ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වගේ දෙයක් කරන්න උදවු කරපු සියලුම දෙනාටම තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආෂිර්වාදය ලැබේවා
අනෙ මෙ රත්තරන් සම්පතට මොකද උනෙ...තෙරුවන්සරණයි දමිත් අය්යෙ..ඔයගෙ ජීවිතය ආලොකයෙන් ආලෝකයට පත් වෙව
තෙරුවන් සරණයි දමිත් අයියේ.ඔයාට හොඳින් සතුටින් ඉන්න ලැබේවා .ඔයාට ගේ හදාගන්න උදවු කරපු හැමෝටම ගොඩක් පිං🙏
Udau karapu hemotama godak pin🙏🙏🙏ආදරෙයි damith aiya♥️♥️♥️
බුදුසරණයි දමිත් අයියා සතුටුයි ඔහොම ඉද්දී ඉස්සර වගේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ වගේ දෙයක් කරන්න උදවු කරපු සියලුම දෙනාටම තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආෂිර්වාදය ලැබේවා..🙏🙏🙏
උදවු උපකාර කරපු සියළුදෙනාටම සියළු දෙවියන්ගේ අාශිර්වාදය ආරක්ෂාව දීර්ඝයුෂ ලැබෙිවා වෙල්ලස්ස TV ජයෙන් ජය වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
අනේ මෙියාගේ ගෙදර මොකද උනේ 😭😭😭 නැත්තමි ගෙයක් නැද්ද 🥲🥲🥲
පුතේ ඔයාට නරක කාලයත් ඇවිත් වැරදුනා හොද පාඩමක් ඉගෙන ගත්තා ඔයා ගේ අහිංසක සිනාව ට අයේ කවදා වත් වරදින්නේ නැ ඔයාට උදව් කරපු සියලුම දෙනා ට දළදා සම්දු ගේ පිහට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏🌹❤
Bandara maamata saha damith maamata udaukala siyaluma maamala saha nenndalata bohoma pin❤️❤️❤️❤️
මොකක් හෝ පෙර කරපු කර්මයක් නිසා කාලයක් හිස ඔසවා ගන්නටවත් බැරිව සිටි අපේ හදවතේ අංක එක දමිත් අයියාට අත හිත දී පිහිට වුනු වෙල්ලස්ස ටීවී..ඒ මනුස්සකමට ජාති ජාතිත් පිං අත් වේවා🙏..කාලයක් පරවෙලා තිබුනු ඒ මුහුණට අහිංසක හිනාවක් ගෙනාවට නැවත වාරයක් ස්තූතිය පුද කරනවා.ඒ අහිංසක හිනාව ඒ විදියටම හැමදාමත් රදවා ගන්න ප්‍රේක්ශක අප හැමදෙනාමත් ශක්තියක් වෙමු,ආශිර්වාද පතමු.ආදරෙයි දමිත් අයියෙ.වරදින්නෙ නෑ..ස්තූතියි වෙල්ලස්ස tv.ජයෙන් ජයම වේවා.ඔබ තුමාටත් මෙවන් කර්තාවයන් තව තවත් කරගැනීමට ශක්තිය දයිර්ය වාසනාව හැමවිටම ලැබේවා.බුදුසරණයි තුනුරුවන්ගේ පිහිට ලැබේවා 😘❤
මෙි වගේ වැඩක් කරාම මඩ ගහන්න බලන් ඉන්න මිනිස්සු අතරින් කරපු වැඩෙි දැකලා හදවතින්ම සතුටු වෙන කෙනෙක් මම අයියෙ දිගටම මෙි වගේ වැඩ කරන්න ශක්තිය ලැබෙිවා👍👍♥️
ගොඩක් පිං බණ්ඩාර අයියේ ඔයාටත් උදව් කරපු හැමදෙනාටම ත් ගොඩක් සතුටුයි තව තව සක්තිය ලැබේවා බුදුසරණයි
ආදරෙයි දමිත් අයියෙ බුදුසරණයි
ලස්සන සින්දු කියන්න පුළුවන් හොඳ ගායකයෙක්.අදටත් මම දමිත් අසංකගේ සින්දු අහන්නේ ❤️
හදවතේ ගායකයෝ දෙන්නයි ඉන්නේ .දමිත් ,චාමර වීරසිංහ ,.....දමිත් සුභ පැතුම්
අදටත් හරි ආස කටහඩක් මාරම ආසයි ආදරෙයි ❤️ බොහොම පිං මෙවැනි දේකට උපකාර කෙරූ සෑම දෙනාටම ❤️
බන්ඩාර සර් ඔයාට ගොඩක් පිං පිපිලත් ට්ක කලක් නිහඩව උන්නු දක්ෂ කලාතරැවක් යලිත් පිපිදුවාට හරිම සතුටුයි සුබ පැතුම් දම්ත් මල්ලී ඒ වාගේම උදව් කරපු සියලුම රට ව්රැවන්ට ගොඩක් පිං දිව්‍ය මාලිගා මෙ අයට ලැබ්ලා යස ඉසුරින් සපිරේවා හැමෝමටම තෙරුවන් සරණයි 👍
බංඩාර මහතා ඇතුළු වෙල්ලස්ස TV සියළු දෙනාටමත් මේ සදහා නන් අයුරින් උදව් උපකාර කල සියළු දෙනටම ඉතාම ඉක්මනින් මේ පිං බලයෙන් චතුර්‍ර්‍ය සත්‍ය ධර්ම අවබෝධ වෙත්වා .ආසම ගායකයා දමිත් අසංක තෙරුවන් සරණයි ඔබටත් 🙏🙏🙏🙏❤️❤️❤️
උදවු උපකාර කරපු හැමොටම ගොඩක් පින් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
උදව් කල හැමෝටම ගොඩාක් පිං දමිත් කියන්නේ සුපිරි ගායකයෙක් ❤️❤️❤️❤️
දමිත් අයියට කරදරයක්වත් උනාද බන්
අයියට තව තවත් ඉදිරියට වැඩ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට බොහොම පිං. බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️
21 අනිවාරෙන් බලනවා ..ගොඩක් ලස්සනයි ..ගොඩක් සතුටුයි ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ...දමිත් අයියෙ ගොඩක් ලස්සනයි ගෙදර ...wellassata godakk pinn
බුදු සරනයි.උදයු කරපු හමොටම ගොඩක් පින්.දමිත් අයියාට වරදින්නේ na හොද ගමනක් යන්
Damith aiye budusarani.wellassa kiyanne gammak thamai itin
Godak pin mahaththayo 🙏🙏🙏🙏💜💜💜💜🙏🙏🙏
ස්තුතිය වෙල්ලස්ස TVඅධිපතිතුමා අධිපතිතුමාට.හදවතේ ගායක දමිත්අසංක මහත්මයාට මේ කරන උදව්වට.උදවිකල ඔබ සැමට පින්
බණ්ඩාර මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සියලුම දෙවියනේ පිහිට ආරක්ෂාව ලැබේවා me කරන්නා වු සත් kriya වන් වලට .උදවු උපකාර කරන සැමටම සියලුම දෙවියන්ගේ පිහිටයි .
Oya වගේම තවත් කලා කරුවෙක් ඉන්න ව අපේ දමිත් කුලකුරසුරිය ගායකයා. අද පිලිකා රෝගය හැදිලා. දරුවෝ 4 දෙනෙක් ඉන්න ව ඔබ තුමන්ලා හොයා බලන්න පුළුවන් උපකාර කරලා පිහිටක් වෙන්න ගොඩක් පිං බුදුසරණයි සියළුම දෙනාට
උතුම් සත් ක්‍රියවක්....දමිත් අයියට බුදු සරණයි ☸️☸️🙏🙏
දමිත් අයියේ ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ බුදු සරණයි😍
හිත හොද මිනිහට.. බුදුන්ගේ සරණ.. දෙවියන්ගේ පිහිට සදාතනිකයි..!
කලින් මෙ මහත්ත්‍යට මොකද්ද වෙලා තිබුණෙ.දන් නැති නිසා අහුවෙ.
ආදරනීය නුබට ...උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා...මේ පිංකම කරන සියලු දෙනාට...🙏🙏🙏
Oyage sinduwalata thamath adarei aith oya anakan bala innaea api Budusaranai
බණ්ඩාර මහත්තයගෙ තවත් සුපිරි වැඩක්.. ඔබට සහ දමිත්ට ජයෙන් ජය
මමත් ආසම ගායකයෙක්..සතුටින් ඉන්න ලැබේවා ...බුදුසරණයි ..
ජයවේවා වෙල්ලස්ස T V ....නිහතමානීව සෑම දෙනාටම උදවු උපකාර කරන බන්ඩාර මහතා ඇතුළු සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ...
දමිත් අසංක හදවතේ ගායකයා මම ආසම අහිංසක නිහතමානි චරිතයක් හරියන්න ඕනා කිරි උතුරනවා වාගේ හැමදාමත් ඔහුට❤️ ගොඩාක් පිං වෙල්ලස්ස TV ඔබටත් තෙරැවන් සරණයි 🙏
හදවතින්ම සුභ පතනවා උදව් උපකාර කල හැමදෙනාටම සැමටම තිසරණසරණයි .අපේ එ් හදවතේ ගායකයාටත් සැමටමත් දෙවි පිහිටයි.
Adarei damith aiye ubata pelenna.❤️❤️❤️😘😘😘
සතුටුයි බණඩර මහතා ඇතුලු සියලුම උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි
ආදරෙයි දමිත් අයියේ😍😘😍😘
සුබ පැතුන් දමිත් අයියාට බංඩාර සර් ඔයාට බුදු සරනයි
උදවු උපකාර කරපු සියලුම දෙනටම කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 බංඩාර අයියාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
උදවු උපකාර කරපු සියළුදෙනාටම සියළු දෙවියන්ගේ අාශිර්වාදය ආරක්ෂාව දීර්ඝයුෂ ලැබෙිවා
අපේ හදවතේ ගායකයා ආදරෙයි😍😍😍😍😍😍
ඔයාට බුදු සරණයි දමිත් අයියේ🙏🙏🙏🙏
Niyama wadak ජයවේවා
ගොඩාක් හොඳ දෙයක් .. ඒත් අපි ගෑහැනු වෙලත් කාටවත්ම බරක් නොවී .නයක් නොවී අරාබිකරයේ දුක් විදමින් ලස්සන ගෙවල් දොරවල් හදන් ඉන්නවා
උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa බණ්ඩාර mahttaya atulu හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දමිත් අයියාට... බංඩාර අයියාට ගොඩක් පින් ...
ආදරෙයි ඒ හඩට ජය වේවා ❤🙏
ජය වේවා.හැමදාමත් හදවතේ ගායකයා ඔබ.❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි !ජය 💖💖💖
බංඩාර සර් ඇතුලු කාර්යමන්ඩලයේ සියලුදෙනාටමත් උදව් උපකාර කරපු සියලුදෙනාටමත් ගොඩක් ඉස්තුතියි ගොඩක් පින් ආදරනීය ගායකයානනි ඔබට ජයවේවා සතුටින් ඉන්න හැමදාම ඔබේ ගමන යන්න තව තවත් සක්තිය දයිරිය ලැබේවා දළදා සමිදු පිහිටයි සියලුදෙනාටම 🙏🙏🙏
තෙරුවන් සරණ යී ඔබ සියලුම දෙනාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏......ගොඩක් පිං.....
Bandara mahathmaya athulu udaw karapu siyalu denatama godak pin Damith putha oyage apala kaalaaya iwarai nithathamani kamath obage hoda gunayak hodin inna Theruwan saranai oba pawle siyalu denatama
ජයවේවා වෙල්ලස්ස ටිවි...🙏🙏🙏🙏🙏🙏අපේ ගෞරවය ඔබට පුද දෙනවා ...මිහිපිට දෙවියන්ට සමානයි ඔබ ජයවේවා බුදු සරණයි ❤️❤️❤️❣️❣️🙏
මට මාරම සතුටුයි🙏♨️♨️♨️♨️♨️🙏❤👑👑👑💐💐
Aniwa 😘❣️
💖 ගායකයා බන්ඩාර දෙයියො තමයි පිහිට උනේ 🙏🙏🙏🙏🙏
මේවගේ මනුස්සයෙක්ට තමයි රටක් බාර දෙන්ඩ ඔනේ හොරා කන උන්ට නැතුව🧡🧡🧡💛💛💛💛💛
දැන් නමි සතුටින් ඉන්නවා ව ෙග්. දමිත්. 😂. බංඩාර සර්ටත් උදවි කරපු සියලුම ෙදනාටත් ෙගාඩක් පින්🙏🙏🙏🌷
E katahada thanikarama behethak wage hitha suwapath wena 🥰❤️
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 බුදු සරණයි දෙවි පිහිටයි 🙏💐
සූපිරිදමිත්.අදරේයි
ගොඩාක් ආදරෙයි අපේ දමිත් අයියට, බුදුසරණයි අයියේ ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘
ගොඩක්ම පිං ඔබතුමාට උදවු උපකාර කර සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වෙල්ලස්සේ මනුස්සකම බණ්ඩාර මහතා ඔබතුමා නිහඩ දෙවිකෙනෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි බුදු සරණයි
Damith asanka dakkama dukai.bandara mahattayata pin
වෙල්ලස්ස නාලිකාවට පළමුව ස්තුතියි වේවා 🙏. දමිත් අසංක කියන්නේ ඉතාමත් දක්ෂ ගායකයෙක් ඔබ තුමා ඇතුළු ඔබ තුමාගේ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී බාවය ලැබේවා ජයවේවා බුදුසරණයි ♥️🌹🙏
Hi💋💋💋💋
G.m💋💋💋💋💋💋
අක්කෙ මොකද කරන්නේ
අක්කේ ඔයා කොහෙද ඉන්නේ
07730
දමිත් අයියා බලන්න අපිත් ලගදිම එනවා ❤️
මේකනම් ගොඩක් පින් බුදුසරණයි සියලුදෙනාට
බුදුසරනින් හරි යන් ඔන උදවු කර හැමොටට වැඩි වැඩියෙන් ලැබොන් ඔන🥺❤️
Bandara ayye obata yodha balaya shakthiya labewa...Damith ayye Adarei Hamadaama ..Jayawewa ♥️♥️♥️⚘️
Hi💋💋💋💋💋
වෙල්ලස්ස TV ඔබට සදා ජය.බුදු සරණයි දෙවිපිහිටයි !
උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බන්ඩර් සර්ට බුදු සරනයි ...
කියන්න වචන නෑ මචං මේ කරපු වැඩේ නම් සුපිරිම සුපිරි ඇස් වලට කදුළු එනවා මචං උඹලගෙ සංවේදී කම දැක්කම හදවතින්ම සුබ පතනවා වෙල්ලස්ස TV ලොකු ගමනක් යන්න ජය ප්‍රාර්ථනා කරනවා
දැන් දමිත් මල්ලි ගේ මුහුණ එලිය වැටිලා ලස්සන වෙලා පොඩි කොල්ලෙක් වගේ වෙල්ලස්ස ටී වී එකට ජයෙන් ජයම වේවා ජීවත් වෙන්න අහිංසක මිනිසුන් ට ජීවිතය දෙනවට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ තුමාට🙏🏻🙏🏽🙏🏻🙏🏻🙏🏻
Ow neda sathutata muhuna delisenava . Kochchara asa ethida
දමිත් මගෙ වයසමයි.
@@rsrengineering1054 ai eyata mokdda une deyyane😰
ජයවේවා අයියේ ආදරෙයි ආදරෙයි
බුදු saranie damith අයියා
Budusaranai mewage thawa ayata udau karanna wellassa tv oba semata sakthiya daiririya lebewa budusaranai
Ane obathumata harima pin me kerana pin wadawelata.damith lankawata watina kalakaruwek.lassana katahadak.budusaranai.
දමිත්, මමත් දකුණේ, මචන් උඹට වරදින්නෑ කවදාවත් .ජයෙන් ජය...💐
බුදුසරනයි . හරිම. නිහතමානී . ගායකයා. වෙල්ලස්ස . ටිවී බොහෝම පින්. ඔබතුමන්ලාට මේ කටයුත්තට .
නියම වැඩක් ,බුදු සරනයි
Mr damithlata danvath hadenna barinam aye kalekuth නැ. Mole kalpanakarala vadakaranna mahathmayo. Api obathumata godak adarei. බණ්ඩාර අයියේ oyanam pattai. මේ සදහා dayakauna සියලුදෙනාටම පින් ගොඩාක්. අයෙත් දමිත් නැගිටින්න. තෙරුවන් සරණයි. බන්දරටත්. පිං
Damith aiya oyata hariyannama one ...b.s parissamin inna. Adareiiii.
තෙරුවන් සරණයි දමිත්ජයවේවා ❤
Aniwarrayen aiyata hariyanawa 👍👍👍👍
Damith aiya den ayeth issara wagema lassana wela..theruwansaranai
දමිත් අයියට දමිත් අයියා කවුද කියලාවත් මතක නෑ දැන්..මෙහෙම හිටියට මෙහෙම ඉන්න ඕනෙ චරිතයක් ද කියලා මතක් වෙනවා..
වේල්ලස්ස TV කියන්නේ හොද දුක දන්න හදවත් ගොඩාක් එකතු උන එක හදවතත් මේ වගේ දක්ෂ ගායකයෙක්ට ගෙයක් හදලා දුන්න එක ගැන පුදුම අතුටක් තියෙන්නේ බන්ඩාර මැතිතුමනි උඹ තුමාට ඔබතුමාගේ දෙමාපියන්ට දරුවන්ට බිරිදට මේ පින් ජාති ජාතිත් ලැබේවා උදවු උපකාර කල හැමොටමත් එ වගේම පින් ලැබේවා බුදුසරයි
Harima sathutui.. Bandara mahattaya godaak pin.. Damith aiye oyata wasanawantha kalayak udawela ..Budusaranai
Wellassa bandara ayiya thank you. Hadawathe gayakayata jayen jaya. Budusaranai ❤❤
Niyamai aiye... Supiri wedak
කමෙන්ට් කියවද්දි අපේ මිනිස්සු ගැන පුදුම හැගීමක් දැනෙනව වචනෙකින් හරි අපේ අය කියල තියෙන දේවල් වලට හරි ආස හිතෙනව
දැන් දමිත් ලස්සනවෙලා ❤️🙏
සියල්ල සුභ වේවා .. මගේ ආසම ගායකයා❤❤
Lassanai ge sathutui dakkama parisamin inna jesu pihitai
තෙරුවන් සරණයි අයියේ
සියළු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි
Adarei damith aiya❤🙏🏼
මේ වගේ දෙයක් කරන්න උදවු කරපු සියලුම දෙනාටම තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආෂිර්වාදය ලැබේවා
අනෙ මෙ රත්තරන් සම්පතට මොකද උනෙ...තෙරුවන්සරණයි දමිත් අය්යෙ..ඔයගෙ ජීවිතය ආලොකයෙන් ආලෝකයට පත් වෙව
තෙරුවන් සරණයි දමිත් අයියේ.ඔයාට හොඳින් සතුටින් ඉන්න ලැබේවා .ඔයාට ගේ හදාගන්න උදවු කරපු හැමෝටම ගොඩක් පිං🙏
Udau karapu hemotama godak pin🙏🙏🙏
ආදරෙයි damith aiya♥️♥️♥️
බුදුසරණයි දමිත් අයියා සතුටුයි ඔහොම ඉද්දී ඉස්සර වගේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ වගේ දෙයක් කරන්න උදවු කරපු සියලුම දෙනාටම තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආෂිර්වාදය ලැබේවා..🙏🙏🙏
උදවු උපකාර කරපු සියළුදෙනාටම සියළු දෙවියන්ගේ අාශිර්වාදය ආරක්ෂාව දීර්ඝයුෂ ලැබෙිවා වෙල්ලස්ස TV ජයෙන් ජය වෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
අනේ මෙියාගේ ගෙදර මොකද උනේ 😭😭😭 නැත්තමි ගෙයක් නැද්ද 🥲🥲🥲
පුතේ ඔයාට නරක කාලයත් ඇවිත් වැරදුනා හොද පාඩමක් ඉගෙන ගත්තා ඔයා ගේ අහිංසක සිනාව ට අයේ කවදා වත් වරදින්නේ නැ ඔයාට උදව් කරපු සියලුම දෙනා ට දළදා සම්දු ගේ පිහට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏🌹❤
Bandara maamata saha damith maamata udaukala siyaluma maamala saha nenndalata bohoma pin❤️❤️❤️❤️
මොකක් හෝ පෙර කරපු කර්මයක් නිසා කාලයක් හිස ඔසවා ගන්නටවත් බැරිව සිටි අපේ හදවතේ අංක එක දමිත් අයියාට අත හිත දී පිහිට වුනු වෙල්ලස්ස ටීවී..ඒ මනුස්සකමට ජාති ජාතිත් පිං අත් වේවා🙏..කාලයක් පරවෙලා තිබුනු ඒ මුහුණට අහිංසක හිනාවක් ගෙනාවට නැවත වාරයක් ස්තූතිය පුද කරනවා.ඒ අහිංසක හිනාව ඒ විදියටම හැමදාමත් රදවා ගන්න ප්‍රේක්ශක අප හැමදෙනාමත් ශක්තියක් වෙමු,ආශිර්වාද පතමු.ආදරෙයි දමිත් අයියෙ.වරදින්නෙ නෑ..ස්තූතියි වෙල්ලස්ස tv.ජයෙන් ජයම වේවා.ඔබ තුමාටත් මෙවන් කර්තාවයන් තව තවත් කරගැනීමට ශක්තිය දයිර්ය වාසනාව හැමවිටම ලැබේවා.බුදුසරණයි තුනුරුවන්ගේ පිහිට ලැබේවා 😘❤
මෙි වගේ වැඩක් කරාම මඩ ගහන්න බලන් ඉන්න මිනිස්සු අතරින් කරපු වැඩෙි දැකලා හදවතින්ම සතුටු වෙන කෙනෙක් මම අයියෙ දිගටම මෙි වගේ වැඩ කරන්න ශක්තිය ලැබෙිවා👍👍♥️
ගොඩක් පිං බණ්ඩාර අයියේ ඔයාටත් උදව් කරපු හැමදෙනාටම ත් ගොඩක් සතුටුයි තව තව සක්තිය ලැබේවා බුදුසරණයි
ආදරෙයි දමිත් අයියෙ බුදුසරණයි
ලස්සන සින්දු කියන්න පුළුවන් හොඳ ගායකයෙක්.අදටත් මම දමිත් අසංකගේ සින්දු අහන්නේ ❤️
හදවතේ ගායකයෝ දෙන්නයි ඉන්නේ .දමිත් ,චාමර වීරසිංහ ,.....දමිත් සුභ පැතුම්
අදටත් හරි ආස කටහඩක් මාරම ආසයි ආදරෙයි ❤️ බොහොම පිං මෙවැනි දේකට උපකාර කෙරූ සෑම දෙනාටම ❤️
බන්ඩාර සර් ඔයාට ගොඩක් පිං පිපිලත් ට්ක කලක් නිහඩව උන්නු දක්ෂ කලාතරැවක් යලිත් පිපිදුවාට හරිම සතුටුයි සුබ පැතුම් දම්ත් මල්ලී ඒ වාගේම උදව් කරපු සියලුම රට ව්රැවන්ට ගොඩක් පිං දිව්‍ය මාලිගා මෙ අයට ලැබ්ලා යස ඉසුරින් සපිරේවා හැමෝමටම තෙරුවන් සරණයි 👍
බංඩාර මහතා ඇතුළු වෙල්ලස්ස TV සියළු දෙනාටමත් මේ සදහා නන් අයුරින් උදව් උපකාර කල සියළු දෙනටම ඉතාම ඉක්මනින් මේ පිං බලයෙන් චතුර්‍ර්‍ය සත්‍ය ධර්ම අවබෝධ වෙත්වා .ආසම ගායකයා දමිත් අසංක තෙරුවන් සරණයි ඔබටත් 🙏🙏🙏🙏❤️❤️❤️
උදවු උපකාර කරපු හැමොටම ගොඩක් පින් තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
උදව් කල හැමෝටම ගොඩාක් පිං දමිත් කියන්නේ සුපිරි ගායකයෙක් ❤️❤️❤️❤️
දමිත් අයියට කරදරයක්වත් උනාද බන්
අයියට තව තවත් ඉදිරියට වැඩ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා
බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට බොහොම පිං. බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️
21 අනිවාරෙන් බලනවා ..ගොඩක් ලස්සනයි ..ගොඩක් සතුටුයි ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ...දමිත් අයියෙ ගොඩක් ලස්සනයි ගෙදර ...wellassata godakk pinn
බුදු සරනයි.උදයු කරපු හමොටම ගොඩක් පින්.දමිත් අයියාට වරදින්නේ na හොද ගමනක් යන්
Damith aiye budusarani.wellassa kiyanne gammak thamai itin
Godak pin mahaththayo 🙏🙏🙏🙏💜💜💜💜🙏🙏🙏
ස්තුතිය වෙල්ලස්ස TVඅධිපතිතුමා අධිපතිතුමාට.හදවතේ ගායක දමිත්අසංක මහත්මයාට මේ කරන උදව්වට.උදවිකල ඔබ සැමට පින්
බණ්ඩාර මහතා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සියලුම දෙවියනේ පිහිට ආරක්ෂාව ලැබේවා me කරන්නා වු සත් kriya වන් වලට .උදවු උපකාර කරන සැමටම සියලුම දෙවියන්ගේ පිහිටයි .
Oya වගේම තවත් කලා කරුවෙක් ඉන්න ව අපේ දමිත් කුලකුරසුරිය ගායකයා. අද පිලිකා රෝගය හැදිලා. දරුවෝ 4 දෙනෙක් ඉන්න ව ඔබ තුමන්ලා හොයා බලන්න පුළුවන් උපකාර කරලා පිහිටක් වෙන්න ගොඩක් පිං බුදුසරණයි සියළුම දෙනාට
උතුම් සත් ක්‍රියවක්....දමිත් අයියට බුදු සරණයි ☸️☸️🙏🙏
දමිත් අයියේ ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ බුදු සරණයි😍
හිත හොද මිනිහට.. බුදුන්ගේ සරණ.. දෙවියන්ගේ පිහිට සදාතනිකයි..!
කලින් මෙ මහත්ත්‍යට මොකද්ද වෙලා තිබුණෙ.දන් නැති නිසා අහුවෙ.
ආදරනීය නුබට ...උතුම් තෙරුවනේ ආශිර්වාදය ලැබේවා...මේ පිංකම කරන සියලු දෙනාට...🙏🙏🙏
Oyage sinduwalata thamath adarei aith oya anakan bala innaea api Budusaranai
බණ්ඩාර මහත්තයගෙ තවත් සුපිරි වැඩක්.. ඔබට සහ දමිත්ට ජයෙන් ජය
මමත් ආසම ගායකයෙක්..සතුටින් ඉන්න ලැබේවා ...
බුදුසරණයි ..
ජයවේවා වෙල්ලස්ස T V ....නිහතමානීව සෑම දෙනාටම උදවු උපකාර කරන බන්ඩාර මහතා ඇතුළු සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ...
දමිත් අසංක හදවතේ ගායකයා මම ආසම අහිංසක නිහතමානි චරිතයක් හරියන්න ඕනා කිරි උතුරනවා වාගේ හැමදාමත් ඔහුට❤️ ගොඩාක් පිං වෙල්ලස්ස TV ඔබටත් තෙරැවන් සරණයි 🙏
හදවතින්ම සුභ පතනවා උදව් උපකාර කල හැමදෙනාටම සැමටම තිසරණසරණයි .අපේ එ් හදවතේ ගායකයාටත් සැමටමත් දෙවි පිහිටයි.
Adarei damith aiye ubata pelenna.❤️❤️❤️😘😘😘
සතුටුයි බණඩර මහතා ඇතුලු සියලුම උදව් උපකාර කරපු සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දෙවියන්ගේ පිහිටයි
ආදරෙයි දමිත් අයියේ😍😘😍😘
සුබ පැතුන් දමිත් අයියාට බංඩාර සර් ඔයාට බුදු සරනයි
උදවු උපකාර කරපු සියලුම දෙනටම කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බංඩාර අයියාට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
උදවු උපකාර කරපු සියළුදෙනාටම සියළු දෙවියන්ගේ අාශිර්වාදය ආරක්ෂාව දීර්ඝයුෂ ලැබෙිවා
අපේ හදවතේ ගායකයා ආදරෙයි😍😍😍😍😍😍
ඔයාට බුදු සරණයි දමිත් අයියේ🙏🙏🙏🙏
Niyama wadak ජයවේවා
ගොඩාක් හොඳ දෙයක් .. ඒත් අපි ගෑහැනු වෙලත් කාටවත්ම බරක් නොවී .නයක් නොවී අරාබිකරයේ දුක් විදමින් ලස්සන ගෙවල් දොරවල් හදන් ඉන්නවා
උදව් උපකාර කළ හැමෝටම niwanin නිවී sanasewa බණ්ඩාර mahttaya atulu හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි දමිත් අයියාට... බංඩාර අයියාට ගොඩක් පින් ...
ආදරෙයි ඒ හඩට ජය වේවා ❤🙏
ජය වේවා.හැමදාමත් හදවතේ ගායකයා ඔබ.❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි !ජය 💖💖💖
බංඩාර සර් ඇතුලු කාර්යමන්ඩලයේ සියලුදෙනාටමත් උදව් උපකාර කරපු සියලුදෙනාටමත් ගොඩක් ඉස්තුතියි ගොඩක් පින් ආදරනීය ගායකයානනි ඔබට ජයවේවා සතුටින් ඉන්න හැමදාම ඔබේ ගමන යන්න තව තවත් සක්තිය දයිරිය ලැබේවා දළදා සමිදු පිහිටයි සියලුදෙනාටම 🙏🙏🙏
තෙරුවන් සරණ යී ඔබ සියලුම දෙනාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏......ගොඩක් පිං.....
Bandara mahathmaya athulu udaw karapu siyalu denatama godak pin Damith putha oyage apala kaalaaya iwarai nithathamani kamath obage hoda gunayak hodin inna Theruwan saranai oba pawle siyalu denatama
ජයවේවා වෙල්ලස්ස ටිවි...🙏🙏🙏🙏🙏🙏අපේ ගෞරවය ඔබට පුද දෙනවා ...මිහිපිට දෙවියන්ට සමානයි ඔබ ජයවේවා බුදු සරණයි ❤️❤️❤️❣️❣️🙏
මට මාරම සතුටුයි🙏♨️♨️♨️♨️♨️🙏❤👑👑👑💐💐
Aniwa 😘❣️
💖 ගායකයා
බන්ඩාර දෙයියො තමයි පිහිට උනේ 🙏🙏🙏🙏🙏
මේවගේ මනුස්සයෙක්ට තමයි රටක් බාර දෙන්ඩ ඔනේ හොරා කන උන්ට නැතුව🧡🧡🧡💛💛💛💛💛
දැන් නමි සතුටින් ඉන්නවා ව ෙග්. දමිත්. 😂. බංඩාර සර්ටත් උදවි කරපු සියලුම ෙදනාටත් ෙගාඩක් පින්🙏🙏🙏🌷
E katahada thanikarama behethak wage hitha suwapath wena 🥰❤️
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 බුදු සරණයි දෙවි පිහිටයි 🙏💐
සූපිරිදමිත්.අදරේයි
ගොඩාක් ආදරෙයි අපේ දමිත් අයියට, බුදුසරණයි අයියේ ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘
ගොඩක්ම පිං ඔබතුමාට උදවු උපකාර කර සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
වෙල්ලස්සේ මනුස්සකම බණ්ඩාර මහතා ඔබතුමා නිහඩ දෙවිකෙනෙක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි බුදු සරණයි
Damith asanka dakkama dukai.bandara mahattayata pin
වෙල්ලස්ස නාලිකාවට පළමුව ස්තුතියි වේවා 🙏. දමිත් අසංක කියන්නේ ඉතාමත් දක්ෂ ගායකයෙක් ඔබ තුමා ඇතුළු ඔබ තුමාගේ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී බාවය ලැබේවා ජයවේවා බුදුසරණයි ♥️🌹🙏
Hi💋💋💋💋
G.m💋💋💋💋💋💋
අක්කෙ මොකද කරන්නේ
අක්කේ ඔයා කොහෙද ඉන්නේ
07730
දමිත් අයියා බලන්න අපිත් ලගදිම එනවා ❤️
මේකනම් ගොඩක් පින් බුදුසරණයි සියලුදෙනාට
බුදුසරනින් හරි යන් ඔන උදවු කර හැමොටට වැඩි වැඩියෙන් ලැබොන් ඔන🥺❤️
Bandara ayye obata yodha balaya shakthiya labewa...Damith ayye Adarei Hamadaama ..Jayawewa ♥️♥️♥️⚘️
Hi💋💋💋💋💋
වෙල්ලස්ස TV ඔබට සදා ජය.බුදු සරණයි දෙවිපිහිටයි !
උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බන්ඩර් සර්ට බුදු සරනයි ...
කියන්න වචන නෑ මචං මේ කරපු වැඩේ නම් සුපිරිම සුපිරි ඇස් වලට කදුළු එනවා මචං උඹලගෙ සංවේදී කම දැක්කම හදවතින්ම සුබ පතනවා වෙල්ලස්ස TV ලොකු ගමනක් යන්න ජය ප්‍රාර්ථනා කරනවා
දැන් දමිත් මල්ලි ගේ මුහුණ එලිය වැටිලා ලස්සන වෙලා පොඩි කොල්ලෙක් වගේ වෙල්ලස්ස ටී වී එකට ජයෙන් ජයම වේවා ජීවත් වෙන්න අහිංසක මිනිසුන් ට ජීවිතය දෙනවට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ තුමාට🙏🏻🙏🏽🙏🏻🙏🏻🙏🏻
Ow neda sathutata muhuna delisenava . Kochchara asa ethida
දමිත් මගෙ වයසමයි.
@@rsrengineering1054 ai eyata mokdda une deyyane😰
ජයවේවා අයියේ ආදරෙයි ආදරෙයි
බුදු saranie damith අයියා
Budusaranai mewage thawa ayata udau karanna wellassa tv oba semata sakthiya daiririya lebewa budusaranai
Ane obathumata harima pin me kerana pin wadawelata.damith lankawata watina kalakaruwek.lassana katahadak.budusaranai.
දමිත්, මමත් දකුණේ, මචන් උඹට වරදින්නෑ කවදාවත් .ජයෙන් ජය...💐
බුදුසරනයි . හරිම. නිහතමානී . ගායකයා. වෙල්ලස්ස . ටිවී බොහෝම පින්. ඔබතුමන්ලාට මේ කටයුත්තට .
නියම වැඩක් ,බුදු සරනයි
Mr damithlata danvath hadenna barinam aye kalekuth නැ. Mole kalpanakarala vadakaranna mahathmayo. Api obathumata godak adarei. බණ්ඩාර අයියේ oyanam pattai. මේ සදහා dayakauna සියලුදෙනාටම පින් ගොඩාක්. අයෙත් දමිත් නැගිටින්න. තෙරුවන් සරණයි. බන්දරටත්. පිං
Damith aiya oyata hariyannama one ...b.s parissamin inna. Adareiiii.
තෙරුවන් සරණයි දමිත්
ජයවේවා ❤