Lol in any country people encourage adoption. These pure breeds like British shorthair, Scottish fold and Persian are born with kidney diseases, heart diseases and spinal issues. They need special care and special diets. Only Taylor swift has a 14 year old Scottish fold. That’s a miracle for that breed. She’s a millionaire and gives her cats the best care and the best supplements.
Agree! You say you it’s as a pet not for business. If you go out in the streets in lanka you will see lots of cats, kittens, dogs and puppies trying hard to survive and abused by humans. Take them in if you genuinely love animals without spending on overseas breeds. Their lives are worthy too! You do get the same love in return!
My only mate is my cat . He is a wild cat which came to our home 1 years ago when he was a kitten . Now he’s big and fat and sleeping on my table ❤ 15 years of cats experience
මටත් හිටිය පූස් මැණිකක් pure breed නම් නෙවෙයි, පාරෙ පූසියෙක් දාපු පැටියක් කබරයෙක් ගහලා බේර ගත්තේ මැහුම් විසි ගානක් දාලා, ගොඩක් ආදරෙයි එයා මට, මං ගෙදර එන්නේ කීයටද ඒ වෙනකක් එයා නිදි නෑ, දුවගෙන එනවා දොර ලගට එනකොට පිලිගන්න.ලෙඩ වුනාම මගේ ලගටම වෙලා හිටියා.මාත් එහෙමම තමයි පොඩි හරි ලෙඩක් හැදුනොත් ගෙදර අයගෙනුත් බැනුම් අහගෙන doctor ලගට එහෙම නැත්නම් best care එකට අරන් යනවා, එයා ගෙදර දාලා යන්න බැරි නිසා trip එකක්වත් ගියේ නෑ මං.අවුරුදු 9 ක් හිටිය මගෙ watchi මැණික, ගිය අවුරුද්දේ ඔක්තෝබර් 13 එකපාරටම එයා මාව දාලා ගියා😢.heart attack කියලා තමයි Dr කිව්වෙ.pure breed,stray කියලා වෙනසක් නෑ අපි එයාලට ආදරේ කලොත් එයාලත් අපිට ගොඩක් ආදරේ කරනවා.පූසො විශේෂයි,එයාලගෙ විශ්වාසෙ දිනාගන්න බෑ ලේසියෙන්ම, හැබැයි ඔයා එයාලගෙ විශ්වාසෙ දිනාගත්තොත් එයාල ඔයාලට හිතනවට වඩා ගොඩක් ආදරේ කරනවා.මොකද පූසා කියන්නේ ගොඩක් බුද්ධිමත් සතෙක් අනිත් සතුන් එක්ක බලනකොට.
100% එකගයි, අත්දැකීමෙන් ම. මට ගොඩක් ඉන්නවා. අසරණකමින් බේරගත්ත අය නිසා ළමයි වගේ අපි ලග ඉන්නවා. එයාලගේ දුකේදි එයාගේ ස්වාමියාව තමයි මතක් වෙලා එන්නේ කොහේ හිටියත්.
එකඟයි ❤
ඇත්ත ❤
ඇත්ත එයාල දරුවෝ වගේ පුතේ කියලා කථා කරනකොට hari ආදරෙයි. මට නම් මගේ දරුවෝ වගේ පුසෝ
Ammoh a adare❤,
Wen unama Duka 😢
Mm den hadannema ne eyalawa
කොච්චර හොද පූසො හිටියත් අපිත් එක්ක එදා ඉදන් හිටියේ ලංකාවෙ අපේ පුසොනෙ බ්න්😻🐱
Eka nam aththa
Gammak
😁
😍😍
Yes 😂
ඔබ තුමාගෙ වියාපරය කරගෙන යන්න. අපේ ලින්මැඩියන්ට මෙව magic වගෙ පෙනුනාට.
හුකෝගන්න ආසද
Lol in any country people encourage adoption. These pure breeds like British shorthair, Scottish fold and Persian are born with kidney diseases, heart diseases and spinal issues. They need special care and special diets. Only Taylor swift has a 14 year old Scottish fold. That’s a miracle for that breed. She’s a millionaire and gives her cats the best care and the best supplements.
මෙන්න තවත් ලිං මැඩියෙක්😂😂😂😂@@ShehanShashika-b7j
@@ShehanShashika-b7j🤣🤣
මේකේ ඉන්න ගොඩක් අය මේ මනුස්සයාට බැනලා තියෙන්නේ , ඒකෙන්ම තේරෙනවා ලංකාව හදන්න බෑ කියලා , මනුස්සයෙක් කරන්නේ තමන් කැමති දේ , ඒ මනුස්සයා ආස දේ , ඒකට අනිත් අයගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ , ලංකාවේ පූසෝ බල්ලෝ පාර වල් වල අනාත වෙලා ඉන්නවා තමයි . ඒ ඇයිද කියලා බැලුවත් මේ ලංකාවේ මිනිස්සු හින්දා මයි නේ . ලමයිට කන්න බොන්න නෑ , සත්තු පාරවල් වල අනාත වෙලා ඉන්නවා ඒක මේ මනුස්සයාගේ වැරැද්දක් නෙවෙයි , අලුත් දෙයක් කරද්දී ඒකේ දොස් කියන්න සෑහෙන්න කට්ටිය ඉන්නවා ඒක අගය කරන්න කට්ටිය අඩුයි . අසරණ සත්තුන්ට උදව් කරන්න ඕනි තමයි , ඒත් පොඩ්ඩක් හිතන්න උන් ව අසරණ කරන්නෙත් මිනිස්සුන්ම තමයි . මමත් පාරේ ඉන්න පූසෝ දෙන්නෙක් ගෙනල්ලා හදනවා හොදට . මමත් පාරේ ඉන්න සත්තුන්ට කන්න දෙනවා . අනිත් අයගේ විනෝදාංශ , කැමති දේවල් වැරදියට තේරුම් අරන් මෝඩ comment දාන්න එපා.....✌️
කියලා වැඩක් නෑ මේකේ ඉන්න උන් හිතන් ඉන්නෙ මේ මිනිහට සල්ලි වලට කරන්න දෙයක් නැතුවට මේ සත්තු හදනවා කියලා උන්ට තේ රෙන්නෙ නෑ මේ මිනිහත් කරන්නෙ මේ බිස්නස් එකක් කියලා ඔහේ පාරේ ඉන්න සත්තු ගැන කියෝ කියෝ නටනවා😂
❤
@@shellybsooriyaලංකාවේ මිනිස්සුන්ට අවශ්‍ය ලක්ශ ගනන් වටිනා පූසොද?😂😅 වතුකරේ මිනිස්සුන්ට ඔයිට වඩා අවශ්‍යතා තියෙනවා.මේ මිනිහට බැරිද මිනිස්සුන්ට රටින් කන දේවල් import කරන්න. තොපිත් හරක් වගේ නැට්ට උස්සගෙන comment කරනවා
මිනිහෙක්ට තවත් මිනිහෙක්ට පිහිට වෙන්න පුලුවන්නම් ඒ තරම් විනෝදයක් නෑ.මූ මේවා කරන්නේ සල්ලි හම්බුකරන්න මිසක් කැසිල්ලට නෙවේ....මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේ....රචනා වගෙ comment කරාට වැඩක් නෑ ටිකිරි මොලේට තේරෙන්නේ නැත්තන්😅😂😅😂
එයාල ඔක්කොමල ලස්සනයි ❤ ඒ වුණාට සාමාන්‍ය පූසොන්ගෙ අමුතුම ආකර්ෂණයක් තියෙන්නෙ😊
😂😂
😂😂😂
ඔව් මුන්ගේ අලි ඇග විතරයි කකා බිබී නිදාගනි🤣🤣
පුක තමා
@@gemin4755oyage පුසි
වගෙද 😋
මම නම් කියන්නේ ආසාවක් තියේනම් සල්ලි දීලා ගන්න පුළුවන් නම් මේ පූසෙක්ව අරන් ඇතිකරන ගමන් අපේ රටේ එකෙක්වත් බලාගන්නවනම් ඒක වටිනවා කියලා හිතනවා 😊❤
පූසො ආදරේ පෙන්නන විදි කොච්චර නන් තියෙද.. අපේ මූඩ් එක කියවන්න වගේ මූණ දිහාම බලන් ඉන්නවා, ඔඩොක්කුවට පනිනවා, රෑට වැඩ කරනව නන් එයත් ඇහැරිලා ඉන්නව.. ඔය වගේ ගොඩක් හැසිරීම් පෙන්නන්නවා ඔයාට ඇත්තටම ආදරේ පූසෙක් නන්.❤
ඊයා උන්ගේ බූල් ජරාව 🤮
@chathraabhimaana5717 උඹ හිතුවද මන් උඹ වගේ මානසික රෝගියෙක් කියලා 😂
@@cb-jz9kb බූල් ජරාව baloingeth teyenwane...godak ballo gadaine.
උබල වගේ කාලකන්නින්ට තමයි බන් ඊයා ජරාව කියන්න තියෙන්නෙ ඒ අහින්සක සත්තුන්ට නෙවෙයි තොපි තමයි ජරාව කාලකන්නි තිරිසනා
@@cb-jz9kb ZOOPHOBIA
කැපචිනෝගෙ පාටනම් මාරම ලස්සනයි . කැට් ක්ලබ් එක ඉස්සරහට එනවනම් ගොඩක් හොදයි🙈❤
එයාලා ලස්සනයි..ඒ උනාට පාරෙ අසරණයන් තමයි මන් කැමතිම
❤❤❤
❤❤❤❤❤❤
සල්ලි වලට ගන්න සත්තු න්ට විතරක් ආදරය කරන්න ඵපා අහිංසක සත්තු හැම කෙනෙක් කුටම අදරය කරන්න පුලුවන් වෙන්න
ලස්සනයි ...ලස්සන මැණික් කැට...ලංකාවේ අපේ අය වගේම එයාලත් හුරතල්..එක එක වර්ගයේ අය හදන එක එක එක්කෙනාගෙ කැමැත්ත.අපි ඒකට ගරු කරමු.එයාලට පුළුවන් අය එයාලා හදයි,,,අපිට පුළුවන් අය අපි පුළුවන් උපරිමයෙන් බලාගමු...මා ගාවත් ඉන්නවා දගම දඟ සම්බෝල පූවෙක්...විසේ කුරුට්ටෙක් තනිකර❤❤❤
Cousin එකෙනෙකුගෙන් ඉල්ල ගත්තු කැලෑ පූසෙක් එක්ක ආතල් ජීවිතයක් ගෙවන මම. එයා මෙයාලා තරම් ලස්සන නෑ. ඒවගේම මේ තරම් හුරතල් වෙන්න එන්නෙත් නෑ. හැබැයි එයා මට ඕනි හැම වෙලේම පුරු පුරු ගගා මගේ ගාව ඉන්නවා.❤️
Aniwaren apith ehemi
E pusange thiyena athal eka meyalata denna ba
@@pushparanjani2888 ඒක ඉතිම් owners ලගේ රසයනෙහ්. ඒත් ජාතිය අදාල නෑ හැම පූසෙක්ටම එක වගේ ආදරෙයි.❤️
@@pushparanjani2888 ekaneh❤️🌹
මන් වගෙ ගෙවල් ලග පැටඋ දාල හුටපු පුස් පැටව් ගත්ත ක්ස්ට්ටිය තවත් සිටිද 🤔
🙋🏻♀️
Yesss math.ehema den ape gedara innawa 5 denek
Innawa ❤❤
පුසෝන්ට නම් පට්ට ආදරේ යි
ගනන් Brand දන්නෙ නෑ.... මම ගාව නම් ඉන්නවා පාරෙ ඉඳපු එකෙක් හරිම ලස්සනයි මේ ඔරවන් ඉන්න උන්ට වඩා... හරිම හුරතල් අවුරුදු 3ක් වෙලත් අදටත්.. අපේ ගෙදර අය ඌට බලු පූසා කියනවා මොකද බල්ලෝ වගේ මාර understanding 1 කි තියනවා. මෙච්චර කාලෙකට පූසො 50 කට වඩා හදලා ඇති. පැටව් දැමීමට ටික කාලෙකින් මැරෙනවා.. හිටියත් ලොකු understanding එකක් නෑ. හැබැයි දැන් ඉන්න එකා නම් සුපිරි
Same
glad to hear this brother
පූසිලාට තරම් ආදරයක් වෙන කිසිම කෙනෙකුට නෑ ,ඒත් මේ තරම් වියදම් කරලා එයාලව හදන්න නම් බෑ,පාරේ ඉන්න අයව බලාගන්න පුලුවන් ........
Thank you 🙏
අපෙ ගෙදර හදන කෙනා කෝටි ගානක් වටිනවා🌹 හැබැයි ඉතිං හැම කෙනාම එකයි ආදරේ දුන්නම 🌹
මේ පිවිසුනම් පට්ට ලස්සනයි මායි ගොඩවල් පිරිලා ඒක තමයි ලස්සන හැබැයි මූණ දැක්කම නම් වස බය හිතෙනවා කිසිම හුරු තල් පාටක් නෑ. මහා දර කෑලි වගේ අපේ ගෙදර ඉන්න වල්පූසාගේ ලස්සන දැක්කහම මූනේ තියෙන සිරියාව උදේටම ඕන අතගාල එලියට බැස්සහම එදා දවසම කිරි පැණි
හැම පූසටම එක වගේ සලකන්න ❤️
🙏❤️
මමත් එකගයි
@@judysworldofanimals6111 👍
Ba
😇😇
නිවෙදකයා:- මෙයාගෙ නම කැපචීනො
සිනමන් :- නෑ 😂
මාත් හදනව පුසො හතර දෙනෙක්..මහමග දාලා ගිය අය..එයාලා මට මාරම ආදරෙයි...අනේ හරි හුරතල් හොදට තේරෙනව එයාලට...මගේ පනටික...
පුසෝ ලස්සනයි ඒ උනාට මූනවල් හරිම කැතයි නිකන් තරහා ගිහින් වගේ ලක්ෂ ගනන් දිලා නම් ගත්තේ නැහැ පාරේ ඉදලා අහුලන් ආවා පුස්පැටියෙක් ඔයිට වඩා ලස්සනයි බුල් දිගයි ගොඩාක්
😂
Photo danna blnna
සල්ලිදිලාපුසෝගන්නෙමොකටදපාරේදාාලායන්නපුසෝගදාාගන්නඑකපිංක්මමත්පාරේදාාලගියපුසේකගෙන්නාවගොඩක්ලස්සනයි
😂 woman 🗿
😁
😊 මට නම් සතෙක් ගෙ පෙනුම අදාල නෑ
ඌ ඇත්තටම ආදරේ එකෙක් නම් මට ඇති
😁 මටත් ඉනෝ 😻 5 දෙනෙක් ම
ඉස්සරම මං ළගත් හිටියා cross වෙච්ච පූසෙක්. එයාව මතක් උනා මෙයාලව දැක්කම ❤️❤️❤️❤️
😁
අනේ එයාල හරි සෝයි ❤❤❤ ගාන තමා ප්‍රශ්නෙ 😢
අනේ මාත් හරිම ආසයි පුසන්ට.එත් මෙහෙම පුසො හදන්න අපිට බෑනෙ.මන් හදපු පුසා නැති උනා.එයා නැතිව ගොඩාක් දුකෙන් ඉන්නෙ මන්
aurudu kiyak hitiyada
පිස්සු හැදුනා 🤗😀😘💗 සම්බෝල පූසා😘
අර දුඹුරු පාට එක නම් ගංජා ගහාලා වගේ 😂😂 ගෝල්ඩන් එක්කෙන ලස්සන යි.
රට පූසන් හදනවට වඩා ලංකාවෙ කන්න බොන්න නැති පූසෙක් හදාගන්න එක කොච්චර හොදද😊
ඕකට කියන්නෙ ඉරිසියාව කියල 😂
@@kalharamudunpitage8816 ekata kiyanne karunava kiyala. Ochchara ganan dila ara gannavata vada kochchara puso innavada pare
ekangai
Thank you don’t halp those dam business
Oya rata balalada sathwa karunawa dakwanne?
පාරේ ඉන්න උන් හදන උන් උන්ව හදපලා මේ වගේ හොද පූසෝ හදන්න පුලුවන් උන් හොද පූසෝ හදයි වැලලෙන්නැතුව හිටපල්ලා 😂
කියලා වැඩක් නෑ මේ මනුස්සයා මේ කරන්නෙ බිස්නස් එකක් මේකේ ඉන්න උන් හිතන් ඉන්නෙ මේ මිනිහට සල්ලිවලට කරන්න දෙයක් නැතුවට මේ සත්තු හදනවා කියලා😂
අපේ ගෙදර ඉන්නවා 3ක්..සුද්දි,(සුදුයි)
අලුනි(අලු පාට බෝල කොටා)
පුස්කා(පුස් කාලා වගෙ)
😂
🤣🤣🤣🤣🤣
😁😁😁🙄
මම පාරෙ හිටපු පූසො දෙන්නෙක් ගෙනත් හදනවා.හරිම ලස්සනයි.හුරතල්.අපේ උන් ලංකාවෙ ඉදල රටවල් වලටමයි තැන දෙන්නෙ.මෝඩ මිනිස්සු.
අනේ යාලුවනේ මට උදව්වක් කරන්න. තිරිසන් මනුස්සයෙක් අද අපේ ගෙවල් ළඟ කාණුවකට පූස් පැටව් දෙන්නෙක් දාලා ගිහිල්ලා. මම ඒ දෙන්නාව කාණුවෙන් අරගෙන එතනින් තියලා ආවා. මං පාරේ දාලා ගිය බලු පැටව් තුන් දෙනෙක් ගෙදර ගෙනාපු හින්දා මට එයාලාව ගෙදර ගෙන්නත් බැහැ .එයාලට කන්න කෑමක් නැහැ.ඒ පූස් පැටව් දෙන්නාවහිනකොට තෙමෙනවා.එයාලව කන්න කබරයෝ එනවා. වාහනේකට හරි හැප්පිලා එයාලව මැරිලා යයි. පුළුවන් නම් එයාලට ඉන්න ගෙයක් හොයලා දෙන්න ඔයාලාට ගොඩක් පිං සිද්ධ වෙයි.😺😺😺😺🙏🙏🙏
අපේ ගෙදර ඉන්නවා පොල්සම්බල් පාට පූසෙක්.ඌ ලස්සනයි ඔයිට වඩා
Mona reddakatada අසරණ සත්තු මහපාරේ noka නොබී dukvidinawa ඒ එකක් හදාගන්න
I have a cat. Its 15 years old now.. I got it from a street ❤.. Mata nam mila ganan ne.. Man adare mage poosata
රෙද්ද තමයි අපේ පුසා හෙන ආතල් එකෙ ඉන්න පුසෙක්...
අපේ ගෙදර කාලයක් හිටියා පූසො 18 දෙනෙක්..මේවා මොනවද 😁😁😁
අපේ ගෙදරත් හිටිය 17ක් විතර
උන්ටම කියල ටොයිලට් එකක් තිබුනැද්ද එතකොට 🤔
මටනම් මෙන්න මේ මගුල් පේන්න බෑ.පාරක බල්ලෙක් පූසෙක් පෙන්නන්න බැරි මිනිස්සු මහ ලොකු ගනන් දීලා හොද breed එකක සත්තු ගන්නේ තමන්ගේ තත්වය පෙන්නන්න විතරයි..
aniwa.
ලස්සන පූසන් ❤
මටත් ඉන්නවා හැබැයි පාරෙන් බේර ගත් අය
හම්බ කරන් කන්න නම් නොවෙ
තමන්ට ආසාවට ගෙනත් හැදුව නම් කමක් නැහැ
ඒක පෞද්ගලික කැමැත්ත
හැබැයි මෙයා breeder කෙනෙක් නම්
සතුන්ගෙන් හම්බ කරන කෙනෙක් නම් මම ගරැ කරන්නෙ නැහැ
මොකද මේ වගෙ Pedigree සතුන් නිසා තමයි
ලංකාවෙ අපේම සතුන් පාරට වැටිලා තියන්නෙ
අනික මේ සතුන් අපෙ දේශගුනයට ගැල පෙන්නෙ නැහැ
සතුන් දුකක් මිස සැපක් නොවෙ විදින්නෙ
මා ලග අසරණ බලු පූස් 50ට වැඩි
ඇත්ත.අපි පිටරටින් සත්තු ගේනකොට අපේ ලංකාවේ සත්තුන්ට තමා අසාදාරනයක් වෙන්නෙ .කොයි පූසත් එකයි .කොයි බල්ලත් එකයි.එයාලට ඕනෙ මිනිස්සුන්ගෙ ආදරය,කරුණාව,කෑම,බීම.වගේම නිදහස් පරිසරයක් .අපි රට යනවනම් අපි යන්නෙ කැමැත්තෙන් .ඒත් ඒ සත්තු කැමැත්තෙන් එනව නෙමේනෙ .පව් එයාල .දේසගුණය වෙනස්නෙ .
@@rangamanori6206 how do you feed them? I have 26 cats and thre dogs. godak salli weyadam wenwa masekata.
100 agreed. Most people doesn't know the bitter truth behind animal breeding. 😿
😂උබලගේ නකුට්ටො උබලා හදාගනින් මුන් හදන්න කැමති උන් අරන් හදයි
අපේ කලූට ගහන්න වෙන එකෙක්ටවත් බෑ 😌😌😌😌😌😌
හරි හරි ලංකාවේ පාරේ ඉන්න පූසෝ හදන අය ඒ අය හදන්න... මේ breed වලට කැමති සල්ලි තියෙන අය මුන් හදයි...... මෙතන වාද කරන්න යන්න එපා ඉතින් 😅 එච්චරයි
මං ආසම බබෙක්❤😍
❤️
අපේ ගෙදර ඉන්න එවුන් මීට වඩා ලස්සනයි.
අවන්කවම 👍
Hahahahaha 😂❤🐾
ගොඩක් උන් comment දාල තියෙන්නේ පූස උන්ගෙ සල්ලි වලින් අරන් ආව වගේ 😅😅
💯
Ow bn. Niyama higana haththak ine.
😂සිරාවට
Unt gnn baa kiyl mun palid bn
කොච්චර පූසෝ හිටියත් අපි පොඩිකාලේ ගෙදර හිටපු ඒ පූස් තඩියෝ තරම් ගතියක් නෑ..
Salli walin minissu karanne e minissunta kamathi dewal. Pare inna ballonta anukampawa sakwanna one aya thaman hamba karala eka karanna. Anik minissunta pali gahala vedak nane
සම්බෝල පාට පූසෝ තමා ලස්සන 😂😂
@@ariyas5756 ♥️♥️♥️
මගෙ සම්බෝලයා තරම් එකෙක්වත් සෙට් නෑ❤, මුං නිකන් ගංජ ගහල වගෙ ඉන්නෙ කිසිම ඇක්ටිව් ගතියක් නෑ 😅
Siyalu sathun lowa suwapath weewaa budusaranai !!!!
ලංකාවේ සම්බෝල පූස් ගෙඩියක් තමයි ❤
විකාර නෙ, හැම සතෙක්ම එකයි. පව් මේ සත්තු, මුන්ගෙ business වලට පැටව් ගස්සව ගස්සව use කරනව...
අනේ ශෝයි ඒගොල්ලො! 💖💖💚💚💙💙💙🥰
මගෙ පූසො නම් මිල කල නොහැකිය .කාටවත් දෙන්නේ නෑ .පාරෙන් ගත්තේ .
❤
අපේ ගෙදර 4
බණ්ඩා.පිoචි,සිගිති,ටිකිරා
මමනම් ආසයි හැම ගෙදරකම ඌරොයි එළුවොයි ඇතිකරනවනම් 😊
😁😁
Ow oni unhma mas krannath plwne. Laabai.
මෙහෙම දෙයක් තියනව. පිටරට බල්ලො පූසො තමා ලංකාවෙ මිනිස්සු දැං හොයන්නෙ. මේ රටේ ඉන්න බල්ලො පූසො 😶 උං මහපාරවල් වල කුනු ගොඩවල් වල ඒකට හේතුව වටිනව කියන මේ සත්තු තමයි ඉතිම්. වටිනව කියන සත්තු වගේම මෙහෙ ඉන්න සත්තුන්ටත් ඒ විදියටම සැලකුවනම් කොච්චර හොදද
ඒක සම්පුර්ණ ඇත්ත.
🙏❤️
ඒ උනාට අපේ දසමාර සම්බෝලයට ගහන්න සම්බෝලයෙක් මේ මුලු පෘතුවියෙවත් නැ😾😾
කැපචිනෝ..ලස්සනයි 😘❤️
පූසන්ට තමයි ඉතින් ආස
අනේ ලස්සනයි ♥️♥️♥️♥️ආසයි බලන්න,
මීට වඩා ලස්සන පුස් පැටව් ලංකාව ඉන්නවා
අනේ sooooo cuteeeee 😘😘😘😘😘😘😘😘😘
If u really love animals take care of the street cats and dogs without wasting money on foreign breeds.
When Sri Lankan people can't handle the expenses you will find them roaming in the streets like in Thailand 😭
Agree! You say you it’s as a pet not for business. If you go out in the streets in lanka you will see lots of cats, kittens, dogs and puppies trying hard to survive and abused by humans. Take them in if you genuinely love animals without spending on overseas breeds. Their lives are worthy too! You do get the same love in return!
Thank you 🙏
Me puuso horaa kan ndda? Ape gdrta ekek gathoth u anith puso wage eha gewal wlath raum gahanna yanwda? Ballo wge train krnna plwnda? Dan nthy hinda ahanne. 😢
Lovely gorgeous beautiful cat ❤God bless you 🙏 all
එයාල ලස්සනයි ගාන වැඩී...
සල්ලි දීල කරදර ගන්නව වගේ වැඩක් .එයාල හැමදාම ඔය වගේ ඉන්නෙ නෑනෙ .වෙනස් වෙනව .එයාල ලෙඩ උනාම ඔය සතුටම දුකට පෙරළෙනවා .අපි ආදරේ කරන අය 5ක් ඉන්නව කියන්නෙ දවසක මළගෙවල් 5 k.අනික එයාල ජීවත් වෙද්දි අපි මැරුනොත් එයාලට ඒක දරාගන්ඩ බෑ .මම නම් කොයි සතාටත් ආදරෙයි.කොටියට පවා .ආ හැමෝම දවසක අපි වගේ මනුස්සයෙක් විදියට ඉඳල තමයි මේ ආත්මෙ සතෙක් වෙලා ඉන්නෙ .ඉතින් අපි ලබන ආත්මෙ කව්රු වෙයිද දන්නෙ නෑ .අද ඉඳල හෙට මැරෙයිද දන්නෙ නෑ .අපේ බුදු හාමුදුරුවො දේසනා කරල තියෙන්නෙ "හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න ඉක්මන් වෙනව වගේ මේ සංසාර සාගරෙන් එතෙර වෙන්ඩ "කියල .
👍😀💯😭
කවුරු මොනා කිව්වත් මන් ආස පොල් සම්බෝල පාට ඕන පූසෙක්ට 😊😊😊
Eyala lassanai ape rate ayatath mama nam adarei ❤❤❤
අම්මා තාත්තා නොමග ගිහිල්ල උන්ට ළමයි හැදුනොත් ඒ ළමයිනුත් නොමග යනවනෙ. හරි ජාතකයක් 😊
සත්තු කවුරැත් එකයි මම ගාව ඉන්න බල්ලො 8 පුසො3 පාරෙ හිටපු අය
Ape gedara innawa parsion cat kenek gold colur
මේක බලනව වගේම බල්ලො පූසො පාරවල් වල අතරමං කරවල දාලානොයා හිටපල්ලා😌
❤❤❤❤අනේ මටත් එක්කෙනේක් ඔනී ගාෆිල්ඩ් උතුමාණෝ වගේ පාට කෙනෙක් ඔනී
Congratulations 👏
All the very best 👍
Cats are beautiful 😍
මේවගෙම පූසෝ බහරේන් රටේ පාරවල් වල ඉන්නව මටත් ඉන්නව යාලුවො ටිකක්.ගෙදර අයට හොරෙන් තමයි කන්න දෙන්නෙ
My only mate is my cat . He is a wild cat which came to our home 1 years ago when he was a kitten . Now he’s big and fat and sleeping on my table ❤ 15 years of cats experience
I've got 2 fur balls. Both are adopted.
Lots of love and hugs to your little buddy from Alfie Toto and Hoomin.🥰🥰😺
@@shamaliperera78 Wow there are so cute ... 😍
@@shamaliperera78 Toto is grown up now, But my guy is fat 😂
@@JDMSL thank you. 😺😺
Sathwa karunawa kiyanne mudalin wedi pitaratin ena saththunta nemei. Kanna deyak nethiwa inna thanak nethiwa parawalwala dukwindina saththunta anukapa karala pihita wenna.
Mage gawa enawa 3 denek hoda breed newey but panawage adarey ayalata gedara hamoma
Ape gedara innawa kalu nona chuti sikuru duburu nangi wawl moona hari shok koti malli ha sudda gedarin giya
♥️♥️♥️
ඒත් මුන් ඔක්කොම ඔරවගෙන ඉන්නෙ 😂😂
Notification ආපු ගමන් video එක බලන අය කෝ 😌😌😌
එච්චර පුපේ අමාරුවක් නැති උන් කෝ 😌😌
ඕක දඟ නෑ.. අපිට දීපන්කො මාලුයි බතුයි කවෝලා හදන්න ගමේම ඇවිද්දෝලා...🤣🤣🤣🤣🤣🤣🤣ගමේ එකෙක් වගේ
Hadanawata kamak Naha Ahinsaka kanna nathi poosan ganath balala pihitak wenna.Theruwan saranai.
Sobaneta rata pooso ballo hadanawata wada hodai.pare inne ahinsaka ballek poosek athikarana eka
Ma lagath inne athara man vela hitapu Aya 4k thamai.......deeya,seya,Maya....
මේකට කියන්නෙ සත්ව කරුනාව නෙවෙයි ....තමන්ගෙ වත්කම පෙන්නන අයිටම් ටිකක් පෙන්නන එක.....පුලුවන් නම් ලස්සන නත් පාරෙ ඉන්න අසරනෙයො න්ට ආදරේ කරපල්ල....? කොහොමද එහෙම කරන්නෙ .....ඒවගේ පූසන්ගෙන් තමන්ගෙ ලෙවල් එක පෙන්නන්නෙ කොහොමද
apa rata rogenta baht ganna dolar nateva enna ma waga besnas walen teyan dolar salle karayo puso anayanya karanda awasra teyanaw .
Kawuda kiyanne lokuma cat collection eka meka kiyala. Api laga innawa tawa godaaaaak
අනෙ මටත් ඕනි 😘 බදාගෙන ඉබින්න හිතෙනවා 😘😘😘😘😘
Supiri namuth rohalakata gihilla udawu karaoth thama thawath supiri Ada beheth ganna beruwa kiyak dikvidinawada
Ane apita eyalava balanna enna puluwan da ?? 🥰🥰🥰😘😘😘😘
Apiwa watinneth na bn echchara
ලංකාවෙ පුසෝ ගැම්මක්
අපි නම් අපේ පූසන්ට ආදරෙයි ❤😊 ලංකාවෙ පූසො බල්ලොන්ට තැන නෑ ඒත් තව බල්ලො පූසොත් ලස්සනයි කියල ගෙන්නනව 😢 සත්තු කියන්නෙ සත්තු නේද don't discriminate animals 😢
අනේ ලස්සනයි එයාලා
Mama hadanne pare dala gya. Atharaman una saththu wtrai. Mata unwa watinawa biliyanayakatath wada
වටිනාකම අනුව සත්ව කරුනාව අනුලෝම සමානුපාතික වේ.....
ලන්කාව්වෙ පකේ පෙට් ලවර්ස්ලා....
යකෝ දැකලා නැත්තම් වරෙන් නියම සත්තුන්ට ආදරේ කරන මිනිස්සු පෙන්නන්න..... සමහර උන් මිනිස්සුන්ගේ දුක විකුනන් කනවා සමහර උන් අහින්සක සත්තුන්ව විකුනගෙන කනවා....
පාරේ ඉන්න සත්තු ගෙදර ගෙනිහින් තමන්ගේ ලමයි වගේ බලාගන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා ඒ මිනිස්සු ගැන ටිකක් වැඩිපුර පෙන්නන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා.... නියම පෙට් ලවර්ස්ලට බ්‍රීඩ්/ බරෑන්ඩ්
ඔන්ලි එක්ස්පෙන්සිව් තමන්ගේ තත්වය පෙන්නන්න ඕනේ නෑ.....
(මේ කිසි දෙයක් පිටිපස්සේ ඇත්තම ආදරයක් නෑ මුදල් පමනි )
ගනන් උනත් මුන්ගේ කිසි හුරතල් පාටක් නෑනේ☹️
Yes those cats never they are just reach life seat in 🤴
Adambarai ganan wedi nisa