Dear Saro: Thank you so much for your valuable instructions. I uprooted all the plants in our garden. Next year I will save, treat well and look after this "Alupala" for sure. බොහොම පින් ඔයාට සහ ඔබේ දියණියට. Champa Godakandearachchi
Hi I just got your channel and subscribed .I am in Pickering, where are you situated , I am from Kandy , please let me know more about you , nice useful channel thanks for sharing ,
Thank you for your kind words, Chitra 🙏 I lived in Scarborough for many years, but now I live in Woodstock, ON. My hometown is Kuliyapitiya. It's great to hear from you :) Sarojanie Illangasinghe
පලාවගැන විතරක් නෙවෙයි උයන විදිහකුත් කියලා දුන්නා.තෙරුවන් සරනයි.
මම නම් මෙහේ දැකලා නෑ රේණු අක්කේ ..
ඔයා වීඩියෝව හොඳින් පැහැදිලි කරනවා..
Good luck 🍀 🍀🍀🍀🍀
බොහොම ස්තූතියි නංගී! 🙏🙏🙏 ජය වේවා!
Australia වල තියෙනවා,....මමත් කනව,......Lamb's quarter හරිම රසයි ....උයල හරි තෙල්දාල හරි,..
ඔව් ඇත්තෙන්ම! බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏
රස ඇති නේද
මෙහෙනම් දකින්න නැහැ
ජයම වේවා
ඔව් හරිම රසයි. ජයම වේවා! 🙏
Great sharing .🙂♥️
Thank you so much!🙏
Lambquate or wild spinach .harima rasai අක්කා තෙල් දාලා බලන්න නැතිනම් පරිප්පු ටිකක දාල උයන්න .මගේ වත්තේ නිකන්ම wawenawa
ඔව් මෙහෙත් වඳ කරගන්න බැරි තරම් හැදෙනවා. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
Bohoma sthutiy...aluth palawargayak...mama dakala ne..adai ahuwe...itin obathumiyage wagawa saruwewa ...tawath aluth dewal aragena enna.sthuthiy....budusaranai.jesu pihitai.....
බොහොම ස්තූතියි දුව. 🙏 ඔයාගෙත් වගා කටයුතු සරුවේවා! බුදු සරණයි!
Thank you so much for sharing your knowledge. You have been such an inspiration to us. I have been waiting to learn about this plant.
I'm so glad to hear. Thank you very much for the kind words Harshani! 🙏
More vitamins and healthy pala ather one more immune
අක්කා බොහොම ස්තූතියි මේ දෙන දැනුමට මේ පළාව මම ඉන්න ඕස්ට්‍රේලියාවේත් තියෙනවා Bathua leaves කියලා කියන්නෙ හැබැයි ඒ තායි , වියට්නාම් හෝ එවැනි රටක භාෂා නාමයක් වෙන්න ඕනෙ හැබැයි ඔයා නිසා ඒ ගැන දැනගත්තා බොහොම පින් ඔයාට
ඔව් නංගි, ඕස්ට්‍රේලියාවෙ තවත් අයගෙන් දැනගන්න ලැබුණා මේක එහෙත් තියෙනවා කියලා හැබැයි Bathua leaves කියලා ඇහුවෙ අද. බොහොම ස්තූතියි ඒ නම කිව්වට. අනිවාර්යෙන්ම කාලා බලන්නකො. ජයවේවා!
Hi@@MapleSky
No.ewanna puluwanda ?
Dear Saro: Thank you so much for your valuable instructions. I uprooted all the plants in our garden. Next year I will save, treat well and look after this "Alupala" for sure. බොහොම පින් ඔයාට සහ ඔබේ දියණියට. Champa Godakandearachchi
Thank you very much for the lovely comment Champa. ඔයාටත් බොහොම පින්. 🙏
ඉතාලියෙත් කැලේට වැවිලා තියෙනවා හරියට මමත් ඔබතුමියගෙ කලින් වීඩියෝ එකෙන් තමයි මෙක කන්න පුලුවන් කියලා දැන ගත්තෙ.එ්ත් තාම හදල කෑවෙනෑ .ලංකාවෙනමි මම දැකලම තිබුනෙනැහැ.දැනුවත් කරාට තව දුරටත් බොහොම ස්තුතියි.
අනිවාර්යෙන්ම උයල බලන්නකො. හරිම රසයි. බොහොම ස්තූතියි හැමදාමත් වගේ අදහස් දැක්වුවාට🙏 ජයවේවා! තෙරුවන් සරණයි!
තව ටිකක් විශාල කරල පෙන්නන්න පුලුවන්ද සහෝ. අපේ වත්තෙත් තිබුනා මේ වගේ ගසක්. Tks
Hi I just got your channel and subscribed .I am in Pickering, where are you situated , I am from Kandy , please let me know more about you , nice useful channel thanks for sharing ,
Thank you for your kind words, Chitra 🙏 I lived in Scarborough for many years, but now I live in Woodstock, ON. My hometown is Kuliyapitiya.
It's great to hear from you :)
Sarojanie Illangasinghe
Colombo wela nha stutei
මගෙ වත්තෙත් හැමතැනම ඕක තියෙනව ආන්ටි.ඒත් ශුවර් නැහැනෙ.මං ගූගල් ලෙන්ස් එකට දාලත් බැලුව.ඔයා කියපුව තමා තියෙන්නෙ.white goosefoot,wild spinach එහෙම කියල තිබ්බ නමට.
හරියටම විශ්වාස නම් වත්තෙ තියෙන්නෙ අළු පලා කියලා, මේ විදිහට හදලා බලන්නකො. හරි රසයි.
@@MapleSky ඔව්.මං කෑව දෙපාරක්.පරිප්පු දාලත් ඉවුව.මැල්ලුම් හදලත් කෑව.ඒව කඩපු ගමන් ආයෙ දවස් දෙකෙන් තුනෙන් දලු දාල අතු හැදෙනව.මට කට්ටිය හිනා උනත් එක්ක වල් පැල කනව ඒත් කමක් නෑ තාම මැරිල නැහැනෙ කියල 😀.අල්ලපු ගෙදර ආච්චිත් වවනව.එයාල බවේරියන් අය.අපි ඉන්නෙ ජර්මනියෙ බවේරියා වල.ඒත් එයාල ඒ පැල කනව කියල දන්නෙ නෑ.එයා කියනව ඉස්සර නම් හැමෝම බලන් ඉන්නෙ සමර් එකේ ඉබේ හැදෙන කොල ,පලා කන්න.ඒත් දැන් ඒක එහෙම නෑ කියල.
පලා වර්ගයේ කොලයක් විශාලව ඊලග විඩියෝවෙි දාන්න
ඉදිරි වීඩියෝ එකකදි තවත් පැහැදිලිව පෙන්නන්නම්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා
Tamil name is Rasawalli pala
I hadn't heard it before. Thank you for that name in Tamil. 🙏
මෙි පැලයේ මලත් දාන්න
මේක කටු සහිත ගසක්ද
නැහැ මේ ගහේ කටු නෑ. එතරම් ප්‍රසිද්ධ නැති උනත් මේ පලා වර්ගය ලංකාවේ තියෙනවා.
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
මිස් මගේ මිරිස් ගස් වල මල් පිපෙන්න කලින් කහ වෙලා වැටෙනවා.කාබනික බෙහෙතක් කියන්නකෝ.
පරික්ෂා කරන්නෙ නැතුව කියන්න නම් ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් බාහිර පරිසරයෙ වෙනස්කම් සිද්ධ උණාම ගස් වල මල් හැලෙන එක සිද්ධ වෙනවා. උදාහරණ විදිහට ගත්තොත් දිගු කාලයක් පායලා එකපාරට වහින්න ගත්තහම එහෙම නැත්නම් වතුර දැමීමේ රටාවේ වෙනසක් සිද්ධ වුණාම (හැමදාම හවසට වතුර දාලා උදේට වතුර දාන්න පටන් ගත්තාම) වගේ වෙනස්කම් නිසා මල් හැලෙන්න පුළුවන්. ඒ වගේම පෝෂණ ඌනතා නිසාත්, රසායනික පොහොර වැඩිපුර දැමීම නිසාත්, වෛරස් රෝග නිසාත් මල් හැලෙන්න පුළුවන්. පුළුවන් තරම් එක රටාවකට පෝර, වතුර දැමීම කරන්න. ඒ වගේම ගහට හොඳට කාබනික පෝර යොදන්න. කාබනික පෝර සති දෙකෙන් දෙකට දැමීම වඩා හොඳයි. වෛරස් රෝගයක් නම් ගහ දිගින් දිගටම දුර්වල වීම සිද්ධ වෙනවා. එවැනි ගහක් තවදුරටත් තබා ගැනීමෙන් වැඩක් නැහැ. ඒ නිසා වගා බිමෙන් ඉවත් කළ යුතුයි. වගා කටයුතු සරුවේවා!
අළු පලාවලට කුරුණෑගල, මහනුවර දිස්ත්‍රික්කවල හඳුන්වන්නේ පොඩිසිංඤ්ඤමරං කියලා.
මේ පලා වර්ගය ගැන කියා දුන්නට ඔබතුමියට ස්තුතියි!
E meka newei neda?
මගේ ගමත් කුරුණෑගල. ඒ පැත්තෙ ගොඩක් පොඩිසිංඤොමරං තියෙනවා. මේ අලු පලා කියන්නේ පොඩිසිඤ්ඤෝමරං නෙවෙයි. ලංකාවේ අලු පළා තියෙනවා. හැබැයි එච්චර ප්‍රසිද්ධ නැහැ.
දෙන්නටම බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. 🙏
මිස් හොයල බලල කියනවද මෙි පොඩි සිඥො මරංද කියල නැතිනං එ්ව කාල මෙයාල මැරෙයි ද දන්නෑ විසනං
පොඩිසිංඥො මරං වගේ
ඔව්, කොලේ හැඩේ ටිකක් සමානයි. හැබැයි පොඩි සිඥෝ මරන් වලට වඩා කොලේ ටිකක් පොඩියි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!