How To Fix Bluetooth USB kit In Microlab Subwoofer | Microlab subwoofer repair Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • How To Fix Bluetooth USB kit In Microlab Subwoofer | Microlab M280 subwoofer repair Sinhala

ความคิดเห็น • 107

  • @kalpamihiranga5695
    @kalpamihiranga5695 ปีที่แล้ว +2

    සේරම කියපු විදිහටම කරා. Bluetooth වලින් වැඩ කරද්දී හොදට සද්දේ තියෙනවා. Aux jack එක plug කරද්දී සද්දේ අඩුවෙනවා. තව දෙපාරයි අහන්න පුලුවන් වුනේ Bluetooth module එකට power දීපු චාජරේ පිච්චුනා. 5v 700mah charger එකක් use කරේ. දාන්න ඕනි හරිම , voltage,amp ගාන කියන්න.

  • @Indrajithranaweera
    @Indrajithranaweera ปีที่แล้ว

    👍 හොඳ පැහැදිලි කිරීමක්

  • @Dhanukakw
    @Dhanukakw 10 หลายเดือนก่อน +1

    3.5mm aux input ekak thiyenawa ekakata oya Bluetooth kit eka set karanna barida?🤔(RCA L, R input ekak na)

  • @rahaldhananjaya7031
    @rahaldhananjaya7031 ปีที่แล้ว +3

    subwoofer amplifier (YA190 ) set karanna puluwanda okata 🙄

    • @denethakarshana6434
      @denethakarshana6434 ปีที่แล้ว

      Meke sug ekek thiyeddi ithim aye amuthuwen one nane saho

  • @prasaddwilagama2667
    @prasaddwilagama2667 2 ปีที่แล้ว +3

    Patta bn❤

  • @sadilnlogs8325
    @sadilnlogs8325 2 ปีที่แล้ว +2

    සුපිරි bro💪

  • @nawanjananethshan5506
    @nawanjananethshan5506 2 ปีที่แล้ว +2

    Niyamai bro

  • @tmijas
    @tmijas ปีที่แล้ว +1

    Ayye microlab oya sub woofer eka 3wheel ekata dc karala gahanna puluwan video ekak daanna

  • @user-hp6ik5hz1c
    @user-hp6ik5hz1c ปีที่แล้ว +1

    පිටින් 6vදීලා, usb කිට් ඒකේ out සබ් එකේ AUX දෙකට ජැක් දෙකක් පාස්සලා දුන්නොත් පුලුවන්ද.

  • @user-xv8zq6zn1c
    @user-xv8zq6zn1c 8 หลายเดือนก่อน

    M105 R එකකට තව පොඩි සබ් එකකුයි ස්පීකර් වලට තව ස්පීකර් එක්කුයි සෙට් කරොත් sound quality එක අඩු වෙයිද

  • @user-po8di9km3u
    @user-po8di9km3u 6 หลายเดือนก่อน

    Aiye, Capacity ekak wada kaarane nathan hum ekak wage enawada mage sub eke hum ekakk enawa

  • @user-fq4jy7yu7d
    @user-fq4jy7yu7d 3 หลายเดือนก่อน

    අනේ මට micromax model sp-401 ekata speackers line set karana vidiha kiyala dennakoo .ඒකියන්නෙ ඒකේ ඇතුලේ තියෙන්නෙ ස්පීකර් එක ආන්න ඒකේ වයර් ගැලවිලා හොයන්න බැ😢😢

  • @davewickramasinghe9909
    @davewickramasinghe9909 2 ปีที่แล้ว

    Ayye mage m280 sub eka power enne na plug karahama. mokakkkda hethuwa?mokadda karannna piluwan?

  • @enjoylife7583
    @enjoylife7583 ปีที่แล้ว

    Super bro

  • @heartsrilanka6994
    @heartsrilanka6994 7 หลายเดือนก่อน

    මේ මගේ computer එකට ගහලා තියෙන්නේ , bluetoooth thiyana eka , off karala on කරද්දි , bluetooth mode එක on වෙන්නේ on වෙද්දි axu mode එකට on වෙන්න හදා ගන්න බැරිද, 😢

  • @iroshapriyashan1194
    @iroshapriyashan1194 6 หลายเดือนก่อน

    පරන LG dvd plyer එකක් තියනව එකෙ audio input කරන්න තැනක් නැ එකට usb kit එකක් ස්එට් කරන්න බැරිද

  • @amazonicscircuitri3762
    @amazonicscircuitri3762 2 ปีที่แล้ว

    Watching bro, how many watt is that? Thank you for sharing bro

  • @supungunasekera9600
    @supungunasekera9600 7 หลายเดือนก่อน

    Microlab t10 Bluetooth conexter nathuwa weda karana hadgna puluwnada

  • @inuraeranga2511
    @inuraeranga2511 ปีที่แล้ว

    D2030 IC එකක් තියෙන තැන බෝර්ඩ් එකත් එක්කම ඩැමේජ් වෙලා M-280 subwoofer එකක.මොකක්ද ඒකට කරන්න පුළුවන් ?

  • @chandanajagath7602
    @chandanajagath7602 2 ปีที่แล้ว

    Aiye mage oya wage sub ekak thiye.eke bass speaker eke sounds hodatama adu wela.anith speker deka wada.mokadda check kranna oni

  • @production-jg3wr
    @production-jg3wr 9 วันที่ผ่านมา

    Oya sakit eke diagram ekak dennako amplifier board eke

  • @darshanasampath4692
    @darshanasampath4692 ปีที่แล้ว

    subwoofer eke pen eka aux eka wda karnwa fm dmma sounds enne na. eka hadnna puluwnda. nathm mp3 kit ekk ser karnnda wenne.

  • @jayanithyachamudith8256
    @jayanithyachamudith8256 2 ปีที่แล้ว +1

    Eka USB ekakin subwoofer 2kata denna pluwanda

  • @hewagamagegayan3836
    @hewagamagegayan3836 11 หลายเดือนก่อน

    M500 model
    Eke front pannel eka missing wela😢eka oni karanna widiyak nedda?

  • @ravindushammika9939
    @ravindushammika9939 ปีที่แล้ว

    අයියෙ තව ඈම්ප් හදන හැටි ඕන

  • @rishkd
    @rishkd ปีที่แล้ว

    Me sub eka car ekata set karanne kohomada

  • @chiranjanith8857
    @chiranjanith8857 2 ปีที่แล้ว

    Bro mata podi udauwak one...mage gawa thiyanawa oya sub eka left speaker ekata sounds enna..speaker ekath awlak na..

  • @rashmikaranasinha9351
    @rashmikaranasinha9351 ปีที่แล้ว

    Ayiye oya podi speakr dekata podi lED light ekak set karoth saddeta paththu wenna awulak na ne

  • @aravindaprasad5738
    @aravindaprasad5738 2 ปีที่แล้ว

    oke thiyena orm 4 double magnet sub speaker eka hoyaganna nedda??
    mage eke net eka damaged wela

  • @dhammikaprabhathbandara7198
    @dhammikaprabhathbandara7198 ปีที่แล้ว

    Ane mage lagath oka tynwa..eth eke sound ennema gdk aduwen puluhnnm kiyla dennko e aii kiyla...plzzz

  • @kdmx4997
    @kdmx4997 ปีที่แล้ว

    Oka 12 v walin wada karanna hadanne kohomada ,wahanekata hai karanna

  • @deliciousfood5655
    @deliciousfood5655 2 ปีที่แล้ว

    Richsonic sub ekak tiyanawa blotooth conect karama sadde godak adwenne aiye ahenne.kochchra wadi karat e ganama witrai

  • @pasanfernando6611
    @pasanfernando6611 2 ปีที่แล้ว

    Mekta replace krnna puluwan hodama woofer specker ekak kiyannko bro pls?

    • @lankaelectronics1254
      @lankaelectronics1254  2 ปีที่แล้ว

      Microlab thami hodai kiyala mata recommend karanna pluwan

  • @GayanakaNethmina
    @GayanakaNethmina ปีที่แล้ว

    ඕකෙ ට්‍රාන්ස්ෆෝමරෙ අහක් කරල 12V බැට්‍රියක් මන් සෙට් කරා.ඔන් වෙනවා...ඒම අවුල්ද...

  • @aluthhamadema4261
    @aluthhamadema4261 9 หลายเดือนก่อน

    Hi

  • @ShiranthaSomarathne-ju3dl
    @ShiranthaSomarathne-ju3dl ปีที่แล้ว

    Loku speaker eke ohoms watt ගමන keeyada?

  • @madhuradayan9783
    @madhuradayan9783 7 หลายเดือนก่อน

    සවුන්ඩ් අඩුවෙන් ඇහෙන්නේ ඇයි ඒක හදගන්නේ කොහෝමද?

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว

    පොන් චාජරෙන් ගන්න සර්කිට් සබිවූපර් සර්කිට් එකට පාස්සපූවම කොටි වීමක් වෙන්නෙ නැද්ද.පහදල දෙන්න.

  • @supertechnician3230
    @supertechnician3230 2 ปีที่แล้ว +1

    Okata power eka kochchara supply kranna oneda anivaren reply krnna

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 2 ปีที่แล้ว

    Microlab m700u subwoofer eka on kalama podi on wena sound ekak ena echcharai. Sound ne. Issaraha display ekath ne. Mama masa 3kata passe on kalama display awa namuth display eke error ekak thiyenawa. Sound ekath awa. Sound eka tikak wadi karapu gaman ayemath okkoma nethuwa giya. Kohomada hadaa ganne.

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว

    අයියේ ඔය සබ් එකේ තියන පින් 8 ic එකෙන් මොකද වෙන්නෙ කියල කියන්නකෝ🙏

  • @ZIO-u
    @ZIO-u 2 ปีที่แล้ว

    Oke right ekay gnd ekay dipa madida

  • @IsuruThathsara
    @IsuruThathsara ปีที่แล้ว

    මේ subwoofer එක වාහනයකට සම්බන්ඳ කරන්න පුළුවන් කොහොමද

  • @nawanjananethshan5506
    @nawanjananethshan5506 2 ปีที่แล้ว +1

    Aiye wena wena aluth dewal hadannako

    • @lankaelectronics1254
      @lankaelectronics1254  2 ปีที่แล้ว +1

      ha ha malli me dawas wala badu ehema na ne ganna eki awla ikmanata dannamko

  • @ashanchamodaya2843
    @ashanchamodaya2843 2 ปีที่แล้ว

    Transformer eke red line dekata chargere eke red line ekai black line ekai passadi red line deka maru unoth awulk wenwd..

    • @lankaelectronics1254
      @lankaelectronics1254  2 ปีที่แล้ว

      na oya therun aran thinawa waradi Transformer eke red line dekata chargere eke 230v input paththe line 2ka godak welawata ekama patin enne nil nil e wage nathnm charger eke board ekema gahala thino N, L kiyala anna e paththata thami denna one eka maru unata awlk na chargere eke red line ekai black line godak welawata wenne output paththa DC 12V paththa e pathata waradilawath set karanna epa 230V ta

  • @user-bk4yc6fl6k
    @user-bk4yc6fl6k หลายเดือนก่อน

    Soo saddayak enawa

  • @rahumannizar400
    @rahumannizar400 8 หลายเดือนก่อน

    My subwoofer not work pl help

  • @mihirandananjaya74
    @mihirandananjaya74 2 ปีที่แล้ว

    supiri

  • @lakshithalakshi5823
    @lakshithalakshi5823 ปีที่แล้ว

    සමිබන්ධ කරගන්න පුලුවන් නමිබර් එකක් ගන්න බැරිද. ගැටලුවක් තියෙනව

  • @user-kg8yi1eg1b
    @user-kg8yi1eg1b 11 หลายเดือนก่อน

    Meke bass piker ek kiyk wenwd

  • @asithamadushan3627
    @asithamadushan3627 ปีที่แล้ว

    Oke volume batton dekama wada karanne nha rkata mokakda karana ona

  • @pasindulakshan999
    @pasindulakshan999 ปีที่แล้ว

    මේකේ සබ් ස්පීකර් එක දැන් කීයක් ව්න්වද

  • @rahumannizar400
    @rahumannizar400 8 หลายเดือนก่อน

    How to call

  • @tineshmohan1564
    @tineshmohan1564 2 ปีที่แล้ว

    Speakers ekak aduwen ahanne. Speaker maru kara Eth eka pattak aduwen ahenne.

  • @suwaosu2671
    @suwaosu2671 2 ปีที่แล้ว

    Microlab එක ත්‍රීවීලර් එකට set කරන්න පුළුවන් ද

  • @nishalkalhara8698
    @nishalkalhara8698 2 ปีที่แล้ว

    micro lab m280 sub speaker eka inch keeyada

  • @NIL_KIRILLI
    @NIL_KIRILLI ปีที่แล้ว

    අයියෙ මගෙ ඔය සබ් එකෙ බේස් එකෙන් හම් සබ්දයක් එනවා. ඇයි ඒ එහෙම වෙන්නෙ 😧😧😧😧

  • @musicspecial3524
    @musicspecial3524 2 ปีที่แล้ว

    Okye bass hodaeida 🤔

  • @ravindugimhan4396
    @ravindugimhan4396 2 ปีที่แล้ว

    Oyage namba eka dennako mata ape bafal ekaka sawund eka sindu play weddi sawund eka adui eth bafal eka on karaddi play wena wois sawun eka hodatama sadde thiyenawa oayagenamba eka replai ekak me kament ekak dannako mata eka ahaganna

  • @sanjayadesilva4955
    @sanjayadesilva4955 2 ปีที่แล้ว

    Sub eka gaththe kohenda kiyannako. E kade nama mokakda?

  • @shenalattanayake395
    @shenalattanayake395 2 ปีที่แล้ว

    Contact karaganna widihak thiyenwada brother oyawa?

  • @namalbro2673
    @namalbro2673 2 ปีที่แล้ว

    Mata udawvak ganna puluwannda

  • @asankanilakshan886
    @asankanilakshan886 2 ปีที่แล้ว

    sound hodi d me sub eke

  • @ashanshlinda732
    @ashanshlinda732 ปีที่แล้ว

    මට සුවිච් එකට එන වයර් සෙට් එක පොඩ්ඩක් පෙන්නකෝ

  • @HavestingSirlanka
    @HavestingSirlanka ปีที่แล้ว

    Ayiye okata dc karant eka denna hadanna bada

  • @janithpriyasanka7348
    @janithpriyasanka7348 ปีที่แล้ว

    Phone ekn bluetooth hodt wed lap ekn dunnma kadi kadi ynne sound awl 😢

  • @rathnayakagb3839
    @rathnayakagb3839 2 ปีที่แล้ว

    මගෙ සබ් එකෙ කරන්ට් එක එනවා සඩ්ඩෙ එනවා සඩ්ඩෙ අඩුයි

  • @pasinduyasara9848
    @pasinduyasara9848 2 ปีที่แล้ว +1

    ඔකක් කිය ද

  • @sureshnandika1704
    @sureshnandika1704 ปีที่แล้ว

    Video aka ගොඩක් digai

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 2 ปีที่แล้ว

    චාජර් සර්කිට් එක සබ්වුපර් සර්කිට් එකට පාස්සපූවම ෂොට් වෙන්නැද්ද.

    • @lankaelectronics1254
      @lankaelectronics1254  2 ปีที่แล้ว

      prashne pahadili na ne

    • @chandrasirisilva1300
      @chandrasirisilva1300 2 ปีที่แล้ว

      USB kit 1ට පවර් ගන්න පොන් චාජරෙ සර්කිට් එක සබිවූපරෙ සර්කිටි එකට සවිකලාම අවුලක් නැද්ද.

    • @lankaelectronics1254
      @lankaelectronics1254  2 ปีที่แล้ว +1

      phone චාජරෙnma සබිවූපරෙ සර්කිටි ekatath power dennada ehema nam ba සබිවූපරෙ සර්කිටි ekata trnasfomer ekata kalin ena 230v line eken පොන් චාජරෙta voltage eka input karanna pluwan

  • @indajothiurubokke7556
    @indajothiurubokke7556 2 ปีที่แล้ว

    අයියේ ඔයාගේ දුරකත නම්බරය දෙන්න පුළුවන් ද

    • @lankaelectronics1254
      @lankaelectronics1254  2 ปีที่แล้ว

      ස්වාමින් වහන්ස ඔබට පැන නැගුණු ගැටලුව කුමක්ද

  • @delshannex8330
    @delshannex8330 ปีที่แล้ว

    ඔක නම් පරන බඩු කඩෙන් ගත්ත එකක් නෙවෙයි

    • @nilangakavihara2063
      @nilangakavihara2063 ปีที่แล้ว

      😂 අපි ගියාම තියෙන්නෙ දිරපු ඒවා ඔක්කොම😅

    • @rio_zia
      @rio_zia 11 หลายเดือนก่อน

      ඒකනෙ බං මෙච්චර හොඳ එකක් යකඩ බඩු කඩේක තීනවා තීනවා කියන්නෙ ලෝක පුදුමයක්නෙ.😂😂

  • @rasheenx8451
    @rasheenx8451 2 ปีที่แล้ว

    mokadda GND kiyanne

  • @hashananurada284
    @hashananurada284 2 ปีที่แล้ว

    Aiyye oyage number k nadda whatapp fb wath nadda mata gataluk thino kinna

  • @namalbro2673
    @namalbro2673 2 ปีที่แล้ว

    Hi