හයිඩ්‍රොපොනික් ක්‍රමයට වතුරෙ සලාද කොල වවන රහස (hydroponic system)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • හයිඩ්‍රොපොනික් ක්‍රමයට සලාද කොල වගා කරන ආකාරය පිලිබදව අප මෙම වීඩියෝව ඔස්සේ ඉතා සරලව පැහදිලිව ඉදිරිපත් කරනු ලබනවා.හයිඩ්‍රොපොනික් වගා ක්‍රමය පිලිබදව තවදුරටත් දැනගැනීමට කැමති ඔබ සදහා අප මීට පෙරදී හයිඩ්‍රොපොනික් වගාව හදුවාදීමේ සිට සිදුකරන ආකාර පිලිබදව වීඩියෝ මාලාවක් ඉදිරිපත් කර ඇත.ඉතින් හොද විශ්වාසනීයත්වයෙන් යුතුව ගුනාත්මක අස්වැන්නක් ලබාගැනීමට හැකි මෙවන් ක්‍රමවේද ඔබත් ඔබේ ගෙවත්තට,වගාවට යොදාගැනීමෙන් රන් අස්වනු ලබනු ඇතැයි බලාපොරොත්තු පෙරදැරිව නගුල යූ ටියුබ් චැනලයේ අප විසින් මෙම වීඩියෝව ඔස්සේ ඉදිරියට පියවර මනින්නෙමු.

ความคิดเห็น • 32

  • @MyMahela
    @MyMahela 2 ปีที่แล้ว +2

    Thank you. Man me video eka balala Malu miris hydroponic kra. dan masa dekak wage. Karal awith lassanai. Sarthakai. Thank you. Man box eke pala 8k damma. dekak kaduna hulagata. ithuru 6ma karal awith niyamata. Thank you. 🙏

  • @jayandadhikari1794
    @jayandadhikari1794 2 ปีที่แล้ว

    වෙනද වගේ වෙනස් වැඩක්.. කාටත් ප්‍රයෝජනවත් වෙන වීඩියෝවක්.. ♥️ සුපිරියි මචං.. Good luck. ✌️

  • @technet8340
    @technet8340 2 ปีที่แล้ว

    Superb video. Digatama me wge watina videos danna. Wish u all d best!! ✌

  • @jayandilusha1100
    @jayandilusha1100 2 ปีที่แล้ว

    supiri wedak.. Good luck!!

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @chandanaanil8507
    @chandanaanil8507 2 ปีที่แล้ว +1

    Good job ....

  • @p.t.sirisena6753
    @p.t.sirisena6753 2 ปีที่แล้ว +1

    wessa welawata eliye thibunata kamak nedda

  • @coonjanudhayprakash988
    @coonjanudhayprakash988 2 ปีที่แล้ว

    Bhoma hodai.

  • @sunilwickramasinghe7894
    @sunilwickramasinghe7894 2 ปีที่แล้ว +1

    ඇල්බට් මිශ්‍රන කඩේ නැ ගොම වතුර හොදයි ද?

  • @dilipruwan1024
    @dilipruwan1024 ปีที่แล้ว +1

    බීජ ගන්නෙ කොහෙන්ද

  • @Denethquotes
    @Denethquotes 2 ปีที่แล้ว

    Current giyapuhama incubator eke thiyena බිත්තර sauththu wenawada

  • @puwakpitiyabasura3057
    @puwakpitiyabasura3057 2 ปีที่แล้ว +1

    Methanadi, salada kola mulinma Pala karaganna kohomada kiyala vedio eke dammanan thamai Hoda ...

    • @nagula4273
      @nagula4273  2 ปีที่แล้ว

      ඔව් අපි ඒ ගැන වීඩියෝ එකක් ඉදිරියේදී ගෙන එන්නම්.

  • @lilankeshawa4325
    @lilankeshawa4325 2 ปีที่แล้ว

    මෙම ක්‍රමයට වගාකල හැකි වෙනත් බෝග මොනවාද?????

  • @sadunilakmali6628
    @sadunilakmali6628 6 หลายเดือนก่อน

    Mata pala labaganna puluwnd

  • @nilangiwickramasinghe5114
    @nilangiwickramasinghe5114 2 ปีที่แล้ว

    මේ වගාවෙදි. කොල වලට වතුර දැමීම අවශ්‍ය නැතිද?

  • @prasadwijesinghe4706
    @prasadwijesinghe4706 2 ปีที่แล้ว +1

    good job. meekata albetge kumana diyara phora wargaya the ganne ?

    • @nagula4273
      @nagula4273  2 ปีที่แล้ว

      අපිනම් බාවිතා කලේ පැක්‍ට් එකේ තියෙන්නේ (කැට හෝ කුඩු) විදිහට තියෙන පොහොර එක.ද්‍රාවනයක් ලෙස සකස් කරන ලද පොහොර එකත් බාවිතා කරන්න පුලුවන්.

    • @kumuduwp
      @kumuduwp ปีที่แล้ว

      වතුර 1L ට ඇල්බට් දියර පොහොර කොපමණක් යොදන්න ඕනද ?

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 2 ปีที่แล้ว +1

    👍

  • @ceylonfarmer1843
    @ceylonfarmer1843 2 ปีที่แล้ว +1

    💚💚💚

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Man salada kola kanawa..kruminashaka gahuwada..

    • @nagula4273
      @nagula4273  2 ปีที่แล้ว

      අපිනම් මෙතමදි බාවිතා කරන්නේ නැහැ.නමුත් වගාවට කෘමි හානි ඇති උවහොත් සමහර අවස්තාවල බාවිතා කිරීම සිදුවෙනවා.

  • @isurusampath8157
    @isurusampath8157 ปีที่แล้ว

    සලාද පහත රට වැවෙනවද

  • @palithawijewickrama978
    @palithawijewickrama978 2 ปีที่แล้ว

    වාණිජ වගාවක් කරන ආකාරය පැහදිලි කරන්න. ඒවාට අවශ්‍ය උපකරණ පිලිබඳ

  • @ludesroshanifernando9363
    @ludesroshanifernando9363 ปีที่แล้ว

    Salada kola thiththa venne ai

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว

    albert solution ශරීරයට අහිතකරද?

    • @NKW-zc5fr
      @NKW-zc5fr 4 หลายเดือนก่อน

      Ow

  • @Ravi-cx6br
    @Ravi-cx6br 2 ปีที่แล้ว

    🔥🔥🔥🔥

  • @nishanthaindrajith9664
    @nishanthaindrajith9664 ปีที่แล้ว

    කියවනවා wadi

  • @sulanimanudula3040
    @sulanimanudula3040 2 ปีที่แล้ว

    Beeja walin pela.ganna barida