නාමල් රාජපක්ෂටත් හොර උපාධියක් කියලා අද CID එකට පැමිණිල්ලක්-අම්මට සිරිවෙයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 398

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 ชั่วโมงที่ผ่านมา +121

    නාමල් ගේ නිති විභාගය පාස් උන් විදිහ රටට හෙලිකරන එක නිති විදුහලට කරන ගෞරවයක්

    • @dailymale2934
      @dailymale2934 2 ชั่วโมงที่ผ่านมา +6

      ඔව්, හැම තැනම් ඉස්සර හිටපු අය හොරු.ඒවා අහුවෙයි කියලයි පස්ස ගහන්නේ.නමුත් ආන්ඩුව ඇතුලෙන් වැඩ කරගෙන යනවා ඉවසිමෙන්.

  • @sunilananda7770
    @sunilananda7770 3 ชั่วโมงที่ผ่านมา +153

    මේ පිලිබද පරීක්ෂණයක් කිරීමට පියවර ගැනීම කැල යුතුයි,

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 ชั่วโมงที่ผ่านมา

      Ube gani baduwa kiyala hoyanna kiyapan issarawela

    • @sajithyasawardana5546
      @sajithyasawardana5546 48 นาทีที่ผ่านมา

      උඹ අනුන්ගෙ දේවල් හොයනකොට උඹ දන්නෙ නෑ උඹේ ගෑනිව හුරතල් කරන්නෙ පික්මි දුවන ත්‍රීවිල් කාරයෙක් කියා🤣​@@hmdumindadumi9219

    • @thanujaperera3313
      @thanujaperera3313 33 นาทีที่ผ่านมา

      අවු ගානක් පාඩම් කරන අය තමයි දන්නේ එක කොයිතරම් අමාරුයි ද කියලා .කතාවෙන් ම පෙනවා මොලේ තරම​@@hmdumindadumi9219

    • @thanujaperera3313
      @thanujaperera3313 33 นาทีที่ผ่านมา

      ❤❤❤

    • @jeonara9025
      @jeonara9025 27 นาทีที่ผ่านมา

      විපක්ෂයේ අය්ගෙත් ඔලෙවල් එලෙවල් උපාධි බල්න්න ඔනා එකෙ ඉන්න්වා ආචාර්ය මහාචාර්ය අය් එ අය්ගෙ එවත් බල්න්න් ඔනි

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 ชั่วโมงที่ผ่านมา +69

    නැ නැ බයවෙන්න එපා.අපට විස්වාසයි.අනුර විස්වාසයි.

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 2 ชั่วโมงที่ผ่านมา +115

    නෑමල්ට බඩු බනිස් වගේ 😂

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna ชั่วโมงที่ผ่านมา +70

    රාජපකසලා අනිවාර්යයෙන්ම මේ රටින් අතුගාලම දැමිය යුතුමයි,,උන් මේ රටටම සාපයක් ,,,

    • @mgranganimelagodagamage8684
      @mgranganimelagodagamage8684 ชั่วโมงที่ผ่านมา +2

      අතුගල දන්න ඔන උඹ ගෙ අමිමා ලගට තමයි

    • @MerilManthi
      @MerilManthi ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 ชั่วโมงที่ผ่านมา +1

      Ai ube ammata hikuwada

    • @gayanNushanga
      @gayanNushanga ชั่วโมงที่ผ่านมา +1

      Aniwa 😂😂😂😂😂

    • @Janka-c9f
      @Janka-c9f 48 นาทีที่ผ่านมา

      උබ මේ මගුලක් කියනව. ආන්ඩුවෙ ප්‍රදාන සන්විදායක බිමල්ගෙ ආසාව නාමල් පාර්ලිමේන්තු කමිටු වල ඉන්නව දකින එක...

  • @chandimalchandimal2575
    @chandimalchandimal2575 3 ชั่วโมงที่ผ่านมา +73

    අපේ රටනමිි පිස්සුවක් තනිකරම..........ඇයි මෙහෙම හොර වැඩ කරන්නේ රඡයේ සේවකයෝ විතරක් නෙමෙිි සැම සියලු දෙනාම හරියට ඉන්න පුලුවන් රටක් හදයිි අනිවාර්යයෙන්ම.............අනුර ඡය ❤❤❤❤❤

  • @ROHANFERNANDOTUKAPPULAGE
    @ROHANFERNANDOTUKAPPULAGE 3 ชั่วโมงที่ผ่านมา +65

    නියමයි ජයවේවා

  • @shanthasilva9587
    @shanthasilva9587 2 ชั่วโมงที่ผ่านมา +58

    අනිවාර්යයෙන්ම නාමල් නිති විද්‍යාලයේ එකා ගැනත් පරික්ෂණ කරන්න ඔනි.
    ඔයා අනුරලා ගැන සැකයක් තියාගන්න එපා

  • @sujathacreations5179
    @sujathacreations5179 2 ชั่วโมงที่ผ่านมา +46

    සියලුම පරීක්ෂණ ඉතා ඉක්මනින් කළ යුතුයි
    .

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 ชั่วโมงที่ผ่านมา

      Oyata polimak dapu eka ganada

  • @dailymale2934
    @dailymale2934 2 ชั่วโมงที่ผ่านมา +101

    වීඳුරු ගෙවල් වල ඉඳංනේ කලු ගල් ඇතෑරියේ. දැන් ඉතිං එන්නේ පර්වත .

    • @Sithijasahan-z6e
      @Sithijasahan-z6e ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @mahisens4540
      @mahisens4540 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @manelkannangara5147
      @manelkannangara5147 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😮😂😂😂😮😂😂😂😮

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 2 ชั่วโมงที่ผ่านมา +27

    සුපිරි යි සහොදරයා ..

  • @stanleygamage666
    @stanleygamage666 3 ชั่วโมงที่ผ่านมา +39

    නියමයි 👍

  • @nihalperera2578
    @nihalperera2578 3 ชั่วโมงที่ผ่านมา +40

    ජනතාව මෙම රජයට ලබාදුන් ජනවර්ම .අවිභාවිතා නොකර ජනතාවට සාධාරණය ඉටුකරන බව විශ්වාසය තවමත් අප මාලිමාව සමඟයි..

  • @gurutvchannel6560
    @gurutvchannel6560 3 ชั่วโมงที่ผ่านมา +47

    නියමයි

  • @rachelperera4168
    @rachelperera4168 58 นาทีที่ผ่านมา +9

    ගත්තු අය ගැන විතරක් නෙවෙයි දුන්නු අය ගැනත් හොයන්න. වැරදි කරපු හැමෝටම දඬුවම් දෙන්න.. 👍

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ชั่วโมงที่ผ่านมา +25

    රටේ නීතිය ක්‍රියාත්මක නොවූ කාලයක, නීති විභාග, නීති විරෝධිව, පැවැත්වීම පුදුමයක්ද??? අපිට පුදුම නැත

  • @sisirakumara4682
    @sisirakumara4682 2 ชั่วโมงที่ผ่านมา +19

    ජනාධිපතිතුමනි මෙගැනබලන්න

  • @gaminilalith3989
    @gaminilalith3989 2 ชั่วโมงที่ผ่านมา +33

    නාමල් රාජපක්ෂට නීතිය ගැන මූලික දැනුමක්වත් නොමැති බව සුජීව සේනසිංහ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සැසිවාරයක දී නීතිය පිලිබඳව ඇසූ එකම ප්‍රශ්නයකටවත් උත්තර දීගන්න බැරුව නිරුත්තර වීමෙන්ම තේරෙනවා.

    • @RaviVideo-b5f
      @RaviVideo-b5f ชั่วโมงที่ผ่านมา +2

      👍👍👍👍

    • @LifeisSweet2
      @LifeisSweet2 37 นาทีที่ผ่านมา

      Namalge neethi upadiya kansal kala uthui

    • @judefernando4809
      @judefernando4809 7 นาทีที่ผ่านมา

      ඉතින් නාමල් රාජපක්ස සමග විබාගෙ ලියපු අය තව ඉන්නවද නැද්ද කියල චෙක් කරන්න පුලුවන්නෙ කිසිම විබාගයක් තනි පුද්ගලයෙකු වෙනුවෙන් පවත් වනවාද...........?

  • @nkskjayathunga1892
    @nkskjayathunga1892 2 ชั่วโมงที่ผ่านมา +21

    මාර වැඩේ වුනේ නාමල්ට😂😂😂

  • @pavithrasilva6524
    @pavithrasilva6524 2 ชั่วโมงที่ผ่านมา +58

    මේ සතිය විපක්ෂය ඉල්ලන් කෑමේ සතියයි ..😂

    • @NiroshadamayanthiDamayanthi
      @NiroshadamayanthiDamayanthi 2 ชั่วโมงที่ผ่านมา +5

      Elligena kanawa kiyanne loweth nathiwennama kavi wage. Anith eka Ajith 😂😂 kuriruu sathutak danennawa 😂😂

    • @ChamilGunarathne
      @ChamilGunarathne 2 ชั่วโมงที่ผ่านมา +3

      Heta thamai kattiya hodata ahaganne sajithge biyo😂😂

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 ชั่วโมงที่ผ่านมา

      මේ සතියෙත් ජෙප්පොම තමා ඉල්ලන් කන්නෙ. 😂😂😂

    • @Deepthi-v1q
      @Deepthi-v1q 50 นาทีที่ผ่านมา +2

      ඉල්ලන් කනවා කියන්නෙ ...එසේ මෙසේ කෑමක් නෙමෙයි, මේ..පාර විපක්ෂය කන්නෙ...😂😂😂

    • @anurabandara4632
      @anurabandara4632 33 นาทีที่ผ่านมา

      Hmmmmm.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 ชั่วโมงที่ผ่านมา +46

    නියම වැඩක්.මෙිවා ඇත්තද කියා බලන එක හොදයි.,නියමයි මහත්තයා.ඔබගේ ංඉදිරිපත් කිරිම, අගේයි.

    • @gfw2095
      @gfw2095 2 ชั่วโมงที่ผ่านมา

      බලන්න දෙයක් නැහැ , මෙයාට විරුද්ධව ,ක්‍රියාත්මක වෙච්ච නීති ශිෂ්‍ය ට මරණ තර්ජන කළ නිසා ඔහු ජීවිතය බේරගන්න ස්විට්සර්ලන්තයේ රැකවරණ මත එහෙ ජීවත්වෙනවා රාජපක්ෂ ල හොර වැඩ නොකර කිසිවක් නැහැ ,අලිහොරු

    • @Jayaacademy93
      @Jayaacademy93 2 ชั่วโมงที่ผ่านมา +6

      සම්පූර්ණ ඇත්ත කාරණයක් මේක ඒකාලෙ මහාචාර්ය වරයෙක් එලිකලා ඔය වර්ෂවල.

    • @gfw2095
      @gfw2095 2 ชั่วโมงที่ผ่านมา +6

      @Jayaacademy93 මට මතක හැටියට මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ

    • @Jayaacademy93
      @Jayaacademy93 2 ชั่วโมงที่ผ่านมา +2

      @@gfw2095
      ඔව් එයා මැරුණා..

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 2 ชั่วโมงที่ผ่านมา +11

    අනිවාර්යයෙන්ම ඔකගෙ රෙදි ගලවල සාටකෙන් ඵල්ලන්න ඕන

  • @AnuraShantha-wu6hv
    @AnuraShantha-wu6hv 2 ชั่วโมงที่ผ่านมา +14

    අනිවාර්යෙන්ම මේ ගැන ක්‍රියාත්මක වෙන්නම ඩ්න. හොර තක්කඩි නාමල් ගැන ජනතාව දැනගන්නම ඩ්න

  • @Koreanking_lk
    @Koreanking_lk 2 ชั่วโมงที่ผ่านมา +17

    අර Navy එකෙ එක්කෙනා ප්‍රමොශන් ගත්ත විදිහ. 😂 (යො යො)

  • @morinbotheju1418
    @morinbotheju1418 2 ชั่วโมงที่ผ่านมา +21

    මේ රාජපක්ෂ පඋල මකාබවිලා යන්න උනේ මුන් තමයි රටත් කලා අපිවත් කලා ඉවර ඉ

  • @srilanka71
    @srilanka71 2 ชั่วโมงที่ผ่านมา +16

    අති විශිෂ්ටයී, ඕකගේ හොර උපාදිය වගේම, තඩුජීන් මිනීමැරුමත් පරීක්ෂණ වහාම කඩිනම් කර යුතුමයි

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 ชั่วโมงที่ผ่านมา +2

      Namal witharak newei malli yoshitha kohomada nevi akata badune Art karala.awath horata wechchi dewal kiyala thama kiyanne nam

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 ชั่วโมงที่ผ่านมา +15

    ජයවේවා නියමයි❤❤❤

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 3 ชั่วโมงที่ผ่านมา +22

    නියමයි නියමයි ...

  • @Deepthi-v1q
    @Deepthi-v1q 44 นาทีที่ผ่านมา +2

    ඔන්න දැන්.. කවුරුහරි ගොට්ටෙක් පැනලා කියයි, නාමල් නීති විභාගය ලිවුවෙ ශාලාව ඇතුලෙ කියලා...😂😂😂

  • @nalindasaman7178
    @nalindasaman7178 2 ชั่วโมงที่ผ่านมา +40

    නියමයි.
    ආණ්ඩුවේ උනත්, විපක්ෂයේ ඉනත් නැති පට්ටම්,බොරු පට්ටම්,හොරපට්ටම් ඔක්කොම හොයලා දඩුවම් දෙන්න ඕනේ.

  • @nuwanperera8140
    @nuwanperera8140 2 ชั่วโมงที่ผ่านมา +11

    යකෝකෝ අපි එදා ඉදලම කීවා නෑ මොලා හොර උපාදිකාරයෙක් කියලා .දැන්වත් ඕක ගලවලා දාපියවු...ඔය වගේ තුප්පහි මජර තක්කඩි වැඩ කරලා තමයි මුන්. මේ ලස්සන රට බන්කොලොත් කලේ.දැන්වත් ඒක තේරුම් ගනිල්ලා ..👍👍👍

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 2 ชั่วโมงที่ผ่านมา +11

    නියම වෙලාවට.
    අනාගත ජනාධිපතිවීමට පෙර සියලුම දේ පරීක්ෂා කල යුතුය

  • @premkanahara9749
    @premkanahara9749 2 ชั่วโมงที่ผ่านมา +11

    හොර නීති සහතිකේ තියන් ඉන්න නෑමොලටට හොද වැඩේ

  • @renukagamage4574
    @renukagamage4574 2 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි නියමයි ඕකගෙ පට්ට්ම් ගැලවිය යුතුයි හොර නීති උපාදිය

  • @ruvanbopoge6843
    @ruvanbopoge6843 2 ชั่วโมงที่ผ่านมา +15

    ඕකට ආයිත් නීති විභාගය ලියන්න කියන්න ඕනේ

  • @Sithijasahan-z6e
    @Sithijasahan-z6e ชั่วโมงที่ผ่านมา +7

    අධිකරණය පවා රාජපක්ශලාගේ පාලනයට යටත් කරගෙන හිටියෙ ඒ දවස්වල..

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 3 ชั่วโมงที่ผ่านมา +23

    Excellent. Proud about you.

  • @sumanasirijayalath4811
    @sumanasirijayalath4811 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යෙන් මෙය හොයන්න ඕන මොකද දුක් විඳලා ඉගන ගත් නීතිඥ ට මෙය නින්දවක්

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC ชั่วโมงที่ผ่านมา +7

    මුන් ලියුම් වලට රස්සා දුන්නෙත් ඔහොමයි මෙලෝ දෙයක් දන් නැති උන්‍ට.

  • @yashodhapeiris5141
    @yashodhapeiris5141 2 ชั่วโมงที่ผ่านมา +10

    නියම වැඩක්....

  • @KASVIchanell
    @KASVIchanell ชั่วโมงที่ผ่านมา +10

    හරිම සතුටුඉ.සාටක හැටි හැති කරේ මේ රටට කරපු විනාශය සුළු පටු නෙමේ.
    එකම නඩුවක්වත් කතා නොකරපු මහ ලොකු නීතිඥ ...

    • @hmdumindadumi9219
      @hmdumindadumi9219 ชั่วโมงที่ผ่านมา

      Nithiya egena gaththa kiyala nadu katha karanna one na.gon wesige putha

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 36 นาทีที่ผ่านมา

    ජයවේවා! සහෝදරය,ඔයා සුපිරි.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 ชั่วโมงที่ผ่านมา +40

    නිතිගරැක රටක් හදමු. ඔබ අගේයි.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ชั่วโมงที่ผ่านมา +1

    හොර උපාධි කඩ ඉවර කරමු රාජපක්ෂලා රනිල් සජිත්ලා කරපු විනාසය ගනනය කල නොහක නියමයි සහොදරයා මෙම පට්ට හොරුන්ට විරුද්ධව නගීසිටිමු🎉

  • @lakshmanalwis6469
    @lakshmanalwis6469 ชั่วโมงที่ผ่านมา +3

    හරියට හරි. නාමල්ගෙ නීතිවිරෝධි නීතීඤ පටිටම ගැන පරීක්ෂනය අවශ්‍යයි.ජයවෙිවා

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 3 ชั่วโมงที่ผ่านมา +55

    අධිකරණ ඇමැති තුමනි මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු

    • @LankaV2VEnglish
      @LankaV2VEnglish 2 ชั่วโมงที่ผ่านมา +1

      අධිකරණ ඇමති....😂 ආචාර්ය එයාගේ ගැලවුණා ඉබේටම... නේද.. එයාටද කියන්නේ

    • @RamyaRamya-b1h
      @RamyaRamya-b1h 2 ชั่วโมงที่ผ่านมา +4

      @LankaV2VEnglish ආචාර්ය කම් වලින් වැඩක් නෑ කොහොමත් අධිකරණ ඇමතිනෙ එතුම අනිවාර්යයෙන්ම මූට දඩුවම් නීතියෙන් දිය යුතුයි

    • @upulchandima3237
      @upulchandima3237 2 ชั่วโมงที่ผ่านมา

      උටත් අචර්ය නැ උත් හොරා අනේ බං අනුර හොරැ ගෙනල්ලා තමා රට හදන්න හදන්නෙ

    • @mrvoicetv5508
      @mrvoicetv5508 ชั่วโมงที่ผ่านมา

      අධිකරණ ඇමතියත් හොරෙක් බං.ඌ කොහොමද මේවා හොයන්නෙ

    • @ArtistryLens
      @ArtistryLens 28 นาทีที่ผ่านมา

      ​@@LankaV2VEnglish කොහෙද ගැලවුනේ? එයට කොහොමත් doctorate එකක් නෑ. අවුරුදු 25 ක් high court එකෙ සේවය කරපු කෙනෙක්. කොහෙවත් මෙච්චර කල් doctorate එකක් තිබ්බේ නෑ.

  • @xr6hx1h
    @xr6hx1h 2 ชั่วโมงที่ผ่านมา +7

    ඔවුන් තනිකර හොරැ

  • @Meanika-o8j
    @Meanika-o8j ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යෙන්ම මහජනතාව අපි බලාගෙන ඉන්නේ

  • @xr6hx1h
    @xr6hx1h 2 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි නියමයි

  • @indrajithupul6395
    @indrajithupul6395 2 ชั่วโมงที่ผ่านมา +8

    අනිවාර්යයෙන්ම සොයන්න ඔනෙ නාමල්ගෙ විතරක් නෙමෙයි ඔය Dr.කියල දාගත්තු එවුන්ගෙත් සොයන්න.

  • @UpaliSenarath-i2u
    @UpaliSenarath-i2u 2 ชั่วโมงที่ผ่านมา +6

    මේවා ඇත්ත නම් විමර්ශනය කල යුතුයි.
    දේසපාලනය වෙනුවෙන් බොරු කියනවා නම් අපහාසය වෙනුවෙන් දඩුවම් කල යුතුයි.
    මිනිස්සුන්ගේ ගව්රවය ගැන තුට්ටුවක් වත් හිතන්නේ නැ.

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 2 ชั่วโมงที่ผ่านมา +8

    ජයවේවා

  • @samanthaanura7184
    @samanthaanura7184 2 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි වැඩේ

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 ชั่วโมงที่ผ่านมา +6

    ඕකතමා කියන්නෙ නෑමල උඩබලාෆන කෙලගැහුවහම මූනට වැටෙනවා බං නෑමල් 😂😂😂

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 19 นาทีที่ผ่านมา +1

    බූමරන්ගය නියම විදියට කැරකෙනව !

  • @ShalikaJayathilaka-r8f
    @ShalikaJayathilaka-r8f 2 ชั่วโมงที่ผ่านมา +6

    උන් ගේ රජයනේ ඒ කාලේ තිබ්බේ.

  • @AnulawathiJayasinghaArachc-y5z
    @AnulawathiJayasinghaArachc-y5z 33 นาทีที่ผ่านมา

    සහතික ඇත්ත මෙවා සොයමු

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 12 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ ඇත්තේම්ම මෙකත් හොයන්ට .නාමල් බෙබිගේ හොර උපාධිය ගැන

  • @samanwijewickrama
    @samanwijewickrama 2 ชั่วโมงที่ผ่านมา +7

    එළකිරි....

  • @dasanayakachandana2071
    @dasanayakachandana2071 2 ชั่วโมงที่ผ่านมา +4

    නැවත වතාවක් ලියන්න අවස්ථාවක් දෙමු සතියක් වාගේ කාලයක් ඇතුලත

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 43 นาทีที่ผ่านมา

    Thank you sir oya wage දේවල් හොයල ,,loketa පෙන්නුවා ta

  • @HandleOfUltraEntertainment
    @HandleOfUltraEntertainment 27 นาทีที่ผ่านมา

    ඔබතුමාට ජය වේවා

  • @AnulawathiJayasinghaArachc-y5z
    @AnulawathiJayasinghaArachc-y5z 31 นาทีที่ผ่านมา

    නියමයි නියමයි ජයවෙවා

  • @tacdesilva1324
    @tacdesilva1324 35 นาทีที่ผ่านมา

    සේවය අගය කරමි.

  • @DMGVDasanayake
    @DMGVDasanayake 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔකා පට්ට හොරා හෙන කයියා හොද වැඩෙ නැමොලයට

  • @PresannaSiriwarda-fm2fg
    @PresannaSiriwarda-fm2fg 2 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා සහෝදරය...

  • @EdirisooriyDhammika
    @EdirisooriyDhammika 3 นาทีที่ผ่านมา

    නියමයි සහෝදරයා නියමයි

  • @hashanpathirage9770
    @hashanpathirage9770 ชั่วโมงที่ผ่านมา +2

    දැන් නෑමලයා ලොරි ටෝක් දුන්නනේ....දැන් බලමු O/L...A/L....සහ Degree එක.....😂😂😂

  • @athulaperera3025
    @athulaperera3025 33 นาทีที่ผ่านมา

    නියමයි ජය වේවා

  • @shashikanishshanka5111
    @shashikanishshanka5111 50 นาทีที่ผ่านมา +1

    සජිත්ගේ O/L සහතිකය ගැන බලන්නත් ඕන

  • @thakshisenani3075
    @thakshisenani3075 3 ชั่วโมงที่ผ่านมา +10

    Niyamai Niyamai ❤❤❤okage hora neethi upadiya galawiya yuthui

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 41 นาทีที่ผ่านมา

    අනිවාර්යෙන්ම අවංක නිලධාරී යොදවල මේ පරීක්ෂණ කළ යුතුයි. හොරා කාපු එවුන් එක්ක හිටපු එවුන්
    අතින් සාධාරණය ඉෂ්ට වෙන්නේ නැත

  • @kumalasahardeen9954
    @kumalasahardeen9954 3 ชั่วโมงที่ผ่านมา +11

    Excellent. ❤❤❤❤❤❤❤❤

  • @nirupamasuneth5070
    @nirupamasuneth5070 37 นาทีที่ผ่านมา

    ලපයගේ උපාදිය ගැනත් පරීක්ශනයක් කල යුතුයි.

  • @RamaniRanaweera-t8i
    @RamaniRanaweera-t8i ชั่วโมงที่ผ่านมา +1

    නියමයි අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතුයි

  • @slrupasinghe4906
    @slrupasinghe4906 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුන්ගෙ ඒව හොයනවනම් තමනුත් හරි තැන ඉන්න පුරුදු වෙයල්ලා

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩේ

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 43 นาทีที่ผ่านมา

    Niyamai niyamai ,

  • @chandanakahawatta5800
    @chandanakahawatta5800 2 ชั่วโมงที่ผ่านมา +1

    මගේ උත්තමාචාරය ඔබට

  • @manojkariyawasam2082
    @manojkariyawasam2082 ชั่วโมงที่ผ่านมา

    ඒවගේම හිටපු අධිකරණ ඇමති කෙනෙකුගේ බලපෑම මත නීති සිසුන් 134 දෙනෙකුට ප්‍රශ්න පත්තරේ දීලා....
    අඩුම ගානේ දිවුරුම් පෙත්සමක්වත් ලියන්න බැරි අය ඉන්නවා....
    කොළබ නෙමෙයි.... මන්නාරම වවුනියාව වගේ පළාත්වල...

  • @SaSs-o1n
    @SaSs-o1n 2 ชั่วโมงที่ผ่านมา +11

    මේ රජයෙන් මුන්ට දණ්ඩුවම් නොකලොත් වෙන කරන්න කෙනෙක් නෑ . මොකද අනිත් ඔක්කොම වගේ හොරු. රාජ්‍යය යාන්ත්‍රනය වැඩ කලේ තක්කඩි දේපාලුවන්ට ඕනෙ විදියට මිසක් නීතිගරුක විදියට නෙවෙයි.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ชั่วโมงที่ผ่านมา

    නීතිය ඉටු කරන්න අතපසු කරන්න එපා 🎉❤

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 3 ชั่วโมงที่ผ่านมา +9

    Niyamai 👍🏾

  • @chathurasandaruwan4606
    @chathurasandaruwan4606 43 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන් පරීක්ෂණයක් කරන්න,අපි බල කරමු

  • @kalanidasanayaka779
    @kalanidasanayaka779 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රශ්නය අහන කෙනා???????

  • @ranakodi6468
    @ranakodi6468 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි හරිදේ කරන්න

  • @Dulan221
    @Dulan221 27 นาทีที่ผ่านมา

    අනිවාර්යයෙන්ම ඔය නෝ..මොලයා හොර උපාධියක් අරන් ඇත්තේ

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ชั่วโมงที่ผ่านมา

    හොද වැඩේ දැන් ඉතින් හොරට ගත්තු සහතිකය අවලංගු කර දැමිය යුතුයි

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 ชั่วโมงที่ผ่านมา

    මෙන්න රටට ආදර පුද්ගලයෙක්

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 2 ชั่วโมงที่ผ่านมา +3

    නැමල් ඉල්ලන් කෑම කියන්නෙ ඔන්න ඔකට

  • @Surangika123-o4r
    @Surangika123-o4r 58 นาทีที่ผ่านมา

    Aniwren..,ඒවත් හොයන්න ඕන..මාලිමාව ට ජය

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q ชั่วโมงที่ผ่านมา +2

    අනේ ලාල් මල්ලියේ දැන් ඕවත්,ජොනා,රත්වත්තේලට මිනිසුන් චූන්කරන ඒවා කියා රටේ අපේම න,npp බලවතුන් දැනගෙන ඒ මාර්ගයෙන් දැන ගන්න ලැබුනා.....

  • @geethanjanasenanayaka
    @geethanjanasenanayaka 3 ชั่วโมงที่ผ่านมา +6

    Yes yes good sir 👍👍👍👍👍💯💯💯💯💯💯💯💯💪💪💪💪♥️♥️♥️♥️

  • @anurabandara2427
    @anurabandara2427 25 นาทีที่ผ่านมา

    ඉතිම් දාපන්කො අශෝක රන්වලටත් පැමිනිල්ලක්

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 38 นาทีที่ผ่านมา

    නියම වැඩක්

  • @SujeeMadhumali
    @SujeeMadhumali 3 นาทีที่ผ่านมา

    මෙහෙම යද්දි ප්‍රභාකරන් මැරුවද කියලත් සැකයි😊

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 31 นาทีที่ผ่านมา

    නිතිය කියාත්මක වියයුතුය.

  • @moorthicp4760
    @moorthicp4760 ชั่วโมงที่ผ่านมา

    Great job 👍🏾

  • @SITHARAMULLEBALARATHANA
    @SITHARAMULLEBALARATHANA 2 ชั่วโมงที่ผ่านมา +1

    නිව්ටන්ගේ තුන්වෙනි නියමය=සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතුවිරුද්ද විශාලත්වයෙන් සමාව වූත් ප්‍රතික්‍රියාවක් ඇට😂🙏🤍

  • @chamindanamal9673
    @chamindanamal9673 ชั่วโมงที่ผ่านมา +1

    නියම වැඩක් එල මුන්ගෙ හෙලුව රටට පෙන්විය යුතුය