Chatumadura - චතුමධුර සකසන ආකාරය ​⁠​⁠ (ඔබට අවශ්‍ය ප්‍රමාණය හා සියලු උපදෙස් සඳහා description බලන්න.)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 75

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +8

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ..🙏 තෙරුවන් සරණයි..🙏

  • @parindayavidumini7819
    @parindayavidumini7819 2 ปีที่แล้ว +4

    නොදන්නා දෙයක් දැන ගත්තා .. මේ වගේ දෙයක් කියා දුන්නට පිං අපේ හාමුදුරුවනේ 🙏

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    ගොඩක් පින්..තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..

  • @rashikaushalya6972
    @rashikaushalya6972 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින දෙයක්🙏🙏 තෙරැවන් සරණයි

  • @Shalikaharshani972
    @Shalikaharshani972 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .බොහොම පිං 🙏🙏🙏

  • @sithaginimnaya
    @sithaginimnaya ปีที่แล้ว

    බොහොම පින් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට ......

  • @seeladahanayaka5491
    @seeladahanayaka5491 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏

  • @dithmisanulima744
    @dithmisanulima744 2 ปีที่แล้ว

    Bohoma pin ape hamuduruwane oba wahanseta, bodhin wahanseta pideemata kiri pidu sakasa ganna aakaarayath soya pahada denu manawi.🙏🙏🙏

  • @hirugamage9440
    @hirugamage9440 2 ปีที่แล้ว

    බොහෝ පිං 🙏
    තෙරුවන් සරණයි!!!

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @anojalokubogahawatte6111
    @anojalokubogahawatte6111 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @sriyanigamage6835
    @sriyanigamage6835 2 ปีที่แล้ว

    පින් සාදු සාදුසාදු

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම උක් හකුරු නේද

  • @kasunpradeep3798
    @kasunpradeep3798 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @thestorymonk-6197
    @thestorymonk-6197 3 ปีที่แล้ว

    වැදගත්... තෙරුවන් සරණයි..!!!

  • @nisansalasaro1660
    @nisansalasaro1660 2 ปีที่แล้ว

    Pramanayan kohomada yodaganne kiyala sadahan kala nam godak watinawa

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 ปีที่แล้ว +1

      Description එකේ විස්තර තිබෙනවා... තෙරුවන් සරණයි

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @Shalikasewwandi-y8r
    @Shalikasewwandi-y8r 2 หลายเดือนก่อน +2

    Ape swamin wahansa mama A/l krn lamayek mt chathumadura pilibada danaganimata awshiya una .e wagem obawahnsege videowa mama narabuwa.sadana akaraya danagatta.namuth swamin wahansa obawahansegen mama danaganimata kamathi me chathumadura siwwanak pirisa meya waladanne kumana akarayatada kiya meya diyaramaya aharayk lesada ?nathi nm gilanpasa samaga anupuraka aharayk lesada?

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 หลายเดือนก่อน +1

      Description එක කියවන්න දරුවෝ. විස්තර තියෙනවා සම්පූර්ණයෙන්ම එහි දක්වලා. තෙරුවන් සරණයි

    • @Shalikasewwandi-y8r
      @Shalikasewwandi-y8r 2 หลายเดือนก่อน +1

      @@sewanagala.ajitha-thero bohoma pin ape swamin wahansa

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 หลายเดือนก่อน +1

      @user-rn7uo1zx7t බුදු දහම සම්බන්ධව දැනගන්න තියෙන ඕනිම දෙයක් අහන්න.

    • @Shalikasewwandi-y8r
      @Shalikasewwandi-y8r 2 หลายเดือนก่อน +1

      @@sewanagala.ajitha-thero ane bohoma sthuthi ape swamin wahansa .❤

  • @roshanwijeweera3520
    @roshanwijeweera3520 ปีที่แล้ว

    Rath koloth kapa na neda

  • @hirunichamalsha4325
    @hirunichamalsha4325 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumudu130
    @kumudu130 ปีที่แล้ว

    Theruwan saranai 🙏

  • @sahelisanki3403
    @sahelisanki3403 11 หลายเดือนก่อน +1

    අවසර අපෙ හාමුදුරුවනෙ ..කිතුල් හකුරු කැප නෑද චතුමදුර හදන්න.මොකද එක භික්ශූන්වහන්සෙ නමක් දේශනා කරනවා මම ඇහුවා කිතුල් හකුරු පැණි චතුමදුර හදන්න කැප නෑ කියලා.මට එය ප්‍රශ්නයක්. වටහාගැනීම් පිණිස මට ඒ පිලිබදව කියා දෙන්න පුලුවන්ද ඔබ වහන්සේට

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  11 หลายเดือนก่อน +2

      කිතුල් හකුරු සුදුසු නැහැ. මා මේ වීඩියෝව නිර්මාණය කරන කාලය වනවිට ඒ පිළිබඳව දැන සිටියේ නැහැ. ඒ නිසා මා උක් හකුරු හෝ කිතුල් හකුරු ලෙස යෙදුවා. නමුත් එය උක් හකුරු පමණක් ලෙස සකස් විය යුතුයි.
      මේ පිළිබඳව විමසීම ගැන ඔබට කෘතඥ වෙමි.
      තෙරුවන් සරණයි... !!!

    • @sahelisanki3403
      @sahelisanki3403 11 หลายเดือนก่อน +1

      බොහෝම පිං අපෙ හාමුදුරුවනෙ

  • @ShanthiShanthi-qe3eg
    @ShanthiShanthi-qe3eg 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sankasandaruwan3145
    @sankasandaruwan3145 2 ปีที่แล้ว +6

    උක් හෝ කිතුල් වෙන්න බෑ අනිවාර්යයෙන් ම උක් හකුරු විය යුතුයි කිතුල් හකුරු විකාලයේ දි අකැප නිසා

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  ปีที่แล้ว +2

      ඇතැම් අවස්ථාවලදී අපට ඒ සඳහා භාවිතා කරන්නට හැකිය. යම් අයෙකුට කිතුල් හකුරු හෝ උක් හකුරු භාවිතා කිරීමට හැකිනම් එය වරදක් නොවේ. සියලුම අමු ද්‍රවය 100% නිවැරදිවම සොයා ගත නොහැකිනම් එය කාලානුරූපීව අනුගත විය හැකිය.

  • @sewanagala.ajitha-thero
    @sewanagala.ajitha-thero  ปีที่แล้ว +3

    විශේෂයෙන් සටහන් කරමි. කිතුල් හකුරු සුදුසු නැහැ. මා මේ වීඩියෝව නිර්මාණය කරන කාලය වනවිට ඒ පිළිබඳව දැන සිටියේ නැහැ. ඒ නිසා මා උක් හකුරු හෝ කිතුල් හකුරු ලෙස යෙදුවා. නමුත් එය උක් හකුරු පමණක් ලෙස සකස් විය යුතුයි.
    තවද,
    මෙම වීඩියෝව නැරඹීම සහ ඔබ මෙමගින් යමක් ඉගෙන ගත්තානම් එය මා ලද ජයග්‍රහණයකි. මා බලාපොරොත්තුවන්නේ මෙවැනි සාසනික වතාවත් තව තවත් ගිහි පිංවතුන් වෙනුවෙන් කියා දීමට.
    අපි සමඟ රැඳීසිටින්න. අපිව subscribe කරන්න. මෙවැනි දේට ඔබ කැමතිනම් Like කරන්න. ඔබට මේ ගැන අදහසක් තිබේනම් එය Comment කරන්න. ඔබ හිතනවානම් තව කෙනෙකුට මෙය වටිනවා කියලා Share කරන්න.
    #subscribe #youtube #channel #and #follow #facebookpage #like #comment #share #sewanagala #ajitha #thero
    සෙවනගල අජිත හිමි
    2023-12-02

    • @dilanchathuranga7558
      @dilanchathuranga7558 2 หลายเดือนก่อน +1

      අවසරයි හාමුදුරුවනේ ,මම කමෙන්ට් දැක්කා රත් කරන එක අකපැයි කියල ඒක ඇත්තක්ද?වීඩියෝ කීපයකම දැක්කා.

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 หลายเดือนก่อน +1

      @dilanchathuranga7558 සීමවා ඉක්මවා හිතන්න එපා. කාලානුරූපීව හිතන්න. අකාලික දහමක්නේ. එක එක අයගේ එක එක අදහස් තියෙනවා.

    • @dilanchathuranga7558
      @dilanchathuranga7558 2 หลายเดือนก่อน +1

      @@sewanagala.ajitha-thero ඒක ඇත්ත .බොහොම පින් ස්වාමීන් වහන්ස.තෙරුවන් සරණයි !

  • @skyphone8133
    @skyphone8133 หลายเดือนก่อน +1

    කිතුල් හකුරැ ගන්නේ නෑ

  • @ashokaranjani5653
    @ashokaranjani5653 2 ปีที่แล้ว

    Oba wahanseta budu saranai.peran ntuwada puja karanne?

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 ปีที่แล้ว

      ඔබ තුමිය අසනලද දේ මට අපැහැදිලියි

    • @ashokaranjani5653
      @ashokaranjani5653 2 ปีที่แล้ว

      Chathumadura hadala ewa perala ganna onada.

  • @thathsaranihemapala765
    @thathsaranihemapala765 3 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @chandraniliyanage7158
    @chandraniliyanage7158 2 ปีที่แล้ว

    ගින්නෙන් රත්කර සැකසූ චතුමධුර විකාලයේ පූජා කිරීම අකැප බව දේශනාවේ සදහන් නේද ස්වාමීන් වහන්ස..?

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 ปีที่แล้ว

      එලෙස සඳහන් කරන යම් සූත්‍රස්ථානයක් ඇත්නම් මා ඒ පිළිබඳව දැනුවත් කරණු මැනැවි

  • @nilanthakumara8224
    @nilanthakumara8224 2 ปีที่แล้ว

    Cathu Maura ginne rath karanne nahalune.awwe rather karata kamak nahala.

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 ปีที่แล้ว

      eya kramanukulawa sakas kirimata hakinam kamak naha. eya sudusu paridi kala hakiya. theruwan saranay

  • @rewdonmemes4920
    @rewdonmemes4920 7 หลายเดือนก่อน +1

    හවස් වරුවට කිතුල් හකුරු හොඳ නැහැ කියල මම අහල තියෙනවා

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  7 หลายเดือนก่อน

      මා ඒ ගැන නිවැරදි කිරීමක් කර ඇත. එය කියවන්න. තෙරුවන් සරණයි

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว

    බුදුන් ඉන්දියාවේ නම් චතුමදුර ලංකාවේ වෙන්නේ කොහොමද ?????

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  ปีที่แล้ว

      ඉන්දියාවේ මේ අමුද්‍රව්‍ය නැද්ද?

  • @savidihansini4736
    @savidihansini4736 2 ปีที่แล้ว

    බටර් වෙනුවට වෙඩරු (එල කිරි)දාන්න පුලුවන්ද

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 ปีที่แล้ว

      පුලුවනි....

    • @savidihansini4736
      @savidihansini4736 2 ปีที่แล้ว

      @@sewanagala.ajitha-thero බොහොම ස්තුතියි හාමුදුරුවනෙ 🙏🙏🙏

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි
      th-cam.com/video/M5lPFSt_YQw/w-d-xo.html

  • @amilaprasad6807
    @amilaprasad6807 2 ปีที่แล้ว +2

    කිතුල් හකුරු භාවිතා කරන්න බෑනෙ නේද හාමුදුරුවනේ?

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 ปีที่แล้ว

      උක් හකුරු භාවිතා කරන්න. ඒවා සොයාගැනීමට අපහසුමනම් පමණක් කිතුල් හකුරු හෝ භාවිතා කරන්න. මන්ද හකුරු අත්‍යාවශ්‍ය වන බැවිනි. තේරුවන් සරණයි

  • @lifewithama5011
    @lifewithama5011 2 ปีที่แล้ว

    Lipa theyan ne neda chathumadura

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  2 ปีที่แล้ว

      සමහර තැන්වලදී ලිපේ තියන්නේ නැහැ කියල හමු වෙනවා. ඒත් මේ සමහර දේවල් අව්වෙන්ම සකස් කරන්න අපහසුයි. ඒ නිසා ඒ ක්‍රම දෙකෙන් තමන් කැමති පරිදී තෝරාගැනීම කළ හැකිය...
      තෙරුවන් සරණයි

  • @DanushikaDanu-du6ju
    @DanushikaDanu-du6ju ปีที่แล้ว

    Gidaren rath karanna epa kiyanawa neda

    • @sewanagala.ajitha-thero
      @sewanagala.ajitha-thero  ปีที่แล้ว

      අවස්ථානුකූලව ක්‍රියා කරන්න වෙනවා නේද...?

  • @mudith7964
    @mudith7964 2 ปีที่แล้ว

    කිතුල් හකුරු කැප නැහැ ... උක් හකුරු කැප

  • @samankumar3218
    @samankumar3218 ปีที่แล้ว

    ධර්මයේ කොතනද හාමුදුරැවනේ චතුමදුර හදන්න කිතුල් හකුරැ භාවිතා කල හැකියි කියලා දේශනා කරලා තියෙන්නේ කියලා පහදා දෙන්න ඔබ වහන්සේ එ්වගේම ගින්නේ පිසින චතුමධුර හාමුදුරැවන්ට විකාලයේ කැපයි කියලා තියෙන්නේ කොතනද පහදා දෙන්න අප දන්නා අාකාරයටනමි කැපවෙින්නේ උක් හකුරැ පමණයි එ් වගේම අවුවෙි තබා හදන සහ රත්නොකර හදන චතු මධුර පමණයි විකාලයේ කැපවෙින්නේ

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    ගොඩක් පින්..තෙරුවන් සරණයි හාමුදුරුවනේ ..

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @thesangathewmalee5194
    @thesangathewmalee5194 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nilukasanjeewani1851
    @nilukasanjeewani1851 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hashifernando9
    @hashifernando9 2 ปีที่แล้ว

    🙏🙏🙏