ටජ්මහල යට හැංගුන දුක්බර කතාව.අහලම බලන්න.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 108

  • @achinijayasingha4377
    @achinijayasingha4377 8 หลายเดือนก่อน +108

    සංසාරගත ප්‍රේමයක් නම් ඒ සිද්ධාර්ථ යශෝදරා ප්‍රේමයම විතරයි. මේ විශ්වයේ එදා මෙන්ම අදත් හෙටත් පවතින්නේ ඒ උතුම්ම ආදරය පමනයි..❤❤❤

    • @ahasgawwa9375
      @ahasgawwa9375 8 หลายเดือนก่อน

      භික්ෂූන් වහන්සේ වනාහි "සබ්බ දුක්ඛ නිස්සරනත්ථාය නිබ්බාණ සච්චිකරනත්ථාය" කියලා පැවිදි වෙලා චතුයාම සංවරයෙන් යුක්ත විය යුතුයි ..... ඉත්ථි කතා,පුරුෂ කතා,රාජ කතා, ආදී දෙතිස් කතාවන්ගෙන් වෙන්වී නිවන පමනක් අරමුණු කරගත් මනා සිහියෙන් යුතුව වාසය කල යුතුයි ..... කුලයන්හී ඇලී වාසය නොකල යුතුය .... කුල දූෂණය අලජ්ජී භික්ෂූන්ගේ මගයි .... මේ පිලිබද නොදත් ගිහි මිනිසුන් මේවාට ආවැඩුවට යථාර්ථය නම් මෙයයි....

    • @achinijayasingha4377
      @achinijayasingha4377 8 หลายเดือนก่อน

      @@ahasgawwa9375 ඔයා කියලා තියෙන කිසිම දෙයක් මට නම් තේරුනේ නෑ කෙනෙක්ට තේරුම ගන්න පුලුවන් විදියට කියන දෙයක් කියන්න

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika 8 หลายเดือนก่อน +61

    අපේ හාමුදුරුවනේ අදනෙ දන්නෙ ටජ්මහලේ නිවැරදි කතාව
    යථාර්ථය මොකක්ද කියල වැටහුනා .
    ලස්සනම ආදර කතාව සිද්ධාර්ථ යශෝධරා කියද්දිම සිත සැනසුනා🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏

    • @sarathpremalal7250
      @sarathpremalal7250 หลายเดือนก่อน

      Aththamayi mamath ada danagaththe😂😂😂

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน +4

    එහෙමයි අපෙ හාමූදුරුවනෙ.ආදර්ශමත් කථාවකින් මනුස්ස හදවත් සනසන ඔබවහන්සෙට උතුම් චතුරාර්යසත්‍යය ධර්මය අවබෝදවෙවා.සම්මා සම්බුදු සරණයි

  • @TharushiKawya-r8u
    @TharushiKawya-r8u 23 ชั่วโมงที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @greentela105
    @greentela105 8 หลายเดือนก่อน +24

    දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ...මම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌇📔📪

  • @slliyanage361
    @slliyanage361 8 หลายเดือนก่อน +34

    අනේ ගොඩක් දුක හිතෙන කතාවක්. මෙච්චර කල් අපි නොදත් දුක්බර ආදර කතාවක්. අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻😥😥😥

  • @nokaSir
    @nokaSir 2 หลายเดือนก่อน +1

    අනේ අපේ ස්වාමීන්වහන්සේ අද තමයි මෙවැනි දෙයක් අහුවේ,,,ගොඩක් පිං ,,,

  • @chandimakumari6304
    @chandimakumari6304 2 หลายเดือนก่อน

    මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 8 หลายเดือนก่อน +15

    අනේ ගොඩක් දුක හිතුනා එක අහලා,,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,,🌼🙏

  • @bagyagamage6746
    @bagyagamage6746 8 หลายเดือนก่อน +11

    උතුම් බුදු පියානන් වහන්සේටමාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ,උතුම් යශොදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @NimalaPerera-w9e
    @NimalaPerera-w9e 7 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ දිර්ගායු වෙිවා ගොඩාක් සතුටුයි ඔබ වහන්සේ ගේ දර්ම දේසනා ඇහෙද්දා ජයක්ම වෙිවා

  • @AsanganiChandima
    @AsanganiChandima 2 หลายเดือนก่อน +1

    Atta hamuduruwane hit marm widiyt niweno ob wahansege ban pad walt api tam punchi tama et ob wahansegr ban pad tik ape jeewitet godaaak watinaw

  • @VijithaAmarasinha
    @VijithaAmarasinha 4 หลายเดือนก่อน

    Me hamadeyakma kiyla denvata oba වහන්සේට ගොඩාක් pin ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @kanthir380
    @kanthir380 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 7 หลายเดือนก่อน +1

    බුදුසරනයි,පොඩිහාමුදුරැවනේ

  • @geethaperera6059
    @geethaperera6059 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamunasingha1921
    @dammikamunasingha1921 5 หลายเดือนก่อน

    අදරය වන්චාවක් හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushasamankumari1856
    @anushasamankumari1856 8 หลายเดือนก่อน +10

    අනෙ එක ගොඩපාරක් ඇහුවා මම එක දන්නෙ අද ගොඩක් දුක හිතුනා පින් අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙට 🙏🙏🙏🙏

    • @harshagamage624
      @harshagamage624 7 หลายเดือนก่อน

      ගොඩක් අහන්නේ සිංහල වැඩිය තේරෙන්නේ නැති හින්දනේ..

    • @SandaliThehani
      @SandaliThehani 7 หลายเดือนก่อน

      Ane ow. Kavi pada tik lassani

    • @harshagamage624
      @harshagamage624 7 หลายเดือนก่อน

      @@SandaliThehani ahemada..

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට ..

  • @MadushaLakmali-f8b
    @MadushaLakmali-f8b 3 หลายเดือนก่อน

    Adai mn me kathawa ahuwe... aththatama harima duka hithena kathawak.. oba wahanseta gdk pin apita watina dewal genawata..

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණ යි 🙏🌼🌼

  • @khp7425
    @khp7425 8 หลายเดือนก่อน +4

    හාමුදුරුවන්ගේ රූපේ ලස්සනයි.කාන්තාවන් ගෙන් ප්‍රවෙිසමි වෙන්න.

  • @dreamgirl8961
    @dreamgirl8961 8 หลายเดือนก่อน +4

    ඔව් ඒ කතාව කාගෙන් හරි මම මීට කලිනුත් අහලා තියෙනවා....ඔතන ඇත්තටම ආදරයක් නෑ.....ලොකෙට පෙන්න කරපු දෙයක්....🤢🤮 ඕකුං ආදරය කරනවාට වඩා කරන්නේ මැෂින් වගේ ලමයි හදලා අහකට දාන්න 😂😂
    හොදම සංසාරගත ආදරය මම දන්න සිද්ධාර්ථ + යශොදරා පමණමයි♥️♥️🙏🙏

  • @tpiman9835
    @tpiman9835 5 หลายเดือนก่อน

    බුදු සරණයි පොඩ් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @NethmiMadhushika-e5n
    @NethmiMadhushika-e5n 2 หลายเดือนก่อน

    Obe wahanseta chathurareya shatthya aweboda wewa dukin phelena manusha sit sanesalanne me bane padeya maha sisilashak ,🙏🙏🙏🙏

  • @dilansanjaya5273
    @dilansanjaya5273 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට...

  • @bagyagamage6746
    @bagyagamage6746 8 หลายเดือนก่อน +1

    උතුම් සාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @wihansamandhakini1131
    @wihansamandhakini1131 8 หลายเดือนก่อน +7

    ඔතන හාමුදුරුවනේ අපේ බවුද්ද සිද්දස්තාන ගොඩක් වලලලය් ඕය මගුල ඔතන හැදුවෙ.ඒක මුලු ඉන්දියාවම දන්න දෙයක්.ඒකෙම සාපෙ තමය් ඔය ගෙවුවෙ....

  • @prasadimahinda2090
    @prasadimahinda2090 3 หลายเดือนก่อน

    😢බුදු සරණයි .🙏🙏🙏

  • @pathirageperera9990
    @pathirageperera9990 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @sumedhadilmuthu9242
    @sumedhadilmuthu9242 7 หลายเดือนก่อน

    Ane me sadu hari lassanai evagema nihathamani hena nivunu character ekak respect 😍😎

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 6 หลายเดือนก่อน

    Budu saranai❤❤❤🙏🙏🙏

  • @kumarikasammani8577
    @kumarikasammani8577 7 หลายเดือนก่อน

    Oba wahanseta nirogi suwa lebewa🙏🙏🙏

  • @Ktmju
    @Ktmju 8 หลายเดือนก่อน +5

    මුස්ලිම් කොල්ලෙක් බඳින්න ඉන්න සිංහල කෙල්ලො තේරුම් ගනිල්ලා හරක් මස් තම්බ තම්බ දරුවෝ වද වදා ලිංගික පීඩා විඳිමින් මුලු ජීවිත කාලයම නැවත පිනක් දහමක් කරගන්න නැතිව බණ පදයක් අහන්න නැතිව මිත්‍යාදුෂ්ටික හිර ගෙයක් බඳු ජීවිතයක හිරවෙනවා කියලා.. මුස්ලිම් කෙල්ලන්ටත් ඒ ටිකම තමයි නමුත් සිස්ටම් චේන්ජ් කරලා නිදහසේ යහපත් සුන්දර ජීවිත ගත කරන මුස්ලිම් කෙල්ලොත් ඉන්නවා..

  • @thushankalana4940
    @thushankalana4940 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 7 หลายเดือนก่อน

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @NishaniSkunthala
    @NishaniSkunthala 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 4 หลายเดือนก่อน

    Teruwan saranai

  • @dammikaajith8869
    @dammikaajith8869 8 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @pasindu1119
    @pasindu1119 8 หลายเดือนก่อน

    Bohoma pin ape hamuduruwane 🙏
    Deerghayusha labewa.

  • @ChandaniKusumalatha-p1m
    @ChandaniKusumalatha-p1m 8 หลายเดือนก่อน

    Godak dewal theruna ape hamuduruwane.mechchara kal dannati tachmahal kathawa danagaththa.thruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @User_boy-1
    @User_boy-1 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DilhaniLasika
    @DilhaniLasika 8 หลายเดือนก่อน

    ane godak godak duka hithuna ape hamuduruwane gok pin obawahanse apata awaboda kara dunnata

  • @Nilanthikumari-en5by
    @Nilanthikumari-en5by 7 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @kapilasmtg1003
    @kapilasmtg1003 8 หลายเดือนก่อน +1

    ආදරේ කියන්නෙ පුදුම දෙයක් ❤❤❤

  • @DewuliDewuli
    @DewuliDewuli 8 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @Hiru1422-z6p
    @Hiru1422-z6p 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! හාමුදුරුවනේ. 🙏🪷🪷

  • @GalaxyKwt-de3mo
    @GalaxyKwt-de3mo 7 หลายเดือนก่อน

    🙏🏼🙏🏾🌹❤

  • @සදක්සේලොවබබලවන්නට
    @සදක්සේලොවබබලවන්නට 8 หลายเดือนก่อน

    Aththamai hamuduruwane ou godak dewalin dawena hithak niwaganna lessi ehema hithuwama. ..

  • @DilankaGalappaththi
    @DilankaGalappaththi 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @nusaibaalbatini921
    @nusaibaalbatini921 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nihalmunashinha3975
    @nihalmunashinha3975 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 😍🌸❤

  • @jayasoorirajayasooriya2546
    @jayasoorirajayasooriya2546 8 หลายเดือนก่อน

    Ada Thamai denagathte a kathawamai hariyatama Ape hamuduruwane godak pin

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😢

  • @SalindaSalinda-fg2bv
    @SalindaSalinda-fg2bv 8 หลายเดือนก่อน

    Dirgayusa labawa oba wahansata 🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 8 หลายเดือนก่อน

    godak.duka.hithima.suwamin.wahansa.theruwan.saramai

  • @Nisha-x4-x4h
    @Nisha-x4-x4h 3 หลายเดือนก่อน

    සිදුහත් යශෝදරා කියන්නෙම කූඹියෙකුටවත් වරදක් කරන්න නොහිතන තරම් අහිංසක පෙම්වත් යුවළක් .එවැනි සංසාරගත ප්‍රේමයක් මෙලොව කිසිදාක යලි ඇති නොවේවි.

  • @InokaMadampage
    @InokaMadampage 7 หลายเดือนก่อน

    ❤❤❤❤🙏🙏🙏💞💞💞

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 23 วันที่ผ่านมา

    අයියෝ

  • @AyeshaSandamali-r3w
    @AyeshaSandamali-r3w 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @chandimadamayanthi7393
    @chandimadamayanthi7393 8 หลายเดือนก่อน

    Eka nam eththamai

  • @NaveeshaSathsarani-qv2kc
    @NaveeshaSathsarani-qv2kc 7 หลายเดือนก่อน

    🥺🙏

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn 8 หลายเดือนก่อน

    Budu saranai

  • @sathyasiriwardane1741
    @sathyasiriwardane1741 8 หลายเดือนก่อน

    aneh awasara, oya wageh duka hithena kathah keenna epah ... amaluweh inna welaweh thawath amalui awasara ... 💔

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 8 หลายเดือนก่อน +1

    Budu Saranai🥺🙏🤍

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 23 วันที่ผ่านมา

    හම්ම්

  • @AchiniHarshca-gt9xo
    @AchiniHarshca-gt9xo 8 หลายเดือนก่อน

    Premaya lowa hema tenama ethi..hema denatama hamu wela ethi..enamudu premaya kimei kiya..hadunagat Kisi kenek nethii...

  • @NimeshaPiyumali-v5c
    @NimeshaPiyumali-v5c 8 หลายเดือนก่อน

    ❤❤🙏🙏

  • @AchiniHarshca-gt9xo
    @AchiniHarshca-gt9xo 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gomare3056
    @gomare3056 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @himahima1863
    @himahima1863 8 หลายเดือนก่อน

    🙏🌸🙏🌸

  • @AththanayakaNew
    @AththanayakaNew 2 หลายเดือนก่อน

    කවියෙන් කිව්වොත් තමා අහනවා

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @PathmikaPransisku
    @PathmikaPransisku 8 หลายเดือนก่อน +1

    Taruwansranai hamudurwne

  • @PriyanthaWijerathna-hy5ho
    @PriyanthaWijerathna-hy5ho 8 หลายเดือนก่อน

    🙏🙏🙏😢😥

  • @kapilasmtg1003
    @kapilasmtg1003 8 หลายเดือนก่อน

    ආදරේ කරන් දි දුක වේදනා ලැබෙන්නේ ඇයි අපේ හාමුදුරුවෝ නේ

  • @Tharushipaboda-s5u
    @Tharushipaboda-s5u 8 หลายเดือนก่อน

    ❤❤

  • @niroshagamage6523
    @niroshagamage6523 8 หลายเดือนก่อน

    😓😓😓😓😓😓😓🙏🙏🙏🙏🙏🙏

  • @BananaGarden-be1jt
    @BananaGarden-be1jt 7 หลายเดือนก่อน

    Then why did Siddhartha left her

  • @chandrikakumari7581
    @chandrikakumari7581 8 หลายเดือนก่อน

    Me kathwa kochara auwath madi ob wahanseta pin

  • @ILOVEKOREA-vq6vn
    @ILOVEKOREA-vq6vn 8 หลายเดือนก่อน

    🤗🌟

  • @RahulaPodirahula
    @RahulaPodirahula 8 หลายเดือนก่อน

    ❤❤😢

  • @dulannisala6587
    @dulannisala6587 8 หลายเดือนก่อน

    🌹🙏

  • @imalmayura8920
    @imalmayura8920 8 หลายเดือนก่อน

    😢😢

  • @HitheshiWathsala
    @HitheshiWathsala 8 หลายเดือนก่อน +1

    අනේ ආදරය එතරම් ආත්මාර්ථකාමි ද

  • @Tharu170
    @Tharu170 8 หลายเดือนก่อน

    🥺❤️

  • @madhurahettige8257
    @madhurahettige8257 8 หลายเดือนก่อน

    😂 ශංගෝඩු...

  • @NelumLanka
    @NelumLanka 8 หลายเดือนก่อน

    සිද්ධාර්ථ යශෝධරා නමින් කෝ ටජ්මහල්
    දුක හිතුන කතාවක් තමයි

  • @sanduniwasana9768
    @sanduniwasana9768 8 หลายเดือนก่อน

    Bs oba wahanseta

  • @DushanthaSumeda-y1n
    @DushanthaSumeda-y1n 8 หลายเดือนก่อน

    🙏💐✍️👎

  • @ItzDayan_
    @ItzDayan_ 8 หลายเดือนก่อน

    🥱👍

  • @Pasansa-sl7jd
    @Pasansa-sl7jd 8 หลายเดือนก่อน

    ❤️🙏

  • @ireshathamodini
    @ireshathamodini 8 หลายเดือนก่อน

    Budu saranai

  • @ThilinikaPremawardhana
    @ThilinikaPremawardhana 8 หลายเดือนก่อน

    🙏🙏

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @S.D.T.-BEATS
    @S.D.T.-BEATS 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏