Light walin ena wire tika wen kara ganna e tika ekata amunanna.light nathuwa thiyan wire tika wen kra gena etika ekata amunana ..oya wire deka tama 230 denne.
Line eke wada nathi eka hoyanan nan multimeter eken tama balanna wenne..wala wada kranne na vitharai dana ganna puluwan pichuna bub eka dana ganna ekin eka balanna wenawa..samahara bulbs tiyanwa bulb eka pichunath current eka pass wena ehema tiboth nan parshnayak wenne na ..bulb wala wada kranwa.
Godak hodai aiya electric pathten man nam me wage dewal dan neha. eth me video nisa godak de igana gannawa thanks aiya.. b.s
U r Welcome 👍❤️ .b.s
😊😊😊😊😊😊😊😊😊😊
¹2 no@@lowbudget_ideasno ft
❤ඔයාගේ vedio එක සුපිරියි සහෝදරයා ....තෑන්ක්ස්
U.r welcome ❤️👍
ගොඩක් වටින video ekak
හරිම වැදගත් විඩියො එකක්
ගොඩක් ස්තුතිය ඔබට ❤️👍
ගොඩක් වටිනව පුතා මට අද ඔය ප්රශ්නය ආව හෙට මම හදනව ස්තුතියි .
බොහොම ස්තූතියි 🙏❤️
ගොඩක් වටින වීඩියොවක්.ස්තුතියි
ස්තුතිය ඔබටත් ❤️👍
ගොඩක් වටිනවා..
බෙහෙවින්ම ස්තූතියි.දැනුම ලබාදුන්නට..
ඔබටත් ගොඩක් ස්තුති ❤️👍❤️
බොහොම ස්තුති .
ඔබටත් ගොඩක් ස්තුති 🔥❤️🤟
හොදට තෙරෙන විදියට explain කරා...❤❤ thnx brother....🎉🎉
U.r. welcome brother ❤️👍❤️
Super Video godak wadagath deyak thank you
U.r welcome
Aiye bulb wale bulb eakak ara eakak pattu wenawanam monada option eaka?
Led valata kadichcha eva ain karala wire 2 amunuvata hariyanavada
Ow puluwan,
Voltage control venne light valin nemeyida...?
මෙවගෙවිඩියො අපිට වටිනවා නියමායි වැඩක් ❤️🙂👍
Thank u❤️👍
Math me widiyt direct hai kara, okkoma led bulbs paththu wenawa. Eth klinta wada godak heat wenawa bulbs allala baluwama, ekt hethuwa mokkda? 🤔
Bulbs godak adu karada. Samanayen podak rath wena. Allanna bari ganata rath wenne na bulbs wala.. oya bulbs kiyak wage adu karada.🤟❤️
@@lowbudget_ideas Na ekkwath adu kare naa, apu widiytma bulbs okkoma thiyenawa, okkoma paththuth wenawa. Digatama paththu krl thibboth godak rath wena nisa pichchila yaida kiyl thamai baya 🤘♥️
oya cirkit eken bulp wal ain karala normal 230 bulp ekak dekak paththu kranna puluwanda
පුලුවන් resistor ekak dala paththu kranna puluwan wan 100k resistor ekak dala try karala balanna.
Me aiya led wal wayr 5 Tiynw eka hriyt hoyagane kind director gahanda
Light walin ena wire tika wen kara ganna e tika ekata amunanna.light nathuwa thiyan wire tika wen kra gena etika ekata amunana ..oya wire deka tama 230 denne.
Thank you for sharing valuable things with us 👍
anith balb weluth ehema karanna pulu wanda
Ow puluwan. Mn isarahata video ekak genan eka ganath.
Wire amunala supply dunnat godakma aduwen eliyak enawanam ekata hethuwa molakda?
Led bulb walakda, normal bub walakda haduwe..
Great 👍thank you so much ❤ 😊
U.r. Welcome 👍❤️
මන් මේ video එක බලලා සර්කිට් එකේ වයර් දෙකක් ගැලවිලා තිබුණ බල්බ් වැලක box එක අයින් කරලා කියලා දුන්න විදිහට කරා😍දැන් වැඩ
Thank you very much❤
U.r.Welcome ❤️👍
සුපිරියි අයියේ
Thank you brother ❤️🙏❤️
Led බල්බ් වැලක් හදන්න ගිහින් ගෙදර කරන්ට් එකම යවපු මෝඩ අහිංසක මම 🙂🙂
Video එක පැහැදිලි මදිද? මම ඉස්රහට තව වීඩියෝ එකක් දාන්නම් 👍
@@lowbudget_ideas නෑ හොදයි හොදටම හොදයි 🙂💯
@@lowbudget_ideas පුළුවන් නම් led බල්බ් වැල් අපිටම හදා ගන්න පුළුවන් video එකක් දාන්න කෝ 🙂💯
@@SITHUM346 මන් වීඩියෝ එකක් අරන් එන්නන් 😊
Thank you.
Very important & Valuable video to save our money.
Thank you very much for waching the videos 👍
LEDs thiyena bulb වැල් valata meka hariyannane da ? 4v ne LED ekaka uparima voltage eka
LED bulb walata resistor ekak dala tiyenne eka nisa oya vidiyata karanna puluwan..eth bulb godak adu kranna epa.
ඔය ජාතියෙම සීරීස් එකක් මා සතුව තියෙනවා. ගොඩක් බල්බ් වලින් ගැලවී තියෙන්නෙ. ඒ බල්බ වලට අළුත් බල්බ වෙළඳ පොලේ ගන්න තියෙනවද? ගැලවුණු බල්බ වල අග්ර සවිකල නොහැක. ඒ ඇයි?
Mara watinawa
thank you .
Very good video,Thanks.
U.r Welcome 👍
පිලිස්සුන සෙකිට් එකෙ පිලිස්සුන ටන්ස් ටිස්ටර් එක මරැ කරත් හරියනවද
ඔව් හරියනවා.
Led eka control box eka nathuwa wada karawanna widiyak nadda
Led bubs walath control box eka nathuwa wada karanna puluwan.
Bulb ekak pichchunoth bulb wela weda karanne neda pichchuna bulb eka hoyaganne kohomada
Eka bulb ekath pichunoth e pata bulbs tika tama wada karanne nathi wenne.pichuna bulbs eka hoyananan ekin eka check karanna wenawa.❤️👍
Bulb wale thani wire eka hoya ganne kohomada
Thani wire eka tama bubb wale athima konatama yanne..ekata bulb sambanda wenne na..eka nisa hoya ganna puliwan.
Very good lesson thank
Thank you brother , 💯 prefect working
Ur welcome brother ❤️❤️❤️
Parana wel wala anthima konata yana wayar 3k thiyenne aei
Wire 3 tiyana bulb wal tiyanwa..
Superb video
Thank you brother 👍❤️👍
super
Thank you.👍❤️
අය්යේ බල්බ් වැලෙ curcit එක මම එක දවසක වයර් ටික ගලවලා අයින් කරා දැන ඒක direct ගහන්න වයර් හොයන්නෙ කොහොමද
Bulbs වලින් එන wire ටික වෙන් කර ගන්න මුලින්ම. ටිකක් දුරට bulb වැල ලේහගේන ගියාම හරියට හොයා ගන්න පුලුවන්..බල්බ් වලින් එන wire Neutral එකට ගන්න , බල්බ් නැති wire එක Live wire එකට ගන්න. බල්බ් නැති wire light වැලක එකකට වඩා තියේන්න පුලුවන්. Wire තිබොත් එ ටික එකට අමුනලා live wire එක විදියට.
Light 20 vitarak denna derida😊
Puluwan 👍
Control box එකේ ධන ඍණ
වයර් පාස්සලා තියන තැන් දෙකට
12v led කොළ නිල් රතු කහ ලයිට්
230vවලින් නිමි නිමි වැඩ කරනවද
Control box එකෙන් AC out එකක් තමා එන්නේ ..LED එකක් 12V නෙවේ. 3V තමා, resistor එකක් තියන නිසා තමා LED වඩ කරන්නේ ..
එතකොට 12v light වැඩනැද්ද
ඩයොඩ 4 තියෙන බල්බ් වැල් මොන අවුරුද්දේ දතිබ්බෙ එ බල්බ් වැල් තම තියෙද
Niyamai
ස්තුතිය ඔබට👍❤️
Thanks brother
Ur welcome brother ❤️👍
මන් ගාව led බල්බ් වැල් ක් තියෙන්නෙ එකෙ බල්බ් 87 තයෙන්නෙ එකට කඩෙ තියෙන led බල්බ් දැම්මොත් වැල වැඩ කරයිද
බල්බ් check කරලා බනන්න බල්බ් වලට resistor dalada තියෙන්නෙ බනන්න .
බල්බ් වයර් 2 ති වයර් 3 එන බල්බි වැලට කරන් එක direct දෙන්නෙ කොහොමද
අතිම කොනේ ඉදන් එන wire එක හොයා ගන්න ekata L wire එක දෙන්න, බුල්බ් වලින් එන wire tika N line එක දෙන්න.
අවසාන බල්බ් එක කැඩිලා .ඒකට මොකද කරන්න ඕන
E Bulb eka ain karala hadana puluwan bulbs wala.
Ela....👍😊
Ela ela ❤️👍🙏
බලප් වැලේ වයර් දිරලා එම බලප් ගලව ගන්නේ කොහොමද
පරණ බල්බ් වැලක බල්බ් ටික
අයින් කරල control box එකෙන්
12v ලයිට් නිමි නිමි වැඩකරනවද?
12v බල්බ් පත්තු කරන්න බෑ මන් කියන්නෙ LED පුලුවන් කියල ..එ resistor එකක් දාලා තියන නිසා පුලුවන් ..Contours box එකෙන් out වෙන්නෙත් 230v තමා.
Box aka onamada
Box eka nathuwa direct power denna pulun ..
thani Wire 2k tiyanawane me බල්බ wale ethakota mokada karanne
E wire dekama N wire vidiyata ganna ..
tnx bro❤
U.r welcome brother ❤️👍
මන් ගාව තියෙන බල්බ් වැලෙ pin 7 තියෙනවා එකෙ ටන්සිස්ටර් මොකත් නැ කලු පාට ගුලුයක් වගෙ එකක් තියෙන්නෙ එ බල්බ් වැලෙ ලයින් 2 යි තියෙන්නෙ ඔය සෙකිට් එක ටාන්සිස්ටර් 4 එකෙක්ද 2 එකක්ද😢😢😢😢😢
මට ඔබ කියන දේ පැහැදිලි නැ.
මෙහෙමයි කෙලවරේ ඉදන් නිකන් එන වයර් දෙකක් තියෙනවා බල්බ් වලට සෙට් උන වයර් 3 යි තියෙන්නේ එතකොට කොහොමද ඒක ජොයින්ටි කරන්නේ
Bulbs walata set una wire 3 na wenama ekata amunanna. nikan ena Wire deka ekata amunna eka tama power ekata connet karanne.
සර්කිට් එක හදන විදිය කියල දෙන්නකො
ස්තුති ඔබට .මන් ඉසරහට video එකක් ගෙන්නන්.
Sththu thi obata watina denuwath kirim kirimak
Thanks
U r Welcome
මගේ බල්බ් ඔබ කියපු අකරයට සෙට් කලා පිචච්චුන්න්
ම්න් හිතන්නේ ඔයාට wire වරදියට අමුනන්න අති. න්තන් bulbs gana ගේඩක් අඩු කරාද.
වයර් 4අමුනා තනි වයරය වෙනම කරන්ට් එකට සම්බන්ධ කලා
සර්කීට් එකෙ වයර් කැඩිලා තියෙන බලුප් වැලක සර්කිට් එකක් නැති විඩියට හදන්න පුලුවන්ද අයියෙ🤔
හදන්න පුලුවන්
බල්බ් තියෙන වයර් 2යි.
නිකංම යන වයර් 3ක් අග දක්වා ම යනවා.ඒ ඇයි ?
ලයින් එක හරි නිවුටල් හරි වයර් 3ක් තියෙන්න පුළුවන් ද?
Bulbs tiyana Wire 2 ka ekata amunanna. nikan yana wire 3 na wenama ekata amunna . oya deka thgama 230AC in walata denne.
එතකොට බල්බ් එකක් කැඩිල නම් ඒ බල්බ් එක අයින් කරලා පරන වයර් වලටම ඇමුනුවාට කමක් නැඩ්ද
එ විදීයට හදන්න පුලුවන්.විඩියෝ එකේ ම්න් හදන විදිහට හදන්න.☝️❤️
ඔය බල්බ් වැලේ බල්බ් එකක් ගලවලා ඒ වයර් දෙකට 12v ලයිට් පටියක් වැඩ කරයිද
Ow wada kranwa..voltage eka hadagena denna series vidiyata bulbs wala tiyanwa nisa.
👍
තැනක් පිච්චිලා එතන කපලා හදන්නද
පිච්චුන bulb එක ain කරලා දන්න .❤️🙏👍
යාලු මෙිකේ සර්කිටි එකේ පරිපතය හා වැඩ කරන හැටි කියන්නකෝ
ම්න් ඉදීරියට විඩියෝ එකක් ඉදිරිපත් කරන්නන්. ☝️❤️
සුපිරි 🎉❤😮😊
❤️🙏❤️
Newtal එක අනිත් වයර් එක්ක පැටලිලා තියෙන්නේ. Newtal වයර් එක හොයාගන්නෙ කොහොමද
Light wala bulb walata yana wire tika wena kara ganna ..bulb nathuwa thani wire ekak yanwane eka ganna newtal ekata..newtal phase maru unata gataluwak wenne naa..
ඔය එක බලුප් එකක වෝල්ට් කීයද මිලිඇම්පර් කීයද. බලුප් වැලේ බලුප් 50 විතර පිච්චිලා අනෙක් ඒව අමුනලා ගන්න resistor එකක් දාන්න
❤️❤️👍
බල්බ් වැල සතියක් විතර තෙමුණා.
ඊට පස්සේ පත්තු කරල බලනකොට
ලයිට් වැල වැඩ කරනවා.Control box
එක වැඩ කරන්නෙ නෑ.ඇයි ඒ?
Control box eka alcohol ටිකක් දලා සුද්ද කරලා බලන්න..තෙමුන නිසා සඋත්තු වෙලා අති.
බල්බ් කොච්චරක් ඕනෙද
230 v
Normal bubs nana 18 wada adu nokaranawamn hodai .
මට පොඩි ප්රශ්නයක් තියනවා ඔය ව්ගේ බල්බ් වැලකට බැටරියකින් බලය දෙන්න පුලුවන්ද 🤔
ඔව් එහෙමත් හදන්න පුලුවන්.
අර වයර් සෙට් කරන්නේ සෙලොටෙප් නැතිව හිට් රිව්ද මොකක්ද බන් එකේ නම
heat sleeve තාමා නම . Electric shop වල ගන්න තියනවා ..
Aka walaka Aliya Adui
මන් ගාව තියෙන්නෙ ඔය වැලමයි එත් එකෙ 1 ලයින්එකයි වැඩකරන්නෙ එත් සෙකට් එකෙ වයර් යක සම්බන්ද වෙලා තියෙනතැනට වතුර ටිකක් තිබ්බාම පත්තු වෙලාමයි තියෙන්නෙ එක ලයින් එක නිවෙනො වතුර ටික වෙලුනාම ඒ ලයින් එක නිවෙනො අනිත් ලයින් එක වැඩ ඒඇයි
Light වැල short වෙලා තියෙන්නේ.. ගලවල බලන්න..path damaged වෙලාද කියලා බලන්න.
Line eke weda nethi bulb 1 hoyanna widiyak nedda
Line eke wada nathi eka hoyanan nan multimeter eken tama balanna wenne..wala wada kranne na vitharai dana ganna puluwan pichuna bub eka dana ganna ekin eka balanna wenawa..samahara bulbs tiyanwa bulb eka pichunath current eka pass wena ehema tiboth nan parshnayak wenne na ..bulb wala wada kranwa.
වැයර් දෙක අමුනන්න කම්බි නැනේ කුඩු වගේ තියෙන්නේ ඒකට මොකද කරන්නේ
ඔව් ඔය wire එක සුඩ්ද කරන්න හරි අමරු.කම්බි ගොඩක් හිනි. wire cutter එකකින් නන් පුලුවන් ...
මම බල්බ් වැලක් විසික් කරලා මාස දෙක් වතුරෙ මඩෙ තිබ්බෙ අද මම එ වැග ගොඩට ගත්තා එවැල වැඩ එත් වැඩ කරන්නෙ රතු විතරයි කොල නිල් විනාඩියක් විතර වැඩ කර ඉට පස්සෙ වැඩ කරෙනැ රතු විතරයි පත්තු වෙන්නෙ මොනවද එකට කරන්නෙ😢😢😢😢😢😢😢😢😢
Oya වඩ කරන්නේ නෑ කියන bulbs ටික check කරලා බනන්න. Wire කඩිලා අති තනින් තන.
බල්බ් වැල control box එකට පාස්සන්නෙ කොහොමද
Video eke pahadili madida ..mn thawa video ekak danan isarata.thank you.❤
Newtal එක අනිත් වයර් එක්ක පැටලිලා තියෙන්නේ. Newtal වයර් එක හොයාගන්නෙ කොහොමද
බලබ වැලේ එක බල්බ් එකක් ගලවලා ඒ වයර් දෙකට 12v led light එකක් වැඩ කරයිද
ඔව් වැඩ කරන්වා.resistor එකක් දාලා සෙට් කරන්න .
L එකයි N එකයි මාරු උනා කියල ප්රශ්නයක් වෙන්නේ නෑ නේද
Na .කිසි අවුලක් වෙන්නේ නෑ .👍❤️🤟
වැලේ එකක් හැර එකක් පත්තුවෙන්නෙ ඇයි
Eka set ekaka bulbs ekak pichila athi ..nathan wire eka athulen kadila atte.
❤❤❤❤
❤️❤️❤️
280
රටා යන්නැති සර්කිට් එක ගලවල ඔහොම හැදුවහම ඒවටත් ඕක වැඩද🙂
Ow .සර්කිට් කිට් එක නැතුව හදුවත් .වැඩ කර්නවා.
බල්බ් වල එලිය අඩු වෙලා ඇයි
Man hadapu hama ekakama eliya hodata thibuna.❤
🎉🎉🎉
👍❤️
🙏
❤❤
❤
❤❤
👍👍👍❤❤❤
👍❤️
❤️👍
👍🤘❤️
👍👍👍👍💗💖💗💖
👍❤️🤘
Number එක එවනවද
අර කඩෙන් ගන්න කියන වයර් එක මොනවා කියලද ඉල්ලන්න ඕන
Heat Sleeves කියලා ඉලන්න.
👍
මගේ බල්බ් වැලේ බල්බ් යාන්තමින් දැල්වෙන්නේ ඒඇයි
වයර් කැඩිලා ඇති එකයි
ගොං උත්තරයක්.@@percivalranasinghe7052
Mageth ehemai
වතුර
ගිහිල්ලා ඇති
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Thank you
U.r.Welcome
වැලේ එකක් හැර එකක් පත්තුවෙන්නෙ ඇයි
❤
❤❤
Aka walaka Aliya Adui
ඔව් bulbs eaka wire ekak adila aththe.ethakota wada na.
❤
❤❤