ට ඕක Nolan දුන්නේ කිසිම දැනුවත් ප්‍රවේශයක් නැතුව තමා. හැබැයි එහෙම තමයි Hollywood movies බොහොමයක theme music කෙරෙන්නේ - එකේ ඇති කිසිම අරුමයක් නෑ!
      දැන් ඔයා මේ ගීතයට කොහෙත්ම අදාළ නැති Zimmer ව මෙතෙන්ට ඇදගෙන ආවේ ඔයාගේ පණ්ඩිත කම පෙන්නන්ට මිසක් රූකාන්තගේ ගීතයෙන් කියවෙන ඉතා පැහැදිළි පණිවිඩය හරියාකාරව තේරුම් අර ගෙන නෙවෙයිනේ? Zimmer ගේ theme එක කොහොමටත් රූකාන්තගේ ගීතයේ අර්ථය නිරූපණය කරන්ට යොදා ගන්ට යන එක කේකුයි මඩ්ගාඩු යි වගේ දෙයක්. අහස පොළොව වගේ! Zimmer ඔය music එක කලේ Interstellar කියන dystopian science fiction එකකටයි. ඒ කියන්නේ තව අවුරුදු විසි දහසක් විතර ඉස්සරහට universe එකේ වෙන්ට පුළුවන් scenario එකක් ගැනයි. ඒ කියන්නේ හිතළුවක් නැත්නම් ප්‍රලාපයක් ගැනයි. රූකාන්ත මේ කියන්නේ අපේ මේ ලංකාවේ මීට අවුරුදු සීයකට විතර ඉස්සර සිද්ද වෙච්චි යතානුරූපී, මහා පොළොවේ හැපිච්ච මිනිස්සු කොට්ටාශයක් ගැනයි. කරත්ත කාරයන්ට රටේ හැම තැනම ගෑණු හිටිය කියල හරිම ප්‍රසිද්ධයි නේ? දන්නේ නැතිනම් ඔයා ඔය ආච්චිලාගෙන් අහල බලන්ටකෝ!

    • @laljit8092
      @laljit8092 10 หลายเดือนก่อน

      @@sandeepazura4378 ආන්තීය dystopian movie එකක් වූ එහෙම නැත්නම් තව අවුරුදු විසි දහසක් විතර ඉස්සරහට විය හැකි හිතලුවක් වූ Interstellar movie එකේ theme music එක කොහොමද ඔයා රූකාන්තගේ මේ මහ පොලොවේ පය ගහලා, ජීවිතය ගැට ගහ ගන්ට හදන මිනිස්සු කොට්ටාශයකට හදපු ගීතයකට සම කරන්නේ? මේක මේ ලංකාවේ කරත්ත කාරයෝ අවුරුදු සීයකට විතර ඉස්සර ගත කරපු යතානුරූපී ජීවිතය!! ඒකෙන්ම පේනවා නේ ඔයාගේ තර්ක අපේ ඉතිහාසයට ඉතාම ඈතයි කියල?
      Interstellar කියන්නේ වෙනස් විදියකට අනාගතයේ පෘතුවියේ ප්‍රශ්ණ දිහා බලපු නිර්මාණයක්. Christopher Nolan කියන්නේ අති දක්ෂ නිර්මාණකරුවෙක් බවත් අවිවාදිතයි. නමුත් ඔබ මේ ගීතය දිහා බලන විදියට, Nolan ගේ චින්තනයයි රූකාන්තගේ චින්තනයයි අහසට පොළොව වගෙයි. ඒ කොන් දෙකම බැරෑරුම් ලෙස පටලවාගැනීමයි මෙතන ප්‍රශ්නය!

  • @madura18
    @madura18 9 หลายเดือนก่อน +3

    next play ▶️ ඔබේ සිනා ලග...❤❤

  • @samanthasilva3479
    @samanthasilva3479 หลายเดือนก่อน

    2024 ඔබගෙන් සමුගෙන මා යන්නේ 😢❤❤

  • @shen_stunt5489
    @shen_stunt5489 ปีที่แล้ว +5

    2024 still fav 🥺🔥

  • @DonpirislageDonald
    @DonpirislageDonald 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤bol pini weaheana wealwea❤❤❤❤❤❤❤❤oba awdiwa ma soyanu eapa❤❤❤❤thawalam karuwo❤❤❤❤....

  • @malanijagoda2299
    @malanijagoda2299 ปีที่แล้ว +2

    Patta patta song aka rukantha kiyanna ithin වචන නැහැ ..❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +191

    එදිනම උපන් බිළිඳු රාහුල කුමරු සහ සෙවනැල්ල සේ වෙලී සිටි යසෝදරා දේවිය සහ සියලු රජ සැප අළුයම ලූ කෙළ පිඩක් සේ සලකා සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම යෑම චිත්‍රණය කළ ගීතය.

    • @sinethmaapex8050
      @sinethmaapex8050 ปีที่แล้ว +6

      Ehema giye nattn.? Mona weida hama ekatama moda katha kiyana moda pakku😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +23

      මුළු මහත් විශ්වයට ම ශාන්තියක් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ නොගෙන යම් මුග්ධයින් විසින් තම මුග්ධ බව පල කිරීම ඉතා කනගාටුදායකයි.

    • @livemusicclips2114
      @livemusicclips2114 ปีที่แล้ว +22

      බොරැ කියන්න එපා, සිදුහත් කුමරැ තවලම් කරැවෙක්ද?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +2

      @@livemusicclips2114 😅😅😅

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว +18

      එගොඩහ යන්නෝ...
      එගොඩහ යන්නෝ......
      තව කවුරුද ඉන්නේ ?
      බුදු රජාණන් වහන්සේ තොටියෙක් ද?

  • @scienceworld181
    @scienceworld181 11 หลายเดือนก่อน +2

    තවලම් කරුවෝ කවරදාකදෝ එක ම තැන ඉන්නෙ .හරි ගැබුරු අරුතක්

  • @SampathKoralage-c3o
    @SampathKoralage-c3o 8 หลายเดือนก่อน +1

    Meka lassana aruthak him ek rayaka suwayak gana kiyana lassana song ekak

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว +2

    Thawalamkaruwekuge sithuwili harima lassanata kiyanawa💞ekatama hariyana Rukantha Mahathmayage hadath musuwela Harima Lassanai💞❤️💕

  • @champashyamali2224
    @champashyamali2224 9 หลายเดือนก่อน +3

    Mage mahathyata niwan suwa labewa 🙏😢

  • @jkvlogs3502
    @jkvlogs3502 ปีที่แล้ว +2

    Thawalam karuwek gana me kiyane??

  • @janidumadusanka3376
    @janidumadusanka3376 ปีที่แล้ว +7

    Patta

  • @nalindesilva8858
    @nalindesilva8858 ปีที่แล้ว +2

    I really don't know the meaning of this beautiful song but I guess I know one thing it sounds a very Very sad story about whatever meaning 😢😢😢

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +6

    Ammo ❤😊

  • @nikadoni2851
    @nikadoni2851 ปีที่แล้ว +3

    ❤❤❤ සුපිරි

  • @theworldallknowladage
    @theworldallknowladage 2 ปีที่แล้ว +7

    Maru

  • @brightminutes6705
    @brightminutes6705 5 หลายเดือนก่อน

    සසර ගමන ගැන තමයි මේකෙ සඳහන් වන්නේ. එක් අම්බලමක ඉඳලා තවත් අම්බලමකට ගෙඩ වෙනවා. පුනරුත්පත්තිය.

  • @GhanaNishshanka
    @GhanaNishshanka 11 หลายเดือนก่อน +2

    Jevtay maranaya nawata ipadiema ganaliya una saha kiyauna saba gitayak.

  • @amilaamila4333
    @amilaamila4333 ปีที่แล้ว +4

    All the best

  • @chamindamonarawila337
    @chamindamonarawila337 3 หลายเดือนก่อน +1

    අම්ම නැතිවෙන්න ටිකදවසකට කලිින් රෝහලේදි මට දවසක් කිවුව අපේ ජීවිත වලට එන - ඉන්න - නවතින අය අපිත් එක්ක ඉන්න අන්තිම දවසක් අනිවාර්යෙන්ම එනව නමුත් අපි එ දිනේ කවද්කවදද කියල හරියට දන්නෙනෑ කියල.
    අද මම බොහොම නිහඩව අත්විදිනව එ් සදාතනික සත්‍යය..

  • @heraldperera5160
    @heraldperera5160 5 หลายเดือนก่อน

    Back ground music is very interesting.

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 4 หลายเดือนก่อน

    Jeewana duka.❤

  • @rohansujith1089
    @rohansujith1089 ปีที่แล้ว +2

    Very beautiful and interesting song🎉❤❤❤❤❤

  • @shanthihettiarachchi4377
    @shanthihettiarachchi4377 ปีที่แล้ว +2

    Godakma asai ....teruma ahanna ona .geethaya liwwa kenagenma ..harima adahasa denaganna puluwan .ethakota ... kohoma unath ...ithama wishishta geeyak

  • @mihikathadreams_dreams2715
    @mihikathadreams_dreams2715 หลายเดือนก่อน

    තවලම් කරුවෝ කවරදාකදෝ එකම තැනක උන්නෙ

  • @Chearjuna
    @Chearjuna 8 หลายเดือนก่อน

    Che Arjuna ❤❤❤❤

  • @blackpanther365
    @blackpanther365 2 ปีที่แล้ว +6

    Pissuwak meka nan 😓

  • @surangaviraj6412
    @surangaviraj6412 5 หลายเดือนก่อน +1

    තවලම්කරුවෙකුගේ ජීවිත කථාව

  • @JanithSaz
    @JanithSaz 6 หลายเดือนก่อน

    Machan oya widihata play krn widiha kyla lesson ekk oni

  • @nishanthakumara4522
    @nishanthakumara4522 ปีที่แล้ว +2

    Hithata danena ahanna asa gethayak

  • @nimaliashoka5972
    @nimaliashoka5972 ปีที่แล้ว +31

    ගැල්කරැවකුගේ ජිවිත කතාවක්.ගිමන් නිවන්නට ගනිකා මඩමක නතර වෙලා නික්ම යනවා.ඊළඟ දවසේ තවත් තැනක නවතිනවා

    • @pradeepkumara2705
      @pradeepkumara2705 ปีที่แล้ว

      වැරදි

    • @kavindasamaraweera99
      @kavindasamaraweera99 ปีที่แล้ว

      ගොඩක් දුරට

    • @susanthahewamudalige5538
      @susanthahewamudalige5538 ปีที่แล้ว +1

      බුද්ධිය අඩුයි ඔයාගෙ

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +3

      මේ ගීතයේ කියවෙන්නේ ගණිකාවෝ ගැන නොවෙයි කියල ඔයාගේ ටිකිරි මොලේට හිතුනොත් ලොකු දෙයක්!

    • @flashyfeet5846
      @flashyfeet5846 8 หลายเดือนก่อน

      ​​@@laljit8092 oya anik aya kiyana hama mathekatama waradiy kiya kiya yanawane..ekama sinduwata minissu balana konaya anuwa wiwidha artha nirupanayan thiyenna puluwan meke mathupita adahasa thamai karaththa karuwek Eka giman halala nawathila udema thawath nawathum palak balaa yana gamanedi kalin hitapu thana kanthawak gana hithana deyak kiyana eka..eth eta tikk ehata gihilla ape sansara gamana gana kiyawenawa kiyala hithana ayath inna puluwan liwwa kena Mona arthekin liwwada dannaha eth onema nirmanekata wiwidha perspectives thiyenna puluwan..oyage perspective Eka witharak haroy kiyana thana inna epaa..

  • @senusenu36
    @senusenu36 ปีที่แล้ว +3

    Godak lassanai

  • @surangajp805
    @surangajp805 ปีที่แล้ว +8

    අනේ මේ ගීතයේ තේරුම කවුරුහරි කියන්නකෝ

    • @UdarraAruoda
      @UdarraAruoda ปีที่แล้ว +5

      මේකේ කියන්නේ ඇග විකුනන ගැහැනියක් ගැන.තවලම් කරුවෝ එකම තැන නෑ වගේ ඇසුරට එන පිරිමි ආස්වාදය ලබාගෙන යනව යන්න ඒකයි කියන්නේ 🌝 මට හිතෙනව

    • @UdarraAruoda
      @UdarraAruoda ปีที่แล้ว +5

      ආස්වාදය ලබාගෙන පිරිමි කෙනා යනව.ගැලපිට නැගලා යනවා කියන්නේ ගමෙන් යන කාන්තාවෝ.. ඔබගැන සිහියෙන් කියන්නේ මුදල් වෙනුවෙන් ඇය මීට කලින් ඇසුරේ උන්නු කෙනෙක් ගැන බලාපොරොත්තු වෙනව.මගේ අදහස ඒක

    • @agathamerian1485
      @agathamerian1485 ปีที่แล้ว +1

      බෝසතාණන් වහන්සේගේ මහා අභිනිෂ්ක්‍රමණය

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +4

      මේක මීට අවුරුදු සීයකට විතර ඉස්සර ලංකාවේ කරත්ත කාරයෙක්ගේ ජීවන රටාව, වෙන කෙහෙල්මලක් නෙවෙයි!!

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว

      hooo....hoooo...@@agathamerian1485

  • @malithsilva3095
    @malithsilva3095 ปีที่แล้ว +6

    Milton

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +4

    රූකාන්ත කවදාවත් බෞද්ධ ගීගයලා නෑ. දිනේෂ් සුභසිංහ මාස්ටර් ආදර්ශයට ගන්න.

  • @agra7142
    @agra7142 ปีที่แล้ว +4

    💕💚💚💚💚💚💚💕💚💚💚💕

  • @SugathWijesiri-io7cu
    @SugathWijesiri-io7cu ปีที่แล้ว +4

    Super

  • @sagarikahewakurunduge4306
    @sagarikahewakurunduge4306 ปีที่แล้ว +4

    Bful

  • @Save_world008
    @Save_world008 ปีที่แล้ว +2

    Hora ganiyek ekka hitiya ekkd kohedo kiynne🥲

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 ปีที่แล้ว +11

    නහර දිගේ ලේත් එක්ක ගමන් කරන ගීත .මට තේරෙන්නේ ඊට වඩා විස්තර කරන්න .

  • @ariyawathiperera8446
    @ariyawathiperera8446 ปีที่แล้ว +1

    Jivithaya.duki

  • @And-kd7sq
    @And-kd7sq ปีที่แล้ว +3

    I really do not know the meaning!

  • @dumindachathuranga-bc2il
    @dumindachathuranga-bc2il ปีที่แล้ว +3

    ආදරෙයි ❤️

  • @Asela-ug1tw
    @Asela-ug1tw ปีที่แล้ว +3

    🎧🎼

  • @hemachandrashiwanthika
    @hemachandrashiwanthika ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @LingeshwariBava
    @LingeshwariBava 6 หลายเดือนก่อน

    R,M.SmefHarris❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aberathnamahagadara6221
    @aberathnamahagadara6221 ปีที่แล้ว +3

    Jewethyak යථාර්ථය mayai

  • @Vinuri.2006
    @Vinuri.2006 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻

  • @sameera1018
    @sameera1018 ปีที่แล้ว +4

    😍😢

  • @rajindadias3009
    @rajindadias3009 ปีที่แล้ว +2

    🙏🙏🙏❤❤

  • @jeewafernando5718
    @jeewafernando5718 ปีที่แล้ว +3

    Apa maha bosatanange gihe gey nikma yama😥😥😥😥

  • @manikegunarathna8023
    @manikegunarathna8023 ปีที่แล้ว +2

    🎉❤

  • @rangasyapa8746
    @rangasyapa8746 10 หลายเดือนก่อน +3

    හපොයි...😂😂😂😂
    සිදුහත් කුමාරයා ගාවගන්න එපා. මේක තවලම් කරුවෙක් ගැන කියන ගීතයක්..

  • @nandanaswd7973
    @nandanaswd7973 10 หลายเดือนก่อน

    නොදන්නා ව්ග්‍රහ වලින් වැලකෙන්න.

  • @nimalaththanayaka1986
    @nimalaththanayaka1986 2 ปีที่แล้ว +2

    O o o o o o o o o o o o l o o o o o o ✨ o o9òo

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +3

    මහබිනික්මන

    • @laljit8092
      @laljit8092 ปีที่แล้ว +1

      Hooo....hoooo boru kiyannepa ban....

  • @joka771
    @joka771 ปีที่แล้ว

    Mooo....danna.....bodu....geeetha.......🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄😠😠😠😠😠😠😠😠😠😠😠

  • @VijesekaraIshandanushka
    @VijesekaraIshandanushka 11 หลายเดือนก่อน

    😂😂😂😂

  • @amilaindrajith1398
    @amilaindrajith1398 ปีที่แล้ว

    P

  • @gogsamanthakumra
    @gogsamanthakumra 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @tharushamalinda2730
    @tharushamalinda2730 ปีที่แล้ว +1

  • @awanthifernando7075
    @awanthifernando7075 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @hemachandrashiwanthika
    @hemachandrashiwanthika ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @ChandanaKalupahana
    @ChandanaKalupahana ปีที่แล้ว +2

    ❤❤❤

  • @Racer_Gaming-i8o
    @Racer_Gaming-i8o ปีที่แล้ว +2

  • @madushanikumari9966
    @madushanikumari9966 ปีที่แล้ว

    ❤❤❤

  • @Aruna123-j5t
    @Aruna123-j5t 6 หลายเดือนก่อน

  • @priyanthaudayakumara3386
    @priyanthaudayakumara3386 หลายเดือนก่อน