කඩුව | Kaduwa | The Sword - LOCHI

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2021
  • කඩුව | Kaduwa | The Sword - LOCHI
    2021, මේ අවුරුද්දේ ඔයාලට මගෙන් ලැබෙන අන්තිම video එක..... ආදරෙයි ❤️
    ✅ Online Spoken English with Grammar
    ✅ නවක සිසුන් බදවා ගැනේ
    ✅ අවුරුද්දටම 5000/=
    ✅වැඩි විස්තර සදහා 076 760 9005 අමතන්න
    ✅ නැතහොත් 077 011 2222 අංකයට ඔබගේ නම සහ Spoken English යනුවෙන් සදහන් කර whatsapp කරන්න
    Hotline - 076 760 9005
    Whatsapp - 077 011 2222
    Sakvithi Ranasinghe
    Sipway English Academy
    Produced by Lochana Jayakodi (Lochi Production)
    Director: Dilan Senanayake
    DOP / Editor / Visual effects: Pasindu Perera
    Colorist: Yashoda Danupama
    Music, Mixed and Mastered: Ravi Royster
    Choreography: Kavindu Madhushan
    Fight Director: KAALI
    Production Manager: Suchendra Nirosh
    Clothing Partner: NB by Namal Balachandra
    Makeup: Romana Adambarage (Salon Liyonz), Nikini Poornima
    Drone Operator: Isuru Mudiyanse
    Location partner:
    KAALI’s lovely home
    Rococo Residence Colombo
    Openskies Flight Training Centre, Katukurunda, Sri Lanka
    Cast:
    Lochana Jayakodi
    Susila Kottage
    Ryan Van Rooyen
    Sanuliya Dandeniya
    Dinesh Kelum Ukwatta
    Hirushi Ishara Koralage
    Ayesh Aththanayaka
    Anushka Madhuranga
    Ashan Dananjaya
    Sithum rashmitha
    L. I. Guilin
    Yomal Sanju
    Ishara Sanoj
    Crew:
    Praven de Adikari
    Vikum Chathuranga
    Anushka Sahan
    Nikini Purnima
    Prabudda Gayan
    Anjana Kasthuriarachchi
    Special thanks:
    Milan Jayarathne
    Pathmira Wijesinghe
    Openskies Flight Training (PVT) LTD
    Dineth Fernando
    Capt SS Sarkar (chief pilot)
    Ruchira Anushan
    Gaveen Dehiwatta
    John Ranabahu
    Akalanaka Dharmasinghe
    Defender Vehicles
    Chathura Mahela
    Dileesha Lakshan
    Rusith Sandeepa
    Supun Dilshan
    Nipul with Cars by AutoMallSL & Worthy Autos
    Nipul Deaminda
    Av Rase Creative Team
    Pathmira Wijesinghe
    Thushara Buddhika
    With love,
    Lochi ❤️.
    Connect with me,
    Instagram: lochana_jaya?ut...
    Facebook: / lochij
    Tiktok: vm.tiktok.com/ZSeDqUpaT/
    Twitter: / lochijay
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @Lochi
    @Lochi  2 ปีที่แล้ว +767

    🛑 *Spoken English නොමිලේ සම්මන්ත්‍රණය* 🛑
    ✅ සක්විති රණසිංහ සර්ගේ "Spoken English with Grammar" පාඨමාලාවේ 45 වෙනි කණ්ඩායම සඳහා නොමිලේ ආරම්භක සම්මන්ත්‍රණය
    *ජනවාරි 07 වන සිකුරාදා දින රාත්‍රී 8.00 පැවැත්වේ.*
    ✅ ඔබ එම සම්මණ්ත්‍රණයට සම්බන්ධ වීමට කැමතිනම් පහත සදහන් whatsapp ලින්ක් එක ක්ලික් කර whatsapp ගෲප් එකට සම්බන්ධ වන්න .
    👇🏻
    chat.whatsapp.com/BeQa30QYM83AMj2pg43CAZ
    ✅ Whatsapp ගෲප් එකට ඔබ සම්බන්ධ වූ පසු සම්මණ්ත්‍රණට අදාල zoom T ලින්ක් එක සහ නිබන්ධන ලබා ගත හැක .
    ⬇️වැඩි විස්තර සදහා අමතන්න.
    Sipway English Academy
    076 760 9005

    • @deepthisujiwa4443
      @deepthisujiwa4443 2 ปีที่แล้ว +13

      API Oka karanawa akki patta class eka 😃😃

    • @ValiantSpirits69
      @ValiantSpirits69 2 ปีที่แล้ว +7

      Nice

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +5

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว +2

      Angri bird 🐦 th-cam.com/video/fzVbs5oi6nw/w-d-xo.html 💩💩💩💩💩👻

    • @olendrastudio
      @olendrastudio 2 ปีที่แล้ว +4

      👍👍👍👍

  • @Kaali
    @Kaali 2 ปีที่แล้ว +1941

    සීයා කඩුව වනනව වැනිල්ලක් බස බස ගාල ආච්චිට කෑගැහෙන්න 😁❤🔥

    • @user-ev8cs1rh7l
      @user-ev8cs1rh7l 2 ปีที่แล้ว +30

      😹kaali .......💔😂

    • @nowtygaweshaka-4580
      @nowtygaweshaka-4580 2 ปีที่แล้ว +72

      කාලි කටවහපන් 🤣😂🤣😂

    • @kelumsperera1538
      @kelumsperera1538 2 ปีที่แล้ว +34

      ඇයි මේ අපහාස 😂😂😂🖐️

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว +5

      Angri bird 🐦 th-cam.com/video/fzVbs5oi6nw/w-d-xo.html 💩💩💩💩💩👻👍

    • @raptorsl2830
      @raptorsl2830 2 ปีที่แล้ว +25

      Seeya kaduwa wenuwe nethnm ubala Kala beela idiy ada .....
      :- Lochi's Achchi
      😂

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 2 ปีที่แล้ว +687

    පට්ට! 🔥🔥 LEVEL UP BABY 🔥❤️

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +5

      Matath 1 k gahala dennako oyalata pin

    • @kanchanasadamali9254
      @kanchanasadamali9254 2 ปีที่แล้ว +4

      චේති ❤️❤️❤️

    • @nikomalli8292
      @nikomalli8292 2 ปีที่แล้ว +2

      ඩිලන් අයියා මේ video එක දාපු නිසාම ලොචි අක්කාගෙ video එකක් මම බැලුවේ .

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      ශෝකාන්තයක යථාර්ථයක්
      th-cam.com/video/o_338nuPYFM/w-d-xo.html

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 ปีที่แล้ว

      🐵

  • @JPromo
    @JPromo 2 ปีที่แล้ว +782

    හැමෝටම හාල් පොල් එලවලු තෙල් ගෑස් සහ පලතුරු ලැබෙන වසරක් වේවා ! ලෝචි බබෝ ❤️❤️❤️

  • @gargantua7101
    @gargantua7101 2 ปีที่แล้ว +254

    ඇදුම් පැලදුම් location music අලුත් නලු නිළියෝ වගේම content එක ගැනත් හිතන්න අක්කේ මුල් කාලේ ඔයාගේ වීඩියෝ වල තිබ්බ හැම තත්පරයකම හිනාව දැන් අඩුයි. ඔයාගේ unique එක තියාගන්න loci ගේ අම්මා කියන character එක අමතක කරන්න එපා.... හිතෙන දේ කීවේ මේ වීඩියෝ එකත් මරු 🥰🥰🥰🥰🥰🥰🥰💪💪💪💪💪

    • @chamodhilakshani6707
      @chamodhilakshani6707 2 ปีที่แล้ว +15

      Hina ynne nh den. Advertistment promote karana ekane ane krnne 🙁🙁🙁🙁

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว

      Matath 1 k gahala dennako oyalata pin

    • @spectsteeel8243
      @spectsteeel8243 2 ปีที่แล้ว

      Lochi is very talented and beautiful i like every one there. Don't you think so????

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 2 ปีที่แล้ว +652

    සුසිලා කෝට්ටගේ මහත්මිය ආදරෙයි!♥️♥️♥️♥️♥️♥️

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +2

      ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/MAUSUqVEAhY/w-d-xo.html

    • @bjs1984
      @bjs1984 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy ම්න් කරා ඔයත් කරන්නකෝ

    • @rosemysticacookingdiaries540
      @rosemysticacookingdiaries540 2 ปีที่แล้ว +1

      HAPPY NEW YEAR th-cam.com/video/QMoQJcdt7A8/w-d-xo.html

    • @amalpost
      @amalpost 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @mmds7107
      @mmds7107 ปีที่แล้ว

      ❤ තෙරුවන් සරණයි ❤

  • @DilanSenanayake
    @DilanSenanayake 2 ปีที่แล้ว +357

    පට්‍ට ඩිරෙක්සම් ආඅ ආ ආ මගේ වීඩියෝ එක 🥰

    • @Lochi
      @Lochi  2 ปีที่แล้ว +73

      ඔයා තමා හොදටම කලේ 💕

    • @desandutech
      @desandutech 2 ปีที่แล้ว +1

      Dilshan ayya ❤😍

    • @rosemysticacookingdiaries540
      @rosemysticacookingdiaries540 2 ปีที่แล้ว

      HAPPY NEW YEAR th-cam.com/video/QMoQJcdt7A8/w-d-xo.html

    • @abhishekridmal1263
      @abhishekridmal1263 2 ปีที่แล้ว +1

      @@desandutech සෙවනගල ගියාද

    • @harithisantha2092
      @harithisantha2092 2 ปีที่แล้ว

      Panpori 👑

  • @UnU3858
    @UnU3858 2 ปีที่แล้ว +47

    Campusත් ගිහිල්ලා, අතින් වියදම් කරගෙන boarding වෙලා, රුපියල් 7500ට training යන අපි වෙනුවෙන් පැය භාගයක නිශ්ශබ්දතාවයක්

  • @wenuka_methdinu
    @wenuka_methdinu 2 ปีที่แล้ว +46

    සීයගේ photo එක පෙන්නද්දි නම් හිනා ගියා එච්චරම තමා

  • @Chaviya
    @Chaviya 2 ปีที่แล้ว +88

    ලෝචි අක්කටයි මේක බලන ලෝකවාසී හැමෝටමයි සුබම සුබ නව වසරක් වේවා 💖😊

  • @api9437
    @api9437 2 ปีที่แล้ว +93

    ලෝචි අක්කේ රැට්ටා එක්ක තව එකක් කරන්න

    • @sonadisamarakoon3727
      @sonadisamarakoon3727 2 ปีที่แล้ว +2

      Ow ratta video danne na ne

    • @vehiclelovers22
      @vehiclelovers22 2 ปีที่แล้ว +1

      Video ekak oni

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Angri bird 🐦 th-cam.com/video/fzVbs5oi6nw/w-d-xo.html 💩💩💩💩💩💩👻

    • @api9437
      @api9437 2 ปีที่แล้ว

      Aniwa

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 2 ปีที่แล้ว

      අපෙ පැත්තටත් එන්න

  • @oofcut8158
    @oofcut8158 2 ปีที่แล้ว +33

    ලෝචි වීඩියෝ එක ටිකක් බෝරින් වගේ.ඔයා හැමදාම කරන අර දඟ චරිතෙන් මිදෙන්න එපා.ආදරෙයි .බුදුසරණයි

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +72

    ගෑස් , පෙට්‍ර්ල් , කහ, මාලුමිරිස් , කිරිපිටි හිග නැති සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 🎆😍❤️🇨🇦
    69 කොහොම අමතක කරන්නද දෙයියනෙ 🤭🌝🌝

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +587

    පරණ අවුරුද්ද ආතල් එකේම ඉවර කරනවට තෑන්ක්ස් ලෝචි අක්කා❤️

    • @slcricketfans5991
      @slcricketfans5991 2 ปีที่แล้ว +5

      Ow ane

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +2

      ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/MAUSUqVEAhY/w-d-xo.html

    • @KAUSHI.9999
      @KAUSHI.9999 2 ปีที่แล้ว +4

      th-cam.com/video/wdo06KHFDVA/w-d-xo.html ලෝචි වගේ

    • @nirasha9432
      @nirasha9432 2 ปีที่แล้ว +4

      Ekane thanks lochi akkita😁💖

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 2 ปีที่แล้ว +3

      අපෙ පැත්තටත් එන්න

  • @nadunichanchala5286
    @nadunichanchala5286 2 ปีที่แล้ว +33

    Lochi අක්කිගෙ video එකකින්ම දැකල තමා මම සක්විති සර්ගේ clz එකට යන්න ගත්තේ දැන් ඇත්තටම මට බය නතුව english කතා කරන්න පුලුවන් මාස 2ක් වගේ තාම . සක්විති සර් කියන්නෙ ඇතටම හොද ගුරුවරයෙක් . ❤❤

  • @naveeshanimsara3975
    @naveeshanimsara3975 2 ปีที่แล้ว +15

    sir I'm a student, of your in the 36th batch of sir Spoken with Grammar class. I have been to English classes before but I have never met a sir like you. you are the best teacher. I have every met there is no better corner in Sri Lanka then you. thank you so munch for teaching us this you wont to have a long life.

  • @sahan138
    @sahan138 2 ปีที่แล้ว +19

    ලෝචි වැඩක් කරොත් ආයේ කියන්න දෙයක් නෑ සුපිරියක් තමා ඉතින්

  • @StoriesofBM
    @StoriesofBM 2 ปีที่แล้ว +71

    අම්මෝ ලෝචි අක්කේ අවසානය නම් මරු 😂😂

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +707

    හොඳටම මතක තියන නම්බර් එක තමයි හැටනමලක්ශය...ජීවිතේට අමතක වෙන්නේ නැහැ ..🤣🤣🤣🤣🤣

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +6

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

    • @thproduction6050
      @thproduction6050 2 ปีที่แล้ว +1

      Mokakda e

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +5

      C4 24 ඔයාගේ වයස කියද sahidariya

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +1

      ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/MAUSUqVEAhY/w-d-xo.html

    • @nethunnimsitha12344
      @nethunnimsitha12344 2 ปีที่แล้ว

      Ho

  • @rashmijayarathne9096
    @rashmijayarathne9096 2 ปีที่แล้ว +158

    අක්කිගෙ ඉස්සර videoවල තිබ්බ ලස්සන දැන් අඩුයි. පැලෙන්න හිනා යන ඒ video නියමයි. Advertisement දාන්න ගිහින් චොර කරගන්න එපා අක්කි

  • @dinugilivisarani
    @dinugilivisarani 2 ปีที่แล้ว +33

    2022 වැඩියෙන් වීඩියෝ දාන්න ලැබෙන සුබම සුබ අවුරුද්දක් වෙන්න ඕනේ අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකට
    ඔව් ඔව් උබලා තමා හොදටම කරේ 🤣

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +1

      Matath 1 k gahala dennako oyalata pin

    • @iskitchen6637
      @iskitchen6637 2 ปีที่แล้ว

      th-cam.com/video/KnrkuIZ3wBw/w-d-xo.html

  • @MStechlkofficial
    @MStechlkofficial 2 ปีที่แล้ว +65

    ලෝචි අක්කගේ වීඩියො හරියන්නෙ රැට්ටත් එක්ක කරන ඒවම තමයි ඉතින් 😍❤️

  • @thevanmethsan6313
    @thevanmethsan6313 2 ปีที่แล้ว +64

    Lochi තමා හොදටම කරේ

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/MAUSUqVEAhY/w-d-xo.html

  • @uchiperera7525
    @uchiperera7525 2 ปีที่แล้ว +111

    සීයා KALLI කියලා පෙන්නනකොට හිනා ගියෙ මට විතරද 😁😁😁

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +28

    ඇත්තටමයි කියන්නේ ලොචිට horror movie එකක චරිතයක් ලැබුනොත් සුපිරියටම කරයි 😍

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว

      Matath 1 k gahala dennako oyalata pin

    • @iskitchen6637
      @iskitchen6637 2 ปีที่แล้ว

      th-cam.com/video/KnrkuIZ3wBw/w-d-xo.html

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +282

    සුද්දො සරම් ඇඳල තියන්නෙ ඒ කාලෙ ..🤣🤣🤣👍👍👍

    • @dewminisandatharani7807
      @dewminisandatharani7807 2 ปีที่แล้ว +5

      Ammo 🤭😂

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +2

      ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/MAUSUqVEAhY/w-d-xo.html

    • @geethma194
      @geethma194 2 ปีที่แล้ว

      🙃ooo

    • @rosemysticacookingdiaries540
      @rosemysticacookingdiaries540 2 ปีที่แล้ว

      HAPPY NEW YEAR th-cam.com/video/QMoQJcdt7A8/w-d-xo.html

  • @pasindukavinda1436
    @pasindukavinda1436 2 ปีที่แล้ว +39

    නියමයි ලොචි අක්කා ලබන්නාවු 2022 නව වසර ලොචි අක්කටත් ලෝකවාසි සියලු දෙනාටත් සතුට නිරෝගී බව සපිරි සුබම සුබ නව වසරක් වේවා...!!!

  • @erangalakmal7765
    @erangalakmal7765 2 ปีที่แล้ว +51

    Video එක නම් පට්ට Quality සුපිරි...
    හැබැයි මේකේ මොන කෑල්ලටද හිනා වෙන්න ඕන කියලත් කියන්න🥴හිනා ගියේ නෑ

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +2

      Matath 1 k gahala dennako oyalata pin

    • @erangalakmal7765
      @erangalakmal7765 2 ปีที่แล้ว +2

      @@everything113world sub ekak gahuwa

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว +3

      @@erangalakmal7765 el tnxs bokka

    • @Sanbroofficialchannel
      @Sanbroofficialchannel 2 ปีที่แล้ว

      පුලුවන් නම් මටත් support එකක් දීගෙන යන්න

    • @gimhaar
      @gimhaar 2 ปีที่แล้ว +1

      මේක ඇත්තක් ♥️

  • @ekanayakaekanayaka377
    @ekanayakaekanayaka377 2 ปีที่แล้ว +6

    සුබ නව වසරක් වේවා!සියලු පැතුම් ඉටුවන,කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 2 ปีที่แล้ว +124

    සීයාගේ කඩුව හම්බවෙච්ච සතුටට පිස්සෙක් වගේ කඩුව වනනවා🤣🤣🤣 සුපිරියක් අක්කේ❤️❤️❤️❤️❤️❤️

    • @Sachindudeshan
      @Sachindudeshan 2 ปีที่แล้ว +1

      අපෙ මල්ලිගෙ මොන්ටිසෝරි වීඩියො මරු මෙකට වඩා 😹

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +322

    සුභ නව වසරක් වේවා ලෝචියෝ ..❤❤❤❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว +1

      Angri bird 🐦th-cam.com/video/fzVbs5oi6nw/w-d-xo.html 💩💩💩💩💩💩👻

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว +1

      ජනාධිපතිට අඩු දෙක මොකක්ද ? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/MAUSUqVEAhY/w-d-xo.html

  • @janithprasad1431
    @janithprasad1431 2 ปีที่แล้ว +10

    Sakvithi sir , you did the best.. I’ve learnt a lot of things from you and I’ve never seen such a dedicated teacher like you.. keep up.. and lochi you look gorgeous ❤️🔥

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +10

    💓💓💓💓Happy New Year and may everything that Sakvithi Sir and his team do be successful this New Year.🙏🙏🙏🙏

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว +202

    Lochita පිස්සු වැටුනු මිනිස්සු කෝ 😌 හැමදාමත් ඉතින් වෙනසක් තමයි 💚

    • @-wedikawa
      @-wedikawa 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy 💚💚

    • @Tech-zw1lj
      @Tech-zw1lj 2 ปีที่แล้ว +1

      @Nimsara Creative Academy higanna

    • @thakshilasooriya9274
      @thakshilasooriya9274 2 ปีที่แล้ว

      You are the best teacher.
      I learned,many things from you.

  • @pradeepnishantha2927
    @pradeepnishantha2927 2 ปีที่แล้ว +60

    සුභ.නව වසරක් වේවා! කියලා ප්‍රාර්ථනා කරන ගමන් කරන කියන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනා.ආදරෙයි lochi ❤

  • @MNPAstro
    @MNPAstro 2 ปีที่แล้ว +13

    2021 වසරේ ලෝචි තමා ඕං හොඳටම කළේ😁
    සුභ නව වසරක් වේවා ලෝචි😍♥️

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 2 ปีที่แล้ว +3

    දයාවතී අපේ ආදරණීය රංග වේදනිය...දීර්ඝායු වේවා

  • @youbox9498
    @youbox9498 2 ปีที่แล้ว +111

    මේකත් ඉතින් වෙනදා වගේම සුපිරියක් තමයි 😂
    ලෝචී තමයි හොදටම කරේ 😂😂😅

  • @rashfdo7745
    @rashfdo7745 2 ปีที่แล้ว +12

    ලෝචි අක්කිගේ ආරක්ශකයෝ ටික මරු.. විඩියෝ එකත් මරු.👌

  • @poornimaudayakumari530
    @poornimaudayakumari530 2 ปีที่แล้ว +9

    Happy new year!!! Wish you all the best for Sakvithi sir and Lochi akka.🙏

  • @maheshikalakmali7861
    @maheshikalakmali7861 2 ปีที่แล้ว +18

    Wish you the happy new year sir !!!! I have never seen such a dedicated English teacher in my life ♥️.l learnt many things from Sakvithi sir♥️ .He is a great scholar👍.l can improve my English from Sakvithi. May all your wishes come true!. May thiple gem bless you sir !!!.

  • @amayacasendra8160
    @amayacasendra8160 2 ปีที่แล้ว +31

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ!!😘😘😘

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +34

    ඇත්තටම සක්විති සර් කියන්නේ මාර්කටින් වලින් ලෝකයක් හොල්ලන්න පුළුවන් මනුස්සයෙක්

    • @chamodhilakshani6707
      @chamodhilakshani6707 2 ปีที่แล้ว

      😂

    • @mutulanka3293
      @mutulanka3293 2 ปีที่แล้ว

      ඔව් ඔව් බිලියනයක් හොරාකාලා ලෝකෙ හෙලුව

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 2 ปีที่แล้ว

      @@mutulanka3293 අපි කවුරුවත් ඒ මනුස්සයගේ ජීවිතේ ඇත්ත පැත්ත නොදැනයි එහෙම කතාකරන්නේ. තමන් ගාව මුදල් තැම්පත් කරපු මිනිස්සු ඔක්කොම එකපාර අපහු ඒ මුදල් ඉල්ලපු නිසයි ඒ වගේ ගැටළුවකට මුහුණ දෙන්න වුනේ. අදටත් මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් එතුමට චෝදනාවක් නැහැ

  • @raviconcept7839
    @raviconcept7839 2 ปีที่แล้ว +20

    සුසිලා කෝට්ටගේ මහත්මිය වෙනුවෙන් අපි ❤️❤️❤️❤️

  • @ranthuvlogs
    @ranthuvlogs 2 ปีที่แล้ว +2

    අම්මෝ පට්ට ekath සුභ නව වසරක් වේවා😊ලෝචි අක්කා❤❤

  • @hiruniamanda6658
    @hiruniamanda6658 2 ปีที่แล้ว +220

    රෑට රෑට ඒක බාර් නැටුව නම් 😂😂😂😂😂සිරා ම කතාව හැබැයි 2021 වැඩියෙන්ම හම්බ කලේ නිසාදි තමයි 😂😂😂

  • @SD-xx9cz
    @SD-xx9cz 2 ปีที่แล้ว +19

    ♥️♥️සුභ නව වසරක් වේවා ලෝචි අක්කෙ ❤

  • @oshenimalsha
    @oshenimalsha 2 ปีที่แล้ว +9

    දුකේ ඉන්න වෙලාවේ මූනට හිනාවක් ගෙනාවට thanks

  • @desahbanadar9961
    @desahbanadar9961 2 ปีที่แล้ว +18

    10:02 background music එක දන්නව නම් අනිවා අපයට ටුවර් එකක් ෂුවර් 😂✨......hub

    • @everything113world
      @everything113world 2 ปีที่แล้ว

      Matath 1 k gahala dennako oyalata pin

    • @ssneha1581
      @ssneha1581 2 ปีที่แล้ว

      Pornhab 😂😂😂😂 අම්මෝ නේත

  • @arrow5318
    @arrow5318 2 ปีที่แล้ว +18

    ලොචනා අක්කාගේ චැනල් එකෙ තියෙන හැම වීඩියෝ එකම මම බලලා තියෙනවා. සමහර ඒවා දෙතුන් පාරට වඩා බලලා ඇති. හිතට දුකක් ආවාම එන චැනල් වලින් එකක් තමයි. රැට්ටා, වස්තී, විනී, ලොචී මොහොතකට හරි අපිව හිනස්වන චරිත තමයි. 😍😍😍😘

  • @mrx44_ff
    @mrx44_ff 2 ปีที่แล้ว +70

    10:05 Tone එක අදුර ගත්තනම් උබ අපායෙ 🤣🤣❤️

  • @ruwinikodituwakku1601
    @ruwinikodituwakku1601 2 ปีที่แล้ว +5

    Dear Sakvithi sir..I'm your student in your 32nd batch ..You the best teacher I saw in my life.your teaching is very good..Do your best sir..☺🙂

  • @inukaz.18
    @inukaz.18 2 ปีที่แล้ว +9

    සුභ අලුත් අවුරුද්දක් වේවා lochi අක්කේ ❤

  • @nethmiparachchi2295
    @nethmiparachchi2295 2 ปีที่แล้ว +19

    සුබ නව වසරක් ලෝචි අක්කියෝ❤️❤️❤️❤️

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +26

    අද මගේ උපන්දිනේ දවසෙම video එක දාලා 😃😄

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/OzhHbFI2Bs4/w-d-xo.html නොදන්න භාශාවල් කතා කරන්න ගිහින් අපහසුතාවයට පත් උන මිනිස්සු

    • @nandanakumara7766
      @nandanakumara7766 2 ปีที่แล้ว +1

      Happy birthday 🎂🎂🎂

    • @mayodyasamanali1916
      @mayodyasamanali1916 2 ปีที่แล้ว +1

      Happy birthday

    • @sithudisanayake1689
      @sithudisanayake1689 2 ปีที่แล้ว

      HBD🎂

    • @tikkatv_kasun_kavishancom
      @tikkatv_kasun_kavishancom 2 ปีที่แล้ว

      අපෙ පැත්තටත් එන්න

  • @shehanividushika2602
    @shehanividushika2602 2 ปีที่แล้ว +19

    ඇයි අනේ දැන් හිනා යන ඒවා දෙන්නේ නැත්තේ 😒

  • @lihinisehata7705
    @lihinisehata7705 2 ปีที่แล้ว +6

    Really good concept akki..❤️❤️ happy new year..may your all dreams come true..

  • @hiruniweliwatta4339
    @hiruniweliwatta4339 2 ปีที่แล้ว +39

    Dance part is the best❤️🌺💥

  • @bihanduperera4504
    @bihanduperera4504 2 ปีที่แล้ว +11

    මරු ලෝචි අක්කෙ අක්කා තමා හොදටම කරේ 😅😅🎉️🎉️

  • @gayanimadushika4573
    @gayanimadushika4573 2 ปีที่แล้ว +7

    l have learned many things from Sakwithi sir❤️❤️❤️

  • @rashmidenuwanthi8188
    @rashmidenuwanthi8188 2 ปีที่แล้ว +2

    Happy new year lochi akke 💚 Wish to 2022 be a better one ✨️

  • @user-id9wy4dd8t
    @user-id9wy4dd8t 2 ปีที่แล้ว +33

    සුබ අලුත් අවුරුද්දක් වේවා ♡ ලොචි අක්කි♡

  • @JXSTXLLER
    @JXSTXLLER 2 ปีที่แล้ว +7

    ලෝචියෝ , රැට්ටත් එක්ක video එකක් කරන්නකෝ...

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +5

    මොනවද බන් මේ වෙලද දැන්විමක්නේ 😇😇😇😇 මේලො රහක් නැ ඉස්සර එවා 👌👌👌👌 දැන් එන්න එන්න සවුත්තුයි 🚷🚷🚷🚷

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අක්කේ හැමෝම හොදටම කරලා තියනවා මරු 👌🤭😁❤️😍👍

  • @devindihansika2006
    @devindihansika2006 2 ปีที่แล้ว +21

    ලෝච්ට ඇත්තටම කැමති අය කෝ..lochi u r a unque lady...u have ur own talent .keep it up loch..ANd happy new year stay safe and belssed😘😘😘😘😘😘

  • @olendrastudio
    @olendrastudio 2 ปีที่แล้ว +12

    හාම්බෝ කඩ්ඩ සුපිරි .......🔥🔥🔥🔥🔥🔥😄😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍👍👍👍

  • @amilaviduranga4218
    @amilaviduranga4218 2 ปีที่แล้ว +58

    පලවෙනියට හිනා ගියේ මුලින්ම සීයාගේ පොටෝ එක පෙන්නුවාම🤣🤣

  • @sathsarani7596
    @sathsarani7596 2 ปีที่แล้ว +11

    I have learned many things from sakvithi sir ❤️🔥

  • @ruhifernando3083
    @ruhifernando3083 2 ปีที่แล้ว +23

    ආදරෙයි ලෝචී ❤️

  • @supunijayasekara653
    @supunijayasekara653 2 ปีที่แล้ว +39

    We can't do anything without කඩ්ඩ now🤦🙄And I really really love lochi💕😊 And like to remind, sakvithi sir is the best & only English teacher in sri lanka💕 AND HAPPY NEW YEAR💕

  • @isurunuwan7590
    @isurunuwan7590 2 ปีที่แล้ว +3

    Shakwithi sir is an expert in english and He's best English teacher in srilanka.🙏🙏🙏

  • @shashimadhushika6349
    @shashimadhushika6349 2 ปีที่แล้ว +1

    Happy new year ලොචි බබා..සුපිරි ආ😍😍😍😍😍😍

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +3

    සුබ අලුත් අව්රුද්දක් වේවා හැමෝටම.... 💗❤ බුදුසරණයි.. 🙏🙏

  • @sachithanuranga727
    @sachithanuranga727 2 ปีที่แล้ว +6

    Yeah. The sakvithi sir's English class is good for learn English properly. I consider as valuable opertunity join to the sakvithi sir's English class.

  • @m.aanura9267
    @m.aanura9267 2 ปีที่แล้ว +2

    If you want to improve your English knowledge you have to join Sakvithi Sir's English Class..He's a best teacher ..He learnt so many things for us.

  • @maneeshahasangana6445
    @maneeshahasangana6445 2 ปีที่แล้ว +2

    Nice video😃🤟😍. I have never met a teacher who teaches English well like Sakvithi Sir.

  • @dilshandharmawardana6686
    @dilshandharmawardana6686 2 ปีที่แล้ว +3

    අම්මෝ ඒක fattah 🤘10:27 Background music එක 😅 හැමදේම සුපිරි සෙට් එකටම සුබ පැතුම්

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +13

    ලෝචීයෝ නියමයි ඒක ආදරෙයි පැලෙන්න ❤️❤️🇱🇰🇦🇪✌️

  • @sadilmisadilmi9717
    @sadilmisadilmi9717 2 ปีที่แล้ว +2

    සුබ නව වසරක් වේවා ලෝචි අක්කි 😘😘❤️❤️

  • @Universal_Vlogger_
    @Universal_Vlogger_ 2 ปีที่แล้ว +2

    ඔයා හරි ලෝචි.අද වෙනකොට ඔක්කොම විෂ පිළිකාකාරක කනවා.ඒ 🍝 ස්පැගටි,පීට්සා,බර්ගර් කිය කිය හැම දේම කනවා.එයාලා හිතන් ඉන්නේ ඒවා මහා ලොකු සල්ලිකාර කෑම කියලා.එහෙම කියලා ගමේ තියෙන ගුණ කෑම කනකොට කියන්නේ ඒ කන අය දුප්පත් කියලා.අපේ සමාජය හරි වෙනස්.

  • @vessa3289
    @vessa3289 2 ปีที่แล้ว +26

    මීට වඩා හොඳයි රෑට රෑට *ඒක බාර්* නැටුවනම්😹😹අම්බෝ ලෝචි අක්කා♥️♥️♥️ ආදරෙයි ♥️♥️

  • @seethanawarathna3656
    @seethanawarathna3656 2 ปีที่แล้ว +40

    වෙරි බෑඩ් කියන්නත් සෑඩ් 😅deweni inima ලයනල් සදුන් 😘ගැම්මක් ඈ ඔක්කෝටම සුබ අලුත් අවුරුදක් වේවා ඈ

  • @kriahngeming4035
    @kriahngeming4035 2 ปีที่แล้ว

    ලෝචි අක්කෙ සුභ අවුරුද්දක් වේවා.❤️❤️❤️

  • @dunishagarusinghe5960
    @dunishagarusinghe5960 2 ปีที่แล้ว +42

    මීට වඩා හොදයි රෑට රෑට ඒකබාර් නැටුව නම්..🤣🤣🤣 මරු ලෝචී..👌👌👌😁😁

  • @tilinigoonasekara7040
    @tilinigoonasekara7040 2 ปีที่แล้ว +8

    Year end with happy mood😀😀🤣🤣 happy new year to you and your team🌹🌹

  • @shanikashanika644
    @shanikashanika644 2 ปีที่แล้ว +1

    Sir l am a student of 18th Bach so l have learnt many things from you also l couldn't have learn English without your help and now l can speak English because you so l would like to say something about your video sir your video is very beautiful and very important . Thank you very much sir

  • @ishiniamasha9641
    @ishiniamasha9641 2 ปีที่แล้ว

    Happy New Year Lochi akkiyooo 🥳❤️🎇

  • @kasunisadamali5647
    @kasunisadamali5647 2 ปีที่แล้ว +3

    I learned many thing from sakwithi sir thank you sir🙏🙏

  • @manojdissanayake1898
    @manojdissanayake1898 2 ปีที่แล้ว +3

    I have learned many things from this video. Thank you.

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 ปีที่แล้ว

    සුභ අලුත් අවුරුද්දක් වේවා ලෝචි අක්කා ඇතුලු හැමෝටම

  • @gedaratv
    @gedaratv 2 ปีที่แล้ว

    සුපිරි ලෝචි අක්කේ. සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @ishikuraagirl2651
    @ishikuraagirl2651 2 ปีที่แล้ว +59

    English විතරක් මදි නේද ලෝචියෝ😂 චීනත් ඉගෙන ගමු නේද😂

    • @magicanyt6508
      @magicanyt6508 2 ปีที่แล้ว +1

      Oya mage videos balala hodai nam 1k walata yanna sahayogayak dhenna 🙂💝

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 2 ปีที่แล้ว +10

    හම්මෝ guards ලගේ ලස්සන 🌝🌚😂🙈❤

    • @erangalakmal7765
      @erangalakmal7765 2 ปีที่แล้ว +1

      ගමේ කොල්ලෝ ඉවර ඇති

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 2 ปีที่แล้ว

    අම්බෝ එක සුපිරි 😍😍😍 නියම නිර්මාණයක්. 😍😍

  • @deshaniwimanshika7603
    @deshaniwimanshika7603 2 ปีที่แล้ว +1

    ලෝචි ඔයාගෙ ඒ acting දකිද්දි ඇඟට එන ගැම්ම ලේවලටම දැනෙනවා කෙල්ලේ.... ඔහොම යං😍😍😍😍😍😍😍 ආදරෙයි හැමදාම

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +8

    එකනමි මරු ලොචි මැණික..❤️❤️එ Dance එක..😍❤️ එ pin නමිබර් එක තමා... ජාත්‍යන්තර පින් නමිබර් එකක් තමා අපි කාටත්...😅😘❤️❤️❤️

  • @worandiamindala9888
    @worandiamindala9888 2 ปีที่แล้ว +17

    සුභ නව වසරක් වේවා ලෝචි අක්කි♡

  • @sachiniapsara3551
    @sachiniapsara3551 2 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා ලෝචි අක්කේ❤❤❤

  • @kavindadilshan9976
    @kavindadilshan9976 2 ปีที่แล้ว +1

    අනේ ලෝචී අක්කේ ගොඩක් සතුටුයි අනේ ඔයගේ මහන්සියේ ප්‍රතිඵල දැන් පෙනෙනවා ඔන්න #1 on trending ආදරෙයි අක්කියෝ ❤ දිගටම මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා🙂 කොච්චර ප්‍රශ්න තිබ්බත් හොදටම ඒවට මුහුන දෙන කාන්තාවක් ❤ respect ලෝචී අක්කේ❤