Mathale Sumangala Himi
Mathale Sumangala Himi
  • 120
  • 5 103 831

วีดีโอ

ප්‍රශ්න මැද්දේ හිනාවෙන්නෙ කොහොමද ?😊 පොඩි වෙලාවක් අරන් අහන්නකෝ...☸️☸️
มุมมอง 7K2 หลายเดือนก่อน
ප්‍රශ්න මැද්දේ හිනාවෙන්නෙ කොහොමද ?😊 පොඩි වෙලාවක් අරන් අහන්නකෝ...☸️☸️
Ruwanweli se wandana kavi | රුවන්වැලි සෑ වන්දනා කවි | Mathale sumangala himi
มุมมอง 159K3 หลายเดือนก่อน
රුවන් වැලි සෑ වන්දනා කවි මාතලෙ සුමංගල හිමි දේශනා සදහා අමතන්න=0760636137
මිනිස්සු ඔයාට මට චරිත සහතික දෙන්නෙ හරි අමුතුම විදිහට...☸️❤️‍🩹😞
มุมมอง 11K3 หลายเดือนก่อน
මිනිස්සු ඔයාට මට චරිත සහතික දෙන්නෙ හරි අමුතුම විදිහට...☸️❤️‍🩹😞
ඇත්තටම මිනිස්සු කියන තරම් busy ද? ඔයාම කල්පනා කරන්න....😣🥺❤️‍🩹
มุมมอง 11K3 หลายเดือนก่อน
ඇත්තටම මිනිස්සු කියන තරම් busy ද? ඔයාම කල්පනා කරන්න....😣🥺❤️‍🩹
Wife හා husbend කතාව අහන්න...හරි අමුතුම කතාවක් මේක 😣🥺
มุมมอง 36K3 หลายเดือนก่อน
Wife හා husbend කතාව අහන්න...හරි අමුතුම කතාවක් මේක 😣🥺
අපේ හිත අපි වැඩිපුරම රිද්දවගත්තේ වටේ ඉන්න මිනිස්සු කියන කතා අහලා නේද? 😣😞🥺
มุมมอง 10K3 หลายเดือนก่อน
අපේ හිත අපි වැඩිපුරම රිද්දවගත්තේ වටේ ඉන්න මිනිස්සු කියන කතා අහලා නේද? 😣😞🥺
අද කාලේ මිනිස්සු ආදරේ කරන්නෙ සල්ලි වලට...🥺🥺
มุมมอง 11K3 หลายเดือนก่อน
අද කාලේ මිනිස්සු ආදරේ කරන්නෙ සල්ලි වලට...🥺🥺
යශොදරා කවි|yashodara kavi|🥺🌹|mathale sumangala himi|මාතලේ සුමංගල හිමි
มุมมอง 4.6K3 หลายเดือนก่อน
මාතලේ සුමංගල හිමි 0760636137
ආදරෙයි වගේ පෙන්නලා බොරුවෙන් රවට්ටලා යන මිනිසුන්ට වෙනදේ..🕊☸️
มุมมอง 20K3 หลายเดือนก่อน
ආදරෙයි වගේ පෙන්නලා බොරුවෙන් රවට්ටලා යන මිනිසුන්ට වෙනදේ..🕊☸️
ගැහැණු කියන්නෙම හිත හයිය ජාතියක්| අහන්නකෝ 🥺🙏🙏🌼
มุมมอง 58K4 หลายเดือนก่อน
ගැහැණු කියන්නෙම හිත හයිය ජාතියක්| අහන්නකෝ 🥺🙏🙏🌼
ප්‍රශ්න නැති ජීවිත හරියට පරිප්පු නැති හෝටලයක් වගෙ...🥺🙏
มุมมอง 10K4 หลายเดือนก่อน
ප්‍රශ්න නැති ජීවිත හරියට පරිප්පු නැති හෝටලයක් වගෙ...🥺🙏
ඇත්තටම ඉවසන්න වෙන එකත් කරුමයක්ද?🙁🙁🥺
มุมมอง 15K4 หลายเดือนก่อน
ඇත්තටම ඉවසන්න වෙන එකත් කරුමයක්ද?🙁🙁🥺
ඉස්සර අගෝස්තු නිවාඩුව මතකද|අනේ ඒ කාලෙට ආයෙ යන්න තිබ්බනම් නේද?🥺
มุมมอง 6K5 หลายเดือนก่อน
ඉස්සර අගෝස්තු නිවාඩුව මතකද|අනේ ඒ කාලෙට ආයෙ යන්න තිබ්බනම් නේද?🥺
ජීවිතේ සමහර අමාරු අසීරු තැන් වලදී අපි අපිවම හොයනවා නෙද වෙන අයගෙන්|එහෙම වෙන්න එපා.|🥺🙏🌷
มุมมอง 7K5 หลายเดือนก่อน
ජීවිතේ සමහර අමාරු අසීරු තැන් වලදී අපි අපිවම හොයනවා නෙද වෙන අයගෙන්|එහෙම වෙන්න එපා.|🥺🙏🌷
හිතක් පපුවක් නැති මිනිසුන්ට ආදරේ කරන්න එපා....|🥺🌸🙏
มุมมอง 31K5 หลายเดือนก่อน
හිතක් පපුවක් නැති මිනිසුන්ට ආදරේ කරන්න එපා....|🥺🌸🙏
ආදරය,ප්‍රේමය කියලා කියන්නෙ මොකක්ද?🥺🌸🙏
มุมมอง 11K5 หลายเดือนก่อน
ආදරය,ප්‍රේමය කියලා කියන්නෙ මොකක්ද?🥺🌸🙏
කියාගන්න බැරි තරම් දුකකින්ද ඉන්නෙ..🥺|අහන්න එහෙනම්..
มุมมอง 17K5 หลายเดือนก่อน
කියාගන්න බැරි තරම් දුකකින්ද ඉන්නෙ..🥺|අහන්න එහෙනම්..
ජීවිතේ සමහර අමාරු තැන් එනවා අපී ඒවා දරාගන්න ඕනේ..
มุมมอง 15K6 หลายเดือนก่อน
ජීවිතේ සමහර අමාරු තැන් එනවා අපී ඒවා දරාගන්න ඕනේ..
මිනිසුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා...🌸😢
มุมมอง 17K6 หลายเดือนก่อน
මිනිසුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා...🌸😢
ටජ්මහල යට හැංගුන දුක්බර කතාව.අහලම බලන්න.....
มุมมอง 39K8 หลายเดือนก่อน
ටජ්මහල යට හැංගුන දුක්බර කතාව.අහලම බලන්න.....
පොඩි කාලේ ඇගිලි ගැන ගැන ආසකලේ ඉක්මනින්ම ලොකුවෙන්න නේද?
มุมมอง 10K8 หลายเดือนก่อน
පොඩි කාලේ ඇගිලි ගැන ගැන ආසකලේ ඉක්මනින්ම ලොකුවෙන්න නේද?
විවාහයටයි|ප්‍රේමයටයි ඔබ කවදාවත්ම හදිස්සි වෙන්න එපා.|mathale sumangala himi|
มุมมอง 59K8 หลายเดือนก่อน
විවාහයටයි|ප්‍රේමයටයි ඔබ කවදාවත්ම හදිස්සි වෙන්න එපා.|mathale sumangala himi|
අහන්න අපිට මොනවගෙන්ද අඩුපාඩු තේරෙයි ඔයාලට....🌏🙏🥺😓
มุมมอง 10K9 หลายเดือนก่อน
අහන්න අපිට මොනවගෙන්ද අඩුපාඩු තේරෙයි ඔයාලට....🌏🙏🥺😓
කාටවත් වරදක් නොකර/කාටවත් ඉරිසියා නොකර ජීවත්වෙන්න....
มุมมอง 9K9 หลายเดือนก่อน
කාටවත් වරදක් නොකර/කාටවත් ඉරිසියා නොකර ජීවත්වෙන්න....
යශෝදරාව සේ දුක් වුන කන්ථක අසුගේ වේදනාව🌸|kavi Bana|yashodara kavi|mathale Sumangala himi
มุมมอง 151K10 หลายเดือนก่อน
යශෝදරාව සේ දුක් වුන කන්ථක අසුගේ වේදනාව🌸|kavi Bana|yashodara kavi|mathale Sumangala himi
සීමාවක් තියාගෙන කැලකිරීම් කරන්න....🙏🥺
มุมมอง 8K10 หลายเดือนก่อน
සීමාවක් තියාගෙන කැලකිරීම් කරන්න....🙏🥺
කාටවත්ම ඉරිසියා කරන්න එපා...ඒක ලොකු පවක්
มุมมอง 8K10 หลายเดือนก่อน
කාටවත්ම ඉරිසියා කරන්න එපා...ඒක ලොකු පවක්
අපි ආවේ තනියම මේ ලෝකෙට
มุมมอง 9K10 หลายเดือนก่อน
අපි ආවේ තනියම මේ ලෝකෙට
බලෙන් වටිනාකම් පෙන්නන්න එපා.....ඉවසන්න..ඔයා වටිනකෙනෙක්.....
มุมมอง 15K10 หลายเดือนก่อน
බලෙන් වටිනාකම් පෙන්නන්න එපා.....ඉවසන්න..ඔයා වටිනකෙනෙක්.....

ความคิดเห็น

  • @MalshiAmaya-e1x
    @MalshiAmaya-e1x ชั่วโมงที่ผ่านมา

    මගේ නමස්කාය යශෝධරා දේවියට🙏❤

  • @JpIdulanjani
    @JpIdulanjani 5 ชั่วโมงที่ผ่านมา

    අනෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින් ඔබ වහන්සෙට

  • @sunethraisek8727
    @sunethraisek8727 7 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @SandaruNadeeshan-h1i
    @SandaruNadeeshan-h1i 9 ชั่วโมงที่ผ่านมา

    සාධු සාධු සාධු ! 💐🙏😊

  • @padmiadikari368
    @padmiadikari368 10 ชั่วโมงที่ผ่านมา

    Saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu saadu

  • @rumeshrumesh8985
    @rumeshrumesh8985 13 ชั่วโมงที่ผ่านมา

    😢😮❤😊

  • @RenukaMaheepala
    @RenukaMaheepala 15 ชั่วโมงที่ผ่านมา

    Me saththyanu bhawayen mage asaneepa suwawewaaaaa

  • @SewwandiSewwa
    @SewwandiSewwa 21 ชั่วโมงที่ผ่านมา

    සාධු සාධු සාධු !🥺🙏🙏🙏💐

  • @SewwandiSewwa
    @SewwandiSewwa 21 ชั่วโมงที่ผ่านมา

    සාධු සාධු සාධු !🥺🙏🙏🙏💐

  • @deepikawijesuriya9821
    @deepikawijesuriya9821 21 ชั่วโมงที่ผ่านมา

    Teruwan saranai

  • @NadeekaNiroshani-n7j
    @NadeekaNiroshani-n7j วันที่ผ่านมา

    sabu ❤❤❤❤❤😢

  • @BinurisathsaraniSenanayaka
    @BinurisathsaraniSenanayaka วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @DineshUdayanga-we1lj
    @DineshUdayanga-we1lj วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙂

  • @SamudikaHarshani-v8t
    @SamudikaHarshani-v8t วันที่ผ่านมา

    Hithata puduma sanaseemak🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 วันที่ผ่านมา

    මම ජීවිතයෙ අහපු ලස්සනම වචන ටික.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @damayanthikumari6621
    @damayanthikumari6621 วันที่ผ่านมา

    පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා ඔබ වහන්සේගේ උතුම් අවවාද සිතට අප්‍රමාණ සැනසීමක් ගෙන එනවා බොහොම පිං ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @Nilanthikumari-en5by
    @Nilanthikumari-en5by วันที่ผ่านมา

    Sadu 🙏 🙏 🙏 🙏 ❤❤

  • @LakshmiChampika-gq6kr
    @LakshmiChampika-gq6kr วันที่ผ่านมา

    ස්වාමින් වහන්ස බඹසර සිල් කැඩුනු කෙනෙක් එක හදාගන්න කෝමද මම මගේ තාත්තාගේ අවුරුදු විස්සක විශ්වාසය එකම එක පිටියෙන් නිසා කැඩුවා මම එයාට ඇත්තටම ආදරේ කරා මට ඒ වෙච්ච වැරැද්ද හදාගන්න ඔනේ මට එකට උදව්ව කරන්න 😭🙏🙏🙏🥺

  • @SurangiSenanayak1981
    @SurangiSenanayak1981 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @SeFd-lx8ch
    @SeFd-lx8ch วันที่ผ่านมา

    සියලුම පිලිකා රෝගින් සුවපත් වෙවා........!

  • @dilinilakmali1303
    @dilinilakmali1303 วันที่ผ่านมา

    යශෝදරා මාතාවට මාගෙ නමස්කාරය 🙏🙏❤

  • @ArooshanArooshan
    @ArooshanArooshan วันที่ผ่านมา

    🙏akki nam atha apa hamuduruvana bs hamotama🙏

  • @Dht-hj4ch
    @Dht-hj4ch วันที่ผ่านมา

    මාහා රන් වැලි සැ රදුන්ගෙ පිහිටයි .ආරක්ෂාවන් මගෙ දරැවන්ගෙ ගහ අපල දුරැවෙවා බුදුසරණය් .🙏🙏🙏🙏🙏

  • @SamanmaleeNadeeka-xy1fn
    @SamanmaleeNadeeka-xy1fn วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වන්ත කටහඬක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @nadeesamanthika9868
    @nadeesamanthika9868 วันที่ผ่านมา

    ඹබ වහන්සේ ගේ වචන මගෙ සිත ට පුදුම මානසික සැනසීම ක් ගෙන දෙන්නක් ඹබ වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @NethmiNethmi-w8c
    @NethmiNethmi-w8c วันที่ผ่านมา

    උතුම් රුවන් වැලි මහා සැයෙ අශිර්වාදයෙන් මගෙ කිරිඅම්මාට ඇති අසනිමෙ සුව වෙවා සාදු සාදු සාදු ❤❤ 🥺🥺🙏🙏🙏🙏🙏🙏

  • @nishanthasisira6214
    @nishanthasisira6214 2 วันที่ผ่านมา

    Eka bawanawakk podi saduuuu🎉🎉😢😢❤

  • @sumithrahearth
    @sumithrahearth 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏

  • @ShamaNilmini-h8v
    @ShamaNilmini-h8v 2 วันที่ผ่านมา

    Mara ma lassanai hama denagema sith niwewa❤ andenawa deiyane 😢

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 2 วันที่ผ่านมา

    මට ළමයි 3 ඉන්නවා බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 2 วันที่ผ่านมา

    බුදුසරණයි 🙏🏻

  • @ShamaliWijayanthi-m7s
    @ShamaliWijayanthi-m7s 2 วันที่ผ่านมา

    Hamm ඕව් මම වගේ 😭

  • @RukshanSadaruwan-l5c
    @RukshanSadaruwan-l5c 2 วันที่ผ่านมา

    ❤❤🎉🎉😊😊❤❤

  • @مالانانداني
    @مالانانداني 2 วันที่ผ่านมา

    හාමුදුරුවො හරිම පිංවත්තයි... නිවන් සුව අත්වේවා අපෙ හාමුදුරුවනේ

  • @MaxMax-m4k2b
    @MaxMax-m4k2b 2 วันที่ผ่านมา

    🙏🙏🤲🤲🤲

  • @erangasanjaya8220
    @erangasanjaya8220 2 วันที่ผ่านมา

    🙏💞🙏

  • @erangasanjaya8220
    @erangasanjaya8220 3 วันที่ผ่านมา

    ❤🙏❤🙏

  • @badraanulakanthi-xt4zc
    @badraanulakanthi-xt4zc 3 วันที่ผ่านมา

    Pin ape hamuduruwane

  • @samanthapriyalal5399
    @samanthapriyalal5399 3 วันที่ผ่านมา

    අැස් දෙකට කදුලු අාවා එ් අසරනකම දැකලා ඔබවහ්සේට ගොඩක් පින් මතු බුුදුබව පතන බුදු කෙනෙක් ඔබ වහන්සේ

  • @priyankaherath4624
    @priyankaherath4624 3 วันที่ผ่านมา

    අනේ හාමුදුරුවනේ 🙏🙏🙏🌷

  • @geethaperera6059
    @geethaperera6059 3 วันที่ผ่านมา

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @geethaperera6059
    @geethaperera6059 3 วันที่ผ่านมา

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @geethaperera6059
    @geethaperera6059 3 วันที่ผ่านมา

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @geethaperera6059
    @geethaperera6059 3 วันที่ผ่านมา

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @geethaperera6059
    @geethaperera6059 3 วันที่ผ่านมา

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌼🙏🌼

  • @damayanthikumari6621
    @damayanthikumari6621 3 วันที่ผ่านมา

    අනේ මේ උතුම් දර්ශනය දුටු විට බුරුමයෙ වැඩ ඉන්න මගේ පොඩි හාමුදුරුවො සිහි වූවා ඔබ වහන්සේටත් මැණියන්ටත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 3 วันที่ผ่านมา

    තමන්ට තමන් විතරයි පිංවන්ත ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 3 วันที่ผ่านมา

    අනේ මං මේ කතරේ තට්ට තනියම වසර දෙකකට වැඩී මගේ ලග දුක සැප දෙකෙහිම ලග ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණමයි මගේ ලොවේ ලොවුතුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 3 วันที่ผ่านมา

    ඇත්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 3 วันที่ผ่านมา

    අනේ මේ වගේ උතුම් අවවාද මා දෙසවනට ඇසුනේ ඔබ වහන්සේගෙන් පමණමයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏