ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නිකන්ම නිකන් ලූණු ගෙඩියක් මවන රසක් - අනියන් රින්ග්ස් 😮ONION RINGS Recipe Without Cornflour BandiFull

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2021
  • Did you know that you can make a crispy onion rings recipe without cornflour? It's really simple and tastes better.
    රසම රස අනියන් රින්ග් රෙසිපි එකක් අරන් ආවා. වැස්සේ කම්මැලිකමේ ගෙදර ඉන්නවා නම් මේ රෙසිපි එක කරලා බලන්නකෝ. හරි රසයි
    #onionrings #onionringswithoutcornflour
    ****************************
    අමුද්‍රව්‍ය
    ලූනු ගෙඩියක්
    පාන් පිටි කෝප්ප 1/2
    ලුනු කුඩු තේ හැන්දක්
    මිරිස් කුඩු තේ හැන්දක්
    ගම්මිරිස් 1/2
    කහ 1/4
    බිස්කට් කුඩු
    බිත්තරයක්
    බේකින් පවුඩර් තේ හැන්දක්(තිබේ නම්)
    කෝනි පිටි හෝ කඩල පිටි මේස හැදි 2ක් (තිබේ නම්)
    1 onion
    wheat flour 1/2cup
    an egg
    Pepper
    Chili powder
    salt
    baking powder 1 tsp
    Bread crumbs
    corn flour or gram flour 2 tbsp (not necessary)
    ****************************
    We hope you enjoy the Simple crispy onion rings recipe we just made for kids.
    I'm sure will make this onion rings recipe using our sharing recipe. Please see us your results by commenting on this video. Also, let us know if you like this ala roti video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share this super easy egg paratha with your friend and family.
    onion rings,crispy onion rings,onion rings recipe,how to make onion rings,crispy onion rings recipe,fried onion rings,easy onion rings,homemade onion rings,onion ring,crunchy onion rings,how to make crispy onion ring,easy onion rings recipe,onion rings recipe sinhala,onion rings without corn flour,bandi full,bandi full recipe sinhala,bandi full recipe,bandi full cheese recipe
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 1K

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +271

    ඔයාලා මගෙන් බලාගෙන හදන රස කෑම මගේ බන්ඩි ෆුල් Facebook Page එකට එවන්න පුලුවන්. මේ ලින්ක් එකෙන් ගිහින් එකට ලයික් එකක් දාන්න 😍 👉bit.ly/36ps08S
    අමුද්‍රව්‍ය
    ලූනු ගෙඩියක්
    පාන් පිටි කෝප්ප 1/2
    ලුනු කුඩු තේ හැන්දක්
    මිරිස් කුඩු තේ හැන්දක්
    ගම්මිරිස් 1/2
    කහ 1/4
    බිස්කට් කුඩු
    බිත්තරයක්
    බේකින් පවුඩර් තේ හැන්දක්(තිබේ නම්)
    කෝනි පිටි හෝ කඩල පිටි මේස හැදි 2ක් (තිබේ නම්)
    1 onion
    wheat flour 1/2cup
    an egg
    Pepper
    Chili powder
    salt
    baking powder 1 tsp
    Bread crumbs
    corn flour or gram flour 2 tbsp (not necessary)

  • @theekshanatharundi2099
    @theekshanatharundi2099 2 ปีที่แล้ว +17

    මේ දැන් හැදුවා හරිම රසයි අක්කා thanks ♥️♥️♥️

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 ปีที่แล้ว +150

    අනේ අක්කි ඔයා කියල දෙන රෙසිපි හරිම ලේසියි 😍, හරිම රසයි... 😋, ඔයාගෙ ගොඩක් රෙසිපි අපි හදනව 😍 ,මේකත් අනිවාර්යයෙන්ම හදනව 😀, බොහොම ස්තුතියි අක්කි ❤❤

  • @user-lh5yb9qn1b
    @user-lh5yb9qn1b 3 ปีที่แล้ว +9

    අද මම හැදුවා අක්කා හරිම රසයි අක්කේ .....ඒවා ......... 😋😋හදලා ශෙයා කරා යාලුවන්ට ....ඔයා හදපු කෑම වලින් මේ හදන 3 වෙනි කෑම එක 3 ම හරි ම රසයි ..හදන්නත් ලේසියි😋😋

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Awwwww thank you darling 😍

  • @amaralatha4305
    @amaralatha4305 3 ปีที่แล้ว +31

    ඔයා හදන රෙසිපි හැමදාම ලේසියෙන් හදන්න පුලුවන්......ශෝයි අක්කී.......පරිස්සමින් ඉන්න තවත් වීඩියෝ දාන්න ශක්තිය ලැබේවා

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගි 😊

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Kama hadana gaman Ape patthatath awith sahayogayak dennako yaluuu........

  • @dhoniya____dancesteps5987
    @dhoniya____dancesteps5987 3 ปีที่แล้ว +9

    අනේ මේක මාර රහයි.මන් හැදුවා.😊😋 Thanks akka.😍

  • @kawindyakodithuwakku7397
    @kawindyakodithuwakku7397 ปีที่แล้ว +7

    මම ත් ඕක ගෙදර හෙදු වා හරිම රසයි තව වීඩියෝ දානකන් බලන් ඉන්න වා😀😘❤️❤️❤️

  • @kpsmahinda4680
    @kpsmahinda4680 ปีที่แล้ว +8

    අනා හලීම රසයි අක්කියෝ Onion rings ❤️❤️😊හැමදාම මේ වගේ රස රස recipe ගේන්න..🤓❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @user-fc3mw5mj9l
    @user-fc3mw5mj9l 3 ปีที่แล้ว +15

    අපිත් හදලා බැලුවා ඇත්තටම රසයි❤☺

  • @LearnLeap
    @LearnLeap 2 ปีที่แล้ว +10

    මමත් හැදුවා හරිම රසයි Thank you ❤️❤️

  • @imalkaperera8743
    @imalkaperera8743 2 ปีที่แล้ว +5

    ❤❤❤❤ අනේ අක්කේ හරි ලේසි ඔයා කියලා දෙන කෑම

  • @chanikapremadasa8264
    @chanikapremadasa8264 3 ปีที่แล้ว +5

    Mn meka හැදුවා .hari rasai .ස්තුති oyata .❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      My pleasure 😍

  • @hirusadutharu9165
    @hirusadutharu9165 3 ปีที่แล้ว +21

    අක්කෙ අපි ඔයාගේ ගොඩක් කෑම හදනවා ගොඩක් රසයි නියමයි.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      Thank you 😊

  • @chathurangani8213
    @chathurangani8213 3 ปีที่แล้ว +7

    Jolly widihata akka kiyala denawa .thank you akka ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍😍

  • @chamindajayasinha1093
    @chamindajayasinha1093 ปีที่แล้ว +2

    Oyage kama niyamay nanadi apith haduva oyata budu saranay

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      බුදු සරණයි 😊

  • @sachinisachini3308
    @sachinisachini3308 2 ปีที่แล้ว +13

    හරිම ලේසි විදිහට කියල දෙනවා...නියමයි අක්කි❤️

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 3 ปีที่แล้ว +82

    නැන්දි ඔන්න ඔයාගේ video එක මුලින්ම බැලුවේ මමයී . Reply එකක් ඕනේ

  • @binudidangalla3522
    @binudidangalla3522 3 ปีที่แล้ว +5

    Mamath haduwa harima rasai..
    Thanks akki

  • @chamilaninisanthi8238
    @chamilaninisanthi8238 3 ปีที่แล้ว +1

    Ane harima rasai

  • @mahindawickramasinha6221
    @mahindawickramasinha6221 2 ปีที่แล้ว +3

    අනේ අක්කි ඔයගෙ රෙසෙපි මම බලනවා එවා හරිම රසයි ඔයාගෙ රෙසෙපි කන්න අපෙ පවුලේ හැමෝම කෙමතඉ🍩🍝️🍿

  • @user-xo6og7lu3o
    @user-xo6og7lu3o 2 ปีที่แล้ว +13

    Wow 🤩අක්කි අද මන් මේ කෑම එක හැදුවා 😋හරිම රසයි අක්කි 😍😍.අපි වගේ පොඩි අයට ☺️මේ වගේ තව ලේසියෙන් හදාගන්න පුළුවන්🤗 කෑම තව කියලා දෙන්න අක්කි😊 .ස්තුතියි අක්කි .🙏❤️❤️

  • @anushadilhani7320
    @anushadilhani7320 3 ปีที่แล้ว +16

    Thank you අක්කි හදලා බලන්න ඕන 💖💖😘😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😊😍

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +2

      Kama hadana gaman Ape patthatath awith sahayogayak dennako yaluuu........

    • @ammoocolombo8766
      @ammoocolombo8766 3 ปีที่แล้ว +2

      ඔයාගෙ නොම්බරේ කීපාරක් ඉල්ලුවද

  • @surangasampath5306
    @surangasampath5306 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා ඔන්න tanks akki oyata 😁😍😍😍

  • @manlekumari7653
    @manlekumari7653 2 ปีที่แล้ว +1

    Oyage kame hari rasai

  • @kaveeshagimhanikaveeshagim7174
    @kaveeshagimhanikaveeshagim7174 2 ปีที่แล้ว +10

    ෂෝයි අක්කි අපි හැමදාම ඔයාගේ කෑම අත් හදා බලනවා හරිම සරලයි ඒ වගේම රසයි...

  • @anushakumari9543
    @anushakumari9543 3 ปีที่แล้ว +6

    හරිම රසයි මම හැදුවා.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @msepalaperera1324
    @msepalaperera1324 2 ปีที่แล้ว +12

    අනේ අක්කි හරිම රසයි 😋😊 මාත් හදලා කන ගමන් මේ 😁

  • @janakiliyanage9413
    @janakiliyanage9413 3 ปีที่แล้ว +8

    අක්කි මං පුළුවන් වෙලාවට කෑම හදනවා අනිවාර්යෙන් අක්කාගේ රෙසිපි එකක් හදනවාමයි

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Kama hadana gaman Ape patthatath awith sahayogayak dennako yaluuu........

  • @sachinkalhara5855
    @sachinkalhara5855 3 ปีที่แล้ว +30

    අපි හැදුවා හරිම රසයි😋😋😋😋😋

  • @niroshapiyadarshani2016
    @niroshapiyadarshani2016 2 ปีที่แล้ว +8

    👌👍අපි හැදුවා හරිම රසයි 👌👍
    ඔයාට ගොඩක් Thanks 😘

  • @maheeshasyoutubechannel4231
    @maheeshasyoutubechannel4231 2 ปีที่แล้ว +2

    Mama mage upandinayata haduwa hari rasai e wagema , bombey curry ,potato rings , onion rings . Hari rasai
    👍👍👍❤

  • @dinathuthsanda8587
    @dinathuthsanda8587 2 ปีที่แล้ว +1

    හරිම රසයි ඔයාට ගොඩක් ස්තූතියි

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 3 ปีที่แล้ว +14

    පෙන එන තිත්ත රස පානයක් එක්ක Bait එකක් විදියට හොඳටම හොඳයි 😌 තෑම්ස් 💙

  • @D4k2005
    @D4k2005 2 ปีที่แล้ว +15

    මාත් හැදුවා හරිම රසයි ♥

  • @eranthiiresha2088
    @eranthiiresha2088 2 ปีที่แล้ว +1

    මම ඊයෙ හැදුවා රසට තිබ්බා

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😊

  • @malshamahesh5639
    @malshamahesh5639 3 ปีที่แล้ว +6

    Harima lesi snack ekak thank you🌹🌹🌹🌹😘😘😘😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      My pleasure 😍

  • @wiremediaproduction5253
    @wiremediaproduction5253 3 ปีที่แล้ว +20

    රසයී අනේ මං හදලා බැලුවා❤❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 ปีที่แล้ว +14

    රස පාටයි😍😋🤤🔥

  • @ayeshacleris2893
    @ayeshacleris2893 2 ปีที่แล้ว +1

    Ane api kiyanne mai mage yaluwoi haduwa harima rasai akke🤩🤩🤩😋😋

  • @nuwanniluka8774
    @nuwanniluka8774 2 ปีที่แล้ว +2

    Wow marama rahai nande mayi malli me dan haduwa 😊😊👍👍🤩🤩🤩🤩🤩👍👍

  • @hirusadutharu9165
    @hirusadutharu9165 3 ปีที่แล้ว +7

    කෑම වගේම ,ඔයාගේ කටහඬත් 👍 😊

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊😍

  • @nirasharathnayaka8384
    @nirasharathnayaka8384 2 ปีที่แล้ว +12

    අනේ අක්කි ඔයා කියලා දෙන recipe ගොඩක් ලේසී

  • @Sollozo1053
    @Sollozo1053 ปีที่แล้ว +1

    අද හැදුව අක්කෙ රසම රසායි ගොඩක් ස්තුතියි ඔයාට ❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ඔයාටත් ස්තුතියි😍

  • @SheharaNethmini-lu6qe
    @SheharaNethmini-lu6qe 6 หลายเดือนก่อน +2

    මාත් හැදුවා. මට කන්න ඉතුරු උනෙත් නැහැ අපේ මල්ලී ඔක්කොම කෑවා😒♥️

  • @charunimadhurasingha3780
    @charunimadhurasingha3780 2 ปีที่แล้ว +4

    අනෙ අක්කි මං මේක හැදුව ගොඩක් රසයි .. ගෙදර අයත් ආසාවෙන් කෑවා 😍💕😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😊

  • @waasanaa21
    @waasanaa21 ปีที่แล้ว +3

    මාත් හදලා බැලුවා අද මේක.. හරිම රසයි.. 🥰 thank you අක්කේ.. 🥰

  • @ThinuliSadinsaHapuarachchi
    @ThinuliSadinsaHapuarachchi ปีที่แล้ว +1

    ඕවත් මම හැදුවා අක්කී . රසට ආවා. ස්තූති ඔයාට.❤❤❤ ගොඩක් ආදරේ❤❤❤❤

  • @kalariart3612
    @kalariart3612 ปีที่แล้ว +1

    එකනම් නියමයි මමත් හැදුවා thank you

  • @nawodyaprasadini4128
    @nawodyaprasadini4128 2 ปีที่แล้ว +4

    පට්ට රහයි ඒ😁

  • @bovi9076
    @bovi9076 3 ปีที่แล้ว +3

    ජීවිතේට hithaganna bari recipes kiyala denava .Thankyou so much 🙏🙏🙏

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      You’re welcome 😊

  • @iroshaperera590
    @iroshaperera590 2 ปีที่แล้ว +2

    අපිත් හැදුවා Akki හරිම රහයි. ලේසී.

  • @sachinihashinika1257
    @sachinihashinika1257 2 ปีที่แล้ว +2

    Ane akki hadala baluwa marama rahai 😋thankyou akki 🥺❤️

  • @sanjeewanijayasundara6543
    @sanjeewanijayasundara6543 3 ปีที่แล้ว +7

    හරිම රසයි ..මම හැදුවා...ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @sakuniparindya2301
    @sakuniparindya2301 2 ปีที่แล้ว +5

    නියම කෑමක් අක්කී 😍

  • @NiroshaniPriyadarshika-gj8pi
    @NiroshaniPriyadarshika-gj8pi ปีที่แล้ว +2

    මමත් හැදුවා හරිම රසයි අක්කි.

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @kavindhaya33
    @kavindhaya33 3 ปีที่แล้ว

    අනේ ඔයා හොදට කියලා දෙනවා අක්කෙ...මං නම්. උයන්න පුරුදු වෙන ගමන් ඉන්නෙ..🤗🙂තාම සූටී..මං ඔයාගෙ recipe try කලා..ඒවා හරිම ලේසී රසයි ඒ වගේම..Thank you..අක්කී 💝💝

  • @adithya1166
    @adithya1166 2 ปีที่แล้ว +5

    අක්කේ අද අපි හැදුව සුපිරි

  • @tubeshorts525
    @tubeshorts525 3 ปีที่แล้ว +11

    ඔයා කියලා දුන්නා ගොඩක් ඒවා හැදුවා 🥰 මේකත් හදනවා ♥ ලේසියෙන් හදන්න පුළුවන් විදියට කියලා දෙනවා නියමයි අක්කි ඔයාගෙ වැඩ♥

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Kama hadana gaman Ape patthatath awith sahayogayak dennako yaluuu........

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි නංගි 😍

    • @tubeshorts525
      @tubeshorts525 3 ปีที่แล้ว

      @@thanuproduction සප් එකක් ද

    • @tubeshorts525
      @tubeshorts525 3 ปีที่แล้ว +1

      @@Bandifull හපොයි 😅 මල්ලි කියන්න

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😮😁😁

  • @manjulawasanthi7004
    @manjulawasanthi7004 ปีที่แล้ว +1

    Api oka haduva harima rasai ayeth davasaka hadanavami

  • @MG-Creations02
    @MG-Creations02 ปีที่แล้ว +2

    මාත් හැදුවා මේක හරිම රහයි අනේ....😊මේවගේ තව ඒවා දාන්න 😁😁

  • @samanthakumara5945
    @samanthakumara5945 ปีที่แล้ว +3

    ගොඩක් රසයි .😋😋

  • @user-pq6xw4cc9b
    @user-pq6xw4cc9b 2 ปีที่แล้ว +3

    මාත් හැදුවා රසයි 🥰😋

  • @jkras2326
    @jkras2326 2 ปีที่แล้ว +2

    හරිම රසයි

  • @ramyakrishna7979
    @ramyakrishna7979 2 ปีที่แล้ว +2

    අක්කි මම මේක හැදුවා හරිම රසයි😍😍😍

  • @kasunsadahiru3946
    @kasunsadahiru3946 ปีที่แล้ว +3

    හරිම රසයි අක්කෙ මම හැදුවා

  • @nawodyaprasadini4128
    @nawodyaprasadini4128 2 ปีที่แล้ว +3

    පට්ට රසයි මාත් හැදුවා 😁

  • @nirmalafernando4530
    @nirmalafernando4530 3 ปีที่แล้ว +8

    ස්තුතියි නංගි ලේසි රස කෑමක්❤❤❤❤😀😀

  • @akalankamirihella4315
    @akalankamirihella4315 3 ปีที่แล้ว +7

    අපිත් හැදුව......හරිම රහයි......thanks....💙😉👍

  • @rafsannajbia4407
    @rafsannajbia4407 3 ปีที่แล้ว +1

    Love from Bangladesh di🥰🥰🥰🥰🥰🥰✌️✌️✌️✌️

  • @jayaweeradevini3807
    @jayaweeradevini3807 3 ปีที่แล้ว +2

    අක්කෙ මම හැදුවා මාර රහයි 👍👍👍👌👌👌👌👌👌👌

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Kama hadana gaman Ape patthatath awith sahayogayak dennako yaluuu........

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      😊😍

  • @subadramanel7217
    @subadramanel7217 ปีที่แล้ว +3

    Wow super🤩

  • @shehansolamans9706
    @shehansolamans9706 2 ปีที่แล้ว +3

    නියමයි

  • @thrimalithilini899
    @thrimalithilini899 2 ปีที่แล้ว +1

    Ane nande harima rasai

  • @premadasaselvanayagam9469
    @premadasaselvanayagam9469 3 ปีที่แล้ว +10

    ඔයාගේ කට හඩ නියමයි

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 😊

  • @kavideshan0525
    @kavideshan0525 3 ปีที่แล้ว +5

    අපිත් හැදුවා හොඳ රසට තිබ්බා

  • @GameReview-gh1cw
    @GameReview-gh1cw 3 ปีที่แล้ว +4

    ඒකනං පට්ටම රසයී.😋

  • @kavindyamalki7045
    @kavindyamalki7045 3 ปีที่แล้ว +3

    ඔයා කතා කරන විදිය ශෝයි අනේ ☺️☺️anyway මමත් try කරනවා ඔයාගෙ recipe 🍔🍔🍔

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you darling 😍

  • @rashanikavishee3096
    @rashanikavishee3096 2 ปีที่แล้ว +1

    thank akki

  • @PrasanthikaGeethani
    @PrasanthikaGeethani 2 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම රසයි 👌👌👍👍💖😍

  • @nalikanalika3197
    @nalikanalika3197 3 ปีที่แล้ว +3

    ඔයාගේ කෑම හරි රසයි

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😊

  • @lasanthabandara754
    @lasanthabandara754 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා. හරිම රහයි.
    Thanks akki

  • @sisirakumara7630
    @sisirakumara7630 2 ปีที่แล้ว +1

    Patta rasayi akkiyo maru a

  • @rashmivihara9905
    @rashmivihara9905 3 ปีที่แล้ว +6

    shaaa mara rasai akki ..................

  • @ranagopi8944
    @ranagopi8944 3 ปีที่แล้ว +8

    674 ලයික් ඔක්කෝම බැලුව ජයවේවා ජයවේවා ලස්සන විඩිඔස් එකක්

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි කන්න අසයි tanks

  • @chathurajayasekara8955
    @chathurajayasekara8955 2 ปีที่แล้ว +4

    Easy cheesy lemon squeezy. Well explained

  • @senurabandra8504
    @senurabandra8504 3 ปีที่แล้ว +4

    මම හැදුවා ,රසයි.😊😊❤️❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊😍

  • @ruwinikaswarnamali3559
    @ruwinikaswarnamali3559 2 ปีที่แล้ว +1

    අනේ හරිම රසයි

  • @smucic6629
    @smucic6629 3 ปีที่แล้ว +2

    Ane eka hari rasai 😋😋😋

  • @rukshandananjaya9879
    @rukshandananjaya9879 3 ปีที่แล้ว +16

    Wow අක්කෙ නියමයී... මත් හදාගත්තා අපේ අක්කට පෙන්නලා 😗😋❤️

  • @ravinadias3800
    @ravinadias3800 3 ปีที่แล้ว +14

    Wow හැමදාම වගේ ඔයාගේ මේ recipe එකත් ගොඩාක් වටිනවා akkiyo 💖 හැමදාම ආසාවෙන් තමා ඔයාගේ recipes බලන්නේ Thank u akkiya 🙏 🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 ปีที่แล้ว +1

    Thanks nangi 🙏🏻❤️

  • @maneeshatharukshi336
    @maneeshatharukshi336 2 ปีที่แล้ว +1

    Ane harima rasai math haduwa

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you 😊

  • @madushikasewwandi9308
    @madushikasewwandi9308 3 ปีที่แล้ว +4

    Niyamai akkiyo🤗 anivaren try krnwa😋😊

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 3 ปีที่แล้ว +4

    සුපිරි 😋😋😋😋😋😋

  • @dushanishashikala1774
    @dushanishashikala1774 2 ปีที่แล้ว +2

    මාත් මේක හැදුවා හරිම රසයි🥰

  • @udahagedara7993
    @udahagedara7993 3 ปีที่แล้ว +1

    අනේ මේ recipe එකත් හරිම ලේසි අඩු මුදලක් යන්නේ thnqqqqqqqq අක්කීයෝ

  • @sachinikaushani1679
    @sachinikaushani1679 3 ปีที่แล้ว +13

    Ane mn hoy hoy hipu recipe ekk😋
    Thnks Akki❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Happy to help 😍

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +2

      Kama hadana gaman Ape patthatath awith sahayogayak dennako yaluuu........

  • @bicycleclub278
    @bicycleclub278 2 ปีที่แล้ว +4

    මරු එල මම ලෙවකෑවා😜😋🤤🤤

  • @dnucartoon9254
    @dnucartoon9254 ปีที่แล้ว +2

    Super akkie oyaga kamala,,✌️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much😍