Howto repair rechargeable emergency bulb රීචාජබල් emergency බල්බ අලුත්වැඩියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • Howto repair rechargeable emergency Led bulb with coollife
    රීචාජබල් LED බල්බ රෙපෙයාර් කරමු

ความคิดเห็น • 39

  • @ourkitchenwithsanju4575
    @ourkitchenwithsanju4575 ปีที่แล้ว +1

    Good luck....

  • @ANAGAMING5983
    @ANAGAMING5983 ปีที่แล้ว +1

    help full video

  • @harshaniesandaruwani8625
    @harshaniesandaruwani8625 2 ปีที่แล้ว +3

    Thank you..

  • @1y3jy
    @1y3jy ปีที่แล้ว +1

    Nice video

  • @kosolpinsara937
    @kosolpinsara937 2 ปีที่แล้ว +1

    Niyamai machan

  • @anildesilva5432
    @anildesilva5432 2 ปีที่แล้ว +1

    Mage aketh led hodai betariyath hodai Eth karant giyama patthu venne

  • @abhi_fitness5217
    @abhi_fitness5217 ปีที่แล้ว +1

    Nice

  • @kesharajayawardana6055
    @kesharajayawardana6055 ปีที่แล้ว +1

    Krypton brand එක හොදයි ද? ඔය බම්බ් එක හොදයි ද ? නැත්නම් තව මොන වර්ගේ ඒවද හොදය ?

    • @coollife8244
      @coollife8244  ปีที่แล้ว

      ඔව් මේ වර්ගයත් හොඳයි..

  • @sltechking6477
    @sltechking6477 2 ปีที่แล้ว +1

    mage rechargeable bulb eka ac current ekata paththu wenne nethuwa giya. e ai. current giyama paththu wenawa

    • @coollife8244
      @coollife8244  2 ปีที่แล้ว +1

      Ac පැත්තෙ LED ටික චෙක් කරන්න . පිච්චිලා ඇති කිහිපයක් ....

  • @travicebrinsly8850
    @travicebrinsly8850 2 ปีที่แล้ว +1

    Ac current ekedi lawata light pathu wennea

    • @coollife8244
      @coollife8244  2 ปีที่แล้ว

      Ac patte led tika check karanna...

  • @anildesilva5432
    @anildesilva5432 2 ปีที่แล้ว +1

    Oke thiyana SDM resistar giyamath patthu venne nedda

    • @coollife8244
      @coollife8244  2 ปีที่แล้ว

      ඔව් එහෙම වෙන්නත් පුළුවන්

  • @sampath776
    @sampath776 ปีที่แล้ว

    Ac විදුලිය yata weda ne එළිය lawata enne 🔋 lights eka weda මොකක් da හේතුව

    • @coollife8244
      @coollife8244  ปีที่แล้ว

      Ac විදුලියෙන් වැඩ කරන බල්බ සෙට් එක හඳුනාගෙන එකින් එක චෙක් කර ගන්න. ඒවාගෙන් එකක් හෝ කීපයක් පිච්චිලා ඇති ..💕

  • @muhammadyusufilham
    @muhammadyusufilham ปีที่แล้ว +1

    මේ බල්බ් එකේ module එක අපිට කොහේ හරි ගන්න පුළුවන්ද. ඒකට Li ion battery 2ක් සමාන්තරගතව සම්බන්ධ කරලා, සමාන්තරගතව සම්බන්ධ කරපු LED bulb plate එකක් දාලා පරණ bulb housing එකකට fix කරලා current ගියාම ගෙදර switch එකෙන් on/off කරන්න පුළුවන් විදියට. ඒ කිව්වේ උඩින් අල්ලලා on/off කරන්න පුළුවන් විදියට. 😁😁

    • @coollife8244
      @coollife8244  ปีที่แล้ว

      ඔව් එහෙම වෙනව module ගන්න තියෙනව , page වල දාල තිබ්බ , උත්සාහ කළොත් කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම ..ජය...💕

    • @muhammadyusufilham
      @muhammadyusufilham ปีที่แล้ว

      @@coollife8244 බොහොම ස්තූතියි. 😁😁 කොහෙන්ද මේ වගේ Module ගන්න තියෙන්නෙ, online ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්ද?

  • @artwithwasana2713
    @artwithwasana2713 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @thilinarangana9908
    @thilinarangana9908 2 ปีที่แล้ว +2

    මේ වගේ බල්බ් එකක් ගෙදරදි හදා ගන්න විදියක් තියෙයිද? කරන්ට් එක තියෙන වෙලාවටත් පත්තු වෙලා කරන්ට් එක නැති වෙලාවටත් පත්තුවෙන. ස්විච් එකෙන් ඕෆ් කලාම ඕෆ් වෙන විදියට. මේ ලයිට් එකක් කඩේ 2000 පැනල. අපි බඩු දාල හදාගන්න

    • @coollife8244
      @coollife8244  2 ปีที่แล้ว +1

      ඔව්..පුළුවන් හදාගන්න ...💕

    • @thilinarangana9908
      @thilinarangana9908 2 ปีที่แล้ว +1

      @@coollife8244 කොහොමද හදන්නේ? වීඩියෝ එකක් දාන්න පුලුවන්ද?

    • @coollife8244
      @coollife8244  2 ปีที่แล้ว +1

      Oww...aniwa dannam

  • @upalisenanayake9884
    @upalisenanayake9884 9 หลายเดือนก่อน +1

    Wadak na

  • @Maheevideos5362
    @Maheevideos5362 ปีที่แล้ว +2

    මමත් බල්බ් එකක් ගෙනාවා... ඒක දැන් අතේ පත්තු වෙනවා ..ඒත් කරන්ට් එකට ගැහුවම වැඩ නෑනේ ai ඒ

    • @coollife8244
      @coollife8244  ปีที่แล้ว +1

      Ac සහ Dc වලට LED කොටස් දෙකකට තියෙනව, ඒකෙන් AC පැත්තෙ LED ටික චෙක් කරන්න , LFD එකක් හෝ කීපයක් පිච්චිලා ඇති ...

    • @Maheevideos5362
      @Maheevideos5362 ปีที่แล้ว +2

      @@coollife8244 බොහොම ස්තුති...බල්බ් එකක් පිච්චිලා තිබ්බ 🙂❤️

    • @coollife8244
      @coollife8244  ปีที่แล้ว

      @@movandikkumbura9910 ac curent eken wada karana lights tika ekin eka chek karala balanna..ekak ho keepayak pichchila ati..

  • @rangaperera2865
    @rangaperera2865 ปีที่แล้ว +1

    Rechargeable bulb repair karana kenek innawada...