Vega Electric Three Wheeler | වේගා සමාගමේ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් sri lanka ape derana TV tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 226

  • @isuruthiwanka9448
    @isuruthiwanka9448 2 ปีที่แล้ว +9

    Bajaj වලට මොනව උනත් මොකද බං අපිට.
    ඒ ජරාව ඔක්කොම ඉන්දියාවේ නේ. අපි මොකටද උන්ට සල්ලි දෙන්නේ?
    අපේ රටේ දේ ගත්තොත් අපිටම තමයි හොඳ 👍👍👍

  • @wckfrenando7303
    @wckfrenando7303 2 ปีที่แล้ว +10

    ෆට්ට නියමයි අපේ රටේ නිශ්පාදනය කරපු වාහනේක යන්න ලැබේවා

  • @AMindPlusNiro
    @AMindPlusNiro 2 ปีที่แล้ว +17

    වැඩේ එළ....අපි ආසයි අපේ රටේ හදපු වාහනයකින් යන්න. හැබැයි අර අන්ලයික් කරපු වුන්ටිකක් ඉන්නවා නේද ? උං දෙලොවක්නැති වුං, ඒවගේ උංව මේ පෘථිවියෙන් එළියට අරංගිහින් අභ්‍යාවකාශයේ අතඇරලාදාන්න ඕනේ. උංගෙන් මෙලෝවැඩක්නෑ. කොහොමත් උං දෙලොවක්නැති උං නේ.

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว

      thank you

    • @Sudathkumara565
      @Sudathkumara565 2 ปีที่แล้ว +1

      මේ තිුවිල් කවදද වෙලදපොලට එන්නේ

    • @akilabro2272
      @akilabro2272 2 ปีที่แล้ว

      අන්නේකයි

    • @chamiththushara7952
      @chamiththushara7952 2 ปีที่แล้ว

      Mekane wede hodai hebai oy kiyana laksha 5ta 6ta nam devi kiyalanam hithanna epa eka heenayak laksha 10 yen eha 14k 15k wage ganan wenawa adunam wenne neha ewa boru

    • @flashsellers2204
      @flashsellers2204 ปีที่แล้ว

      ඒ වගේ එකෙක් උඩම comment එහෙකත් ඉන්නවා..😂

  • @waduvidanalagedewasingha1325
    @waduvidanalagedewasingha1325 2 ปีที่แล้ว +1

    ඉක්මනින් ලංකාවේ වෙළදපොළට මෙය පැමිණෙත්වා ,මගෙ ප්‍රාර්ථනාව එයයි

  • @slfishworld6043
    @slfishworld6043 3 ปีที่แล้ว +29

    සුපිරි 😍👍
    ලක්ශ 5 කට හරි ඒ ආසන්න ගානකට ගන්න පුලුවන් නම් කොච්චර හොදද

    • @travelwithyathra
      @travelwithyathra  3 ปีที่แล้ว +7

      පුළුවන් කියලා තමයි සමාගම අපිට කිව්වේ

    • @janithhirushan5237
      @janithhirushan5237 ปีที่แล้ว

      අනෙ වහුත්තො ලක්ෂ 23යි 😂😂

    • @slfishworld6043
      @slfishworld6043 ปีที่แล้ว +1

      @@janithhirushan5237
      ඒ දැන්නෙ බන් ඒ කතාව කියන්නෙ 🙄
      මේක කියල තියෙන්නෙ අවුරුද්දකටත් කලින්

    • @tharidumaduranga2110
      @tharidumaduranga2110 ปีที่แล้ว

      Pissuda bn ලක්ෂ 20i 21i lu denne mun boru kiyanne

    • @tharidumaduranga2110
      @tharidumaduranga2110 ปีที่แล้ว

      ලක්ෂ 5t dewi balan idapan yako oka ලක්ෂ 20k wenawa

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 2 ปีที่แล้ว +3

    සුපිරියි ඉක්මනින් වෙළෙඳ පොලට දාන්න ශක්තිය ලැබෙිවා 👍

  • @santhashan393
    @santhashan393 ปีที่แล้ว +1

    Aduwatama awaaaaaa hodatama karaaa redda medeyi indiywata benala Sri Lankan ekak ganna hitiyeeeee

  • @diamann.h1689
    @diamann.h1689 ปีที่แล้ว +6

    ලක්ෂ පහක් නම් මම වේගා ත්‍රිවිල් එකක් ගන්නවා

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 2 ปีที่แล้ว +1

    Api හැමදාම shihina දකිනවා saba වෙලා na .dan bike akak නඩත්තු කරන්න හරි අමාරුයි . හදලා දුන්නොත් mara වටිනා දෙයක් .

  • @piushanishamani6990
    @piushanishamani6990 2 ปีที่แล้ว +1

    man megolloth ekka kathakara

  • @sadunrok.5962
    @sadunrok.5962 2 ปีที่แล้ว +5

    සිත නිවන කතා සිත නිවන කතා.

  • @samarasinghekeenagahage9814
    @samarasinghekeenagahage9814 2 ปีที่แล้ว +4

    ආඩම්බරයි.,කොල්ලෝ.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    ඉක්මනින් වෙලද පොලට යොමු කරන්න ලැබේවා .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 ปีที่แล้ว

    Aurudau 74 rajakarapu anduwa eda dei da. Thawa vismitha nispaadana thibey. Haduwoth anduwata paadu da ? 🙏

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว +8

    අපේ දෙයක් අපිට ආඩමිබරයි

  • @priyanthaherath9445
    @priyanthaherath9445 2 ปีที่แล้ว

    2020 nispadhanaya karanawa kiwa tawa tawa dan 22 hadanne 23 lu eka market ekata enakota minissunta inna ratak thiyeda danne na ban

  • @ghostguidelk2558
    @ghostguidelk2558 3 ปีที่แล้ว +11

    නියමයි සහෝදරයා

  • @priyadarshaniehettiarachch8860
    @priyadarshaniehettiarachch8860 2 ปีที่แล้ว +2

    Solara power battery develop karannath kiyanna.

  • @sajithmadusanka4845
    @sajithmadusanka4845 2 ปีที่แล้ว +1

    Oka apu gaman okata ekak bajaj eken danawa. Un denatath ekak hadala thiyenne. 120km nam monawa krnada 350k wath thiyenna ona charge

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +2

    ගොඩක්ම හොදේ වීඩියෝ එකක් සුපිරි ජයවේවා 🥰👍

  • @nirarulz1150
    @nirarulz1150 2 ปีที่แล้ว +2

    තාම නැනෙ. මං හිතන්නෙ සමාගම වැහිලා ගිහින් වගේ. Vega එක ගැන දැන් මිනිස්සුන්ට මතකවත් නෑ‼️

  • @indikasusantha4206
    @indikasusantha4206 2 ปีที่แล้ว +3

    ජයම වෙිවා

  • @kandepriya6507
    @kandepriya6507 ปีที่แล้ว +1

    halo Ranilge golayek wega kiyanne . janathawa andhanawa.. lankawe wega kiyala pitaratakin genapu ekak penwanne..nethnam ikamanata hadapanko oyamagul tryso eka..

  • @s.dammika5220
    @s.dammika5220 2 ปีที่แล้ว

    May three wheel ganna puluwanda kohada thiyannay

  • @madushmax2603
    @madushmax2603 3 ปีที่แล้ว +20

    බජාජ් දෙන්න වෙන්නේ යකඩ වලට තමා වේගා ආවාම 🙈

    • @travelwithyathra
      @travelwithyathra  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්.

    • @kidsvlogs4365
      @kidsvlogs4365 2 ปีที่แล้ว +1

      ගෝට එනකොටත් ඔය ටෝක්මයි දුන්නෙ🐱

    • @kidsvlogs4365
      @kidsvlogs4365 2 ปีที่แล้ว +1

      ගෝට එනකොටත් ඔය ටෝක්මයි දුන්නෙ🐱

    • @udayasiriperera4762
      @udayasiriperera4762 2 ปีที่แล้ว +1

      Electric යම් පමණකින් හරි සාර්ථක ලිෆ් පමණි.. ලිෆ් ටිකක් සාර්ථක car එකක්.. Elictric 3w. එක සාර්ථකව හදන්න බැරි වුනොත්.. බජාජ් 3w ලක්ෂ 20. පනිනවා
      .. සොල පවර් පමණක් උපයෝගී කරගන car එකක් දුවන්න බැ..

    • @isuruthiwanka9448
      @isuruthiwanka9448 2 ปีที่แล้ว

      @@udayasiriperera4762 who told that? 😂 😂
      Sri Lanka always same coz ppl like u😏
      This one can be changed and there a solar panel insralled top of the roof for increase charging efficiency..
      I have world in Vega Innovation.
      If u support foreign tech than local one u will never come out off from this current crisis in Sri Lanka

  • @lahirusenarathna8222
    @lahirusenarathna8222 2 ปีที่แล้ว

    ජය වේවා

  • @deena970
    @deena970 2 ปีที่แล้ว +1

    වෙලද පොලට කවදද දාන්නෙ.?කරුනාකරල කියන්න.

  • @stfpatheya
    @stfpatheya ปีที่แล้ว +1

    හොද බපල් සෙට් එකකට ඇතිද මචන් යන ගමන් සින්දු අහන්න බැටරිය ඇති වෙයුද

  • @methsara8294
    @methsara8294 2 ปีที่แล้ว +7

    Elone mask පුදුම කරවපු එකම sport car එක 😎👑

  • @sanjeewaruwan4414
    @sanjeewaruwan4414 2 ปีที่แล้ว +1

    Hari ithin Meka lankawe alavi karanna patan ganna ekanam heenayak weida.. thama mokuth vistharayak denaganna ne neda.. markat ekata athama avilla ne neda..

  • @manomanilanthi2542
    @manomanilanthi2542 2 ปีที่แล้ว +1

    අපිට දැනගන්න පුලුවන්ද.මිල කීයක් වෙනවද කියලා

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว

      company ekata call ekak denna . vega innovation ekata

  • @dumindakarunathilaka87
    @dumindakarunathilaka87 2 ปีที่แล้ว

    Puluwan ඉක්මනට meka හදලා ape market එකට ewanta ai tawat kal yanne ape de tama dan ඉස්සරහට enta ona

  • @dumindakarunathilaka87
    @dumindakarunathilaka87 2 ปีที่แล้ว

    Hadanawa හදනවා kiuwata tawat na ne ඉක්මනට eka karanta balala hodanam tiyana eka dila ekak gannawa ape de tama apita watinne

  • @world7450
    @world7450 2 ปีที่แล้ว +3

    ඉතාම හොද දෙයක් නමුත් එක පාරක් චාජ් කරාම 200km වත් යන්න පුලුවන්නම් ගොටක්ම වටිනවා 100km මදි

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว

      ow puluwan update eka danawa api lagadima

    • @world7450
      @world7450 2 ปีที่แล้ว +1

      @@travelwithyathra 👍

    • @rameshgagan4526
      @rameshgagan4526 2 ปีที่แล้ว +1

      Puluwnlu denata kiynwa me lgdi dekka dala thibba 200km ynna puluwnlu uda suryakoshen chg ekat ekkma

    • @world7450
      @world7450 2 ปีที่แล้ว

      @@rameshgagan4526 👍

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว

      @@rameshgagan4526 ow mata update ekak danna beri una

  • @damithudayangana9289
    @damithudayangana9289 2 ปีที่แล้ว

    Baila.... kochchara kal idan oka kityanawada ban..

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා ปีที่แล้ว +2

    ❤️❤️👌👌👌

  • @dilaaug6012
    @dilaaug6012 2 ปีที่แล้ว +1

    මේක voltage එක speed එක එහෙම කොහොමද. ලන්කාව වගේ රටක වැස්සත් එක්ක මේක ඔරොත්තු දේයිද🙄

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නෑ. කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්

  • @mangalasuwarna9272
    @mangalasuwarna9272 ปีที่แล้ว +1

    Athtatama satutui a oka hadapu technical group aka ganama matanam oyala wage aluth dayak loketa nirmanaya karana minissu gana tiyana hagima wachana walin kiyanna bea ataramma satutui

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +2

    නියමයි ඉක්මනින්ම දෙන්නකෝ

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 ปีที่แล้ว +1

    ලක්ශ කීයකටද මිල නියම කරල තියෙන්නෙ ?

  • @shehan_SRI
    @shehan_SRI 3 ปีที่แล้ว +2

    පට්ට මචන්..කරන් යන්♥

  • @sujithkumare3860
    @sujithkumare3860 3 ปีที่แล้ว +1

    නියම වෙඩක් ජයවෙවා

  • @thatta5661
    @thatta5661 2 ปีที่แล้ว +1

    Wow

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 ปีที่แล้ว +1

    ගනන් වැඩියට හරි අඩුවට හරි තාම නෑනෙ එ නිසා තාමත් සෙල් වල තීවිල් තාම ගනන් වැඩී මෙ අවුරුද්දත් ඔහොම ගෙවෙයි වැඩෙ වෙන්නෙ නැති වෙයි

  • @ruwankumara6805
    @ruwankumara6805 2 ปีที่แล้ว +1

    Doler gewala aduwata. Ganna wadapiliwelak hadanna

  • @shirajismail3544
    @shirajismail3544 2 ปีที่แล้ว +1

    Mama dawasakata km 180k 200k duwanawa ithin kohomada km 120k duwana vega ekakata yanne.

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว +1

      puluwan oya petrol gahanawa wagema thamai. charge karanna loku welawak yanne ne

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 ปีที่แล้ว

      ඉතිං එකනේ යකෝ, ත්‍රිවිල් එකේ උඩ solar panel එකක් තියෙන්නේ 😂

  • @amithchandrakumara4897
    @amithchandrakumara4897 2 ปีที่แล้ว +2

    නියම වඩක්

  • @ajantaperera7736
    @ajantaperera7736 2 ปีที่แล้ว

    Aniwa kohoma hari gannawa ape deyakne

  • @srilankanyouth8667
    @srilankanyouth8667 ปีที่แล้ว +3

    ලක්ෂ 5ට දෙයි රෝද 3. 😂😂😂 ගොන් කතා කියන්න එපා බන්. අපේ රටේ දේශපාලුවො ඕක එන්න දෙන්නෙ නෑ. ආවොත් උන්ට හම්බෙන කොමිස් එකට කෙල වෙනවන

  • @chamiththushara7952
    @chamiththushara7952 2 ปีที่แล้ว

    Ko mama hetama gannawa dunnoth e ganata,super job

  • @janithhirushan5237
    @janithhirushan5237 ปีที่แล้ว +3

    ලක්ෂ 23යි පුතා වේගා වීල් 😂

  • @mohamedmahroof8074
    @mohamedmahroof8074 2 ปีที่แล้ว

    Great

  • @RavindraIsuru
    @RavindraIsuru 3 หลายเดือนก่อน

    Music eka ain karanam hodai

  • @sakumalathikamathkaranna5152
    @sakumalathikamathkaranna5152 2 ปีที่แล้ว +2

    Ikmanin vada unoth hodai

  • @tharangawijewardhana5464
    @tharangawijewardhana5464 3 ปีที่แล้ว +1

    Good

  • @pradeepkumara2444
    @pradeepkumara2444 2 ปีที่แล้ว

    Good 👍

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 2 ปีที่แล้ว

    bajaj ත්‍රිවීල් එකේ වගේ කැපෑසිටි එකක් ගන්න පුලුවන් වේද🤔

    • @Supun.
      @Supun. 2 ปีที่แล้ว

      පුලුවන්.😊

  • @nirmaldhananjaya9220
    @nirmaldhananjaya9220 ปีที่แล้ว +1

    කෝ මේක තාම වෙළඳපලට අවේ නෑනේ.පසු විපරමක් කරලා වැඩසටහනක් දාන්න

  • @yweerasooriyasosl
    @yweerasooriyasosl 2 ปีที่แล้ว

    All the best

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 ปีที่แล้ว +1

    සුරගංනා කතා අහල ඇතිවෙලා. සාමන්‍ය මනුස්සයෙකුට ගන්න පුළුවන් ගානකට ලංකාවේ වාහනයක් හැදුවොත් එය හොදට විකිනෙයි.නැත්නම් නියම ගැනුමිකරුවා පරන බජාජ් පස්සෙම තමයි.😂

  • @karukarunarathna7523
    @karukarunarathna7523 2 ปีที่แล้ว

    මෙවිඩිඑක දාලා කොචිචර කාලයක්වෙනවද තාම බැරිඋනා එක්කෙනුකුටවත් වෙලදපලට දාන්න කතා විතරයි

  • @prasadmiuranga8081
    @prasadmiuranga8081 2 ปีที่แล้ว +2

    ඕක ලංකාවේ මාකට් වෙන්නෙ නෑ☺️👍

    • @isuruthiwanka9448
      @isuruthiwanka9448 2 ปีที่แล้ว

      😂 😂 😂
      ඔව්.
      ලංකාවේ උන්ට රට දේවල් නේ හොඳ 😏
      රටේ සල්ලි පිට යවනනලු ආස😒

  • @roshanidunuwarathilakarath8505
    @roshanidunuwarathilakarath8505 2 ปีที่แล้ว +1

    තී්‍ුවීල්එක ගන්න පුලුවන් ද?

  • @wasanthakumara846
    @wasanthakumara846 2 ปีที่แล้ว +1

    ආදායමක් එනවනම් ඔය ව්‍යාපාරයට කෙලල අරියි. අපේ දේශපාලකයෝ

  • @nilupulmadusha9331
    @nilupulmadusha9331 3 ปีที่แล้ว +2

    Meka apita gann කොච්චර kal yaidha

  • @asithaga1851
    @asithaga1851 2 ปีที่แล้ว +1

    කීයක් වෙයිද ?

  • @susantha2142
    @susantha2142 ปีที่แล้ว +1

    Apo balapalla ketha

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว

    මාස ගානක් තිස්සෙ නොයෙකුත් චැනල් වේගා සම්බන්දව කස ගහනව ඒත් පෙරහැරක් පේනමානයක නෑ එවගේම වැහි කාලෙට අපරටේ පාරවල්වල වතුර පිරෙනව එතකොට මෙම නවීන වාහනය අතරමග නවතින්න පුළුවන් ඒ සම්බන්දව වැඩ සටහනක් නෑ...

  • @Dumburu
    @Dumburu 2 ปีที่แล้ว +1

    මේක ගැන ආයෙ වීඩියෝ එකක් කරන්න...

  • @madurangadasanayaka1801
    @madurangadasanayaka1801 3 ปีที่แล้ว +1

    Ohoma yamu

  • @akilabro2272
    @akilabro2272 2 ปีที่แล้ว +1

    කවද්ද බන් වාහන්‍රෙ එලියට එන්නෙ ...අපිටත් ගන්න

  • @sparkpriyal3164
    @sparkpriyal3164 2 ปีที่แล้ว

    හැම මනුස්සයෙක් ta daranna පුළුවන් ganakata දෙන්න බලන්න

  • @madurangadasanayaka1801
    @madurangadasanayaka1801 3 ปีที่แล้ว +1

    Ela

  • @සලින්දවිමුක්ති
    @සලින්දවිමුක්ති ปีที่แล้ว +1

    මෙච්චර අඩු මොකක්ද වන් ඒ කතාව ලක්ශ විස්සක් යකෝ ගනන් වැඩී

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +1

    මේ නිෂ්පාදනය තවම නැද්ද අපිට ගන්න

  • @lankatravel
    @lankatravel 2 ปีที่แล้ว +1

    මේ මාකට් එකත් ඉන්දියාව චීනෙ ඇල්ලුවට පස්සෙ දොඩව දොඩව ඉදලා මුන් මේක දායි. හීන පම්කිං

  • @future7619
    @future7619 3 ปีที่แล้ว +2

    මෙකෙ වහින කොට ඇතුලට හුලන් පොද එනවට දෙපැත්තෙන් කවර්ස් එහෙම තියනවද

    • @travelwithyathra
      @travelwithyathra  3 ปีที่แล้ว

      ඔව් සමහර විට ඊට වඩා වෙනසක් කරන්නත් පුළුවන්

    • @creativecollections8313
      @creativecollections8313 2 ปีที่แล้ว +1

      නෑ බම් ලොකු කුඩ දෙකක්ලු දෙන්නේ 😏

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว +2

    hodha dhakman kenek dhala supiri bodiyak nirmanaya karanna bodiya sakthiya thiyenna ona

  • @antonsanjeewa6459
    @antonsanjeewa6459 2 ปีที่แล้ว +2

    මේ ත්‍රිවිල් හදන වියාපුතියට පිටරට ඉන්න මුදල් ආයෝජනය කරන්නන අයව සම්බන්ධ කර නොගන්නේ.

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว

      මම දන්න තරමට එකටත් වැඩපිළිවලක් ක්‍රියාත්මක වෙනවා

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 2 ปีที่แล้ว

      @@travelwithyathra මෙයාල කොටස් වෙළද පොලට එන වද ?

  • @joshepcosta2107
    @joshepcosta2107 2 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තු කට්ටිය මෙකට ඉඩ දෙයිද ,,,,

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 ปีที่แล้ว

    5 nam watinawa

  • @sarathpushpakumara4561
    @sarathpushpakumara4561 2 ปีที่แล้ว

    තාම නැද්ද

  • @nuwansl8598
    @nuwansl8598 2 ปีที่แล้ว

    කවදාද මාර්කට් එකට එන්නෙ,,

  • @sarathpushpakumara4561
    @sarathpushpakumara4561 2 ปีที่แล้ว

    තාම ගන්න බැරිද

  • @hamadema-nyk4070
    @hamadema-nyk4070 ปีที่แล้ว +1

    anna laksha 22ilu

  • @winwayeducation1099
    @winwayeducation1099 2 ปีที่แล้ว +1

    කෝ වේග සමාගමේ link එකක් නෑනේ

  • @mdarachchicom6519
    @mdarachchicom6519 2 ปีที่แล้ว

    Thama nani minissu keedanak balagena innawa athida

  • @dumindakarunathilaka87
    @dumindakarunathilaka87 2 ปีที่แล้ว

    Vidio බලන්නේ කොයි kale idalada ikmanta meka karanta passata yanta yanta p වැඩි wei enisa me rate kisideyak kal arinta epa kelwanta balagena inna eun වැඩි vidio ati api ona වාහනේ

  • @sampathpremaratne9648
    @sampathpremaratne9648 2 ปีที่แล้ว

    ඉක්මනින් හදන්ඩෝ .නැත්නම් මේ හොර දේශපාලුවෝ ඉන්දියන් කසිකබල් ගෙනත් දාවි

  • @piushanishamani6990
    @piushanishamani6990 2 ปีที่แล้ว +1

    oi 2 million meka

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว

    🙏🙏👍👍👍👍

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +1

    Me 2023 2 28 ko thama නෑනේ

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 2 ปีที่แล้ว

    Laksa"5"ikmawanoyanawaanam"saadaaranai

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +1

    පලමුවමොකක්දසමාගමේකෙගානකීයද ගමිලටගන්නපුලුවන්කොහෙන්ද.එපමනයීවෙනබයිලාඅඩුකරලකියෝපන්

  • @nsstudio91
    @nsstudio91 2 ปีที่แล้ว +1

    Uda vam kelavare grena logo eka thiyenava 🤔

    • @travelwithyathra
      @travelwithyathra  2 ปีที่แล้ว

      ow derana logo ekata samana nisa mama channel name ekai logo ekai wenas kala

  • @lakshmanchandrakeerthi6797
    @lakshmanchandrakeerthi6797 ปีที่แล้ว +1

    ෂුවර්එකටමරනිලයාගෙවොක්ස්වැගන්එකවගේවෙයි

  • @eshanlakshitha9456
    @eshanlakshitha9456 ปีที่แล้ว +1

    කැතයි බං , බජාජ් එක ලස්සනයි , හදන එකක් , ලස්සනට හදන්න

  • @රංඅසිපතදරන්නෝ
    @රංඅසිපතදරන්නෝ 2 ปีที่แล้ว +1

    මටත් ඕනා එකක්

  • @AkilaPriyankara-tt8dr
    @AkilaPriyankara-tt8dr ปีที่แล้ว +1

    22/23 වෙනවා යකෝ සන්තෝසයී

  • @RomanceTamil
    @RomanceTamil ปีที่แล้ว +1

    22 lack meaa treeweel eka