පොසොන් වෙසක් එකට කැඩුනු බල්බ් වැල් වලින් 5W බල්බ් වැලක් හදමු | 5W bulb series using old circuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 77

  • @creativeideas7544
    @creativeideas7544 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සහෝදරයා මේ වගේ වීඩියෝ අපිට ගේනවට, මේ වගේ කාලෙක අපිට මෙහෙම තනියම දේවල් කර ගන්න උගන්වන එකට, මේකෙන් ලොකු ඉතිරියක් වෙනවා. Thank you 🙏

  • @ama4169
    @ama4169 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුති .වටිනවා ගොඩක් 👍

    • @lowbudget_ideas
      @lowbudget_ideas  ปีที่แล้ว

      ස්තුතිය ඔබට ❤️👍

  • @AriyadasaAriyadasa-sr7ki
    @AriyadasaAriyadasa-sr7ki ปีที่แล้ว +2

    වීඩියෝ එක දෑවට ගොඩක් ඉස්තුතියි ඔයාට නිවු ටල් වෑර්එක දිගටම හැමබලුුප් එකටම සමිබන්ද වෙනවනේ පැහැදිලි නැත්තෙ පෙලේස් එක සන්බන්ද කරන විදිය එක පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ගොඩක් ඉස්තුතියි ඔබට තෙරැවන් සරණයි

    • @lowbudget_ideas
      @lowbudget_ideas  ปีที่แล้ว

      ස්තුතිය ගොඩක් ඔබටත..මන් ඉදිරියට තව පහෑදීලි video ekak දන්නන්.

  • @Gexta-ur
    @Gexta-ur 4 หลายเดือนก่อน +2

    Ayye oya kiwwe 5w danavanam bulb 36m danna epa kiyala 40,50 dammoth mokak hari venavada

    • @lowbudget_ideas
      @lowbudget_ideas  4 หลายเดือนก่อน

      Transistor eken denna puluwan mas amp ganata wada bulbs danna ba..ekai ehema kiuwe. Nomal 5w bulbs nan eka transistor ekata 20 gane wage danna bedala. Led 5w bulbs danna puluwan .mokada ..5w eliya dunata.1w tama current use wenne.

  • @rbsbandara4310
    @rbsbandara4310 ปีที่แล้ว +2

    සුපිරි සහෝදරයා

    • @lowbudget_ideas
      @lowbudget_ideas  ปีที่แล้ว

      ඔබට ගොඩක් ස්තුතිය ❤️👍

  • @Gexta-ur
    @Gexta-ur 4 หลายเดือนก่อน +2

    Ayye සාමාන්‍ය bulb වැලක N L වයර් 2යි නේ එන්නේ ඕකට khomada වයර් 3k ave

    • @lowbudget_ideas
      @lowbudget_ideas  4 หลายเดือนก่อน

      N L kiyanne connection dekak.. e deka vitharai tama power ekata conet wenne. Oya wire 3 thiyenne bulbs walata ena wire.. eka N connection eka kiyala gaththoth. L eka wenne anith wire eka.

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 ปีที่แล้ว +2

    Dan w1 බල්බ thiyei ewanam 25vithara danna puluwanne

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 หลายเดือนก่อน +1

    වැඩේ සුපිරි. අර තියෙන්නෙ ට්‍රන්සිටර් එකක් නෙවි SCR එකක්. ගොඩක් ලස්සනට පැහැදිලි කරනවා. ජයවේවා

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 หลายเดือนก่อน +2

      ඔබටත් ගොඩක් ස්තුති ❤️👍❤️

  • @jayalathrambukwella355
    @jayalathrambukwella355 ปีที่แล้ว +2

    Onima balb welaka oya kiyapu transistor nmber ekenda tiyenne ..plz

    • @lowbudget_ideas
      @lowbudget_ideas  ปีที่แล้ว +1

      Mn galawalapu hama.control box ekakama oya transistor eka tama tibbe..eth samahara vita wenas wenna puluwan ..oyata box eka galawala transistor no eka balanna puluwan..sakayak wage tiboth bulbs gana adu karanna.

  • @geeasapuwafbgroup9237
    @geeasapuwafbgroup9237 5 หลายเดือนก่อน +3

    3w එල් ඊ ඩී බල්බ් දාන්න පුළුවන් ද. එහෙනම් කියියක් වගේද

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 หลายเดือนก่อน

      5w bulbs unath eka pathakata 10 wada danna puluwan

    • @pahanchathuranga2624
      @pahanchathuranga2624 5 หลายเดือนก่อน

      එක පැත්තකට බල්බ් 15 ගානේ දෙපැත්තට බල්බ් 30ක් පුළුවන් ද...

  • @Gexta-ur
    @Gexta-ur 4 หลายเดือนก่อน +2

    Ayye dan api kiyamuko dan ohoma 5.w bulb valak tinava dan oya සර්කිට් එක ගත්ත podi bulb වැලත් තීනවනේ එතකොට මම අහන්නේ අර 5.w bulb වැලේ කෙලවර තියෙන්නෙ එතනට අර පොඩි සර්කිට් එක ගත්ත බල්බ් වැලේ plug eka කපලා අර 5.w bulb වැලේ කෙලවරේ holder ekata හයි කරොත් මොකක් හරි වෙයිද 😮

    • @lowbudget_ideas
      @lowbudget_ideas  4 หลายเดือนก่อน

      Oya kiyana vidiyata karanna puliwan .habe L,N patalawanne nathuwa control box eke out ekata sambanda karanna.

    • @Gexta-ur
      @Gexta-ur 4 หลายเดือนก่อน +1

      Thanks

  • @Gexta-ur
    @Gexta-ur 4 หลายเดือนก่อน +2

    සර්කිට් එක ගත්ත bulb වැලේ box එකේ N L තීනවද

  • @darshanacreation-s7c
    @darshanacreation-s7c 6 หลายเดือนก่อน +2

    oya cirkit eke resistor wenas karala 12v led walata gahanna hadanna barida

  • @nishanthagraphics9502
    @nishanthagraphics9502 5 หลายเดือนก่อน +1

    meka 1v led balb 50 ka welakata set karanna puluwanda

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 หลายเดือนก่อน

      Resistor tiyanwanan puluwan. Nathan Led bulbs 95 danna ona.

  • @NihalGunathilake
    @NihalGunathilake 2 หลายเดือนก่อน +1

    Very good dear

    • @lowbudget_ideas
      @lowbudget_ideas  2 หลายเดือนก่อน

      Thank you bro 🔥🤟🔥

  • @M.perera.
    @M.perera. หลายเดือนก่อน +1

    Oy cerkit ek 5v valt conwort krnn barid 230 nathuwa

  • @DushanEthugala
    @DushanEthugala 5 หลายเดือนก่อน +1

    4n number eka evanna puluvanda

  • @chandimaprashadi4662
    @chandimaprashadi4662 ปีที่แล้ว +1

    Alye thankiu m.athekak haquwaa😊

  • @asankasampath-ke2rl
    @asankasampath-ke2rl 5 หลายเดือนก่อน +1

    Mn haduva habai asarthakai controler aka pichchuna

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 หลายเดือนก่อน

      Bulbs kiyak wage dammada.. short ekak unoth box eka pechenawa.

    • @asankasampath-ke2rl
      @asankasampath-ke2rl 5 หลายเดือนก่อน

      Bulb 20k

  • @ravinduhasintha6962
    @ravinduhasintha6962 ปีที่แล้ว +5

    බල්බ් හෝල්ඩර් කනෙට් කරපු හැටි තේරුන්නෑ......😞

    • @lowbudget_ideas
      @lowbudget_ideas  ปีที่แล้ว +4

      බල්බ් හොල්ඩර් එකට N wire එක ඔකොම හොල්ඩර් වලට සම්බන්ධ කරන්න .බ්ල්බ් 10 ක වැලක් නන් පලවෙනි බල්බ් එකට L wire එක අමුන්න දේවැනි බල්බ් එකට අමුනන්න එපා තුනවැනි බල්බ් එකට අමුන්න අයෙත් හතර වැනි එකට එප පස් වෙනි එකට අමුනන්න ඉ විදියට එකක් ඇර එකක් අමුන්න. දෙවැනි බල්බ් එකෙ l wire එක තුනවැනි බල්බ් එකට අමුනන්න එපා හතර වැනි බල්බ් එකට අමුන ඔය විඩියට දිගටම අමුන්න පුලිවන් .transistor දකට බෙදලා 10 වැලක් නන් එක transistor එකට බල්බ් 5 හා 5හා දන්න..

  • @Gexta-ur
    @Gexta-ur 5 หลายเดือนก่อน +1

    ayye okata bulb 1hari vadi pura damotha mokak hari venavada

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 หลายเดือนก่อน

      Ekak wadi karata aulak wenne na.

  • @chamikacharindu4870
    @chamikacharindu4870 5 หลายเดือนก่อน +2

    මේකට 5w බල්බ් උපරිම කීයක් වගේ දාන්න පුලුවන්ද

    • @ArroW_SoN
      @ArroW_SoN 5 หลายเดือนก่อน

      2

  • @samiththilina5370
    @samiththilina5370 5 หลายเดือนก่อน +1

    Mma ඊයේ haduwa supiriyata awa

  • @Ajith-pd9lr
    @Ajith-pd9lr 5 หลายเดือนก่อน +1

    Tika welawai weda karanne

    • @lowbudget_ideas
      @lowbudget_ideas  4 หลายเดือนก่อน

      Tika welawak wada karala wada karanne nathi una kiyalada kiyanne.

  • @santhakumara6310
    @santhakumara6310 ปีที่แล้ว +1

    Led බල්බ සෙටිකරන්නේ කෝමද මටබල්බ 100==50×50වැල් දෙකක අවසාන බල්බයේඑක පින්එකකටඑක බල්බ 50 ක සමිබන්ද වෙලා තිබුන අතර එම බල්බයේ අනෙක් පින්එකට සර්කිට්එකෙන් එන අනෙක් බල්බ 50 වැලේ අවසාන පින්එකසමිබන්ද වෙනවා එතනින්ම තව වයර් දෙකක් කොමන් විදිහට සර්කිටි එකේ dc දන ලයින් එකට සෙටි වෙන්නේ එතකොට මෙික සෝට් නැද්ද සර්කිටි එකෙන් බල්බ වැල්දෙකක් පටන් අරන් 50 බල්බයේ එක පැත්තකට එකක අවසාන කොනත් අනෙක් වැලේ කොන 50 බල්බයේ අනෙක් කොනට දිලා එතනින්ම කොමන් වයර් දෙකක් සර්කිටයේ දනට දිලා මෙහම කලේ ඇයිද කියනවාද යාලු

    • @lowbudget_ideas
      @lowbudget_ideas  ปีที่แล้ว

      මගේ අනිත් video එක බලන්න බ්ල්බ් වැල් හදන. එකේ ම්න් wire යන වීදීය කියනවා

  • @Pubudhubusking
    @Pubudhubusking 7 หลายเดือนก่อน +1

    12v hadanna baridha

    • @lowbudget_ideas
      @lowbudget_ideas  7 หลายเดือนก่อน

      Puluwan hadanna..voltage ekata gala penna series vidiyata hadanna ona.

  • @irangadissanayaka9414
    @irangadissanayaka9414 5 หลายเดือนก่อน +1

    කැඩිච්ච බල්බ් වැලක බල්බ් 12v වලින් දල්වන්නෙ කොහොමද

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 หลายเดือนก่อน

      video එකක් ඉදිරියේ ඉදිරිපත් කරන්නන්.

    • @irangadissanayaka9414
      @irangadissanayaka9414 5 หลายเดือนก่อน +1

      @@lowbudget_ideas වට්ස්ඇප් මගින් කියන්න බෑද මොකද දැනගන්න ඕනෙම දෙයක්

  • @janakapriyantha7754
    @janakapriyantha7754 5 หลายเดือนก่อน +1

    බලුබ් 5-10 ක්‌ දෙම්මට කමක් නෙද්ද?

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 หลายเดือนก่อน

      Kamak na ..dan tiyana 5w bulbs led eka ganna e ekakin 5w eliyak enawa. 1w use wenne. ekakin eken 10 damath aulak wenne na..

  • @MalinduGamage-is4ey
    @MalinduGamage-is4ey 5 หลายเดือนก่อน +1

    Hadnn puluwnd okak

  • @ruwanvitharana910
    @ruwanvitharana910 10 หลายเดือนก่อน +1

    මෙ අවුරුද්දේ බල්බ් වැල් video දනවඩ

  • @ruwanvitharana910
    @ruwanvitharana910 10 หลายเดือนก่อน

    ඔනම සෙකිට් එක්ක හරියනවද

    • @lowbudget_ideas
      @lowbudget_ideas  10 หลายเดือนก่อน

      ඔව් පුලුවන් වෙයි .හුගක් සෙකිට් ඔය විදිය තමා..🥰

  • @MalinduGamage-is4ey
    @MalinduGamage-is4ey 5 หลายเดือนก่อน +1

    Me oka naththm

  • @NihalPathmasiri-fu9sq
    @NihalPathmasiri-fu9sq 3 หลายเดือนก่อน +1

    පාස්සන්නෙනැතුව හැදුවා

    • @lowbudget_ideas
      @lowbudget_ideas  3 หลายเดือนก่อน

      ඔව් එහෙමත් පුලුවන් . ඔබට ගොඩක් ස්තුති ❤️🔥

  • @shiwanthimadhumali2886
    @shiwanthimadhumali2886 6 หลายเดือนก่อน +2

    ෆෝන් නම්බර් එකක් දාන්න පුලුවන් ද

  • @ruwanvitharana910
    @ruwanvitharana910 10 หลายเดือนก่อน +1

    ඇයි දැන් රතු 5w බල්බ් එක නැත්තෙ

  • @NihalPathmasiri-fu9sq
    @NihalPathmasiri-fu9sq 3 หลายเดือนก่อน +1

    ස කිට් එස තියනකොට තමා බල්ප්වැල නිවිනිවි පත්තු වෙන්නෙ

    • @lowbudget_ideas
      @lowbudget_ideas  3 หลายเดือนก่อน

      ඔව් . සරකිට් එක නැතුවනන් බල්බ් පත්තු වෙලාමා ටියනවා.

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 5 หลายเดือนก่อน +1

    වෙසක් එකට කලිම් හම්බුනේ නෑනේ මේ වීඩියෝ එක අපරාදේ 😑😑😑

    • @lowbudget_ideas
      @lowbudget_ideas  5 หลายเดือนก่อน

      පොසොන් එකට හදන්න.. 🤟❤️⚡

  • @FlemingUVendra
    @FlemingUVendra 4 หลายเดือนก่อน

    සාර්ථක නෑ

  • @sachinthamadushan4296
    @sachinthamadushan4296 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි.. ගොඩක් වටිනවා

    • @lowbudget_ideas
      @lowbudget_ideas  ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි.👍❤️

  • @DmChandrasena-u6e
    @DmChandrasena-u6e 5 หลายเดือนก่อน +1

    Kathak katanga no eka wanna puluvanda