Amme oya dalada maligawa ta awith rathu nelum mal wattiyak karaduwata puja karanna...uthum daru sampathak laba ganna puluwan..mage amma aurudu 7 k daruwo nethuwa idala mai ayyai dennama hamaba une ehema
Putha me wedihata kiri ahhara hadanna kiyala apage budu piyanan wehanse kisima pothaka sadahan kerala ne.duppatha api wega asrana kenekuta kiri ahhara puja keranna beri wei.apage thathagetha ama mani budu piyanan wehanse lada den satutu una kenek putha
මේ දානය පිළියෙල කරගන්නා ආකාරය කියා දුන් ඔබට දීර්ඝායුෂ ලැබේවා. ගොඩක් පින්
මේ වගේ දානය පිළිවෙල කරන්න ශක්තිය ධෛර්යය මට ලැබේවා සාදු සාදු සාදු,🎉🙏🙏🙏
මටත් මේ වගේ පින් වන්ත දාන දෙන්න ලැබේවා ලැබේවා....සාදූ සාදූ සාදූ........🌷⚘🌷⚘🌷🌷
සාදූ සාදූ සාදූ මේ මහා පින්කම සිදු කිරීමට මා හට ආශිර්වාදය ලැබේවා ! 🙏🙏🙏
දු පැවසු පිළිිවලට කිරි ආහාරය සකසා රැවන් වැලි සෑ රදු ට පුුජා කිරීමට මටත් වරමීි ලැබෙීිවා ...!🙏🙏🙏🙏🙏🙏🙏 කිරි ආහාර පිළියල කරන අයුරු කියලා දුන්න දුවටත් අනේක වාරයක් කුසල් ලැබෙීවා . දීර්ඝායු ලැබෙීවා .🙏🙏🙏🙏🙏🙏🙏මම නාවලපිටියෙන් මවක්
තෙරුවන් සරණයි
මමත් හිත හිත හිටියෙ සුජාතාවන් දුන් දානය අපිටත් කල හැකිනමි කියා සිතුවා පමනයි ඒ වගේ පුජාවක් කරගන්න මට වාසනාව ලැබෙිවා 🙏🙏🙏 ඔබට පින් දීර්ඝායුශ ලැබෙිවා බුදුසරණයි
ගොඩක් පිං මම කිරිපිඩු හදල සම්බුද්ධ පූජාව තියනවා ඒත් මේ වී ඩී ඕ එක බොහෝ වටිනා එකක්.මින් පසු මාත් මේ විදියට සම්බුද්ධ පූජාව පිළීයල කරනවා 🙏 ස්තුතියි ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
ඇත්තටම නංගි අපෙගේ බුදු පියානන් වහන්සේ වෙනුවෙන් ඉතාම පිරිසිදුව පූජාවන් සකසා ගන්න ආකාරය ඉතාම පැහැදිලිව තේරුම් ගත හැකි අයුරින් කියා දෙනාඅකාරය හරිම පැහැදිලියි ඔයාලට තෙරුවන් සරණයි මම අගුනුකොලපෑලැස්සෙන් අක්කා කෙනෙක් 🌹🌹🌹🌹🌹🌹🌹❤️👍🎎
අක්කී මගේ බබලා දෙන්නම නැති උනා...මං කිරි අහාර උඩමලුවට අරන් යන්න කියලා හදන්නේ... වටිනා වීඩියෝ එක ස්තුතියි
😢😢😢
Amme oya dalada maligawa ta awith rathu nelum mal wattiyak karaduwata puja karanna...uthum daru sampathak laba ganna puluwan..mage amma aurudu 7 k daruwo nethuwa idala mai ayyai dennama hamaba une ehema
Anuradhapure jaya sri maha bodhiyath hari..amme..ruwanweli seeyata barayak wenna eka sithin oya aswen kana kemak jewitha kaletama kanne nah kiyala poronduwak wenna..wada hodai kana mas malu thiyeene..anna ewa walin ekak mulu jewitha kaletama kanne nah kiyala..meka dalada maligawata, ruwanweli seeyata, jaya sri maha bodhiyath, unath kamak nah,amme,
Amme oya ta uthum daru sampathiyaka lagadima lebenna..dalada samidu pihitai,,,gambara appochige pihihiti ammata,,sath paththini meniyanage pihitai..
🥺
ඇත්තෙම්මයි එය නොදන්නා දෙයක් කියා දුන් ඔබට ගොඩාක් පිං සිද්ද වෙනවා තෙරුවන් සරණයි ඔබට
නොදන්නා දෙයක් කියා දුන් ඔබතුමියට ගොඩාක් පින්.නිරෝගී වේවා
සාදු සාදු සාදු. නංගි ඔයාට ගොඩාක් පින්සිද්ද වෙනවා! ඔයාට තෙරුවන් සරණයි!
ඔබට තෙරුවන් සරණයි කරපු දැනුවත් කිරීමට.පින් සිද්ධ වෙනවා ගොඩක්ම.මමත් කිරි පිඬු පූජා ව සිද්ධ කරනවා.එදාට ඔබටත් පිං සිදු වේවා
හරි වැදගත්...මොකද අපේ උදවියට මතුබුදුවන මෛත්‍රී බුදුන්ට පිලිගැන්ව්මට කිරිපිඬු දානය හදන්න මේක හොඳ පෙරහුරුවක්!!
සාදු සාදු සාදු පින් වත් හාමුදුරුවන් වහන්සේට උතුම්වු නිර්වානය අවබෝද වෙත්වා
Lllllllllllllllllllllllĺl....
Ū
6
සාදු සාදු සාදු ඔයාට පිං මෙි සසර දුනින් මිදේන්න ලැබෙිවා සුදු මැනිකට තව තව මෙවන් වැඩ සටහන් කරන්න ලැබෙිවා මැනික
බොහෝම පින් ඔබට නිවැරදි ආකාරයට කියලා දුන්නාට.🙏
ඔබට ගොඩක් ස්තූතියි.විස්තර හරිම පැහැදිලියි. 🙏 🙏
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻නොදන්නා දෙයකින් දැනුවත් කලාට ඔබට බෝහෝම පින් මටත් මෙවන් කිරිපිඩු පුජාවක් කරගැනිමට තුනුරැවනේ ආශිර්වාදය ලැබේවා 🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸
ඔබට බොහෝ පින්. මේ කරුණු කියලා දුන්නට. තෙරුවන් සරණයි
ඔබතුමිය ටබොහොම පින් සුවපත් වේවා !!!
මමත් කිරිපිඩු පුජාව නියෙන්වා. පුතේ ඔයාට හුගක් පින් .මෙය පැහැදිලි යි.
සාදු සාදු සාදු දැක සතුටින්
. අනුමෝදන් උනා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. 🙏🏻🙏🏻🙏🏻
* ක්ශීරපායාස දානය සැකසීම-දිය නුමුසු ආහාරය *
සුවදැල් හාල් කි.ග්‍රෑ.1
වියලි මිදි ග්‍රෑම් 200
වියලි කජු මද ග්‍රැම් 125
රට ඉඳි ග්‍රෑම් 250
බටර් ග්‍රෑම් 100
එළකිරි ලීටර් 5
තැඹිලි ගෙඩි 4
ඇප්ල් ගෙඩි 2
මී පැණි බෝතල් 1/4
එනසාල්
කරාබු නැටි
ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක්
තෙරැවන් සරනයි බොහෝ පින්
සාදු සාදු සාදු🙏🙏🙏
ගොඩක් පින් ඔබතුමියට ඉදිරියටත් මෙවැනි දැ ගෙනඑන්න
තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා ❤️
Oba.thumiyata.godak.pin.harima.wada.gath.mawani.dawal.idirmi.path.kirima.budusaranai.
තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා
ඔබට බොහොම පින්. තෙරුවන් සරණයි.
🙏🙏🙏 ආර්‍ය් සංඝයා සිහි කර භිෂූන් වහන්සේ නමකට හැකි යමක් දීම බුදු, පසේබුදු,මහරහතුන්ට දෙන දානයන්ට පසුව දිය හැකි ඉහලම ආනිසංස සහිත දානයයි
2024/05/15 අද දින කිරිවෙහෙර චෛත්‍යයට මෙසේ පිළියෙල කරගත් කිරිපිඩු පූජාව සිද්ද කරා. බොහොම පිං ඔබට. තවත් එක් කාරණයක් එකතු කරවා. මට ස්වාමීන් වහන්සේ නමක් එතනදී කියපු දෙයක්. මේ විදිහට සරසලා ඔක්කොම එකට දාල පූජාව කරන්න එපා කිවුවා. කෑමට දානය පිලිගන්වන අකාරයට කිරි ආහාරය වෙනම පලතුරු වෙනම කජු වෙනම පැණි වෙනම ඒ ඒ විදිහට පූජා කරන්න පුලුවන් ගොඩක් හොඳයි කිව්වා. එය උන්වහන්සේගේ අදහසක්. කොහොමහරි අද මට මේ පිංකම කර ගන්ඩ දායක උනේ මේ viedio එක. ඒ නිසා ගොඩක් පිං.
තෙරුවන් සරණයි
ගොඩක් පින් තේරුවන් සරනිය්
මේ උපදෙස් හරිම වටිනව ඔයාට ගොඩාක් පිං අපව දැණූවත් කලාට❤❤
Theruwan saranai
ඔබට ගොඩක් pi ena පෝයට හදන්න mata pina ලැබේවා 🙏🙏🙏🙏🙏
ඔබටත් මගඵල අවබෝධ වේවා,..............!!!
Oyata godak pin budu himita pooja kirimata mema kiri aharaya godak aye bala sitinawa ekat obata loku anisansayak
Sadu sadu sadu pen watha oba tumeyata bohoma pen labawa 🙏🌼🙏🌼🙏🌼
සාදු සාදු සාදු ........තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මටත් මෙවැනි සත් ක්‍රියාවක් කිරිමට වාසනාව ලැබේවා සාදු සාදු🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමියට
තෙරැවන් සරණයි. 🙏🙏🙏
Hoda pahadile kirimk taruwan saransi 🙏🙏🙏🙏🙏🙏
Putha me wedihata kiri ahhara hadanna kiyala apage budu piyanan wehanse kisima pothaka sadahan kerala ne.duppatha api wega asrana kenekuta kiri ahhara puja keranna beri wei.apage thathagetha ama mani budu piyanan wehanse lada den satutu una kenek putha
Theruwan saranai
🙏🙏🙏🌹🌹🌹, සාදු, සාදු, සාදු, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ! බොහෝම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏 මමත් කිරි ආහාර පුජා කරනවා ලංකවට ගිහින් සාදු සාදු සාදු 🙏🙏🙏
බොහෝම පින්
Godak pin nangi matat me kiripidu sakasa ganimata haki wewa
මටත් මෙ විදිහට ම කිරි ආහාර පූජා කරන්න ලැබේවා බුදු පියානන් වහන්සේ ට 🙏🙏🙏
මාත් මේ මාසේ රුවන්වැලි මහා සැයේ යන්න ඉන්නේ ගොඩක් වැදගත්
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏බුදුසරණයි
Sammaa සම්බුදු piyananta මගේ නමස්කාර ya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Obata godak pin .mehema karunu kiya dunnata.budusaranai .
Sadhu sadhu sadhu 🙏🙏🙏🌷🪷💐🌼🌺🌻👌💐🌼🌺🌻🌷🪷❤️❤️❤️❤️❤️❤️❤️❤️🌎
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සාදු....සාදු....සාදු....🙏🙏🙏
බුදු සරණයි
බුදු සරණයි 💚
Sadu sadu sadu godak pin 🙏🙏🙏
Nirogi sampaththiya lebewa.
බබාල නැති දුවලා කිරිපිඩු පුජාව වගේම කුසට දරැවෙක් ලැබෙන්න කියල අධිෂ්ඨාන කරල සිල් සමාදන් වෙන්න
මමත් අවුු 7ක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉදලා අන්තිමට කෝට්ටේ නාග විහාරයේ සිල් සමාදන් වෙලා මගේ අතින් දැනුවත්ව කාටවත් වැරැද්දක් වෙලා නැ හැමදාමත් මම හැමෝටම හොදක්ම වේවා කියලා හිතලා තියෙනවා එය සත්‍යයක් ඒ සත්‍යයේ බලයෙන් මට දරැවෙක් ලැබේවා කියලා පැතුවා අනේ මට ඒ මාසෙම දරැවෙක් ලැබෙන්න ආවා දැන් මට ඉන්නවා ලස්සනම ලස්සන දු පැටිවෙක් අවු 8,1/2 වෙනවා දැන්
Sadu sadu sadu pin wath obata theruwan saranai
තෙරැවන් සරණයි ❤
ස්තුති ...
Anuradapura ta dura kenekta kalin gihin ude kiripidu pujava hadaganna thanak nadda ? Danna kenek kiyanna. Dalada maligava lnga hri kmk ne. Kiripidu pujava ude 6 ta vitarada denna oni ?
Sadu!sadu!!sadu!!!.teruwan saranai.obata bohoma pin
Godak pin teruwan saranae suwapath wewa 🙏
Bohoma isthuthi me gena lassanata pehedili kalata. Godak pin sidda wenawa. Theruwan saranai obata..🙂🙏
Sthuthi.theruwan.saranai
oyata Godak pin.
Sadu.sadu
Sadu..bud.hamudutuwoo..a..sarama..waladanawada.
තෙරුවන් සරණයි ඔබට යහපතක්ම වේවා ❤️
Pathana bodiyakin niwan awaboda kara ganimata me dunnau darma danayama kin kama oyata hethu wasana wewa (mewani dewal idiriyatath karanna)bs dp
තෙරැවන් සරණයි පින්වත් ඔබට
සාධු සාධු සාධූ ..🙏🙏🙏
Theruwan saranai akka niwan suwa pathannau bodiyakin lebewa
සාදු.සාදු.සාදු.කියදුන්නට.ස්තුනියි.බුදු.සරනයි
බුදු සරණයි 🙏
පිං සිදු වේවා !!
Sadu sadu sadu
Sadu sadu sadu bohooma pinsiduwewa !
Pin sidda wanwa. pujakana siyaluma kiripidu danayan obalata anumodan wawa!!!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Mamath asawen innawa me wage pujawak karanna ,anagathe dawsaka mata a awasthawawa udaweew
🙏🙏🙏බුදු සරණයි
Ane godaaak pin oyata mama adawen hitapu a kiri danaya hadana widiya danagatta godakma pin sadu sadu sadu
Oba thumiyata godak pin samadenatama budusaranai
Sadu 😢 sadu 😢 sadu 😢🌸🌸🌸
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
Thruvan saranai
සාදු සාදු සාදු 🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼.
Sadhu sadhu sadhu 🙏🙏🙏
තෙරුවන් සරනයි
Budun weda siti kaale apple thibbe nehe ne
Akke sold ekathu Karanne nadda kiri daneta
සමහර සාංඝික දානයේදි බුද්ධ පුජාව එක පිගානකට සකස් කරනවා ඒක හරිස අපිලිවෙලයි ඉදුල් පිගානක් වගේ භාග්‍යවතුන් වහන්සේට පිලිවෙලට සකසාා බුද්ධ පුජාව පිලියෙල කරන්න
සාදු සාදු සාදු
Theruwan saranai oba. pin.
🙏🙏🙏සාදු සාදු
Samma sambudu sarani
🙏🙏🙏🌸🌸🌸 bohom pin obata...
ගොඩක් පින් ඔයාට
🙏🏻🙏🏻🙏🏻🙏🏻oba thumiyata godaak pin3