Brilliant start to smart farming.I congratulate the owners innovation into leading the way to the future of smart farming in Sri Lanka.We are truly proud of you as a Sri Lankan.All the very Best.
Its great to see a Sri Lankan doing this nicely. But its not true that the commentater said no chemicals. There should be chemicals and also the owner mentioned, water is flowing to a " පොහොර ටැංකිය" . So do not hide facts. People should know the pure truth
Long story short…..Without nutrition’s called NPK(nitrogen, Phosphorus and potassium) never grow any plant no matter it’s it in the soil or in the water even on the sky.If you watch carefully the water here they supplied strong red color which full of chemical (Artificially made NPK) The guy skipping the question when he’s being asked about fertilizer.The plants are healthy……………Owners will be wealthy…………God bless the Consumers.
Please provide a link that will give a perfect guide line for any interested viewer to start a Hydrphonic system at domestic level. Provided links all are irrelevant to the subject. and are of no use. Thanks in advance. Hydrophonic system shown in the video is excellent and greatly appreciate for introducing this world famous system to our own Sri Lankan growers. However needs more advice and guidelines for the viewers.
Great . Eating leaves useful for healthy life. This is indoor leaves farming place. We need more farming places everywhere in the country. This is a environmental friendly crop. Thank you for video.
When I was young in Sri Lanka,I grew lettuce in bambalapitiya. I bought the seeds from the agricultural department shop they had in cinnamon gardens. The lettuce grew beautifully.no greenhouse needed. Greenhouses are for cold countries.waste of energy . Be carbon negative
simple comment without annoying the company owners. Your staff uniform ( polo t shirt ) is not comfortable for the work that do. we are a tropical weather country. Its Ok for the office staff. But for the out door staff, loose fitting t shirts with out colour will be ideal as they can work comfortable.
How those plants absorb minerals & nutrition if they don't cultivate in a soil? The soil is the main thing for every vegetables & fruit to keep their nutrition dense. Without minerals & nutrition is useless to consume.
මමත් අාසම කරන සලාද වර්ගයක් රෝකට් කියන සලාද කොල මේකට ලුනු දෙහි සහ ඔලිව් තෙල් ටිකක් කලවම් කරලා කැමට ගත්තාම හරිම රසවත් මම ඉන්නෙ Israel වල මා දිනපතා උ දේ අාහාරයට මෙය එක්කර ගන්නවා ස්තුති ඔබට
අපේ රටේ අපේ ව්‍යාපාරිකයන් දියුණු වේවා තිසරණ සරණයි
හොද වැඩසටහනක් ස්තූතියි
ටීව් චැනලවල කිසිම වැඩකට නැති ඕපාදූප පෙන්න වෙලාවේ මේ වගේ දෙයක් පෙන්වනවානම් කොච්චර වටිනවාද
ඒක ඇත්ත ...අපි නම් රූපවාහිනී අතෑරියා... රූපවාහිනී යට පුලුවන් මේ රට හදන්න ..ඒත් ඒවායේ ඉන්න බලධාරීන් කියන රට හරක්ට ලොකු මුදල් 💰 පමණක් නිසා ,කවදාවත් රූපවාහිනී ආයතන මිනිසුන් ට ප්‍රයෝජන වෙන දේවල් නොදා ,මිනිසුන් ව බැදිවල කැඳවාගෙන යනවා
හොඳට thiiyanawa .තව deunuwava.
@@banduladharmakeerthi7308 agree
owa walata minissu kamathi na sahodaraya,
Excellent, Sri Lanka needs honest growers.
Brilliant start to smart farming.I congratulate the owners innovation into leading the way to the future of smart farming in Sri Lanka.We are truly proud of you as a Sri Lankan.All the very Best.
වටින වැඩසටහනක්...ස්තූතියි
Mat.asai.p.kohomada.kiyala.denna.no.denna
මෙි ලන්කාවෙිමද කියලා හිතැනා .... well done.....bro.
නිකන් බොරු කරන සස්ත්‍ර්කරයන්ට කාලය වෙන් කරන්නෙ නැතිව මෙහෙම දෙවල් වලට මුල් තැන දෙන්න .නිමල් නපොලි.
Very useful massage thanks a lot.
මෙය හොද වැඩසටහනක්
සලාද කොල හරිම ගුණ කෑමක්
සීතරටවල බහුලව තිබෙන කොල වර්ගක් අපද නිතර දවස
ගානේම ආහාරයට ගැනීම සිදුකරනවා ඉතාලිය ජර්මනිය
වැනි රටවල වගා කිරීමට අපහසු
නෑ නමුත් අපේ රටෙ මෙවැනි දේ
වස විස වලින් තොරව වගාකරනවා නමි ඒක හොද දෙයක් නමුත් අද රටෙ බොරුව
රැවටීම නිසා කිසිදෙයක් ගැන
විස්වාසකරන්න බෑ අපි අපේ ගෙවත් තේම වගාකර ගැනීම
සදුසුයි
Salada ushna jathiyakda .dinapatha kemata ganna hodada
I hv visited this place last year. Wonderfull arrangments.
හරි වටිනවා මට බැරිද ඔබලගේ කම්පැනියේ වැඩට එන්න
Its great to see a Sri Lankan doing this nicely. But its not true that the commentater said no chemicals. There should be chemicals and also the owner mentioned, water is flowing to a " පොහොර ටැංකිය" . So do not hide facts. People should know the pure truth
පොහොර කියන්නෙ වස විස නෙමෙයිනෙ. ශාකයට අවශ්‍ය පෝශනය තමා පොහොර කියන්නෙ.. හරියට අපි ගන්න ඖෂද, ආහාරමය අතිරේක වගේ.. ප්‍රමිතියට තියන පොහොර කියන්නෙ ඒ වගේ දෙයක්.. අව්ල තියෙන්නෙ ප්‍රමිතියෙන් තොර පොහොර පාවිච්චි කලොත්..
Long story short…..Without nutrition’s called NPK(nitrogen, Phosphorus and potassium) never grow any plant no matter it’s it in the soil or in the water even on the sky.If you watch carefully the water here they supplied strong red color which full of chemical (Artificially made NPK)
The guy skipping the question when he’s being asked about fertilizer.The plants are healthy……………Owners will be wealthy…………God bless the Consumers.
Hoda wadak 👌 Mokeda palai mulata kohu bath dannai natthai ? Plastic dannai ? Pohorawela tiyennai monawada ? Aei Lankawai pala wawannai naththai ? Kankun, Mukunu wanna ,pala, px ?
So nice, can you help me how to grow this plant ,what kind of liquid you're using for this plant
හරවත් වැඩ සටහනක් ලස්සන ඉදිරිපත් කිරීමක්..🙏
Thank you Derana sharing such information
Excellent 👍
ඇත්තටම බොහොම අගෙයි
Sanjana ayya, mr. Alwis, mr. Tom great job well done
Thanks
Beautiful green house
Superb Program.
බොහොම සත්තෝෂයී ඇත්තටම අපි මේවා වත්තේ හදනවා ලෙබනන් වල
Well done Lanka Salad team ! Good Luck 🙂👍
Excellent sanjana
Good
Very good glad you all have this project good luck and god bless all.
කොහොමද ආයතනය contact කරගන්නේ.....
@@nishanthiwickramage3967 දැන් අලුත් නමකින් යන්නෙ අපි දුන්නට පස්සේ අපේ නම ලංකා සැලඩ් බංගදෙනිය
හරිම ලස්සනයි . වැඩි දියුණු වේවා
Excellent Sanjana keep it up
වටිනවා
Excellent, good job 👏
Interesting 🥰🌺🌺❤🌱
Niyamai sanjana... oba ayathanayata jayawewa...
Please provide a link that will give a perfect guide line for any interested viewer to start a Hydrphonic system at domestic level. Provided links all are irrelevant to the subject. and are of no use. Thanks in advance. Hydrophonic system shown in the video is excellent and greatly appreciate for introducing this world famous system to our own Sri Lankan growers. However needs more advice and guidelines for the viewers.
Please contact us 0741395855 for home hydroponics systems.
Thanks. Good work.
Good work bless you all🙏🙏👏👏👏👏
useful
Thank you .Nice
මෙවැනි සමාගමිි ලංකාවෙිි තියෙන එක ගැන අපට ලොකු ආඩමිිබරයක්.
Excellent
Good job 👍👍👍
දෙරණට ස්තුතියි...
අදහගන්නත් බැ මේ අපේ මව්බිමෙද කියලා මේ විදිහට ..ඔබලා සියලු දෙනටම තේරුවන් සරණයි ජය වෙවා ... කැමති සාලද වගව ගැන දැන ගන්න
Verry usefull lettuce this one..... in qatar per kg 33 qatar riyal it means 1419Rs....
Best of luck Sri Lanka 🇱🇰 very happy see this’❤️🙏
What is the cost of building this green house ?
Excellent...
can i get more information on the technolagy
Nice program
Savvy
Great . Eating leaves useful for healthy life. This is indoor leaves farming place. We need more farming places everywhere in the country. This is a environmental friendly crop. Thank you for video.
niyamai
එල. නියමයි
Can we come to your organization to see how it’s done ?
The hydroponic technology
යුධහමුදා විශ්‍රාමික පාඨමාලාව වශෙයන් හයිඩ්‍රොපොනික් වගාව කිරිමට බලාපොරොත්තු වෙනව. ඔබ හමුවි ඉගෙන ගැනිමට පුලුවන්ද කොහොමද ඒක කරන්නෙ
@@indrasirimarasingha5442 විස්තර එවන්න මන් කම්පැනි එකෙන් අහලා කියන්න ම්
වැරදි නොසොයා මෙවැනි දේ කරන්න බලන්න ලස්සන බලන්න බුදුසරනයි
Marvelous.
Great experience
great.....
Denzil Wickramasuriya great
YES... budu saraniii.....
When I was young in Sri Lanka,I grew lettuce in bambalapitiya. I bought the seeds from the agricultural department shop they had in cinnamon gardens. The lettuce grew beautifully.no greenhouse needed. Greenhouses are for cold countries.waste of energy . Be carbon negative
What about vitamins minerals and other nutrients on these lettuce?
Supiri wadasatahanak
All the best
Watina viyapaarayak , santhosai, budusaranai ! Diyunuwa labewa! Kudu welendo pathala kappam karayo nidan horu balaapalla mewage ratama goda yana wadak karapalla rata vinaasa karanne nathuwa. Jayawewa!
simple comment without annoying the company owners. Your staff uniform ( polo t shirt ) is not comfortable for the work that do. we are a tropical weather country. Its Ok for the office staff. But for the out door staff, loose fitting t shirts with out colour will be ideal as they can work comfortable.
Super
මෙච්චර මහන්සි වෙලා වියදම් කරලා කරන මේ වගාවට .ලොකු මිලක් නහනෙ .සලාද එතරම් ගනන් නහනෙ..
Good job.. wl done
super
Very good
සතුටුයි රියලි අපෙ සුබ පතනවා
Plz. Program tea factory and tea farmers program.
Nice
ඔයලංකාවේදපුදුමයිබූදුසරනයිඅපේරටට
Wasa thamai ithin ekathu wenne.lassanai.kanna bhayai
👍👍🌷
How those plants absorb minerals & nutrition if they don't cultivate in a soil? The soil is the main thing for every vegetables & fruit to keep their nutrition dense. Without minerals & nutrition is useless to consume.
They add nutrient mixture with the flawing water, and the roots can absorb the nutrients that way. so the plant gets everything from the water
මට මේ සම්බන්ධව ඔබෙ අයතනයට සම්බන්ධව පුහුනුවක් ගන්න බැරිද ...
By the cemicals . Like Alburt solution.
අනේ මෙක දැන් වහලා එක නරුමයෙක් නිසා අපරාදෙ පව් වෙඩ කරපු සෙවකයො ගොඩක් දුකයි
ai mokd une? kawd mek wahuwe
ඇයි ඒ මොකද්ද හේතුව ?
නියමයිනෙ
මේ ෆාම් එක තියෙන්නෙ කොහෙද
රටකට අවශ්‍යම වැඩසටහනක්.
Great Job...Good luck...!!!
Samanya sewana delak yata hadanna barida bija labaganne කොහොමද ,hoda වගාවක්
👍🙏
is this organic?
මම ඉනනෙත් රට ඔවට මෙහේ කියන්නේ රොක්ක ඇගට හොද ගුන ජාතියක්
අපට මේ companyta ඇවිත් තාක්ෂණය ඉගෙන ගන්නා බැරිද?
👍👍👍❤️❤️❤️
පුහුණුවකට එන්න කැමතියි කොහොමදම්බන්ධ වෙන්නේ
වෙදගත් ගොඩක්..... වෙගන්සි. නැද්ද .. mn. කෙමති.
👍
Visa ekak thiyanawa , salada kola waga karannekuta..
Lankawe premithiyak nethuwa hema jarawakma market ekata yanawa. Ahinsaka minissu jarawakala ledawenawa. Visa kanna epa. Gedara malpoochciyaka unath wagakeranna puluwan. China walin beeja gennanna puluwan. Ape rateth ganna puluwan ethi. Oya rasayanika wasa kanawata wediya hodai gedara waththe wawaganna deyak. Daruwanta kwanna epa amme.
Theruwan saranin wedi diyunu wewa.
Hoda wiyaparayak jayawawa
මේකටත් අන්ලයික් කරපු හරක් ඉන්නවානේ යකෝ
Mama th kemathi meka karanna.... illuma kohomada ... meva denna puluvan katada
Mema sthanayagana wisthara denna puluwanda
biija labaganne kohenda meyala