සතුටින් ඉන්න මේ උපදෙස් හිතට ගන්න🙏❤ මාතලේ සුමංගල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 253

  • @p.asrangith1570
    @p.asrangith1570 10 หลายเดือนก่อน +21

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සෙලාට.ඔබවහන්සෙට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා.අපෙ සැනසිල්ලද ඒ මගවෙවා.අපිට ධර්මයෙ පිහිට මිස අන් කවරෙද. ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවය තිරජීවනය ලැබෙවා. නමෝ බුද්ධාය.

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema หลายเดือนก่อน +5

    ඔබවහන්සේ බිහිකළ දෙමව්පියන්ටත් පිං සිදුවෙනවා ගරු සුවාමින්වහසෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @SadikaPiyanti
    @SadikaPiyanti 8 หลายเดือนก่อน +5

    මෙ හැමදෙම ඇත්ත අපෙ හාමුදුරුවනෙ පින් මෙ හැමදෙම කියලා දෙනවට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 8 หลายเดือนก่อน +6

    මෙම දර්මය තේරුම්ගැනීමට මට ශක්තිය ලැබේවා විශ්වයෙ පිහිටෙන් 🙏🙏🙏තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @bimamaxx5190
    @bimamaxx5190 9 หลายเดือนก่อน +16

    මෙිදැහැමි සිතුවිලි අපි සියලුුදෙනාට ම අවබොද වෙිවා ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි

  • @ranirajawasan8931
    @ranirajawasan8931 ปีที่แล้ว +15

    ඔබ වහන්සේගේ මේ බණ දෙසුම උපදෙස් තුල තියන වටිනාකම රුපියල් මිලියන වලින් කියන්න බෑ ඒ තරමට වටිනවා 🙏🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු විශ්වයයේ නාමයෙන් ස්තුතියි ඔබ වහසේට

  • @asanthikakumaranayaka
    @asanthikakumaranayaka 20 วันที่ผ่านมา +2

    Hithata puduma sanasimak danenne ape hamuduruwanee 😊 oba wahnsetath oba wahansewa bihi karapu e uthum mathawatath bohoma pin ape hamuduruwane pathana bodiyakin uthum u nirwanayama awaboda wewa oba wahanseta

  • @LalithaPalihena
    @LalithaPalihena 7 หลายเดือนก่อน +41

    😂😊😊ඔබවහන්සෙ බිහිකළ දෙමව්පියන්ට ත් පින් සිදු වෙවා. වටිනා පුතෙක් මේ ලොවටම .

    • @DedunuBuddika
      @DedunuBuddika 6 หลายเดือนก่อน +1

      Ai hi wena munu ehema karanna epa paw purawa ganna epa 🙏🙏

    • @MallikaEkanayaka-q3m
      @MallikaEkanayaka-q3m หลายเดือนก่อน

      💮🌸💐🌼🌻🌺🌞🌝⭐🎆🎇🎆🎇

    • @spartansprasanna5485
      @spartansprasanna5485 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🦠🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @스두니가
      @스두니가 26 วันที่ผ่านมา

      ​@@DedunuBuddikaවැරදිල වෙන්න ඇති

  • @kmaridecg1911
    @kmaridecg1911 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 5 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @LakmaliSurangi-ye8xu
    @LakmaliSurangi-ye8xu 4 หลายเดือนก่อน +4

    ඔබ වහන්සට තේරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ..සාදු...සාදු..සාදු

  • @Sanikamanel1234.Jayesinshe
    @Sanikamanel1234.Jayesinshe 17 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ හැම වචනයක්ම හිතට සැනසීමක් තෙරුවන් සරණයි!

  • @sandra2232
    @sandra2232 5 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් ප්‍රාර්ථනා කරමි 👃👃👃

  • @sunilpremasiri7578
    @sunilpremasiri7578 7 หลายเดือนก่อน +4

    වටිනා ඔවදන් මාලාවක් ඉදිරිපත් කළ ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @NethmiUpunya
    @NethmiUpunya 2 หลายเดือนก่อน +2

    හිත නිවේන්න වචනයක් හරි ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හමුදුරුවනේ 🙏🙏🙏🥺🥺🥺😊😊

    • @NethmiShakya-po4uw
      @NethmiShakya-po4uw หลายเดือนก่อน

      හිත නිවන බුදු වදන් පෙළ අපේ හදවත් තුළ සදා කල් පවතිනවා ඔබ වහන්සේ බුදු කෙනෙකි අපට අපේ ආදරේ සදාකාලිකයි

  • @hml134
    @hml134 หลายเดือนก่อน

    අප්‍රමාණ පිං පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනම සුවසේ ලගා වේවා

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChamodyaDewmini-g5m
    @ChamodyaDewmini-g5m 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ....

  • @leezakrisha5415
    @leezakrisha5415 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ගෙ උපදෙස් නිතරම අහනවා. ගොඩක් වටිනවා. පින් සිද්ධ වෙනවා 🙏🙏🙏🙏

  • @SuneththraaDevi-vq3yb
    @SuneththraaDevi-vq3yb ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏😥😭

  • @bimamaxx5190
    @bimamaxx5190 9 หลายเดือนก่อน +5

    සාදු සාදු

  • @DisnaDilhani-qn1yf
    @DisnaDilhani-qn1yf 6 หลายเดือนก่อน +1

    ,ඔබ වහන්සේට ගොඩක් පිං හිත ගොඩක් නිවෙනවා

  • @mohomadakil4292
    @mohomadakil4292 หลายเดือนก่อน

    දැනුන් මට මගෙ මහත්තයා ගෙදර පලයම් කියල බැන්න මං කිසිම වරදක් නැතිව එයා කාලකන්නි ගැනි කියල බැන්නෙ මට මැරෙන්න හිතෙනවා අපේ සාදු

  • @Madushanidananjali
    @Madushanidananjali 6 หลายเดือนก่อน +2

    ගොඩක් පින් වන්ත මූණක් ඔබ වහන්සේ ට තියෙනව බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +4

    😔 දර්මය අවබෝධ කර ගන්න මට ශක්තිය ලැබේවා ..

  • @IranganiJayasekara-r7b
    @IranganiJayasekara-r7b 3 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏

  • @tpiman9835
    @tpiman9835 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @SinethPerera-q9i
    @SinethPerera-q9i หลายเดือนก่อน

    ඇත්ත අපේ හාමුදුරුවනේ අතිතය අමතක කරන්න මට දෙන්නෙ නැහැ අපේ හාමුදුරුවනේ එය මතක් කර කර මට වද දෙනවා අපේ හාමුදුරුවනේ

  • @AnuradaAnurada-fp7pb
    @AnuradaAnurada-fp7pb 7 หลายเดือนก่อน +2

    Me hamadeyakma aththa sumin wahansa ,mge jivithe hadaganna aththtama watina gunadarma godak bedadenawa ,Theruwan Saranayi!

  • @LakshikaSupun
    @LakshikaSupun ปีที่แล้ว +3

    Mage jiwithata una matatheyan prshama oba wahanse දේශනා karanne. 🙏🙏🙏🙏🙏💐🙏🙏🙏

  • @HarsahaniSadamali
    @HarsahaniSadamali หลายเดือนก่อน

    ඔබ වහන්සේ හරිම හොඳයි සදු පිටයි

  • @NimeshaNishani-et3kl
    @NimeshaNishani-et3kl 2 หลายเดือนก่อน

    අනේ ඇත්ත අපේ හාමුදුරුවනේ ඔයාට ගොඩක් පින් මේ වගේ මනුස්සයන්ගෙ හිත් හදනවට 🙏

  • @Chamudhitha
    @Chamudhitha 11 หลายเดือนก่อน

    සාදු🙏🙏සාදු සාදු🙏🙏සාදු ❤❤❤

  • @Chamudhitha
    @Chamudhitha 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ........පින්වත් අපේ ස්වාමීන් වහන්සේට පුණ්‍ය වන්ත රාත්‍රියක් වේවා ...!!!🙏🙏🙏🙏❤️

  • @maduperera2364
    @maduperera2364 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ඇත් ත ඔබට බොහෝ පින්

  • @IndikaKumara-x4b
    @IndikaKumara-x4b 2 หลายเดือนก่อน

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිං තෙරුවණ් සරණයි

    • @NethmiShakya-po4uw
      @NethmiShakya-po4uw 8 วันที่ผ่านมา

      මට අද කව්රු නැහැ මං තනිවෙලා ඉන්නේ දරුවන් වත් බලන්නේ නැතිව ඔබවහන්සේ මට බුදු දහමේ පිහිට ලබා දුන්නාට බුදු බවට පත් වේවා

  • @HimaliSanjeewani-x4e
    @HimaliSanjeewani-x4e 2 หลายเดือนก่อน

    අනෙ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන්නෙ විශාල සේවාවක්.ආදරය වෙනුවෙන් ,ප්‍රතික්ෂේප වීම්වලින් කලකිරි කාටත් දුක කියා ගන්න බැරිව් රහසේ හඬන හිත් අනන්තයි ,අප්‍රමාණයි.මාත් ඒ වගෙ රෑ එලි වෙන තුරා මටම ශාප කර ගනිමින් වැල පුන කෙනෙක් ඉතිං ඔබ වහන්සේගේ චුටි චුටි බණ පදවල ඒ හැම දේකට ම විසදුම තිබුනා.ඒ තුලින් මම මේ වනවිට ගොඩාක් දුරට හිත හදාගෙන ඉන්නෙ.ඔබ වහන්සේට....... පිං සිද්දවෙන්න ඕන මේ කරන උතුම් කර්තව්‍යය ට.තෙරුවන් සරණයි !! 0:57

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ දේශනා වට පින් ඔබවහන්සේගේ දෙමාපියන් බුදු වේවා ❗

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน

    ඉත ගොඩක් නිවෙනවා අපේ හමුදුරුවනෙ ඔබ වන්සෙට ගොඩක් පිං❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි බුදු පුතාට .🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 ปีที่แล้ว +1

    තෙරුවන්.සරණයි.අපේ.පින්වත්
    හාමුදුරුවන්ට. දිර්ඝ. යුෂ. ලැබවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthadilruk4237
    @lasanthadilruk4237 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @nishanranathunga5787
    @nishanranathunga5787 หลายเดือนก่อน

    Obawahanseta godaaak pin ape hamuduruwane.🙏🙏🙏🙏🙏

  • @malamanohari5217
    @malamanohari5217 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @GeethikaUdeni-ey1st
    @GeethikaUdeni-ey1st 8 หลายเดือนก่อน +1

    sadu sadu theruwan saranai.... oba wahanseta

  • @DilhanSubasinghe-d8b
    @DilhanSubasinghe-d8b หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏sadu sadu sadu oba වහන්සේට theruwan saranai

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +2

    Ehamai apea hamuduruwanea oba whansheata bohoma pin theruwan saranai🎉🎉🎉🙏🙏🙏

  • @LakshmiWickramasinghe-w5u
    @LakshmiWickramasinghe-w5u ปีที่แล้ว +1

    Mata hithenawa obawahanse me dena owadan matama kiyana ewada kiyala etharama mata pihitak ❤
    Saadu saadu saadu obawahanseta budu saranayi

  • @NilukaPriyanthigunasekara
    @NilukaPriyanthigunasekara 20 วันที่ผ่านมา

    ඔබ වහන්සට පින් 🙏🙏🙏

  • @DinushaDinusha-j8h
    @DinushaDinusha-j8h ปีที่แล้ว +1

    ඔව් අපෙ හමුදුරුවනෙ මන් අතිතෙ ගෙන හිත හිත අඩනවා😢😢😢

  • @SanjeewaniJayalath-w7i
    @SanjeewaniJayalath-w7i หลายเดือนก่อน

    තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්ස...🙏🙏🙏🙏

  • @lakshikamadumali8563
    @lakshikamadumali8563 4 หลายเดือนก่อน

    Hamuduruwane mama me aathmayenam kagewath hitha ridawala na menam mata pera karapu karumayak me lokema aya mawa ridawwa godak aya mage wate hitapu aya oba wahansege me wadan mage hithata loku sahanayak pin sadu

  • @herukaaweso2510
    @herukaaweso2510 ปีที่แล้ว +2

    Hithata maha loku sanaseemak danuna hamuduruwane. Budusaranai

  • @thanushiupadya3307
    @thanushiupadya3307 หลายเดือนก่อน

    වයිරකරන්නෙ නෑ තිබුන ගරුත්වය නැතිබව දැනෙන්නෙ දෙනවා .ඔබවන්සේ නිදුක්නිරෝගී වේවා 🙏🙏🙏

  • @ChathuChathu-n9k
    @ChathuChathu-n9k 15 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @chandrika8657
    @chandrika8657 ปีที่แล้ว +4

    Minis hitha gena kiyala denawata bojoma pin hamuduruwane....🙏🙏🙏🙏🙏

  • @indunilsujani6503
    @indunilsujani6503 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...!!🙏🙏

  • @RakDubai-b4c
    @RakDubai-b4c 9 หลายเดือนก่อน

    Ape hamuduruwane man inne dubai.man me gedara thani wela.hamuduruwange upades deshana ahala man hitha sahallu Kara gannawa ape hamuduruwane.budu saranai

  • @SumithSooriyaarachchi
    @SumithSooriyaarachchi หลายเดือนก่อน

    ඔබ වහන්සෙට තෙරුවන් සරණයි

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e ปีที่แล้ว +1

    Teruwan saranai oba whanseta sadu sadu sadu ❤❤❤

  • @mangalikakodikara4263
    @mangalikakodikara4263 ปีที่แล้ว +1

    Teruwan saranai pinwath hamuduruwane sadu Sadu Sadu

  • @samithabagya9016
    @samithabagya9016 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏 pinwth sawamin whnseta

  • @NethmiShakya-po4uw
    @NethmiShakya-po4uw 8 วันที่ผ่านมา

    මං දරු 6දෙනක් ගේ අම්මා කෙනෙක් අද මට කව්රුවත් ගණන් ගන්නේ නැහැ මයේ හමුදුරෑවන්ට බුදු සරණයි

  • @dinushikalakmini4023
    @dinushikalakmini4023 6 หลายเดือนก่อน

    Mata puthala dennek inne mamath ammakenek hatiyata yahapath daruwek hatiyata dakinnay pathnane.aththatama Podi Hamuduruwane ona wahansege amma i thaththa mona tharam pinwanthaida oba wani daruwek labannata 🙏🙏🙏

  • @kamaljanarab6378
    @kamaljanarab6378 ปีที่แล้ว +1

    Godak pin mage kalana mithuru pinvath himiyani thaththek vage hari maga kiya dena obavahanseta niduk nirogi sampaththiya labeva....!!!...

  • @NilukaMalkanthi-n6q
    @NilukaMalkanthi-n6q 7 วันที่ผ่านมา

    Theruwan saranai pinwath swamin wahansa🙏🙏🙏

  • @vihangasathsara150
    @vihangasathsara150 11 วันที่ผ่านมา

    Oba wahansata budu saranai!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashiniSithara-x3g
    @ShashiniSithara-x3g 7 หลายเดือนก่อน

    Aneh me sathya darmayen mge hithata sanaseemak laba denna budu hamuduruwane 🙏🙏

  • @DarshanaPradeep-wl2dz
    @DarshanaPradeep-wl2dz 5 หลายเดือนก่อน

    Oba wahansege bana ahala thamai mama Ada jiwath wenne oba wahanseta niduk nirogi bawaya lebewa

  • @gaminkawee4768
    @gaminkawee4768 หลายเดือนก่อน

    මෙි බණ පදයක් ම අැත්ත අපේ හාමුදුරැවනේ 🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @FananduHemale
    @FananduHemale 9 หลายเดือนก่อน +1

    Sadu sadu..sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nireshapriyadarsahni
    @Nireshapriyadarsahni ปีที่แล้ว +1

    Jevete metek muna duña rawatem walata.. oba wahansege pode bana padayakin. Heta hadagena satuten dan jewat wenna.. oba wahanseta goodak pin🙏🙏🙏🙏

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +2

    එහෙමයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏

    • @J.r.aIndrani-fe6ix
      @J.r.aIndrani-fe6ix ปีที่แล้ว +2

      Ape hamuduruwane mamath matale. Oba wahnse apta adambryak. Mam oba wahansege bana ahla hita hadgannawa .oba wahanseta pin. Mama kamatiy pasubimin kisima sangitaya natewa patigata karanawanam.

  • @NadeeshaNadeeshamadushani
    @NadeeshaNadeeshamadushani ปีที่แล้ว +1

    Godak pin ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z หลายเดือนก่อน

    Aniwarenma oba wahansheta pin me dewall kiyala denawata ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @minolisujani1239
    @minolisujani1239 5 หลายเดือนก่อน

    Udema ahapu lassana bana pada tikak.ape hamuduruvanta theruvan saranai

  • @SujithKumara-dm1pk
    @SujithKumara-dm1pk หลายเดือนก่อน

    Ape poti hamuduruyo kiyana kathawa aththa matath hugak dewal wela thiyanawa theruwan saranai,,,

  • @SujeewaWeerasuriya-po1re
    @SujeewaWeerasuriya-po1re หลายเดือนก่อน

    Anee obawahaseege demapieyo buduweewa pien wantha puthek🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏🙏🙏

  • @NishaniNishani-by9mq
    @NishaniNishani-by9mq 10 หลายเดือนก่อน +1

    Theruwan Saranai hamuduruwane🙏🙏🙏🙏

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Theruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 10 หลายเดือนก่อน +2

    Oba wahanseta pinsiduwewa

  • @manojchathuranga2194
    @manojchathuranga2194 ปีที่แล้ว +1

    Theruvan saranai ape svaminvahanseta

  • @chandanasiyambalangamuwa1131
    @chandanasiyambalangamuwa1131 ปีที่แล้ว +1

    Sadu sadu sadu.

  • @Nilanthikumari-en5by
    @Nilanthikumari-en5by 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🙏🙏🙏

  • @sudathmalawenna1713
    @sudathmalawenna1713 10 หลายเดือนก่อน +2

    Sadu.sadu obawahanseta

  • @Nilanthikumari-en5by
    @Nilanthikumari-en5by หลายเดือนก่อน

    Sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaljanarab6378
    @kamaljanarab6378 ปีที่แล้ว +1

    Ane sadu sadu sadu .....!

  • @DinushaDinusha-j8h
    @DinushaDinusha-j8h ปีที่แล้ว +2

    මටත් හැකිවෙද අපෙ හමුදුරුවනෙ 😢

  • @bndarakumara
    @bndarakumara 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 😊

  • @premakumaridhammika
    @premakumaridhammika 9 หลายเดือนก่อน +1

    Samma sambudu saranai

  • @hifriend9396
    @hifriend9396 4 หลายเดือนก่อน

    Oba wahanse harima pinwantai

  • @vijithaherath5795
    @vijithaherath5795 หลายเดือนก่อน

    Oba wahanseta budu saranai

  • @rasinthadilhara7352
    @rasinthadilhara7352 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏

  • @שמואלופנילייזרוביץ
    @שמואלופנילייזרוביץ ปีที่แล้ว +1

    Sadu sadu oba wanseta dergausala ewa

  • @NiroshimaLakmali-rq9ov
    @NiroshimaLakmali-rq9ov 3 หลายเดือนก่อน

    Pinwathe hamuduruwene hamudruwo kiyane ewa godak hithete wadinewa hithete senesimai hmuduruwnte niduk nirogi dirge ause lebewa 🙏🙏🙏

  • @ChandikaChandika-zg3gz
    @ChandikaChandika-zg3gz หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @KumariApsara-f8n
    @KumariApsara-f8n 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි🎉🎉