( USB KIT ) සබ්බූෆර් එකට USB KIT එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 147

  • @RuwanAldeniya
    @RuwanAldeniya ปีที่แล้ว

    හරියටම usb kit එකකට power supply කරන විදිහ ඔබතුමා පමනයි පැහැදිලිව කියල දුන්නේ.. ගොඩක් ස්තුතියි ..

  • @hemanthaperera8274
    @hemanthaperera8274 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි හොදට පැහැදිලි කරලා අපිට කියලා දෙනවා ඒ වගේම මගේ sabbupar එක on කරපු ගමන් volium එක 45 ඉඳලා තමයි වැඩ කරන්නේ ඊට පස්සේ මට ඕන ගානට මම remote control එකෙන් අඩු කර ගන්ඩ ඕනේ.

  • @chamikapathum1998
    @chamikapathum1998 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි අංකල් 🙏🙏🙏🙏🙏

  • @sahannilupul9068
    @sahannilupul9068 4 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතිය මේ වීඩීයෝ එකට man me deval egena ganna gaman youtube eka harahama asai electric shop ekak karanna eth danuma madi thaama

  • @chamindachamindaranasinhe8714
    @chamindachamindaranasinhe8714 5 หลายเดือนก่อน

    බොහොම පැහැදිලිව කියලා දුන්නා ඔබට ජයවේවා ..

  • @udayatharaka9156
    @udayatharaka9156 ปีที่แล้ว

    තමන්ගෙ වෙලාව කැපකරල මේ කරන වැඩේට ස්තූතියි ❤️ ජයවේවා 👌

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් බොමත්ම ස්තූතිය .

  • @widurasenadhisuranga4400
    @widurasenadhisuranga4400 ปีที่แล้ว

    ITEC ELECTRONIC vidio karana kenagen samaharu ahala thiyena prashna walata math riply kala.mama vidios karanne ne.prashana thiyena aya ahanna pilithuru denna.chanal eke kenagen prashnayak nethnam. thankssss😍😍😍🥰🥰🥰

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +7

    Usb kit එක parana radio ekakata set karana විදිහ ගැන video එකක් ඕනි 😁

  • @janakapradeep810
    @janakapradeep810 3 ปีที่แล้ว +2

    12v වාහන battery එකකට සම්බන්ධ කරන්නේ කොහොමද ?
    Ahema සම්බන්ධ karanna pluwanda?

  • @epyantha9278
    @epyantha9278 3 ปีที่แล้ว

    මම ආයෙ මයා කිව්‍ර විදියට වැඩෙන කලා වැඩෙ සාර්ථකයි නයාට පින් බූද සරණයි

  • @RumeshchathurangaRumeshcha-r5t
    @RumeshchathurangaRumeshcha-r5t หลายเดือนก่อน

    Malti mitarayak natiwa kohomada karanne malti mitarayak awashyamada

  • @chinthakamadura7463
    @chinthakamadura7463 หลายเดือนก่อน

    අද රෙපෙයාර් එක්කට මේකක් ආවෙ thaks මං මේ විදිහටමයි දුන්නෙ මුලින් හිතුනා 15v වැඩි වෙයි කියලා එක නිසාම youtube එකේ බැලුවේ හෙට කස්ටමට කිට් එක ගහලම දෙන්න පුලුවන්

  • @pradeepweerasekara4935
    @pradeepweerasekara4935 3 ปีที่แล้ว

    ugannapu vediha hariyatama hari. godak tx

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    U s b කිටිඑකේ රේඩියෝ චැනල් rimort controler එක නැතුව අල්ලන්න බැරිද?

  • @janithbalawickrama
    @janithbalawickrama 3 ปีที่แล้ว

    Oya Microlab 280 model ektama Bluetooth krna widiha kiyla denna pluwn da?

  • @virusattack3570
    @virusattack3570 3 ปีที่แล้ว

    Aiye micro lab subwoofer eka DC 12 battery eken power denne kohomada 3wheel ekata hai karaganna

  • @bestvideo1693
    @bestvideo1693 ปีที่แล้ว

    Lg hifi set ekakata usb kit savikaranne kohomada

  • @supertec6676
    @supertec6676 4 ปีที่แล้ว +1

    Usb kit eke fm line ahuwenne nathte ai? Ekata mokada karanna puluwa

  • @DasunGamage-j1k
    @DasunGamage-j1k 2 หลายเดือนก่อน

    Mt kiynna pluwnda 3 wheel ake 12 v battery akta denna kohomada kiyala

  • @mdskodagoda3772
    @mdskodagoda3772 2 ปีที่แล้ว

    Singar buffal ekakata usb kit ekak sambanda karanne kohomada

  • @robinfernando8241
    @robinfernando8241 3 ปีที่แล้ว

    Bro oka regular input akata vena input akak dunnama dekama signal enawa ne aka maru karanna mood changer ekak kohomada saha thawath lin out put ganna kohomada

  • @dineshkumara9577
    @dineshkumara9577 หลายเดือนก่อน

    Mage ke out put 23v 0 23v hadanna puluwanda

  • @thiwankabandara2172
    @thiwankabandara2172 3 ปีที่แล้ว

    Godak thanks malli oyage vidiyo man godak balanwa.. mata samanniya danumak thibba.. ilectronik sambandawa.. ithin man goda dewal igana gannawa oyagan. Bohoma pin mokada owa kauruth kiyala denna naa..

  • @dineshmadusanka8545
    @dineshmadusanka8545 3 ปีที่แล้ว

    1IN1 input ekk tyeddi khmda krne kylt poddk kyl dunm nn hodai...

  • @kmgsdanushka6259
    @kmgsdanushka6259 2 หลายเดือนก่อน

    තනිකන් සැරේ තියෙන කොහොමද ග්‍රවුන් එක හොයාගන්නේ

  • @chanakalakshan2118
    @chanakalakshan2118 3 ปีที่แล้ว

    5.1 sub එකක input jack 3ක් තියෙනවනෙ, ඒ 3ටම සෙට් වෙන්න usb kit එකේ input එක පාස්සන්න ඕනද අයියේ?

  • @sududilmi3994
    @sududilmi3994 2 ปีที่แล้ว

    Aiye sony set ekakata set karanna puluwanda

  • @isharamadushanka5385
    @isharamadushanka5385 4 ปีที่แล้ว +1

    ස්තුති

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි දිගටම රැදිල ඉන්නවට

  • @notisudu7274
    @notisudu7274 4 ปีที่แล้ว +1

    hoda ayiye supiriyata pehediliwa video eka thiyanawa

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    සුපිරි

  • @tuktukbro3668
    @tuktukbro3668 2 ปีที่แล้ว

    සබ් එකෙ බෙස් වොලියුම් කන්ටොල එක වැඩ නැති උනොත් එකෙ පින් වලට වයර් පාස්සලා තාව කාලින ව හදන්න බැරි ද

  • @gihanwasantha7542
    @gihanwasantha7542 3 ปีที่แล้ว

    Niyamai kiyana dewal hodata therenawa

  • @shanvlogs8627
    @shanvlogs8627 3 ปีที่แล้ว

    Mekw on krapu gmn fm eken on wenawane. Ithn apita audio in ekn computer eke sound gann barida

  • @tharanganuwann2299
    @tharanganuwann2299 ปีที่แล้ว

    ම්වගෙ එකක් තියෙනව එකෙ සවුන්ඩ් හිමිට ඇහෙන්නෙ කොච්චර වැඩි කරත් එ ඇයි කියන්න පුලුවන්ද☹️

  • @lakshansampath873
    @lakshansampath873 2 ปีที่แล้ว

    Me aiyee oke bass walata hari yan speakers wala poto dana wada

  • @nuwansudarshana2181
    @nuwansudarshana2181 3 ปีที่แล้ว

    Thanks

  • @AbdulRaheem-eh9qc
    @AbdulRaheem-eh9qc 3 ปีที่แล้ว

    Input ekata nethuwa aux ekata kohamada denne ?

  • @prabashchandrasekara9050
    @prabashchandrasekara9050 2 ปีที่แล้ว

    Pen එකයි Aux එකයි හොදට වැඩ කරනවා. Fm Mode එක දාද්දි ක්‍රීන් ගාලා සද්දයක් එනව.. මොකක්ද ප්‍රශ්නෙ අයියෙ ?

  • @janaka4001
    @janaka4001 4 ปีที่แล้ว +1

    Aiyee components check karana video ekak danna,good and bad components ekka karanna

  • @prabashmalinda5777
    @prabashmalinda5777 2 ปีที่แล้ว

    Mage sub eke pre amp eka wenama thiyenne. Eka mage athin kaduna. Den usb kit ekak ma gawa thiyanawa pre amp eka nathuwa eka set karanna barida

  • @kasunkalhara110
    @kasunkalhara110 3 ปีที่แล้ว

    Hum ekak enawa eka nawaththanne kohomada
    Sound smooth nene

  • @chiranjanith8857
    @chiranjanith8857 3 ปีที่แล้ว

    Aiya.....usb kit eka set karala thiyaddi pc...ekata gahaddi....usb kit ekata awlak wenawada.?

  • @isharasandanayake3732
    @isharasandanayake3732 4 ปีที่แล้ว

    මගෙ sub එකේ radio aux තියෙනවා bluetooth විතරයි නැත්තෙ. ඉතිං මේ වගේ kit එකක් fix කරන්න පුළුවන් ද?

  • @sanugasudamseth7995
    @sanugasudamseth7995 3 ปีที่แล้ว

    අයියේ අපිට ඕක කෙලින්ම subbufer එකකට හයි කරන හැටි වීඩියෝ එකක් ඒවන්නකො.
    අයියේ ඕකට 5v දුන්නොත් buffel එක හොඳ සද්දෙට තියෙනවද?

  • @3072170
    @3072170 3 ปีที่แล้ว

    12V වලට වඩා වැඩි උනොත් Bluetooth kit එක පිච්චෙනවද? ඔයා සවි කරපු එකේ 15v තිබුනනේ?

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 ปีที่แล้ว

      7805 රෙගියුලේටර් එකක් කිට් එකේ තියෙන නිසා ප්‍රශ්ණයක් නෑ, 15v දක්වා දුන්නත් kit එකෙන් regulator එක තියෙන නිසා 5v විතරයි ගන්නේ, හැබැයි regulator එක තියෙන kit වල විතරයි, නැත්නම් වෙනම 7805 regulator එකක් හරහා power දෙන්න ඕන

  • @tharangadikkumbura
    @tharangadikkumbura 4 ปีที่แล้ว

    Good work 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @w.nalindadineshkumara2831
    @w.nalindadineshkumara2831 4 ปีที่แล้ว

    Usb kit eke humeka nathikaraganne kohomada

  • @සදුන්පුතා
    @සදුන්පුතා 3 ปีที่แล้ว

    මට දැන ගන්න පුලුවන්ද blutoth usb එකක් ටීවි ඒහේකට සකස් කරගන්න පුලුවන්ද එතකොට පෝන් එකේ වීඩියෝ ටිවි එකෙන් බලන්න විදියක් තියනවද.

  • @kasunrupasinghe4008
    @kasunrupasinghe4008 2 ปีที่แล้ว

    Audio input නැති wireless subwooferයට හයි කරන්න පුලුවන්ද

  • @chandimaamarasingha9414
    @chandimaamarasingha9414 4 ปีที่แล้ว

    usb kit ekata power set kalama hum sound ekak enawa. Eka nathi karanne kohomada

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว

    Niyamai aiye

  • @damithkumara6618
    @damithkumara6618 3 ปีที่แล้ว

    Niyama danuma

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว

    Mini Friamp එකක් හරහා දෙන විදිහ කියන්න sir

  • @chamarapiumal7343
    @chamarapiumal7343 8 หลายเดือนก่อน

    Low battery please charge kiyala enne ai

  • @sujithkumara2448
    @sujithkumara2448 3 ปีที่แล้ว

    Aiya..shaarp set up ekak තියෙනවා .වැඩ කරන්නේ නෑ.ඒත් voltage ok.5,10,-15,gnd.ok.සෙටි එක on,වෙන් නැ.ඒ කට පුලුවන්ද usb එකක් set කරන්න ?

  • @hasithmadusanka8443
    @hasithmadusanka8443 2 ปีที่แล้ว

    Mata deyak denagnna puluwanda

  • @supertec6676
    @supertec6676 4 ปีที่แล้ว

    Supiri

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว

    සබිවූපර් එකට සප්ලයි දීල මල්ටි මීටරය සමිබන්ද කර පරික්සා කිරිම අවුලක් නැද්ද.ෂොට් වීමක් වෙයිද.එහෙම අහන්නෙ මම ඉලෙක්ට්රොනික දැනුමක් නැති නිසා.

    • @widurasenadhisuranga4400
      @widurasenadhisuranga4400 ปีที่แล้ว

      denumak nethiwa kisi deyak karanna epa.vidio eka balala kiyala dena widiyata karanna uthsaha karanna.

  • @t...d..l7326
    @t...d..l7326 3 ปีที่แล้ว

    Anolog aken kohomada balanne

  • @alexpeirisalexpeiris1603
    @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว

    මම හදලා තියෙනවා කඩෙන් ගන්න කොට මම ඇහැවා 12v දෙන්න බැරිද කියලා එයා කිවෙත් ඔයා කියපු විදියට තමයි කිවෙ තව එකක් තියෙනවා ඒකට 12v දෙන්න බැහැ 5v දෙන්න පුඑවන් කමෙන්ට් කරනකොට හරියට දැනගෙන කමෙන්ට් කරපල්ලා ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න අයත් ඉගෙනගන්නෙ නැහැ ඔයාලා ගනන්ගන්න එපා එයා රස්සාවක් වසයෙන් කරන කෙනෙක් වෙන්න පුඑවන් සමහර අය තමා දන්න දෙවල් කියා දෙන්නෙ නැහැ එයා විතරක් දැනගත්තොත් ඇති යන දාටමොනාද බං ගෙනියන්නෙ ඔයා උගන්වන්න ඉදිරියටම යන්න තව තව විඩියො දාන්න ස්තුතියි ඔබට

  • @janithbalawickrama
    @janithbalawickrama 3 ปีที่แล้ว

    Hum එකක් එනවා.. ඒක නැති කරගන්නෙ කොහොමද?

  • @saumyakumara5869
    @saumyakumara5869 3 ปีที่แล้ว

    Aiya amp ekata usb kit ekak savi karanne kohomada kiyannako

  • @sahansandeep7085
    @sahansandeep7085 4 ปีที่แล้ว

    fatta

  • @navinduyasass8439
    @navinduyasass8439 2 ปีที่แล้ว

    Aiyye audio cable ekk hadna hati dannako

  • @relaxingmusicbro8786
    @relaxingmusicbro8786 2 ปีที่แล้ว

    Patta bro

  • @deshanpoorna2667
    @deshanpoorna2667 3 ปีที่แล้ว

    AUX audio input ekata usb kit ekak set karata aulak nadda

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว

    Audio input එකට වයරින් කරාට පස්සේ වැරදීමකින් හෝ එක වර ඒ input එකට තව inupt එකක් පිට්න් දුන්නෝත් මොකද වෙන්නේ sir...

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว +1

      ගැටලුවක් නෑ දෙකම කවලමේ වැඩ කරනව .

    • @kamalbuddhika6159
      @kamalbuddhika6159 4 ปีที่แล้ว +1

      Tnx oyage lesson hodia digatama karanna good luck sir

    • @kasuntharaka3969
      @kasuntharaka3969 3 ปีที่แล้ว

      Hoda prashnayak

    • @prabhathweerasekara5983
      @prabhathweerasekara5983 3 ปีที่แล้ว

      Mage microlab eke 17.8v ganak enawa.usb kit eka fix kalata kamak nedda

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 4 ปีที่แล้ว

    hum ekak enawata mokada karanne?

  • @isharanirmal8434
    @isharanirmal8434 3 ปีที่แล้ว

    Bees saund giyama hadana hati vidio ekak danda aiye

  • @chamakprashant1881
    @chamakprashant1881 3 ปีที่แล้ว

    බවුත් එක වොට් කියක එකක් වෙන්න ඔනෙද(40w ද 60wද )

  • @dinushathilakarathne5542
    @dinushathilakarathne5542 4 ปีที่แล้ว

    DVD player ekkata savi karana vidiha kiyala denna

  • @buddhikaprasad6184
    @buddhikaprasad6184 3 ปีที่แล้ว

    Hodata theruna

  • @priyantharpathirana3286
    @priyantharpathirana3286 3 ปีที่แล้ว +2

    12vඑකට15V දුන්නට ගැටලුවක් නැතිද

  • @HDMRIFAS
    @HDMRIFAS 4 ปีที่แล้ว

    Mp5 bord ganda beritha brother?

  • @බේරුවලඅපිනාමල්ට

    සර් 7805 ට උපරිම වෝල්ට් කීයක් දෙන්න පුළුවන් ද ?

    • @widurasenadhisuranga4400
      @widurasenadhisuranga4400 ปีที่แล้ว

      7805 TRANSISTOR 15 V denna puluwan uparima.5V out wenne.7806 out wenne 6V .7809 out wenne 9V. 7812 out 12v

  • @esygadgets4726
    @esygadgets4726 2 ปีที่แล้ว

    Onema ekkata set neda

  • @darshanasampath4692
    @darshanasampath4692 ปีที่แล้ว

    12. 37v dunnota aulak nadda aiye

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  ปีที่แล้ว

      ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว

    👍👍

  • @amalpravin1188
    @amalpravin1188 3 ปีที่แล้ว

    මල්ටි මිටරයක් නැතිව වැඩෙ කරන්න අමරුද

  • @roshanyt3658
    @roshanyt3658 3 ปีที่แล้ว

    ❤️❤️👍

  • @kumaragethilak1801
    @kumaragethilak1801 ปีที่แล้ว

    Explain kerema pahadilie

  • @vihagavishal5101
    @vihagavishal5101 ปีที่แล้ว

    මෙ සකිට් එක ගන්නෙ කොහෙන්ද

  • @felixkumara5547
    @felixkumara5547 ปีที่แล้ว

    Mata oya unit aka ganna thanak kiyanna pls

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  ปีที่แล้ว

      077 838 6476 / 0112 517 277 contact us for more details or visit our website www.itecelectronic.lk

  • @Vathika_Sasanka
    @Vathika_Sasanka 3 ปีที่แล้ว +1

    ⭐⭐⭐♨♨♨

  • @Suvishka_Themiya
    @Suvishka_Themiya ปีที่แล้ว

    Hum ekk enw neh ohoma ghuwama 🙂

  • @akasheshmika4594
    @akasheshmika4594 3 ปีที่แล้ว

    තැන්කිවු අයියෙ ඔයා මට ඕනම එකක් තමා කීයාදුන්නෙ

  • @slmaster7563
    @slmaster7563 4 ปีที่แล้ว

    Oke mila kiyada

  • @kwshantha1183
    @kwshantha1183 3 ปีที่แล้ว

    සබිිබුෆර් එකට 12vබැටරියකික් වැඩ කරන විඩියේඑකක් දාන්න

  • @Athikramana
    @Athikramana 4 ปีที่แล้ว

    බ්‍රෝ මේක 12 වෝල්ට් පවර් පැක් එකෙන් වැඩ කරන්නෙ නැත්තෙ ඇයි

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      මේක කියන්නෙ මොකක්ද. සබ් එකද usb එකද.
      සබ් එක +12vන් 0 -12v
      නිසා වැඩ කරන්නෙ නෑ

  • @sampathsiriwardana7275
    @sampathsiriwardana7275 4 ปีที่แล้ว

    Mama oya vidiyata haikara usb kit ekak ham....ekak enawa..

  • @dulipkishantha7379
    @dulipkishantha7379 2 ปีที่แล้ว

    16v dunnam 7805 eka pichchunani

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  2 ปีที่แล้ว

      සමහර 7805 වැඩ කරන් නෑ..16v වලට ඔරිජිනල් ඒව වැඩ

    • @dulipkishantha7379
      @dulipkishantha7379 2 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 7805 ic eka dammota hari hariyad

    • @dulipkishantha7379
      @dulipkishantha7379 2 ปีที่แล้ว

      @@itecelectronicsinhala2862 hoda ekk ganna tiyenne koheda

  • @sampathwijenayake4347
    @sampathwijenayake4347 3 ปีที่แล้ว

    5 v 15 v dena harakek oka thawa tika welawai duwanne pichenawa

    • @chanakalakshan2118
      @chanakalakshan2118 3 ปีที่แล้ว +1

      ඒකට තමයි මිස් 7805 කියල regulator එකක් usb kit එකට ඇවිල්ලා තියෙන්නෙ 🙂👍

    • @alexpeirisalexpeiris1603
      @alexpeirisalexpeiris1603 3 ปีที่แล้ว +1

      උඹ අත පුච්චගන්නෙ නැතුව අයින්වෙලා ඉදපන් සම්පත්

    • @widurasenadhisuranga4400
      @widurasenadhisuranga4400 ปีที่แล้ว

      230V dela 12 V ganna ekath boruwakda.😂

  • @kalanaprasad1340
    @kalanaprasad1340 4 ปีที่แล้ว

    ❤❤❤

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 4 ปีที่แล้ว

    Usb kit eken Hum eka enne nedda

    • @itecelectronicsinhala2862
      @itecelectronicsinhala2862  4 ปีที่แล้ว

      වැරදියට power දුන්නොත් හම් එකක් එනව.

    • @kavindudananjaya2896
      @kavindudananjaya2896 4 ปีที่แล้ว

      කොහොමද ඉතින් power denna kiyanne

  • @manjulaishara1281
    @manjulaishara1281 4 ปีที่แล้ว

    😍😍😍😍

  • @isharanirmal8434
    @isharanirmal8434 3 ปีที่แล้ว

    Aiye oya sub ekak mama gawa thiye eke bees saund nathuwa giya eka hadanne kohomada

  • @indunilmapa1405
    @indunilmapa1405 4 ปีที่แล้ว

    Subwoofer,සබ්වූෆර්

  • @dhulcmax5498
    @dhulcmax5498 3 ปีที่แล้ว

    Mic gahanna hadanna usd kit

  • @navindunethsara3831
    @navindunethsara3831 3 ปีที่แล้ว

    3 wheel walata set karana video 1k oniiiiiiiiiiiii