How to make your room, A better place for studying

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว +205

    මගෙ පුතා මේ දේවල් සේරම කළා අද එයා A . I ඉන්ජිනේරුවරයෙක් . පැන් ටික තාම එයා තියන් ඉන්නව . ගොඩාක් වටිනවා මේ video එක .මමත් ගුරුවරියක් තමයි .අපේ කාලෙ මේව මේ තරම් කියල දෙන්න ගුරුවරු හිටියෙ නැ.දැන් දරුවො හරිම වාසනාවන්තයි . sir ට ගොඩාක් පිං.🙏

  • @chutidoni4919
    @chutidoni4919 2 ปีที่แล้ว +148

    ඇත්තටම සර් මට පාඩම් කරන්න කිසිම කැමැත්තක් තිබුනෙ නෑ🙂ඒත් සර්ගෙ මේ වීඩියෝ එක බලල මං කාමරේ ඒ විදියට හදාගත්තා.ගොඩක් ස්තුති සර්.මං හිතනව මට A9ක් දාන්න පුළුවන් කියල 😊සර්ට ගොඩක් පිං

  • @ranaputha
    @ranaputha ปีที่แล้ว +91

    කටු වැඩ කොල එකතු කරන එකයි පෑන් එකතු කරන එකයි මාරම වැදගත්...අත්දැකීමෙන් කියන්නෙ 💙

  • @sugathnilantha2849
    @sugathnilantha2849 3 ปีที่แล้ว +54

    O/L වලට විතරක් නොවෙයි හැම ශ්‍රේණියකම පංතිවල දරුවන්නට ද ඉතාමත් වැදගත් සර් ගොඩක් වැදගත් සර්ට ගොඩක් පිං බුදු සරණයි !!!

  • @dilshikakarunarathna1148
    @dilshikakarunarathna1148 2 ปีที่แล้ว +44

    සර් , මම උසස්පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක්.. ගොඩක් වටිනවා සර් විඩීයෝ එක.. කාමරය තියා ගන්න විදිහ හිතා ගන්න බැරිව ඉටියේ... බොහොම ස්තුති 🙏🙏

  • @shaara4408
    @shaara4408 3 ปีที่แล้ว +34

    මම මේ විදියට තමයි ඒලෙවල් වලට මගේ කාමරේ තියාගෙන හිටියේ 🙂 දැන් මම නීති පීඨයේ ඉගෙනගන්නවා මේක සාර්ථක ක්‍රමයක් !!! ❤️

  • @thamidusankalpa4544
    @thamidusankalpa4544 3 ปีที่แล้ว +54

    Video එක සුපිරි සර්...මට zoom class ආවට පස්සෙ ඉගෙන ගන්න එකත් එපා උනා...ඒත් හිත හිත හිටියෙ කොහොමහරි ඉගෙනගන්නවා කියලා...සර්ගෙ video එක බැලුවට පස්සෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා..thanks sir!!!☺😉

  • @madushaniherath1429
    @madushaniherath1429 2 ปีที่แล้ว +20

    Man 10 gread ලමයෙක් මන් ආසවෙන් සවන් දුන්නා thank you සර්❤️

  • @isuri.....
    @isuri..... 3 ปีที่แล้ว +104

    සර් මම o/l කරන්න ඉන්න කෙනෙක් ගොඩක් ස්තූතිය සර් අපිට දීපු උපදෙස් ගොඩක් වටිනවා සර් ගොඩක් ස්තූතිය 🙏🙏🙏

  • @sasindupriyan3775
    @sasindupriyan3775 2 ปีที่แล้ว +5

    මන් කාමරේ සම්පූර්නෙන්ම අස් කරල දවස් දෙකකට පස්සෙ අහම්බෙන් හම්බෙලා වීඩිඔ එක බැලුවෙ..වීඩිඔ එකේ තිබුන ගොඩක් දේවල් මන් තනියෙම කරගෙන තිබුනෙ...තව අඩුපාඩු ටිකක් තිබුනා..ඒ ටිකත් හදාගන්න ලොකු උදව්වක් වුනා..බොහොම ස්තූතියි..

  • @athulasampath1350
    @athulasampath1350 11 หลายเดือนก่อน +4

    Sir මම වීඩියෝ එක බලන්න කලින් මේ කිසිම දෙයක් ගැන හිතුවෙ නෑ ඒත් දැන් මම මගේ කබරේ ලස්සනට හදාගෙන ඉන්නවා ...මට මගේ කබරේ දැක්කහම මාරම සතුටුයි....sir ගොඩක් thanks .....

  • @sachiya8329
    @sachiya8329 3 ปีที่แล้ว +272

    තෑක්ස් සර් මම grade 9 student කෙනෙක්. බොහොම වටින video එකක් සර් 👍

  • @ruvinisiriwardhane4646
    @ruvinisiriwardhane4646 3 ปีที่แล้ว +27

    සර්,බොහොම ස්තුතියි මේ වීඩියෝවට.මගේ දුව 2022 O/L.මේ අවුරුද්ද මුල අහන්න ලැබීම සතුටක්.කාල සටහනත් ලැබුනොත් ඒක තවත් හොද ආරම්භයක් වේවි.

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +3

      th-cam.com/video/hcFyo7hf1mw/w-d-xo.html

  • @niroshafaiz9499
    @niroshafaiz9499 3 ปีที่แล้ว +32

    මම grade 8 student කෙනෙක් සර් බොහෝ වටිනවා සර් ගෙ උපදෙස් thank u sir👍👍

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 ปีที่แล้ว +122

    වැදගත්ම දේ සර් බුදුපිළිමය තියන තැන තිසරණය තමයි අපි හැමෝටම රැකවනය ගොඩක් පිං සර් මේ දරුවන්ට දෙන අවවාද ටිකට ❤

  • @janiduakalanka
    @janiduakalanka 3 ปีที่แล้ว +71

    වෙලාවට මගෙ කාඹරේ තියෙන්නෙ ඇඳකුයි පොත් රැක් එකයි පොත් මේසෙයි විතරයි.....😁😁😁
    +++වීඩියෝ එක පට්ට සෑර්+++

  • @shenu9168
    @shenu9168 3 ปีที่แล้ว +19

    ස්තුතියි සර්.සර් දුන්න උපදෙස් හා ඉගෙන ගන්න සිසුවෙක් ගේ කමරේ හදන විදිය ගැන කිවුවාට ගොඩක් ස්තුතියි සර්.මම ලබන අවුරුද්දේ O/L ලියන්න ඉන්න සිසුවෙක් සර්.

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +4

      පුතා Life science kithsiri dissanayaka චැනල් එක බලන්න. ඔයාට වැදගත් ඒක. මගේ අනික.

    • @shenu9168
      @shenu9168 3 ปีที่แล้ว +2

      @@DoctorKithsiri හා සර්

  • @Sankalpana284
    @Sankalpana284 3 ปีที่แล้ว +58

    මමත් වැඩේ පටන් ගත්තා. ගොඩක් ස්තූතියි සර්. 🙏🙏

  • @inokabandara1205
    @inokabandara1205 9 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් වටිනා අදහසක්... ස්තුතියි සර්.
    ..ඔයාලා සාර්ථක වුනාට පස්සේ හිස් පෑන් කොළඹ මහජන පුස්තකාලය ට බාරදෙන්න එතන බාරගන්න තැනක් තියෙනවා.... හිස් කඩදාසි බෑග් කවර හදන්න අසරණ කෙනෙක් ට දෙන්න....සතුට දෙගුණ තෙගුණ වෙයි......❤මගේ පෞද්ගලික මතයක් ❤❤❤

  • @maheshasudarshani-xg1iv
    @maheshasudarshani-xg1iv ปีที่แล้ว +10

    O/L අයට විතරක් නෙවෙයි හැමෝටම ගොඩාක් වැදගත් thank you sir

  • @salis6386
    @salis6386 3 ปีที่แล้ว +29

    මං 2nd A/l කරපු එක්කෙනෙක් සර් කාමරේ හදන්න කියපු විදිය මේක බලනකොටත් සර් කියපු විදියට තමා තිබ්බේ ....❤️

  • @sumedamadusanka7856
    @sumedamadusanka7856 3 ปีที่แล้ว +5

    මම දැන් කැම්පස් සර්...මාත් A/L කාලේ ඔය විදියට කාමරේ තියාගත්තේ සර්...අපේ සිංහල උගන්නපු අංජන සර් කියලා දුන්නේ ඒ විදිය සර්...මාත් පෑන් එකතු කරා සර්...ඒ ICE CUP 1 මදි උනා සර්..ටිකක් ලොකු බග් 1ක් පිරෙනකල්ම පෑන් එකතු උනා..ටිකක් කල් යද්දි සර් කිව්වා වගේම පෑන් ඉවර කරගන්න ඕනිවටම ලියන්න පුරුදු වෙනවා...මට A/L වලට හොද RESULT 1ක් ගන්න පුළුවන් උනා..දැන් මම රජරට් කැම්පස් එකේ සර්...හොදට පාඩම් කරන්න තමන්ගේ කාමරෙත් පිළිවෙලට තියාගන්න 1 වැදගත් වෙනවා සර් කිව්වා වගේම...

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +2

      ඔබට සුභ පැතුම්

  • @kgayathri5925
    @kgayathri5925 3 ปีที่แล้ว +294

    හරිම වටින මාතෘකාවක්.ආසවෙන් සවන් දුන්නෙ. ස්තූතියි.🙏

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +12

      Thank u..

    • @danushkasadamali6630
      @danushkasadamali6630 3 ปีที่แล้ว +6

      Hmmm yes thank you sir 😀😀😀😀

    • @lahiruvilochana9049
      @lahiruvilochana9049 3 ปีที่แล้ว +4

      Jkmmhgmyjjgigiifgiggicihjhiiggigigigiffifiiccjccjcjcjffjjfufigigiiviviviivivvivigigifififfifififififificiciiciciciciciccivjjckcicififififififififfigigififififififififiifitittutttgiffut💯t💯f💯r💯🙏🌹figjfjcjcjckxlckckzldlfflflfkfkfjffjfjfjfjffjdjfkf

    • @revkumara4886
      @revkumara4886 3 ปีที่แล้ว

      😈👿👿👿👿👿👿👿

  • @disnakumari90
    @disnakumari90 3 ปีที่แล้ว +32

    සර් මම මේ පාර සාමාන්‍ය පෙළ ලියනවා.ගොඩක් පිං සර්.හරිම වටිනවා සර්ගෙ උපදෙස්.💙

  • @dayawathiemenike8779
    @dayawathiemenike8779 2 ปีที่แล้ว +22

    දරුවන්ගෙ අනගතය හදන ඔබට තුති 🙏🙏🙏🙏💖💝

  • @nilanthirajapaksha7097
    @nilanthirajapaksha7097 3 ปีที่แล้ว +11

    හරිම වටින වීඩියෝ එකක් මේ වගේ දෙයක් කියලා දුන්නට සර්ට ගොඩක් පින් 🙏🙏

  • @shamalinilanthi8723
    @shamalinilanthi8723 3 ปีที่แล้ว +15

    මමත් මෙි විදියට මගෙ කාමරය හදා ගත්තා.ගොඩක් ස්තූතියි සර්.....

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +74

    ගොඩක් වටිනව සර්...(මේ ක්ලාස් එකේ ඉන්න ලමයිට හිනා යන්න දෙයක් කිවුවගමන්ම කයිය ගහනව වැඩී )

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +10

      පොඩි ලමයි ඔහොම තමා... 😊

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว +7

      @@DoctorKithsiri සර් ළමයි බේරගන්නෝ නේ 😁😁😁

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว +4

      @@yeshanichethana1324 කම්මැලි හිතෙන්න විදියක් නෑ බොල..මේ සර් හොඳට පන්තිය කරනවනේ..අපි යූටියුබ් එකෙන් බලන්නේ එහෙනම් අපිට එපා වෙන්න එපැයි ..ඒක නෙමෙයි බොලාගේ තියෙන නොසන්ඩාල කම...🤣🤣🤣🤣 සර් එහෙමත් ඒකට කැමති වගේ ..අවුලක් නෑ..ඔහොම යමු...

    • @anushasajeewani9090
      @anushasajeewani9090 3 ปีที่แล้ว +3

      @@w.ssumedha4990 ehema thama podi ayata ugannana kota .

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว +6

      @@anushasajeewani9090 හා,ආච්චි අම්මේ...😁

  • @anudasilva7441
    @anudasilva7441 3 ปีที่แล้ว +32

    මේ අවුරැද්දේ O/l සර්.සර් දීපු ඔවදන් වලට බොහොම ස්තූතියි සර්....

  • @athulasuwadahaluge9083
    @athulasuwadahaluge9083 3 ปีที่แล้ว +47

    ගොඩක් පින් සර්... හරිම වැදගත් වගේම ගොඩක් වටිනවා සර්ට බුදු සරණයි....

  • @tharushinavodya3519
    @tharushinavodya3519 3 ปีที่แล้ว +53

    මම AL කරන කෙනෙක් 🙂✌️
    ගොඩක් ස්තූතියි සර් ❤️✌️

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +6

      Good putha, life science kithsiri dissanayaka channel ekath balanna. Ekath mage. Hoda vedios thiyenawa

    • @3vision580
      @3vision580 3 ปีที่แล้ว +3

      ethin mata mokatada

    • @tharushinavodya3519
      @tharushinavodya3519 3 ปีที่แล้ว +2

      @@3vision580 🥴 ethin neme ithin 😂😂😂😂👍

  • @ashi786
    @ashi786 3 ปีที่แล้ว +5

    සර් මම 7 වසරේ මම තනි කාමරේක ඉන්නෙ මම හැදුවා.
    සර්.බොහොම ස්තූතියි සර් මට තව වැදගත් වෙන දේවල් ටිකක් වීඩියෝස් කරල දාන්න පුලුවන්ද බොහොම ස්තූතියි සර් සර් කරන වීඩියෝ අපිට හරිම වැදගත්ම මම 7 වසර වුනත්💐 මම බොහොම ආසාවෙන් අහන් ඉන්නවා

    • @ashi786
      @ashi786 3 ปีที่แล้ว +1

      💐💐💐

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว

      Putha life science kithsiri dissanayaka kiyana channel eka balanna

    • @asankachandrananda
      @asankachandrananda หลายเดือนก่อน

  • @janakaacademy2019
    @janakaacademy2019 3 ปีที่แล้ว +3

    Patta kramayak sar.pin kiyanne godak godak godak pin.oyata essarahata godak godak real widiyata suba wenna ona sar.apitath padam karanna kramayak nathuwa asarana wela hitiye.A prashneta uththarayaka dunnata thanks.good day.thanks thanks thanks.

  • @wimalamenike8691
    @wimalamenike8691 8 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි සර්...මම මේ අවුරුද්දේ grade 10 වලට යන්න ඉන්න student කෙනෙක් ගොඩක් වටින වීඩියෝ එකක් ❤️👍

  • @omeevindhy8668
    @omeevindhy8668 3 ปีที่แล้ว +9

    මම 2022 A/L කරන්නේ. අහම්බෙන් වගේ මේ video 1 දැක්කේ. හරිම පුදුමයි සර් මගේ කාමරේ ඔය කියන විදියටමයි තියෙන්නෙ. මම ඉවර වෙන පෑනුත් එකතු කරනවා සර්. මට හරි පුදුමයි සර්.

  • @sujanivihangio7690
    @sujanivihangio7690 3 ปีที่แล้ว +18

    ගොඩක් වටින විඩියො එකක් එ උනාට මන් 11 ඉන්නෙ සර් ගොඩක් ස්තූතියි
    තෙරුවන් සරණයි 💕🙏

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 3 ปีที่แล้ว +208

    හරිම රසවත් ඉතා වැදගත් අර්ථවත් කතාවක් sir ට සුභ පැතුම්

  • @deshabimani8248
    @deshabimani8248 3 ปีที่แล้ว +9

    ටේබල් ලෑම්ප් එක කොහෙත්ම සුදුසු නැති බව ට ඩොක්ටර් කෙනෙක් උපදෙස් දුන්නා ... මගේ පුතා ටඇස් දෙකට අපහසු වක් වුනා ...

  • @chamudithaanuhas8817
    @chamudithaanuhas8817 3 ปีที่แล้ว +1

    Bohoma watina vidio ekak

  • @spark_music01
    @spark_music01 3 ปีที่แล้ว +2

    සර් කවදාවත් මම youtube එකෙ පාඩම් බලන්න ආවට එකපිට පාඩම බලන්නෙ නැ හැබයි අද මම මෙ වීඩියෝ එක එකපිට විනාඩි 27ම බැලුවා tnx sir

  • @lakshikasonali1524
    @lakshikasonali1524 3 ปีที่แล้ว +9

    Godak වටිනා video ekak sir. Thank you 👍😘😘❤❤❤

  • @chammihasara2754
    @chammihasara2754 3 ปีที่แล้ว +22

    Sir ගොඩක් හොන්දයි viedeo 1, mn 9A's gaththa 2016 dhi , Bio krl 1st shy campus , dental medicine ,hbi sir oya kisim deyk na 10- 13 වසර wenkn garden eke mese uda pdm kle , lassn kmryk thibun na , pdm krnn eka thnk kyl na , hbi uparimenm kla, මට නම් ඕන තැනක pdm krnn pluwn , ඇඳ උඩ unath, hma dem thmange asawa, pdm krn ekt asa unoth ekat abbahi unoth eka nathuwa bari wenwa, mn hma kntm kynne aswen pdm krnn , ethkota කටු මැටි ගෙක pdm klath oyge ජයග්‍රහණය කිසිවෙකුට නතර කරන්න බැ...❤️

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +3

      ඇත්තටම දුව මමත් වෛද්‍යවරයෙක්නෙ, ඔයාගේ මේ කතාවට මාරම සතුටක් දැණුනෙ. ඔයා දැන් ආඩම්බරයෙන් කතා කරන්නෙ කට්ට කාපු නිසානෙ. සුභ පැතුම්.

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +1

      ජීවිතය පිළිබදව ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන්, මගේම ජීවිත විද්‍යාව මේ චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න...
      th-cam.com/channels/KPpOeQ0spxqJeTJhmw8Pag.html

  • @praveendesilva1749
    @praveendesilva1749 3 ปีที่แล้ว +18

    Next year A/L sir. I was in trouble before watch this video. Now I'm gonna do this. Thank you. Keep it up sir♥️

  • @ravindrapushpakumara2700
    @ravindrapushpakumara2700 8 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරියි සර් මෙ ක්‍රමය

  • @dagakaaramatta8623
    @dagakaaramatta8623 3 ปีที่แล้ว +1

    Tnx meka godak watina deyak mewage deyak kiyala dunnata godak sthuti sir

  • @sasuper1434
    @sasuper1434 3 ปีที่แล้ว +52

    හරිම ආසාවෙන් අහගෙන හිටියේ.Thank You

  • @sanathsanath1512
    @sanathsanath1512 2 ปีที่แล้ว +3

    සර් මට මේ විඩියෝ එක බලද්දි හිතට ධෛර්යයක් ආවා.අපි කාටුන් බලනවාට වඩා ෙකාච්චර වටිනවාද.මේ විඩියෝ දානවාට ගොඩක් ස්තුතායි

  • @kaveenthennakoon6079
    @kaveenthennakoon6079 3 ปีที่แล้ว +10

    මම 10 වසරෙ ඉන්නෙ සර් .මේක මාරම වටිනව සර් 😮

  • @ashensathsara1678
    @ashensathsara1678 3 ปีที่แล้ว +11

    ගොඩාක් වටිනවා sir හරිම ආසාවෙන් බැලුවේ(( thank you sir)) 👌👌👌👌👌

    • @ashensathsara1678
      @ashensathsara1678 3 ปีที่แล้ว +3

      Sir පොත් ටික මේසෙන්ම තියන්නද ( මේසේ ලොකුයි නේ )

    • @ashensathsara1678
      @ashensathsara1678 3 ปีที่แล้ว +3

      සර් riply ඔනේ

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +1

      Welcome

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +1

      Epa

  • @ShivaShiva-vk6ce
    @ShivaShiva-vk6ce ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩාක් වටිනවා සර් 🙂ගොඩාක් ස්තූති❤️🥰සර්ට ගොඩාක් පින් 🥰🙂❤️

  • @anurawije5104
    @anurawije5104 3 ปีที่แล้ว +16

    Verry important video ekak doctor.Thnks.Godk pin.

  • @udithacham420
    @udithacham420 3 ปีที่แล้ว +3

    Thanks sir mama කරලා බැලුවා ඒ වැඩේ හරි ගියා sir ට ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pahesaramalindu160
    @pahesaramalindu160 3 ปีที่แล้ว +2

    Maru video එකක් sir ..thanks

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว

      Thanks

    • @pahesaramalindu160
      @pahesaramalindu160 3 ปีที่แล้ว

      @@DoctorKithsiri math grade 09 student කෙනෙක් sir .. අනිවාර්යෙන්ම ඒ වෙනස karannawa kabareta .

  • @chamilakumari9115
    @chamilakumari9115 3 ปีที่แล้ว +7

    සර් මම 6 වසර ඉන්නෙ. මම සර්ගෙ වීඩියො එක බලලා මම මගෙ කාමරෙත් සර් කියපු විදියට හදාගත්තා සර් Thank you sir.

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว

      Welcome putha, life science kithsiri dissanayaka channel ekath oyata wadagath wei, ekath mage

  • @amandiramaya6173
    @amandiramaya6173 3 ปีที่แล้ว +3

    මමත් සර් කිවුව විදිහටම කාමරය හදා ගත්තා.මට දැන් මගේ කාමරය දකිද්දිත් පාඩම් කරන්න හිතෙනවා.👍👍

  • @cailyxin9101
    @cailyxin9101 3 ปีที่แล้ว +11

    Thank you sir, I am studying in grade eight. this is very valuable to me

  • @tharindurupasingha362
    @tharindurupasingha362 3 ปีที่แล้ว +17

    ඕලෙවල් කාළේ මතක් වුණා.. හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤️

  • @thathsaranifernando9359
    @thathsaranifernando9359 3 ปีที่แล้ว +2

    Thank you sir ... mata godak වටිනා karana video ekk

  • @shangkarshangkar8081
    @shangkarshangkar8081 3 ปีที่แล้ว +2

    Harima wadagath deyak

  • @thiliniprasangika7497
    @thiliniprasangika7497 3 ปีที่แล้ว +4

    Godaaaak thnx sir.. kiyala dunna vidihatath godak Asa hithuna.bs

  • @nethu3108
    @nethu3108 3 ปีที่แล้ว +6

    Thank you sir.මම grade 9 student කෙනෙක්.

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 3 ปีที่แล้ว +8

    Mama a/l karana කෙනෙක් ...godak watinwa
    Golden advice 🙏🙏🙏🙏

  • @slfightingbro8683
    @slfightingbro8683 3 ปีที่แล้ว +1

    Bohoma sthuthiyi sir
    Harima vadagath deyak👏👏👍

  • @ruwanruwan9632
    @ruwanruwan9632 11 หลายเดือนก่อน +2

    බොහොම වටිනා විඩියෝවකි ❤ ඔබ තුමාට ගොඩක් ස්තුතියි සර් ❤ බුදු සරණයි දෙවි පිහිටයි 🎉🎉

  • @oshanambathalawa8273
    @oshanambathalawa8273 3 ปีที่แล้ว +4

    සර් සර් ට ගොඩක් පින්. මම දැන් සර් කියපු විදියටම කාමරේ හදන් ඉන්නවා.නියමයි සර්😊😊🤝👍

  • @nilminiwijesuriya2051
    @nilminiwijesuriya2051 3 ปีที่แล้ว +8

    Thanks sir for your kind consideration and your kind words

  • @samanthapiyasiri6650
    @samanthapiyasiri6650 3 ปีที่แล้ว +3

    Sir Ape duwa ත් මේ වීඩියෝ බලලා
    හොදින් වැඩ කරනවා බොහොම ස්තූතිය sir

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +1

      Thanks

    • @makarsstalli453
      @makarsstalli453 2 ปีที่แล้ว

      @@DoctorKithsiri ane doctor oyata pin me wage kaweruth kiyala denne naha ajen mehen kiyala arinawa thanx sir

  • @wasanthakumara9489
    @wasanthakumara9489 3 ปีที่แล้ว +1

    Aththatama bohoma vadagath Sir..obata sthithii

  • @Preshan-nj2hf
    @Preshan-nj2hf หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි සර් ...🙏🙏🙏🙏🙏

  • @sanuvidinulitha8690
    @sanuvidinulitha8690 3 ปีที่แล้ว +15

    Thanx sir වැදගත් video ekak 👍👍👍👍👍

  • @upulshantha4616
    @upulshantha4616 3 ปีที่แล้ว +9

    සර් හරිම පැහැදිලි ව කියල දුන්නා. සර්ට බුදු සරනයි !
    😀

  • @ravidulakshan13
    @ravidulakshan13 3 ปีที่แล้ว +3

    Thank you sir මම 9 වසරේ ළමයෙක් මට මේ video එක ගොඩක් වටිනවා. Sir ට ගොඩක් පින් sir 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuragamage6366
    @anuragamage6366 3 ปีที่แล้ว +1

    Niyamai

  • @nishadih8315
    @nishadih8315 3 ปีที่แล้ว +1

    Godak watina video ekak. Sata godak pin. Bs

  • @champikajayani9183
    @champikajayani9183 3 ปีที่แล้ว +9

    සර් කියපු සෙරම වටිනවා thank sri

  • @olscimathsofficial1682
    @olscimathsofficial1682 3 ปีที่แล้ว +53

    O/l ගණිතය, විද්‍යාව ඉගෙන ගන්න මේ පැත්තට එන්න

  • @sajeewaherath2520
    @sajeewaherath2520 3 ปีที่แล้ว +10

    අනේ thank you සර්... දැන් මම පාඩම් කරන දේවල් හොඳට මතක හිටිනවා...

  • @chanchalaayodhya陈
    @chanchalaayodhya陈 3 ปีที่แล้ว +1

    Ane sir mt me video eka ahamben AL lesson ekk bala bala innkota dekala nikn beluwe....eththtma watinawa...mn 2022 AL mt meka dn hri dakinn hmbunu eka hodai ..sir kiypu ewein mge adu padu godak thiyenwa e tika blala hda gnnwa mn serama...eththtma watinawa sir video ema🙏sirta jaya wewa🙏

  • @chamindakumara.6892
    @chamindakumara.6892 2 ปีที่แล้ว +2

    Maru sir me video eka✊👱🏻‍♀️

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +10

    මමත් අවුරුදු 19ක් ආපස්සට ගියා.o/l වලට උගන්වපු ගුරුවරු මතක් උනා.ඔබතුමා ට බුදු සරනයි !

  • @nadeekathilini3189
    @nadeekathilini3189 3 ปีที่แล้ว +3

    Bohoma thanks sir

  • @nawoofficial7043
    @nawoofficial7043 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩාක් වටිනවා සර් මේ vedio එක තැන්කුයි සර් බුදුසරණයි...

  • @anandasilwa5126
    @anandasilwa5126 ปีที่แล้ว +1

    ඇත්තටම මේ වීඩියෝ එක මට හුගක් වටිනවා බොහොම ස්තුතියි 🙏

  • @lalpramakirthi4010
    @lalpramakirthi4010 3 ปีที่แล้ว +1

    Namathu karanava sar supiri krimayak thanks sar

  • @vimuvlog9113
    @vimuvlog9113 3 ปีที่แล้ว +5

    මාර වටිනවා සර් මේවගේ රසවත් කතා කිරීමට ශක්තිය ලැබේවා මම ඉතා ආසාවෙන් සවන් දුන්නෙමි මේ වැඩපිළිවෙළ අනුගමනය කරෙමෙ ස්තූතිය සර්

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +1

      th-cam.com/channels/KPpOeQ0spxqJeTJhmw8Pag.html
      මේ චැනල් එකේ තනිකරම තියෙන්නෙ ජීවිත විද්‍යාවට අදාල වීඩියෝ, මේකත් මගේම අනිත් චැනල් එක, ඔබට වැදගත් නම් SIBSCRIBE කරල තියා ගන්න.

    • @vimuvlog9113
      @vimuvlog9113 3 ปีที่แล้ว +1

      @@DoctorKithsiri sibscribe කරලා තියෙන්නේ සර්

  • @kaweeshasanjana
    @kaweeshasanjana 3 ปีที่แล้ว +9

    ගොඩක් ආසාවෙන් අහන් හිටියෙ සර්... මම A/L සිසුවෙක් 💯✔️

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +1

      Thanks putha

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว

      th-cam.com/channels/KPpOeQ0spxqJeTJhmw8Pag.html?view_as=subscriber

  • @lakmaliindika2116
    @lakmaliindika2116 3 ปีที่แล้ว +3

    Thank sir godak vadagath

  • @JayamaniGamage
    @JayamaniGamage 2 หลายเดือนก่อน

    සර් මමත් ඒ විදියට කරනවා
    හරිම වැදගත්
    සර් නම් නියමයි
    සර්ට බුදුසරණයි දෙවිපිහිටයි🧑‍⚕️🙏🙏👏

  • @NimalWanigasooriya-ww4zf
    @NimalWanigasooriya-ww4zf 4 หลายเดือนก่อน

    O/L වලට විතරක් නෙවෙයි මේවා අනිත් පන්තිවල ළමයින්ටත් ගොඩක් වටිනවා සර් ❤❤ සර්ට ගොඩක් පින් මේ වගේ video දානවට😊❤

  • @omindudeshan8440
    @omindudeshan8440 3 ปีที่แล้ว +7

    පාඩම් කරන්න ආස හිතන විදියට කාමරය සකස් කරන්න කියා දුන්නාට ස්තුතියි සර්

  • @imeshjayamanna8733
    @imeshjayamanna8733 3 ปีที่แล้ว +4

    Thank you sir ගොඩක් වටින වීඩියෝ එකක් තව ටික කාලයයි විභාගෙට මේ ටික කාලෙනම් හරියටම වැඩ ටික කරගන්නවා සර්ට ගොඩක් පින් 🙏

  • @teachdamiru8323
    @teachdamiru8323 3 ปีที่แล้ว +1

    Bohoma wadagath karunu
    Thank you sir

  • @chathuchathu3019
    @chathuchathu3019 3 ปีที่แล้ว +1

    Mewa godak wadagath sirta bohoma sthuthi

  • @hirugagana2383
    @hirugagana2383 3 ปีที่แล้ว +119

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තුති 🙏

  • @rksinama5854
    @rksinama5854 4 ปีที่แล้ว +5

    මරු sir මේ උපදෙස් ගොඩක් ප්‍රයොජනවත් උනා!!!!🙏🙏🙏🙏

  • @chandrikaramanayaka1369
    @chandrikaramanayaka1369 3 ปีที่แล้ว +3

    තැන්කිවු සර් මම grade 8 student කෙනෙක් බොහොම වටිනවා

  • @ss-pu5em
    @ss-pu5em 3 ปีที่แล้ว +1

    Godak watinwawa sar, mama A/l karana kenek, 👍 බුදුසරණයි සර් පරිස්සමින් ඉන්න.......

  • @rajikasanjiwani2278
    @rajikasanjiwani2278 3 ปีที่แล้ว +1

    Tenk sir Mamet haduwa

  • @gaganiamodya9258
    @gaganiamodya9258 3 ปีที่แล้ว +16

    Thank you sir godak වටිනා video ekk🙏🥰

  • @judetharanga5101
    @judetharanga5101 3 ปีที่แล้ว +49

    සර් එතකොට පාඩම් කරලා මහන්සි වුනහම music එකකට සවන් දෙන එක වැරදියිද...

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 ปีที่แล้ว +42

      ඒකෙ වැරැද්දක් නෑ පුතා, හැබැයි මහන්සිය නිවා ගැනීමේ අරමුණින් පමණයි. ඒ කිව්වෙ එක සින්දුවකින් පටන් ගත්තම අවසන් කරන්න එපා මියුසිකල් ශෝ එකකින්ම...🙊

    • @chinthaksenushi9431
      @chinthaksenushi9431 3 ปีที่แล้ว +8

      Thanks sir

    • @saraniii4034
      @saraniii4034 3 ปีที่แล้ว +1

      @@DoctorKithsiri 😳😳😳😳

    • @3vision580
      @3vision580 3 ปีที่แล้ว

      waradi

    • @ruwanikandambi1684
      @ruwanikandambi1684 3 ปีที่แล้ว

      🤣🤣🤣