Honda CD125T Benly Review - CD125T Benly ගැන සිංහලෙන් First Ride

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 144

  • @sanjana4800
    @sanjana4800 3 ปีที่แล้ว +65

    මම ළඟත් තියෙන්නේ මේක 🥃🏍🏍 දැනට අවුරුදු 20 එක පාරයි සර්විස් කරේ තාම යකා වගේ ඕ‍නි කන්දක බර පටවගෙන යකා වගේ අදිනවා🔥🔥🔥 සුපිරියක් තමයි🔥🔥

    • @navoda1019
      @navoda1019 2 ปีที่แล้ว +2

      top speed කොහොමද බන් එලෝලා ගියෑකිද

    • @wijithasarath8330
      @wijithasarath8330 ปีที่แล้ว +1

      100

    • @anujatheekshana
      @anujatheekshana 8 หลายเดือนก่อน

      @@navoda1019 mage gawath ekak thiyennawa picap madi unata yannawa yawillak palser ekata wada

    • @UGLYDOG2000
      @UGLYDOG2000 5 หลายเดือนก่อน +1

      ඇයි බන් බොරු කියන්නෙ.කදුවල තල්ලු කරගෙන යන්නෙ අපි😂

    • @AchalaAmandaKankanige-j2u
      @AchalaAmandaKankanige-j2u 4 หลายเดือนก่อน

      Vikunanavada?​@@anujatheekshana

  • @choiceyourlife1
    @choiceyourlife1 3 ปีที่แล้ว +3

    Zongshen Piaggio BYQ150-2E මං ලග.තියෙන බයික් එක එකෙත් ඔක්කොම ජියර් යටට තියෙන්නේ . ඔක්කොම ජියර් 5යි ඔය වගෙමයි ජියර් සිස්ටම් එක.

  • @hbw20412
    @hbw20412 ปีที่แล้ว +4

    පැදපු මුල් කාලෙ මටත් ගියර් පැටලුනා දැන් නම් හිත හිත දාන්නෑ Autoම බොඩි adjust වෙලා තියෙන්නෙ.
    දන්නෙම නෑ පාරෙ හැටියට ගියර් ටික ගානට අඩු වැඩි වෙනවා...😂❤

  • @minoththeekshana864
    @minoththeekshana864 3 ปีที่แล้ว +47

    මං ලඟ තියෙන්නේ මේක 😊🖤 මගෙ OD මීටර් නම් නෙමෙයි 🥺 ගියර් හුරුයි දැන් 👼🔥 බයික් එක නම් ගින්දර 😋🔥 ට්‍රිප් එහෙම යන්න සුපිරි 😌

    • @dasunisurindu5937
      @dasunisurindu5937 3 ปีที่แล้ว +2

      ගියර් 4 ඒ කියන්නෙ

    • @minoththeekshana864
      @minoththeekshana864 3 ปีที่แล้ว +3

      @@dasunisurindu5937 බෙන්ලි ගියර් 4 ගොඩක් මාකට් නෑ බෙන්ලියක් නම් ගියර් 5ම ගන්න තරමට හොඳයි 😍

    • @diniduudara4735
      @diniduudara4735 3 ปีที่แล้ว +1

      මචන් බයික් එකේ නඩත්තු වියදම් කොහොමද

    • @minoththeekshana864
      @minoththeekshana864 3 ปีที่แล้ว +1

      @@diniduudara4735 වියදම් වැඩියි කියන්නත් නෑ පාර්ට්ස් මාරු කරන්න වෙද්දි ජපන් දානවා නම් ගණන් වැඩි ඒ වගේම කල් පැවැත්මත් වැඩි 😍 තායිවන් පාර්ට්ස් දානව නම් ගාන අඩුයි ඒවත් අවුලක් නෑ අනික හරියට හදාගෙන නම් බෙන්ලියේ ලෙඩ එන්නේ නෑ ලේසියකට

    • @diniduudara4735
      @diniduudara4735 3 ปีที่แล้ว +1

      @@minoththeekshana864 කාබ් එක එහෙම අව්ලක් නැද්ද

  • @pulinduchathumika7679
    @pulinduchathumika7679 9 หลายเดือนก่อน +1

    මම දැනට පැදපුවගෙන් ආසම එකක් ❤

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්. මම හිතන්නේ හරි යෙදුම "රොටරි ගියර්" rotary gear.

  • @thetop10zonez
    @thetop10zonez 2 หลายเดือนก่อน +1

    CD 125 twin eke gear shift wena pattern ekath Benly eke wagemada?

  • @meshachprince4117
    @meshachprince4117 2 ปีที่แล้ว +4

    Fuel capacity?, gear box ek witerk epa fuel capacity and mileage ekth oneh!

  • @shamaljayawardhana4312
    @shamaljayawardhana4312 3 ปีที่แล้ว +2

    නියමයි අයියා ❤️🔥

  • @malindusiriwardhana763
    @malindusiriwardhana763 3 ปีที่แล้ว +1

    Ammo ayye danakm balan hitiya review ekak patta♥️💯

  • @kasunjayasinghe7645
    @kasunjayasinghe7645 3 ปีที่แล้ว +1

    mama bike padinna purudu uneth meken. Ape thahthagawa thibbema mewa....supirima bike ekk thamayi...

  • @chamiramadhuwantha7961
    @chamiramadhuwantha7961 3 ปีที่แล้ว +2

    Asama ekak ❤️❤️🔥

  • @ruchinipraneesha
    @ruchinipraneesha 15 วันที่ผ่านมา

    Ethakota Benly 125 ekata kalin da roadmaster 200 eka haduwe

  • @rashikarashika1184
    @rashikarashika1184 9 วันที่ผ่านมา

    Supiri❤

  • @Shashika-ih8wx
    @Shashika-ih8wx 3 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️

  • @jeewakamendis8044
    @jeewakamendis8044 3 ปีที่แล้ว +3

    Taker bike gana video ekak one ❤️

  • @harshanarajakaruna846
    @harshanarajakaruna846 ปีที่แล้ว +4

    දැන් එතකොට 5 වෙනි ගියර් එකට වෙනකම් ගියට පස්සෙ නිව්ටල් එකයි, 5යි විතරක් එක්ක පැද්දට කමක් නැද්ද (එතකොට වේගෙ අඩු කරනවනම් නිවුටලුයි, වේගෙන් යනවනම් 5යි use කරන්න) 🤔🤔👀

    • @hades_pubg
      @hades_pubg ปีที่แล้ว +1

      Epa yakoooo

    • @harshanarajakaruna846
      @harshanarajakaruna846 ปีที่แล้ว

      @@hades_pubg වයි A ?🤔

    • @hades_pubg
      @hades_pubg ปีที่แล้ว

      @@harshanarajakaruna846 mehemai.... Neutral eke gihin aye 5th Gear eke hitapu RPM ekt enna baa neh... Neutral dala brake krnn okay

  • @2dots2
    @2dots2 3 ปีที่แล้ว +2

    Od kiyanne over drive, e kiyanne engine eke rpm ekata wada wadi rpm ekakin rode karekawenawa kiyana eka

    • @CeylonSuperBikeRider
      @CeylonSuperBikeRider  3 ปีที่แล้ว +1

      Akila, Rod eka kiyanne engine eke piston eka crank ekata set wena connection rod eka. eka karakenne nha. uda pallaha yanawa witharai. engine RPM eka maninne crank shaft eka winadiyata karakena wata gana. rod ekai crank ekai ekata sambanda wela hiyenne. e deke speed varient ekak wenne nha. Oya danne nathi nisa danaganda kiwwe.

  • @dmfclips6380
    @dmfclips6380 2 ปีที่แล้ว +2

    ආසම වන්ඩියක්♥️

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 3 ปีที่แล้ว +2

    Benly ekata asai eth 2 dala kadu ehema yanakota mora denwane engine.thaniyanam aulak na.mewa godak thannata hadapu bike neda?

    • @geethlahiru8923
      @geethlahiru8923 3 ปีที่แล้ว +2

      No brother CD means Cycle for Delivery .. bara geniyannama hadapu bike.. Original CDI unit & Original carburettor with perfect tuning onama kandak kisima awlak nethiwa yanna puluwan

  • @jayarathnajayarathna3716
    @jayarathnajayarathna3716 2 ปีที่แล้ว

    Mage bikakta full repiyar akak karaganna ona amathar kotas tikak gana ona kohenda ganne kiyala kiyannako loku udawvak

  • @sureshdeshan97
    @sureshdeshan97 2 ปีที่แล้ว +1

    Seeduwe kollekne ❤

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 ปีที่แล้ว +1

    සුපිරි 💚💚💚

  • @suneragayan2636
    @suneragayan2636 ปีที่แล้ว

    Math padala thiyanawa ❤

  • @GAMINGsanu-p1m
    @GAMINGsanu-p1m 2 ปีที่แล้ว +1

    මන් ගාවත් තියෙනවා ඉතින් තාම ටයර් මරු කර විතරයි 2016 ඉදන්ම ආයි ඉතින් යකා වගෙ බර අදින්න්ව්

  • @Abishek.i.fernando
    @Abishek.i.fernando 3 ปีที่แล้ว +2

    yamaha aerox 155 bike eke review eka oni.

  • @Lktester
    @Lktester ปีที่แล้ว

    Asama bike eka... tika durak giya.. car eke giya wage...patta asai

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว +5

    👍👍👍👍නියමයි මමත් ගන්න ඉන්නේ එකක්

  • @linaldeesara2819
    @linaldeesara2819 2 ปีที่แล้ว +1

    Benly 4 reth adenewa bn kadu maga gaweth thiyenawa aurudu 25 parana ekk thamath aka wage wada ona kanadak adinawa meka brek made kiwata hodetama thiyena gahuwe thana wadena bn.

  • @tharindudilshan4835
    @tharindudilshan4835 2 ปีที่แล้ว +4

    Bently 125 ගියර් වැටෙන්නේ යටට නෙමෙයි ඉස්සරහට

  • @isuka02
    @isuka02 ปีที่แล้ว

    Bro GoPro eka mount kare kohida oya?

  • @dananjayabandara307
    @dananjayabandara307 11 หลายเดือนก่อน

    මුලින්ම පැද්ද බයික් එක... 🥺💝
    cd 125
    පොඩ්ඩක් ස්පීඩ් යද්දි දැනෙන්නෙවත් නෑ... 🔥🔥

  • @Kiriputha127
    @Kiriputha127 ปีที่แล้ว

    Aiye 125 benlye gear kohomada thiyenne ❓

  • @linaldeesara2819
    @linaldeesara2819 2 ปีที่แล้ว

    Benly leter ekata 35 /42 wage wade nathnm samanem 35 thma.

  • @erangarathnayaka2418
    @erangarathnayaka2418 3 ปีที่แล้ว +5

    සැප වාහන😍♥️

  • @wedamahathagurunnanse
    @wedamahathagurunnanse 2 หลายเดือนก่อน

    Mage eke aulak tiyenawa Eka mama danne 70 witharai adinne ai ehema wenne

  • @bikemanialk
    @bikemanialk 3 ปีที่แล้ว +1

    D-Tracker Bike Review Ekak Ekmanata Oni

  • @lakshithakariyawasam2962
    @lakshithakariyawasam2962 2 ปีที่แล้ว +2

    බෙන්ලි එකයි ට්වින් එකයි අඳුරගන්නෙ කොහොමද

    • @sekarafurniture6132
      @sekarafurniture6132 ปีที่แล้ว

      Twin eke gear box eka vampathen tikak eliyata pannala thiyenne. Bendliye ehema na

  • @sachintharuka7314
    @sachintharuka7314 3 ปีที่แล้ว +2

    Math benly padina knk matanm issaraha break wala kisi awulak na 😞💔

    • @CeylonSuperBikeRider
      @CeylonSuperBikeRider  3 ปีที่แล้ว +3

      Eka disk brake walata sapekshawa Kiwwe

    • @Events_by_Dj_Che
      @Events_by_Dj_Che ปีที่แล้ว +1

      Mage ekak thiyenawa disk brake walata convert karanna hithan inne, disk brake with spoke kambi ena rim ekak daala

  • @kavindulasith4155
    @kavindulasith4155 5 หลายเดือนก่อน +1

    Cd 125 benly da cd 200 roadmaster ekada hoda kauru hari kiyannako

  • @GAGANofficial20
    @GAGANofficial20 2 ปีที่แล้ว +5

    Bike එක කීයක් වෙනවද දැං සාමාන්‍යයෙන්

  • @tharindulakshantha7225
    @tharindulakshantha7225 3 ปีที่แล้ว

    Suzuki bandit ඒක ඕනේ

  • @rathnasamaranayake3201
    @rathnasamaranayake3201 2 ปีที่แล้ว +2

    HONDA CD90 BENLY GANETH VISTHARAYAK KARANNA... OBATA ASIRI

  • @UDESHDILRU
    @UDESHDILRU ปีที่แล้ว

    CB 125T benz mark eka genna

  • @MrAM-id6en
    @MrAM-id6en 2 ปีที่แล้ว +2

    මචන්.....අපෙත් එකක් තියෙනව ...(benly 125T )...මෙකෙ ඩබල් දාලා කදු නගිනවා හොරයි නෙ මච්න්.....සාමන්‍ය ටිකක් ලොකු කන්දක එකටම දාන්න ඔනෙ කොහොම පැද්දත්.....නෝමල් පාරක් යන කොටත් මන් හිතන්නෙ අනික්වට වඩා අදිනව ටිකක් මදි.....ක්ලච් ප්ලෙටුත් ලගදි දැම්මා....ඒත් ලොකු ප්‍රගතියක් නෑ වගෙ....හේතුවක් දන්න කෙනෙක් කියනවද

    • @damikathejana2527
      @damikathejana2527 2 ปีที่แล้ว

      ඒ හැටි බං මගේ එකත් ඒමයි...ලෝඩ් එකක් එක්ක කඳු වල 1St එකට දාන්නෝනෙ

    • @rasikatharanga9684
      @rasikatharanga9684 2 ปีที่แล้ว +1

      Twin nisa laga pickup wenna hoda rpm ekaka ynkota adala ynwa

    • @isurubandara9803
      @isurubandara9803 ปีที่แล้ว

      Ou bn.mage eke denne dala adinne naha.passta bara watunahma kadu adinne naha.mokadda danne na hethuwa neh

    • @shehanjayasinghe694
      @shehanjayasinghe694 ปีที่แล้ว +1

      බෝර් එකේ අවුලක් නැත්නම් ප්ලග් මාරු කරලා බලන්න

    • @nimeshkavinduu
      @nimeshkavinduu ปีที่แล้ว

      Plug වලට engine oil ගහනවද බලන්න ඕනේ.. ඒක හදල oil මාරු කරලා.. plug හොඳට සුද්ද කරලා silencer ඇතුල හොඳට සුද්ද කරලා cdi unit, coil හොඳද බලලා අවුල් නම් හදාගත්තම හරි..

  • @lakshanpiumal3970
    @lakshanpiumal3970 ปีที่แล้ว

    Petrol kohmda krnne

  • @janithpasindu5759
    @janithpasindu5759 5 หลายเดือนก่อน

    Math asa bike ekak❤😊

  • @nonimprarthana970
    @nonimprarthana970 3 ปีที่แล้ว

    Adat batta pulsar ekath ganath genna ko

  • @gaminiranawaka-yv6ub
    @gaminiranawaka-yv6ub 4 หลายเดือนก่อน

    බෙන්ලිය උපරිම වේග සීමාවෙදි RPM එක කීයද

  • @deepaludayakantha4290
    @deepaludayakantha4290 17 วันที่ผ่านมา

    Twin ekei benely ekei wenasa mokkd

  • @vinothherath3279
    @vinothherath3279 3 ปีที่แล้ว +17

    ඔවල ජියර් සුපිරි ඒක පාරනිවුටල් පරක් ගහගෙන යන්න පුළුවන් සැපේ

  • @CeyTv1
    @CeyTv1 3 ปีที่แล้ว +7

    මට ගැටලුවක් තිබෙනවා... සහය දෙන්න..
    - අතුරු මාවත වලදි , ( පාරටම මුහුණලා ගෙදර ප්‍රධාන දොර ඇති , පැල්පත් , වතු නිවාස සහිත ප්‍රදේශ වල )
    එවැනි පාරක වම් පැත්තේන් යනකොට , එකපාරටම අනපෙක්ෂිත ලෙස , පොඩි ළමයෙක් පාරට පැන්නොත් , නිවාස වල සිටින සතුන් එලියට එනවා.. ( නිවසින් එලියට ආව ගමන් පාර ) එවැනි අවස්ථාවකදි Bike ඒක Balance කරගන්නේ කොහොමද ? එම අනතුර වලක්වාගෙන ජිවතය බෙර ගන්නේ කොහොමද ?
    ( විහිළුවට නොගන්න... මා දැනටමත් එවැනි ආකාරයට සතෙකු අනපේක්ෂිත ලෙස පාරට පැනම නිසා , අනතුරට ලක්වි තුවල වි ප්‍රතිකාර ගනිමින් සිටිමි 😟 )
    35 ට අඩුවෙන් ගමන් කළෙමි.

    • @CeylonSuperBikeRider
      @CeylonSuperBikeRider  3 ปีที่แล้ว +3

      Eka thama pare bike eke yaddi ainemma yanna epa. Mokada karu hari pannoth wela thiyenawa nawatta Ganna. Anith Eka issaraha brake Eka practice karanna one

    • @CeylonSuperBikeRider
      @CeylonSuperBikeRider  3 ปีที่แล้ว +2

      th-cam.com/video/d_zLtE9FJco/w-d-xo.html

    • @CeylonSuperBikeRider
      @CeylonSuperBikeRider  3 ปีที่แล้ว +2

      Me video Eka balanna

    • @ravindu_yasas
      @ravindu_yasas 3 หลายเดือนก่อน

      downshift karana gaman kada kada break karanna!

  • @fshsgsbsgad6594
    @fshsgsbsgad6594 3 ปีที่แล้ว +12

    වොයිස් එක මාර පොශ් 😅

  • @SL.bike1111
    @SL.bike1111 3 ปีที่แล้ว +6

    බෙන්ලීයෙ 1L Km කීයක් වැඩද

    • @sljapanesebikes2094
      @sljapanesebikes2094 3 ปีที่แล้ว +1

      hodata carb eka tune karapu bike ekaka 50km withara

  • @PrakashPrakash-j2v
    @PrakashPrakash-j2v ปีที่แล้ว

    Ayya bike wikkunanawada

  • @hirun3297
    @hirun3297 2 ปีที่แล้ว

    Bike eka dedarana ek adu karann karann one dewal monad

  • @dilshansathsarana7962
    @dilshansathsarana7962 3 ปีที่แล้ว

    බ ඉක්කෙකක් ඉස්සරහ බෙරෙක් නොමතිව යන්නෙ කොහොමද

  • @chamoddinuka5144
    @chamoddinuka5144 2 ปีที่แล้ว

    ලීටරයකට කීයක් කරනවද

  • @nayomihettiarachchi
    @nayomihettiarachchi 3 ปีที่แล้ว

    🔥🔥

  • @tharindudanushka1
    @tharindudanushka1 8 หลายเดือนก่อน

    🎉🎉

  • @Shashika-ih8wx
    @Shashika-ih8wx 3 ปีที่แล้ว

    R1 එකක් පදිමුද

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว +1

    මේ bike වල parts thiyenawa da

    • @user-nx9nm5yc5p
      @user-nx9nm5yc5p ปีที่แล้ว

      Ou panchikawathe tiyeno habyi pata ganm 😢

  • @TharushaDineth-rp7nw
    @TharushaDineth-rp7nw 4 หลายเดือนก่อน

    දැන් කීයක් වෙනවා ද

  • @thevehiclestatus7731
    @thevehiclestatus7731 3 ปีที่แล้ว

    Oya bike eka vikunanne nadda.

  • @harithdarshana7424
    @harithdarshana7424 3 ปีที่แล้ว

    Speed yaddi gassenna vihak naaa

    • @channeltnk6528
      @channeltnk6528 3 ปีที่แล้ว

      vibrate wenwane acceleratot karaddi 😑

  • @hades_pubg
    @hades_pubg ปีที่แล้ว +2

    Disk Brake නැති උනාට ඕක හරියටම maintain කරානම් කිසිම අවුලක් නෑ. 😂😂 Standard පැදලා බලන්න. ඕනෙම නම් මගේ එක ඇවිල්ලා පැදලා බලන්න

    • @geethlahiru8923
      @geethlahiru8923 ปีที่แล้ว +1

      Indeed brother.. I have found an original japan brake shoes for the rear side .. and it feels marvelous.. I don't know how but it never locks the tyre.. I have faced an accident previously due to poor braking on a wet road 😂 then my regular technician suggested using original brake shoes...

    • @hades_pubg
      @hades_pubg ปีที่แล้ว +1

      @@geethlahiru8923 ඕකේ brake සෙට් නැත්තං... මම යන යෑමට මං මෙලහකට වලේ.. 😂😂 80i 90i 😂😂

  • @suhansakashmira6529
    @suhansakashmira6529 3 ปีที่แล้ว

    ❤️❤️

  • @omerithanomeri6743
    @omerithanomeri6743 3 ปีที่แล้ว

    Mileage

  • @shirandasanayaka1340
    @shirandasanayaka1340 ปีที่แล้ว +1

    ගියර 4ද ?5ද?

  • @miniduudara909
    @miniduudara909 4 หลายเดือนก่อน

    බ්‍රේක් එච්චර හොදනෑ? හා😂 වෙලාවට දැනගත්තේ

  • @SithFM
    @SithFM 3 ปีที่แล้ว +1

    OD= Over Drive

  • @upul.99
    @upul.99 ปีที่แล้ว

    ජීයර් 4 එන්නෙ බෙන්ලි නෙවෙයිද මචන්

  • @Isuruisuru-fy7rd
    @Isuruisuru-fy7rd 3 ปีที่แล้ว +1

    C125 brek madi kiyanne😅😅😅

  • @anpathum5948
    @anpathum5948 3 ปีที่แล้ว

    🔥♥️🇱🇰

  • @vithanagenilantha2340
    @vithanagenilantha2340 3 ปีที่แล้ว +1

    Brother if you don't know how to ride the benly bike please don't be stupid. For you better Indian bike.

    • @CeylonSuperBikeRider
      @CeylonSuperBikeRider  3 ปีที่แล้ว +1

      What ever you say kid. 😂 Type your facebook name if you like to come and teach me how to ride.

  • @keshanfernando5044
    @keshanfernando5044 2 ปีที่แล้ว

    Maru aa

  • @lehankavinda7323
    @lehankavinda7323 3 ปีที่แล้ว

    Ns200 eka review karanna❤️

  • @sashiii8492
    @sashiii8492 3 ปีที่แล้ว

    Aiye dtm review ekh one

    • @sashiii8492
      @sashiii8492 3 ปีที่แล้ว

      Dtm 150cc ,200 cc review ekak

  • @lakmalrandeni7827
    @lakmalrandeni7827 2 ปีที่แล้ว +1

    මචන් පොස් විඩියට කතා කරත්දි බොක ලන්තයි😀

  • @boniya8619
    @boniya8619 3 ปีที่แล้ว +2

    1mama

  • @lktranding
    @lktranding 7 หลายเดือนก่อน

    කක්කාබර හැදිලා වගේ කියන්නේ ඇයි...😂

    • @robertoFaríñez
      @robertoFaríñez 5 หลายเดือนก่อน

      ලැට් එකට පලයන්

  • @dhanus1208
    @dhanus1208 3 ปีที่แล้ว +1

    💙💙🤟🤟

  • @nishanthagamage3049
    @nishanthagamage3049 ปีที่แล้ว

    Kollata sinhala tikak amaruyi wage😅😅😅😅😅😅

  • @omerithanomeri6743
    @omerithanomeri6743 3 ปีที่แล้ว

    Mileage

  • @warunahansaka3083
    @warunahansaka3083 3 ปีที่แล้ว

    😮😮♥️