අක්කාගෙයි නංගීගෙයි වලිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 665

  • @nirmalaudawetiya6028
    @nirmalaudawetiya6028 ปีที่แล้ว +510

    ලොචිගෙ අම්මට මේ සිංහල අවුරුද්දටවත් අළුතින් ඇඳුමක් අරන් දෙන්න..😁

  • @minudiludowike4998
    @minudiludowike4998 ปีที่แล้ว +105

    එක අතකින් තනි ළමයා උන එක වසනාවක් හැබැයි ඉතින් මට සහෝදරයෙක් නැති හින්දා රණ්ඩු වෙන කවුරුත් නෑනෙ

  • @AshithaBandara-f7h
    @AshithaBandara-f7h 6 หลายเดือนก่อน +42

    ඕකයි තත්වෙ😂අපේ ගෙදරත් ඕකමයි වෙන්නෙ❤නිතරම අපේ නංගි අමේඒඒඒඒ...ගාගත්ත ගමන්මයි😂😂😂

    • @Nihalnihal-fh1vg
      @Nihalnihal-fh1vg 3 หลายเดือนก่อน

      😮😮😮😮😂😂😂😂😊😊😊😊

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +339

    අක්කටම ගැළපෙන නංගි. ඇත්තටම දෙදෙනාම ගොඩක් දක්ෂයි.

  • @dinethsithumina4949
    @dinethsithumina4949 5 หลายเดือนก่อน +55

    පොඩි ඉල්ලීමක් comments100දාන්න

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 ปีที่แล้ว +793

    අපේ ගෙදර බූරුවත්(මල්ලි) ඔහොමයි.මගෙ බ්‍රෂ් එකමයි ඌට පේන්නෙ හැම මගුලටම

    • @sahanlisanseya5606
      @sahanlisanseya5606 ปีที่แล้ว +40

      Ape gedarath ohoma thama ithin 🤣

    • @sachiyatech
      @sachiyatech ปีที่แล้ว +32

      Mona magulatada meke owa kiyanne..gihin (mallita) kiyapanko

    • @kavishkasalgado-qk8vi
      @kavishkasalgado-qk8vi ปีที่แล้ว +9

    • @warengyanna
      @warengyanna ปีที่แล้ว

      th-cam.com/video/12S1CIMFY1k/w-d-xo.html 😄😄

    • @gsjeewanthi8430
      @gsjeewanthi8430 ปีที่แล้ว +13

      @@sachiyatech buruwa qwe minihata nemei mallita.anika oyta mkda moke demmath

  • @hashaniweerasingha1414
    @hashaniweerasingha1414 ปีที่แล้ว +326

    අපේ ගෙදර තත්වෙමයි..❤️😁

  • @panduwasthennakon-rf5th
    @panduwasthennakon-rf5th ปีที่แล้ว +92

    අනේ අපේ නංගිත් ඔහොම්මමයි ,

  • @Deumi_A
    @Deumi_A ปีที่แล้ว +58

    අක්කල කවදහරි දිනනවමයි ලෝචි😌🤝❤

  • @krsakunthala
    @krsakunthala ปีที่แล้ว +104

    අපෙ අක්කත් ඔහොමයි. දවසක් මම උදේ දත් මදින්න යද්දි මේකි මගෙ බුරැසුවෙන් නියපොතු මදිනව . එදා තමයි අක්ක දැනගත්තෙ නංගි කව්ව කියල මතක් වෙද්දිත් හිනා 😂

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 ปีที่แล้ว +190

    අම්මෝ ලෝචි අක්කි මරු ඈ.වෙනසක් නෑ අපේ අක්කි ඉන්නකොටත් ඉතින් වෙනසක් ඇත්තෙම නෑ ඉතින් .🤭🤭

  • @Dramaworld-g5f
    @Dramaworld-g5f 8 หลายเดือนก่อน +16

    අපේ ගෙදර නම් අයියා තමා. අයින්න හිතෙනවා හොම්බට දෙකක්😅😅😅😅😡😡😡😡👿👿👿👿

  • @Slchuttatv-r8k
    @Slchuttatv-r8k 3 หลายเดือนก่อน +8

    සුපිරි නියමයි ආ ❤❤❤❤

  • @anurabandara5535
    @anurabandara5535 ปีที่แล้ว +101

    Thank you lochi ඔයා මගේ ඉල්ලීම පිලිගත්තට ❤❤❤ love you💖💗💕

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 ปีที่แล้ว +117

    නංගිත් ළග තියා ගෙන මේ වීඩියෝ එක බලන්නේ මම විතරද😁💔

  • @thevinuperera1822
    @thevinuperera1822 ปีที่แล้ว +10

    මාරැ තව දිගට කරගෙන යන්න😮😅😅

  • @sasiduthisaga
    @sasiduthisaga ปีที่แล้ว +8

    සුපිරියක් තමා 😄💜

  • @mahindakumara4088
    @mahindakumara4088 ปีที่แล้ว +37

    තව ඕනා මේ වීඩියෝ 😁

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +80

    මොනා වුනත් ලෝචියා දත් මැද්දේ නෑ නේද 🙄🤣🤣

  • @pradeepchaminda9051
    @pradeepchaminda9051 ปีที่แล้ว +21

    අනේ video එක කොට වැඩියිනේ ලෝචි අක්කි ටිකක් දිග video කරන්නකෝ ☺️☺️

  • @ramanikumari8504
    @ramanikumari8504 ปีที่แล้ว +19

    අපේ ගෙදරත් ඔහොමමයි 😂😂

  • @palindasamaraweera9318
    @palindasamaraweera9318 ปีที่แล้ว +22

    මටත් ඉන්නවා ඔය වගේම කරදරකාර අයියා කෙනෙක් වැඩේ මගේ බඩු හොරෙන් ගන්න එකමයි වැඩේ එපා වෙනවා😢

    • @Sandesideshani2013
      @Sandesideshani2013 7 หลายเดือนก่อน

      ඔයා ඔහොම කිව්වට ඔයාට අයියා නැති උන දාට තේරෙයි 🥺🥺😭😭මං මගේ අයියට වචනයක් වත් කියන්නේ නෑ ❤ආදරෙයි අයියේ ❤️❤️❤️❤️❤️

  • @buddhishiromala6084
    @buddhishiromala6084 ปีที่แล้ว +17

    අපෙත් එහෙමයි❤🎉😂😂😂😂😂

  • @SamarapalaSamarapala
    @SamarapalaSamarapala 7 หลายเดือนก่อน +10

    Ane deyyoo ❤❤❤❤❤ adaree hodee

  • @SumaliSenarathna
    @SumaliSenarathna 2 หลายเดือนก่อน +2

    මමයි අක්කයි වගේමයි, සුපිරි හොඳේ 😊😊

  • @nepanihariherath4634
    @nepanihariherath4634 ปีที่แล้ว +20

    මම ඕව කරොත් අම්මගෙනුයි නංගිගෙනුයි ගුටි කන්න වෙන්නෙ😅😂

    • @shiromishiromi6512
      @shiromishiromi6512 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 ปีที่แล้ว +11

    Pocket ekata vasi kiwwata janet product mara ganan.

  • @Kavi01ure
    @Kavi01ure ปีที่แล้ว +27

    Jennet products are my favorite.👍👍❤❤

  • @IsharaNayana-do7mv
    @IsharaNayana-do7mv หลายเดือนก่อน +4

    මරු ඉතින් ❤❤❤❤❤❤

  • @ruwaninadeeka5759
    @ruwaninadeeka5759 ปีที่แล้ว +33

    අපෙ ගෙදර විදියම තමා නියමයි...😘😘😘

  • @hfgggy591
    @hfgggy591 ปีที่แล้ว +22

    සහතික ඇත්ත මොන වැරද්ද කරත් නංගි හොදයි

  • @samankumara9505
    @samankumara9505 ปีที่แล้ว +6

    පට්ට ඇ ලොචි අක්කේ😂🎉

  • @beautywithheshaa1884
    @beautywithheshaa1884 ปีที่แล้ว +8

    Janetnam aththatama hondai ane... smell eka harima natural... ❤️ah ... akkige acting superb...

  • @piumi_ayodhya
    @piumi_ayodhya ปีที่แล้ว +3

    Lochi akkige video okkoma blanwa 💜️💜️💜️ janet eke aluminum adangu wela thiyanawda

  • @maths-ny9ut
    @maths-ny9ut ปีที่แล้ว +25

    දෙන්න තියෙන්නෙ පොඩි එකීට අනිත් පැත්තට 🌚😂

  • @sadamalinishyanka1212
    @sadamalinishyanka1212 ปีที่แล้ว +9

    මරු අක්කායි නංගී .. අපෙත් ඔහොම ම තමයි

  • @nisha1675
    @nisha1675 ปีที่แล้ว +29

    ගාන අඩු කොහෙද 800/= ඕක😏

  • @sachinisavithma1958
    @sachinisavithma1958 ปีที่แล้ว +144

    අපේ ගෙදර විදිහම තමා මරැ 😁🤭😂

  • @bkeperera6315
    @bkeperera6315 ปีที่แล้ว +8

    අපේ අක්කාත් වෙලාවකට හොඳ යි වෙලාවකට මාත් එක්ක රන්ඩුවටමයි

  • @hesharafernando
    @hesharafernando ปีที่แล้ว +14

    අපේ ගෙදර වගේමයි 🥲🥲🥲🥲🥲

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +70

    ඇත්තටම මේ diotran එක මාත් use කරනවා මාරම හොදයි.සුවදත් හොදයි ගානත් අඩුයි ❤️❤️❤️❤️❤️🤟👍👍👍

    • @kashyafernando3957
      @kashyafernando3957 ปีที่แล้ว +4

      Gana nm lokuvta adu na 800i

    • @mandynikela4879
      @mandynikela4879 ปีที่แล้ว +5

      Podi eka 460/=
      Anith ewta wada adui dr ❤️

    • @upeksha5828
      @upeksha5828 ปีที่แล้ว +1

      @@mandynikela4879 Thank

    • @upeksha5828
      @upeksha5828 ปีที่แล้ว +1

      @@kashyafernando3957 thank

    • @warengyanna
      @warengyanna ปีที่แล้ว

      th-cam.com/video/12S1CIMFY1k/w-d-xo.html 😄😄

  • @thewoksl
    @thewoksl ปีที่แล้ว +11

    රණ්ඩු ඉවර නම් , දෙන්න එකතු වෙලා කෑමක් හැදුවොත් මොකද ?

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +116

    අම්මා ගේ මේ ගවුම තමා හොඳ , 😃😃😃

  • @Minod-f2w
    @Minod-f2w ปีที่แล้ว +6

    Deodran එකෙ price එක දැම්මනම් නරකද

  • @sameeraranasingheofficial9369
    @sameeraranasingheofficial9369 ปีที่แล้ว +12

    😆❤️❤️ janet deo💚

  • @ranahansirasadika813
    @ranahansirasadika813 หลายเดือนก่อน +1

    අනේ අපේ ගෙදර වගේමයි🥲🥰 ලොචි අක්කිගෙ ඇක්ටින් වලට ගහන්න කවුරුත් නැ😅❤️‍🔥🤗

  • @yehenihirushi7813
    @yehenihirushi7813 ปีที่แล้ว +13

    අපේ ගෙදරමයි 😂✋

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +17

    ලස්සනයි ❤️❤️

  • @sawenya5321
    @sawenya5321 ปีที่แล้ว +11

    wenasak ne akkala nangila ohommai 🤣🤣 koi weleth monawa hari magulak karalaallennamai balanne lochi akki maru 🤣🤣👍

  • @Roshini-w5r
    @Roshini-w5r 3 หลายเดือนก่อน +2

    අනෙ නියමයි ❤❤❤

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +9

    Supiri 😍🔥👌

  • @ravidudilshan3838
    @ravidudilshan3838 ปีที่แล้ว +3

    Ape ayiya mage trawal eken balla pihala math eken pissa passe thama kiuwe balla pissa kiyala

  • @chandanakumara9190
    @chandanakumara9190 ปีที่แล้ว +4

    නියමයි අක්කි . තව වීඩියෝ එකක් ඕනෙ 💗

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 ปีที่แล้ว +4

    Ape gedara oke anik patta.😂😂 Akka supiri nangi left.

  • @RasikaSagara-q9r
    @RasikaSagara-q9r 4 หลายเดือนก่อน +1

    අපේ ගෙදරනං නංගියි මායිකවදාවත් රන්ඩුවෙලා නෑ. රන්ඩු වෙන්නෙත් නෑ.❤❤❤❤❤❤

  • @nisanthanishantha9335
    @nisanthanishantha9335 ปีที่แล้ว +15

    අපේගෙදරවගේ😂😂😂😂😂😂❤

  • @KavindiThakshila-bt1nw
    @KavindiThakshila-bt1nw 6 หลายเดือนก่อน +4

    Maru dabala matath innawa ohoma pissu nangi modayek😅😢🎉😂❤

  • @darknight9170
    @darknight9170 ปีที่แล้ว +7

    Nangige voice eka thamai patta

  • @Athalekaluvitharana
    @Athalekaluvitharana 7 หลายเดือนก่อน +2

    අපේ ගෙදර විදියම තමයි 😂හැබැයි මාය් අය්යා ය් 😇🙄🌚

  • @sandalicharithma6491
    @sandalicharithma6491 ปีที่แล้ว +2

    අක්කියෝ අක්කයි නංගියි episode 5 දාන්නකෝ😊

  • @DumiduMihiranga-k2x
    @DumiduMihiranga-k2x วันที่ผ่านมา

    අපේ ගෙදරත් ඔහොම තමයි කියන කට්ටිය මේ පැත්තට ද 😭😭👎👍❤❤

  • @gaveesha461
    @gaveesha461 ปีที่แล้ว +24

    මට එපා වෙලා තියෙන්නේ නංගී ලා 2අක්කලා 2 අයියායි ❤❤

  • @PereraS.22
    @PereraS.22 ปีที่แล้ว +29

    පංපෝරී ලෝචි අක්කා එදා ගත්ත brush දෙකේ අනිත් එක ඇතිනේ..ඒක use කරන්න දැන්😂💔
    මේ නංගිනම්...පිස්සුවක්🤣♥️මරු ලෝචි අක්කා♥️

    • @cstechlk
      @cstechlk ปีที่แล้ว +2

      Oyi oyi 😂💔

  • @vishmivishmi7538
    @vishmivishmi7538 ปีที่แล้ว +2

    තව අළුත් වීඩියෝ ඕනි

  • @sameerasampath239
    @sameerasampath239 ปีที่แล้ว +8

    අපේ මල්ලිත් ඔය වගේමයි මාත් එක්ක හැම නිතරම වලි

  • @TravelingPisso
    @TravelingPisso ปีที่แล้ว +21

    අක්කටම ගැළපෙන නංගි.

  • @subodimadushika9213
    @subodimadushika9213 ปีที่แล้ว +2

    නංගිගෙ ඇක්ටින්නං ගන්න දෙයක් නෑ අක්කයි අම්මයි තමා සුපිරී❤❤

  • @s.upamali1528
    @s.upamali1528 ปีที่แล้ว +19

    අන්තිම තත්පර දහය 😃😁

  • @shniroda1762
    @shniroda1762 ปีที่แล้ว +1

    Lochi akke oya nam niyamay❤❤❤❤❤❤❤❤❤❤❤ Api oyata hamadama adarey

    • @shniroda1762
      @shniroda1762 ปีที่แล้ว +1

      Ape akkath oya vagemay hena buuru vad karanne

  • @nethmividusha7014
    @nethmividusha7014 4 หลายเดือนก่อน +1

    අපෙ ගෙදරත් ඔහොම්මයි මල්ලිත් එක්ක මගෙ දේවල් පෙන්න බැ 🙃🙃🙃🙃🙃❤❤

  • @GayanRasika-ep7mm
    @GayanRasika-ep7mm 9 หลายเดือนก่อน +1

    අපේ ගෙදර තත්වෙමයි....😂😂 ඒකෙ කපාපු පලුව....😅😅

  • @maduwa3780
    @maduwa3780 ปีที่แล้ว +15

    මට නම් නන්ගිලා නෑ 😌😌

  • @PriyanthaGamini-q1u
    @PriyanthaGamini-q1u 9 หลายเดือนก่อน +1

    ඕවනේ එකම ඇඳුම තමයි ඇඳන් ඉන්නේ. වෙන ඇඳුම් නැද්ද දන්නෑ අක්කගේ නංගිච්චයි නං ඇඳුම් තියෙනවා. හැබැයි ඉතින් මෙයාට නේ ඇඳුමක් නැත්තේ අවුරුද්දටවත් ඇඳුමක්😊 කරදෙන්න හොඳේ

  • @everythinghaschanged-jl2lx
    @everythinghaschanged-jl2lx ปีที่แล้ว +2

    මගේ අතින් අක්කගෙ අදුමක් පිච්චුනා. හෙට එයා campus එකේ ඉදන් එනව. මොනා කරන්නද මන්ද

    • @travel9625
      @travel9625 10 หลายเดือนก่อน

      මොකද උනේ😂

  • @SupunAberathna-m6l
    @SupunAberathna-m6l 3 หลายเดือนก่อน +1

    අපේ අක්කිත් ඕම තමා අප්පා🤣🤣🤣🤣🤣🤣

  • @lashithrajapksha2163
    @lashithrajapksha2163 ปีที่แล้ว +5

    Niyamai❤

  • @oshiniprarthana4700
    @oshiniprarthana4700 8 หลายเดือนก่อน +2

    Ane ahinsaka lochi pavu Ara mahagani lochita adare nane

  • @n.abeywickrama2857
    @n.abeywickrama2857 ปีที่แล้ว +14

    රුමේශා අක්කි අම්මගේ චරිතෙ සුප්පෙට කරනෝ...
    මං මෙච්චර කල් හිතං හිටියෙ ඒක edit එකක් කියලා...
    ඒතරමට ලෝචී රුමේ දෙන්නා එක වගේ...🎉❤

    • @maneeshafernando1205
      @maneeshafernando1205 ปีที่แล้ว +2

      Ai boru kiynne😑

    • @n.abeywickrama2857
      @n.abeywickrama2857 ปีที่แล้ว +3

      @@maneeshafernando1205 අර බෝඩිම කියන වීඩියෝ එකේ cast එකේ තිබ්බෙ රුමේශා ජයකොඩි කියලා මං හිතුවෙ එයා තමයි ලෝචිගෙ clone ට act කරන්නෙ කියලා...
      ඔයා ඇත්ත දන්නවා නම් කියන්නකෝ බලන්න...

    • @maneeshafernando1205
      @maneeshafernando1205 ปีที่แล้ว +2

      @@n.abeywickrama2857 lochi thamai double acting

    • @ytlover1120
      @ytlover1120 ปีที่แล้ว +4

      මටනම් හිතෙන්නේ ලොචි ගේ clone ට රුමෙෂා ඉඳලා edit කරනකොට ලොචිගේ මුණයි voice එකයි fix කරනවා ඇති...
      මොකද දෙන්නටම එකම වෙලාවේ තනි දර්ශනයක ඉන්න බැනේ...

    • @umeshisharmila7711
      @umeshisharmila7711 ปีที่แล้ว

      Dennama ekkenek❤️

  • @SurekaShamali-ch8rz
    @SurekaShamali-ch8rz 8 หลายเดือนก่อน +1

    මටත් ඉන්නවා එපා කරපු අයියෙක් 😢😢

  • @DileepaSadaru-c4p
    @DileepaSadaru-c4p หลายเดือนก่อน

    අපේ ගෙදර ඔකේ අනිත් පැත්ත . ඔක්කම අයියාට 😂😂

  • @DilhaniDilhani-u3u
    @DilhaniDilhani-u3u 2 หลายเดือนก่อน +1

    අපෙ නංගිත්. ඔහොමයි 😅😅😂🤬🤬🤬🤯🤯

  • @wmahindajude5853
    @wmahindajude5853 ปีที่แล้ว +2

    Apa gadara wageemayi. 😂😂😂Kaththata polla waga 😅😅😁😁😁😁❤❤❤

  • @SLShriya
    @SLShriya 4 หลายเดือนก่อน +2

    අපේ ගෙදර ඕම නෑ අයියයි මායීනෙ

    • @PramilaKaldera
      @PramilaKaldera 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iamincha8106
    @iamincha8106 ปีที่แล้ว +1

    Nangi anthimete mage video ekete baleng ewilla 😂

  • @dehemisathsara8240
    @dehemisathsara8240 7 หลายเดือนก่อน +1

    අපේ ගෙදරත් ඔහොමයි 😢

  • @ChathuHansi-l4c
    @ChathuHansi-l4c 3 หลายเดือนก่อน +1

    මං පාවිච්චි කරන්නෙත් මේ ඩියො එක තමයි 🥰

  • @TharakaMaduwantha-dy5um
    @TharakaMaduwantha-dy5um 21 วันที่ผ่านมา

    මගෙ ගෙදර ත් මම මැරෙන්නෙ වලි බේරන්න ගිහින් තමා 😂😂😅

  • @rajithprasanga20
    @rajithprasanga20 ปีที่แล้ว +4

    මරු♥️♥️♥️♥️

  • @wickramasinghe3616
    @wickramasinghe3616 ปีที่แล้ว +1

    Janet wtrk neme eekema moose t shrt ekth promote kra nda 🤭

  • @NethmiMadushika-y9n
    @NethmiMadushika-y9n 29 วันที่ผ่านมา

    Ape nangi dawsk mge brush eken sapatthu madala

  • @AnojaPethumali
    @AnojaPethumali หลายเดือนก่อน +1

    අර ටීවි එකේ ගියපු කතාවේ නම් මොකද්ද

  • @T.Kanchana
    @T.Kanchana ปีที่แล้ว +8

    Meyl denna ඇත්තටම akkai nangiy ද?

    • @Chathu_Dilhara
      @Chathu_Dilhara ปีที่แล้ว

      Ow ow eka danneth nedda 😁😁

  • @niroshadias1129
    @niroshadias1129 ปีที่แล้ว +4

    Lochi akkala Mallika kiyala video ekak hadannko.api adahas dennam

  • @RagapkshaSanika
    @RagapkshaSanika 8 หลายเดือนก่อน +1

    Mamai akki balenegaman❤🎉😅😊

  • @premasiripadmaperuma9701
    @premasiripadmaperuma9701 9 หลายเดือนก่อน +2

    Ape harakath ohoma thama bn

  • @RagapkshaSanika
    @RagapkshaSanika 8 หลายเดือนก่อน +1

    Owu nedawelawe thama😊😊😊

  • @SachiniNawoda-zi8cb
    @SachiniNawoda-zi8cb ปีที่แล้ว +1

    අප්පෝ... චූටි ගේ කට හඩ නම් හරි යන් නෑ.මොකක් හරි උගුරේ හිර වෙලා වගේ.

  • @ShikaDil-e4l
    @ShikaDil-e4l 9 หลายเดือนก่อน +1

    Ape malli ballage dhath madhdhala😂😂

  • @RagapkshaSanika
    @RagapkshaSanika 8 หลายเดือนก่อน +1

    Maru 3na galepenewa😊😊😊😊

  • @bloodystream01
    @bloodystream01 11 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
    මටත් ඔහොම අක්කා ඉන්නවා 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊