SALAMBAK HANDAI Akaase chandrawo Shashi & Geetha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 50

  • @ashikali7125
    @ashikali7125 8 หลายเดือนก่อน +2

    Unforgettable movie .. Gampola Ananda cinema eke Narabapu lassanama movie eka..

  • @heshanvishmitha987
    @heshanvishmitha987 2 ปีที่แล้ว +6

    හින්දි ගීයක් වගේම .සන්ගීතය ගායනය..හරිම මිහිරි

  • @user-mr3vy6xs4i
    @user-mr3vy6xs4i 3 ปีที่แล้ว +20

    ලංකා සිනමාවේ ආලෝකය වැටී තිබූ කාලයක්. හොඳ තිර පිටපත්, හොඳ අධ්‍යක්ෂකවරු, දක්ෂ සංගීතවේදීන් උන්නු කාලයක්
    නැවත කිසිමදාක උදානොවන වසන්ත කාලයක්.
    හීනයක් වගේම ඒක.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 หลายเดือนก่อน +2

    සොඳුරු මතකයන් සදා අමරණීයයි රංගනයෙන්ගීතා කුමාරසිංහ විජය කුමාරතුංගයන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminifernando6270
    @gaminifernando6270 ปีที่แล้ว +7

    ජෝති ලතා වල්පොල සුපිරිම ගීතයක්.

  • @anandajayakodi7357
    @anandajayakodi7357 ปีที่แล้ว +3

    Hadawtata danana sindu mavagy sindu aya bihivanna ...ananda jayakodi

  • @gihanipieris2091
    @gihanipieris2091 ปีที่แล้ว +3

    ලස්සන ගීතයක්.😍😍😍

  • @පූර්ණ
    @පූර්ණ 3 ปีที่แล้ว +14

    සිංහල සිනමාවේ එකම මුස්ලිම් නළුවා.ශෂි .ඔබතුමා රගපාන ච්ත්‍රපට්යක් බලනකොට ඔබතුමාගෙ ජාතිය මොකක්ද ආගම මොකක්ද කියල අපිට තේරුනෙ නෑ.අපි එදත් අදත් හෙටත් ආදරේ කරෙ ආදරෙ කරන්නෙ ශෂි ව්ජේන්ද්‍ර කියන දක්ෂ නළුවට.ජය වේවා.

    • @karoketracks6522
      @karoketracks6522 3 ปีที่แล้ว +1

      muslim neme demala

    • @adjwardossman3617
      @adjwardossman3617 3 ปีที่แล้ว

      👍

    • @adjwardossman3617
      @adjwardossman3617 3 ปีที่แล้ว

      👍

    • @පූර්ණ
      @පූර්ණ 3 ปีที่แล้ว

      @@karoketracks6522 තව හොදට හොයල බලන්න.

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 2 ปีที่แล้ว

      @@karoketracks6522 ශශී විජේන්ද්‍ර මුස්ලිම් නියම නම අවුෆ් හනිෆා .

  • @chinthakaprasad4345
    @chinthakaprasad4345 3 ปีที่แล้ว +5

    Ai me flime aka danne naththe you tube ake

  • @dsilva1099
    @dsilva1099 8 หลายเดือนก่อน +2

    Koetaram lassanada ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @lalathapatthu7016
    @lalathapatthu7016 ปีที่แล้ว +2

    J.......l......nice

  • @ගවේෂනය
    @ගවේෂනය 4 ปีที่แล้ว +1

    මට අඩම්බරයි මොකද මේ සින්දුවට මැත කලේදි මම නව පරපුරේ රංගන සිල්පිනිය වාසනා සදමාලි සමග නාර්තනයේ යේදුනා

  • @rmsdarmaratnarmsdarmaratna2333
    @rmsdarmaratnarmsdarmaratna2333 9 หลายเดือนก่อน +1

    Me film aka awannako pliz

  • @ගවේෂනය
    @ගවේෂනය 3 ปีที่แล้ว +2

    ලගදිම මෙ සොන් එක වෙනුවෙන් සල රූ සිතුවම් දැක්ම දවසෙ අපිහම්බ වෙමු

  • @karoketracks6522
    @karoketracks6522 3 ปีที่แล้ว +4

    sinhala sinamawe surupi supiri niliyak thama geetha kumarasinghe.

  • @dsilva1099
    @dsilva1099 8 หลายเดือนก่อน +1

    A kale jate agam apedanna lassana tamat adarae maha atwal alla alla anna yanna koetaram lassanada a atete❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 หลายเดือนก่อน +1

    ජනතා විමුක්ති පෙරමුණේ ... ආයුධ සන්නද්ධ අංශය නායක ශාන්ත බන්ඩාර ඇතුලු දේශපාලන බල මණ්ඩලය එදා දේශපාලන වාතාවරණය අනුව ගත්ත කාලකණ්ණිම තිරණය තමා විජය කුමාරතුංග මහතාට වෙඩි තබා මරා දැමිමෙ ...... 😢😢

  • @dsilva1099
    @dsilva1099 8 หลายเดือนก่อน +1

    Me geta intar net walen ayen karanna apa

  • @lalathapatthu7016
    @lalathapatthu7016 ปีที่แล้ว +1

    Supiri

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว

    ජාතිය ආගම කූමක් වූවත් සශී විජේන්ද්‍ර දක්ශ රංගන ශිල්පියෙක්🌹🌹🌹🌹❤️❤️❤️

  • @nilukaniluka2911
    @nilukaniluka2911 5 ปีที่แล้ว +5

    Salabak hadai film eka dannako

    • @rupasingharupasinghe609
      @rupasingharupasinghe609 5 ปีที่แล้ว +2

      හරි ම ලස්සන ය් .දන් ංකා ංම් වංග් film

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 4 ปีที่แล้ว +3

    මම චිත්‍රපටය බලලා තියෙනව ආපු අලුතම කළුතර සෝනියා දිසා සුනිල් ටී Film hall එකේ. ඒ දවස්වල චිත්‍රපටි බලන්න ODC ගන්න පුදුම අමාරුකමක් තිබුණේ. 👍

  • @AjithWasthu
    @AjithWasthu ปีที่แล้ว

    Niymyi

  • @madusamarathunga4419
    @madusamarathunga4419 2 ปีที่แล้ว +1

    Latha /Jothi...80 dashakaye...gee

  • @dilanifarando7105
    @dilanifarando7105 15 วันที่ผ่านมา

  • @isuruwijepala1602
    @isuruwijepala1602 ปีที่แล้ว

    ❤❤❤❤

  • @පත්මානනාජර්
    @පත්මානනාජර් 5 ปีที่แล้ว +3

    Salabak hadai film aka Danna please

  • @gimanhaladunumadalawage
    @gimanhaladunumadalawage ปีที่แล้ว

    ගිතා තියාගන හිටියෙ අපෙ.සීයා ඒ කාලෙ

  • @amilaaponsu6788
    @amilaaponsu6788 4 ปีที่แล้ว +1

    lassana wachana godak

  • @NISHISHANIKAREAL555
    @NISHISHANIKAREAL555 3 ปีที่แล้ว +1

    Shshi geetha man asama joduwa..me film aka balanna vidihak nane

  • @ajithnilantha2209
    @ajithnilantha2209 2 ปีที่แล้ว

    ඕනම දෙයක් එකම කණ්ඩායමක් karoth ewarama tamai ලංකාවේ desapalanya wage

  • @sanitasanita7662
    @sanitasanita7662 ปีที่แล้ว

    මෙියා රග පෑවනමි අදටත් තමන්ගේ තක්වය තියන් ඉන්නවා නේ දේසපාලනට ගිය හින්දාා ජනතාවට එපාම වුනා

  • @artattack4444
    @artattack4444 5 ปีที่แล้ว

    Meya muslim

    • @wimalranaweeratunga850
      @wimalranaweeratunga850 4 ปีที่แล้ว +4

      ithin??

    • @ගවේෂනය
      @ගවේෂනය 3 ปีที่แล้ว +3

      Itin mokakda parasna supri naluwak

    • @adjwardossman3617
      @adjwardossman3617 3 ปีที่แล้ว

      👍

    • @bestsl4947
      @bestsl4947 3 ปีที่แล้ว +1

      පව් හොදට අහගෙන
      ආගම් අල්ලන් දගලන උන්ට මෙහෙම තමා කරන්න ඕනෙ

    • @samneth24
      @samneth24 ปีที่แล้ว +2

      Harima Daksha naluwek !!!

  • @Paththinige
    @Paththinige ปีที่แล้ว

    සිංහල නමින් හිටියේ නානලා ට නිලියෝ ..........

  • @dmgiadissanayaka6180
    @dmgiadissanayaka6180 ปีที่แล้ว

    ❤❤❤❤