පෙබරවාරි මාසේ අස්වැසුම මුදල් හෙට බැංකුවලට දානවා ඉක්මන් කරන්න | Aswesuma 2025 February new update

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • #aswesuma #aswesumanews #aswesumanewupdate
    Thank watch this video ❤️

ความคิดเห็น • 37

  • @SiraniSirani-v5h
    @SiraniSirani-v5h 19 ชั่วโมงที่ผ่านมา +7

    අනේ දෙවියනේ ලැබෙන්න අපි අසරනයි ඒ දෙන මුදලින් කන බත් කටට ගොඩාක් පිං ජනාදිපතිට jesu pihitai

  • @princezzaaysha9023
    @princezzaaysha9023 ชั่วโมงที่ผ่านมา +1

    Apita 5000 vedikaranne nedda ? Mahaththayath daala gihin eganaganna lamai dennek innawa aadayam maargayak ne ai tiyana ayata 10000 , 17500 denne apitai harinam a gaana lebenna one harima asaadaranayak karanne apitath vedikarala denna 🙏

  • @dedduwajayathunga1947
    @dedduwajayathunga1947 4 ชั่วโมงที่ผ่านมา +1

    මොනවා උනත් අස්වැසුම දෙන්න ඕන මිනිස්සුන්ට දෙන්නේ නෑ ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීලට

  • @SadunTharagga
    @SadunTharagga 9 ชั่วโมงที่ผ่านมา +2

    අනේ පිංසිද්දවෙනවා ජනාධිපති තුමා අපිට අස්වැසුම දෙනවාට

  • @RaviduRavidu-l4s
    @RaviduRavidu-l4s ชั่วโมงที่ผ่านมา

    සල්ලි වැටිලා තිබුනා 2 ඒත් ගන්න බැනේ දැන් සතියක්නේ

  • @KaluArachchi-i1i
    @KaluArachchi-i1i 2 ชั่วโมงที่ผ่านมา

    දෙවෙනිද සයිඩි එකට දාලා තියෙන්නෙ

    • @RaviduRavidu-l4s
      @RaviduRavidu-l4s ชั่วโมงที่ผ่านมา

      ගන්න බැ නේද

  • @Rokshanfx
    @Rokshanfx 18 ชั่วโมงที่ผ่านมา

    Tomorrow i withdrawal money in bank ?? Aswesuma??? Please tell English

  • @ThanujaManohara
    @ThanujaManohara 9 ชั่วโมงที่ผ่านมา +1

    Aiye mama muhuddu gihin hitye janawari mase.mata jannawari mase shalli ganna bari una.mata parasnayak weyida aiye ane ayie puluwannam kiyanna

  • @chandrahelaudawaththa6691
    @chandrahelaudawaththa6691 6 ชั่วโมงที่ผ่านมา

    රටටසේවයක් උනා අපෙන්.අපි හොඳට රටට ඩොලර් හොයපු ආයතන වල වැඩකලා ඒත් අපි දැන් වයසයි අස්වැසුම නැතඋනොත් කාගෙ පිහිටද

  • @lahirumadushanka1960
    @lahirumadushanka1960 3 ชั่วโมงที่ผ่านมา

    2weni wate damma..thama gewal wala aweth na.eth sistem eke ID No gahuwama wisthra watenawa.open account kiyl thiynwa.ei ehema wenne

  • @SadunTharagga
    @SadunTharagga 9 ชั่วโมงที่ผ่านมา +1

    කන්න බෙන්නේත් ඒ දෙන පන්දාහෙන්

  • @SudeshikaSadamali
    @SudeshikaSadamali 8 ชั่วโมงที่ผ่านมา

    Mudal vatilada kiyala balanna puluvan link eka danna puluvanda

  • @DamithaSiriwardane
    @DamithaSiriwardane 2 ชั่วโมงที่ผ่านมา

    Godak shuthi janadipathithumani

  • @LakminaBandara-e3v
    @LakminaBandara-e3v 6 ชั่วโมงที่ผ่านมา

    dewani wate samiksane ewatada pebararawari 10 danne

  • @ChandimaChandima-r3s
    @ChandimaChandima-r3s 6 ชั่วโมงที่ผ่านมา

    අද දාලද

  • @RuwanKumara-qb8qe
    @RuwanKumara-qb8qe 16 ชั่วโมงที่ผ่านมา

    Ane janathipathi thumani oba thumata godak pin api wage antha thuppath ayata me wage sahanatharayak laba thenawata

  • @SasobhaSadhagomi
    @SasobhaSadhagomi 6 ชั่วโมงที่ผ่านมา

    Mata 8500 siteam eke penwa habai bank ekata awe 6000 ine ayye😢

  • @AnoshaPriyanthi-ld3yh
    @AnoshaPriyanthi-ld3yh 17 ชั่วโมงที่ผ่านมา

    Den dukgenaili form purawala denna puluwn da

    • @MaduTec
      @MaduTec  16 ชั่วโมงที่ผ่านมา

      Ou

    • @AnoshaPriyanthi-ld3yh
      @AnoshaPriyanthi-ld3yh 16 ชั่วโมงที่ผ่านมา

      @MaduTec katada e form eka bara denna oni

  • @HdhdJxjjd-i2f
    @HdhdJxjjd-i2f 7 ชั่วโมงที่ผ่านมา

    mma dhuppath eath 5000 dhenne eaken 4500 bank wala dhenne

  • @JagathKumarasiri-rc3qv
    @JagathKumarasiri-rc3qv 5 ชั่วโมงที่ผ่านมา

    මගේ එකවුන්ට් එකට සල්ලි අා කියල මැසේජ් එන්නෙ නැ

  • @Chandrikapriyanthi-np7gs
    @Chandrikapriyanthi-np7gs 7 ชั่วโมงที่ผ่านมา

    Wadak nalaban masen nawatwanwa mage.apat ati dekut na inne ammal gedara adayamakut na wahal temenwa .eth apat wada tiyen ayat 17500 denwa.hamadam apata tami hamadema

  • @DmUpathissa-d1e
    @DmUpathissa-d1e 17 ชั่วโมงที่ผ่านมา

    අපට අස්වැසුම නැ සමික්සනේට ආවෙත් නෑ තම මටත් ලමයි 5 දෙනෙක් ඉන්නවා 4දෙනෙක් ඉස්කෝලෙ යනවා 6000 නෑ බලන් ඉන්නවා තාම මොකුත්මනැ

  • @Gardeenservics573
    @Gardeenservics573 6 ชั่วโมงที่ผ่านมา +1

    Ada ganna puluwanda

    • @MaduTec
      @MaduTec  5 ชั่วโมงที่ผ่านมา

      Ou check karala balanna

  • @SuramyaFernando-x4r
    @SuramyaFernando-x4r 19 ชั่วโมงที่ผ่านมา +1

    අපට පන්ද.හ වැඞී වෙන්නෙ නැද්ද අපී අමාරුවෙන් පීවත් වෙන්නෙ

    • @MaduTec
      @MaduTec  19 ชั่วโมงที่ผ่านมา

      Thama danuwath kirimak karala na e gana❤️

  • @PathmaLatha-j8f
    @PathmaLatha-j8f 17 ชั่วโมงที่ผ่านมา

    මට මදඉ2500

  • @nilanthanilantha9638
    @nilanthanilantha9638 17 ชั่วโมงที่ผ่านมา

    Heta salli danawaluda

    • @MaduTec
      @MaduTec  17 ชั่วโมงที่ผ่านมา

      Ou

    • @ShashiMihiri
      @ShashiMihiri 5 ชั่วโมงที่ผ่านมา

      Ko dala ne ada