Honda CD125T Benly Sinhala Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 83

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 4 ปีที่แล้ว +11

    A good review .Petrol consumption at around 40km per 01liter.

  • @kingofleague8653
    @kingofleague8653 3 ปีที่แล้ว +2

    one of the best bikes in the country.

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 2 ปีที่แล้ว +1

    1984 මම ඩ්‍රයිවින් ලයිසන් ගන්න පුරුදු උනේ සීඩී 125 ට්වින් එකෙන්. මේක සහ බෙන්ට්ලි සුව පහසුව අතින් නියමයි. ක්ලච්,ගියර් සුපිරි. බයික් එක බරයි.මහ තෙල් වැඩ කිරිල්ලක් බලාපොරොත්තු වෙන්න එපා.පාවිච්චි කර එකක් ගනිද්දී බලාගෙන ! ඩුප්ලිකේට් බඩු දාලා ජල්තර තමයි ගොඩක්ම. අනෙක කෑලි අස්ප ගනන් ! දැන්නම් සුදු අලියෙක් ගත්තාවගේ. අද ලංකාවට ගැලපෙන්නේ මටනම් තෙල් වැඩ කරන බජාජ් සීටී 100, ප්ලටීනා බයික්. ස්කූටර් නම් ටීවීඑස් විගෝ. ඔබලාත් සොයා බලන්න.

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 2 ปีที่แล้ว

      Twin ද Original benly ද කියල හොයා ගන්න විදිහක් කියාම්කො bro.

  • @kalinduprabhath2042
    @kalinduprabhath2042 3 ปีที่แล้ว +1

    Addeh hetti ayyah😀😍❤ supiriii ayye❤❤ well done❤😍

  • @NipunaBhanuka
    @NipunaBhanuka 4 ปีที่แล้ว +7

    එකම කාරණේ ආය ආය කියනව වැඩී මචන්. ඊලඟ වීඩියෝ වලදි පිටපතක් ලියල වැඩේ කරන්න. ජය වේවා!

  • @erangarajeev
    @erangarajeev 3 ปีที่แล้ว +6

    Indeed a very valuable video. Good job and keep it going. Wish you good luck

    • @chanonwheels4003
      @chanonwheels4003  3 ปีที่แล้ว

      thank you so much

    • @shamilm5631
      @shamilm5631 3 ปีที่แล้ว

      @@chanonwheels4003 bro benly ekata dana engine oil eka mokadda

  • @therunichamalsha6514
    @therunichamalsha6514 3 ปีที่แล้ว +4

    නොදන්න දේවල් තියා ඕන මෝඩයෙක් දන්න ටිකවත් කිවුවෙ නෑ..
    චැසි නම්බර් වලින් Specifications වෙනස් වෙන හැටි,ඔන් ලයිට්, නිකල් පෝක්,සයිඩ් ස්ටෑන්ඩ් බල්බ් original ආපු සහ වෙනස් කරපු එකක් අදුනගන්නෙ කොහොමද වගේ දේවල් ගැන ටිකක් විස්තර හොයාගෙන 5 gear බයික් එකක්වත් ගෙනත් වීඩීයෝ එකක් කරන්න ඊළඟට..
    ජය වේවා..!!

    • @kalumsaranga1004
      @kalumsaranga1004 3 ปีที่แล้ว

      කතාව brother 💪

    • @rkchannel6003
      @rkchannel6003 2 ปีที่แล้ว

      සිරා කතාව...

    • @DD-mf1hc
      @DD-mf1hc 2 ปีที่แล้ว

      Cd 125 twin da belnly da

    • @user-nx9nm5yc5p
      @user-nx9nm5yc5p ปีที่แล้ว

      Ou oya kiwa hri ch 140-151 dakawa onli light nikal poke thwa ch 1001 eno egr model .

  • @chathurakarunarathna4570
    @chathurakarunarathna4570 4 ปีที่แล้ว +1

    සුපිරි මචන්.. දිගටම හොද වීඩියෝ කරපං

  • @shehanjayasinghe694
    @shehanjayasinghe694 3 ปีที่แล้ว +2

    yamaha sr 125 review ekak oni

  • @aashxq
    @aashxq 4 หลายเดือนก่อน

    Ai "Seat" ekata "SHEET" kiyala kiyanne

  • @kumeshchalana8636
    @kumeshchalana8636 9 หลายเดือนก่อน +2

    Top speed eka keeyak witharadha.....?

    • @chanonwheels4003
      @chanonwheels4003  9 หลายเดือนก่อน

      120-130 wage puluwan wei 🤗

  • @sasindulakruwan2742
    @sasindulakruwan2742 3 ปีที่แล้ว

    Royal enfield gena video ekak haranna malli..Longst production motorbike..Bullet 350cc..since 1901

  • @gamehubsl6152
    @gamehubsl6152 3 ปีที่แล้ว +4

    bro benly eka 2001kata kalin hadapuwa thiyanawa anika oke category eka dilevary

  • @gaminiranawaka-yv6ub
    @gaminiranawaka-yv6ub 24 วันที่ผ่านมา

    මේ cd 200, cd125, cd185, හදලා තියෙන්නේ ජපානයේ හොන්ඩා සමාගමේ මෙයා කියනඑවා මම විස්වාස කරලා යාලුවන්ට කියන්න ගිහින් කිචවුනා,
    මොන එංගලන්තයක්ද මෙි බයික් හැදුවේ ජපානයේ එංගලන්තේ හැදුවේ රෝයල් බයික්,

  • @arsonbakka4958
    @arsonbakka4958 9 หลายเดือนก่อน

    How many litres of oil does Honda benly 125 takes

  • @prasannathilakarathna8531
    @prasannathilakarathna8531 4 ปีที่แล้ว +2

    Keep it up bro ❤

    • @chanonwheels4003
      @chanonwheels4003  4 ปีที่แล้ว +1

      thanks bro

    • @shamilm5631
      @shamilm5631 3 ปีที่แล้ว +1

      @@chanonwheels4003 bro engine oil
      Wargaya mokadda

  • @arsonbakka4958
    @arsonbakka4958 9 หลายเดือนก่อน

    I like Honda benly 125t

  • @sachinshehan1795
    @sachinshehan1795 4 ปีที่แล้ว +1

    Aiya 125 Benlyaka kabaletarayak Hoya ganna nadda

  • @udithasankalpa-i7g
    @udithasankalpa-i7g 5 หลายเดือนก่อน

    At ramakele 😊

  • @nimeshanuruddhasathi8577
    @nimeshanuruddhasathi8577 3 ปีที่แล้ว +1

    Nawatha karaliyata awa supiri thama bike eka

  • @ChandimaSamith
    @ChandimaSamith 5 หลายเดือนก่อน

    Ganta kiyada khoyeda

  • @Rashj
    @Rashj 3 ปีที่แล้ว

    Meke engine number chassy number ganath kiuwa nam thamai hoda...modle dekema ena engine number chassy number gana danaganna eka watinawa..

  • @prasadsanjeewa4310
    @prasadsanjeewa4310 3 ปีที่แล้ว

    Giyar 4 kiyanne twin da

  • @sadunmadusan4473
    @sadunmadusan4473 3 ปีที่แล้ว +2

    බොක්සර් එකක් ඔනි ❣️👍

  • @shashikasrimal1462
    @shashikasrimal1462 3 ปีที่แล้ว +1

    Twin eka 12v kroth oya wge thiyeida

    • @rkchannel6003
      @rkchannel6003 2 ปีที่แล้ว

      CDI කලානම් මේ වගේ තමා..

  • @craftitsimple9264
    @craftitsimple9264 4 ปีที่แล้ว +3

    Elama chanaka aiye ❤️

  • @pasindudilmin2094
    @pasindudilmin2094 4 ปีที่แล้ว +1

    Niyamai Chanaka ❤

  • @GameWorld-h4y
    @GameWorld-h4y 3 ปีที่แล้ว +1

    Top speed eka khomada

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว

    chassi no gana kiynnko cd 125 vla

  • @oundrayflemingpietersz4190
    @oundrayflemingpietersz4190 3 ปีที่แล้ว

    Cd twin gana video ekak owne

  • @ravinduekanayaka2085
    @ravinduekanayaka2085 3 ปีที่แล้ว +2

    අයියා bike එකේ සද්දෙ අහන්ට ආසයි 😀

  • @wppsswarnapriyawppsswarnap3298
    @wppsswarnapriyawppsswarnap3298 3 ปีที่แล้ว +2

    Benly wala chassi number eken watinakama wenas wenawada?

  • @keshanathilakarathna3467
    @keshanathilakarathna3467 4 ปีที่แล้ว

    Supiri. Keep it up bro.

  • @ishONLINE.
    @ishONLINE. 3 ปีที่แล้ว

    Mchn twin ekai benly ekai dekama ekaida

  • @zawahirmohammed1664
    @zawahirmohammed1664 2 ปีที่แล้ว

    96 eke awurudhda mokadhda

  • @DD-mf1hc
    @DD-mf1hc 2 ปีที่แล้ว

    ඔය බයික් එකේ චැසිය කීයද

  • @smy8542
    @smy8542 3 ปีที่แล้ว

    Please help me detail how can I import Pakistan

  • @abdullaiyoob5265
    @abdullaiyoob5265 4 ปีที่แล้ว

    Benly bike eke nickal fork bike eka keewani wasara idhala manufacturer karala tiyanne and meke nickal fork eka da

  • @risvirisvi5966
    @risvirisvi5966 4 ปีที่แล้ว +1

    මමත් cd200 එකත් ගත්තා 125 එකකුත් ගන්නවා

  • @4WHEELPHOBIA4696
    @4WHEELPHOBIA4696 4 ปีที่แล้ว +1

    bro is it better compared to indian bikes?

  • @ARTYcanteen
    @ARTYcanteen 3 ปีที่แล้ว

    Supiri

  • @risvirisvi5966
    @risvirisvi5966 4 ปีที่แล้ว +2

    ඕකෙ 5 ගියර් බය්ක් එකකුත් තියෙනවා

  • @simplecreations6499
    @simplecreations6499 3 ปีที่แล้ว

    Anuradhapure😍😍

  • @samnaigel178
    @samnaigel178 4 ปีที่แล้ว +2

    Ayya 1letre tel kochchra karnawada

  • @damith.damiya
    @damith.damiya 4 ปีที่แล้ว +1

    Supiri malli 👍☝️❤

  • @abdulqalik3866
    @abdulqalik3866 4 ปีที่แล้ว +2

    Super bike👍

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 3 ปีที่แล้ว +2

    වයසට යන්නෙ නැති බයික්

  • @sahanweerasinghe8310
    @sahanweerasinghe8310 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @milanchamidu3910
    @milanchamidu3910 3 ปีที่แล้ว

    👍

  • @anjanaarosha6640
    @anjanaarosha6640 4 ปีที่แล้ว +2

    Chana goda goda bn...

  • @sanidudilshan9507
    @sanidudilshan9507 4 ปีที่แล้ว +1

    🖤🖤

  • @hashanrambukkana1944
    @hashanrambukkana1944 4 ปีที่แล้ว

    Ekama kiyanawaneeee....
    Eeka hadaganin mcn

  • @kapilasenadheera7612
    @kapilasenadheera7612 4 ปีที่แล้ว +2

    😍😍😍