Cookery Class | කුකරි ක්ලාස්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මo මෙදා පාර විඩියෝ එකත් කලේ @Kadara food TH-cam Channel එකත් එක්ක. රසට කෑම හදන්න කියලා දෙන Kadara Food ‍අයියගේ TH-cam Channel එකේ link එක මo පහලින් දාන්නම්. ඔයාලාම ගිහින් බලන්නකො එයා උයන්න කියලදෙන ලස්සන .
    .
    Channel link... / kadarafood
    .
    මේ විඩියෝ එකට කැමති නම් Like , comment කරලා Share කරන්න. මගේ TH-cam Channel එකටත් මතක ඇතුව Subscribe කරන්න..
    .
    Other Social Media Platforms I'm in....
    Instagram..... www.instagram....
    Facebook page / diazeshan

ความคิดเห็น • 503

  • @Hello-wj3fh
    @Hello-wj3fh 2 ปีที่แล้ว +143

    තේ හැන්දෙයි කන් හැන්දෙයි වෙනස දැන ගන්න ඔබත් අදම චාන්දනී කුස්සි අම්මා වෙත පිවිසෙන්න😂😂😂😂 ... නියමයි ඒශාන් aiyye ❤️❤️❤️❤️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +19

      තෑන්ක්ස් dear😂😂😂❤❤❤

    • @charukaudayanga7226
      @charukaudayanga7226 5 หลายเดือนก่อน

      මරුවට කරනවා

  • @reetairanganisamarasekara3954
    @reetairanganisamarasekara3954 2 ปีที่แล้ว +29

    මේ පාරක් දුන්නා මරු වීඩියෝ එකක් 🥰🥰🥰

  • @nipuniimalsha3537
    @nipuniimalsha3537 2 ปีที่แล้ว +71

    ඇත්තටම කෙල්ලෙක් වෙලා ඉපදෙන්න තිබුණේ.. 🙂

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +44

    කහ සාරියටනම් මාරම චාම් අයියේ...ලස්සනයි හොදේ..😘♥️♥️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +4

      Thanks අනේ❤❤

    • @Shashiiii88iiiiiiii
      @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +3

      @@eshandias7796 ආදරෙයි අනේ ගොඩාක් ඔයාට මම.😘😘😘😘😍

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว +1

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

  • @dehanwimalarathna1298
    @dehanwimalarathna1298 2 ปีที่แล้ว +23

    පට්ටම creative පොරක් තමයි එෂාන් අයියා... සුපිරි සුපිරි සුපිරි❤

  • @umeshamadhushani6999
    @umeshamadhushani6999 2 ปีที่แล้ว +28

    අම්මගෙ චරිතෙ තමයි මරුම ලස්සනයි එශාන් අයිය සුපිරි 😎👌🔥

  • @hiruniamanda6658
    @hiruniamanda6658 2 ปีที่แล้ว +35

    මේ තරම් දක්ෂතාවයක් දැකල නෑ කිසි යූටියූබර් කෙනෙක් ගෙන් 😍😍😍😍😍😍

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว +28

    මේවා ඉතිං අපේ එෂාන් අයියගෙන්ම විතරයි😘🤪😁❤🔥👌👌👌👍👍👍

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +4

      අනිවාරෙන්ම 😊❤

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว +1

      Merry Christmas
      th-cam.com/users/Kadarafood

  • @malishidewnima7755
    @malishidewnima7755 2 ปีที่แล้ว +20

    මේවා ඉතින් එශාන් අයියගෙන්ම විතර යි ❤... best of luck ayya..

  • @giyanthawijerathna4139
    @giyanthawijerathna4139 2 ปีที่แล้ว +11

    අම්මෝ ලතා කොහොමද ඔච්චර වෙලා.හිරකරගෙන හිටියෙ. ඔයාගෙ සාරි ඇදිල්ල නම් මාර ලස්සනයි. neat එකට සාරි එක ඇදල තියෙනව

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +6

      දන්නවනේ ඉතින් ලතා. ඕපදූප හොයන්න තියෙනවනම් ආයේ නෑ ඒවත් හිරකරගෙන ඉදියි....😂😂😂

  • @usaanju446
    @usaanju446 2 ปีที่แล้ว +22

    😘ඔයා ලස්සනයී අනෙ අද කතාව සුපීරි 😘

  • @mismihiri872
    @mismihiri872 2 ปีที่แล้ว +69

    හැමදාම වගේ ඉතින් එකම චරිතෙ කරන්නෙ අයියමයි කියල අමතක වුණා අදත්.දිගටම වීඩියෝස් ඕනි ජයින් ජය👌

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +9

      බොහොම ස්තූතියි අනේ😍😍😍

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว +2

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

  • @pradeepnishantha2927
    @pradeepnishantha2927 2 ปีที่แล้ว +21

    නියමයි එශාන්.best of luck ❤🤗

  • @maalumiris1335
    @maalumiris1335 2 ปีที่แล้ว +28

    කෑම උයන්න ඉගෙන ගන්න ආස අය එන්න මේ පැත්තෙ ❤️❤️❤️

  • @b.flyGurl
    @b.flyGurl 2 ปีที่แล้ว +35

    තේ හැන්දෙයි කන් හැන්දෙයි වෙනස දන්නැද්ද 😐😐😐😐
    අම්මෝ ඒක 😂😂😂😂
    නියමයි අනේ 😉😉😉😉

  • @shanikadilhaniwimalarathne3837
    @shanikadilhaniwimalarathne3837 2 ปีที่แล้ว +9

    කවුද ඔයාට මේ වගේ ලස්සනට සාරි අන්දවන්නේ....
    හරි ලස්සනයි අයියා.

  • @lakmalirathnayake9135
    @lakmalirathnayake9135 2 ปีที่แล้ว +186

    "කාලි මෑනියන්ගෙ වාතෙකට වත් තෝව මායින් නෑ ගෑනියේ රට හරකි" කොහොමද ලතාගෙ සුන්දර වදන් ටික..... කනට මීපැනි වගෙ ආ😎😎😎😂😂😂😂😂😂

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +44

      ලතා තමයි හොදටම කරේ..😂

    • @vinudeeherath130
      @vinudeeherath130 2 ปีที่แล้ว +12

      @@eshandias7796 eka aththa

    • @usaanju446
      @usaanju446 2 ปีที่แล้ว +6

      😅😅😅

    • @lakmalirathnayake9135
      @lakmalirathnayake9135 2 ปีที่แล้ว +7

      @@eshandias7796 අයියේ ඔයා තමයි මගෙ bestma youtuber,

    • @chamilakumari3666
      @chamilakumari3666 2 ปีที่แล้ว +2

      @@eshandias7796 ඔව් ඔව් ඇත්ත

  • @renupiyadarshani5616
    @renupiyadarshani5616 2 ปีที่แล้ว +3

    ඇත්තටම oyage video aka maru කුස්සි අම්මා මරු අනේ digatama me wage videos දාන්න ජයෙන් ජය.

  • @prasangaherath747
    @prasangaherath747 2 ปีที่แล้ว +10

    සුපිරි අයියේ ..කොහෙන්ද ඔය වචන සෙට් එක හොයා ගත්තේ ..සුපිරි .

  • @chinthakab3923
    @chinthakab3923 2 ปีที่แล้ว +34

    අම්මා කියන සැබැ චරිතය නියමෙට කොපි කරලා තියනවා🤣😂😂😂

  • @chamithubimansithu8911
    @chamithubimansithu8911 2 ปีที่แล้ว +3

    සුපිරි අයියා man video ඔක්කොම බලනවා .good luck 🤗🤗🤗🤗

  • @piyumiamani1710
    @piyumiamani1710 2 ปีที่แล้ว +190

    මේ ඇත්තටම අයියට තියෙන medals ද? නියමයි අයියේ 😍😃🥰

  • @usaanju446
    @usaanju446 2 ปีที่แล้ว +23

    ඔයාගෙ දක්ෂකම අගයන්න ඕනා කුස්සී අම්මා ලස්සනයී අප්පා

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +3

      😘😘❤❤

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว +1

      Merry Christmas
      th-cam.com/users/Kadarafood

  • @chandibandara15
    @chandibandara15 2 ปีที่แล้ว +37

    ඇත්තටම ගොඩාක් ලස්සනයි මල්ලි.කියන්න වචන නැහැ .කොහොමද කාන්තා චරිතයක් මෙහෙම කරන්නෙ කියල පුදුමයි .බුදු සරනයි ඔයාට

  • @everligh4170
    @everligh4170 2 ปีที่แล้ว +35

    අදත් නියමයි 😁♥️

    • @pushpekumara5113
      @pushpekumara5113 2 ปีที่แล้ว +1

      Great Eshan

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas
      th-cam.com/users/Kadarafood

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว +10

    බුදු අම්මෝ මට හිනා වෙලා පන නෑ 🤪🤪🤪🤪😁😁😁😁😁😁😁🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪😁😁😁😁😁😁😁😁😁

  • @wirajsithum5187
    @wirajsithum5187 2 ปีที่แล้ว +5

    Ada video ekath maru aiyee ❤️superb 😍 Name eka thama ftt. චාන්දනී කුස්සිඅම්මා🤣🤣🤣

  • @shenonsovis..
    @shenonsovis.. 2 ปีที่แล้ว +8

    Very funny videos ..i have watched all your videos. ..we really enjoy the them ...all my mom dad and myself 🤗🤗🤩and u r very talented to act many characters like these ...hope to have many more videos like these

  • @viduthshalinda5165
    @viduthshalinda5165 2 ปีที่แล้ว +153

    ගුරු සිත පොඩ්ඩක් රිදුණම මොකෝ ඉතින් ... Fees හම්බුනාම ඕක හරියයි. 😂😂😂

  • @akalankaakz6945
    @akalankaakz6945 2 ปีที่แล้ว +20

    කැදර අයියව දැක්කමනම් කැදරකමක් ආවා ඇත්තමයි 😋😋😘

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +3

      😂😂😉😉❤❤

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

  • @erandidesilvajd
    @erandidesilvajd 2 ปีที่แล้ว +19

    This is the first time I have seen a video of you.. You are so talented.. the way you act was great.. wish you a graceful future.. good luck.. 👍

    • @nadk6697
      @nadk6697 2 ปีที่แล้ว

      Check his other videos in his channel. He is super talented guy.

  • @upadyaparindya2771
    @upadyaparindya2771 2 ปีที่แล้ว +23

    අනේ අයියේ වීඩියෝ එක දාද්දි මම හිටියේ ක්ලාස් එකක දාපු වෙලාවෙම බලන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා.අම්මගෙන් බැනුනුත් ඇහුවා.අම්බෝ මොනා උනත් වීඩියෝ එකනම් සුපිරි අයියගේ සියලුම වැඩ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි හැමදාම අයියේ ❤️❤️😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +5

      බැනුම අහ අහා හරි මගේ විඩියෝ බලන එකට ගොඩාක් ස්තූතියි අනේ😍😍😍

    • @upadyaparindya2771
      @upadyaparindya2771 2 ปีที่แล้ว +1

      @@eshandias7796 ❤️❤️❤️

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว +1

      Merry Christmas
      th-cam.com/users/Kadarafood

    • @upadyaparindya2771
      @upadyaparindya2771 2 ปีที่แล้ว

      @@Kadarafood merry christmas 🎅

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 ปีที่แล้ว +3

    අම්මෝ මරු අයියේ 😂 ඔයාට සුබ පතනවා 👍 තව වීඩියෝ ඕනී 👍👍😁

  • @sarathmalitha6034
    @sarathmalitha6034 2 ปีที่แล้ว +29

    ගුරු සිත පොඩ්ඩක් රිදුණම මොකෝ ඉතින් ... Fees හම්බුනාම ඕක හරියයි.
    අම්මෝ අම්මෝ 😂

  • @armygirl3562
    @armygirl3562 2 ปีที่แล้ว +23

    අදත් සුපිරියි අයියේ 😁😂🥰

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว +1

      Merry Christmas
      th-cam.com/users/Kadarafood

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +11

    අම්මෝ අන්තිම ටික තමා සුපිරිම හිනා වෙලා කැස්සත් ආවා අයියේ 😂😂😂🤣🤣🤣 👌👍❤️

  • @helankacchannel5470
    @helankacchannel5470 2 ปีที่แล้ว +4

    නියමයි එශාන්.ඔයාගෙ වීඩියෝ එක්ක shootinත් දාන්නකො ආසයි බලන්න

  • @chamoda772
    @chamoda772 2 ปีที่แล้ว +15

    බඩේ අමාරුව අමතක උනාද අප්පේ...ටීචගේ හොරේ අහු උනාම...🤭🤭🤭🤭.....ඒම වෙන් පුලුවන් ද?..😏😏😏

  • @komarikomariii9364
    @komarikomariii9364 2 ปีที่แล้ว +18

    කොහෙන්ද එෂාන් ඔයාට ලස්සන වචන එන්නේ 😂😂😂ආදරෙයි ගොඩක් පුතේ

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +2

      අනේ මන්දා අනේ😍😍😍

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

    • @b2kids381
      @b2kids381 2 ปีที่แล้ว

      🤣

    • @phwijesinghe1521
      @phwijesinghe1521 2 ปีที่แล้ว +1

      මාත් ආසම එයාගේ ඒ යුනික් වචන වලට ❤️❤️ ආදරෙයි ❤️❤️

  • @maleeshaherath1849
    @maleeshaherath1849 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි අනේ..හැම වීඩියෝ එකම ගොඩක් පාරක් බලනවා

  • @myhouseat1938
    @myhouseat1938 2 ปีที่แล้ว +3

    Hii.. mr කෑදර food ඔයාගේ රෙසිපිස් වර්ග ගොඩාක්ම මම හැදුවා . මම වැඩ කරන්නෙ කටාර් වල .ගොඩාක් ⁣ලස්සනට රසට තියෙනවා. තෑන්ස් කෑදර Food.

  • @grdharmasiri2679
    @grdharmasiri2679 2 ปีที่แล้ว +3

    මාර කෑමක් ෙන් අයියෙ 😄😄😄 සුපිරිි 😎😋😋😋

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว +8

    වෙනද වගෙම අදත් ලස්සනයි 😍😍

  • @jananisoornima2237
    @jananisoornima2237 2 ปีที่แล้ว +7

    ඔයා 2018 මහරගම රෝහලට ආවා නේද...එදත් ගොඩාක් ජෝක් කලා ..ඔයා..good luck ❤️

  • @rksenewirathne2560
    @rksenewirathne2560 2 ปีที่แล้ว +11

    පට්ටයි. 🤣🤣🤣🤣😂😂

  • @sandalikumarasinghe4314
    @sandalikumarasinghe4314 2 ปีที่แล้ว +21

    කුස්සි අම්මා ටීචර්ගේ ගෙදරට යනකොට අයියා එක්ක ගියෙ නංගි නේද ? 😁😁 මරු අයියේ... ඊලඟ වීඩියෝ එකත් එනකම් බලන් ඉන්නවා.😘❤️

  • @ashanitharushika9475
    @ashanitharushika9475 2 ปีที่แล้ว +1

    Harima Shok Nende.Oyge Video Lassani. wihiluyi. Thank.

  • @kaveeshafernando2062
    @kaveeshafernando2062 2 ปีที่แล้ว +38

    You are my favorite youtuber like me and now my mom🤗.I watched your videos from the beginning.Your outfits that your dialogues characters fit perfectly and Latha is the most eye catching and funny character..So thank you for make us happy.Keep it up and god blessed you aiya👊❤

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +3

      Wow!! So sweet of you. Thanks a lot for watching my videos. Give my regards to ur mom as well ❤❤❤❤

  • @dewmidissanayake4010
    @dewmidissanayake4010 2 ปีที่แล้ว +9

    Superb 😂😂💔💔❤️🔥

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 2 ปีที่แล้ว +5

    අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි අයියේ

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +1

      තෑන්ක්ස් නංගියෝ🙏❤️

  • @pramudinirasha6322
    @pramudinirasha6322 2 ปีที่แล้ว +1

    අම්මෝ😹මාරම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ..මරු ආහ්..ජය වේවා❤️😍🤘

  • @6758DN
    @6758DN 2 ปีที่แล้ว +8

    අන්තිම ටික තමයි 👌 😂😂😂😂😂😂😂😂😜😜😜😜😜😜😂😂😂

  • @chamishawijesinghe5568
    @chamishawijesinghe5568 2 ปีที่แล้ว +3

    godak චරිත walata adum maru karna eka amaru deyak.. Eka oya සුපිරියටම karanwa.. Godak mahansi wenwa videos karnna oya...Superb 👌👌

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියී අනේ. ඇත්තටම හුගාක් මහන්සි වෙනවා..😘😘❤❤

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

  • @සදලි-ඹ3ධ
    @සදලි-ඹ3ධ 2 ปีที่แล้ว +37

    මටත් පොන් එක කොට කොට ඉද්දි මගෙත් අලහොද්ද රොස් වුනා ඔය විදියට දුන් ගියා මට ඒක මතක් වුනා අමිමො🤭😂😂😂😂 අද විඩියො එකත් ඉතින් වෙනදා වගෙ පට්ට අයියා❤️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +3

      😂😂😂... තෑන්ක්ස් අනේ😍😍😍

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas
      th-cam.com/users/Kadarafood

  • @nawodyasathsarani8444
    @nawodyasathsarani8444 2 ปีที่แล้ว +6

    වීඩියෝ එක නියමයි 🤗🌼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isandudilhara2199
    @isandudilhara2199 2 ปีที่แล้ว +4

    අම්මෝ අයියේ ලස්සනයි. ලතාගේ. අන්තිම ටික අම්මෝ අම්මෝ ඒක 🤭🤣🤣🤣

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว +4

    DEAR EHAN PUTHA
    Wish you n your family HAPPY NEW YEAR🌄
    ALL THE BEST❤

  • @ishanishanika1
    @ishanishanika1 2 ปีที่แล้ว +4

    අදත් නියමයි අයියා,මරු😘😘😘

  • @GeethanjaliAbeyrathna-tk2ri
    @GeethanjaliAbeyrathna-tk2ri 8 หลายเดือนก่อน

    නියමයි මල්ලියෝ, එක වීඩියෝ එකක්වත් මිස් කරන්නේ නෑ... සුපිරියක් මේක... ❤️👍

  • @thinuriminara7971
    @thinuriminara7971 2 ปีที่แล้ว +2

    Wow ayye patta ayeth kawadda video danne ❤ mona unath adarei hemadamath ❤❤😉

  • @tvseriesadldrama4174
    @tvseriesadldrama4174 2 ปีที่แล้ว +12

    " මේකි හෙරක් බේගල් අරින නරි දෙනක්"
    කොහෙන්ද යකූ මේ දෙබස් එන්නෙ 😂😂😂

  • @pabodhanirasangika9708
    @pabodhanirasangika9708 2 ปีที่แล้ว +6

    නියමයි 🤗🤗

  • @amashaaaa6633
    @amashaaaa6633 2 ปีที่แล้ว +2

    Oyage videos aththatama godaak lassanai.thawa video ekk ikmanin oni hodee ..

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว

      ඉක්මනටම දාන්නම්...😊❤

  • @Songcrazy-vp5mj
    @Songcrazy-vp5mj 2 ปีที่แล้ว +7

    අම්මෝහ් ලතත් එක්ක හොර වැඩ කරනවා තියා හිතන්නවත් බැ. ඉව වගේ එනවනෙ ඉතින් හොයාගෙන😂😂👌👌😘😘

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +1

      ඒකනේ කියන්නේ...😂😅❤

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

  • @rukshanpradeep9484
    @rukshanpradeep9484 2 ปีที่แล้ว +2

    Aiye oyage video eka patta lassanai kiyala wadak naa .mama oyage video hamadama balanawa . parissamin inna budu saranai wada okkoma sarthaka wewaa 😁🙂

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි අනේ😍😍😍

  • @chathuranganisandamali4174
    @chathuranganisandamali4174 2 ปีที่แล้ว +4

    ගුරු සිත පොඩ්ඩක් රිදුනාම මොකද වෙන්නේ 🤣🤣🤣🤣🤣🤣 ඔයා ලස්සනට සාරිය ඇදලා අනේ

  • @chandimarathnayaka7937
    @chandimarathnayaka7937 2 ปีที่แล้ว +14

    උබගේ හොර වැඩ නිසා මට කක්කා කරන්නත් බැරි උනා....😂😂😂😂😂😂බුදු අම්මෝ ඒක

  • @tehan91
    @tehan91 2 ปีที่แล้ว +4

    සුපිරි 😍😍

  • @vidushadissanayake6850
    @vidushadissanayake6850 2 ปีที่แล้ว +2

    මං ආසම character ලතා... 😘😘😘 ලස්සනයි

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว +2

    Thanks for creating extraordinary characters and letting us to enjoy and laugh. You have unique style and an outstanding talent . Good luck dear❤

  • @සිහිනගෙත්තම්
    @සිහිනගෙත්තම් 2 ปีที่แล้ว +2

    ඔයාගේ එක විඩියෝ එකක්වත් මිස් කරන්නේ නෑ මල්ලියෝ .බුදුසරණයි ඔයාට,දක්ෂ දරුවෙක්

  • @savithmiwijayathunga9261
    @savithmiwijayathunga9261 2 ปีที่แล้ว +1

    aiyage videos godak lassani, thnk u hamdam apiwa mehem hinassal tiyanwat

  • @nilankaroshini6841
    @nilankaroshini6841 2 ปีที่แล้ว +3

    ඔයානම් සුපර්......... අයියේ..👍👍

  • @kevinbro2824
    @kevinbro2824 2 ปีที่แล้ว +3

    මරු බන් එශන්...

  • @subasingha6697
    @subasingha6697 2 ปีที่แล้ว +2

    Shok ane aiye balpu palaweni dawase ඇත්තටම hithune kellek kiyala jayen jaya wenna oni aiyee

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas .
      th-cam.com/users/Kadarafood

  • @kumudinisilva2197
    @kumudinisilva2197 2 ปีที่แล้ว +6

    සුපිරියි

    • @kumudinisilva2197
      @kumudinisilva2197 2 ปีที่แล้ว +2

      රිප්ල්‍ය් එකක් දාන්නොකො ලතා නැන්දායි දුවයි

  • @naadenmusicacademy2100
    @naadenmusicacademy2100 2 ปีที่แล้ว +2

    Niyamay ayya eeka nm.....supiriyak thama KITHMAL ayya😅❤

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

  • @englishacademysl4257
    @englishacademysl4257 2 ปีที่แล้ว +4

    ඇත්තටම තේරුන් නෑ මේ එක්කෙනෙක්ද රගපාන්නෙ කියල.සුපර්

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

  • @tharushikajayasekara6439
    @tharushikajayasekara6439 2 ปีที่แล้ว +2

    කාලි අම්මා💔 🤣
    මරු අනේ😂

  • @divigirl8141
    @divigirl8141 2 ปีที่แล้ว +5

    අවසානෙ මරූ 😂😂 උඩ තට්ටුවට යන ටික

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว +1

      Merry Christmas
      th-cam.com/users/Kadarafood

  • @nethmiyashika1197
    @nethmiyashika1197 2 ปีที่แล้ว +5

    උබලගේ ටීචගේ මහමෝල සන්නිය උත්සන්න වෙලා 😂😂😂😂😂😂කොහෙන් එන අදහස්ද මන්දා අනේ ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว

      😂😂😅😅❤❤

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

    • @nethmiyashika1197
      @nethmiyashika1197 2 ปีที่แล้ว

      Marry christmas 🎅

  • @SRIplayerfreefire
    @SRIplayerfreefire 2 ปีที่แล้ว +5

    2:26 විසි දහයි😮සතද?🤔
    අම්මෝහ් ඒකහ්😅❤️

  • @pahanarts4306
    @pahanarts4306 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @saheligunasekara8826
    @saheligunasekara8826 2 ปีที่แล้ว +3

    මරු ඒෂාන් අයියා ❤️❤️❤️👌 තවත් ඕනා

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว +1

      Merry Christmas
      th-cam.com/users/Kadarafood

  • @iloveaviation1791
    @iloveaviation1791 2 ปีที่แล้ว +8

    I have no words. Thax for this. I'm double happy today. Due to Christmas and due to this video 💕😘❤️💗💖

    • @Kadarafood
      @Kadarafood 2 ปีที่แล้ว

      Merry Christmas 2021 and Happy New Year 2022
      th-cam.com/users/Kadarafood

  • @nethu948
    @nethu948 2 ปีที่แล้ว +5

    අපිටත් කියලාදෙන්නකෝ සොයා ඩෙවල් එක

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +11

    මාන් ආසම චරිතෙ සතුටුයි දියුණු වෙනවා දැකලා ❤️❤️❤️❤️

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 ปีที่แล้ว

    Wow, that's very nice 👍
    Funny , funny 😃😃
    All the best ❤️❣️

  • @udayangani9992
    @udayangani9992 2 ปีที่แล้ว +2

    Patta

  • @lakshikamaduwanthi6501
    @lakshikamaduwanthi6501 2 ปีที่แล้ว +2

    අදත් නියමයි 👍👍👍

  • @duladula5711
    @duladula5711 2 ปีที่แล้ว +2

    නියමයි වීඩියෝ එක..

  • @Minodiwithbrothers485
    @Minodiwithbrothers485 5 หลายเดือนก่อน

    Aiye oyage video mama hamadama balanawa ewain kocchara baluwath epa wenne nathi video ekak meka. Aiye oya nam marai aiya kawada hari dawasaka hoda rangana shilpiyek wei niyamai aiye super ❤😊

  • @fooditemwithkenuli1587
    @fooditemwithkenuli1587 2 ปีที่แล้ว +3

    Nice

  • @nethibpblover377
    @nethibpblover377 2 ปีที่แล้ว +2

    Niyamai hode super

  • @kushani9730
    @kushani9730 2 ปีที่แล้ว +4

    නියමයි අයියේ

  • @nadk6697
    @nadk6697 2 ปีที่แล้ว +1

    Wow Eshan you are super talented and gorgeous as always....😘😘😘😘😘😘😘😘😘😘

  • @nethzzgaming
    @nethzzgaming 2 ปีที่แล้ว +3

    මරැ ඇ 😂

  • @hasarakarunanayake8136
    @hasarakarunanayake8136 2 ปีที่แล้ว +1

    "API ethin komath Balla Mark ne...???
    Maru kathawa... Hena kala marenawa... 😀😀😀😀😀

  • @nadee1030
    @nadee1030 2 ปีที่แล้ว +2

    Lassanai gdk ayye ♥️😁

  • @sunimalsunimal1995
    @sunimalsunimal1995 2 ปีที่แล้ว +3

    පටිට 👍👍👍👍👍