දමිත් අසංකට මොකද උනේ ? - ගායන ශිල්පී දමිත් අසංක | TALK WITH SUDATHTHA
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #DamithAsanka #TalkwithSudaththa #TravelWithSudaththa #SudaaCreation #Artist #Singer #Srilanka #Live #LiveSong #Musical #Music #SinhalaSong #youtubeislife #subscriber #youtubeguru #youtubecontent #newvideo #subscribers #youtubevideo #youtub #youtuber #youtubevideos #youtube #youtuber #youtubechannel #revolutionreal #blacksmokeyeye #smokeyeye #glow #glowingskin #discoverunder5k #discoverunder10k #urbandecay #urbandecaycosmetics #jaclynhillcosmetics #jeffreestarcosmetics #maccosmeticsuk #barrym #barrymcosmetics #subscribe #makeupvideo #makeuptutorial #realtalkblusa #lifestyle #instagood #blogueira #tumblr #instamood #blogueirinha #explorar #explore #tumblrgirl #fotostumblr #youtuberwhich #cars #doctam3 #supercars #purplemante #violaparsifae #performante #huracanperformante #photooftheday #photography #fashionstyle #youtubers #girlstyle #picofthedayhab #mondaymotivation #monday #me #germany #germany🇩🇪 #germangirl🇩🇪 #girl #youtubedeutschland #youtubevideo #video #videogedreht #bayreuth #bayreuthgirl #carmushka #carmushkapresets #carmushkis #karokauer #anajohnson #xlenislife #aileenpgl #anajohnsonpreset #instаmоndаyif #momlife #canal #red #channelyuh #cummins #liftedcummins #4thgencummins #lamborghini #sixpointseven #sixseven #diesel #turbo #turbodiesel #dodge #ram #corvette #chevy #duramax #ford #powerstroke #truck #lifted #liftedtrucks #widewheels #26x16 #stance #stancenation #bugbmx #vlog #utah #fittipaldioffroad #ensay #musicvideo #nature #natureinstagram #nature_perfections #beautifulnature #natureofinstagram #natureshot #natureperfection #naturepics #naturephotography #naturelover #scenic #hiking #hikingphotography #hikingadventures #trek #trekking #rando #randonnée #photooftheday #landscapephotography #soundcloud #meme #fortnite #photography #bhfyp #funny #newmusic #trending #m #s #likes #a #rapper #twitter #fashion #f #xbox #itunes #vlog #game #producer #podcast #live #repost #o #applemusic #trap #sub #followme #life #youtube #youtuber #instagram #music #love #follow #like #tiktok #spotify #youtubers #video #youtubechannel #explorepage #memes #gaming #instagood #twitch #subscribe #facebook #hiphop #gamer #viral #art #rap #explore #k #ps #likeforlikes #followforfollowback #bhfyp #youtuber #youtubers #youtubechannel #youtubevideos #youtubevideo #youtubegaming #youtubemusic #youtuberindonesia #youtubesrilanka
අඩො ඇඩෙනව බං 🥺🥺 මොකක් හරි දෙයක් කියන්න හදනව ... ඒ වේදනාවෙන් පැටලිලා ඉන්නේ ආදරෙයි දමිත් අයියේ
සමහරක් මොඩ විදිහට එයාලා ප්‍රසිද්ධයි කිය්ලා බොරුවට උඩ පැන්නට මේ තමා ලංකාවේ නියම ලෙජ්න්ඩ්ලා 😌❤️🧡💛💚💙💜
මුල බිදෙන්න ඕනා..ඇබ්බැහිවීම මනුශ්‍යය ස්භාවයයි....කුඩු ගෙන්වන හැම එකාටම වැහි නැති හෙන ගහන්න ඕනා...🙏
මගේ ලෝකේ වීරයා ❤️👏👏 ඌව වෙල්ලස්සේ වෙඩි හඩ දමිත් අයියේ ආදරෙයි හැමදාම..❤️🌷
කලක් ගෙවී තල් වැට ඉහලින් වෙඩි....❤️
මේකට පැය බාගයක් දුන්න කියන්නෙ බලන අයට නිධානයක් වගේ❤️😍🤩
Damiyata nemey meeke uuta pissu kiyana hamootama pissu thadatama
😍😍😍😍😍😍😍
Aththatama owww. Damoth oya innawa dekka gamanma serama peththakata dala. Oya diha balan hitiya.
බලන්න ඒ ආදරය 🙂❤️❤️
හදවතේ ගායකයෙක් තමා ❤️❤️ ජීවිතේ අනිත්‍ය වටහා ගත් නිහතමානී චරිතයක් 😍. තෙරුවන් සරණයි
තාම මතකයි බං.හෝමගම සංගීතේ දි ස්ටේජ් එක පිටිපස්සෙ උබට මං කිව්වා..අයියේ..මගෙ යාලුවෙක් ඉන්නවා ඔයාට පට්ට ආසයි.ඌ ඇක්සිඩන්ට්වෙලා..අද උගෙ උපන් දිනය..අනිවා අද එන්න හිටියෙ ඔයාව බලන්න ඕනේ නිසාම..ඒත් උට එන්න විදිහක් නෑ..ව්නාඩියකට යන්ද කියලා..දමියා එක්ක හිටපු එකෙක් බැන්නා..පිස්සුද එක එක දිහාවල යන්න කියලා..එතකොට දමියා කිව්වා ,මගෙ එකෙක් බං .මං බලලා එන්නම් කියලා..මාත් එක්ක bike එකේ නැගලා ආවා අරූව බලන්න.ඇවිත් විනාඩි 20ක් විතර හිටියා..❤
පට්ට කොල්ලෙක් නේ
Apita e awasthawa labunann
අනිවාර්යයෙන් .සුදත් අයියා ඔයාට ලොකු සම්බන්ධ කම් තියෙනවා උදව් කරන්න .
පව් නේ බං😢😢😢
❤️
ආසම එක...දැවි තැවුනු හිත් නිවි පහන් උනු දිනක් උදා වූවා....🥰🥰.
ගොඩක් ස්තුති සුදත් අයියා දමිත් වෙනුවවෙන් ඉදිරිපත් වෙලා මෙවිදිහට උදව්කරන්නට පෙලබිම ගැන . තෙරුවන් සරනයි
දමියා ඔයා හරි අඩු වයසින් උබ ජීවිතය කියන වචනය තේරුම් ගත්ත,සින්හලය උන අපිටත් ගීතයෙන් අපේ කම අපිට තේරුම් කරපු උබට පින් ,,,,සහෝ උබට වගේම තමයි කාගෙන්වත් පිහිට පතන්නැතිව ජීවත් වෙන අපිව අපේම අය අපිට හිනා වෙනව,,,
ගොඩක් පිං ඔන්න කොහොම හරි කරන්න පුළුවන් නම් දමිත් අසංක කියන්නේ මුළු ලංකාවම ආදරය කරන කෙනෙක් තෙරුවන් සරණයි
දමිත් අසංක මල්ලි ඔයාගෙ සිංදු වලට මන් ගොඩාක් ආසයි අදරෙයි ඉදිරියට එන්න ඔයට තෙරුවන් සරණයි 🙏🙏🙏
පැය 4ට දෙපාරක් බැලුව.දමියෝ උඹ පිස්සුක් බං,සුදා අයියේ මූව අතාරින්න එපා බං අයියෙ.ආදරෙයි උඹලා දෙන්නටම 🔥🔥🔥💯💯
දකිනකොට පපුව පිචිචෙනව වගේ දමිත් අයියේ. ආදරෙයි ඔයාට ගොඩාක්.
ගොඩක් ආදරෙයි දම්ත් අයියේ ... ඔයා කියන සිංදු තවමත් හලා හීත හදාගන්න තරම් අපේ හීත් දන්නේ දම්ත් අයියේ ..පරිස්සමෙන් සතුට්න් ඉන්න ජේසු පිහිටයි දම්ත් අයියේ ... ආදරෙයි ❤❤
පූර්ණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... හදවතේ ගායකයා....නැවත හමුවෙමු
හරිම දුකයි කොහොම හිටපු ජීවිතයක්ද නැවතත් ජනතාව අතරට ඇවිත් සිංදු කියන්න වාසනාව ලැබේවා
හැමෝම එකතු වෙලා දමිත් අයියට බුදු සරණයි කියලා කියන් යමු 🙏🙏
Budu saranai දමිත් අයියෝ
Budusarani
Budhusaranai
❤❤❤❤❤❤❤❤
Budusaranai damith aiye🙏🙏
දමිත් අය්යේ ඔයා ගෙ බලාපොරොත්තු සියල්ල ම ඉටු වේවා .....
ආසම ගායකයෙක්... මේ මනුස්සය මේ මනුස්සයවත් දන්නෙ නැති තැනක අතරමං වෙලා.
55
Loo
Polol
@@lakimali4948 plolool
Popolo
දමිත් අයියේ මේ program එක බලලා ඇහැට කදුලුත් ආවා උඹ ඔහොම ඉන්න ඕන එකෙක් නෙමෙයි 😥ඔය හිනාව හැමදාම තියා ගන්න තෙරුවන් සරණයි ❤️🙏
අදරෙයි හැමදාමත් දමිත් අයියේ 💚💚 ඉස්සර හිටපු දමිත් අසන්කව මතක් වෙද්දී 😢😢
මේ වීඩියෝ ඒක අවුරුදු 02 කට පස්සේ බලද්දී, දැන් ඉන්න දමිත් අසංක දකිද්දී මාරයි❤️🔥
සුදු හඳවතක් පැහැදිලි මිනිසෙක්
දැකුම් කළු මිනිසෙක්
බුදුසරණයි
සොඳුරු හදවතේ නිහතමානී ගායකයා
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කලා ලෝකේ ඉන්න,
අහිංසක ම , නිහතමානී, සරල චරිතයක්. බෝසත් ගතිගුණ තියෙන කෙනෙක්. ඒ කටහඬ තමා මේ ලෝකේ මට නම් ලස්සනම මිහිරි ම ගැඹුරු ම දැවැන්ත ම හඬ පෞරුෂය .කාටවත් බෑ ඒ තැන ගන්න. සනීප වෙන්න අයියට ඇති ලෙඩක් නෑ. නිදහසේ ඕන තරම් කාලයක් ඉදල ඔය පීඩනය ටික ටික අඩු කරගන්න දමිත් අයියේ. ඊට පස්සෙ ඔයා කැමති විදියක් කරන්න. ඔයාව මම මේ විදියට දැක්ක පළවෙනි වතාව තමයි මේ. හරිම දුකයි දමිත් අයියේ. හොඳ මිනිස්සුන්ට තමයි ගොඩක් වෙලාවට වරදින්නේ. මට හිතාගන්නවත් බෑ, ඇයි මේ ඔයා වගේ අහිංසක කෙනෙකුට මේ තරම් කරදර වෙන්නෙ කියල. මම සොබාදම් මාතාවට ආයාචනා කරනවා, අපේ හදවත් ජීවත් කරවපු ඒ අහිංසක මනුස්සයා ට ජීවිතය දෙන්න, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!!!!!!! !!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අහිංසක හදවතේ ගායකයානනි ,
නුඹ ට
බුදු සරණයි 🙏
ජේසු පිහිටයි 🙏
තුනුරුවන් සරණයි 🙏
සියලු දෙවි රැකවරණයි 🙏
රත්නත්තරේම පිහිටයි 🙏
නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොච්චර හොඳට හිටපු චරිතයක්ද අප්පා මේ විදියට විනාශ හුදකලා වෙලා තනිවෙලා ඉන්නෙ පව් අප්පා. ඉක්මනින් යතාතත්ත්වයට පැමිණේවා බුදුසරණයි 🙏තවත් නියම වැඩක් සුදත් අයියා👍
බලන්නකෝ කොච්චර මිනිස්සු දමිත් අයියට ආදරෙයිද කියලා.....බුදුසරණයි දමිත් අයියේ❤️🖤🙏
ඇත්තටම දමිත් අසන්ක කියන්නේ සොදුරු මිනිසෙක් දෙවියන්ගේන් ඉල්ලනවා ඉක්මන් සුවය ලැබේවා....
සුදත් මහත්තයෝ පුලුවන්නම් මේ අහිංසකයාව ගොඩදාල දෙන්න ලොකු පිනක්.
උතුම් වු ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටෙන් අපේ දමිත් අයියට සුවපත් වේවා...💖🙏🤍
හදවතේ ගායකයානෙනි. නැවතත් එන්න අප අතරට ,ලස්සන සින්දුවක් දෙකක් කියන්න..ඔබේ කටහඩ තාමත් හදවතේ. රැව් දෙනවා.
දැකපු පට්ටම චරිතයක්.. ආසයි එක විනාඩියක් හම්බෙලා කතා කරන්න. යථාර්ථය හරි අවබෝධයකින් කතා කරනකොට අහන් ඉන්න ආසයි... පව් අපේ කොල්ලා ❤️❤️❤️
අම්මපල් ඒ අමරදේව මාස්ටර්ගෙ සිංදුවේ පේළි හතර කියද්දිනම් ඇඟම හිරිවැටුනා.. 🖤
බුදුම්පල්ලා ඒ කතාව ඇත්ත බන් ♥️♥️♥️
මේකට මම පැය බාගයක් දුන්නා කියන්නේ,මගේ මිනිස්සුන්ට මම නිධානයක් දුන්නා වගේ. ❤️
❤❤❤දමිත් අය්යා ට ආදරේ අය මේ💯💯 කොනට 🙏🙏❤🙏❤❤❤❤❤❤
❤❤❤❤❤
Damith.asanka.obata.dalada.samidu.phitrai
මලක් ගහල ආතල් එකේ ඉන්න කොල්ලෙක් , fun තමයි ඉතිං brooo,, CD 5ම තාමත් අහනවා , සුපිරි සිංදු ටික, මෙි හඩට තාම ආදරේයි බොක්ක , ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ,❤️❤️❤️❤️❤️
කුඩු ගෙනාපු උන් බලනව නම් උන්ට තේරෙන්න ඕනේ මේ එකෙක්, තව කොච්චර කොල්ලො විනාස වෙලා ඇත්ද. අනේ දෙවියනේ මේ වගේ ලස්සන ජීවිත විනාස කරන මත්ද්‍රව්‍ය මේ ලෝකෙන් ඉවත් කරලා දමන්න.
මේ විශාදය,බින්නෝන්මාදය වගේ පුන්චි මානසික ලෙඩක් සහෝදර දමිත් අයියා. බුදු සරනයි .
අපි හැමෝම කරන්නෙ රඟපෑමක්.. ඒත් මගේ රගපෑමෙ බොරුවක් නෑ.. 😥😥 ඒකයි දමිත් අදටත් ඔයාට මේ තරම් මිනිස්සු ආදරේ.. ඒකයි ඒ ඇත්තට කවුරුත් හිනා නොවෙන්නෙ..
දම්ත් අයියා බුදු දහම ඇසුරු කරන්න පටන් අරන්....ඒත් බුදුදහම හරි තැනින් හොයා ගන්න බැරි වෙලා වගෙයි....බුදු සරනයි අයියේ ඉක්මනට මානසික සුවය හම්බ වෙන්න ඕනේ....බුදු සරනයි🙏🙏🙏🙏🙏
සුදත්ත...මේ අසරණයාට උදව් කරන්න ..
අඩ අඩ හිනා උනා දමියෝ.රත්තරන් කොල්ලෙක් .අනේ සුදත්ත අයියේ.ආපහු අපට ඒ රත්තරන් කොල්ලව ගෙන්නලා දෙන්න.හිනාවෙවී කීවට දමියෝ උඹ හරි 🙏
Hadawathta gayakaya nadaaa nima
Eyta mkd une dnne nti nisa ahnne
බලන්න කලින් මේ කමෙන්ට් එක දාන්නේ... ආදරෙයි දමිත් අයියා...❤️✌🏼
මට මේක බැලුවම ආවේ මාරම දුකක්.මං ආසම කටහඬ,ඒ කටහඬ මටනම් පිස්සුවක්.ආයෙමත් ඒ කටහඬ අපිට අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏😥
මිනිසුනේ බුදු දහම ආගමකට ලඝු කරන්න එපා...ඒක ලස්සන දර්ශනයක්..හරි තැනින් අල්ලාගෙන යායුතු මාර්ගයක් ...මේ ඒ දර්ශනය කුමන හෝ මගකදි වැරදි දැක්මකින් යන ගමනක් වගෙයි..කොහොම වුවත් දමිත් කියන ඒ සුන්දර කලාකරුවා අපට වටින සම්පතක් ..දමිත් ඔබට ජය..
Damith katha karana widiya therum ganna… special pple thinking very different….. love U❤❤❤❤❤❤
සුදත්ත..., ඔබ සිදු කරන්නේ ද ඉතා වටිනා අනගිභවනීය මෙහෙවරක්....👍👊💐
දමිත් අයියාගේ අලුත් සිංදුව පට්ටම ලස්සනයි ..ඒ කටහඩ තාම එහෙමමයි.ආදරෙයි රත්තරන් අයියේ..
මට නම් දමිත් අසංක කියන හැමදේම තේරෙනවා
සාමාන්‍ය මිනිසුන්ට ඔහු පිස්සෙක් වගේ පේනවා ඇති
ඔහු ඇතුලත අධ්‍යත්මය ජීවියා හා පිටත බෞතික ජීවියා අතර අතරමං වී ඇත ..,transition perioud of spiritual Awekaning
💜🌸🌼🙏🏻🌸🌼💜
👍
👍
හරි සැහැල්ලු උත්තර
B👍
ඔයාට දමිත් කියන හැමදේම තේරෙනවා. ඒ කියන්නේ ඔයත් අසාමාන්‍යයි. සිහියෙන් බලන්න මේ මනුස්සයා දැන් ලෙඩෙක්. ඔහුට ගායකයෙක් වශයෙන් ලැබිය යුතු ආදරය ලැබිය යුතුයි. ඒත් ධර්මය අවබෝධ වෙලා වගේ මෝඩ කතා කියන්න එපා.
ඔයා වටිනවා අයියේ .ඔයාගේ සිංදු අදටත් මන් අහනවා
ආසම ගායකයකට වඩා ආසම චරිතයක්.කියන උන් කෝ 👇👇😘
Math
මාත්...❤
දමිත් මල්ලි වයසක අයට උදව් කරන්න අරිම අසයි බොහොම පින් තුණුරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
හදවතේ ගායකයා❤️ බුදු සරණයි!🙏
හදවතෙහි ආදරය දිනාගත් එකම ගායකයා දමිත් අසංක ආදරෙයි හැමදාම ❤️
දමිත් අයියාව බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ. හදවතේ ඉන්නේ දමිත් අයියා.ජෙසුපිහිටයි❤️
දමිත් ඉන්න අවබෝධය ඉතාම ඉහළයි.
ආදරෙයි ! හැමදාමත් ♥️🍂
රටට වටින මනුස්සයෙක් .අනේ ඇයි මේ.මාර දුකක් දැනුනා❤❤❤
අමරනීය සිංදු සෙට් එකක් තියන අපේ දමිත් අයියා...❤❤❤❤
අහන දේට නෙවෙයි උත්තර දෙන්නෙ..💔 ඉස්කෝල කාලෙ කැමතිම ගායකයා කවුද ඇහුවම "දමිත් අසංක" කියලා කිවුවෙ..❤️❤️ දුකයි..
අහන දේට උත්තර දුන්නට බහුතරයක් පෘතග්ජන උන්මත්තකයන් ට උත්තර තේරෙන්නේ නෑ
මොකද අවබොධලාභීන් අසන්නාට අවශ්‍ය උත්තර ය් නෙවෙයි දෙන්නෙ
මන් මෙතන අසංක අවබෝධ ලාභියෙක් කියනව නෙවෙයි ඔහු භාවනා කරල වෙනත් මානසික තලයක ඉන්නෙ පෘතිවියෙන් බොහෝ ඈතක
මෙතන communication gap එකක් තියෙන්නෙ
ඒකයි දමිත් කියන දේ අසන්නාට නොතේරෙන්නෙ
ඔය වෙනත් මානසික තල වල ඉන්න අය ඔවුන්ට කැමති දේවල් කියන්නෙ කරන්නෙ හිතන්නෙ අසන්නාට අවශ්‍ය උත්තර නෙවෙයි දෙන්නෙ
@@romesh7030 ඔයා කියන දේ හරි , එයා කියන සමහර දේවල් ධර්මයට අදාළයි , නමුත් එතන හිරවීමක් තියෙනවා එයාට . ධර්ම අල්ලගන්නව නම් ඒක හරියටම අල්ලගන්න ඕන , මෙතන කොතන හරි වරදක් වෙලා තියෙනවා , එයා මඟට ගිහින් හිරවෙලා ඉන්නෙ. ඊට පස්සෙ මානසික ලෙඩෙක් වෙනවා.
පුනුරුත්තාපනය කල යුතුයි .. මත්ද්‍රව්‍ය වලට දීර්ග කාලයක් ලක්වූයෙක් අපේ ධමිත් අසංක .. ලංකාවේ මේ වගේ අයව පුනුරුත්තාපනය කරන තැන්, ස්වාමින් වහන්සේලා ගොඩාක් ඉන්නවා .. සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ උමන්දාවට සම්බන්ද කරන්න සුදන්ත අයියා ..
බලාපොරොත්තුව ම සිටිය. වැඩසටහන .දෙදෙනාටම තෙරුන් සරණයි
මු සිරා කැරි කාතවක් කරන්නෙ....මෙවා සත්ත්‍ය වචන 😁😂😂❤️❤️❤️❤️ මු තමා සිරා පොර ආදරෙයි ඈ.....
මටත් තේරෙනව බන් එහෙම දෙයක්...මොකක් හරි ලොකු දුකක් වේදනාවක් හිතේ හැන්ගිලා තියෙනවා ඒක කියාගන්න හිතට හයියක් නෑ
Mewata wagakiyanna one eun athi unta gena gahanna one megeevithaya goda ganna sudantha mahaththyo oyata pin
මේ අනන්ත රාත්‍රියේ සදේ නුඹ කොහේ...........
දමිත් මල්ලි ආදරෙයි ගොඩාක් ආයෙත් සින්දු කියන්න පටන් ගන්න එතකොට හැමදෙයක්ම හරියයි ....තෙරුවන් සරණයි!!!!
හදවතේ ගායකයා දමිත් අසංක අයියා ...තෙරුවන් සරනයි.💕☸️🙏🙏🙏🙏🙏☸️💕
සුදත්ත අයියේ ඔයා වැඩ කට බැස්සොත් ගොඩම තමයි.. බුදු සරණයි අයියේ ජය වේවා ❤❤❤❤
අනේ සුදා අයියේ මේක මෙතනින් නවත්තන්න එපා. පුලුවන්නම්.හෙල වෙද මහතෙකුට හදුන්වා දෙන්න ..අපරාදෙ රටට වටිනා සම්පතක්..
මටනම් හිතෙන්නේ ධර්මය අහන්න ගිහින් ඕවර් ගිහින්.. එතනිනුත් එහාට එයා ගිහින් කියලා හිතින් හිතාගෙන ඉන්නවා... බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා ඕනවට වැඩිය හිතන්න ගියොත් පිස්සු හැදෙනවා කියලා.. ඒත් දමිත් අයියටනම් එහෙම නැ කියලා හිතෙනවා...
ඒත් එයා මේ තාවකාලික සියළුම දේවල්වලින් හිතින් මිදෙන්න ගිහින් ඒකත් ඕවර් ගිහින්(සිංහල වචනයක් එන්නෙ නැ)එයා හිතන දේවල් වල ඇත්තක් තියෙනවා... ඒත් ජීවිතෙ අත්හරිනවා කියන්නෙ තමන්ගෙ හිතින් කෙලෙස්,අකුසල් අත්හැරිිමක් මිසක් භෞතික ලෞකික සැපසම්පත් අත්හැරිමක් නෙමෙයි කියලා තෙරුම් ගත්තනම් එහෙනම් අද දමිත් අයියා ලස්සන ජීවිතයක් ගත කරයි කියලා හිතෙනවා...❤❤❤
හැබැයි එයා මේ ගෙවන සොබාදහමත් එක්ක නිදහසෙ ගෙවන ජීවිතයත් නරකයි කියන්න බෑ... ඒ අතින් දමිත් අයියා හරි.. හිත සතුටින් එහෙ ඉන්නවනම්.. ඒක තමයි ඇත්ත.. හිත ගැන අවබොධය තමයි අංක එක..
ඒත් මේ පෙනෙන අවුලක් වගෙ දේ නැත්තම් සොබා දහමත් එක්කත් පවුල් ජීවිතයත් එයාගෙ දක්ෂකමින් සැප සම්පත් හැමදේමත් එක්ක ඉන්නත් බැරිකමක් නැ...
මාත් ලොකුවට දන්නෙ නැ දැනෙන දේ කිව්වේ...
නැවතත් හැමදේම ආවරණය කරන සුදත්ත අයියා ඔයාට තව තවත් හැමපැත්තක්ම ( all rounder )ආවරණය කරගෙන යහපත් දේ කරන්න ශක්තිය ලැබේවා....
🔥🔥🔥🔥
😅😅මොනවද ඒ කියලා තියෙන දේවල්
ගොඩක් dukai නිරවුල් මනසක් බුදු saranin ඉක්මනින් ලැබේවා
පුතෙ ගොඩාක් පව් ඔයා...මේ තත්ත්වයට කව්රු ඔයාව පත් කරා නම් ඒ අයට දිට්ට දම්ම වේදනය පඩිසම් දෙනවාමයි ඔයා කතා කරන්නෙ කල කීරීමේන් තෙරුවන් සරණයි පුතෙ ඔයාට 🙏🙏❤️❤️❤️❤️❤️❤️
පවු කියන්න එපා එයා හොදින්
අපි කවදත් ආදරේ හදවතේ ගායකය❤️❤️ඒ ඒ විතරක් නෙවෙයි සරල මනුෂ්‍යයෙක්❤️
අපි අදටත් ආදරෙයි හැමදාම ආදරෙයි හදවතේ ගායකයෝ ආදරෙයි බන් වැටුන තැනින් නැගිටිමු දැන් අපි ඉන්නවා ඔයත් එක්ක ජය වේවා ..
සුපිරිම වැඩ්ඩා ආදරෙයි අයියේ ඔය හඩට ගහන්න හඩක් නැ ලොවෙත් ❤✌️
මට හරි දුකයි මේ දාලා තියන කොමෙන්ට් ගැන.කාටවත් මෙයා කියන්න යන දේ තෙරුම් ගන්නේ නෑ.එයාට පිස්සුලු. එහෙම කියන්නේ එයාගෙ වචන වලින්.ඒත් උගේ හිතේ තියන දේ මට තේරෙනවා.උබලට තේරෙන් නෑ.දමිත් ඉන්නේ උබලා ඔක්කොටම වඩා ලොකු තැනක.උබලා ඔක්කොම මෝඩයි.උබලට ඕන සිංදු කියන දමිත් අසංක විතරයි.ඌ කියන දේ පොඩ්ඩක් තෙරුම් ගනිල්ලකෝ.,ප්ල්ස්
He is very advanced and clever
හරිම දුකයි දකිනකොට. සංවේදී හදවත් තියෙන අය මේ විදියට කඩා වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ලොකු පිනක් කව්රු හරි උදව් කරලා නිවැරදි ප්‍රතිකාර කරලා මේ වටිනා මිනිසා, කලාකරුවා බේරගන්න. සුදත්ත අයියේ.. මෙතැනින් නොනැවතී අවශ්‍ය දේ ඉටු කරන්න. ස්තූතියි
නියමයි සොඳුරු කොල්ලෙක් කතාවේ හැම පැත්තකම අගයක් තියෙනවා 👍👍
අැත්තටම පුදුම චරිතයක්... බෝසත් චරිතයක්.. ගොඩක් පිං තියෙන්නත් ඔනෙ ඔය විදියට හිතන්නත් ඔය විදියට ඉන්නත්... ජිවිතේ තේරැම් ගත්ත අවංක මමත් අාදරේ අැති අාදර චරිතයක්....❤❤❤❤❤❤
බුදුන්වහන්සේ එක තැනක දේශනා කරනවා, මේ ශ්‍රී සද්ධර්මය විෂඝෝර සර්පයෙකුට සමාන කරලා... විෂඝෝර සර්පයෙකු අල්ලගන්නකොට වැරදි තැනකින් අල්ලගත්තොත් ඌ දෂ්ඨ කරලා ලොකු හානියක් වෙන්න පුළුවන් වගේ, මේ ධර්මයට වැරදි මගින් ඇතුළු වුනොත් වැරදි ඵලයක් ලැබෙන්න පුළුවන්. මේ සාඛච්චාව දැක්කම දමිත් ඉන්නේ ඒ තැනද කියල හිතෙනවා.
පව් අපේ ආදරනීය ගායකයා මොකක් හරි ලොකු අව්ලක් තියනවා හිටපු තත්වයට ආය එන්න ලැබේවා තෙරුවණ් සරණයි😢
සුපිරිම ගායකයෙක් .ඇයි අනේ මෙහෙම වුනේ රසිකයන් පිනවන්න නැවතත් එන්න .ඔබට තුනුරුවන්ගේම සරනයි .
එක යෝජනාවක් දමිත් අයියේ.......💚💚 ඔයා youtube චැනල් එකක් හදන්න දවසින් ලක්ෂේ ගහනවා සුවර්......දවස ගානේ එක සිංදුවක් කියලා දාන්න..අපේ උන් බලනවා අයියේ..... එතකොට ඔයාට කර්තෘ බාගේ ලැබෙයි ඉබේම.....💚💚 (සුදත්ත අයියේ යෝජනාව කියන්න)
ඇත්ත කතාව ඒක
ඒත් දමිත් අයිය ඉන්න මානසිකත්වය තේරුම් ගන්න අමාරුයි කාටවත්
@@luckymadusanka7918 salli oni kamak thiyenawa eyata.....kohoma hitiyath..
සේරම තේරුම් අරන් ඉන්නේ දමිත් ❤️ මෙහෙම හිතන්නැති අපට තමයි පිස්සු😌
ආසම ගායකයා දමිත් අයියා ❤️
වෙන කලාකාරයෝ වගේ නෙමෙයි, දමිත් අයිය හරිම නිහතමානී වගේම අහිංසක මනුස්සයෙක්. එහෙම මිනිස්සුන්ට වරදින තැන් වැඩියි.
අපේ හදවත් ජීවත් කරන ඔයාට,
බුදු සරණයි
දෙවි පිහිටයි
සියලු රත්නත්තරේ පිහිටයි!!!!!
පවු බන් ආදරෙයි දමිත් අයියේ හැම දාම ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා ඔයා නැවතත් මේ සමාජෙට එන්න නැවතත් සිංදු කියන්න අපිට අහන්න❤❤❤❤❤❤❤❤❤❤
එළ එළ සුදා ,, ❤❤❤ පටිට ,,, හරිම තාත්විකයි ,, කොහොමත් සුද්දෝ උඹ පටිට චරිතයක් ,, අසංක එක්ක මෙි කියවන ටිකෙන් පැහැදිලියි ,,
ආදරෙයි දමිත් aiye ගොඩක් ඔයාට.
මගේ හදවතේ ගායකයා ඔයා තමා. ඔයා පරෙස්සමින් ඉන්න aiye.
බුදුසරණයි දමිත් aiye ඔයාට.❤❤❤❤😘😘😘🙏🙏🙏
හදවතේ ගායකයා 👍👍👍ආදරෙයි ඒ හඩට හැමදාමත් ආදරෙයි ❤️❤️
දමිත් අසන්කගේ සිංදු හරිම ලස්සනයි තවමත් අපි රස විදිනවා අනේ නැවතත් එන්න අනේ හිනා යන කතා කියනවා දුකයි
ඒ කතාව අමුතුයි.මොකක් හරි අවුලක් තියෙනවා ..තෙරුවන් සරනින් සුව වේවා!ජයෙන් ජයම වේවා!
හදවතට ගිත ගයනා කරන ගයකයා ලස්සනයි ආදරේයි ඉක්මනින් ගිත අසන්නට ලැබෙිවා
ප්‍රින්ස් අයියා ලෙඩ උනා කවුද උදවු කරේ සිංදු ගන්න ගොඩක් අය පොරකෑවා මහ ජරා මිනිස්සු රටේ සම්පත් මේ මනුස්සකම යට ගිහිල්ලා සල්ලි වලට
හරිම ආසාවෙන් බැලුවෙ වැඩසටහන
මන් ගොඩක් ආදරේයි දමිත් අය්යට..පොඩි කාලේ ඉදන් ඔයාට ආදරේ කලේ..මැරෙන්න කලින් එක පාරක් හරි ඔයාව දැකලා මැරෙන්නේ මන්..😘😘😘
මාත්
දමිත් අසංක වෙලා තියන එකම දේ තමයි ඔහූගෙ ගීත වලින් හම්බකරගත් අය ඔහුට ඔහුගෙ ගීතවලට හරියට යූතුකම් නොකරපු එකෙන් තමයි ඔහූ මානසිකව වැටිලා ඒ දෙවොල් නිසා ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරල ඒවට උත්තර නැතිවෙද්දි හොදසිහියෙන් උත්තර හොයන්න බැරිතැන අවසිහියෙන් උත්තර සොයා ඔය තැන අද ඉන්නෙ රටක් ආදරය කරපු අදටත් ආදරය කරන ඒ ආදරණීය කළලාකරූවාව මෙම තතිවයට ඇදද
ආදරෙයි පට්ටම අදරෙයි දම්ත් අයියේ ඔයා අපට ඕනි ඔයා එනකන් අපි බලන් ඉන්නව අදරෙයි ❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
දමිත් සුදත්ත ට ආතල් එකක් දුන්නා.. මොකද සල්ලි හම්බකරන්න මෙක කරනව මිස තමන්ට උදවුවක් නැති එක ගැන එයා දන්නවා.. ❤️.. ඇති පිස්සුවක් නෑ.. පොඩි අවුලක් ඇති හැබයි යටින් ගැහුවා සුදත්ත ඇතුළු පිරිසකකට
Kiyana de niyameta kiyanawa
හදවතේ ගායකයා දමිත් අසංක.මනුෂ්‍යයට තමයි හැමදේම වෙන්නෙ.
පවු දෙවියනේ ඇත්තටම දුකයි අතදෙන්න කෙනෙක් ඉන්නවනම් ලොකු පිනක්
අත දීමට කවුරුත් නැත , ඔහු පෙන්වමින් ආතල් ගැනීමට සහ හම්බකර ගැනීමට මිනිසුන් ඇත
😂😂😂😂😂😂😂
සුපිරි සුදන්ත අයියේ...ඔයා අන්තිමට කිවුව කතාවනම්....වෙන්න ඕන දේ අපි කොහොමහරි කරමු...ජයවේවා...
දමිත් අයියා ඔයාට කිසිම අසනීපයක් නැහැ ඔයාට අපි ගොඩක් ආදරෙයි හැමදාම ඔයාගෙ සින්දු හරිම ආශාවෙන් අහන්නෙ ,
ආයෙ එන්න දමිත් අයියා සන්ගීතෙට අපි බලාගෙන ඉන්නවා අයියා බුදු සරණයි අයියා .
මට පැහැදිලි දමිත් සොයුරට උන දේ ගැන මෙයා වැඩිපුර පොත් කියවලා වැඩී ඒ පොත් වල තියෙන දේවල් ගැන වැඩිපුර හිතලා ඒක තමයි ඇත්ත බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
ආනන්ද සර්පයා වැරැදී තැනින් අල්ලන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මේක නිසා
DANNA DEYAK KIYAPAN BAN,HARIYATA DANNE NATHUWA
හරියටම හරි ඒ කතාව නම්
ඇත්ත කතාව
හරියට හරි... ඔයා කියපුදේ තේරැම්ගන්න උනත් ගොඩක් වෙලා ගියා.
හරියටම හරි කතාව
දමිත් අසංක දැන් ගොඩාක් හොද තත්වයක ඉන්නවා