ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි.තවත් නිර්මාණවලට සක්තිය ලැබේ වා!🙏🙏🌹
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
Cute pumpkin cakes yu made ,
Thanks so much 🙏
ඔබ තුමියට තෙරුවන් සරණයි!!!
බොහොම ස්තූතියි .
Harima watina adahas aunty. Lassanata pehedili karanawa. Godak denuma labagannawa me channel eken. Thawa thawath meweni sundara dewal kireemata dharyaya shakthiya lebewa kiyala prarthana karanawa. Bs.aunty.
අහන්නත් සතුටුයි. සුබ පැතුම් එක් කලාට බොහොම ස්තුතියි පුතා 🙏 ජය වේවා! බුදු සරණයි!
Mn adai oyage vedio dakke aunty.apit hitawanawa .වම්බටු,මෑ,වට්ටක්කා,මාලු මිරිස් ,තක්කාලි,කෙසෙල්.....obage vedio balala api අබ hitewwa.බුදු සරණයිි!
ගොඩක් සතුටුයි පුතා. වගා කටයුතු සියල්ලම සරුවේවා! බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට🙏
කවදාවත් දැකලනැති වට්ටක්කා වර්ග අදුනගත්ත මේ වීඩියෝ එකෙන්.අර එක එක හැඩයෙ පුංචි වට්ටක්කා වර්ගයනම් හරිම ලස්සනයි .ඒ වගේම කේක් එකත් අනිවාර්යයෙන් හදල බලන්න ඕනෙ .ගොඩාක් ස්තූතී ඔබතුමියට 🌺
හරිම සතුටුයි. හැමදාමත් වගේ අදහස් දැක්වුවාට බොහොමත්ම ස්තුතියි.🙏🙏🙏
හරිම වැදගත් 👌😃 කතා කරන විදිහ හරිම ලස්සනයි,මට අපේ ඉස්කෝලේ ලස්සනට පාඩම් කියල දුන්න ටීචර් කෙනෙක් මතක් වුනා.Thank you ❤
ගොඩක් සතුටුයි. අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි දුව! 🙏 ජය වේවා!
yes thats right
ලස්සනයි ඔබට තවත් නිර්මාණය ට සක්තිය ලැබේවා බුදු සරනයි
බොහොම ස්තූතියි 🙏 ජයවේවා! බුදු සරණයි!
Salada wawanahati kiyala denna.pls
දැන් අපිට සීත කාලෙ පටන් ගන්නයි යන්නේ. මම තව මාස කීපයකින් නැවත බීජ තවාන් දැමීම පටන් ගන්නවා.එතකොට මුල ඉඳන් සලාද කොළ වවන හැටි පෙන්වන්නම්. බොහොම ස්තූතියි මේ වීඩියෝ එක බැලුවට 🙏
It's very interesting to see various Pomkin! Thank you for the Recipe♥️♥️🌻🌻🔔🔔
Thank you very much for commenting! 🙏
Ane, Puluwan nam kale kanda hadane widiha kiyannako 🥦❤️
ගොටුකොළ, පෙනෙල වලින් කැඳ හදන ක්රමයටම කේල් වලිනුත් කැඳ හදන්න පුළුවන්. මම ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තූතියි මේ වීඩියෝ එක බැලුවට 🙏
@@jslkjslk1330 ඔයා කොහෙද ඉන්නේ
Great sharing💓👌😍
Thank you very much! 🙏
Very beautiful video budu Saranai 🙏🙏🙏
Thank you very much! 🙏 Budu Saranai!
මම මේ වීඩියෝ බලලා මමත් වගා කලා මම පොඩි ළමයෙක් THANKFOR YOU
බොහොම සතුටුයි පුතා. දිගටම වවන්න. ජය වේවා!
Good VIDEO l like this VIDEOs good
Thank you very much! 🙏🙏🙏
ANE MISS,MATA UDAWWAK KARANNA PULUWANDA?
වගා කිරීම සම්බන්ධයෙන් තියෙන ගැටලුවක් නම් උදව් කරන්න පුළුවන්.
@@MapleSky MATA WAGA KARANNA AVASHYA DEVAL GANNA WATHKAMAK NAHA.
මගෙ බෙල්පෙපර් වල. කොල. කොඩ. වෙලා මොකද. කරන්නෙ.
විශාල වශයෙන් පැතිරී නැත්නම් කොඩ වෙලා තියෙන කොළ කඩලා අයින් කරන්න. මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ස්වභාවික පලිබෝධනාශක දෙකක් හදන හැටි ගැන තක්කාලි වගාව ගැන කළ වීඩියෝ එකේදි මම කතා කරනවා. ඒක උත්සාහ කරලා බලන්නකො. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
තාම. පොඩි කොළ. කැඩුවොත් ඔක්කොම. කඩන්න. වෙනවා
Happy Halloween 🎃🎃🎃
Thanks for watching. 🙏Happy halloween to you as well. 🎃🎃🎃
නියමයි අක්කා ..ඔයත් ගිහින් නේද ?
🙏🙏🙏
Happy halloween 😜😘
@@MapleSky 😃🥰
@@MapleSky හැලොවින්ග් එකට කියන නමක්ද ඔයා කීවෙ..අර අස්වැන්න ට තෑන්ක් කන්න්ව කියල
නෑ Halloween කියන්නේ වෙනමම උත්සවයක්. වගා කටයුතු අවසන් වෙලා ස්තුති කරන උත්සවයට කියන්නේ Thanksgiving කියලා.
🎃❤️❤️❤️🌿
හැම රටම දියුණු යි ඒකට අපේ රට.
Atttm hrim lssni
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
අපේ අම්මා වගා කරනවා මමත් වගා කරනවා

මම මේ වීඩියෝ බලලා මමත් වගා කලා මම පොඩි ළමයෙක් THANK
FOR YOU