Ane oya pohottuwen gahana mada kata hadala unge waradi wahanawa ekai oya karnne janadipati tumeni malimawatai mantrintai mada gahanne owunge hora wahaganna karana plan
Must chase Nilanthi Kottachchi and get the next person in. Must take immediate action then and there otherwise other people too will start doing nonsense. President please don’t allow those ankipankies happen in the parliament
ලාල්,ඔයා විශාල සේවාවක් කරනවා ..ස්තුතිය්.මේ ජනතා රජයේ මැති අමතිවරු ඉතාමත් නිවැරදි තීන්දු තීරණ ගතයුතු වෙලාවක් මේ.කල් දැමීම හෝ ප්‍රමාදවිම නිදහසට කරුනක් නොකරගත යුතුය්.අදාල් තීන්දු ගැනීමට අපි ඔබට බලය දී දැත.ඔබට ඇති ගැටලු සහ පොහොට්ටුවාදි වහල්ලුන්ගේ කාලකන්නි හැසිරීම ගැන ද අපට හොද වැටහීමක් ඇති බවද සදහන් කරමි.
නිලන්ති කට වහගෙන ඉන්න තරමට ආන්ඩුවට හොදයි
එක නම් සහතික ඇක්ත කතා කරන්න දන්නැත්තම් කට වහන් හිටියනම් ඉවරයි මොකද වහල්ලු බලන් ඉන්නේ වචනයක් වරදිනකම්
ඒකනම් ඇත්ත මීඩියා වලටයි රැස්වීම් වලටයි යෑම නැවැත්තුවනම් හරි
නියමයි ලාල් මිනිස්සුන්ගේ පුද්ගලික දේවල් අපිට වැඩක් නෑ. රටේ මහජන ධනය විනාස නොකර වැඩ කරනවානම් එච්චරයි ❤👍
අපේ සල්ලි වලින් අනාචාර්‍යල බඩ පිලුන් ගහන එක අනුන්ගෙ වැඩක්ද උන්නැහෙ.
@ChamindaPushpakumara-x1n ගහපු පිනුම් ඇති රට බංකොලොත් වෙනකම්.. 👉. කුණු ගඳ ඇවිස්සිමෙන් මේ ආණ්ඩුව වට්ටන්න බෑ. ඒ කැම්පේන් එක ෆේල්. සමුපකාර සේරම පරාදයි වෙන රස්සාවක් හොයාගන්නවා අයිසේ කාලේ කන්නේ නැතුව.
එතකොට ලොහාන් අත් අඩංගුවට ගත්ත වෙලේ එයාගෙ ගැනු 2 හුටපටේ තොපි ඇදගන නැවේ ඒක හොදයි තොපේ එවුන් කරොත් හොදයි අනිත් එවුන් කරොත් වැරදි කොපිට පචා චාර්ය අනාචාර්ය රකා චාර්ය සියලුම සම්මාන
@SVA790 කාලය කා දමන්නේ නැතුව වෙන වැඩක් හොයා ගන්නවා අයිසේ
@nalinthamel8402 ඇයි අවුල් නේද ඕයි
ඔබේ කතාවනම් සුපිරි... මේව දකදක රනිල් රාජපක්ෂ ලට කඩේ යන එවුන් තවත් ඉන්නව... ඔවුන් බලූ මැක්කොවගේ... එක එකාට ජම්පරේ අන්දවනවිට ඔවුන් කලන්තෙ හැදිල නිකම්ම බිමට ඇද වැටෙනව නොඅනුමානයි.
අදෝ මුකයෙන්ද බත් කන්න පුරුදු කරල තියෙන්නෙ😊😊😊
පුද්ගලික ඒවාට උන් මූන දෙයි.අපි රට හදාගමු.පාහර පාදඩ,අසීලාචාර ,ත්‍රාඩ කල්ලියගෙන් රට බේරාගත් එක ගැන අපි ඉතාම සතුටින්
අර කච්චතිව්...ඒව එපානේඑ.😊😊😊කොටු පනින සීලාචාර ඩැට් එක සුපිරී නේඑ ජය මන්ගල වානා...කැරොල් තමයි ඕනාඅ.
ලාල් මහතා නියමයි දෙන්න රිදෙන්න ඔබට ශක්තිය ලැබේවා
දෑලි ගාගන්නෙ නැතුව පරිස්සමෙන් ආණ්ඩුව අසුරු වන්න සියලු දෙනාම දැනගන්න ඕන.අණ්ඩුව ඇතුලට පිල්ලි රින්ගවලා වෙලාව ආවාම කලඑළි බහින්න බලාගෙන ඉන්න අයත් ඇති.පරිසමෙන්
මමනං මුකුත් නිලන්ති සහෝදරීට කියන්නෑ. එතුමිය අපේ කැම්පේන් 2 කේ වේදිකාවේ මාරම ගේමක ගැහුවේ. මටනං එදත් අදත් හෙටත් එයා වීරවරියක්.පිගන් වැඩිපුර හෝදන කෙනා අතින් තමය් පිගන් වැඩිපුර බිදෙන්නේ.
ඔබ හරි. අපි කළුතර නෙවෙයි. ඒත් අපි නිලන්ති කොට්ටහච්චි දියණියට ගොඩක් ආදරෙයි.රට වටා තුබුණ මාලිමා චන්ද ව්‍යාපාරයේ ඇය කැපී පෙනෙන චරිතයක්.ගොඩක් කාන්තා චන්ද ගන්න කොට්ටහච්චිට හැකිවුණා.මේ වෙලාවේ ඇයට හොය හොයා මඩ ගහනවා.ඇය මේ තත්ත්වයට පත්වූයේ මාලිමාවට වැඩකල නිසා.මේ වෙලාවේ ඇයව තනි කරන්න හොද නැහැ.ඇයට යම්කිසි හානියක් වුවහොත් බොහො දෙනා කලකිරීමට පත්වෙයි.
❤@@nadiraudakumbure3567
මොනවා උනත් කට පරිස්සං කර ගෙන හිටියොත් හොඳයි.. ගොන් කතා නොකියා
Nilanthi sahodariya. ❤❤❤❤
මොන වැරැද්ද තිබ්බත් මාලිමාව හොර කම නෑ අපි මාලිමාව ට වෙනස් නොවෙමූ
OW..APE..JANATHWAGE ❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Horakam nokarapu kathawa wenayi ona ona widihata athal ganna ba methana laksa ganna marila goda nagapu deyak meka kanen adala eliyata danna puluwan chande dunna eka wenayi
ඔව් මාලිමාව විතරයි හොරා කන්නෙ නැත්තෙ
මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.
YAKO OYA WAGE ME MINISSUNTA KANNA HAL TIKA GENATH DENNA KIYALA HADAK NAGAPAN KARE PONAYA
ඉන්දියන් පුන්නක්කු එකද , ලන්කාවෙ පුන්නක්කුද කන්නෙ😅😅😅
malimawata jayawewa pacha palanayata jayawewa
@@SunilJayasinghe-xj2wcඔයා වවාගෙන කන කෙනෙක්ද
කව්රු වුනත් මාලිමාවේ නමට කැළලක් නම් ඉවත් කරන්න. මුලින්ම තමන් තමන්ට අවංක වෙන්න ඕනේ. පක්ෂෙට ආදරේ වෙන්න ඕනේ. එහෙම අයයි රටට ආදරේ කරන්නේ.
කොටිටචිචි.ගැන අනුර සහොදරයා බලාගනියි හිරැනිකාගෙ ගනෙට .වැටුනොත්.කොටිටචිචිත් පක්ෂයෙන් නෙරපන්න
කොට්ටහච්චි ජනාධිපති කරනව අපි
@asti893 හා
එක දෙයක් මතක තියාගන්න , කොපමණ වැරදි තිබ්නත් එකම බලාපොරෝත්ටුව NPP/JVP තමා, අනිත් හැමෝම කාල බලල රහ කරලා තියෙන අය.ආඑත් නම් පරණ දුෂිත සංස්කෘතියට යන්න දෙන්නනම් එපා -
@@PandithGautha අගහරු වලින් ආපු බුද්දිමත්තු. රන්වලය සහතිකය ගේන්න ජපන් ගියා තාම ආවෙ නෑ.පාර වැරදිලාද කියල පොඩ්ඩඛොයල බලපල්ල.
@@ChamindaPushpakumara-x1n කොපමණ වැරදි තිබ්නත් එකම බලාපොරෝත්ටුව NPP/JVP, අයෙත් වෙන කිසිම චාන්ස්/විකල්පයක් නැත
@@ChamindaPushpakumara-x1n 76 andu karapu Kaplan hori, malakadapu, wali gods dapu eunata wada upadi sahathiya Hoya eunta monawa kiyanna thiyenne our npp eka waga kiyanna onada. May massage karala tjiyeene anduwe hodama hotel😂😂😂😂😂
@@PandithGautha අර port city ය ගොඩ කරන්න ( අන්සක 30 හේ කෝනයට) කොච්චර කලුගල් ඕනද කියල ගනන් මහාචාර්‍යාගෙන් තාම අහගතෙ නැද්ද? 😪😪
N p p ❤❤❤ vikalpa netha
අපිට කාගේවත් පෞද්ගලික දේවල් වැඩක් නෑ.
මාලිමා රජය හොරකම වංචාව දූෂණය නැතිව ධූර කාලය තුල රට සංවර්ධනය කලොත් ඇති.
Yes ❤❤❤
කවුරු හරි වැරැද්දක් කලත් අනුරලා බලා ගනියි.(මාලිමාවේ).
අපිත් ඡන්දෙ දුන්නෙ npp තමයි. ඒත් ඒ කාලෙම අපිට තේරුනා කොට්ටච්චි කියන්නේ කට නිසා මේ ආණ්‌ඩුවට විශාල පාඩුවක් කරන කෙනෙක් කියලා
Ane oya pohottuwen gahana mada kata hadala unge waradi wahanawa ekai oya karnne janadipati tumeni malimawatai mantrintai mada gahanne owunge hora wahaganna karana plan
ඩේසි ආච්චිගේ මැණික් මල්ල කතාව ඇත්තක් ද? බොරුවක් නේ. නමුත් ඒ බොරුව, ඇත්තක් කියලා කිව්වා නේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියලා නේ කිව්වේ.
ඇත්තටම
හරියට දැනගෙන කතා කරන්න. ඇය ජනාධිපතිවරණයේ අනුර කුමාරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ දේවල් කළා. ලස්සනට පැහැදිලිව අදහස් ප්‍රකාශ කිරීමේ බොහෝ හැකියාවක් තියෙනවා. කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැ. වඩාත් හොඳ පිරිසක් තමයි තෝරගන්න වෙන්නේ.
ඡන්ද ඉල්ලන්න රහතන් වහන්සේලා යොදාගන්න බැහැනේ.
@@BlackCat-xm2ljකලා කලා ,ත්වත් දේ කරනවනිල් බලකාය ඕනි නැද්ද?ඔච්චරමරැවටෙන්න එපා.ඉන්දියන් තනකොල ටිකක් මලවල අනුබව කරන්නබෝම්බ වලට නොමැරෙන කාඩිනල්ල හොද නැතෑ😅😅
නියමයි 👍🏻
නිලන්ති කොට්ටච්චිට දැන්ම බෙහෙත් දෙන්න ඕනේ.. නැත්නම් අමාරුවෙන් හදාගත්ත ජනතා ආණ්ඩුව ඉවරයි
ඵයා හැදෙන කෙනෙක් නෙවෙයි ඔය ගෑනිව ඵලවන්න ඔින සමාව දෙන්න මෙි පක්සය ගලපන්න ඵපා. උදා:- වරක් විස්වාසය කඩකල තැනත්තා නැවත විවාස නොකරනු.(මාලිමාව ප්‍රතිපත්තිය ඵසේ විය යුතුයි)!
loku eakakin denna oonne lede honda wenaaa
මාලිමාව රඡයේ මැති ඇමතිවරු එයාලගේ එ රාජකාරි හරියටම කරනවනේ ඉතින් එයාලගේ පුද්ගලික පවුල් ප්‍රස්න රට වැසියන් වෙන අපිට වැඩකුත් නැ රටේ ජනාධිපතිවරයාට වැඩකුත් නැ එච්චරයි එයල එව බේරගනීයි බෝරුවට කියවන උන්ටත් නැද්ද පවුල් ප්‍රස්න එව හොයන්න අපි යනවද නැනේ 🙋♀️🤷♀️
එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂය.
එවුන්ට වැල් හොයල දෙන්න එපා
අනිවාර්යයෙන්ම ඉනිමන් ඹඳිනව
පැරදුන උන්ට කරකියා ගන්න දෙයක් නැති නිසා උන් ඉතින් මොනව හරි හොයනව අනුරට බනින්න. හිටපු උන් කරපුව උන්ට අමතක වෙලා.
ඒත් උන් ඉන්න කාලෙ මිනිස්සු බත් කාලා හිටියා දැන පචා චාර්ය උන් ආවාට පසු කැදත් නැ අලුත් අවුරැද්දට මිනිස්සුන්ට කිරිබත් නැ තොපි වගේ රෙදි සෝදන ඩෝබියන්ට පුනක්කු ඇති වෙනකම් තියනවා
නිලන්තී අගේඉදන් කන කනවා මේක ගේමක් පරිස්සමින් මෙක නාට්‍යයක්
😂😂😂 0:06
පවුල් ප්‍රශ්න පෞද්ගලිකයි.ඇතුලත ගිණි පිටතට දෙන්න එපා කියලා තමා එදා විශාකාවට අවවාද දුන්නේ.දැන් සමාජය පොඩිදේත් ලොකු කර ගන්නවා.අනෙක විසදාගැනීමට නොහැකිනම් නීතියට යෑමේ අයිතිය පුරවැසියන්ට තියෙනවා.පත්තර වලටයි t.v. චැනල් වලටයි සමාජ මාද්‍ය ජාලා කරුවන්ටයි කිසිම අයිතියක් නැහැ පෞද්ගලික ප්‍රශ්න වලට මැදිහත් වෙන්න. පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයේ දේශපාලන ක්‍රියාදාමයන්හි අනිසි ලෙස හැසිරෙනවා නම් ඒක වැරදියි.පවුල් අවුල් කිරීම කර ගැනීම වරදක් තමා. සමාජ සම්මතයට පටහැනි තමා.ඒත් අදාල පාර්ශව ඒවා විසදා ගනියි. කවුරුවත් නිතියෙ කාර්‍ය භාරය කරන්න අවශ්‍ය නැහැ.මේ විදියට ගියොත් මාලිමා රජයේ මැති ඇමතිවරයෙකුගේ දරුවෙකුට වත් නිදහසක් නැතිවෙයි.ඔවුන් ගේ ඡායාරූපත් ගනියි සමාජ මාද්‍ය ජාලා කරුවෝ.පත්තර වාර්තා කරුවෝ.T.V. channel වල වාර්තා කරුවෝ. මාලිමා රජයේ සියලුම උගත් රජයේ මැති ඇමති සහෝදර සහෝදරියනි ඔබලා ප්‍රවේශමෙන් කටයුතු කරන්න.විරුද්ධ වාදීනට කියන්න දේවල් නැහැ.ඔවුන් ගම්වල නූගත් මිනිසුන් කරන කැලෑ පත්තර ගහන තත්ත්වයටම පත් වෙලා ඉන්නේ.රට දියුණු කරන්න මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න විරුද්ධ වාදීන් ඉඩ දෙන්නේ නැහැ.හැම විටම සිල්ලර පශ්නයක් හෝ රැගෙන රජය අසීරු තාවයට පත් කරන්න වැඩ කටයුතු අවුල් කරන්න බලන්නේ.මාලිමා රජයේ උගත් සහෝදර සහෝදරියනි .කල්පනාවෙන් වැඩ කරන්න.රට වැසියාගේ බලාපොරොත්තු ඉටු කිරීමට ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා!!!තෙරුවන් සරණයි!!
SAHATHIKA ATHTHA KATHAWA
වරදට දඩුවම් විනය අංක 1 අනුර 👍
හරියටම හරි ලාල් 😂❤
ඇයි මාලිමාවේ ඉන්නේබෝපැලද ඒ අය කන්නේ ඉටිපන්දන්ද අනේ මේ අනුන්ගේ කුනු නොසොයා තමන්ගේ වැඩක් බලාගන්න එයාල සතුටින් ඉදලාඕන රට හදන්න
Good news lal budu sharanai ❤❤❤
මට තියෙන අවුල කොට්ටහච්චිටයි රන්වලටයි npp එකෙන් නාම යෝජනා දුන්නේ ඇයි? ඒක නොදුන්න නම් මේ දෙන්නා පාර්ලිමේන්තු එන්නේ නැහැනේ.මේක කිරි කළයට ගොම බින්දු දෙකක් වැටුණා වගේ වැඩක්.😢
මාලිමාවට ජය රටට ජය අනුරට ජය
ජයවේවා ලාල් අයියා ❤❤❤ මහජනතාව වන අපි ගෙයක් හදල නිමකරගන්න මූලූ ජිවිත කාලෙම ඉවර වෙනව මොකද ටික ටික තමයි කරගන්නෙ මූදල් නොමැති කම නිසා සමහර පූරවැසියන්ට තරුණ කාලෙ හදාගන්න පටන් ගත්ත ගෙ වයසට යනකල් නිමා කරගන්න බැහැ මූං කොහොමද ජනතාව සූරගෙන කාල තියෙන්නෙ අපෙ අනූර කූමාර ජනාධිපති තූමාට දිර්ගායූස ලැබෙවා තිස්තූන් කොටියක් දෙවි දෙවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤
ජයවේවා 🩷f👍
😂 ලාල් අය්යේ වැඩේ කෙළ උනේ කොට්ච්චි සහෝදරිය ඇතුලු අපේ උන් හිටියේ කිසිම වරදක් නැහැ වගේ නේ..දැන් මෙහෙම වෙනකොට චාටර්.. නාමලයත් ඊයේ හිනා උනා කොට්ටච්චි සහෝදරියට..😅
HAMADAMA WAGAI ADATH BOKKATAMA WADINDA DUNNA, WELL DONE
BRO !!
නීතිය නම් AKD, AKD නම් නීතිය නම් විය යුතුයි.නැතිනම් රටක් නැත අපට හෙටක් නැත
Great explanation,Lal .
අපි මාලිමාවට❤❤❤
Lal bro 🇱🇰👍🏻🇱🇰👍🏻🇱🇰👍🏻
මාලිමාවට ජයවේවා
Niyamai බ්‍රො
ලංකාවේ ලොකුම ලොන්ඩරියේ හිමිකරු ජයවේවා
Thanksssss so much LAL ur great talk and videos always 👍 keep going bless you 🙏 🇭🇲🇦🇺
මොනදෙ වුවත් කොන්ද්සි
රහිතව අනුර ආණ්ඩුව රැකගත යුතුය..
කප්පම් කරුවන් ,හා හිතෛශීන්ට දඬුවම් කළයුතුය.
වස්තරවල අසූචි ගිහිල්ල තියන කොට උන්‍රෙදිහෝද ගන්නව මිසක් කොහෙද දඩුවම් ? ශෝවිතරයි.සතොස ටෙන්ඩරය ත්න් වතාවක්ම ඕනකමින්ම කැන්සල් කරේ ඇයි.
මතකද මහ ර කොඩි කනු අද්ද නෙද අනෙක කොට්ටච්චි දිවුරුම් දුන්නෙ රටෙ බව්මික අකන්ඩතවය අරක්සා කරනව කියල මිසක් එය පන්ච්සිලයෙ පිහිටෙව්වෙ නහ නෙද මන්සිල් රකින එක එ පුද්ගලයට අයිති වඩක්නෙ ජිවිතෙට වරද්දක් නොකරපු බ්කෙනෙක් ඉන්නවනම් කියන්න තම තෞන වයසෙ අයනෙ යම් කලෙකදි වරදින් මිදිල ජිවත් වෙයි පරිනත වෙනකොට අපි කවුරුවත් වර්දි නොකරපු මිනිස්සු නෙමෙයි නෙ මෙක මගෙ මතය
❤ආදරණීය අපේ ලාල් සහෝදරයට ❤❤❤❤❤❤❤❤❤
ඔබ නමිි නිවැරදි.සුපර්❤
Npp කියල ඇවිත් jvp ප්‍රතිපත්තියට හමන්නන්න හදන උන්ව ඵලවමු
great lal sahodaraya.
නියමයි ලාල් රේද්දේ රේවෙන්නම දේනවා
ආන්න රෙවිල.තාම දැක්කෙ නැද්ද? ගද් ගහනවඔහොම ගියොත් පානදුරේ කොලු අප්පුට කොලරාවත් හැදෙනව😅😅
ඖ වගකියන්න ඕනේ..එයානේ නායකයා..😂 කොටු පැනපු ආච්චි = කොට්ටච්චි.. කොට්ටච්චි,දොඩාවත්ත,රන්වල නිසා අනුරත් චාටර් උනා..😅
ISSARA IDIYE MINIMARUWO ,DUSHITHAYO .MANKOLLA KARAYO KAPPAM KARAYO KUDU MUDALALILA. DEN EKATA NEDA. NPP MATHAKA THIYAGANNA ONI AMARUWEN GODA DAGATHTHE EKAEKATA MEKE MADAGAHANNA NODENNA. NEWATHA MOKEK WISWASA KARANNADA ME RATE. PARANA HORU EKKA MONA EKAK KARANNDA NEWATHA
අනුර කුමාර දිසානායක මහතා වග කීම බාර ගැනීම අනිවාර්යයෙන්ම කල යුතු ය, වේශ hethiri ගෙදර යවන්න ඕන.
🎉🎉🎉
ලාල් ඔයා සුදු පුතා කෑල්ල දානව වැඩියි. ඔයාල අපිව හොදින් දැනුවත් කරනව ඒ ගැන ස්තුතියි!
The peoples ❤you tuber....LAL
ලාල් ඒ උනාට අනුරට කියන්න
ඔය අනිත් එවුන්ට කතා කරනකොට පරිස්සම් වෙන්න කියන්න
මාලිමවට ජය, රටටම කෙලඋනා.
Aththa saho....
ඔන්ලයින් ට්‍රාන්සර් නොකර මේසා විසාල මුදලක් දෙන්න මුදල් නෝට්ටු අරන් ආව එක විස්වාස කරන්න බැහැ
Nice one ❤
කොට්ටහච්චි ගැන විපක්ෂයේ හැමදෙනාම කතා කරන්නේ රටේ මහජනයාට වෙනත් ප්‍රශ්න නැතිනිසා.
We are nnp
ජෙසුස් වහන්සෙද කියා සිටියේ කිසිදු වරදක් නොකළ කෙනෙක් පලමු ගල ගසන්න කියා එහෙම අය ඉන්නවාද මිනිස්සු අතින් වැරදි සිදුවෙනවා එ සමහරුන් එ වැරදි නිවැරදි කරගන්නවා මෙක සමිපුර්ණ වම විපක්ෂයේ ඉන්න උන්ගෙ අනුර ජනාධිපතිතුමා ගෙ පුමුඛ ආණ්ඩුවට කරන දෙශපාලන පලිගැනිමක් ලංකාදීප පත්තර යටත් නඩු දාන්න ඔන හරිනමි
අය්යෝ ලාල් ඔයා නම් වැඩ්ඩෙක් හලෝ
ඇල්ලුවාට වැඩක් නැ උන් රටෙන් පැනලා යනවා කොහේ අල්ලන්නද .සහෝදරයා
එක එකාගේ වැරදි වලට අපිට පච වෙන්න බෑ. මොකද අපි මලිමවට චන්දෙ දුන්නේ, අනිත් යට චන්දෙ දෙන්න කිවේ සියයට දහසක් විස්වාසෙන්. අපිව පච කරන්න එපා අනුර අපේ ජනපති සහෝදරයා,
රටේ ජනතාවට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ජනපති ANRA ඇතුළු ආණ්ඩුව වහා පන්නා දමනු !!!
ඒක වෙන්නේ නෑ. උඹට වැඩේ හොදටම,අවුල්නම් වැලක් දෙන්නද එල්ලෙන්න...
නිලන්තිට නෙමේ පිස්සු ඔබටයි
එයා ඉතින් අවුරුදු 18 වැඩේනේ.එයාට එයා ජීවිතේ තීරණ ගන්න පුළුවන්.පෞද්ගලික ජීවිතය වැඩක් නැහැනේ.
නිලන්ති tv presenter කෙනෙක්නේ හොදට කියවන්න පුලුවන්,හැබැයි දේශපාලනයට ආවහම කට පරිසන් කරන් ඉන්න දැන ගන්න ඕන.වචනයක් කතා කරන්න කලින් හිතන්න ඕන.
ඔයා සුපිරි මචන්
ඒක නිලන්ති ගේ පවුද්ගලික දෙයක් ඒවගේ දේවල් හොයන්න නෙමෙි චන්දේ දුන්නේ හොර දුෂන නවත්වන්න මහජනතාවගේ මුදල් කා බාසිනි කරන වුන් එලවන්න
❤❤❤❤❤❤❤
දැන් රට පාලනය කරන්න ඕන මන්ත්‍රී වරුන්ට වරියන්ට කරුණු සොයා බලන්නේ නැතුව මඩ ගහන යුටියුබ් කාරයො කියන විදියටද?
කලුතර ප්‍රාදෙසිය සබා සබාපති ඔය වගේ අල්ලස් අරන් හිරේ ගියා හැබැයි එලියට ආවා කොහොම ආවද මන්දා ලක්ස්මන් විදානපතිරන ඔන්න රටේ තත්වය නේද
Lal aiya thamai Jin Antyla,Kottachchila udata damme.
❤❤❤❤❤❤❤❤
👍👍👍🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️💯
Lal. Kochchara weradi kalath unta henawath nene. Bahirawayo elawanna. Oba handa awadi karana. Niyamai
😢😢
ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිටා කියලා තියෙන්නෙම කට කහනවට නෙමෙයි නෙ කාට කාටත් හොදයි
එතකොට ඉතින් අනිත් ආණ්ඩු වලත් හොඳ මිනිස්සු හිටියනේ හොරු ඇරෙන්න හොඳ මිනිස්සුත් හිටියා හැබැයි ඔයාලා ගහනකොට ගැහුවේ කාටත්
කොට්ටච්චිගේ පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නැහැ ,මාලිමාව අපහසතාවයට පත් නොකර ඉන්න එක හොදයි
කොට්ටච්ච් කියන්නේ මනුස්සයෙක් එයා මෙනවා කරත් අපිට මොකටද එයා හොරකම් කරලානැහැ එයා අපේ රටට ඉන්න ඔනි කෙනෙක් මාලිමාවට ජය වේවා
👁️
රටෙ සියළුම නිලධාරි පැලැන්තිය තක්කඩි හොරු.
අපරාදෙ කලින් හිටපු උන්ව පතුරු ගැහුවෙ.ඉස්සර සින්හනාද...දැන්බලු කෙදිරි ම්‍යික් ඒකලෙ පැලුව දැන් මයික් දකිද්දි හැන්ගෙනව.ද්ණ් නිලදාරින් පලි.බැරි බැරියාවට බෙහෙත් නෑ ගොයියො😅😅😅
දැං ඔය ලව් හුටපටයට සම්බන්ද මන්ත්‍රියි මන්ත්‍රිනියි කව්ද?
නිලන්තිව හැම එකටම ගාවන නිසා විස්වාස කරන්න අමාරුයි! 😢
කොට්ට් ගෙන් ව්තර ක් නොවේ ඔය වගෙ දේවල් වෙනවා ඒක තමයි ඇය පැමිණිලි කලේ
Musawada weramani sikka padam samadiyamii.. jvp
👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫
මාලිමාව සහෝදර බැදීම කල්පනාවෙන්
කොට්ට-හච්චි😅😅😅
පොහොට්ටුව කියන්නේම පාහරයෝ....මාටියා කුලුනත් බිමට සමතලා කරන්න ඕන....මූලමේ සොහොනත් පොදු වැසිකිලියක් කරන්න ඕන...
එක වෙලා ඉවරයි 😂😂
Must chase Nilanthi Kottachchi and get the next person in. Must take immediate action then and there otherwise other people too will start doing nonsense. President please don’t allow those ankipankies happen in the parliament
🙏🙏🙏🙏AAadara KATHAA APATAA WEDAKK NEE🙏❤️🙏
LAL SIR APIEE AKD
NPP JVP ❤️ RAKIMUUUU❤️❤️
මේ රජය ඕවා අල්ලන එක සතුටයි. නමුත් සමාජ ආරක්ෂාව කරන විදිහ නම් කලකිරෙනවා
AKD ❤❤Npp ❤❤
ලාල් අර වාහන වල දුම් පරීක්ෂණ කරන වැඩේ private company එකකින් කරන්නේ ඒක ආණ්ඩුවේ කාට හරි කියන්න මෙක රජයට පවරා ගන්න
ඒක හරි..
නිලන්තිව පැන්නුවේ නැත්නම් අනුර වැරදියි.
බිත්තර කූඩේ කනු බිත්තර අයින් නොකලොත් කූඩෙම ඉවරයි
He must control his owned team.
අනුරට කොට්ටච්චි කරන දේවල් පිලිබඳ වගකීමක් ඇත්තෙම නැද්ද? 😂😂😂
නිලන්ති කොට්ටච්ච්ට කට පියාගෙන ඉන්න කියන්න ලාල් අයියා