Vijaya Malani Neeta Jo Geetha Domi Rukmani devi Fredi Silva. Oyala ape cinamawe dunnu dayakathwaya athi wishitai. Adatath kochchara lassanai da mee films ❤❤❤
Ane koitaram lassanada.atamidulu kawadina e hageem jiwamana karapu e nalu niliyan.vijaya me chithrapataya pura obe hada ruwa sith math kala.adarei vije.kadulu kada halena denetin oba desa bala sitiya.ane sundara malaniye,oba tamat jiwamanawa sitina bawa puduma satutak.ane dirgau weva!oba dedenage saba adara katawayai hama chithrapatayak narabaddima sitenawa.ane obe vee ohut ada sitiyanam..danena duka anantai..adarei oba depalata..anet siyalu denatat hugak pin ape sith sanasuwata..❤ada kalaye baila wage sindu 1000k giyat,indiyawe sinamapatawala taram hodata adum andat me chithrapatawala tiyena atamidulu walatama wadina e saba hageem danawana pudumakara washiya dan sinama patawala naha..huga denek kiyapu e katawa attha.obalat samaga e atheetayat yannata giya😢😢😢😢😢
කොච්චර අපේ සිනමාවෙ නලු නිලියන් හිටියත් විජය මලනි තරම් රසයක් සුන්දරත්වයක් ගෙනෙන්න කාටවත්ම බැහැ තවමත්. හැමදාටම අමරනීයයි ❤❤❤❤❤
Ada inne nalu niliyange hekama film hekakwath balanne na ne hamadama TH-cam heken balanne wijaya gaminige malanige films witharai
හරිම .ලස්සනයි අපි ඒ දවස්වල බලල රස විදපු චිත්‍රපට විජය මාලිනී ඔබ සදා මතකයේ
විජය, මාලනී දෙන්න ඉන්න ෆිල්ම් ගොඩක් ලස්සනයි. ❤️❤️👍👍
ඒ එස් ජී ෆිල්ම්ස් ආයතනයෙන් නොමිලයේ පෙන්නපු වාසනා බලන්න මටත් හැකි වුණා.
ඒ අසූව දශකයේ දී.
කතාව මතක නැති වුණත් සිංදු ටික මතකයි.
සුන්දර අතීතයේ ලස්සන කතාවක් .නැවත මෙවැනි යුගයක් පතමු .අපි වින්ද දේවල් අපේ දරුවන්ට නැති වීම දුකක්.දරුවන් යන්ත්‍ර වෙලා .
ඇත්තටම සුන්දරයි❤
❤❤❤😢
කාලෙකට පස්සේ හොඳ චිත්‍ර පටියක් බැලුවා .ස්තුතියි ඔබට .
හරිම ලස්සන ආදරකථාවක්. මෙවන් චිත්‍රපට නැවත එන්නෙ නැත
ලංකාවෙ ලස්සනම කාලේ ,,මෙච්චර දියුණුවක් නැති උනාට මිනිස්සු සතුටින් හිටිය
එහෙම ද😢❤
අනිවාර්යයෙන්ම
අනේ ඇත්ත .අපේ දරුවො ගැන දුකයි.
ඇත්ත .
අැත්ත
විජේ,මාලනි,ජෝ,❤️❤️බොහොමත්ම ස්තුති ඔබට ..
අද කාලේ ෆිල්ම් වගේද...?? ඒ කාලේ ෆිල්ම්.ලස්සන තේරුමකින් අවසන් වෙන්නේ ...හරිම ලස්සනයි🌹🌹
පුදුමාකාර සුන්දරත්වයක් ඒ වටපිටාව ඒ හඩවල් වල තිබෙන්නේ.ආදරෙයි ඒ අතිතයට.❤
මේ වගේ ආදරණීය යුවලක් මේ ආත්මෙටවත් ආයේ බිහි වෙනවා බොරු...පුන්චි කාලේ ඉදලම මහා මෙරක් තරමට ආදරේ කලා අපි....මෙයාලා දෙන්නට.....😭😭😭😭😭❤❤❤
ලස්සනයි. ලස්සනයි. ගොඩක්. කාලෙකින්. විජේගේ. ෆිල්ම්. එකක්. බැලුවේ. අසාවෙන්. බලන්නේ... තැන්ක්ස්. ඔබට 🌹🌹💞💞
මෙවගෙ චිත්‍රපට බලනකොට අතිතය මතකයට එනවා,ඒත් අද අපි ඉන්නෙ පිච්චි පිච්චි ඒ සුන්දර අතීතයට යන්න පුලුවන්නම් මම හිතන්න, මේ ආත්මයෙනම්, සිහිනයක් ......
මගෙ ජීවිතේට මාලනී ෆොන්සේකා වගේ ලස්සන ගැහැණියක් දැකලා නැ , එ මූණ භාවනාවක්... කෙටියෙන් කිවහොත් සම්පූර්ණ ගැහැණියක්, වචනයෙන් කියන්න බැරි තරම් ලස්සන ගැහැණියක්...🥰💐
Plll
L
L
L
Ll
හරිම ලස්සනයී 70දශකයේ ජීවිත..❤❤❤
එදා ඒ චිත්‍රපටිවල තියෙන සින්දු මොන තරම් ලස්සනයි ද මොන මොන තරම් අර්ථවත් ද තේරුම හරිම ලස්සනයි කතාව කොච්චර ලස්සනයිද ඒ නළු නිළියොත් එක්කම සිංහල සිනමාව අභාවයට ගියා අපේ ලංකාවේ හේ සින්දු කනට ඇහෙන කොට්ට හරියට කනට මීපැණි වක්කරනවා ගේ
රැවු දේ හඩ රැවු දේ....කොන් ගහේ කොන් ගහේ.. පන පලයන් ලබන සුමනේ 🇱🇰❤️🌹
තරු විසිරුන ගුවන් තලාවේ.... nice song. Great music by mr. premasiri khemadasa
ආදරෙයි හැමදාම විජය මාලනී....මතු බවේවත් හමුවෙන්න ඉතින්....සැමියයි බිරිදයි විලසින්....මෙ වගේම නොවෙනස් ආදරයකින්....කවුරුත් ආසයි විදින්න ආදරේ මේ ලෙසින්....ඒත් නොලැබීමමයි දුක පැතූ කිසිවක්....ජීවිතේ මෙයයි ලද නොලද දේ දරාගෙන යන .....කවදාක හෝ සමුගෙන යන්න වෙනවා.....සෑම දේකින්ම............................තෙරුවන් සරණයි හැමෝටම හැමදාම නිදුක් නීරෝගී සුවයෙන් සතුටෙන් ඉන්න වාසනාව ලැබේවා ..🌹🌹🌹🌹🌹🌹🙏😍😍😍
විජේ .මාලනී 🌈️😄🤗
💗
ලස්සනයි ව්ජය කුමාරතුංග ඉන්න ච්ත්‍රපටි ලස්සනයි
අතීතය විතරක්ම නෙවෙයි වර්තමානය,අතීතය,අතාගතය කියන මෙි 3ම රසවිදින කෙනා තමා නියම රසිකයා කියන්නේ 70 දශකයේ හිටියා හොද රැපර්ලාත් ඇමරිකාවේ ඒ අය ගැනත් අහන්න ඕන රසිකයෝ 2 pac වගේ රැපර්ලා මත්ද්‍රව්‍ය බාවිතා කරාට අදටත් අමරණිය චරිත...ලංකාවේ කලාව තරම්ම සුන්දර නෑ ඒත් මුලු ලෝකයම රස විදින රසිකයා පරිපූර්ණයි❤
මාලනිව බෙන්දානම්.අදත් විජේ ජිවත්තුන් අතර කොහෙද යන.කලකන්නි.ගෙනියක් නිසා.නිරපරාදේ මියගියා.කලාවෙ.ඉටපු.මිපිට මම දෙක්ක.ඔදම ❤❤❤ දෙව්...❤
විකාරද?
ගූ ඇන් පීයට හේත්තු වුන නිසයි ඔහුට එවැනි විපතක් සිදු වුනේ
මේ චිත්‍ර පටය හදල තියෙන්නේ 1973 නේ. මම බැලුවේ 1976 හරි සුන්දර කාලේ මට වයස 17යි. මම මුලින්ම ආදරේ කලේ. මාලනී ෆොන්සේකාට. හිතෙන්..
සුවහසක් රසික රසිකාවියන් ආදරය කළ ඒ සුරූපිනිය
ඒ කටහඬ වල් දෙක මාරම ලස්සනයි 🤗
විජය කුමාරතුංග මහතා අප අතර අදත් සිටි යා නම්
ස්තුතියි මේ චිත්‍රපටය පලකලාට ..k.a.w ගෙ ෆිල්ම් තව දාන්න
අද තමා මන් මේක බැලුවෙ මේකේ රගපාන නලුනිලියන් ගොඩක් අද ජීවතුන් අතර නැති එක ගැන ගොඩක් දුකයි
Thanks
Me too
Vijaya Malani Neeta Jo Geetha Domi Rukmani devi Fredi Silva. Oyala ape cinamawe dunnu dayakathwaya athi wishitai. Adatath kochchara lassanai da mee films ❤❤❤
සිනමා සක්විති ගාමිණී උනාට,හදවතේ නලුවා සහ නිලිය විජය සහ මාලනී,,,❤ ඒ වචන සහ ඉරියව් වෙන අයට කවදාවත් හොරකම් කරන්න බෑ...වාසනා වාසනාවයි🙏🙏🙏
ජනප්‍රිය කීවෙනි වතාවටද මම අද වාසනා බැලුවේ..😳 . 😄 ස්තුතියි.
Ekenma
හරිම ආසාවෙන් බැලුවෙ. ඔබට බොහොම ස්තුතියි ❤️❤️❤️❤️🌹🌹🌹🌹
හිත ඉල්ලන අපි හොයන අතීත මතක ඒතරම් ලස්සනයි
ස්තූතියි මෙ පිල්ම් එක දැම්මට
ජෝ මහත්තයා මාරයි.ඉන්නම ඕනෑ
කට්ටිය යන්නම ගියානේ.අවාසනාවකට
මගේ ජිවිතයදි මා ආදරය කරපු එකම නළු යුවළ ❤❤
ඒ කාලෙ නලු නිලියන්ගේ මයිලක් වටින්නේ නැහැ දැන් ඉන්න හොල්මන්
aniwaryen
Your correct brother 👍👍👍
Aniwaren
සිරා
එතනදි ඊට වඩා වැදගත් අපේ හිත විවෘතව,සත්‍යවාදීව දැකපු තිරය පිටුපස උන්නු සොදුරු මිනිස්සු .
මමකැමතිමනාලුවාවිජයකුමාරතුංග
සදාදරණීය විජේ
ඉස්සර අපි ළමා වයසෙදි බලපු චිත්‍රපටයක්.." ඒ කාලේ අපේ ළමා වයස කොච්චර ලස්සනට ගෙවීගියාද...? අද ලමයින්ට කොම්පියුටර් ලැප්ටොප් ස්මාට් ෆෝන් තිබුනත් ඒ ෆීල්ම් හෝල් එකේදි තිබුන සතුට ලබන්න පුලුවන්ද..? දැන් කාලේ ලමයින් මැෂින් වෙලා.. තරඟයට යොමුවෙලා .. නිදහස නැති වෙලා...නිදහස නැතිකමේ පීඩනය.. කවදා හෝ මානසිකව බලපානවා....රටත් අද වලපල්ලට ගිහින්.. රටේ දියුණුවක් නැතිවෙනවිට ..ද්‍රරීද්‍රතාවය මානසිකව දැනෙනවිට ..ලමයින් ..රට හැරයන්න පුරුදු වෙලා.. අනේ රටට ගිය කලක්..😥😥😥 මෙම චිත්‍රපටයේ රඟපෑ නළුනිලියන් අතර අදටත් ජීවතුන් අතර සිටින්නේ.. ප්‍රධාන චරිත රඟපෑ මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ ,නීටා ප්‍රනාන්දු පමනක් වීම තවත් විශේෂත්වයකි.... ෆීල්ම් එක ඉදිරිපත් කල ඔබට ස්තුතියි ..!💖🌹🌹👍
ඇත්තටම.....
ඔබ විසින් පවසන තොරතුරු ඇත්ත.
සියල්ලම උඩුයටිකුරු වෙලා.
එදා විජේ මාලනිව බැන්දනම් .....අදටත් ජීවතුන් අතර.....
ANE meya ahenam idam naduwak
Thamai.......
එහෙනම් දේශපාලනයට නොඑන්න ඉඩ තිබුන 😭
ඇත්ත එහෙනම් අද ලකී ඩයස් උනත් සතුටින් ඉන්නවා.
දෛවය කාටවත් වෙනස් කරන්න බෑ...🥲🥲🥲
- මාලනීගේ කතා අහල බලන්න...
- ඒක ගෙදර අයටත් නවත්තන්න බැරි දෙයක්
- මල් ගස් වටේ කැරකි කැරකි ඉන්න තමයි වෙන්නේ, ප්‍රේක්ෂකයාගේ සැබෑ දුක හඳුනාගතා...
-
ගීතාගේ පොඩි.හරිම ලස්සනයි
විජේ රඟපානව හරිම ලස්සනයි
මාරම ලස්සනයි .
අපේ අතීතය කොච්චර ලස්සනද..මේ film බලනකොට ඒ අතීතතය මතක් වෙනවා සත්තකින්ම...ඉස්සර මේ චිත්‍රපටි බැලුවේ කලුසුදු ටීවි එකෙන් ..ගමටම එක ටීව් එකයි... ❤️❤️❤️❤️මට 42 අදත් මේ ෆිල්ම් එක බැලුවා...
අමරණීය අතිත සිනමාව
මේව කොල බොක්කටම වදින ගීත.
I'm like this film forever vijaya malani Jo you are the best actor's in our srilanka
ජීවිතාන්තය දක්වාම ආදරේ කියපු විදිහට ඇත්ත ජීවිතේත් මාලනී එක්කහිටියානම් අදත් විජය ජීවතුන් අතර ඉන්නවා.70දශකයේ අපි පොඩි ළමයි.අපි ආශාවෙන් බලපු ඒ ආදර කතා,ලස්සන සිංදු අද නෑ.තුෂාරා,සංගීතා,සකුන්තලා,ගංගා,ප්‍රදිපේ මා වෙවා,හොයන්නවත් නෑ.ඒවත් පෙන්නන්නකෝ
ඇක්කර පහ , මොනරතැන්න මාලිනීගෙ තවත් ලස්සන films
දේශපාලන මඩගොහොරුවේ ගිලී නොගියා නම්
Malani badala hitiye UPALI kiyala
Kenek
ThankQ for the great memories.
දැන් නම් film බලපු කාලයක් මතක නැහැ නොව අද බයිස් කෝප් තියෙනව්ද බොලල්ලා
කෝන් ගහේ/// පට්ට සිංදුව ❤
මෙවගෙ පිල්මි ලස්සනයි
මම පොඩි කාලේ බැලුව film එකක්.🤟🤗🤗🤗💗💗💗💗💗💗
ඒ.ආදරය.මයි.මාත්කලේ.ජිවත්.වනතැරා.බලන්න.පුලුවන්.විජේනිවක්සුව.මාලනි.ඔබට.දිර්ගායු.වෙිවා
චිත්‍රපටි කියන්නේ මේවා....❤
මුන් වම පත් කලොත් ආයේ මෙ වගෙ සුන්දර කාලයක් ලබන්න පුලුවන් වෙයි
දෙපාරක් බැලුවා❤
සිරාවට මාත් බැලුවා ❤
Mn nama hoya hoya iddi hambuna lassana kathawak❤ old films walata apith aadarey❤❤❤
Harama lasana parana film Kodak adarai ape parana naluneleyo ❤ adarei godak
ඉස්සර ඒවා දකිනකොට,, දැන් ඒවා මොනවද කියලා හිතෙනවා...
විජේ අයියේ ඔයාව මෙහෙම දැක්කත් සතුටුයි ලෝකයක් ආදරේ කරපු ඔයාව තරුණ කාලෙම විනාශ කලා අපි අදටත් ඔයාට තිබ්බ සදාදර සෙනෙහස ආදරේ එහෙමම තියෙනවා ඔයා දැන් කොහේ හරි හොද තැනක ඇති කියලා හිතනවා සසරේ කවමදාවත් මේ අසත්පුරුසයෝ ඉන්න තැනකට එන්නවත් එපා අය්යේ ඔයා දැන් ඉන්න තැනක සුවෙන් ඉන්න අය්යේ
විජය මාලිනී niyamata ගැලපෙන cuple ekak. Ath අවසානය harima dukai dennagema.. 😪😪
yes my wije seen ur movi very pain full ur not with us we grow up u gone come back agin human
Me too
ලස්සනම නිලිය මලනි.
Harima lassanai...A kaale mata mathakai thaththai ammai ekka gihin A film eka beluwa...Golden Era of Sri Lankan Film Industry
supiri supiri Viji kumarathungage thawa fillm aekak danawada,,,,,,,,,,,
Old is gold love you Vijay malani 🌹🌺🌹
Harima sundaray 🌹🌹🌹🌹💘💘💘💘💝💝💝💖💖💖💗💗💗💓💓💓💞💞💞💕💕💕♥️♥️♥️
🙏💗💗💗💝🙏👍👍👍vej.i loveyou
ඩොමී ජයවර්ධන. සිගරට් එක කටෙමයි. හැම ෆිල්ම් එකකම. සුපිරි නලුවෙක්
Lassanai..💙👌
වාසනාවන් විජය ,මාලනී
ව්ජය මාලනීව මොන හිතකින් අතහැරියද මන්දා .ජරා දේශපාලනය.
එකනම්.අැත්ත.දැන්.යින්න.අය.මොනාද
Niwansuwa lebewa 🙏 vije mahatata
Harima Dukai Sundara Vijaya..Oba Sadaa Amaraneeyai..
මෙවන් මනුෂ්‍යයො අකාලයේ මරපු හිංදා තමයි ලංකාවෙ සිනමාවට කෙලවුනේ😢
hari lassanai 🎉❤❤❤
වටිනා කතා වස්තුව ❤️❤️❤️❤️
A denna hodatama ගැලපෙන cuple akak .hari දුකක් danenwa .😭😭😭
ලස්සනයි ගොඩක් ❤❤❤❤❤❤❤❤
සුපිරි ❤❤❤
A kale hari.sundarai ayeth a sundara kale Anne ne hari dukai
Ada chithapatiwala kathawak naha eeth eda lassana kathawak tribunal naluniliyo supiri❤❤❤❤
මාලනී කියන විඳිහටම මූන කට සමතලා වෙන්නම වෙඩි වැදුනනේ විජයට.
මටත් ඒක මතක් උනා 😥
ඒක dialogue එකක් විදියට නොදා ඉන්න තිබුණෙ මාලනී කිව්වෙ දෙබස් ලියලා තියෙන විදියට
සිරාවට ඒ කතාව ඒ විදියටම උනා
@@ඇම්ඩා-භ4ටඒ.කතාවට.ගොඩක්.දුක.හිතුනා.පව්
අද කොහෙන්ද බොලල්ලා පිලිම් සත පනස් පහට අද මොනාද කරන්න පුලුවන් ඒ කාලේ ඔන්න බොලල්ලා බයිස් කෝප් බලපු ගාන දැන් නම් පුදුම වෙයි
චන්ද්‍රිකා නෝනාට බලේට එන්න කවුරු හරි පාර හැදුවා වෙන්න බැරිද
Ehema chethanawen e kasadaya kalanam sapaweva hatmuthu paramparawakata
මාලිනිට කවුද ආදරෙ නොකලේ මුලු රටම
හරිම ලස්සනයි ❤️❤️❤️❤️
පරණ ඒවා රසවත්...
විජය මාලිනී යුගය ❤❤
Ane koitaram lassanada.atamidulu kawadina e hageem jiwamana karapu e nalu niliyan.vijaya me chithrapataya pura obe hada ruwa sith math kala.adarei vije.kadulu kada halena denetin oba desa bala sitiya.ane sundara malaniye,oba tamat jiwamanawa sitina bawa puduma satutak.ane dirgau weva!oba dedenage saba adara katawayai hama chithrapatayak narabaddima sitenawa.ane obe vee ohut ada sitiyanam..danena duka anantai..adarei oba depalata..anet siyalu denatat hugak pin ape sith sanasuwata..❤ada kalaye baila wage sindu 1000k giyat,indiyawe sinamapatawala taram hodata adum andat me chithrapatawala tiyena atamidulu walatama wadina e saba hageem danawana pudumakara washiya dan sinama patawala naha..huga denek kiyapu e katawa attha.obalat samaga e atheetayat yannata giya😢😢😢😢😢
ලස්සනයි
ඒ කාලෙ නලුනිලියන්ට අද වගේ මඩගහාන්න අයනම් හිටියෙ නැහැ ලොකු ගෞරවයක් තමයි එදා නලුනිලියන්ට දැක්වුවෙ
පුශ්න තිබුනත්
අද නලුනිලියො වගේ පුසිද්ධියෙ මඩ තවරගත්තෙ නැහැ
ඒකටත් එක්ක අද
මඩතැවරැනෙ නැති කෙනෙක් හොයන එක කළුනික හොයනවා වගේ වැඩක්
නොමියෙන නළුවා විජය
එහෙම ආදරණීය නළුවෙක් ආයි
බිහිවෙන්නෙ නැහැ
K AW Perera mahatage films harima lassanai
Thanks lak vedio ..
Lassanaiii
Tarzan wasana balala thamai vie munata jedi thibbe
අනේ මෙි වගේ කෙනෙක් ආය නමි ඉපදෙන්නෙ නැහැ ..
අනෙකොඅදමෙවන්චිත්‍රපටිමෙවන්අධ්‍යකයෂකවරුඅදමොනවදතීයනචිත්‍රපටිමොලෙකො.ලොප්පන්තමයිඅනෙමගෙවිජයකූමාරනතූංග ඔබතූමාටවෙඩිතිබ්බ එජෙවිපිකාරයින්ටසාපමවෙවාමමමියූලන්සපරමිදූ
@@mulansaparamadu7986 vvvD
Bv
Vije ,jo.Gemini ,jo. Inna onama ekak rasayak thama...
රන් රැව විජය, සිංහල සිනමාවේ එ් අඩුව තවම මැකිලා නැ
ලස්සන film එක