ව්‍යංජන රස ගන්වන මිරිස් තුනපහ විදි 7 එකවරම ඔයාලට (7 types of curry powder and chilli powder )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2022
  • රසට උයන්න පාටට උයන්න සුවඳට උයන්න ඔයාලට තුනපහ මිරිස් වර්ග 7ක්..සමර් නිවාඩුවේ දවස් දෙකක් වෙන් කරලා මුලු අවුරුද්දටම හදාගන්න මගෙන් පුංචි විඩියෝ එකක්..මේ රෙසිපි මම 2015 Cooking Made Simple පහසුයි රසයි facebook page එකෙන් බෙදාගත්ත රෙසිපිමයි..
    විඩියෝ එක හොදනම් යාලුවෝ එක්ක බෙදාගන්න
    ඔයාලගේ අදහස් මට කියන්න 🥰
    ජනනි ගුරුසිංහ
    (ඉතාලියේ පාර්මා )
    මස්, පොලොස්, හතු ව්‍යංජන රස ගන්වන අපිම නිර්මාණය කරගත් තුනපහ වට්ටෝරුව
    කොත්තමල්ලි 200g
    රතු කැකුලු 200g
    සූදුරු 100g
    මහදුරු 20g
    අබ 20g
    ගම්මිරිස් 30g
    වියලි මිරිස් කරල් 500g
    කරාබු නැටි 10
    එනසහල් 12
    රම්පෙ , කරපිංචා ,කුරුදු
    සාදික්කා ගෙඩි 1
    බැදපු තුනපහ
    වියලි මිරිස් කරල් 250g
    කොත්තමල්ලි 150g
    සූදුරු 150g
    මහදුරු 100g
    ගම්මිරිස් 100g
    එනසහල් 75g
    සාදික්කා ගෙඩි 1
    කැකුලු හාල් මිටක්
    කහ 25g
    රම්පෙ , කරපිංචා , සේර කැබැල්ලක්
    තුනපහ
    කොත්තමල්ලි 250g
    සූදුරු 200g
    අබ 150g
    කහ 25g
    Cooking Made Simple පහසුයි රසයි
    Janani Gurusinghe
  • บันเทิง

ความคิดเห็น • 23

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 2 ปีที่แล้ว +2

    අනේ අක්කේ කොහොමද ගොඩක් දවසකින් නේ .ගොඩක් හොද විඩියෝ එකක් ස්තුතියි අක්කාට.අපට නමි නාපෝලිවල ගේ ඇතුලේ තාමයි ඔිවා වෙිලාන්න වෙන්නේ අක්කේ .ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  2 ปีที่แล้ว

      අපි හොදින් නංගි ❤️❤️ ඔයාටත් ස්තූතියි , අවන් එක රත් කරලා වේලගන්න පුලුවන් නංගි ඔයාට මම කලින් විඩියෝ එකේ ඒ ගැනත් කීවා..ජේසු පිහිටයි නංගි ඔයාලටත් , පරිස්සමින් ඉන්න ❤

  • @ayeshaibulana5789
    @ayeshaibulana5789 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම වට්න වීඩියෝ එකක් අක්කේ❤️
    අක්කා,පිරිසිදුව ,පිලිවෙලට හදන විදිහ ගොඩක් පැහැදිලිව පියවරෙන් පියවර කියලා දෙනවා ඒකට ගොඩක් ස්තුතියි අක්කේ 😍😘😘

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 ปีที่แล้ว

    Godak watinawa thank you ❤️❤️

  • @sumethradias9245
    @sumethradias9245 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @mallikamendis1430
    @mallikamendis1430 ปีที่แล้ว

    Thuna paha miriskudu recipe ekata thank you kariyak hadala rasa balannam oyata liyanam from Melbourne

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +1

    මමඅද ඔයාගේ කුස් කුස් වැලිතලප ඵක හැදුවා හොඳට ආවා රසයි ඵ් වගේම. ස්තුතිය 😘😘😘😘❤

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  2 ปีที่แล้ว

      සතුටුයි ඔයාටත් ස්තූතියි ❤❤❤

  • @mariemarie3763
    @mariemarie3763 2 ปีที่แล้ว +1

    Thank you 😍😍😍

  • @roshanwijewickrama5670
    @roshanwijewickrama5670 2 ปีที่แล้ว +1

    grear

  • @wasanatharangi4284
    @wasanatharangi4284 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කේ.ඔයා ඉතාලියෙන්ද තුනපහ කොටන ග්‍රයින්ඩර් එක ගත්තේ? මොන බ්‍රෑන්ඩ් එකෙන්ද ගත්තේ අක්කේ?

    • @wasanatharangi4284
      @wasanatharangi4284 2 ปีที่แล้ว +1

      Ane sorry akke dakka wistare.lidl eke hamadama thiyada meka ganna.kohomada itali walin kiyanne?

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  2 ปีที่แล้ว +1

      Lidl එකෙන් ගන්න නංගි , silver crest නිතරම දානවා මැගසින් එක බලන්න එතකොට ඔයාට ගන්න තියෙද්දි දැනගන්න පුලුවන් ❤

    • @wasanatharangi4284
      @wasanatharangi4284 2 ปีที่แล้ว

      @@jananigurusinghe6843 මම බලන්නම් අක්කේ

  • @krishanthiwithanage8570
    @krishanthiwithanage8570 2 ปีที่แล้ว +1

    Hoda vedio ekka. මට දැනගන්න කැමතියි me වැඩිපුර හදන දේවල් ගබඩා කරන්නේ කොහොමද . Fridge ekeda

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත් ක්‍රිශාන්ති..ඒ ඔක්කොම බෝතල් සිසිල් තැනක කබඩ් එකක් ඇතුලේ තියන්නේ මුකුත් වෙන්නේ නෑ ❤❤❤

  • @shanikamadhuwanthi6736
    @shanikamadhuwanthi6736 2 ปีที่แล้ว +1

    akka me dewal walin rasata chicken curry eka hadanna kiyala denna

    • @jananigurusinghe6843
      @jananigurusinghe6843  2 ปีที่แล้ว

      හා නංගි ❤️❤️ විඩියෝ කරලා තියෙන්නේ ගොඩක් ඒවා අවුරුදු දෙකකටත් වැඩියි..හිමි හිමින් එකතුකරන්නම් හොදේ..

  • @diliniasanka6854
    @diliniasanka6854 ปีที่แล้ว

    Italy wala badu ගන්න සිංහල shops thiyanawada..

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว +1

    Godak watinawa thank you ❤️