ආදරයේ මන්දිරේ | යලි හමුවෙන්නයි සිංහල චිත්‍රපටය | Adaraye Mandire | Yali Hamuwennai Movie Song
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- ආදරයේ මන්දිරේ | යලි හමුවෙන්නයි සිංහල චිත්‍රපටය | Adaraye Mandire | Yali Hamuwennai Movie Song
🎵 Official Website:torana.lk/
🎵 Social Media
👉Subscribe Torana: / toranamu. .
👉Like us on Facebook: / toranamusicbox
👉Follow us on Instagram: / toranamusic. .
#Torana
#Toranamusicbox
හරිම ලස්සනයි ...අම්මෝ සබීතාගේ ලස්සන ...ඇයගේ සුන්දර කාලය ..
ලේඛාගේ හඩ සබීතාට හොදින් ම ගැලපෙනවා ...මොන තරම් ලස්සන ද අපේ සිනමාව ...ආදරෙයි ..!!
මේ ගීතය හැම අතින්ම හරිම මිහිරියි වින්දනීයයි .
චන්ද්‍රලේකා හා වික්ටර් රත්නායක මහත්තයා ගේ හඩ ඉතාමත් සොදුරුයි ..ලයාන්විතයි .
ගීතයක් අරථවත් ..
රංගයත් ලස්සනයි ..
🌷🌷🌷❤️❤️❤️🌺🌺
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
හොඳ නළුවෙක්...මාර imotions..ඕනැම චණ්ඩි චරිතයකටත් ගැලපෙනව..ප්‍රෙම ජවනිකා වගේම...බැප්ටිස්ට් ප්‍රනාන්දු වගෙ....ඒත් ....
❤
මේ ගීතයේ ඉන්න නලුවා හරිශ් ජයරත්න. ඔහුගේ මම දැකල තියෙන්නෙ චිත්‍රපට දෙකක් පමනයි. නමුත් ඔහු ඉතාම මතක හිටින රඟපෑමක් කරල තියෙනව. කිසිම ආධුනික බවක් පෙන්නුම් කරන්නෙ නැහැ. ගොඩක් වෙලාවට සබීතා පෙරේරා ගැන විතරයි මේ ගීත ජවනිකාව බලන අයට මතක් වෙන්නෙ. නමුත් හරිශ් ජයරත්නයන්වත් මම ආදරයෙන් මතක් කරනව
❤️
අනිත් චිත්‍රපටය ඈතින් ඈතට...
හරියට හරි ඔබ..
මිහිරි සුන්දර වින්දනයක ගිලී පාවී යයි.
මම ආසම සිංහල චිත්‍රපටයක්..😍❤️ මුලින්ම බැලුවෙ 2 වසරෙදී.2006 දී... ඒ වෙද්දිත් ෆිල්ම් එකට අවු.20ක් වගෙ... ❤️❤️❤️
1987/88 බැලුවා kurunegala sinexpo eke
Mama podi ethakota nearly 15 years old.
අදටත් ආදරේ 💘 මේ චිත්‍රපටිය හා සිංදුවට
ලස්සන චිත්‍රපට ගීතයක්
මම චුටිකාලේ ඉදන්ම ආසම නිලිය සබීතා අක්ක
ලස්සන ගීතයකි
Beautiful song !!!
Mat balala tiyanawa sabeetha lassnai
Ada inna ayata me wage lassana film ,geeta rasa widinnna ne.
Adath me wage thibunanam me rata tawat lassani
සේන සමරසිංහ මහතා අධ්‍යක්ෂණය කළ "යළි හමුවෙන්නයි" චිත්‍රපටය.
Sabitha perara haris jayarathna actors
Sabetha so amazing.
Sundara.....atheeethaya......ape.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි
Sabeetha ❤❤❤❤
🌹❤️🌹❤️ හදවත ට💚❤️💚🌹 සමීප ගිතයක්.tirana ආයතනය ට ස්තූතියි. 🌹❤️🌹❤️
සදා නොමියන ගීත
ස්තුතියි
Such a beautiful actress
beautiful song, my life going to young tome thank.
Me geethye sangeethayata mata pissu hadenawa,e tharam mihiri gayanat padamalawat hadawatha pissu wattanawa,
Sabeetha he lassana
i first saw this fine movie during my school days in 80s
සබිතාගෙ ලස්සන.පිස්සු හැදෙනවා දැක්කම .එ බැල්ම මාරයි නේද
godak lassanai filmeka nice song
Not new
Very nice
අමරනීය යුගය❤
aniwaryen amaraniya ugaya ape school yana kale . 1981-1994
මෙම චිත්‍රපටය සම්පූර්ණ කොටස දාන්න පුළුවන් ද.
සදාකල් රැදේවා කියලා සර්ච් කරලා බලන්න .
@@sunethrasubashinisenanayak1478 මේ චිත්‍රපටය සදාකල්.රැදේවා.නෙවෙයි යලි.හමුවන්නයි.කියලා නිවරදිවියයුතුයි
Hitata deaneana githayalk ❤️
💕💕
Wow
Mage asama niliya obai sabitha
How sweet those days ...everyone everything changed to artificial....
Me film eka balanna link eka dannako
Beautiful...🎶🎶
❤❤❤❤
🎸🎸🎸🎸🎸🎸...
Ada uda nemey. Enne.wahala uda.
Ane please me movie ek dannko
යලි හමුවන්නයි
සේන සමරසිංහ ඩිරෙක්ටර්
ගාමිණී ශ්‍රියානි අමරසේන සබීතා
මන් හිතුවේ බණ්ඩාර අතාවුද කියලා😅
🌹🌹🌹🙏🙏🙏🙏❤️❤️❤️❤️
Mihiri githayak koi tharam Ahuwath apa wenne ne...
My best actor sabitha.
Mama podi kale idan asama geeyak
Me actor kawda
හරිශ් ජයරත්න
Naluwa kawda.?
හරිශ් ජයරත්න
Matale Tajmahll cinama 1989 4baluwa
මේ නළුව කවුද
හරිශ් ජයරත්න
@@sanujajayaratne6548 ස්තූතියි
පුදුම ලස්සනයි
Wow
❤️❤️❤️
❤❤