එයත් එක්ක මුල්ම vlog එක | Introducing baby Ryouskeh | Day in the life 🫶🏻🌸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • අපේ ජීවිතේ අපේ සකුරා මල අපේ චූටි පුතා ආදරණීය TH-cam පවුලට මේ vlog එකෙන් හදුන්වලා දෙන්නේ හරි ආදරෙන් ♥️
    අපේ තවත් ලස්සන දවස් ඔයාලා එක්ක බෙදා ගන්නට අපි මග බලාගෙන ඉන්නවා ... 🌸
    ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#srilankaninjapan#dayinthelife
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: ...

ความคิดเห็น • 2.5K

  • @shanikanishadi766
    @shanikanishadi766 ปีที่แล้ว +1920

    ඒ පිය සෙනෙහසටනම් කදුලුත් ආවා මාත් මගෙ මහත්තයව තත්තකෙනෙක් කරන්න ආසාවෙන් මග බලන් ඉන්නේ අවුරුදු 4ත් ගෙවුනා ඉක්මනට ඒ වාසනාව මටත් ලැබේවා..!🙏

    • @dilhanipeiris8781
      @dilhanipeiris8781 ปีที่แล้ว +74

      Matath awurudu 5ki a wasanawa uda une..oyata ikmanata oyage kiri sihinaya haba wenna one...thuniruwan saranai..🙏🙏

    • @Pabashathashmila9645
      @Pabashathashmila9645 ปีที่แล้ว +46

      Ane ikmanata labeva theruvan saranai 🙏🙏🙏🙏

    • @thushimadilrukshi4854
      @thushimadilrukshi4854 ปีที่แล้ว +11

      🙏🙏🙏

    • @kalpaninisansala9549
      @kalpaninisansala9549 ปีที่แล้ว +27

      නංගී ඔයා හරිම වාසනාවන්තයි .ඔයාගෙ මහත්තයාව ලබන්න.

    • @sajiniwijesingha7836
      @sajiniwijesingha7836 ปีที่แล้ว +11

      Thunuruwane balayen ikmaninma eya ituwewa..

  • @shavi_girl457
    @shavi_girl457 ปีที่แล้ว +653

    ඇත්තමයි හැම ගෑනු ලමයෙක්ම පතන්නේ මේ වගේ ජීවිතයක්🥺🥺🥺හැමෝටම එහෙම ජීවිතයක් ලැබෙන්න ඕනි අනිවාර්යයෙන් ❤️❤️

    • @VindyaDewindi-du2hx
      @VindyaDewindi-du2hx ปีที่แล้ว

      ❤❤❤❤

    • @shamilaanu6532
      @shamilaanu6532 ปีที่แล้ว

      Hemadema lebenne api karana pin pau matha thamai

    • @dewminichamuditha6978
      @dewminichamuditha6978 ปีที่แล้ว

      එක ඇත්ත එහෙම ලබන්න වාසනාවන්ත වෙන්න ඔිනි .❤️❤️

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 ปีที่แล้ว +1

      ඒවට හුගාක් පිං කරලා තියෙන්න ඕනේ

    • @DilkiSanchala-mp6mm
      @DilkiSanchala-mp6mm 11 หลายเดือนก่อน

      ❤️❤️

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 ปีที่แล้ว +232

    අයියා වගේ පියවරු මේ ලෝකේ හැම දරුවෙක්ටම ලැබේවා සහ මේ වගේ මහත්තයෙක් ලැබීම ගැන අක්කි මොන තරම් වාසනාවන්තද.. දළදා සමිදු පිහිටයි ඔයාලට.❤️

    • @sarojinarasingha788
      @sarojinarasingha788 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් puthe oyata suba උපන් දිනයක් වේවා මුළු family eketa jesu pihitai budu saranay

  • @sanathjayamanna9258
    @sanathjayamanna9258 ปีที่แล้ว +11

    ලොකු පින් කන්දරාවක් කරපු අක්කි කෙනෙක් ඒ අම්මා උනත් නිසල සතුටක් ලබනවා මට තෙරෙනවා .. ඔයාලා හැම බවයකම එකට ඉන්න ඔනේ ...🥰🥰 ජේසු පිහිටයි.... 😍🌍....

  • @pawaniperera7214
    @pawaniperera7214  ปีที่แล้ว +29

    අපි වෙනුවෙන්ම මේ ලස්සන cover song එක කරලා දුන්නාට
    Thank you so much
    Thimalsha Gunarathne malli ♥️
    Facebook:
    facebook.com/thimalsha.gunarathne
    Instagram:
    instagram.com/gune.music?igshid=YmMyMTA2M2Y=
    Tiktok:
    www.tiktok.com/@_.gune._.music._?_t=8bvJlSXzXEn&_r=1

    • @PunsaraIshini
      @PunsaraIshini 5 หลายเดือนก่อน

      රියෝ බබාගේ සින්දුව ගොඩක් ලස්සනයි අක්කේ

  • @malshi7500
    @malshi7500 ปีที่แล้ว +228

    අනේ ඇස් වහක් කට වහක් නම් වෙන්න එපා සුදු පුතාට හරි සිරියාවන්ත පැටියෙක්..ඔයාලගේ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤

  • @ranjanisenarathne6033
    @ranjanisenarathne6033 ปีที่แล้ว +107

    මේ වගේම ආදරනීය සැමියෙක් ආදරනීය තාත්තා කෙනෙක් හැම ගැහැනු කෙනෙක්ටම හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනෙ.ඒ ආදරේට ඇස් වලට කදුලුත් ආවා♥️🌍

  • @HasiniNRajapakshe.......
    @HasiniNRajapakshe....... ปีที่แล้ว +6

    දවසින් දවස ඔය ආදරේ,සෙනෙහස වැඩිවෙන්න ඕන.චූටී පුතත් පින්වන්ත පැටියෙක්.බුදු සරණයි ඔයාලා හැමෝටම💗💗

  • @tharanikamburupitiya5961
    @tharanikamburupitiya5961 ปีที่แล้ว +27

    සෙනෙහස අදුරණ ස්වාමියෙක් ලග ඉන්නවා තරම් සතුටක් තවත් තියෙනවද??❤❤❤😘

  • @jasinthajasintha9044
    @jasinthajasintha9044 ปีที่แล้ว +124

    අම්මිගෙ බඩේ හිටපු චූටි පැටියා තාත්ති වගේමයි ඔයාලා තුන්දෙනා පරිස්සමෙන් ඉන්න දෙවි පිහිටයි

  • @sm----
    @sm---- ปีที่แล้ว +134

    නිවන් දකිනා ජාති දක්වා හැම භවයකම ඔයාලා ඔයාලාගෙම වෙලා ඉපදෙන්න❤❤ බුදු සරණයි හතර දෙනාටම❤❤

    • @arunidineshika
      @arunidineshika ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilhanidassanayake6517
    @dilhanidassanayake6517 ปีที่แล้ว +93

    අනේ ඇස්වලට කදුලුත් ආවා ❤❤ සතුටින් ඉන්න හැමදාම ❤❤බුදුසරණයි හතරදෙනාටම❤❤❤

  • @kalhariwijesingha4263
    @kalhariwijesingha4263 ปีที่แล้ว +8

    අනේ චූටි පුතේ ඔයා හරිම වාසනාවන්තයි මේ ලස්සන නිහතමානී අම්මා තාත්තා ලබන්න. තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාට❤️❤️❤️

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +13

    අම්මා කියන වචනය අහන්න ගොඩක්ම ආසාවෙන් බලන්න ඉන්නේ අවුරුදු 2ක් තිස්සේ . 😢 චුටි පුතු දැක්කම හරිම ආසායි . 🧡 මගේ ඇස් වල කඳුළු . ඒ තරමට මම ඒ හැගිම් වින්දා .පුතු අම්මී තාත්තී වගේම නිහතමානී පුතෙක් වෙන්න . ආදරෙයි .🤗🧡🧡🧡

  • @nimeshikarunanayake7636
    @nimeshikarunanayake7636 ปีที่แล้ว +73

    ඇස් වලට කඳුළු ආවා මට..බුදු සරණයි තුන් දෙනාටම..පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩාක් 💖❤️😘

  • @chandimadamayanthi5051
    @chandimadamayanthi5051 ปีที่แล้ว +46

    මේ ලෝකේ ඉන්න හැම ගැහැණියකටම අයියා වගේ ආදරණිය පිරිමි හිත් මුණ ගැහෙන්න ඔනේ❤,නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් වේවා ❤❤

  • @tharasdiary7948
    @tharasdiary7948 ปีที่แล้ว +28

    අනේ පවනි,ඇස් දෙකට කදුලු ආවා ඒ ආදරේ දැකලා.මගේ හස්බනුත් ඔය වගේම බබාව බලා ගත්තා.ඔය කාලෙදි හස්බන්ඩ්ගෙන් ලැබෙන උදව් වචන වලින් නිම කරන්න බැරි තරම් වටිනවා.පුතු නම් ඔයා වගේ කෙල්ලේ.පරිස්සමෙන් සතුටින් ඉන්න පුංචි පවුල😘❤️ආදරෙයි👨‍👩‍👧🥰

  • @sandalinethmini1913
    @sandalinethmini1913 ปีที่แล้ว +2

    අයියගේ ඇස් දෙක අක්කිගේ මූණ පැටියට තියෙන්නේ...අක්කිගේ හැම වීඩියෝ එකක්ම මගේ ඇස් වලට කදුලු ගේනවා හරිම සතුටුයි මේ වගේ සැනසීමෙන් පිරුණු ජීවිතයක් අක්කි ගත කරනවා දැකීම...ඒ වගේම තාත්තෙක් වගේ අක්කිවත්, පුතෙක් වගේ අක්කිගේ අම්මිවත්, දැන් හැබෑවටම තාත්තා කෙනෙක් වෙලා පුතූවත් හරීම සෙනෙහසින් රැක බලාගන්න අයියට ආයු සැප බල වැඩි වැඩියෙන් ලැබෙන සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මමත් මුලු හදවතින්ම සුබ පාර්ථනා කරනවා අක්කියෝ....ඒ වගේම ඔයාටත් පුතු පැටියටත් අම්මිටත් එමී බබාටත් හැමදාමත් සැනසීමෙන් නිදුක් නීරෝගී දිවිපෙවෙතක් ගත කරන්නට තුණුරුවන්ගේ පිහිටෙන් වාසනාව ශක්තිය ලැබේවා....!!!!!😘😘😘😘💖💖💖💖 අපි හැමදාමත් මේ පුංචි පවුලට හුගාක් ආදරෙයි🤗🤗🤗🤗

  • @dnofficial163
    @dnofficial163 ปีที่แล้ว +7

    හරිම ආදරණීය ජීවිතයක් අක්කි...❤
    මමයි එයයිත් දැන් අවුරුදු 5ක් තිස්සේ ඒ හීනේට මගබලනවා...🌹😍
    අක්කි විදින අයිය විදින ඒ උතුම් මව් පිය පදවිය මමත් මගේ මහත්තයාත් එක්ක අපේක්ෂා කරනවා....🙏🌸🌸 මගේ මේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා!...😍😍
    අක්කිගේ පුංචි පවුලට බුදු සරණයි!...🙏🌷

  • @chamodirandika6535
    @chamodirandika6535 ปีที่แล้ว +19

    ඇස් දෙකට කදුලුත් ආවා,ඒ වගේ තාත්තා කෙනෙක් සැමියෙක් ලබන්න ඔයා ගොඩාක්ම පිං කරලා ඇති.අයියට නීරෝගීමත් සුභ උපන් දිනක් වේවා,ආදරෙයි ඔයාලා හැමෝටම ❤😘

  • @nethmi-nimesha
    @nethmi-nimesha ปีที่แล้ว +67

    මන් දැකපු ලස්සනම පවුල🥺❤️ බුදුසරණයි❤️

  • @sanduninuwanthika6677
    @sanduninuwanthika6677 ปีที่แล้ว +33

    මටත් තාත්තා මාව මෙහෙම බලාගන්න ඇති කියලා හිතුනා.....❤❤❤ඔයාලගේ බබා ගොඩාක් ලස්සනයි ❤❤ ඔයලා වගේම හොඳ කෙනෙක් වෙයි ❤💙💙❤

  • @chanukasandaruwan3015
    @chanukasandaruwan3015 ปีที่แล้ว +3

    මගේ දුවලා දෙන්නටත් ඉන්නේ රත්තරං තාත්තා කෙනෙක්🥰 ඵයා දරැවෝ වෙනුවෙන්ම කැප උන තාත්තා කෙනෙක්...පවනි ඔයා වගේ මාත් ආදරණීය ආදරයක් ඵක්ක ජීවත් වෙන කෙනෙක්❤

  • @sakuninisansala2609
    @sakuninisansala2609 ปีที่แล้ว +1

    කදුලුත් ආවා, හැම ගෑනු ලමයෙක්ටම මේ වගේ ස්වාමියෙක් ලැබෙන්න ඕනි.තෙරුවන් සරනයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +35

    එ පියසෙනෙහසට දෙවියොත් ආශිර්වාදය කරනවා පුතා .🎉චුටි පුතා නම් අම්මා වගෙයි .ආදරණියිය ඔයාලට තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @Isharasandamali34
    @Isharasandamali34 ปีที่แล้ว +5

    අයියා වගේ සැමියෙක් ලන්න ඔයා ගොඩක් පිං කරන්න ඕනේ අක්කේ.අද කාලේ ගොඩක් අඩුයි ඔය වගේ හිතන කොල්ලො.ඒ තරම් ආදරයක්💗...

  • @pawaniwijesinghe4920
    @pawaniwijesinghe4920 ปีที่แล้ว +19

    හැමොම හොයන්නෙ මෙ වගෙ නිදහසෙ ඉන්න පුලුවන් කවදාවත් වෙනස් නොවන ආදරයක් 💖🥺

  • @PrabanyaYasassi-lq7fo
    @PrabanyaYasassi-lq7fo ปีที่แล้ว +3

    අයියා වගේ තාත්තා කෙනෙක් මේ ලොකෙ සියලුම දරුවන්ට ලැබේවා.🙏🙏🥺ඔයලට බුදු සරණයි. හැමදාම ඔය වගේම සතුටින් ඉන්න 😊

  • @wathsalachamodi5385
    @wathsalachamodi5385 ปีที่แล้ว

    අක්කෙ අත්තටම ඔයා බිරිඳක් විදිහට ඒ වගෙම අම්මා කෙනෙක් විදිහට ,දුවෙක් විදිහට ලස්සනට ජිවිතෙ ගෙනියනවා ඒ වගෙම අපෙ මෙ චුටි කාලයක් තියෙන ජිවිතෙ විදිනවා අයියා ,එමි,චුටි පැටියා එක්ක ගතකරන ඒ ලස්සන ජිවිතෙ කරදරයක් නොවි ,ලස්සනට ගෙවන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හැමොටම නිරොගිසම්පන්න ජිවිතයක් ගෙවන්න ලැබේවා everyday love you lovelies..........

  • @lalithaswarnaseeli6164
    @lalithaswarnaseeli6164 ปีที่แล้ว +32

    වැඩි වචන නම් දන්නෙ නෑ.මුලු පවුලටම තෙරුවන් සරණයි❤️ 🙏

  • @shayangarathnayaka
    @shayangarathnayaka ปีที่แล้ว +22

    අනේ කදුළු ආවා ඇස් දෙකට. බලාගෙන ඉන්න ආදරේ හිතෙනවා. බුදුසරණයි ඔයලා හැමෝටම ❤ සුභ උපන් දිනයක් වේවා

  • @Dayananda69
    @Dayananda69 ปีที่แล้ว +53

    පුංචි කැකුළක් පීදීලා
    සිත් මල් යායට පායා
    හද පිරි තුටියෙන්
    පිළිගනු සැවොමා💜️
    හැමදාවමත් ඔය වගේ සතුටින් ඉන්න ලැබේවා🙏

  • @sudumenika6795
    @sudumenika6795 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා වාසනාවන්තයි,
    ආදරණීය සැමියෙක් , වාසනාවන්ත කිරිකැටියෙක් චූටි පවුල රත්තරං . කාටවත් හිමිවෙන්නෙ නෑ 😢ඒත් ඔයාට ලැබිල තියෙනවා හැමදාම සතුටින් ඉන්න
    බුදුසරණයි ...

  • @nethmichathurya8820
    @nethmichathurya8820 ปีที่แล้ว +2

    හැම ගැහැනියකටම මේ වගෙ පිරිමියෙක් හම්බවෙන්නම ඕනි. ඒ වගෙම හැම ලමයකුටම මෙ වගෙ ආදරනීය තාත්ත කෙනෙක් හම්බවෙන්නම ඕනි❤️🥺🌼

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +13

    ලෝකේ ඉන්න හැම ගැහැනියකටම මේ වගේ ආදරණිය පිරිමියෙක් ලැබෙන්න ඕනි ❤❤චූටි පුතුත් කවදහරි එයාගේ තාත්තා වගේ ආදරණිය කෙනෙක් වෙයි ❤❤😍😍බුදුසරණයි පුන්චි පවුලට 🙏🙏❤❤❤ආදරෙයි ❤❤❤

  • @sureniperera4670
    @sureniperera4670 ปีที่แล้ว +13

    ඒ ආදරේ දැකලා කදුලුත් ආවා.. හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ❤️

  • @nethminiswetha7004
    @nethminiswetha7004 ปีที่แล้ว +6

    නිහතමානී චරිතයක් වෙච්ච ඔයා
    තව කෙනෙක්ව නිවන්න දන්නවා,
    ඒ දරුවත් ඒ නිවිච්ච ගතිගුණ, ආදරණීය වචන, එක්ක හරිම නිදහසේ ලස්සන ජීවිතයක් ගත කරයි.......
    චූටි පැටියගෙ ලෝකෙ ලස්සන වේවා.
    චූටි සිහින සැබෑවේවා.
    ආදරණීයයන් හමු වේවා.
    හැම මොහොතක්ම ආදරණීය වේවා.
    බාදක වලට මුහුණ දීමට ශක්තිය ලැබේවා.
    අපි හැමෝම නිවන, මෝටිවේට් කරන පවනි අක්කා.....
    ඔයාගෙ පැටියා වෙනුවෙන් මේ මගේ ප්‍රාර්ථනය............❤️
    දෙවියනි! මා නිතර දකින ඇගේ මේ පුංචි පවුලේ සතුට සදහටම රැක දේවා................❤️
    Swetha.......✍️

  • @hashinifernando1444
    @hashinifernando1444 ปีที่แล้ว +2

    මං හැමදාම කියනවා වගේ අක්කි වාසනාවන්තයි ❤
    ආදරණීය සැමියෙක්
    ලස්සන පැටියෙක්
    නිදහස් ජීවිතයක්
    ජේසු පිහිටයි තුන් දෙනාටම 🌸

  • @piyumiprathiba6851
    @piyumiprathiba6851 ปีที่แล้ว +7

    චූටි පැටියා තාත්තා වගේමයි .ඇස් වහක් කට වහක් වදින්න එපා.ආදරෙයි ඔයාලා හැමෝටම .බුදු සරණයි .පරිස්සමෙන් ඉන්න .😘😘❤️❤️

  • @Mas__0126
    @Mas__0126 ปีที่แล้ว +18

    අනේ බබා ශෝයි... ඇස් වහක් කටවහක් වදින්න එපා බුදු සරණයි❤️ බබාටයි අක්කටයි අයියටයි තුන්දෙනාටම 🥺❤️

  • @Isharasandamali34
    @Isharasandamali34 ปีที่แล้ว +14

    ඔයාලගෙ පුංචි පවුලට කාගෙවත් ඇස්වහක් වදින්න එපා.හැමදාම ආදරෙන් ඉන්න ඕනේ.බුදු සරණයි ,දෙවි පිහිටයි🙏💗.Happy birthday aiye

  • @Hi-dr1uy
    @Hi-dr1uy ปีที่แล้ว +19

    නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය් ලැබේවා චූටි පැටියගෙ ලෝකයක් වටින තාත්තට🌹

  • @hesaramaneesha2234
    @hesaramaneesha2234 ปีที่แล้ว +14

    අනේ අන්තිම ටිකේදි ඇස්වලට කදුළු ආවා...ඒ ආදරේ...❤️ තාත්තලා කවමදාවත් එයාලගේ ආදරය,දුක,සතුට වචනයෙන් කියන්නැ...ක්‍රියාවෙන් පෙන්නලා දෙනවා ඇර...🥰
    මං ප්‍රාර්ථනා කරනවා මගෙ තාත්තාත්,මේ ලෝකයේ වෙසෙන සියලුම පියවරුන්ටත් නීරෝගි සුවය සහ දීර්ඝායුෂ ලැබේවා කියලා...
    ඒ වගේම අයියෙ ඔයාටත් සුභම සුභ උපන්දිනයක් වේවා...💞

  • @himashikaushalya7090
    @himashikaushalya7090 ปีที่แล้ว

    අනේ ඇත්තමයි ඇස් වලට කදුලු ආවා.. ඒ තරම් ලස්සනයි.. ගොඩක් ආදරය කරන මහත්තයෙක් ලබන්න පිං කරන්නත් ඕන..

  • @lilygirl3081
    @lilygirl3081 ปีที่แล้ว +67

    ඇත්තමයි video එකේ අන්තිම ටික නම් බැලුවේ ඇස් දෙකේ කදුලු පුරව ගෙන 😊 ඇත්තටම හරිම පුදුමයි වචනෙන් නොකිව්වට තමන්ගේ දරුවන්ට මහමෙර තරමට ආදරේ කරන තාත්තගේ ලේ කිරි නොවුනේ කොහොමද කියලා ❤️🌎

    • @RakshimaLaksarani-on9fx
      @RakshimaLaksarani-on9fx ปีที่แล้ว

      පුංචි පුතාටත් ඔයාල දෙන්නටත් තෙරුවන් සරණයි 💓

  • @dilhanipradeepika5463
    @dilhanipradeepika5463 ปีที่แล้ว +11

    අනේ හරිම ලස්සනයි .❤️ චූටි පුතාගෙයි තාත්තාගෙයි ආදරේට කදුලුත් ආවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .🙏😊❤️ හැමෝටම හැමදාම හදවතින්ම ආදරෙයි ❤️ තාත්තා තමයි දරුවෙක්ගෙ ලෝකයම ,දරුවන්ගේ වීරයා ඔයවගේ තාත්තා කෙනෙකුයි අම්ම කෙනෙකුයි ලබන්න ඔයාලගෙ චූටි පුතා ඇත්තම පින්කරන්න ඕන ❤️😊🙏🥰 හැමෝටම බුදු සරණයි 🙏🥰❤️😊❤️❤️❤️❤️❤️

  • @tharangisilva2734
    @tharangisilva2734 ปีที่แล้ว +5

    Video එක බලද්දී මාරම හිතට සහ ගතට හරි ම සහනයක් ආවෙ.. කාර්‍යබහුල ජිවිතේ කියලා නැ අක්කිගෙ video එකක් upload කරපුගමන් බලන්නෙ කොයි වෙලාවෙද කියලා මම ඇගිලි ගැන ගැන ඉන්නෙ🥺❤ .... සුභ උපන්දිනයක් වෙන්න ඔනි අක්කගෙ අයියට.... ඒ වගෙම මේ රත්තරං පවුලට බුදු සරණයි ❤🥺

  • @ishinihiniramindi7367
    @ishinihiniramindi7367 ปีที่แล้ว +1

    අවුරුදු ගානක් ආදරේ කරලා කරලා කසාද බැදලා එකට ජීවිතේ හදාගෙන ආදරෙන් සතුටින් ඉදලා දැන් ඒ ආදරේ වෙනුවෙන් චූටි මැණිකක් එකතු වෙලා.ඒක තමා අක්කේ හැම ගැහැණු ලමයෙක්ම දකින ලස්සන හීනේ.මටත් තියෙනවා එහෙම හීනයක් .චූටි පුතා අක්කා වගේමයි .ඒ හැඩරුව තියෙන්නේ .ඒ වගේම අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ බුදුසරණයි ඔයලා හැමෝටම 🥺❤️🌸

  • @oshanidewindika9370
    @oshanidewindika9370 ปีที่แล้ว +1

    චූටි මණික ඇස් වහක් නම් වදින්න එපා ඔයාල හැම ආත්මෙකම එකට ඉන්න ඕනි අක්කියෝ කදුලුත් ආව හරිම සතුටුයි හැමදාම දවසින් දවස ආදරේ වැඩි වේවා ඔයාල දෙන්නගෙ බුදුසරණයි පැටියටත් අක්කිටත් අයියටත්❤

  • @madhu9558
    @madhu9558 ปีที่แล้ว +8

    අනේ චූටියා දකිද්දි දැනුන සතුට තමන්ගෙ කෙනෙක් වගේ දැනුනේ ❤🥺 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න හතර දෙනාම බුදු සරණයි ❤

  • @tharushikagamage2924
    @tharushikagamage2924 ปีที่แล้ว +37

    අපේ චූටි බබා හරිම ෂෝයි.🥺❤එයාව බලන්න ආසවෙන් හිටියේ. චූටි පැටියයි හැමෝම පරිස්සමට ඉන්න. බුදු සරණයි.😘😘❤❤

  • @trishadissanayaka...6645
    @trishadissanayaka...6645 ปีที่แล้ว +25

    Many happy returns of the day Aiye...🎂♥️අනේ මේ වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි වගේම, ගොඩක් දුක හිතුනා අක්කි....අයියා චූටි පැටියව නලවන විදිහ,නාවන විදිහ, ඇදුම් අන්දන විදිහ අනේ මට නම් ඒක දකින කොට ඇස් වලට කදුළුත් ආවා....ඔය දෙන්නා වගේ ගුණ යහපත්, වාසනාවන්ත, පිංවන්ත, ආදරණීය, ලස්සන දෙමව්පියන් ලැබෙන්න අපේ චූටි පැටියා ගොඩාරියක් පිං කරලා තියෙනවා අක්කි.....ඒ වගේම අක්කියි අයියාත් ඒ වගේමයි....මේ වීඩියෝ එක බලනකොට මටත් මතක් වුනා,මමත් ඔය වගේම හිටියා නේද , මාවත් මගේ තාත්තා ඔය විදිහටම තුරුළු කරගෙන හිටියා නේද කියලා.... චූටි පැටියනම් අම්මි බබා වගේද මන්දා?...
    මම දැකපු ආදරණීය ලස්සන පවුලක්....
    ආදරෙයි හැමදාමත්...
    හැමදාමත් ඔය වගේ සතුටින් පරිස්සමින් හිනා වෙලා ඉන්න....
    ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්න සුදු අක්කි....
    බුදු සරණයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandupasathsara22
    @sandupasathsara22 ปีที่แล้ว

    අනේ ඒ පිය සෙනෙහස. හදවතට දැනෙන හැගීම ගැන කියන්න වචන නැහැ.ඔයාලා ආදරණීය පවුලක් අක්කි.ඔයාව ආදරෙන් රැකබලාගන්න හොද සැමියෙක් වගේම චූටි පැටියට හොද තාත්තා කෙනෙක් ලබන්න ඔයා පින් කරලා තියෙනවා.❤හැමදාමත් සතුටින් ඉන්න.ඔයාලගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හැම ගෑනු ළමයෙක්ම පතන්නේ මේ වගේ තමන්ව ආදරෙන් රැකබලාගන්න සැමියෙක්.ලස්සන සරල ආදරණීය ජීවිතයක්.ඒ හැමෝගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න ඕනි❤❤💓

  • @hanzywijethunga9111
    @hanzywijethunga9111 ปีที่แล้ว

    ඔයාගේ මහත්තයා වගේ කෙනෙක් හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනේ.ඒ වගේම අයියා වගේ තාත්තා කෙනෙක් මේ ලෝකේ හැම දරුවෙක්ටම ලැබෙන්න ඕනේ.ඒ ආදරේ හාරි ලස්සනයි අක්කි.ගොඩක් ආසවෙන් ඔයාලා දිහා බලන් ඉන්නේ මන්.ඔයාලා හතර දෙනාටම බුදුසරණයි 💕🌹

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 ปีที่แล้ว +13

    චූටි පුතා නම් අප්පච්චි වගෙ ..බුදු සරණයි ඔයාලට 😍❤️🤗

  • @kalpaninisansala9549
    @kalpaninisansala9549 ปีที่แล้ว +8

    💐 ඔයා හරිම වාසනාවන්තයි නංගී .ඔයාගෙ මහත්තයාව ඔයාට දෙව්යන් දීල තියෙන්නේ. සතුටින්ම හැමදාම ඉන්න.

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 ปีที่แล้ว +4

    චූටි පැටිය හරිම ලස්සනයි. කදුළු ආව ඔයාලගෙ ආදරය ,එකිනෙකාට දක්වන ගෞරවය දැකල. හැමදාම සතුටින් ඉන්න. සුබ උපන් දිනයක් වේවා! ඒ ආදරණීය පුංචි තාත්තට❤🎉

  • @AshaniSewwandi611
    @AshaniSewwandi611 ปีที่แล้ว +1

    මගේ තාත්තත් මං චූටි කාලෙ මාව එහෙම බලා ගන්න ඇති.අන්තිම ටික බලද්දි ඇස් දෙකට කදුලු අවා.චූටි පැටියා නම් අයියා වගේමයි.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔක්කොමලා...😍
    Happy Birthday Aiya ❤️

  • @thathsaranigamage984
    @thathsaranigamage984 ปีที่แล้ว +1

    අනේ චූටි පැටියා ගොඩක් ලස්සනයි😍😍 ඇස්වහක් කටවහක් නම් නෑ ඔයාලා තුන් දෙනාම මේ වගේ හැමදාම සතුටින් ඉන්න ඕනි...වීඩියෝ එකේ අවසානේ ඇස් වලට කදුලුත් ආවා..අක්කි වගේම චූටි පුතත් ගොඩක් වාසනාවන්තයි අයියා වගේ ගොඩක් හොඳ තාත්තා කෙනෙක් ලබන්න...ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි ❤️❤️❤️😘😘😘

  • @Dinu_Dharmathilaka_
    @Dinu_Dharmathilaka_ ปีที่แล้ว +50

    අනේ දැකපු ලස්සන ෆැමිලි එකක් ❤ චූටි බබා හරිම ශෝක් 🥺❤️ හැපිබර්ත්ඩේ අයියා❤ අක්කි & පවුලෙ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤

  • @anukiakithmi7267
    @anukiakithmi7267 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි...ඇස්වහක් කටවහක් වදින්න එපා පුංචි පවුලට .....❤

  • @Amee187
    @Amee187 ปีที่แล้ว +9

    අනෙ එ ආදරෙ🥺❤️
    හැම කෙල්ලෙක්ටම හැම ලමයෙක්ටම ලැබෙන්න ඔනෙ මෙ වගෙ සැමියෙක් මෙ වගෙ තාත්තෙක්ව🥺❤️
    අක්කියි බබායි ගොඩාක් වාසනාවන්තයි
    😍❤️

  • @sriyalathalg6936
    @sriyalathalg6936 ปีที่แล้ว

    අනේ අක්කියෝ ඒකටනම් දුකහිතුනා ගොඩාක් ........අවසානෙට .................අයිය වගේ තාත්තා ලබන්න මේ ලෝකේ සියලුම දරුවන්ට හැකි වේවා🌼🌼 ඒවගේම අක්කියෝ ඔයා වගේ වාසනාවන්ත බිරිඳක් ලබන්නත්...පින්වන්ත දරුවෙක් ලබන්නත් ඔයාගෙම මහත්තයා සන්සාරෙ ලොකූ පිනක් කරල තියෙනව.......මේ සසරේ හැමදාම ඔය පව්ලට එකට ඉන්න ලැබෙන්න ඕනී♥️♥️ඒවගේම පව්ලේ සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා .......සුභම සුභ උපන්දිනයක් වේවා🌼🌼

  • @nayomimadushani6612
    @nayomimadushani6612 ปีที่แล้ว +7

    බාබා නම් තාත්තා වගේමයි ❤ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න❤ බුදුසරණයි🙏 ❤

  • @gayanthikacharuni4240
    @gayanthikacharuni4240 ปีที่แล้ว +7

    ඔයා නම් හරිම වාසනාවන්තයි නංගි, හැමදාම සතුට විතරක්ම උතුරන්න ඕනේ ❤❤❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 ปีที่แล้ว +7

    Happy birthday ayya ❤ ආදරනීය තත්තා කෙනෙක් වගේම ආදරනීය සැමියෙක් ඔයා 🥺❤

  • @delankagedaranithinichamod8198
    @delankagedaranithinichamod8198 ปีที่แล้ว +4

    ඇස් වහක් නමි වදින්න එපා ඒ ආදරේට හැමදාම ඔයාල දෙන්නා සතුටින් තියන්න ඔනි❤❤❤❤

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 ปีที่แล้ว +1

    මට නම් චූටි පැටියා අයියා වගේමයි පේන්නෙ අක්කි..♥️♥️.. කොන්ඩෙත් එක්කම අයියගෙ වගේ.. චූටි මැණික නම් ලස්සනයි අක්කි.. බුදු සරණයි ඔයාලා හතර දෙනාටම.. එමී පැටියා නම් ගොඩක් සතුටින් වගේ ඉන්නෙ.. ♥️♥️.. පරිස්සමට ඉන්නෝ.. ආදරෙයි...♥️♥️🥰🥰

  • @tharukadasantha7862
    @tharukadasantha7862 ปีที่แล้ว

    මොනා නැතත් දරුපැටියෙක්ට වාසනාවන්ත ආදරනීය දෙමාපියන් මුනහැහෙනවා කියන එකම ඒ දරුවගේ වාසනාව සහ පින් බලය ඉතින් සුදු පුතාට ඒක ලැබිලා තීනවා හදවතින්ම සතුටුයි අක්කී ඔයාලා හැමෝටම සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා කරන කියන සියලු වැඩ කටයුතු සාර්තක වේවා සිතන පතන සියලු ප්‍රාර්තනා සපල වේවා යන එන ගමන බිමන ආරක්ෂා කෙරෙත්වා❤🙏🌸

  • @yeshani1812
    @yeshani1812 ปีที่แล้ว +6

    අනා බබා ශොයි අනේ.හරිම cute එයා.අයයා ගොඩක් ආදරෙයි වගෙ පැටියට.හැමොගෙම ලෝකෙ සැඟවුනු වීරයා තත්තා ❤️❤️ඔයාලා වගේ දෙමාපියන් දෙන්නෙක් ලබන්න පැටියා ගොඩක් වාසනාවන්තයි. HAPPY BIRTHDAY AYYA 🎂

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 ปีที่แล้ว +6

    ඇස්වලට කදුලුත් ආවා අනේ...much love all.❤

  • @maduhansisandeepa7740
    @maduhansisandeepa7740 ปีที่แล้ว +6

    අනේ ඒ පිය සෙනෙහසට ඇස් වලට කදුලුත් ආවා ❤❤ හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි 🙏🙏 Happy birthday 🍰🎁🎊️

  • @samanmaliki1187
    @samanmaliki1187 ปีที่แล้ว

    අනේ බලන්න තාත්ති ගේ ආදරේ කොච්චර ලස්සනද හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว

    මේ වගේ ආදරණීය සැමියෙක්,
    මේ වගේ ආදරණීය තාත්තෙක් ලැබිලා ඉන්න නංගිත්,චූටි පැටියත් ඇත්තටම හරිම වාසනාවන්තයි.ඒ වගේම නංගි හරිම හොඳ බිරිඳක්. අනේ චූටි බබත් හරිම ෂෝයි. හදවතටම දැනුණා අදත් Vlog එක.
    හරිම ලස්සනයි.❤️😍
    හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.
    ❤️😍

  • @piyumishashikala165
    @piyumishashikala165 ปีที่แล้ว +5

    අපේ චූටි බබා හරිම ලස්සනයි...අනේ ❤💖අක්කී වීඩියෝ එක හරිම ලස්සනයි.....❤❤❤❤❤❤❤❤ඔක්කොම සතුටින් ඉන්න ,,පරිස්සමෙන් ඉන්න....😊❤ අක්කා ❤❤❤❤❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 ปีที่แล้ว +3

    අනේ චූටි මැනිකට ඇස්වහක්නම් වදින්න එපා.තුන් දෙනාම සතුටිම් පරිස්සමිම් ඉන්න බුදුසරණයි 🖤✨️🥺

  • @ppriya-cq5eq
    @ppriya-cq5eq ปีที่แล้ว +4

    අනෙ හරිම ආදරෙයි අනෙ කොච්චර වාසනාවන්තද ඔයාලා අනෙ❤️

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +2

    චූටි බෝලෙ ගේ ලස්සන ..අනේ ලස්සන පැමිලි එකක් ..හැමදාමත් සතුටින් නිරෝගී vantha ඉන්න

  • @piyumikakrishani2242
    @piyumikakrishani2242 ปีที่แล้ว +1

    අපෙ චුට් බාබාව දකින්න ගොඩාක් ආසාවෙන් හිටියෙ..ආදරේයි ගොඩාක් චුට් පැටියො.චුට් මැනික ඔයා ගොඩාක් වාසනාවන්තයි. Mam,papa ඔයාට ගොඩාක් ආදරේයි.. ඔයාගෙ ලස්සන family එකක් දකිද්දි ගොඩාක් සතුටුයි පවනි අක්කෙ . ජීවිතෙ ගොඩාක් දෙවල් කියලා දුන්න බෙදා ගත්ත අපෙ සුරංගනාවිය..ආදරේයි .ඔයා වගෙ දවසක මාත් හොද බිරිඳක් ,අම්මෙක් වෙන්න හීන දකිනවා .අයියාට සුබ උපන්දිනයක් වේවා.. ඒ වගෙම අක්කිගෙ මුලු family එකටම තෙරුවන් සරනයි .හැමදාම ආස කරන දේවල් ලැබිලා සතුටින් ඉන්න ලැබේවා. 😊❤️ගොඩාක් ආදරේයි .(එම්.බාබා අමතක වුනනෙ ඔයාටත් ආදරේ එම් පැට්.මල්ලි බාබා බලාගන්න ඔනි හොදද..😊

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +6

    ආදරෙයි හැමෝටම ❤❤.. සතුටින් ඉන්න ලැබේවා.. සුභ උපන් දිනයක් අයියා ❤

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +27

    රත්තරන් පැටියාට තෙරුවන් සරණයි ❤❤ සතුටින් ඉන්න හැමදාම ❤ ඇස්වහ කටවහ දුරුවී ජයෙන් ජයම වේවා❤❤ ආදරෙයි ❤

  • @umashakawindi3161
    @umashakawindi3161 ปีที่แล้ว +7

    සුභ උපන් දිනයක් වේවා අයියෙ❤️හරිම ලස්සන ආදරණීය පවුලක් ❤️🥺බුදු සරණයි හැමෝටම🙏

  • @hasicraftcreation191
    @hasicraftcreation191 ปีที่แล้ว

    අ⁣නේ ඇත්තටම හිතට ලොකු හැඟීමක් දැනුනා..තාත්තගේ ආදරේ වචන වලින් කියලා ඉවර කරන්න බැරි තරම් ලොකු දෙයක්.සුභ උපන් දිනයක් වේවා අයියේ

  • @irukshakethmini9595
    @irukshakethmini9595 ปีที่แล้ว

    අනේ ඇස් වලට කදුලු අවා අක්කේ..චූටි පුතු පැටියා තාත්තා වගේමයි ...😍😍😍 හරිම සතුටක් දැනුනා අක්කේ..ඔයාට හම්බුනා වගේම හැමෝටම මෙහෙම ආදරේ පිරිලා ඉතිරිලා ගිය ජීවිතයක් ලැබෙන්න ඕනී.... වීඩියෝ එකක් දැක්කත් හිතට ලොකු සැනසීමක් එන්නේ...බුදුසරණයි අක්කි ...❤😘

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +3

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී ......... ❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි අයියා අක්කේ ... රත්තරං පුතේ 🙏❤️❤️❤️❤️❤️

  • @SamindaKumara-oq3qb
    @SamindaKumara-oq3qb ปีที่แล้ว +3

    අනේ මට මගේ තාත්තව මතක් උනා 😔 එයා අදට නැතිවෙලා සති 3 වගේ ... තාත්තා කියන්නේ දරුවෙක්ගේ මුලු ලෝකෙම තම ඉතින් .. 😔
    අක්කටයි , අයියටයි, එමීටහි බබාටයි
    බුදු සරනයි 🙏

  • @niroshankumara9802
    @niroshankumara9802 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි රත්තරන් පුතේ ඔයාට.... අනේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏 ඔයාලට. ගොඩක් ආදරෙයි 😘😘😘

  • @thishenmehansa3704
    @thishenmehansa3704 ปีที่แล้ว +1

    ඒ පිය සෙනෙහසට ඇස් වහක්නම් වදින්න එපා..හරිම ආදරනීයයි...බබාත් පපා වගේමයි.තෙරුවන් සරනයි..😘😘😘

  • @nilankasujeewani2015
    @nilankasujeewani2015 ปีที่แล้ว

    ඔයා ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ආදරනීය හදවතක් ලබන්න...සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලි ..බුදුසරණයි ඔයාල තුන්දෙනාටම...

  • @vinushkaarundika0211
    @vinushkaarundika0211 ปีที่แล้ว +41

    🥺❤පතන හැම පැතුමක්ම ඉටු වෙන මේ වගේ ජීවිතයක් හැමෝටම ලැබෙන්න ඕනි..🤗අද ඉදන් චූටි පුතත් අපේම පවුලෙ කෙනෙක් වගේ අපිට දැනෙයි 💕

  • @ravindyaasheni119
    @ravindyaasheni119 ปีที่แล้ว +5

    ඇස් වහක් නම් වදින්න එපා මේ ආදරණීය පුන්චි පවුලට ... මගෙ ජීවිතේ මන් ආසම චරිතයක් අක්කි ඔයා . අක්කි හරිම වාසනාවන්තයි .. හැමදාම මේ සතුට රැදෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මන් හරි ආදරෙයි අක්කිට 💕💕 තෙරුවන් සරනයි අක්කියෝ ❤️❤️

  • @sandukavindya3436
    @sandukavindya3436 ปีที่แล้ว +5

    සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ.. ජීවිතේ හැම සතුටක්ම ඔයාලට ලැබෙන්න ඕනී.. බුදුසරණයි ඔයාලට 🧡

  • @Kaushipunthala
    @Kaushipunthala ปีที่แล้ว +4

    මමත් මගෙ පවුල මේ වගෙ ආදරනීය පවුලක් කරගන්නවා 🥺❤️බුදු සරණයි ඔයාලට ❤️

  • @hirushinavodya6424
    @hirushinavodya6424 ปีที่แล้ว +5

    ඇස්වහ නම් වදින් එපා ඔයාලට බුදුසරණයි ❤❤

  • @erandiwelage7937
    @erandiwelage7937 ปีที่แล้ว +34

    සතුටින් ඉන්න හැමදාම... බුදු සරණයි චූටි පැටියත් හැමෝටම ❤️❤️😍

  • @upekshadisanayaka272
    @upekshadisanayaka272 ปีที่แล้ว +5

    සතුට හැමදාම රැඳෙන පවුලක්,❤️❤️❤️අපිටත් සතුටුයි ❤️❤️❤️

  • @wasanalakshani-dm8lb
    @wasanalakshani-dm8lb ปีที่แล้ว +10

    චුට්ටා අයියා වගේ❤ ජේසු පිහිටයි පැටියො😍ඔයාලා තුන් දෙනාටම ජේසු පිහිටයි ❤

  • @dhammikahemamali9690
    @dhammikahemamali9690 ปีที่แล้ว +6

    ආදරණීය පුතේ පුතාට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා, !

  • @Lahiruprashan
    @Lahiruprashan 5 หลายเดือนก่อน

    රියුට අවුරුද්දකුත් වෙලා මන් මේ වීඩියෝ එක ආපහු බලුවා,❤ඇත්තමයි අක්කි ඔයා ගොඩාක් ගොඩාක් පින් කරලා තියෙනවා මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න මේ වගේ ලස්සන හුරතල් බබෙක් ලබන්න ,ආදරෙයි අක්කි ඔයාලට හැමදාමත් ❤️🥰😊

  • @bhagyaharshani4916
    @bhagyaharshani4916 ปีที่แล้ว +5

    චූටි පැටියයි අම්මි තාත්ති හැමදාම සතුටින් ඉන්න... බුදුසරණයි... ❤ එමී