බෙන්ලි එක පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් කීයක් යයිද? | Honda Benly 125T fuel mileage test | SL BIKERS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 324

  • @SLBikers
    @SLBikers  2 ปีที่แล้ว +16

    මාත් එක්ක කෙලින් ම ඊලඟ LIVE එකට join වෙලා මාත් එක්ක කතා කරන්න කැමති ප්‍රශ්නයක් අහන්න SL BIKERS instagram page එක follow කරන්න
    instagram.com/slbikersofficial

  • @adeepasasanka
    @adeepasasanka 2 ปีที่แล้ว +16

    මන් පදින්නෙත් බෙන්ලියක් තාත්තාගේ පලවෙනි බයික් එක අවුරුදු 23ක් ආය ඉතින් සුපිරියක් තමා ❤️ ඔයා සුපිරියට විඩියෝ එක කරා Good Luck ❤️😍

  • @user-ek4xw2jg2k
    @user-ek4xw2jg2k 2 ปีที่แล้ว +49

    මේවා තමයි සුපිරිම බයිසිකල් කොච්චර වයසට ගියත් රොඩ්ඩ හරි දුවනවා. Thanks Tony ❤️👍

    • @flashsellers2204
      @flashsellers2204 ปีที่แล้ว +3

      Pulsar NS 200 කහපාට එක ඔයිට වඩා හයියෙන් යනවා Hornet එකටත් වැඩිය හයියෙන් යනවා...තෙලුත් ලීටරයකට 80km කරනවා..🙃

    • @youcenon
      @youcenon ปีที่แล้ว +1

      Patta kathawa 💡

    • @user-it6mb3dv8k
      @user-it6mb3dv8k ปีที่แล้ว +1

      @@flashsellers2204 yanava pukak, varako thoge kaha ns eka mge hornet ekath ekkan, 🤣🤣🖕🖕🖕

    • @flashsellers2204
      @flashsellers2204 ปีที่แล้ว

      @@user-it6mb3dv8k ✋😂 මචං ඉස්සෙල්ලම කියලා තියෙන දේ ටිකක් තේරුම් ගන්න බලපන්..Comment එකක් දැක්ක පළියට තේරුම් නොගෙන Reply කරන්න එපා...ආයේ කියවලා හොඳට තේරුම් ගනින් එතකොට තේරෙයි...👍

    • @movindukariyawasam9299
      @movindukariyawasam9299 ปีที่แล้ว

      @@flashsellers2204 umba palayan !!!!!! mechchara me japan bike ekak gana katha karanawa mu methana indian hu##k kathakaranawa😠

  • @Check_Your_Engine
    @Check_Your_Engine 2 ปีที่แล้ว +10

    තෑන්ක්ස් අයියෙ මේ වගේ වීඩියෝ කරන එකට. පට්ටම වටිනව ඇත්තම කියනවනන්. ඒ වගේම ලංකාවෙ කොල්ලොන්ගෙ බයික් පරිස්සන් කරගන්න ඔයා දෙන ටිප්ස් & ට්‍රික්ස් ගොඩක් වටිනව. අපේ බයික් පරිස්සන් කරගන්න ඔයාගෙ ට්‍රයි එක අනිවා පට්ටම වටිනව අයියෙ සුපිරි. තෑන්ක්ස් අයියෙ. ❤️🤗💕

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      ❤adarei malliyo 🙏

  • @tharindudilshan4835
    @tharindudilshan4835 2 ปีที่แล้ว +47

    අපේ ගෙදර තියෙන 125 බෙන්ට්ලි බයික් එක දැනට අවුරුදු 25 කට වැඩි.තාම එන්ජින් එක සුපිරි.

    • @tharindudilshan4835
      @tharindudilshan4835 2 ปีที่แล้ว +1

      අඩු වයසින්ද එලියට ආවේ? 🤣

    • @maleeshaprasad9930
      @maleeshaprasad9930 2 ปีที่แล้ว +1

      @@jehanfernando5699 පිස්සුද බන් 😂

    • @shehanjayasinghe694
      @shehanjayasinghe694 ปีที่แล้ว

      බයික් එකේ නම කියෝලා ඉඳපන් ඉස්සෙල්ලම 😂

    • @thander788
      @thander788 9 หลายเดือนก่อน

      Aurudu 10kvath eka thena thiyenne athi

    • @sameeraprasad1249
      @sameeraprasad1249 หลายเดือนก่อน

      තෙල් කොමද

  • @sanjana4800
    @sanjana4800 2 ปีที่แล้ว +15

    මගේ එක නම් ගියර් 5
    මොකද මම අවුරැදු 23 තවම පදිනවා
    අයිස් ක්‍රීම් එක වගේ කෑල්ල නෑ

  • @knowboy8262
    @knowboy8262 2 ปีที่แล้ว +18

    අම්මෝ උබ දෙන ආතල් 😂😂💪,ආසම බයික් එක 💚💪

  • @dasunudara2836
    @dasunudara2836 2 ปีที่แล้ว +12

    Tzr video එකෙන් පස්සෙ ඉලග ආතල් එක බලන්න ආවෙ 😂👍

  • @Dima-vh8bt
    @Dima-vh8bt 2 ปีที่แล้ว +2

    SL Bikers ඔයා ශොක් ආ ....ටේස්ට් එකක් කරන්න එන්න කදුකර ප්‍රදෙශ වලට ....හරියටම බලමූ කොචර කරයී ද කියලා අපී.....හැම බයික් එකම ට්‍රයි කරලා බලමූ දිගටම කරන්න ......ඔයාගේ වැඩේ හොදයී🌻✌️

  • @Thoushan
    @Thoushan 2 ปีที่แล้ว +17

    Nostalgia feeling while watching this video.. my dad had a 200 road master Shri number 😍❤️ still running like a champ now my uncle owns the bike..

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +2

      And the sound the bike makes for me is like hitting a huge copper pot with a golden stick ... the sound that bike makes is that elegant

  • @ksc5802
    @ksc5802 2 ปีที่แล้ว +15

    ජපන් බයික් ගැන විඩියෝ කරන එක ගැන සතුටුයි 2003 ගත්ත CD 125 Benly බයික් එකේ කිසිම අවුලක් නැතිව පාවිච්චි කරනවා

  • @shamaljayawardhana4312
    @shamaljayawardhana4312 2 ปีที่แล้ว +9

    nice work අයියා ❤️🔥

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Thank you so much mage malliya

  • @isuruaravinda1464
    @isuruaravinda1464 2 ปีที่แล้ว +4

    Suzuki Sx 125 trail Byck එකක ෆුල් රිවීව් එකක් සහ ඉන්දන කාර්‍යශමතාව ගැන වීඩියෝ එකක් ඕනෙ... ඒ වෙනුවෙන් ඕනෑම උපකාරයක් කිරීමට සූදානම්...
    -මීට suzuki trail Bick Club Admin-

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Mata whatsapp message ekak danna wa.me/94713825397

  • @yasithathewarapperuma3
    @yasithathewarapperuma3 ปีที่แล้ว +6

    කොහොමත් පරණ බයික් ආගමක් කර ගත්ත අයට ඒවට වැරැද්දක් කියලා කිව්වොත් බඩුම තමයි 🤪🤪
    CG 125 වීඩියෝ එකකුත් ගේමු ද...😍😍❤❤

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +2

      Adath owner kenek ta message ekak damma. Reply eka apu gaman shoot eka karamu 🤙

  • @sheshanpeiris8162
    @sheshanpeiris8162 ปีที่แล้ว +3

    Excellent machn...U did a great job..descriptive and simple

  • @sadunmadusanka4230
    @sadunmadusanka4230 2 ปีที่แล้ว +6

    නියමයි අයියේ සුපිරි ❤❤

  • @adasooriyabandara3996
    @adasooriyabandara3996 2 ปีที่แล้ว +4

    සුපිරිම ජය වේවා brother ❤️

  • @madhawapethum1676
    @madhawapethum1676 2 ปีที่แล้ว +5

    සුපිරියක් තමා මම පට්ට ආසාවෙන් බලන්නෙ😹👌

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Thank you so much FOR WATCHING!

  • @slhotcreator5630
    @slhotcreator5630 2 ปีที่แล้ว +3

    Benly,twin,road master ගැන ඩීටේල් වීඩියෝ එකක් කරන්නකෝ.වෙනස්කම්,වෙන් කරලා අදුර ගන්න විදිහ වගේ දේවල් එක්ක

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Dennam brother

    • @Pabbah
      @Pabbah ปีที่แล้ว

      @@SLBikers twin millage test ekak gennako

  • @ireshansachinthana6663
    @ireshansachinthana6663 2 ปีที่แล้ว +4

    සුපිරියක් අයියේ ❤️❤️

  • @RideWithKenny
    @RideWithKenny 2 ปีที่แล้ว +3

    Wow great brother. Super video. Thank you

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Thank you so much my ayya. Your word means a lot to me

  • @samidunuwanga206
    @samidunuwanga206 2 ปีที่แล้ว +5

    ආතල්නම් ඉතින් ඔයා තමා ❤️

  • @hasithmaduranga2048
    @hasithmaduranga2048 2 ปีที่แล้ว +6

    Give a Test on Twin and Roadmaster 💯

  • @ananmanan3925
    @ananmanan3925 2 หลายเดือนก่อน +1

    Super..❤

  • @oshanekanayaka6243
    @oshanekanayaka6243 2 ปีที่แล้ว +2

    Maruuuu 😍😍😍❤❤❤...ayya mehe enna mage Roadmaster ekai Benlyai ready 😁

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Oska malli ❤

  • @isurutharaka6154
    @isurutharaka6154 2 ปีที่แล้ว +2

    matath thiyenne "Egr unit" ekak thiyana benly ekak 😍❤
    Thank you ❤❤ Superb.

  • @chirana2255
    @chirana2255 2 ปีที่แล้ว +3

    kochchara aluth bike paddath benlya padinkota mara gmmk enne🖤🖤

  • @ciphercript5328
    @ciphercript5328 2 ปีที่แล้ว +1

    Adeh maru ban!

  • @madhawajayawicrama8921
    @madhawajayawicrama8921 2 ปีที่แล้ว +4

    අයියෙ vtr250 ගැන පොඩ්ඩක් කරන්නකො ❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    නියමයි

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +2

    මගේ එකේ ලීටරේට කිලෝමීටර් ටර් 30යි වැඩ 50-60 ත් ස්පීඩ් එකේ.😢

  • @slstyle6116
    @slstyle6116 ปีที่แล้ว

    Supiri video tikk thiyenne meke watinw ❤️

  • @harshasenarath1658
    @harshasenarath1658 ปีที่แล้ว

    😂😂😂සුපිරි ♥️♥️❤අයියා.... මගෙත් benly යක් තමා තියෙන්නේ.... Bike එක සුපිරීයක් තමා ❤

  • @user-it6mb3dv8k
    @user-it6mb3dv8k ปีที่แล้ว +1

    aiye, akuru 3 numbers valin kohomd bendly enne, mt eka prashnayak, nathan thamath japane bendly gahanvd, nathan aluthen register karapu ekakda,

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว +1

      Aluthen register karapuwa me malli

    • @user-it6mb3dv8k
      @user-it6mb3dv8k ปีที่แล้ว +1

      @@SLBikers aa ela ela

    • @user-it6mb3dv8k
      @user-it6mb3dv8k ปีที่แล้ว +1

      @@SLBikers me bendliya kandu adinna horaid 🤔🤔

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon4964 2 ปีที่แล้ว +1

    වීඩියෝ මරු 😂❤

  • @rola0066
    @rola0066 2 ปีที่แล้ว +1

    Malli niyamai iiiiiii

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Thank you so much Roland Ayya

  • @sampathedwardlin9112
    @sampathedwardlin9112 2 ปีที่แล้ว +1

    Keep it up bro 👍 Honda 200R eke review ekak karanawanm kiyanna.

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Oyage thiyenawa da?

    • @sampathedwardlin9112
      @sampathedwardlin9112 2 ปีที่แล้ว

      @@SLBikers ow bro eth eka godak paranai 😅

  • @ManethAnushka
    @ManethAnushka 9 หลายเดือนก่อน +1

    Cd 125 Twin එකේ milage test and review එකක් ගේන්නකො aiiya .

  • @kartiksaran2500
    @kartiksaran2500 2 ปีที่แล้ว

    Niyamai aiyee🔥

  • @navidumihiran3921
    @navidumihiran3921 2 ปีที่แล้ว

    Niyamai aiye 💪

  • @kasunakalanka2867
    @kasunakalanka2867 ปีที่แล้ว

    අපේ ගෙදර තියේනවා rodmastar එකක් අවුරුදු 50ක් විතර නොම්බර් 10 ශ්‍රි තාම හොදට දුවනවා ❤️❤️

  • @animallife9667
    @animallife9667 2 ปีที่แล้ว +1

    Ado atthatama sathutui yaluwa oyata mawa mathakada danne ne api අනුරාධපුර inna kale watema thiyana kadawal walin kama kala rasthiyadu gagaha awidda mata mathakai e dawaswalath youtube ekata vidio hadala upload kara ela bokkenma ජයවේවා

  • @djnimentertainment1990
    @djnimentertainment1990 2 ปีที่แล้ว +1

    නියමයි🙂❤️‍🔥

  • @liyangaamarasinghe1901
    @liyangaamarasinghe1901 4 หลายเดือนก่อน

    අයියා දැනට yamaha sr 125 ගැන කවුරුත් video එකක් කරල නැ.😢....පුලුවන් නම් එකෙත් විඩියො එකක් ගෙන්න කො

  • @user-it6mb3dv8k
    @user-it6mb3dv8k ปีที่แล้ว +1

    ade aiya, gear giyada kiyala balanna gear tika kadalama balauvanm ivaraine

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Mama e joke ekata ahanne malli eka 5 forward gear bike ekak thamai..

  • @ruwanlakshitha5886
    @ruwanlakshitha5886 2 ปีที่แล้ว

    Awesome content!

  • @sahancmadushan7571
    @sahancmadushan7571 2 ปีที่แล้ว

    Niyamai bro

  • @dsurensilva9315
    @dsurensilva9315 2 ปีที่แล้ว +1

    yamaha mt15, yamaha fz v3 වගේ ඒවාත් කරන්න..

  • @chirathmudannayaka7239
    @chirathmudannayaka7239 2 ปีที่แล้ว +1

    Bajaj classic scooters වල එකක් ඕනෙ අනිවාරෙන්

  • @dulanavithana4626
    @dulanavithana4626 2 ปีที่แล้ว +1

    අයියෙ honda cm 125 එකේ milage test එකක් කරන්නකෝ

  • @chamarawidyasekara4289
    @chamarawidyasekara4289 2 ปีที่แล้ว

    ජය බ්‍රෝ ❤️

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    50- 60 ත්ද තෙල් පිච්චෙනව වැඩි 60- 70 වත් අතරද?

  • @laksirim.a.s.177
    @laksirim.a.s.177 2 ปีที่แล้ว

    Like your style

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 ปีที่แล้ว

    මගුලක් කතා කරනව..
    මගෙ බෙන්ලි twin එක ලීටරයකට කිලෝ මීටර් 50 ක්
    කරනවා...කූලර් නෙවෙයි 121 කොට මෝටර් එක ....
    කූලර් එක 101ක් කරනවා....👍

  • @rashmikalasith1414
    @rashmikalasith1414 2 ปีที่แล้ว +1

    Magee bike eka boxser ekak ඒක ලීටරේට 65 - 70 duvanooo lassanata

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 ปีที่แล้ว

    Pattama athal ekak denne😂❤️🤟

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +1

    සුපිරි 💙💙💙👌❤

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Thanks sahodaraya

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 ปีที่แล้ว +1

    It has cd 200 silencers how did you count petrol I have CD 185 brand new one bought 1981 for LKR 16866.00

    • @SLBikers
      @SLBikers  ปีที่แล้ว

      Can we do a video on it?

  • @sajanadilshan7832
    @sajanadilshan7832 2 ปีที่แล้ว +1

    Aiya CB 125 ginidalla ekka milage test ek sends ikmntama!!!😍😍

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 2 ปีที่แล้ว +1

    Ela

  • @sahanviraj4765
    @sahanviraj4765 2 ปีที่แล้ว +2

    Mge eka gear 4 benly...60-70kmph giyath aniwa 45k karanawa...mama danna vidiyata nam EGR model eke 54kmpl karanawa(thaiwan cg carb)

  • @minushadananjaya5710
    @minushadananjaya5710 2 ปีที่แล้ว

    මේ දවස් වල Bike වල market eka කොහොමද කියල වීඩියෝ එකක් දෙන්න බැරිද bandit වල වගේ

  • @kavindugimhana4895
    @kavindugimhana4895 ปีที่แล้ว

    Vade supiri❤

  • @manupiyaabeykoon4964
    @manupiyaabeykoon4964 2 ปีที่แล้ว

    මරු බයික් එක

  • @TravelwithMaHeSL
    @TravelwithMaHeSL 2 ปีที่แล้ว +1

    නෝමල් බෙන්ලි එකට ඒ සෙන්සර් කාර්බ් එකයි, EGR එකයි සෙට් කරන්න පුළුවන්ද

    • @cockitty3344
      @cockitty3344 ปีที่แล้ว

      Ba

    • @cockitty3344
      @cockitty3344 ปีที่แล้ว

      Therumak na oita wada mage normal gear 4 thel karanawa.46 kmpl

  • @asuraperera6874
    @asuraperera6874 2 ปีที่แล้ว +1

    Aiyh jade 250yh review ekakth oniii 🖤🥺

  • @malikarajapaksha7936
    @malikarajapaksha7936 2 ปีที่แล้ว +1

    Plaster eka video eke muladi thibbe nene.... kerakillak wage thiyanawada ????

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Guti kawata passe plaster ekak alawanna kiyala thibuna script eke 😅

  • @yohandananjaya9764
    @yohandananjaya9764 6 หลายเดือนก่อน +1

    රුපියල් 147 ට ලීටරයක්ගත්ත නෙ 😢

  • @madhuwantharajaguru6107
    @madhuwantharajaguru6107 2 ปีที่แล้ว +1

    OD kiyanne mokakda broooo.😄😄
    දන්නෙ නැති නිසයි ඇහුවෙ.දන්න කෙනෙක් ඉන්නවනන් කියන්නකෝ.

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      OD කියන්නේ over drive. කාර් වල ටොප් ගියර් එක වගේ. ඒකේ යනකොට එන්ජින් එකට එන වේට් එක ස්ට්‍රෙස්ස් එක අඩුයි. ස්මූත් යන්න පුලුවන් ලොකු ස්පීඩ් එකක. හයිවේ එකේ වගේ

    • @madhuwantharajaguru6107
      @madhuwantharajaguru6107 2 ปีที่แล้ว

      @@SLBikers thanks bro ජය වේවා.

    • @sampathrajapaksha7682
      @sampathrajapaksha7682 ปีที่แล้ว

      ​@@SLBikers මගෙ ගියර් 05 125 බෙන්ලි ..ඕඩී නෑ ..ඕඩී කරගන්න පුළුවන් ද?

  • @gayanjayamanna7119
    @gayanjayamanna7119 ปีที่แล้ว

    math padinne benlyak tamai good viedeo superb byk Indian katu wage newei accident free byk

  • @cockitty3344
    @cockitty3344 ปีที่แล้ว +1

    Mage normal gear 4 46kmpl karanawa.tune karanna puluwan e ganatath wediya original carb eka

  • @dulnidu_sasnada_6727
    @dulnidu_sasnada_6727 9 หลายเดือนก่อน +1

    Aiye platina eka 1L km kiyak wada da

  • @seee5090
    @seee5090 2 ปีที่แล้ว

    පට්ට වැඩක්

  • @malshanvlogs6230
    @malshanvlogs6230 2 ปีที่แล้ว +1

    Ct100 එකක වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Ammo dannam aniwaren Malindu malliya

    • @malshanvlogs6230
      @malshanvlogs6230 2 ปีที่แล้ว

      @@SLBikers 😁 නියමයි වීඩියෝස් ටික අයියන්ඩි සේරම බැලුව සුපිරි දිගටම කරන්න ජයවේවා අයියන්ඩි 💪👌🔥❤️

  • @homeofmovie7433
    @homeofmovie7433 2 ปีที่แล้ว +1

    Honda Rebel 250 කරමුත??

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Karamu dan Colombo awilla inne e shoot tika karanna thamai 💜🙏

  • @aviyawithghost1503
    @aviyawithghost1503 2 ปีที่แล้ว

    Supirik thama

  • @isurumalith3435
    @isurumalith3435 ปีที่แล้ว

    Suzuki volty එකේ review එකක් කරල නෑ නේද

  • @pubuduperera6540
    @pubuduperera6540 2 ปีที่แล้ว +5

    අයියා දැන් ගහයි දැන් ගහයි කියලා හිතුවෙ මුල ටිකේදිම.. 😅😅

  • @deshika53
    @deshika53 2 ปีที่แล้ว +12

    මට මේ බයික් එක. දැක්ක ගමන් මතක් උනේ. ඉස්කොලේ සුමනේව 😂 අවුරුදු 40 තීස්සේ එකම බයික් එක 😂😂 කූනූලෝබයා

  • @Studiotime44
    @Studiotime44 2 ปีที่แล้ว +1

    Ane bn ubata kiwwata wedak ne .duke 200 bs4 mileage test ekak dapanko bonga

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      අනේ සමා වෙන්නට ඕනෑ. අනුරාධපුර ඔය වර්ගේ බයික් එකක් හොයාගන්න එක නිකං ලංකාවේ ඉදන් ඇමරිකාවට වීසා ගන්නවා වගේ. හම්බ උන ගමන් ගේන්නම්

  • @pramodranasinghe2114
    @pramodranasinghe2114 2 ปีที่แล้ว

    අම්මෝ 💣😂 මරුම

  • @user-nx9nm5yc5p
    @user-nx9nm5yc5p 2 หลายเดือนก่อน

    Oka egr model ch 1001 giyr 4 cluch plawa awata giyr 5 od tiyeno oka 🙂

  • @rusiru2965
    @rusiru2965 2 หลายเดือนก่อน

    egr model wala gear 5 thmy hby engine side cup eka enne gear 4 eka

  • @Lakshithamadushanka295
    @Lakshithamadushanka295 2 ปีที่แล้ว +1

    Mage bike eka dennm video ekak.karana hero.hf deluxe

  • @gogotahome8294
    @gogotahome8294 2 ปีที่แล้ว +1

    Aiye 135 ls mileg test eka nadda thama

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Dennam lagadima me month eke denawa

  • @vrtrueproductions962
    @vrtrueproductions962 2 ปีที่แล้ว +1

    Mge platina 125Cc gear 5 eke milage test ekk krnwnm denm bro.mn homagama

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Oya first owner da? Karamu video eka. Oyage number eka danna

  • @Tilnogz
    @Tilnogz 2 ปีที่แล้ว

    Elam bro

  • @Crazy_podda
    @Crazy_podda 2 ปีที่แล้ว +1

    Eath oke thiyenne original CD 125 carb eaka nemeine 😐

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Meke enne aluth carb ekak. Parana cd125 ekata wada wenas meka. Aluth ma model ekak meka

  • @achinthasandun5224
    @achinthasandun5224 2 ปีที่แล้ว

    Tvs wego eke mileage test ekk karanna saho ❤

  • @chandikaliyanage7742
    @chandikaliyanage7742 2 ปีที่แล้ว +1

    Mage giyar 5 OD bike ekk. Chassi number eka 102n patan ganne. Engine left side ekath flat. Chassi number eka ehma wenna plwnda?

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      Oyage bike eka EGR model ekak da?

  • @PrabodhaWaruni
    @PrabodhaWaruni ปีที่แล้ว +1

    ගියර් පහ නම් අනිවාර්යයෙන්ම චැසි නම්බර් එක 120 ඉඳලා පටන් ගන්නේ ඕක වැඩක් නෑ.

  • @user-cd8tc6pe8f
    @user-cd8tc6pe8f 2 ปีที่แล้ว +1

    අයියේ jade එකක් ගැන කරන්නකො😀

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Dennam

  • @ganinduacademy8238
    @ganinduacademy8238 2 ปีที่แล้ว

    nice video

  • @malithdissanayake4213
    @malithdissanayake4213 2 ปีที่แล้ว +1

    KDH ekak karanna ko

  • @slhighcapacitybikelovers5674
    @slhighcapacitybikelovers5674 2 ปีที่แล้ว +1

    Supiri video eka😍guti kewa neda🤣

  • @amsmadikari517
    @amsmadikari517 2 ปีที่แล้ว +1

    Ammo eka athal 😁😁

  • @sahanvishmitha583
    @sahanvishmitha583 2 ปีที่แล้ว +1

    Ambo athl.❤️😂😂

  • @ishanmadusanka2457
    @ishanmadusanka2457 2 ปีที่แล้ว +1

    Twin eka kiyak karanawada...?

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว +1

      Same karai. Samahara wita 5km wage aduwen karai. Loku wenasak naha mama hithana widihata

  • @runathweerasekera8735
    @runathweerasekera8735 2 ปีที่แล้ว

    NS 200 eke fuel test ekak one ayyee

  • @sabbirchowdhury974
    @sabbirchowdhury974 2 ปีที่แล้ว +1

    Oil cooler ? How ?

    • @SLBikers
      @SLBikers  2 ปีที่แล้ว

      It's not an oil cooler system its simply a gas recirculation line